හැමදාම කන පරිප්පු එක්ක අලුත් රසයකට සෝයා මීට් කමු | Tempered Soya Meat Chunks Curry (Bandi Full)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • පරිප්පුයි සෝයා මීට් කියන්නේ ගොඩක් අයගේ ජාතික ආහරය වගේනේ. ඉතින් හැමදාම කන සෝයා මීට් කරි එක මන් අද වෙනස් විදිහකට හැදුවා. ඔයාලා මේ විදිහටත් සෝයා මීට් හදලා බලන්නකෝ. හරිම රසට තියෙනවා.😊
    ඔබ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම සරල සෝයා මීට් වට්ටෝරුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
    ****************************
    අමුද්‍රව්‍ය
    සෝයා මිට් 90
    බී ලූනු ගෙඩි 2
    බිත්තර 1
    තක්කාලි ගෙඩි 2
    කරපින්චා
    සුදු ලූනු ගෙඩි 5
    ඉගුරු කැල්ලක්
    කෝර්න් ෆ්ලවර් මේස හැදි 4
    මිරිස් මේස හැදි 1
    ගම්මිරිස්
    කහ
    අමු තුනපහ
    සූදුරු
    ලුනු
    Today, I’ll share the special SOYA MEAT CURRY sinhala recipe.
    Another great recipe from the range of curry from Sri Lankan recipe . Without chicken broth, soya meat curry is perfect meal for vegetarians and vegans, full of proteins. If you follow this soya meat curry recipe 100%, it is quite spicy. If you do not like spicy Sri Lankan recipes, better reduce amount of red chili powder and pepper.
    We hope you will enjoy the video and will make your own spicy soyameat curry using our Easy recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
    If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************
    Ingredients :
    Soy Meat 90g
    Big onion 2
    1 egg
    2 tomatoes
    Curry leaves
    Garlic 5
    A gingerbread
    Corn Flour 4 Tablespoons
    1 tablespoon of chili
    Pepper
    Turmeric
    Salt
    ****************************
    Music - www.bensound.com/
    ****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    ****************************

ความคิดเห็น • 468

  • @nilankadissanayake4862
    @nilankadissanayake4862 4 ปีที่แล้ว +39

    වැල්වටාරම් නැති කෙටි වීඩියෝ නිසා ගොඩක් වටිනවා ..බොහෝම ස්තුතියි !..දිගටම මෙහෙම කරන්න

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +4

      අනිවා 😊

    • @moon-hv9sg
      @moon-hv9sg 3 ปีที่แล้ว +1

      Keti vedios nisa godak watinawa.subha pethum.digatama aluth dewal kiyala denna.thanks a lot

    • @teenuteenu6342
      @teenuteenu6342 3 ปีที่แล้ว

      Hmm ඇත්තටම

  • @thilokaperera2970
    @thilokaperera2970 4 ปีที่แล้ว +98

    වැඩිය සෝබන නැ.. හරිම සරලව ඉක්මනින් කියලා දෙනවා 👍👍👍🙏🙏🙏🙏

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි ❤️

    • @jenatmalika9921
      @jenatmalika9921 3 ปีที่แล้ว +1

      @@Bandifull good

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 ปีที่แล้ว +1

      හරිම රසවත් වගේ..බුදු සරණ වේවා ...

  • @hansipriyabani7119
    @hansipriyabani7119 3 ปีที่แล้ว +18

    නැලවෙන්නැතුව ඉක්මනට කියලා දෙනවා🙃
    Thanks 😘

  • @with736
    @with736 4 ปีที่แล้ว +8

    ඇත්තටම අලුත් දෙයක් සෝයාමීට් පිස්සෙක් වුන මට මේක පට්ට වටානව..ජයවේවා ..තව මේවගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 4 ปีที่แล้ว +10

    ඇත්තටම වීඩියෝ එක බලාගෙන ඉන්නත් ආසයි ...ඒ ඉක්මනටත් සරල වත් සරල වත් කියා දෙන නිසා ..බොහොම ස්තූතියි ඔබට ..මම සෞදි වල සිට

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😊

  • @vimukthiniroshan8114
    @vimukthiniroshan8114 4 ปีที่แล้ว +2

    අද ගෙදර කවුරුත් නැති නිසා මට උයන්න උනේ. මේ විදියට සෝයා මීට් හැදුවා. අම්මෝ පුදුම රසයි. අදමයි මෙච්චර රසකට සෝයා මීට් කෑවේ.බොහොම ස්තූතියි අපිට මෙච්චර හොද recipes දෙනවාට

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      ඔයාල රසට කෑවා කිව්වාම මට හරි සතුටුයි 😊

  • @naturalbeauty6101
    @naturalbeauty6101 4 ปีที่แล้ว +14

    සරලව ඉක්මනින් හැමදේම කියල දෙනව ගොඩාක් ස්තූතියි ඔයාට 💖

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      බොහොම සතුතියි 😊 දිගටම අප සමග රැදී සිටින්න

  • @IsuruwithTastyfood
    @IsuruwithTastyfood 4 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සසන වැඩක් ඉදිරිපත් කිරීම ලස්සනයි දිගු ගමනකට සුභ පතනවා

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊

  • @dilinisandamali8357
    @dilinisandamali8357 3 ปีที่แล้ว +3

    I made this today for one of my pregnant friends. This is really tasty. Thank you so much for the yummy recipe..😍🙏🙏🙏

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Awww I’m glad 💝

  • @kalumcabtravel3240
    @kalumcabtravel3240 4 ปีที่แล้ว +11

    ඇත්තටම ලස්සන රෙසිපි එකක් හොඳට කියල දෙනවා වැඩ ගොඩක් හොඳයි ඉස්සරහට යන්න සුබ පතනවා ජය වේවා අපේ පැත්තෙත් ඇවිල්ල යන්න එන්න ඔයාව මම සබ්ස්ක්‍රයිබ් කරා

  • @Sanjayathisara
    @Sanjayathisara 4 ปีที่แล้ว +4

    අනේ මන්ද තව චැනල් එකක් තියෙනවා... ලංකාවේ ලොකුම, ලෝකයේ වැඩිම කිය කිය එයා ගැන කිය කිය.. ඕනෙවට වඩා අගය කර කර විනාඩි ගණන් නාස්ති කර කර තමන් අංක එක කියාගන්න වීඩියෝ. ඒ අතින් මේ චැනල් එක. සරලයි. අනවශ්‍ය දේවල් නෑ.. පැහැදිලියි. සරලයි.. ආටෝප නෑ. නියමයි. ජය වේවා. ගොඩක්හොඳ වීඩියෝ තියෙනවා. සුබ පැතුම්

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි😊😍

  • @MrNuwan2007
    @MrNuwan2007 4 ปีที่แล้ว +21

    මේ ළමයා බලන්න ඕන කියල හිතුන අය කෝ බලන්න 👌👍😅😌😌😌😌😌😌😌😌😌😌😌😌😌

  • @vidunethakash1619
    @vidunethakash1619 3 ปีที่แล้ว

    ඇන්ටි මම මේක හැදුවා හරිම රසයි මේක නිකන් බැදලා වුනත් කන්න පුළුවන් තෙල්දාන්න ඔන නැ ඒතරම් රසයි තැන්කිවු මේ වගේ රෙසපි කියලා දෙනවට

  • @srilankaponnu2154
    @srilankaponnu2154 3 ปีที่แล้ว +1

    වැඩිය කියවන්නෙ නැතුව ගොඩක් පැහැදිලි ව හා අපුරුවට කියලා දෙනවා .ගොඩක් ඉස්තුති

  • @shanakapulasthi9225
    @shanakapulasthi9225 4 ปีที่แล้ว +2

    ශෝක් අක්කේ ඔයා අවශ්‍ය දේ විතරක් පැහැදිලිව කියල දෙනවා.. good luck akkee..👍😘😘😘

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Thanks a lot 😊

  • @shanimihi8948
    @shanimihi8948 3 ปีที่แล้ว

    මං මේ දැන් හදලා ඉවර වුණේ. රසට ආවා. Thank you 😊

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      You’re most welcome 😊

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 4 ปีที่แล้ว +4

    Supiri sister ..short and sweet.. thankyou very much ..🙏

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      Glad you liked the recipe 😊

  • @sujithsanjeewa2385
    @sujithsanjeewa2385 4 ปีที่แล้ว +1

    හරිම සරළයි. ඉගෙන ගන්න අාස හිතෙනවා. එ් වගේම වචනත් හසුරවන්න උනන්දු වෙන්න අර්ථය නිවැරදි වෙන විදිහට. (මගෙ අර බීළූණු ගෙඩි දෙක.... වගේ වචන භාවිතා කරන්න එපා)එතකොට තවත් වටිනවා. ඔබට ජය!

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊

  • @shaznayoutube6488
    @shaznayoutube6488 4 ปีที่แล้ว

    මම අද මේ රෙසිපි එක ට්‍රයි කලා..වෙනස් වගේම රසට තිබුනා.. Thank you!

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      My pleasure 😊

  • @opheliadilrukshi6375
    @opheliadilrukshi6375 3 ปีที่แล้ว

    Nangi godak watinawa soya meat receipe ඔක්කොම tika.. ඉස්සර kohoma heduwath rasa nethi soya meat dan gedara aya illa illa kanawa.
    Good luck..!

  • @Hidden_traveler93
    @Hidden_traveler93 4 ปีที่แล้ว +2

    short and sweet 😊eka hodai 🤩

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      Thanks 😊

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma8004 3 ปีที่แล้ว

    Godak rasai..math haduwa.poddoth asawen kawa.. thanks Dr💐💐

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      😊😍😍

  • @piyumimenaka4870
    @piyumimenaka4870 3 ปีที่แล้ว

    Attatama gdk hodai video ake ketiyen lassanata kila denawa

  • @sandalifernando2383
    @sandalifernando2383 3 ปีที่แล้ว +1

    Man meka haduwa.. harima Rasai.. thank you ❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      😊😍💝

  • @jehanfernando5699
    @jehanfernando5699 4 ปีที่แล้ว +1

    අම්මෝ ..මීයා සෝට් ..මරු ..😋😋😋😋😋

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      🤣🤣Ekane 😊

  • @kasunidissanayake673
    @kasunidissanayake673 4 ปีที่แล้ว

    මන් හදලා බැලුවා. හරිම රසයි. ස්තූතියි

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Glad you liked the recipe 😊

  • @chathushamithoda3085
    @chathushamithoda3085 3 ปีที่แล้ว

    sha rasaii. mama haduwa meka . thank u. godak hondai oya apita meka ketiyen kiyala dena ekkata.ekka godak watinawa .keep it up👍👍👍👍👍

  • @hemamalichandrika9620
    @hemamalichandrika9620 3 ปีที่แล้ว

    Hari pahasuwen hadanna kiyala denawa good luck

  • @sandunsilva456
    @sandunsilva456 3 ปีที่แล้ว

    wow ekanm maru 👍👍👍

  • @nuwansalitharanaweera3812
    @nuwansalitharanaweera3812 3 ปีที่แล้ว

    මම මේක හැදුවා නියමයි. මීට්බෝල්ස් වගේ.

  • @nilushisewwandhi6597
    @nilushisewwandhi6597 4 ปีที่แล้ว +3

    අනේ මරු අක්කා. මමත් හැදුවා. සුපිරි. 😘

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊

  • @rohiniliyanage2660
    @rohiniliyanage2660 3 ปีที่แล้ว +1

    I tried this recipe today. It came out nicely. delicious. Please give us more recipes. Thanks you very much.

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      For sure 😊 Thanks for the compliment

  • @tharushibhaggya8746
    @tharushibhaggya8746 3 ปีที่แล้ว

    rasai.lassnai.mn godak asai soya kanna mn hoya widiyta hadnwa

  • @mtrtrperera
    @mtrtrperera 4 ปีที่แล้ว

    මම හැදුවා හරිම ලේසියි හරිම රසයි❤️❤️❤️❤️

  • @chathuraanjala9397
    @chathuraanjala9397 3 ปีที่แล้ว

    සරලයි සුපිරියි වටේයන්නේ නෑ. මරු ♥️♥️♥️

  • @charletrathnayake7559
    @charletrathnayake7559 2 ปีที่แล้ว +1

    Mm godk aasa soya meat kirata knn.

  • @kashmirkarunanayake2184
    @kashmirkarunanayake2184 4 ปีที่แล้ว +2

    Well done. A novel original recipe. Short and sweet. No unnecessary boasting. Excellent content ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว +2

    Aluthma widiyak.mage favourite kemak soyameet.thanks oyta..short & Sweet nesa oyage videos blnna asai.❤❤🤗

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +2

      හදලා බලන්න 😊❤️

  • @isharamadushani6019
    @isharamadushani6019 2 ปีที่แล้ว

    Corn flar wenuwata use krann puluwan wena deyak nadda akki..

  • @pathumwinchester591
    @pathumwinchester591 4 ปีที่แล้ว +13

    සෝයාමීට් කොතනද මම එතන.. තෑන්ක්ස් අක්කා... අදම හදලා බලන්න ඕනි😋😂

  • @minolimelder7198
    @minolimelder7198 4 ปีที่แล้ว +2

    I like your presentation

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Thank you 😊

  • @jayanianuththara2917
    @jayanianuththara2917 3 ปีที่แล้ว

    math meka try kara..harima rasai..thank you akka..♥️

  • @m4heshd
    @m4heshd 4 ปีที่แล้ว +1

    Please never change this simple and lovely way of presenting you've adapted to. Unlike "Ape amma" with repulsive, annoying fake accent 🙄. Simply to the point, fast tutorials. No stretching of the video with unnecessary content so you can squeeze in a few mid-roll ads (ahem..ahem...Ape amma). You've simply got the best cooking channel in Sri Lanka at the moment. Best improvement would be to *"NOT EVER CHANGE"*

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      Thank you very much for the wonderful comment. I sure will. 😊

  • @Stefzedge
    @Stefzedge 4 ปีที่แล้ว +1

    ඒ අක්කේ මාර රසයි හලෝ ♥️🤟🏻

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      Anaa 😊💕

  • @asangijayasundara6660
    @asangijayasundara6660 4 ปีที่แล้ว

    Math haduwa akkii oyage recipe 1 balala godaak rasai...😘😘😘

  • @saranageemunashinghe2965
    @saranageemunashinghe2965 4 ปีที่แล้ว

    හොදට කියලා දේනවා හොද ගමනක් යන්න සුභ පතනවා.
    තෙරුවන් සරණයි .

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 😊

  • @wellawabandara1033
    @wellawabandara1033 4 ปีที่แล้ว +14

    මේ දවස් වල කහ දාන්නෙ නැතිව හදන රෙසපි දාන්න.

    • @madurangapiris4890
      @madurangapiris4890 4 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @lebanon3377
      @lebanon3377 3 ปีที่แล้ว

      Ai ලංකාවේ කහ නැද්ද

  • @DewCh
    @DewCh 4 ปีที่แล้ว +1

    Kiyala dena widiya godak pahadili🙂
    Thank you !!!❤
    Aluth deyak igena gatta.

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      බොහොම සතුතියි 😊 දිගටම අප සමග රැදී සිටින්න

  • @gamagekrishantha5646
    @gamagekrishantha5646 4 ปีที่แล้ว +1

    සෝයා වලට කැමතියි විඩියෝ එකටත් කැමතියි සබ්ස් ක්‍රයිබත් කරා ඹයාගේ කට හඩට ඔක්කාෙටම වැඩිය කැමතියි තව පාරක් අහන්න හිතෙනව නෝනෙ.......

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      ආනේ 😊 බොහොම ස්තුතියි

  • @amandaluzzy551
    @amandaluzzy551 4 ปีที่แล้ว +17

    walwataram nathuwa oni de kyl denw..ek hodaii..❤

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      ස්තුතියි 🙂❤️

  • @fathimafarwin1025
    @fathimafarwin1025 3 ปีที่แล้ว

    Corn flour natuwa hadanna barida

  • @ananmananpage
    @ananmananpage 4 ปีที่แล้ว

    හරිම සරලව ඉක්මනින් කියලා දෙනවා 😇👁

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊

  • @isyt1894
    @isyt1894 4 ปีที่แล้ว +1

    සෝයාමීට් කියන්නෙ ආගමක් 😋😋 තම්බ්නල් එක දැකලා වීඩියෝව බැලුවෙ... නිකමයි අක්කෙ ❤️❤️

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      ඔයාල වෙනුවෙන්මයි දැම්මේ 😊

    • @isyt1894
      @isyt1894 4 ปีที่แล้ว

      @@Bandifull keep it up akke ❤️❤️ nice work❤️😍

  • @ShaanuSilva
    @ShaanuSilva 4 ปีที่แล้ว

    Mama meka haduva. Harima rasai....😘😍😋😋 Thanks recipe ekata akki....😘

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      My pleasure 😊

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 3 ปีที่แล้ว

    ⁣ඔබට බොහොම ස්තුතියි තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා ....!!! 🌹🌹🌹

  • @HiruBlacky
    @HiruBlacky 4 ปีที่แล้ว

    සෝයාමීට් පිස්සොන්ට ලොකු උදව්වක් hahahhaa...thank you for your recipe ...we need more

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      Glad you liked the recipe. I’ll be uploaded soya meat recipe soon. Stay tuned 😊

    • @HiruBlacky
      @HiruBlacky 4 ปีที่แล้ว

      ♥♥

  • @deminthasenal4432
    @deminthasenal4432 4 ปีที่แล้ว

    ටෙස්ටින් පාරක් දැම්මා බයිට් එකට සුපිරි 😍😍😍😍😍😍 තැන්ක්ස්ස්ස් ❤️❤️

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      My pleasure 😊😍

  • @ChanukaHemachandra3
    @ChanukaHemachandra3 4 ปีที่แล้ว

    Shah....!! wadi katha nh one de witharak hari pahadiliwa kiyala denawa... Thank you.... Subscribed...!!

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Thanks a lot 😊

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว

    Godak stuti nangi..me soya meet eka air fryer bedala ganna puluwanda.

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Ow ow pluwn. Eka wadath hodai healthy ne

  • @chalaniupeksha2087
    @chalaniupeksha2087 4 ปีที่แล้ว +1

    Thanks akkiyo..meknm aniwarenm try krnw💖💖💖

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Hadala rasa guna kiyanna 😄

  • @alcatelu5134
    @alcatelu5134 4 ปีที่แล้ว +2

    Wow! What a fast food👌👌👌👌nice chef👋 You got nice voice.🌷Thank u dear♥️👌

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      Thank you very much 😊

  • @Shivanthi6
    @Shivanthi6 4 ปีที่แล้ว

    I tried this dish. It was good . My kids loved it . TKS 4 sharing.

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      Awww glad you liked the recipe 💕

  • @realfoodies7881
    @realfoodies7881 4 ปีที่แล้ว

    Keep it up.. These simple and easy recipes are really helpful cz they are not time consuming or soo costly.

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      I surely will. Thanks a lot 😊

  • @chanujayarathna2490
    @chanujayarathna2490 4 ปีที่แล้ว

    Supiri 👍Mn soya kanna asai Api hadala beluwa mmm... rasama rasai thawa thawa resipice apata kiyala denna

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊

  • @kalyanichandralatha2272
    @kalyanichandralatha2272 2 ปีที่แล้ว +1

    Thanks akki

  • @charathaliyanage4581
    @charathaliyanage4581 4 ปีที่แล้ว

    Ane akkii...oya shok anee........thawa deyak oyage kata hada hari lassanai....oyath harima lassana ethi....😘😘😘😘

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 😊😍

  • @dulaninilmini1623
    @dulaninilmini1623 3 ปีที่แล้ว +1

    I made this too.useful recipe. Tnk u.❤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Most welcome 😊

  • @johnappuhamy4848
    @johnappuhamy4848 4 ปีที่แล้ว

    This is the best soya meat recipe.

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Thank you 😊

  • @MyChannel-jv3op
    @MyChannel-jv3op 3 ปีที่แล้ว

    onna math heduva eka nm maru

  • @zainyfox
    @zainyfox 4 ปีที่แล้ว +2

    We tried this at home.. Had a awesome taste.. Thank You 👍

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      My pleasure 😊

  • @chamademel6149
    @chamademel6149 3 ปีที่แล้ว

    Akke confolwer wenuwata pan piti ganna barida

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Ba darling e wenuwata kadala piti ganna pluwn

  • @sajanihansika7401
    @sajanihansika7401 4 ปีที่แล้ว

    Eththatm harim rasai api ek heduwa

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Glad you liked the recipe 😊

  • @sciencefromaruna6742
    @sciencefromaruna6742 3 ปีที่แล้ว

    Thnx 4 the clear explanation, gd luck

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      My pleasure and thanks a lot 😊

  • @thilinidilshani3624
    @thilinidilshani3624 3 ปีที่แล้ว

    Akka corn flour wenuwata kadala piti ganna berida

  • @tedd5803
    @tedd5803 3 ปีที่แล้ว

    I made this and tastes awesome.. thanks

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      My pleasure 😊

  • @thesuccessfulone7430
    @thesuccessfulone7430 2 ปีที่แล้ว

    Akki oya fry pan eka mokakda ?

  • @Chathuri88
    @Chathuri88 ปีที่แล้ว

    තෙල් කෑම නැති කෑම හදන ක්‍රම කියන්නකෝ

  • @shehani9875
    @shehani9875 3 ปีที่แล้ว +2

    I made this at home and its delicious.🤗 Thank you so much!
    p.s.: you have such a cute voice. ❤ LOL

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank You 😊 Glad you liked the recipe

  • @manojanurakumarauralage9402
    @manojanurakumarauralage9402 4 ปีที่แล้ว

    මමනම් හරිම අාසයි සෝයාමිට්වලට

  • @tharukahitibandara4319
    @tharukahitibandara4319 4 ปีที่แล้ว

    Aluth vidiyak hadala balanna hituna. Tks

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Anytime 😊

  • @chutichutikki9704
    @chutichutikki9704 4 ปีที่แล้ว +2

    Mage asama kema sooya meet 😀

  • @deepikaroopan2542
    @deepikaroopan2542 4 ปีที่แล้ว

    Ii just finished making this recipe 😃 very nice from Canada

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Glad you liked the recipe 😊

  • @dilinisandamali8357
    @dilinisandamali8357 4 ปีที่แล้ว +4

    Harima saralawa kiyala denawa. Lovely voice also. Thank you so much for the recipe. 🙏 I subscribed you 🥰

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      Thank you so much and welcome to bandi full channel 😊

    • @Daham19
      @Daham19 3 ปีที่แล้ว

      Be carful, Don't eat
      සොයාමීට් සෑදීමට බවිතා කරන රසායනික ද්‍රව්‍යය ශරීරයට අහිතකරය,
      දින තුනක් එක් දිගට, රාත්‍රියේ ආහාරයට ගැනීමෙන්, මුත්‍ර පහ කිරිමෙදී වෙනසක් දැකිය හැකිය .
      වකුගඩු ආසාදනයට සොයාමීට් හේතු වේ.
      දැනුවත් කරන්න

  • @yasiryoosuf250
    @yasiryoosuf250 4 ปีที่แล้ว

    3 5 kiyane monada ? Curry powder da akka ? Qatar try karala balanam

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      ඔව් ඔව් කරි පවුඩර්.

  • @Danushkak
    @Danushkak 4 ปีที่แล้ว

    Crispy chicken hadana hati kiyala dennako miss. KFC wage.. thanks

  • @gayangayan1874
    @gayangayan1874 4 ปีที่แล้ว

    Ok

  • @amuthuweda8340
    @amuthuweda8340 4 ปีที่แล้ว +3

    ඔන්න මමත් ආවා .ඔයාට සපෝර්ට් කලා නියමයි එල ගොඩක් ලස්සනයි වීඩියෝව .මටත් සපෝර්ට් එකක් දෙන්න ඉතින්

  • @amandanarankotuwa2887
    @amandanarankotuwa2887 3 ปีที่แล้ว

    කීපවතාවක්ම හැදුව... මං ආසම එක

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      😊😍😍

  • @malkianurada4585
    @malkianurada4585 4 ปีที่แล้ว +1

    I made this..it tastes Good..Thank you

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      Most welcome 😊

  • @indikajanaki8933
    @indikajanaki8933 4 ปีที่แล้ว +1

    supiri

    • @indikajanaki8933
      @indikajanaki8933 4 ปีที่แล้ว

      oya niymet pahadili karanwa. hari lesi *****

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊

  • @jaithrikarunanayake2683
    @jaithrikarunanayake2683 4 ปีที่แล้ว

    Nice and simple recipe. Small question what point do you add cumin? (Suduru)

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      Thank you. 💕 Actually I couldn’t record that part. Add cumin just before we add Onion. Sorry about the inconvenience

  • @arachchigeabeywardana9908
    @arachchigeabeywardana9908 4 ปีที่แล้ว +4

    Ane akiyo oyge muna pennanako. 👍

    • @amilaushan675
      @amilaushan675 4 ปีที่แล้ว +3

      එ අක්කාගේ මුණ ලස්සනයි එ හින්දා අපිදැක්කොත් ඇස්වහා වදියි කියලා පෙන්නන්නෙ නැහැ බං වස්තුවේ

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +2

      ඔයා හරියටම කිව්වා මල්ලි 🤣😄 ඉදිරියේදී මුණ පෙන්නන්නම් 🤩❤️

  • @lskseneviratne5032
    @lskseneviratne5032 4 ปีที่แล้ว

    අද හැදුවා . රසයි ගොඩක්.Thanks a lot.

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      My pleasure 😊

  • @manjulaperera604
    @manjulaperera604 4 ปีที่แล้ว +1

    Vegetarian ayata kana vidiyata hadala dannawada.

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Idiriyedi kiyala dennam

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 4 ปีที่แล้ว

    oyata thx hodata kiyala denawa

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      My pleasure 😇

  • @rasithvidusara5868
    @rasithvidusara5868 4 ปีที่แล้ว

    වීඩියෝ 2යි බැලුවේ සබ් කරා එච්චරට ම හොදයි❤💙

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊

  • @nishinanayakkara7721
    @nishinanayakkara7721 4 ปีที่แล้ว +2

    Thank u akki ada hadanwa ❤

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      😊😊😊

  • @Rana-derana
    @Rana-derana 4 ปีที่แล้ว +2

    නියමයි අදම හදලා බලන්න ඕනි .ජයවේවා .ඉදිරියට යන්න සුබ පතනවා.සබ් ඕනි අය මගේ පැත්තටත් එන්න.අනිවා හෙල්ප් කරනවා.

  • @chamaradilantha3967
    @chamaradilantha3967 4 ปีที่แล้ว

    Niyamai,apith haduwa.thank you recipe eka dunnata.onna mama like kara subscribe kara.

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊

  • @SN-ty5gy
    @SN-ty5gy 3 ปีที่แล้ว

    Supiri