ඩුබායි සවාරිය | Dubai Tour

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2022
  • #dubai #iphone #manamalan #travalingvlog #withwife #simple #srilanka #trending
  • เพลง

ความคิดเห็น • 58

  • @nilukaidarshi3019
    @nilukaidarshi3019 ปีที่แล้ว +15

    කෝ බලන්න කෝකිල මල්ලිට ආදරේ අය මේ මං වගේ

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 ปีที่แล้ว +15

    පුතාලගේ සංචාරය ගැන සතුටුයි ..
    කෝකිල පුතා පුංච් කාලේ ඉදලාම ඔයාගේ දක්ශතා අගය කල මම අද ඔයා ඉන්න තැන දැකලා හුගාක් සතුටු වෙනවා...
    කොතරම් ඉහළට ගියත් අදත් පොළවේ පය ගහලා ඉන්න ඔයාගේ නිහතමානී ගුණය මම හුගාක් අගය කරනවා පුතේ..
    කලා ක්ශේත්‍රයේ ඉහළටම යන්න ඔයාට වාසනාව ලැබෙන්න කියල පතනවා .....
    තෙරුවන් සරණින් පුතාලගේ ජීවිත වලට සතුට වාසනාව ලගාවේවා.....
    ආදරෙයි පුතේ හැමදාමත් ඔයාලට
    සතුටින් ඉන්න...

  • @sandamalifernando2753
    @sandamalifernando2753 ปีที่แล้ว +15

    මන මාලන් මල්ලා..... ලබන මාසේ අපි ඉන්න දිහා එනවා.. හරි ආසාවෙන් බලන් ඉන්නේ නංගවත් බලන්න..❤️❤️

  • @wgkalana
    @wgkalana ปีที่แล้ว +15

    මගේ අයියටයි අක්කටයි තෙරුවන් සරණනින් යහපතක් ම වේවා.ඔයාලා දෙන්නගේ සාර්ථකත්වය දැකලා ඉහළින්ම සතුටුවෙන කෙනෙක් මම.ඇත්තටම හදවතට ලොකු සතුටක් දැනෙනවා.ජයක්ම වේවා ඔබ දෙපළටම!!!
    ❤️❤️❤️🙏🙏🙏

  • @chamthkamandiw1388
    @chamthkamandiw1388 ปีที่แล้ว +9

    දෙවිපිහිටයි දෙන්නටම.... අයියගේ කැමරකෙරිල්ල නම් සුපිරි...දෙන්න ඉක්මනින් තුන්දෙනාවෙන්න

  • @dilishiya-thamel
    @dilishiya-thamel ปีที่แล้ว +8

    කොහොමද නිමාලියෝ,කෝකිල මල්ලි ඔයාලාගේ channel eka ලගදි දැක්කෙ.ශෝක් දෙන්නම.නිමාලියගෙ කට නම් තවම එහෙමමයි 🤪🤪මම සමහර ඒවත් බැලුවා. නියමයි ඉතින් ඔයාලා දෙන්නටම සුබ අනාගතයක් ❤️

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 ปีที่แล้ว +6

    මුකුත් කියලා ආයෙ මෙකෙ ඉන්නයැ.. හම්මෝ ඒක 😅😅

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +5

    නිමාලි අක්කා ශෝයි ගොඩක් ආදරේ හිතෙනවා. එයා හරිම චාම්. කෝකිල අයියාගේ ජිවිතේ ගොඩක් ලස්සන කරනවා අක්කා..හැමදාම ගොඩ ගොඩාක්ක් ආදරෙයි ඔයාලා දෙන්නට.. ❤️❤️

  • @beautifulplacesinlife6030
    @beautifulplacesinlife6030 ปีที่แล้ว +6

    මමත් ඉන්නෙ ඩුබායි ඔයාලව බලන්න ආසාවෙන් ඉන්නෙ ❤❤❤❤❤ මල් වත්තට යන්න අමතක කරන්න එපා

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +3

    GG ❤

  • @SLDK758
    @SLDK758 ปีที่แล้ว

    Shots ටික 👌

  • @sudarshanasampath1113
    @sudarshanasampath1113 ปีที่แล้ว +7

    බුදු සරණයි ඔයාල දෙන්නටයි පවුලෙ හැමෝටමයි!...

  • @Tharushika1224
    @Tharushika1224 ปีที่แล้ว +6

    අක්කා ශෝයි අනේ😍❤👍අයියත් ආතල්❤

  • @eprohoda
    @eprohoda ปีที่แล้ว +2

    Kokila!so unusual -😍

  • @sanjeefoodvlog3264
    @sanjeefoodvlog3264 ปีที่แล้ว

    Supirii Brother 👍👍👍

  • @gayanidissanayake1407
    @gayanidissanayake1407 ปีที่แล้ว +1

    Kawadada awe Dubai..harima sathutui..hambuna nam thawath dathutui. Stay safe and enjoy.

  • @sandalidakshi241
    @sandalidakshi241 ปีที่แล้ว

    Ammoo babuge acting namm...
    Aaye suuuupper..

  • @yamoonhalf5912
    @yamoonhalf5912 ปีที่แล้ว

    Lassana capal akak.❤️❤️❤️

  • @lushinitharunya878
    @lushinitharunya878 ปีที่แล้ว +2

    Hloo aiya & akki.. First comment me& beautiful video❤

  • @kavindulakshan4375
    @kavindulakshan4375 ปีที่แล้ว +5

    ආදරෙයි අයියෙ අක්කෙ❤

  • @kushanjayaratne7486
    @kushanjayaratne7486 ปีที่แล้ว +2

    Mllii 😍😍😍

  • @pahantharu3213
    @pahantharu3213 ปีที่แล้ว +4

    සර් මං ලියපු කතා වගයක් තියෙනවා..ෆිල්ම්,ඩ්‍රාමා වලට තමා ලිවුවෙ පුලුවන් නම් සර් ඒවා බලලා සර්ගේ නිර්මාණයකට යොදා ගන්න පුළුවන් ද? පිලිතුරක් බලාපොරොත්තුව වෙනවා සර්ගෙන්.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +4

    Dubai Awith Danneth nehe😍

  • @pumudisandunikadabere8050
    @pumudisandunikadabere8050 ปีที่แล้ว +1

    😍🔥

  • @dimminisenarathne9859
    @dimminisenarathne9859 ปีที่แล้ว

    I think both of you are blessed with many talents, without showcasing them doing these type of low production of videos on social media will dilute your image, hope you would take this as positive note

  • @sanuwawithcricket
    @sanuwawithcricket ปีที่แล้ว

    Budu saranai malli.

  • @LIFE-ot7xf
    @LIFE-ot7xf ปีที่แล้ว +4

    හලෝ මාලන් අයියා...යකඩො අදයි චැන්ල් එක හම්බුනෙ ඔයාග්‍රෙ😹😹😹🖤අඩො ආතල් ඩබලක්

  • @girlsr2614
    @girlsr2614 ปีที่แล้ว

    Dennatama adarei man inne lebanon sathutin inna.budusaranai ❤️😍😘

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 ปีที่แล้ว +2

    nice

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 ปีที่แล้ว

    තෙරුවන් සරණයි🙏

  • @zayN89045
    @zayN89045 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️

  • @dananjaniherath4217
    @dananjaniherath4217 ปีที่แล้ว

    😍❤️

  • @tharindudinesh284
    @tharindudinesh284 ปีที่แล้ว

    අක්කා අයියා සතුටින් හිනා වෙලා ඔය වගේ හැමදාම ඉන්නඅදරෙයි ඔය නිහත මානි කමට

  • @isinduradin4277
    @isinduradin4277 ปีที่แล้ว +1

  • @harshamadusanka7836
    @harshamadusanka7836 ปีที่แล้ว +1

    Hi....kokila aiye man oyage yaluwa...Yatiyanthota ...Nadagamkarayo shooting balanna enne...eyaa...
    ඔයාටයි අක්කටයි බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න..❤️❤️❤️👍

  • @malinthasandeepa6440
    @malinthasandeepa6440 ปีที่แล้ว

    ❤️❤️

  • @payalodini7708
    @payalodini7708 ปีที่แล้ว

    Music eka poddak adu karanna aiyee.. 😁😁❤️❤️

  • @sayurimarinarodrigo4144
    @sayurimarinarodrigo4144 ปีที่แล้ว +1

    Italy Tour ekak Enna!!!!!

  • @nipunshaminda4734
    @nipunshaminda4734 ปีที่แล้ว

    Aragalen hambaunu sallith athine bro

  • @tharindudinesh284
    @tharindudinesh284 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ksenarathne
    @ksenarathne ปีที่แล้ว +2

    සිල්වර් ප්ලෙ බට්න් එක තාම ආවෙ නැද්ද

  • @travelsdzoon223
    @travelsdzoon223 ปีที่แล้ว

    ❤❤❤

  • @iukguy1
    @iukguy1 ปีที่แล้ว

    dubaith ratakda ban..palayanko hoda ratakata

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 ปีที่แล้ว

    💝💝🥰🙏

  • @r_u_w_a_n531
    @r_u_w_a_n531 ปีที่แล้ว

    ඉක්මනින් කතාවට අයෙ එන්න යෙනුකි බලන් ඉන්නවා 😉

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan2746 ปีที่แล้ว +2

    ❤❤ මොකක්ද වන්ඩිය😮

  • @shaheensheha7746
    @shaheensheha7746 ปีที่แล้ว

    Thama dubaida inne

  • @amilayapa3088
    @amilayapa3088 ปีที่แล้ว

    😇🤣

  • @sahananuditha4886
    @sahananuditha4886 ปีที่แล้ว

    Ane aiye oya wage ragapaanna awasthawak aran dennko.

  • @akilaviraj6243
    @akilaviraj6243 ปีที่แล้ว

    Aneee babuuu.ikmnt ennakoo babu nathuwa kathw blnnwth hithenne na.puluwan ikmnt enna 😭😭😭.balagena inw babu enakm

  • @harischandra7127
    @harischandra7127 8 หลายเดือนก่อน

    Oyala lankawa na nada malli

  • @user-zy3vm5ji5f
    @user-zy3vm5ji5f ปีที่แล้ว

    oya ralla weralata adarei ekata ona pls kathawa iwara wenakan inna pls. man karunawen illanne. pls kathawa iwara wenakan eke ragapanna pls sir

  • @Followmeniro
    @Followmeniro ปีที่แล้ว +1

    Kokila kavadda avevdubai kavadda yanne

  • @thamararoshan301
    @thamararoshan301 ปีที่แล้ว

    අපිට අහපහු බාබුව බලන්න බැරිද

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 ปีที่แล้ว +1

    Dubai කියන්න ලස්සන ratak මල්ලි ඔයාව දැකල නැහැ ලංකාවට ගියාහම eda hita පොඩ්ඩක් oyaga drama ekak baluwa රැල්ල වෙරළට කියලා at 1month විතරයි job ඒකට enna වෙනවා at oyaga රඟපානවා හොඳයි ඩුබායි awath අපිට dubai walath oyala හම්බ වෙන්නත් විදියක් කොහොමද enjoy ඩුබායි කියලා තමයි කියන්න thiyana මල්ලිට

  • @aroshanichathurani1469
    @aroshanichathurani1469 ปีที่แล้ว +1

    බොරු ශෝ නැති කෙල්ලෙක්

  • @chamila2471
    @chamila2471 ปีที่แล้ว

    ❤❤❤❤