Chef Hubby | හබල පෙති සරලවම හදාගන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #Kokila #Pawan #Jayasooriya #TH-cam #CookingShow #Funny #Simple

ความคิดเห็น • 1.6K

  • @kokilapawanjayasooriya4098
    @kokilapawanjayasooriya4098  3 ปีที่แล้ว +2042

    මේ දෙන support එකට
    ආදරෙයි හැමෝටම.

    • @ravishka9531
      @ravishka9531 3 ปีที่แล้ว +32

      ඊලඟටඑන හැම වීඩියෝ එකකම ගිටාර් එක paly කරලා සිංදු කෑල්ලකුත් කියන්න ඕන අයියේ...

    • @D_MARASINGHA
      @D_MARASINGHA 3 ปีที่แล้ว +4

      😍

    • @makchamara6284
      @makchamara6284 3 ปีที่แล้ว +10

      කෝකිලයා! නියමයි ඇහ් ♥️🌹

    • @rukzha
      @rukzha 3 ปีที่แล้ว +4

      ❤️‍🔥

    • @misurimwijewardhana
      @misurimwijewardhana 3 ปีที่แล้ว +4

      So talented aiye

  • @DilanSenanayake
    @DilanSenanayake 3 ปีที่แล้ว +87

    කොල්ලෝ තව ක්‍රියේට්ව් කරමු වැඩේ . Move වෙන කැමරාවක් හරි ගො ප්‍රෝ එකක් හරි දාපන්. එතකොට වැඩේ ආතල්

    • @Lun1538
      @Lun1538 2 ปีที่แล้ว +2

      hi Mr.ලෝකයා🤗

  • @sachisdiary6923
    @sachisdiary6923 3 ปีที่แล้ว +256

    අනං මනං මන මාලං
    කුකින් is මට අරහං
    Nothing මචං පුරසාරං
    මාලංගේ වැඩ මාරං

    • @dumithmi_tresna
      @dumithmi_tresna 3 ปีที่แล้ว

      👌

    • @ViralGenZ
      @ViralGenZ 3 ปีที่แล้ว +1

      Bro will you be able to do some wordings for an advertisement

  • @thariduroshan4494
    @thariduroshan4494 3 ปีที่แล้ว +44

    මෑත කාලයේ දැක්ක සුපිරිම නලුවා තමයි එකෙන්ම😁😍😍❤️🖤

  • @travelwithdinuofficial
    @travelwithdinuofficial 3 ปีที่แล้ว +450

    විවාහයෙන් පසු ස්වාමිපුරුෂයන්ට අත්වන සෝචනීය ඉරණම....

  • @MindsetTube85
    @MindsetTube85 3 ปีที่แล้ว +44

    උයන හැටි බලන්න නෙමේ හිනාවෙන්න ආවේ 😂😂😂😂😂😂😂😂

  • @chiranthasandaruwan2456
    @chiranthasandaruwan2456 3 ปีที่แล้ว +488

    උයමු මිතුර උයමු..😍
    මිතුර උයමු උයමු..❤

  • @SLmaduwa-18
    @SLmaduwa-18 3 ปีที่แล้ว +72

    නාඩගම්කාරයෝ ඉවර වුනාට පස්සේ උඹලා සෙට් එක එකතු වෙලා you tube චැනල් එකක් වෙනම කරපන් බං.. නැත්තම් ඒ පාලුව සල්ලී දීලා මකා ගන්නවත් බෑ ඕයි..😁

  • @sumudithawanduramba1409
    @sumudithawanduramba1409 3 ปีที่แล้ว +159

    හබල පෙති හදන්න දැන දැනත් ඉවරවෙනකං මේක බලපු මං 😁😁

  • @chamikamadushan4621
    @chamikamadushan4621 3 ปีที่แล้ว +25

    හබල පෙති නෙවෙයි කතා කරන විදිය දිහා බලං හිටියේ ඒ තරමටම පට්ට ❤❤❤ ආදරෙයි❤❤

  • @kasunweerathunga3647
    @kasunweerathunga3647 3 ปีที่แล้ว +162

    ලිසින් ටු මී බී කෙයාෆුලී..යූ කැන් හැන්ඩ්ල් දිස් සිටුවේශන් මචං..😂😂😂😂😂😂😂
    මනමාලං....ලංකාවෙ බ්‍රෑන්ඩ් එකක් ඕයි තවුසෙ

  • @graphicheartlk3073
    @graphicheartlk3073 3 ปีที่แล้ว +16

    අම්මෝ බන්.. කෑම උයන එක මොකක් උනත් මේක නම් ආතල් ලෝකයක්... වැඩේ ෆට්ට..❤️❤️❤️

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda 3 ปีที่แล้ว +389

    ගුඩ් ලක් මැණිකේ 😍😘 so proud of you! 🔥💙

    • @melishafernando7220
      @melishafernando7220 3 ปีที่แล้ว +6

      Cheeethi oya ❤❤❤❤❤❤❤

    • @niroshsanjaya481
      @niroshsanjaya481 3 ปีที่แล้ว +2

      haaane oyaath 😍😘

    • @Lun1538
      @Lun1538 2 ปีที่แล้ว

      Akkitth goddddddk adrei 🥰

  • @geniusbird4214
    @geniusbird4214 3 ปีที่แล้ว +83

    ජය වේවා !!! Big Boss 🙌
    විටෙක නළුවෙක් ,විටෙක හඩ කැවීම් ශිල්පියෙක් , විටෙක ගායකයෙක් තවත් විටෙක කෝකියෙක් 😎✌️

    • @tdonline9882
      @tdonline9882 3 ปีที่แล้ว +1

      digatama ohm kynna epa johnny sins kyl hithai 😂😂

    • @ddewthilini9335
      @ddewthilini9335 3 ปีที่แล้ว

      @@tdonline9882 🤣

  • @nuwanthimadushanidelpagoda4651
    @nuwanthimadushanidelpagoda4651 3 ปีที่แล้ว +129

    හබලපෙත්තෙන් නම් වැඩක් නෑ.ඒත් ඒ කතා කරන විදිය දිහා නම් පට්ට කියන අය කෝ....

  • @raaja_tv
    @raaja_tv 3 ปีที่แล้ว +50

    ඕ ශිට්.. ❤️😍

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 3 ปีที่แล้ว +70

    Chef hubby වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවය.....😂😂😂😂

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +71

    අඩේ මනමාලන්ව දැකලා අවේ යකෝ සිරාවට මෙකමනේ ඉන්නේ😂😎👌
    දිගටම් ඔනි.

  • @Dasindunethmira2007
    @Dasindunethmira2007 3 ปีที่แล้ว +105

    මූනං කෑම උයන්ඩ නෙමේ ආතල් දෙන්ඩ ඇවිත් තියෙන්නෙ 😂

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 3 ปีที่แล้ว +29

    අම්මෝ ඉතින් ඔය ඉන්නවනම් කුකරි ෂෝ එකක් හරි කමක් නැහැ බලනවා අපි....

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +205

    ඕ ෂිට් ❤️❤️❤️❤️❤️❤️

  • @amitheindike5176
    @amitheindike5176 3 ปีที่แล้ว +13

    මට තාමත් හිතාගන්න බැරි හබලපෙතියි තක්කාලියි අතර තියෙන සම්බන්දේ......වැඩේ එල...ජය...!!!

  • @Preethiproductions-
    @Preethiproductions- 3 ปีที่แล้ว +324

    වැඩේ ෆට්ට 😍 ජයේන් ජය බ්‍ර්දර් 🖤

    • @tharushalakshan8533
      @tharushalakshan8533 3 ปีที่แล้ว +2

      මේ කසිප්පු බෙදන්න එහෙම ලෑස්ති වෙන්නෙපා පොලිසියට ඔත්තුවක් දෙනවා 😀😀😁ආදරෙයි❤❤❤❤❤❤

    • @Preethiproductions-
      @Preethiproductions- 3 ปีที่แล้ว +1

      @@tharushalakshan8533 😂😂

    • @Theopenroad100
      @Theopenroad100 3 ปีที่แล้ว

      @@tharushalakshan8533 💗💗💗💗

    • @tharushalakshan8533
      @tharushalakshan8533 3 ปีที่แล้ว +1

      @@Theopenroad100 ❤❤❤❤

    • @shenmadu8966
      @shenmadu8966 3 ปีที่แล้ว

      Ammo malan bro ape pethen (nainamadamen) marry kala neda machan ubath

  • @chathurangazilva8036
    @chathurangazilva8036 3 ปีที่แล้ว +26

    මතකද දන්නැ උබ අපේ ගෙදරත් අවා පිලියන්දල 😁❤️👊

  • @niranjalasandamali8703
    @niranjalasandamali8703 3 ปีที่แล้ว +60

    හබල පෙති හදනවට වඩා ඔයාගෙ මේ presentation එක හරිම interesting.. Keep it up malli.. ආදරෙයි ❤️

  • @udanirathnayake1062
    @udanirathnayake1062 3 ปีที่แล้ว +23

    රසවත් , ගුණ පිරි ආහාර
    සොඳුරු සිනහව සමඟ.......
    කෝකිල , ආදරයෙන් සුභපැතුම් පුතා

  • @shehanimalsha7817
    @shehanimalsha7817 3 ปีที่แล้ว +26

    හරිම මහන්සි ඇති😬 කොල්ලට 😁😁හබල පෙති හදල☺️☺️දුවමු මිතුර 🏃 හබල පෙති කන්න 🏃 😊

  • @damyururajapaksha8287
    @damyururajapaksha8287 3 ปีที่แล้ว +32

    එක්කෝ උයන්න
    නැත්තම් ආතල් දෙන්න 😂

  • @indikajanaki8933
    @indikajanaki8933 3 ปีที่แล้ว +39

    අසහාය ගායක , අසහාය රංගන ශිල්පී , අසහාය චෙෆ් 😅 ⁣ මනමාලං 😘

  • @harshanimarasinhe2789
    @harshanimarasinhe2789 3 ปีที่แล้ว +2

    ඒ කතාව නම් අහන් ඉන්න ආස හිතෙන කතා විලාසයක්..දවසක සම්මාන ගොඩක් ලැබෙන්න ඕන වටිනා චරිතයක්..ඒක මාරම හැකියාවක්..

  • @kaneshhashara4385
    @kaneshhashara4385 3 ปีที่แล้ว +46

    කෝකිලනම් මාරයි .....මාලන්න්ම් ...මාආආරයි...
    උබ උයහන් අපි බලන්නම්....♥️🤭

  • @tharinduwa1294
    @tharinduwa1294 3 ปีที่แล้ว +21

    මලන් පොඩ්ඩක් පොශ් කැම හැදුවනම් හොදයිනෙ නැත්තන් තත්වෙට හරි නැනෙ 😁😂
    අලුත් වැඩෙට ජය❤️

  • @TK-eo1sc
    @TK-eo1sc 3 ปีที่แล้ว +24

    හබල පෙති හදන්න දන්නවා....ඒත් ඔයාගේ වීඩියෝ එක කම්මැලි නැතුව බලන්න ආස හිතෙන විදිහට තිබුන නිසයි ආවෙ...හැමදේම සමබරයි....ජය වේවා...

  • @tekka8055
    @tekka8055 3 ปีที่แล้ว +18

    ඒ සරාව හොස්පිටල් එක්කන් යන්වා නේ ගොඩක් පින් බන්.

  • @prabhashwararanasingha8715
    @prabhashwararanasingha8715 3 ปีที่แล้ว +4

    අඩෙ අප්පා ඒක සුපිරි වැඩෙ අපිටත් උයන්න හිතෙනව මේක බැලුවම 😋😁😁

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 2 ปีที่แล้ว +2

    😅උබල බලහන් මන් උයන්නමි 🌼අමිමො මාලන් අයියා..😘🖤🌼
    😍උයනව කෙසෙ වෙතත් හිනා වෙන්න ආවෙි...🤩🖤🌼

  • @udaramarambage9681
    @udaramarambage9681 3 ปีที่แล้ว +16

    මාලං....අර සරාලගේ වාඩියේ එල්ලල තියෙන මාලු ටිකත් උයල දියං වස්තුවේ...එළම 😂🤟🤟🤟

  • @geethanisubasinghe9280
    @geethanisubasinghe9280 ปีที่แล้ว

    නියමයි හබල පෙති හදපු ආකාරය නෙවෙයි ...ඉදිරිපත් කළ ආකාරය ...හොඳ නිර්මාණයක් පුතේ.
    🌻🍀🌺🌷🌲🌱🌴🌻🌼🌼👌

  • @KavindaMadhushanCOVERS
    @KavindaMadhushanCOVERS 3 ปีที่แล้ว +56

    මාරයි. Performance , Voice , Acting Everything පට්ට. කොහෙද මිතුර දුවන්නේ.? දිව්වා ඇති. මේවා බලමු. 😏 මේක එල 😎😁❤️🔥

  • @민호K
    @민호K 3 ปีที่แล้ว +1

    හබල් ගගා ගිහින් ගේන පෙති, මේ තක්කාලි මොකටද තිබ්බේ 😂😂😂 අම්මෝ කෝකිල මරු අනේ 😂❤️ දිගටම ඕන මේ වැඩසටහන

  • @senurasandeepa3630
    @senurasandeepa3630 3 ปีที่แล้ว +11

    ඕ රියලී..
    ඕ ග්‍රේට්ට්...

  • @marlonprabhath5100
    @marlonprabhath5100 3 ปีที่แล้ว +15

    තව්සෙ නිසා මට ඉන්නත් නෑ ඕයි. මොනාද මේ කරන වැඩ? මොනාද මේ හබල පෙති?

  • @pradeepikajayaweera8114
    @pradeepikajayaweera8114 3 ปีที่แล้ว +3

    සුපිරියටම කටහඩ වෙනස් කරන්න පුළුවන් software එකක් හරි App එකක් ගැන හරි දන්න කෙනෙක් ඉන්නවනම් comment කරන්න

  • @kalthotagethilantharindu4864
    @kalthotagethilantharindu4864 3 ปีที่แล้ว +1

    ලංකාවේ අසහය නලුවො ගොඩක් අද සමාජෙට අහිමි වෙලා සහෝ..ඒ අඩුව පුරවන්න මහන්සි වෙන ඔබ සැමට ස්තූතියි 🙏🙏🙏 kokila pawan..දවසක නැසී ගිය විජය නන්දසිරි කලාකරුවා වගේ රටට අවශ්‍යම කලාකරුවෙක් වේවා..බුදු සරණයි ❤️❤️❤️💜️💜️💜️💚💚💚

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 3 ปีที่แล้ว +7

    දුවමු මිතුර දුවමු...... 🙏🙏🙏🙏

  • @chandimajinadariart
    @chandimajinadariart 3 ปีที่แล้ว +1

    Presentation එක නම් සුපිරි... කොහොම හරි හබලපෙති වලට රිද්දන්නැතිව හදන හැටි කියලා දුන්නාට thanx. 😊

  • @ICE_bear373
    @ICE_bear373 3 ปีที่แล้ว +14

    චෙෆ්ව දැක්කත් හිනා යනවා......

  • @dewcharith1666
    @dewcharith1666 3 ปีที่แล้ว +25

    ශානී අක්කේ මොකද්ද ඔයා මේ මනුස්සයව කුස්සියට ඇදලා දැම්මා කියන්නේ? 😂

  • @gbfmyowaplusgoldwatsappsta4124
    @gbfmyowaplusgoldwatsappsta4124 3 ปีที่แล้ว +6

    "මිරිස් කුඩු කිව්වාම මට මතක් වෙනවා.." 😂😂 නියමයි👌ජයවේවා..❤️❤️

  • @aravindashamain5241
    @aravindashamain5241 3 ปีที่แล้ว +15

    මනමාලාං.....😂 ආ ආ සුපිරි ඈ.... ඇති යන්තන් හිනා වෙවී උයන්න පුලුවන් දැන්😂😂😂😂

  • @dameeshadulanjala1198
    @dameeshadulanjala1198 3 ปีที่แล้ว +1

    ඕමයි ගෝඩ් ඕමයි ගෝඩ්😍😍😍 වැඩේනන් පට්ට සුපිරියක් තමයි

  • @gihansandeepa8865
    @gihansandeepa8865 3 ปีที่แล้ว +20

    මනමාලන් සුපිරි හොදේ 👍👌

  • @dinithasayuranga
    @dinithasayuranga 3 ปีที่แล้ว +7

    මනමාලන් අයියා නම් මාරම ආතල්නේ දෙන්නෙ. Keep it up මචං. ආදරෙයි❤❤❤❤❤❤❤❤❤

  • @anjaliharshani9349
    @anjaliharshani9349 3 ปีที่แล้ว +6

    අනේ ඔයා නම් හරිම ශෝක්... ආදරෙයි ඔයාට කෝකිල අය්යේ..... ❤❤❤❤Best of luck...... God bless u😍😍😍😍😍

  • @blackeagle6547
    @blackeagle6547 3 ปีที่แล้ว +4

    තවුසෙ මාර ආතල් ඕයී. 😂😂❤️❤️

  • @slrs9246
    @slrs9246 3 ปีที่แล้ว +18

    පට්ට මනමාලං අයියේ 😎😎😎♥️♥️♥️♥️
    බැරි දෙයක් නෑ ඔයාටනම්
    Good Luck ...♥️♥️♥️♥️♥️

  • @lakindusamuditha2003
    @lakindusamuditha2003 3 ปีที่แล้ว +5

    මොන්ගල්ද ඩාලින් ඔයාට 😂💓

  • @pink-7
    @pink-7 3 ปีที่แล้ว +14

    ලිසින් ටු මී බී කෙයාෆුලී
    😂 මනමාලාං මේ මොකතේ මේ 😂
    💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @pasandulsathmira5694
    @pasandulsathmira5694 3 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක් මාලන්

  • @samithweerasekara563
    @samithweerasekara563 3 ปีที่แล้ว +5

    D.W.A සිරිමල් බණ්ඩාර. Great work. Good presentation👍👍👍

  • @productions3129
    @productions3129 3 ปีที่แล้ว +5

    Ammo මාලන් අයියා එලම වැඩෙි කරන් යමු🙈 මගෙන් suscrib 🙈

  • @tharushdanujaya6662
    @tharushdanujaya6662 3 ปีที่แล้ว +18

    බදින්නෑ කියල අද ඉදන් හිතාගත්තා...බැදලා දුක් විදිනවට වඩා හොදයි තනියම ඉන්න එක😑😑

  • @nilukadarshani816
    @nilukadarshani816 3 ปีที่แล้ว +3

    👍මට දෙන්න ඩාලිං water glass එකක් 😂😂

  • @janith7790
    @janith7790 3 ปีที่แล้ว +8

    මේ මේ මේ....මනමාලං මහත්තයා..වෙලාවට දැම්මෙ හොදේ.....😂

  • @rathnayakerathnayake7179
    @rathnayakerathnayake7179 3 ปีที่แล้ว +2

    අම්මෝ මනමාලං...සුපිරි ඈ..👍👍🤟🤟දිගටම සුපිරි කෑම වර්ග හදන්න..වෙනස් කෑම වර්ග..😍😍

  • @amare7810
    @amare7810 3 ปีที่แล้ว +10

    මගෙ ආසම කෑමක් බං හබල පෙති කාලෙකිං හැබැයි කන්න බැරිවුනා

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +2

    වැඩේ සුපිරි අළුත් වෙනසක් 🔥,, ජයවෙවා ❤️

  • @_kim_eunmyyy_6821
    @_kim_eunmyyy_6821 3 ปีที่แล้ว +19

    හම්මෝ මාලන්😂🙂ගැම්මක් තමයි ඉතින් නේහ්😁ඉක්මනටම අනිත් එපියත් ඕනෙ😁බලන් ඉන්නෝව්❤
    වැඩේ නං නියමයි❤හැමදාම ඔයත් එක්ක ඉන්නෝ😁❤

  • @boyskitchensrilanka
    @boyskitchensrilanka 3 ปีที่แล้ว +2

    උයන්න පුලුවන් කොල්ලෝ නම් ඉතින් වාසනාවක්😇❤️

  • @chandimamayurani4851
    @chandimamayurani4851 3 ปีที่แล้ว +14

    ඒක මරු මල්ලී❤️🌹 ආදරෙයි නේ❤️ Good luck.... උයන ගමන් සිංදුවකුත් කියමු අහන්න අපට😊

  • @Shehani_Madushika
    @Shehani_Madushika 3 ปีที่แล้ว

    මෙහෙම පලපුරුදු කෙනෙක් උයනකොට තමයි හිතේ භයක් නැතුව බලන් ඉන්නෙ.😂😂😂 ශෝක් වැඩේ හිනාවෙවී බලන්න පුළුවන්.❣️❣️

  • @geethmahemalsi747
    @geethmahemalsi747 3 ปีที่แล้ว +5

    අයියණ්ඩි, වැඩේ මරේ මරු🔥♥️

  • @sajithasandaruwan1224
    @sajithasandaruwan1224 3 ปีที่แล้ว

    ජයවේවා කෝකිල අයියා, වැඩේ කරමු දිගටම 👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @SLThinking
    @SLThinking 3 ปีที่แล้ว +27

    සුපිරියක්.. ආදරෙයි මනමාලං

  • @praveengamage688
    @praveengamage688 3 ปีที่แล้ว +1

    ඕ ශිට්. අයි කැන් හැඩ්ල් දිස් සිටුවේශන් 😁 පට්ට බං වැඩේ....

  • @nishanprasad5443
    @nishanprasad5443 3 ปีที่แล้ว +6

    අඩෝ කෝකිලයා උබනම් පට්ට 😁😂😂😂😂

  • @bhagyasewmini4113
    @bhagyasewmini4113 3 ปีที่แล้ว

    වෙනස් විදියේ videowak. ඇත්තෙන්ම ඉවර වෙනකං රස වින්දා.අපි ඔබ සමඟයි . ජයවේවා .

  • @stuntpissosl3865
    @stuntpissosl3865 3 ปีที่แล้ว +5

    ඔය වැඩේම අපිටත් උනා 😂
    වීඩියෝ නොදැම්මට අපිත් හොද චෙෆ්ලා තමයි යාලු 😂

  • @Dramazone1618
    @Dramazone1618 3 ปีที่แล้ว +1

    🤣🤣හදමු මිතුර හදමු
    මිතුර හදමු හදමු🤣🤣

  • @pinsaraweerasooriya3870
    @pinsaraweerasooriya3870 3 ปีที่แล้ว +7

    අඩ්ඩේහ් මනමාලං .... අනේ අම්මෙ බං උබටත් ගිය කලක්..... 😂😂😂😂😂

  • @kasundodangoda1629
    @kasundodangoda1629 2 ปีที่แล้ว

    සුපිරි වැඩෙ කෝකිල දිගටම කරගෙන යං❤️❤️❤️

  • @Rushiru-Duranga
    @Rushiru-Duranga 3 ปีที่แล้ว +3

    සුපර් කියන්න අයෙත්, පට්ට👍👍
    ඕ ෂිට්❤️❤️❤️❤️

  • @madhu5741
    @madhu5741 3 ปีที่แล้ว +2

    කෝකිල නියමයි මචන්
    ඉදිරියටම යමු
    බුදුසරණයි ඔයාට

  • @කවීන්කලුආරච්චි
    @කවීන්කලුආරච්චි 3 ปีที่แล้ว +21

    ඊලග වීඩියෝ එකට ෂකිරා ගේ සින්දුව ඕනේ....❤😂😂😂

  • @savithri189
    @savithri189 3 ปีที่แล้ว +2

    🥺ඔයා නේද big boss ට හඩකවන්නෙ
    ජය වේවා uncle 🙂

  • @priyagunasekaran7630
    @priyagunasekaran7630 3 ปีที่แล้ว +7

    නියමයි! Congratulation Brother 😘💛❤ අාදරේයි ගොඩක්💙👍👌

  • @beautifulkandy381
    @beautifulkandy381 3 ปีที่แล้ว

    සුපිරි මචන් එඩිට් එක මරැ ඉතිහාසය ෆට්ට bro

  • @ishushamila8287
    @ishushamila8287 3 ปีที่แล้ว +5

    Kawadama hari mey thenata evith innawa balanna aasawen hitiye, really proud of you... wish you all the best for your future....

  • @pasinduranmina9344
    @pasinduranmina9344 3 ปีที่แล้ว

    නිහතමානී කලා කරුවෙක් ඔබ.

  • @yashabesinghe2270
    @yashabesinghe2270 3 ปีที่แล้ว +11

    චෙෆ් මලමාලං😁👨‍🍳❤️

  • @iroshanilmini7776
    @iroshanilmini7776 3 ปีที่แล้ว

    Man Asama naluwek oya nan marai ea charithe nan . Suba pathanawa anagatheta hadawathimma

  • @malisha12333
    @malisha12333 3 ปีที่แล้ว +5

    Don't think about It, I can handle this situation 😁😍😍

  • @hashan.66
    @hashan.66 3 ปีที่แล้ว

    මේ අලුත් විදිහ මරු අලුත් දෙයක් ඒක මරු❤️

  • @dilshaheshani1717
    @dilshaheshani1717 3 ปีที่แล้ว +4

    ඔන්න මෙවග්ව් එකක් එනකම් බාන් හිටියෙ අපි .. අදරෙයි මලන් පැටියො ..

  • @chamilasenaarathna184
    @chamilasenaarathna184 3 ปีที่แล้ว

    අම්මෝ මේකනම් පට්ට හොඳේ.. අපේ මාලන් ..🤗🤗🤗🤗

  • @rukzha
    @rukzha 3 ปีที่แล้ว +7

    බලන්න චෙෆ් හබී, දැන් නොටිෆිකේශන් 1 ආවේ...1st කමෙන්ට් එක දාන්නනේ හිටියේ 😼❤️

  • @Manukalpa
    @Manukalpa 3 ปีที่แล้ว +1

    මිරිස් කුඩු කිව්වම මතක් වෙන්නෙ පාර්ලිමන්ට් එක 😂😂

  • @jayavdissanayaka808
    @jayavdissanayaka808 3 ปีที่แล้ว +4

    සුපිරියක් මනමාලන් අයියේ..❤️🔥💪
    කසාදයේ භය අපට වටහා දුන් සහෘදයාට හදපිරි ප්‍රණාමය ...😂

  • @cricketworldlk
    @cricketworldlk 3 ปีที่แล้ว

    මේ මේ මනමාලන් නම දැක්ක ගමන් ආවේ හරී.
    එල හොදේ මෙහෙමම වැඩේ කරන් යමු.❤

  • @nipunikaperera9821
    @nipunikaperera9821 3 ปีที่แล้ว +45

    ඒ උනාට ඇස් දෙක පේන්නේ නැතුව හෙන අවුල් අප්පා🤔