මහා බලගතු හෙණරාජ තෛලයේ ඔබ නොදත් වගතුග | මට හරි ආස හිතුන හෙනරාජ තෛලය ට වෙඩි තියලා බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2022
  • 2022 lagna palapala, lagna palapala 2022,dimuth rangana,sinhala , lagna palapala, Daily horascop, panchanga litha 2021, panchanga litha 2021, panchanga litha 2021, 2019 panchanga litha, 2022 panchanga litha, 2022 litha, 2022 lith, litha 2022, litha 2022,2021 Mesha,2021 Vrishabha,2021 Mituna,2021Kataka,2021Sinha,2021Kanya,2021 Tula,2021 Vrischika,2021Dhanu,2021 Makara,2021 Kumbha,2021 Meena,Dimuth

ความคิดเห็น • 152

  • @Lakshan724
    @Lakshan724 ปีที่แล้ว +35

    මේ මෙහෙයවන එකාට කවුරුහරි කියපන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරද්දී මැදින් පනින්නෙපා කියලා

  • @indu3332
    @indu3332 2 ปีที่แล้ว +15

    නයිට් ටයිම් වලින් බලන්නම්.මේ ස්වාමින් වහන්සේටම කියලා,ශාක වල වටිනාකම කියල දෙන්න.මුන දැක්කම කියන්න පුලුවන් වෙදෙක් කියලා ස්වාමින් වහන්සේ..දෙන්නටම බුදු සරනයී.🙏🙏🙏..අර හොල්මන් ඒම,අත්භූත කතා දාන්න එපා.එවාගේ හරයක් තියනවා.ඒත් ගොඩක් අය විශ්වාසේ තියනවා අඩුයී.මාත් ගොඩාක් කාලයක් විශ්වාස කරේ නෑ.දෙවියෝ යක්කු ඉන්නවා කියලා.ඒත් මේ ලගදී ඉදන් මන් දන්නවා ඒක ඇත්තක් බව.,,හේතුව ඔබතුමාට ලගදිම දැනගන්න ලැබේවී.❤️❤️❤️

    • @monikadiloshini8172
      @monikadiloshini8172 ปีที่แล้ว

      අනේ හාමුදුරුවන් වහන්ස මේ දේවල් කියලා දෙන්න මම නම් රැකියාවක් කරන කෙනෙක් නමුත් මේ දේවල් වලට හරිම ආසයි
      හාමුදුරුවන් ගේ වැඩසටහන් බලනවා

  • @amilairoshana2163
    @amilairoshana2163 ปีที่แล้ว +11

    කතා අහනවා හැමදාම 👍අපේ හාමුදුරුවන්ට බුදුසරණයි 🙏🙏🙏

  • @subashinimarasinghe1484
    @subashinimarasinghe1484 ปีที่แล้ว +26

    ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ කරපු පැහැදිලි කිරීමට ගොඩාක් පිං... කෙනෙක්ට හෙනරාජ තෙල් සුරයක් හෝ රාජ තරංගනී සුරයක් ලැබෙනවා කියන්නේ ස්වභාව දර්මයෙන් ලැබුනු මහගු තයාගයක්... හරි කෙනෙක් අතට ලැබුනම වටිනාකම වැඩී... තෙරුවන්සරණයි! හාමුදුරුවනේ...

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 ปีที่แล้ว +14

    සරස්වතිය වගේම හෙණරාජේ, වාත හෙණරාජේ අපේ වෙද මුත්තා වගේම සීයත් හින්ඳා අපේ හාමුදුරුවනේ .. මං පොඩි එකා උඩට උඩුවියන් බැඳ්ලා පේවෙලා මේ විස්මිත කටයුතු කරේ. තෙලෙන් ඇහැ අහකට ගන්නෑ හාමුදුරුවනේ පදම ඇවිත් වැඩ අවසන් වෙනකං.
    මතකයි සීයා කියලා තියෙනවා එහෙම අත්වැරැද්දක් වෙච්චි නිමේෂයක ඇසුරැ සැනින් තෙලේ වැටිලා බැදුන උකුස්සකු නිසා සමස්ත වෑයම අපතේ ගිය අත්දැකීමක් . එංගලන්තේ හුස්ම ගත්තත් මේ දේවල් අපේ සන්තානයේ අරටු හාමුදුරුවනේ මිලේනියම් පරපුරේ ඈයො පල ඩෝ කෙබර නොගා කීවට....
    අපි හෙමීට දුර ගමනක් යන කළුවර සත්තු හාමුදුරුවනේ

    • @ravinduviraj7100
      @ravinduviraj7100 ปีที่แล้ว +1

      ඔබතුමන්ගෙ නම්බර් එක දමන්න පුළුවන්ද

  • @roshensilva8315
    @roshensilva8315 5 หลายเดือนก่อน +4

    තෙල් කතාව ඇත්ත ඒත් බොරුව සීයට 99.99

  • @firexdecruzer3440
    @firexdecruzer3440 5 หลายเดือนก่อน +4

    නිවේදක මහත්තයා සංයමයෙන් කතා කල නම් වැඩසටහන ලස්සනයි. වැඩසටහනේ ගලායාම කැඩෙනවා වගේ. සත්‍ය අසත්‍යතාවය කොහොම උනත්, ස්වාමීන් වහන්සේගෙ කතාව ඇතුලේ ගන්න ගොඩක් දේවල් තියෙනවා.

    • @user-se2nr4yc3y
      @user-se2nr4yc3y หลายเดือนก่อน

      Meya wena channel ekakath me widiyatama හෑවා

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනේ

  • @sugethliya4256
    @sugethliya4256 ปีที่แล้ว +5

    මට අවු 53 වෙනව ...හමුදුරැවන් කියනව වගේ ඔය නිදන් හාරපු උන්ට අවසානය මමත් ප්ිවිතේ අත්දැකිමි මාත් දැකල තියෙනව ...ඇත්තටම අවසානය මාර බියකරැයි....අර කියුව වගේ හෙනගැහුව වගේ තමයි ....😭😭😭

  • @akalankajayakody1957
    @akalankajayakody1957 หลายเดือนก่อน +3

    බින්දුවක් ලක්ශ් 5

  • @yomalranasingha.7449
    @yomalranasingha.7449 2 ปีที่แล้ว +19

    මේ ස්වාමීන් වහන්සේගේ වැඩසටහන් ඉදිරියටත් ලැබෙනවානම් වඩාත් හොදයි..

  • @princyfernando8681
    @princyfernando8681 ปีที่แล้ว +2

    Swamin wahasege wediyo harima asawen balanwa attenma harima wedagath.oba wahanseta teruwan saranai

  • @dilushasineth7376
    @dilushasineth7376 ปีที่แล้ว +1

    Ane budu sasunata giya kalak

  • @t.sedited3482
    @t.sedited3482 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 10 หลายเดือนก่อน +5

    සබ්බ දුක්ඛ නිස්සරණාය.......
    පාඨය කියා ඔබේ ගුරු ස්වාමීන්වහනසේගෙන් මහනකම ඉල්ලාසිටියේ මේ මගුල් කරන්නද ?
    නැතිනම් නිර්වාණය සොයා යාමටද ?
    හනේ ගනෝ ගොනෝ ඔය කහ රෙද්ද ගලවලා තියල ඕනෑම හරැපයක් කරගනිං
    සාසනයයි පාත්තරයයි දෙකෙන් අයින්වෙලා.

    • @user-uf7yc9xc7d
      @user-uf7yc9xc7d 15 วันที่ผ่านมา

      අනේද කියන්නෙහොදට හම්බ කරන හාමුදුරු නමක් තමයි කොඉ ලොව යන්නද

  • @amilasadaruwan1727
    @amilasadaruwan1727 2 ปีที่แล้ว +3

    ❤️☺️

  • @buddhikaweerasinghe9306
    @buddhikaweerasinghe9306 2 ปีที่แล้ว +11

    සර්වජන වශී, රාජ වශී හා ඒ සදහා ගන්න හොදම තෙල් වර්ග, යන්ත්‍ර ගැන අපේ හාමුදුරුවෝ එක්ක සාකච්චා කරමුද ?
    Theruwan saranai

  • @dhananjayamgm6248
    @dhananjayamgm6248 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏😇🙏🙏

  • @nishaninarangoda9891
    @nishaninarangoda9891 ปีที่แล้ว +5

    🙏🙏🙏😇😇😇😇🌸🌸🌸🌸

  • @Sadesna
    @Sadesna ปีที่แล้ว +1

    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @janakaprashantha1119
    @janakaprashantha1119 8 หลายเดือนก่อน +1

    hamuruwo kohomda ganna

  • @tharindudilshan872
    @tharindudilshan872 ปีที่แล้ว +1

    අන්තිමට කතාව පිට ගියා

  • @heraththalagolla9761
    @heraththalagolla9761 หลายเดือนก่อน

    අපේ රටෙි බහුතරය ගොබිබ ජාතියක් එවුන්ට මෙිවා ඇත්ත කමෙින්ටි වලින් පේනවා හොදට

  • @user-lw3nv7fh4x
    @user-lw3nv7fh4x 2 หลายเดือนก่อน +1

    Rahathwelaammapasadusaduaiya

  • @user-qj6xu7iy7p
    @user-qj6xu7iy7p 9 หลายเดือนก่อน +1

    යුද්දෙට ගිහින් අපේ කොල්ලො දහස් ගනන් මැරෙද්දි හංගගෙන හිටපු හෙන රාඡ ත්‍යෙෙලය දැං පුකේ ගාගෙන හංදියකට වෙල හිටපන් මිනිස්සු රවටන්නේ නැතව.

  • @gastritiswedamahatha8463
    @gastritiswedamahatha8463 10 หลายเดือนก่อน +3

    මේවට උත්තර දෙන්නම් මල්ලි ඔයාගේ දුරකථන අංක ගන්නකෝ

  • @pathumchaminda8583
    @pathumchaminda8583 4 หลายเดือนก่อน +1

    Oba kohed

  • @recommended2
    @recommended2 2 หลายเดือนก่อน

    patta boru

  • @aaelasadu2755
    @aaelasadu2755 ปีที่แล้ว +1

    Henaraga talata yakku bahirayo dayada

  • @user-lw3nv7fh4x
    @user-lw3nv7fh4x 2 หลายเดือนก่อน +1

    Hanarajatilayakumakdakeyawatnodanapachagahanawamodayopelegannawa

  • @roshensilva8315
    @roshensilva8315 5 หลายเดือนก่อน +1

    තෙලේ කතාව ඇත්ත ඒත බොරුව ඇත්ත

  • @dinukalakshan479
    @dinukalakshan479 ปีที่แล้ว +1

    Mata thiyana prashne ape rate rajawaru hitiya ai owun me thel pawichchi nokale

  • @user-lc7dp7th3x
    @user-lc7dp7th3x 7 หลายเดือนก่อน +1

    Ape hamuduruwange number eka hari weda sitina pansala tiyana tena denaganna puluwanda

  • @lionhouse2940
    @lionhouse2940 ปีที่แล้ว +1

    Why didn't you video taped it.
    Pacha kelinna epaa bang

  • @donbrazilian5350
    @donbrazilian5350 ปีที่แล้ว +1

    Mae hamudurwo ekak wedyio ekak kiyanawa Thel warga 7 k paladinna puluwan kiyala ekkenekta dhen make kiyanwa ehema beha kiyala

  • @chanakawijerathne171
    @chanakawijerathne171 ปีที่แล้ว +1

    Musawada weramani

  • @Jayamal_mudalige
    @Jayamal_mudalige ปีที่แล้ว +1

    මේ හමුදුරුවෝ සම්බන්ධ කරගන්නේ කොහොමද

  • @user-nv2xx2ep3s
    @user-nv2xx2ep3s หลายเดือนก่อน

    Konde pehenawata thel akak gaththa aparade salli mage boru

  • @tharindujayamanna5307
    @tharindujayamanna5307 9 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ අර විනාඩි දහයෙන් දහයට වගේ බුලත් විට කන රවීද්‍ර අයියද.. කොස්ගම සුපිරි වැඩ්ඩ

  • @babyfood5886
    @babyfood5886 2 หลายเดือนก่อน +1

    Ganna vidiyak nadda mata

  • @SavinduRasanga
    @SavinduRasanga 2 หลายเดือนก่อน

    Meka dan ahana aya innoda😊

  • @bashanasaranga1425
    @bashanasaranga1425 ปีที่แล้ว +1

    මේ හාමුදුරුවන් වහන්සේව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් ලබාගන්න පුළුවන්ද 🙏🙏🙏

  • @user-lw3nv7fh4x
    @user-lw3nv7fh4x 2 หลายเดือนก่อน +1

    Musawadakeemanhataramahaapayatami

  • @bandularanasinghe7491
    @bandularanasinghe7491 ปีที่แล้ว +1

    Hamuduruwo ta wedi thiyala balamu ? Natham Program eka karana ekata tiyamu 😀😃😃😄😁

  • @dilumpiyasad6788
    @dilumpiyasad6788 2 หลายเดือนก่อน +1

    තුවක්කුව සවුත්ත්තු

  • @nipunsathsara9153
    @nipunsathsara9153 4 วันที่ผ่านมา

    පච පච,හෙන රාජ එකෙන්වෙන්නෙ උණ්ඩෙ ස්ලිප් වෙන එක. ලිස්සලා යනවා.

  • @waasanarajapaksha651
    @waasanarajapaksha651 ปีที่แล้ว +1

    Ape hamuduruwane matat oba wahanse hamuwenna tiyanawanm mokada me sidu vim matat una et kisiwak hari giye ne

  • @nireshfernando3934
    @nireshfernando3934 ปีที่แล้ว

    Niwedakaya 2000n passe ekek..,baka pandithayek

  • @kavidurukshan9031
    @kavidurukshan9031 ปีที่แล้ว +3

    මෙ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්න පුලුවන් වෙන විදියක් කියනවද .ලොකු උදව්වක්

  • @sameeraweerawardane8507
    @sameeraweerawardane8507 ปีที่แล้ว

    Nevaadakaya gom mattek

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Me polawa palan yana pacha kelina papatharaya enathuru yama raju balagena siti.
    Siwure garuthwaya rakiya uthui
    Me kaharedi adagath horun sasanayen nerapa damiya uthui.
    Me narinataka dakkahama wamane yanawa.
    Thuk nodokin.

    • @thusithatharanga2875
      @thusithatharanga2875 3 หลายเดือนก่อน

      Mn dannwa me himinama gena...mewa okkoma aththa..wagakimen kiynawa mama.athvidinna onnm obath krala blnna.

  • @nayoomigunawardana3041
    @nayoomigunawardana3041 ปีที่แล้ว

    තෙල දැකල තියේද මන්ද

  • @methmalilove
    @methmalilove ปีที่แล้ว

    You are not giving Ven Swarming wahanse to continue the. Discussion

  • @dasunrathnayaka1380
    @dasunrathnayaka1380 ปีที่แล้ว

    මට මේ ස්වාමීන් වහන්සගෙ නම්බර් එක දෙන්නකො...ලොකු උදව්වක්..🙏

  • @kavidurukshan9031
    @kavidurukshan9031 ปีที่แล้ว

    මෙ ස්වාමීන් වහන්සේ කොහෙඩ.උන් වහන්සේ සම්බන්ධ කරගන්න පුලුවන් කොහොමඩ.

  • @slcrack
    @slcrack ปีที่แล้ว +2

    oya kiwwata ehema be, eka karana video ekakwath ona kiyana ewa ehempitinma piliganna amraui

    • @Mr_x_0
      @Mr_x_0 ปีที่แล้ว

      Pilinogena idaham.ithim apita moko.oppu krath ithim therumk n.🐂

  • @Lahiru_26
    @Lahiru_26 หลายเดือนก่อน

    ඒ මොකෙක්ද මේ මෙහෙයවන pinny 👍

  • @user-em8wv3mw9m
    @user-em8wv3mw9m 5 หลายเดือนก่อน

    Mata hamuduruwo widiyak salasala dennako

  • @HarshaDesuri
    @HarshaDesuri หลายเดือนก่อน

    Moo melo kathavaka rahak danne ne medin paninava,ruchira vage

  • @user-se2nr4yc3y
    @user-se2nr4yc3y หลายเดือนก่อน

    Interview eka karana dial ekata aga mula amathaka wela wena magulak katha karanawa 😁😁
    Nidan ganama ahanne gannada

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana หลายเดือนก่อน

    විඩියෝ තියනවා මගේ ගාව

  • @roshendesilwa6154
    @roshendesilwa6154 ปีที่แล้ว

    ඔයාලා දන්නවද මේ දිනේශ් මුතුගලගේ අයියා....😁😁😁

  • @henryfernandoh5137
    @henryfernandoh5137 2 หลายเดือนก่อน

    හාමුදුරුවෝ ☎ number එක දාන්න ඉන්නේ කොහෙද විස්තර දාන්න තෙරුවන් සරනයි

  • @rangagunasekara6423
    @rangagunasekara6423 ปีที่แล้ว +2

    Boruwak unath kiyana vidiyak thiyanawa

    • @roshendesilwa6154
      @roshendesilwa6154 ปีที่แล้ว

      දැට්ස් මා බෝයි....☺️

  • @donbrazilian5350
    @donbrazilian5350 ปีที่แล้ว

    Mu patta pal boru kiyanne mama henaraaja rajatarani dekama ekata daal thiyenne Kiri ithirenna wage mata nam harigiya oya pakayath ekka mawa adagahapan ona ma tarkayakata mama sudanam

  • @ThanushaDeshan-kc8uq
    @ThanushaDeshan-kc8uq 4 หลายเดือนก่อน +1

    ඕන කෙනෙක් කියන්න කැමති විදිහකට check කරලා ගන්න ! අවුන්ස කුප්පියක් තියෙනවා .

  • @sunethchandima2729
    @sunethchandima2729 2 ปีที่แล้ว +7

    ඔව් මන්ත්‍ර විද්‍යාව ඕන

    • @roshanpriyadarshana1133
      @roshanpriyadarshana1133 ปีที่แล้ว

      සුවාමින් වහන්සෙ හමුවන්නේ කෙසේ ද

  • @anushkabandara3978
    @anushkabandara3978 ปีที่แล้ว +5

    මෙහෙමත් පච කියනවනේ අම්මපා 😒😒

  • @tharindusammana959
    @tharindusammana959 ปีที่แล้ว +1

    ඒ තුවක්කුව repair කරලා බැලුවානම් මොකෝ

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana หลายเดือนก่อน

    ෙහනරාජ ෙතලට යකඩ ඇත් ෙවනවා ගිනි තිබිබම පිචිචෙන් නැ රත්තරං ලං ෙවනවා ෙහනරාජෙට

  • @user-it3km1tu7w
    @user-it3km1tu7w 8 หลายเดือนก่อน

    Raja jarangani thel tikak ganna nedda mage puke gaganna😂😂😂

  • @chanakaprasa4963
    @chanakaprasa4963 ปีที่แล้ว

    oya kiyana de nemei wenne😁

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 2 หลายเดือนก่อน

    ඕක පශ්චාත් බාගයේ ගාගෙන ඉන්න එතන පරිස්සම්කරගන්න

  • @user-uf7yc9xc7d
    @user-uf7yc9xc7d 15 วันที่ผ่านมา

    ඔය තෙල් බොරු අහුවෙන්න එප බුදු දහම අනුව ජිවත් වෙන්න එට්ගකොට කරදර අඩුයි😊

  • @nishaniwathsala-hd5sh
    @nishaniwathsala-hd5sh หลายเดือนก่อน

    Unde khetada gye ahanawa aru. Gya ube pukata.ponnaya.kthakrnd denne hamuduruwnt

  • @user-el8hq9lg4m
    @user-el8hq9lg4m 4 หลายเดือนก่อน

    Ane.hamuduruwane.gedaramalageyak.unoth.dagath.yantharayada.thelda.killawarra.ahu.wenawata.mokada.kArianne.koheda.thiyanne

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 11 หลายเดือนก่อน

    ඉතින් හාමුදුරුවනේ ලෙඩ සනිප කරන්න පුලුවන්නම් එක කරන්නකෝ ලෙඩ්ඩු කියක් සනිපවෙයිද?

  • @user-it3km1tu7w
    @user-it3km1tu7w 8 หลายเดือนก่อน

    😂😂😂 12:09 Mama me dana mg eka hemoma kiyawanna Wayu raipal eken wedi nothiya pathuran thuwakkuwakin wedi thiyala beluwe nedda... wayu raipale ledakda kiyala chek karala beluwe nedda😂...) oba wahanshe kiyana kathawa aththanam maddeya idiriye wedi thiyala pennanna anna ethakota mulu lokema pili gani oba wahanse weddak kiyala.....oya thela ochchara balawathnam thel neu 1000 unath rusiyawata vikunanna puluwan ehema vikunnoth lankawa peyak athulatha amarikawa wage diunuwei ochchara balawathnam oya thela kiyei kiuwath gannawane hema ratakinma ....issara kale oya thela lankawe nidanwala thempath karalune ehenam ai hamuduruwane shivikkama raja singa rajhu yudden peradune oka ekale thibunanam ai rajawaru yudden peradune oya hamaduruwo kiyana vidiyata me rathe yuddayak athiunot yudda karanna oya balagathu thela gagathapu ekkenek hitiyama athi mokada wedi wadinnena hamuduruwane oin thel tikak arakshaka amathayanseta denna mokada dannawada ape ratata gena avi auda walata mokatada dolar viyadam karanne oya thela weda karanawanam hamudawe thiyana thuwakku mahamudata gihindai mokatada avi auda rajayata wedi wadinnena....nidan gaththama oya kiyanawage sapa karanawanam namaltai sajhithta issella hena gahanne nidan gathapu tharamata ai ape hamuduruwane oba wahanshe ltt ekata erahiwa yudda karaddhi ape hamudawe kollanta oya thela dunnanam dasa ganak ape kollo merennena ) oya katha hodai podi lamai nidi karanna den inna podi un oya katha kiyala rawattannath be hamuduruwane boru kelinnethuwa dane tikak kala banak bawanawak karagena inna pinsidda wei obawahanseta denwath boru belal kelinna epa badu mattu wela thiyenne😅😅😅Cheyenne

  • @pocketgear
    @pocketgear 2 หลายเดือนก่อน

    කරුණාකරල මැදින් පනින්නෙ නැතිව හාමුදුරුවොන්ට කතාකරන්න දෙන්න. ඔයා නිකම් චමුදිත වෙන්න හදන්නෙ නැතිව.

  • @user-xv9qf4vu3c
    @user-xv9qf4vu3c 2 หลายเดือนก่อน

    නිවේදක 2000න් පස්සේ එකෙක්ද.

  • @hungrychala7334
    @hungrychala7334 ปีที่แล้ว

    උන්ඩෙ ගියා ඉන්ටව් කරන එකාගේ කලිසම ඇතුලට🤣

  • @weerasirihemantha3370
    @weerasirihemantha3370 11 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවනෙ ව්නරාජ් කියල අරිටයක් තියනවා ද... ඒ ගැන තොරතුරු තියනවා ද....🙏 තෙරුවන්සරනයි !

  • @user-dj3lb5wo7h
    @user-dj3lb5wo7h 5 หลายเดือนก่อน

    හෙන රාජ තයිලයට වෙඩි වදිනව හාමුදුරුවොනේ ...
    මේක කරට දා ගත්තහම පලදින කෙනාට ආරක්ෂාවක් ලැබෙනව ..
    වෙඩි තියන්ඩ හදන කෙනාගෙ ඔලුව විකාර වෙලා මොනවද කරන්නෙ කියල හිතා ගන්ඩ බැරි වෙනව එහෙම සිද්ධියක් වෙන්නෙ ...
    අත් දැකීමෙන් කියන්නෙ ...

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว

    අනේ මන්දා මේවා ඇත්තද බොරුද කියලා හිතාගන්න බැ 🤔🤔

  • @jana4150
    @jana4150 ปีที่แล้ว +2

    බහිරවයො යක්කුංට වඩා ප්‍රබලද

    • @wcs581
      @wcs581 4 หลายเดือนก่อน

      ඔව් , පේනවනේ මහින්ද 😂

  • @overyt9360
    @overyt9360 ปีที่แล้ว +3

    ඔය තෙල් 2 හදන්න කගවෙන අග ඔනි කියනවා කගවෙන අග නැතුව ලංකාවෙ මිනිස්සු කොහොමද ඔක හදන්නේ

    • @vojithainduwara7160
      @vojithainduwara7160 11 หลายเดือนก่อน

      ඉස්සර ගවර අග බාවිතා කරා ඕව හදන්න. Dan නම් ගවරා වඳවෙලා නිසා හදන්නෙ කොහොමද danne naa

  • @ddewmini5666
    @ddewmini5666 12 วันที่ผ่านมา

    මේ ස්වාමීන් වහන්සේ වශි ගුරුකම් කරන්නේ නැද්ද මේ ස්වාමීන් වහන්සේට වැඩක් බාරදෙන්න පොඩ්ඩක්වත් බය වෙන්න ඕනෙ නෑ මට ගොඩක් විශ්වාසයි අනේ දන්න කව්රු හරි වත් කියන්නකෝ මෙතුමා වශි ගුරුකම් කරන්නේ නැද්ද 😖🙏🙏🙏🙏🙏🙏

  • @slweddinghub9883
    @slweddinghub9883 2 หลายเดือนก่อน

    හෙන රාජෙ නෑ ඒනම් මේ මොකක්ද්ස් th-cam.com/video/q7IOGkdPMCY/w-d-xo.htmlsi=Mgsy4A3V8duk7K5B

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 ปีที่แล้ว +3

    හිටගෙන බොරු මවනවා

  • @roshendesilwa6154
    @roshendesilwa6154 ปีที่แล้ว

    බාල රයිෆල් 😆😆😆

    • @thug2pac837
      @thug2pac837 ปีที่แล้ว

      Ubeammge rifle ek 😂

    • @roshendesilwa6154
      @roshendesilwa6154 ปีที่แล้ว

      @@thug2pac837 කේන්ති ගියානේ😁😁😁😁 හයියෙන් ගලක් උඩ වාඩි වෙයන්😂😂😂

    • @thug2pac837
      @thug2pac837 ปีที่แล้ว

      @@roshendesilwa6154 උබලගේ අම්මගේ ගල උඩද වාඩි වෙන්න ඕනේ 😹

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      @@roshendesilwa6154 මේක business කාරයෙක්

  • @randyspets3716
    @randyspets3716 ปีที่แล้ว +5

    හෙණරාජේට දේවතාවක් ඉන්නවද..අඩෝ මේකනම් පට්ට වැඩසටහන.අඩෝ යුද්දේ කාලේ හෙණරාජ බොවුසර් දෙක තුනක් තිබ්බ නම්.හෙණ රාජ කෙසේ වෙතත් හෙණ පච නේද

  • @pradeeplanka3634
    @pradeeplanka3634 28 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂

  • @janakassr8834
    @janakassr8834 ปีที่แล้ว +4

    මේ හුත්තට පස්සු

  • @thilinakaprabath4773
    @thilinakaprabath4773 2 หลายเดือนก่อน

    මචං උඹේ තාර්කික බවට කකුලෙන් අදිනවා නෙවෙයි උඹේ තාර්කික බව පෙන්නන්න ඕන නම් වෙන මොකක් හරි කරපන් උඹ ඔය කරන වැඩේ සාර්ථක වෙන්න නම් හාමුදුරුවන්ට කතා කරන්න දීපන් එක ප්‍රශ්නයක් අහලා පැත්තකට වෙලා හිටපන් ඊට පස්සේ තියෙන ප්‍රශ්න එකින් එක අහපන් උඹ ඔය කරන වැඩෙන් කරන වැඩෙන් වැඩක් නැති වෙනවා

  • @senadasa1379
    @senadasa1379 ปีที่แล้ว

    Please hamuduruwxne oba wahanse T. P number aka denna berida

  • @dgamage2832
    @dgamage2832 2 หลายเดือนก่อน

    බොරු කියන්න එපා සාදු පවු

  • @hansakamadushan4798
    @hansakamadushan4798 2 ปีที่แล้ว +11

    මේ හාමුදුරුවො චීවරේ පෙරෝගෙන ගහන බයිල.ඔය යනමගේ නිවන තීන්නෙ කොතනද හාමුඩුරුවනෙ.ඔය විශය බුද්දපුත්‍රයෙක් කතාකලයුතු දෙයක්ද

    • @ashantharaka6654
      @ashantharaka6654 2 ปีที่แล้ว

      එහෙම නොකළනම් හෙළ ශාස්ත්‍ර, යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර,වෙදකම් ගිලිහිලා.... දේශපාලනයටත් හාමුදුරුවො මැදිහත් නොවුනනම් රට අද මෙතන නෑ

    • @hansakamadushan4798
      @hansakamadushan4798 2 ปีที่แล้ว +2

      @@ashantharaka6654 මේව කරන්න පරම්පරාගත ඇදුරු මහත්තුරු ඉන්නවනෙ.ඒකනිසා හාමුදුරුවරුත් මේක කරන්න පටන් ගත්තොත් බුදුදහම අපෙන් ඈත්වෙලා යාවි.බුදුහාමුදුරුවො කල්පගනන් පෙරුම්පුරල බුදුවෙලා සන්ග පිරිසක් බිහිකලේ මේ යන්තර මන්තර කරන්නවත් ඒව අරක්ශා කරන්නවත් නෙමේ නෙද.ගිහියො විදියට අපට ඒව අකැප නෑ.නත්ති මේ සරනම් අන්නන් බුද්දෝ මේ සරන්ම් වරම්."බුදුන් සරන මිස අන් සරනක් නැත කියන දේට එතකොට මොකද වෙන්නෙ.ඒම කිය කිය හාමුදුරුවරු මේව ඉස්මුදුනෙ තියන් පම්පෝරි ගහන කොට බුදු සසුනට තීන පැවැත්මත් අපි පොඩ්ඩක් කල්පනා කරමු

    • @ashantharaka6654
      @ashantharaka6654 2 ปีที่แล้ว +5

      @@hansakamadushan4798 බුදු හාමුදුරුවො දේශනා කරපු දේ ඇත්ත... මේව කරන්න කීවෙ නෑ කියපු එකත් ඇත්ත.ඒත් එහෙම කීව පලියට හාමුදුරුවරු වනගත වෙලා භාවනා කර කර හිටියනම් එහෙම අපේ සංස්කෘතිය,වෙදකම්, අධ්‍යාපනය, යන්ත්‍ර මන්ත්‍ර විනාශ වෙලා යනවනෙ.සිංහලයට ප්‍රශ්නයක් උන තැනදි අදටත් මුලින්ම පාරට බහින්නේ හාමුදුරුවරු.. එළාර යුද්ධෙදිත් සංගයා වහන්සේලා කොච්චර නම් දායකත්වයක් දුන්නද.ඉංග්‍රීසින් රට අල්ල ගත්තම බෞද්ධ භික්ෂූන් වහන්සේලා බය නැතුව රට වෙනුවෙන් කතා කලා.... එයාලා එහෙම නොහිටියානම් අද අපි වහල්ලු.... වෙදකම,යන්ත්‍ර, මන්ත්‍ර පවත්වාගෙන ගියාට කමක් නෑ.නරකක් නොකර.... ඒව ඒ භික්ෂු පරම්පරා වලින් ලැබුණ දේවල්.

    • @hansakamadushan4798
      @hansakamadushan4798 2 ปีที่แล้ว +1

      @@ashantharaka6654 මම කීවෙ නෑනෙ හාමුදුරුවරු මූලික වෙලා කටයුතු කිරීම වැරදී කියල.ඒකාලෙ සන්ගයා වහන්සේල උඩින් ගමන් කරේ එතකොට ප්‍රාතිහර්‍ය පෑවෙ අමනුශ්‍යයො දමනය කරේ මන්ත්‍ර වලින්ද.නෑ තමන්ගෙ චිත්ත බලෙන්.ගුනදර්ම වල බලෙන්.ඒනම් ඇයි අද හාමුදුරුවරු ඒවට යන්ත්‍ර මන්ත්‍ර බාවිත කරන්නෙ.බුදු හාමුදුරුවො කියල නෑ කැලෙට වෙලා බාවනා කරන්න කියල.බුද්දාගමේ පරමාර්තෙ මොකද්ද.නිවන.ඒක තේරුම් කරන්නයි සන්ග පිරිස බිහි කරේ.එකටයි චීවරේ විතරක් පොරවන් අල්පේක්ශව ගුනදර්මවලින් යුතුව ඉන්න කිව්වෙ.තම තමාගෙ වාසියට බුද්දගම හරෝ ගත්තට කරන්න දෙයක් නෑ.සමාජයේ උසස්ම පිරිස විදියට හදිසි අවස්ත වලදී ඒවට මැදිහත් වෙන්න ඕනි තමා.බුදු හමුදුරුවොත් ඒම කරල තීනව.එහෙම එකේ බුදු ඇසින් බලල බුද්ද දම්ම සන්ග කියන දේට වඩා උතුම් දෙයක් තව නැ කියල බුදුන් පවසල තීද්දිත් උන්වහන්සේගෙ ශ්‍රාවකයින් විදියට යන්ත්‍ර මන්ත්‍ර ඉගැන්වීම උචිතයිද කියල හිතෙනව.දර්මය රකින්නා දර්මය විසින් ආරක්ශා කරනව කියන හාමුදුරුවරුම ඇයි ඒනම් වෙඩි උන්ඩෙ නවත්තන්න හෙනරාජෙ තෙල ගැන කියන්නෙ.ඕක උන්වහන්සේට හදන්න පුලුවන්නම් ඇයි ඒනම් රට රකින සෙබලුන්ට ඕක හදල දෙන්නැත්තෙ.

    • @hansakamadushan4798
      @hansakamadushan4798 2 ปีที่แล้ว +1

      @@ashantharaka6654 අනෙක යන්ත්‍ර මන්ත්‍ර කියන්නෙ භික්ෂු පරපුරුවලින් ලැබුනු දෙවල් නෙමේ මහත්තයෝ මේව සෘශිවරුන් හදාපු දේවල්.බෞද්දාගමයි යන්ත්‍ර මන්ත්‍රයි පටලෝගන්න එපා.ඒක වැරදි දැක්මක්.මිත්‍යාදෘශ්ටියක්.

  • @user-uf7yc9xc7d
    @user-uf7yc9xc7d 15 วันที่ผ่านมา

    අල්ගම්වත්තේ සුමනසර හාමුදුරුවො පට්ට බොරු තමයි අහු වෙන්න එපෝ අත් දැකිමෙන් කියන්නෙ

  • @oshandulanjana3335
    @oshandulanjana3335 5 หลายเดือนก่อน

    🙏🙏🙏