ඔබට කරදරේකදි දෙවියන් පිහිටට එනවාට කැමතිද? එහෙනම් මෙහෙම කරන්න | Koralayagama Saranathissa Thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ඔබට කරදරේකදි දෙවියන් පිහිටට එනවාට කැමතිද? එහෙනම් මෙහෙම කරන්න | Koralayagama Saranathissa Thero bana
    #budubana #bana #galigamuwe_gnanadeepa_thero #koralayagamasaranathissathero

ความคิดเห็น • 235

  • @Kavinduchandima-q9v
    @Kavinduchandima-q9v 11 หลายเดือนก่อน +13

    🙏🙏🙏ඔබ වහන්සේගේ ධර්ම දානයට මාගේ නමස්කාරය වේවා

  • @SandyaRajakaruna
    @SandyaRajakaruna ปีที่แล้ว +14

    පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සම්පත් ලැබේවා SADU Sadu Sadu🌻🌻🌻🌻🌻

    • @sumithradalugodage2244
      @sumithradalugodage2244 ปีที่แล้ว

      සාදු සාදු සාදු තෙරුවන් සරනයි පිංවත් සුවමිවහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා

  • @samaranandana2287
    @samaranandana2287 ปีที่แล้ว +28

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනැසේවා අපි හැම දෙනාටමත් මේ උතුම් දේශනාව නිර්වාන සම්පත්තියම පිනිසම හේතු වාසනාම වේවා...

  • @kasunchamara5755
    @kasunchamara5755 ปีที่แล้ว +8

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට... දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @PathimiPathimi
    @PathimiPathimi ปีที่แล้ว +6

    තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ ,,🙏🙏🙏🙏🙏

  • @nadeekadarshani8206
    @nadeekadarshani8206 11 หลายเดือนก่อน +7

    සාදු ! සාදු ! සාදු ! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ......

  • @mriperera423
    @mriperera423 ปีที่แล้ว +8

    සාධු සාධු .....මෙම ධර්ම දානමය පිංකම මටත් අනුමෝදන් වේවා.......

  • @SuvineethaGamage-u3t
    @SuvineethaGamage-u3t ปีที่แล้ว +5

    සාදු..සාදු..පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධ වේවා..🙏🙏🙏🙏

  • @dilhaniwaleboda5067
    @dilhaniwaleboda5067 ปีที่แล้ว +6

    සාදූ🙏... සාදූ🙏...සාදූ🙏...
    දේශකයානන් වහසේට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +6

    🌷🌷🌷සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷🌷🌷

  • @rgnrajapaksha3829
    @rgnrajapaksha3829 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු පිනවත් අපෙ හාමුදුරුවනේ,,,
    මං කායික ව යමිතාත් දුර්වල කෙනෙක්වු නමුදු මං සිදු කරන පිංකමි උදෙසා මං මගේ මෑණයෝ සමිබන්ධ කරන්නේ එමගින් ජනිතවන කුසලය ඇයටත් පිරිනැමීමටයි,,,
    අද දින මහ සෑයේ සෘල සමාදානය ද ඒ හා සිදුකරව පිංකමකි මං මෑනියන්ට කල ගුණ සලකමි,,,,

  • @mriperera423
    @mriperera423 ปีที่แล้ว +10

    සාධු සාධු මෙම ධර්ම දානමය පිංකම මටත් අනුමෝදන් වේවා....

  • @pasinduinduvara5581
    @pasinduinduvara5581 ปีที่แล้ว +9

    Sadu🙏🙏💐💐 sadu🙏🙏💐💐 sadu🙏🙏💐💐 thurunuwan saranai ලෝක වැසි සියලු දෙනාටම

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo ปีที่แล้ว +2

    මමත් මේ දර්මය ශ්‍රවනය කරමි
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා 🙏🙏🙏තව තවත් අපහට අර්ථවත් දර්මය දේසනා කිරීමට සක්තිය ලැ බේවා 🙏🙏🙏

  • @rasikauthuwankanda3061
    @rasikauthuwankanda3061 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ..ඔබ වහන්සේ ට තෙරැවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏 🙏🙏
    බුදු සරණයි!!!

  • @LakshmiKulupana
    @LakshmiKulupana 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේ ස්වාමින්වහන්සේගේ බන අහන්න .ලස්සනයි දිර්ගායු සම්පත් ලැබෙවා ඔබවාන්සෙට තුරුනුවන් සරනයි

  • @dayapriyankara6408
    @dayapriyankara6408 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏. තව බොහෝ කාලයක් මෙලෙස උතුම් ධර්ම දේශනා පැවැත්වීමට උන්වහන්සේට වාසනාව උදාවේවා. ත්‍රිවිධ රත්නයේ අනන්ත සූවිසි ගුණාණුභාව බලයෙන්, දෙව් රැකවරණයෙන් සියළු ආරක්ෂාව සැලසේවා. ප්‍රාර්ථනීය බෝධියකින් සසර කෙලවර කර ගනිත්වා. මෙවැනි දේශනා තවත් බොහෝ ශ්‍රවණය කිරීමට අපටද හැකි වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathweragoda8640
    @sarathweragoda8640 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු..... 🙏🙏🙏... පිංවත් ගරු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.

  • @anushikakularathna1833
    @anushikakularathna1833 ปีที่แล้ว +2

    🙏🌹🙏නමෝ බුද්ධාය 🙏🌹🙏
    🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උතුම් ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏
    සාදු 🙏
    සාදු 🙏🙏
    සාදු 🙏🙏🙏
    🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Haresh_chan
    @Haresh_chan ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්ස,ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!!!🙏☸️ මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!🙏
    සියලු දෙනාටම තෙරුවන් සරණයි.!!!

  • @UpulSamarasekara-bb7es
    @UpulSamarasekara-bb7es ปีที่แล้ว +2

    ඨබ වහන්සෙට නිදුක් නිරෝගි සුබ දවසක් වෙවා සාදු සාදු

  • @shanthidissanayaka5515
    @shanthidissanayaka5515 ปีที่แล้ว +6

    🙏🙏🙏💞💞💞

  • @Min_taeri
    @Min_taeri ปีที่แล้ว +2

    සාදු සාදු පින්වත් ස්වාමින් වහසේටත් මටත් උපකාර කලාවූ මව් දෙමාපියන් ටත් ඒ උතුම් නිර්වාණාවබෝධය මේ භවයේදිම සාක්ශාත් වේවා ..තුනුරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @sujeesujee1200
    @sujeesujee1200 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .
    මමද සතුටින් අනුමෝදන් වෙමි .
    තෙරුවන් සරණයි අපෙ සිවාම්න් වහන්සෙට .
    🙏🙏🙏🙏

  • @අනු-ස5ච
    @අනු-ස5ච ปีที่แล้ว +1

    පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 🙏🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +1

    පින් වත් ස්වාමීන් වහන්ස ..
    මාත් ,,,සාගර යේදී ලී පුවරුව අනෙකා ට දුන් අය වගෙයි ..
    ඒත් ගොඩාක් කරදර වලට ගොදුරු වෙනවා ...
    ගොඩාක් දුකයි මෙහෙම වෙන්නේ කිමද..🙏🌷🌷🌷

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපගේ සම්මා සම්බුදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏 ගරු කෝරලයාගම සරනතිස්ස ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏

  • @SudharmaSenevirathna-f2b
    @SudharmaSenevirathna-f2b ปีที่แล้ว +7

    උතුම් නිවන ඔබ වහන්සේට ඉතාමත් ඉක්මන් භවයකදි ලැබේවා

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේට මෙි අත්ම භවයේදිම උතුම් චතුරාය සත්‍ය ධර්මය අවබොද වෙිවා තේරැවන් සරණයි නමො බුද්ධාය .🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 ปีที่แล้ว +1

    උතුම් ශ්‍රී ධර්මය අවබෝධයෙන් ශ්‍රවණය කෙරිණි ස්වාමීන් වහන්සේට පරම රමණීයවූ ශාන්ත ලක්ෂණවු අමා මහ නිර්වාණ සුවයම අවබෝධ වේවා🙏🏽🙏🏽🙏🏽 තෙරැවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේට .

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 ปีที่แล้ว +1

    සාදු! සාදු! සාදු! 🙏 ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු! සාදු! සාදු! 🙏 තෙරුවන් සරණයි!

  • @DilankaSandaruwan-h9j
    @DilankaSandaruwan-h9j 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා

  • @pasanmethsaragallage9509
    @pasanmethsaragallage9509 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ....

  • @irekachathurani1925
    @irekachathurani1925 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස..🙏

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +24

    සාධු සාධු සාධු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @latasrilanka7713
    @latasrilanka7713 ปีที่แล้ว +3

    සාදු .සාදු සාදු 🙏🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera39 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය.
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    තෙරුවන් සරණයි.

  • @chandanigalapitagedara9317
    @chandanigalapitagedara9317 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්ස

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා

  • @kumarikumari1819
    @kumarikumari1819 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුන් සරණයි ඔබවහන්සේට 🙏

  • @nisansalasenevirathna1651
    @nisansalasenevirathna1651 ปีที่แล้ว +1

    සාදු ... සාදු ... සාදු....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranimendis2938
    @indranimendis2938 ปีที่แล้ว +1

    Theruwan saranin siyaluma dewi pihiten niduk neerogi sampath samaga dheergayusha labeva obawahanseta me bhawayedima utum nirwanaya awabodha weva

  • @pathiranawasam4393
    @pathiranawasam4393 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු`

  • @geethchamara
    @geethchamara ปีที่แล้ว +1

    සාදු සාදු සාදු..! අපේ හාමුදුරැවන්ට තෙරැවන් සරණයි..!

  • @soomasoma8580
    @soomasoma8580 ปีที่แล้ว +1

    Sadu sudu sadu lharuwan saranai swamen wahansata

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා ! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸

  • @sumithraperera2896
    @sumithraperera2896 10 หลายเดือนก่อน

    සාධූ🌷සාධූ🌷සාධූ🌷
    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා 🌷🌼🙏🙏🙏 🌼🌷

  • @heshani5782
    @heshani5782 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු අනුමෝදන් වෙමි🙏🙏🙏

  • @sumeerathilakasiri9496
    @sumeerathilakasiri9496 ปีที่แล้ว +1

    Mata me swamin wahansega namber ekak denawada..

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 9 หลายเดือนก่อน +1

    "බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා! ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. සත්පුරුෂයින්ම මුන ගැසේවා! මගේ අප්පච්චිටත් මගේ අම්මටත් නිවන් සුව ලැබේවා මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු"

  • @anuththarahasini3493
    @anuththarahasini3493 ปีที่แล้ว

    අනේ මටත් මේ කාරණාව අපේ පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරනකොට මට උනු දේ මතක් උනා ...
    මම මගෙ යාලුවෙක්ට අපේම නෑදෑ වෙන කෙනෙක් කතා කරා, යෝජනා කරා, පස්සේ ඉතිං එයාලා කතා කරන්න පටන් ගත්තා , ඔහොම ඉද්දි ඒ මගෙ යාලු ගෑනු ළමයා මට කතා කරන එක පොඩ්ඩ පොඩ්ඩ මගෑරියා ළඟම යාලුවෙක් මගෙ , ඉතිං මටත් දුක හිතිලා කතාව නැවැත්තුවා , අපේ නෑදෑ වෙන අයත් මගෙත් එක්ක කතාව නැවැත්තුවා වගෙ උනා , එක්කො මෙ ගෑනු ළමයා අපි ගැන මොනාහරි කියලා තරහ කරවන්න ඇති , ඉතිං කොහොමහරි ඔහොම ඉතිං එයාලට අපි අමතක ම උනා , හරිම ඉතිං පුදුමයි ඒ කරපු වැඩේ, ඒත් මම කවදාවත් ඒ ගෑනු ළමයට මුකුත් කියලා වත් නෑ අපේ නෑදෑ අය අතින් , ඉතිං පස්සේ දවසක මම කතා කරා , මටත් හරිම කැත විදිහට මේ ගෑනු ළමයා බැන්නා, ඉතිං පස්සෙදි දැනගන්න ලැබුනා, ඇත්තද දන්නෑ ඒ ගෑනු ළමයා යි අපේ නෑදෑ අයියයි හරියට තරහ වෙනවා , ඒ අයියා බෑම කියනවා කියලා , ඇත්තද කියලා හිතාගන්න අමාරුයි , සමහරවිට අපිට ඉතිං එහෙම බොරුවට කියනවා වෙන්න පුලුවන් , අන්තිමට එයාලා කොච්චර මිථ්‍යා දුශ්ටිකයිද කියනවා නම් එයාලා කියනවා හූනියම් කරලලු ඒකලු රණ්ඩු කියලා , ඉතිං කලකම් පල දෙද්දි මිනිස්සු හීනමානයකට යනවා හරිම ලස්සන ට, තමන්ගෙ තාවකාලික සුවය තකා ... හරිම ඉතිං අසත්පුරුශ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා ... ප්‍රාර්ථනා කරනවා කිසිවෙකුට එවන් අසත්පුරුශයන් මුණ නොගැසේවා, චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා.... 🙏🙏
    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ නිර්වාණාවබෝධය ම සාක්ශාත් කරගැනීමට මේ දානමය පින්කම හේතු වාසනා වේවා...!! 🙏🙏

  • @malithamadusanka5965
    @malithamadusanka5965 8 หลายเดือนก่อน

    උතුම් වූ නිර්වානය ලැබ ගැනීමට ඔබ වහන්සේට මේ පින් හේතු වාසනා වේවා.... !!!!

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว

    Sadu sadu sadu ....bohomapin me ලබාදුන් උතුම් darmadanayata පින්වත් ගරු obawahanseta ....නිදුක් නිරෝගී deegayu ලැබේවා යහපතක් වේවා teruwan saranai

  • @manjulakumari8876
    @manjulakumari8876 ปีที่แล้ว +1

    Sadu sadu sadu siyaluma loka sathwayo suwapath wethwa theruwan saranai!!

  • @ranjithgunathilaka2550
    @ranjithgunathilaka2550 ปีที่แล้ว +2

    සාදු 🙏❤🙏 සාදු 🙏🙏

  • @dilipdilip6910
    @dilipdilip6910 ปีที่แล้ว +1

    Oba paule samata Budu saranai devi pihitai

  • @swarnapalaAbc-fj8mc
    @swarnapalaAbc-fj8mc 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්සේට.තිවිධ.රත්නයේපිහිට.ලැබේවාා

  • @dicksonpremaratne7857
    @dicksonpremaratne7857 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @malshaherath4438
    @malshaherath4438 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485 ปีที่แล้ว +1

    Pinwantha swamin wahanse ta niduk nirogi suwaya labewa theruwan saranai sadu sadu

  • @shiranalwis6507
    @shiranalwis6507 ปีที่แล้ว +2

    🙏🙏🙏🌺🌼🌸💐🌾

  • @ajethkumara2070
    @ajethkumara2070 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @predipthushara6451
    @predipthushara6451 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @nadeebandara7838
    @nadeebandara7838 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🌹 මාගේ නමස්කාරය වෙිවා

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @kadeykandey
    @kadeykandey ปีที่แล้ว +1

    Aw.sunil.digana.sadu.sadu.sadu

  • @නයනා-ශ9ඳ
    @නයනා-ශ9ඳ ปีที่แล้ว +6

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @kusaladhammathero372
    @kusaladhammathero372 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mykitchen6179
    @mykitchen6179 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sunethrahemachandra5097
    @sunethrahemachandra5097 ปีที่แล้ว +1

    Mathrukavataadala nene oba wahansege desana

    • @inokagunarathne1988
      @inokagunarathne1988 ปีที่แล้ว

      බණ අහලද මේ comment එක දැම්මෙ? 🤔🤔

  • @lalanidammika2422
    @lalanidammika2422 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @nilminidaemen
    @nilminidaemen ปีที่แล้ว

    Deviyo boru. Api rakenneth rakinneth api api giewath wene samajee. Agam minusunwe mula karenewa.

  • @chandrasiliabevikrama8915
    @chandrasiliabevikrama8915 ปีที่แล้ว

    Sadu ,සාදුසාදු සාදුසාදු මගේ නම්ස් කරයවෙවා

  • @Shyamali1970
    @Shyamali1970 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @ramonarulach7226
    @ramonarulach7226 ปีที่แล้ว +1

    ❤❤❤SOGRAETFUL ❤❤❤❤❤❤❤I THANK YOU ❤❤❤❤❤❤❤I THANK YOU MY ANGELS ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Krishanthi8586
    @Krishanthi8586 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට නෙරෝගේ සුවය ලැබීවවා

  • @sanuthgamage8083
    @sanuthgamage8083 ปีที่แล้ว +3

    🙏🙏🙏

    • @lnkumuduni4612
      @lnkumuduni4612 ปีที่แล้ว +1

      Tharun wahansat niwen suwa parathna

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 ปีที่แล้ว +1

    🙏🙏🙏
    Samma sambudu saranai

  • @mallikaherath7022
    @mallikaherath7022 ปีที่แล้ว

    Pinwath Buddha Puthrayanan wahanseta Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya Labewa.!
    Bathi Sithin Sirasa nama Namaskara karami.
    Namaskara wewa! Namaskara wewa!! Namaskara wewa.!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥
    Namaskara wewa.!!!

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 ปีที่แล้ว +1

    Sukee deegauko bawa.🙏🙏🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @surylanka157
    @surylanka157 ปีที่แล้ว +1

    sadu sadu tunuruwan saranai

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 ปีที่แล้ว +1

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @kamaldesilva7644
    @kamaldesilva7644 ปีที่แล้ว +1

    Sadu Sadu saduuu❤

  • @Canadavibesnorthern
    @Canadavibesnorthern ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @asaapple4659
    @asaapple4659 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @creations5251
    @creations5251 2 หลายเดือนก่อน

    මාගේ පිංවන්ත ස්වාමින් වහන්සේ ඇතුලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පෙරදැරි කරගෙන මේ ලෝක සත්වයා හට සෙත් සලසාලන්නට වෙර දරනා සියලුම පින්වත් අරහත් මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා...❣️🙏
    උතුම් බුදු බන අසා මේ කරගත්තා වූ පිං කුසල සම්බාර ධර්මය,
    මා රකින මේ බුද්ධ සාශනය රකින සම්‍යක්දෘශ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏
    මා හදපු වඩපු මගේ අම්ම තාත්ත ඇතුලු පව්ලේ සැමට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වේවා....🙏❣️

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  2 หลายเดือนก่อน

      🙏🙏☸️☸️🙏🙏

  • @jayasinghah658
    @jayasinghah658 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා

  • @ramonarulach7226
    @ramonarulach7226 ปีที่แล้ว +1

    ❤❤❤SOGRAETFUL ❤❤❤❤❤❤I THANK YOU ❤❤❤❤❤❤❤❤CONGRAJULAION ❤❤❤

  • @Channelt96
    @Channelt96 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @bandararathnayake3211
    @bandararathnayake3211 10 หลายเดือนก่อน

    ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු

  • @UparathnaBandara
    @UparathnaBandara 3 หลายเดือนก่อน

    Apata. Daham. Maga. Padana stawirayanani. Oba. Apata. Pahan. Alokayaki😊 sadu. Sadu

  • @UparathnaBandara
    @UparathnaBandara 3 หลายเดือนก่อน

    Apata. Daham. Maga. Padana stawirayanani. Oba. Apata. Pahan. Alokayaki😊 sadu. Sadu

  • @UparathnaBandara
    @UparathnaBandara 3 หลายเดือนก่อน

    Apata. Daham. Maga. Padana stawirayanani. Oba. Apata. Pahan. Alokayaki😊 sadu. Sadu

  • @indraniweerakoon-cl7dm
    @indraniweerakoon-cl7dm ปีที่แล้ว

    🙏🙏🙏🙏Piwath sowaminwahansa theruwan satanai🙏🙏🙏