ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං අලුත්නුවර දේවාලේ ගාව,මේකතාව අහුවාම ඇග හිරිවැටුනා,, දැඩිමුන්ඩ අප්පච්චි මතු බුදු වේවා..
🙏
මේ වැඩසටහන ඇහුවට පසු හොදින්ම තේරුනා සියලු බුදුවරු පහල වන්නේ මේ පින්බිමේ බව. ❤🙏
අනිවාර්යයෙන්
ඔතනින් තමයි මේ ඉතිහාස කතාව නවතින්නෙ (නිවන )
💯 අත්‍යන්ත වශයෙන් ම...!
@@Laskhanpasindu ඔයාගෙ නමෙන් ම තේරෙනවා ඔයා ඇයි අපිට එදා ඉඳන්ම නැති කළ ඒ සත්‍යය දැනුවත් කිරීම ට විරුද්ධ කියලා.ඇයි එතුමා ට විරුද්ධ කියලා භාරත...!නොදන්නා දේවල් කොටසකින් විතරක් අල්ලාගෙන කියවන්න එපා.එක්කෝ මෙතුමා කියනවා වගේ වහාම නිවැරැදි වෙන්න.*"තමන් හිසට තම අතමය සෙවනැල්ල..."*අපිත් මෙතුමා එක්ක අද ඊයේ නොවේ,සියලු වැඩසටහන් ඇස් කන් යොමා අසමින්,රේඩියෝ වැඩසටහන් ඇස් පියාගෙන අසමින් අවධානය යොමු කරමින් ආව උදවිය...!☀️💚🙏🏻🌕
අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියෝ .මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏 ❤ 🇱🇰
🙏🙏🙏
❤️🙏❤️🙏❤️
මගේ උතුම් හෙළය දිනේවා,,බුදු සසුන බැබලේවා.බෝසත් රාවණා රජු මගේ හෙළයට පහළ වේවා !!!!ජය ශ්‍රී සහස්‍රමුක රාවණ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රාවණා ඇවිල්ලා ඉන්නේ 🇱🇰 ❤
දැන් මේකේ කමෙට් එකක් දාලා දවසෙ බත් පංගුව කාල නිකන් ඉන්න එක හරිද යකෝ
@@420SLඔව් බන් මුන් එකෙක්වත් රවානා යුගය ගෙන්න වැඩ කරන්නෙ නෑ කොමෙන්ට් දදා ඉන්නව රෙද්ද
හෙලයට බිහිවූ ශක්තිමත් බලවත් තෙදවත් දැඩිමුන්ඩ දෙවියන් හට මේ හෙලබිම භාරයි ❤❤❤
හැබැයි රාවණ මේ රටේ කියලා විශ්වාස කරන අය බුදුන් මේ රටේ කිව්වාම පිලි ගන්නේ නම් නැහැ 😂.ඒක හෙලි කරපු මීවනපලානෙ හාමුදුරුවෝන්ට කරණ අපහාසයක් . සක්විති රජවරුන්ගේ , බුදු වරු ඔක්කොම උපදින්නෙ එකම භූමිටකයි. බුදුන් ඉන්දියාවේ නම් රාවණ ත් ඉන්දියාවේ වෙන්න ඕනෑ . හැබැයි රාවණ ඉන්දියාවට දාන්න බැහැ රාම එහේ හින්දා . ඒ හින්දා . රාවණ මිත්‍යාවන් කරලා තමයි බුදුන්ව ඉන්දියාවට දාන්න ඕනෑ .රාවණ සත්‍යයක් උනොත් බුදුන් මේ රටේ කියලා ඔප්පු වෙන ඒ හින්දා තමයි රාවණ කියලා බල්ලෙක්වත් උන්නේ නැහැ කියලා ඔය ඉන්දියාවේ සංචාරක ව්‍යාපාරික කරන ලොක්කො කිව්වේත්.
මම හැමදාම දැඩිමුණ්ඩ දෙවියන්ට රැ 9ට පහන් තියනවා..මට දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා..සාදු සාදු සාදු..🙏🙏🙏
පලවෙනි වැඩසටහනේ ඉඳන් 41 දක්‌වා ඇහුවා කියන්නේ අපේ ඉතිහාසය ගැන ලොකු දැනුමක් තියෙනව සර්. ජය වේවා....!!! ❤❤❤❤
Siyatha f.m maha rawana kotas 218 tiyenawa akath ahanna
Siyatha fm rakshayanayath ahanna
බුදුවරුන් පහලවන බිම මේ හෙල බිමයි කියලා ඔබෙන් අහන්න ලැබීම ලොකු සතුටක්. ජයවේවා
f❤❤❤❤
භද්‍රසෙන්පති තුමන් හට ඉක්මනට සියමතකය ආවර්ජන වේවා..❤❤❤ ඒ වගේම මේ වැඩ සටහනට ඔස්සේ අපේ ජීවිත වලට නව ප්‍රබෝධයක් ඇති කරන ඔබතුමා ට පින් අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා❤❤
ප්‍රශ්න කරදර කොච්චර ආවත් ජීවත් වෙන්න බලා පොරොත්තුවක් දෙනවා වගේ අමුතු හැගීමක් හිතට එනවා... කියන්න තෙරෙන් නැති මහා අමුතුම හැගීමක් ඒක. මොකක් හරිම දෙයක් නිසා හැම ප්‍රශ්නයක්ම දාරා ගන්න පුරුදු කරනවා කියලම හිත කියනවා ❤❤❤❤❤ ජය.
තෝ ලෑස්තිවෙයන් සටනට. මට ඕන සෙනග. තොට දැනෙන දේ මටත් දැනෙනව. මාව දැක්ක උන් මට එකතු කරගන්න ඕන
ජය ධරණී ..මව් ලංකා .ගයාන් මහත්මයා ත් ඒ කාලේ මහා සෙන්පතියකු බව නම් නොඅනුමානයි..මේ බුදුරජාණන් වහන්සේලා උපන් පින් බිමයි ..රාවණා රජතුමාගේ රාජ්‍ය යයි.
අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේ මතු බුදු වේවා...!!!🙏🙏🙏🌼🌼
අපේ රට ගැන කොච්චර නම් ආඩම්බරයිද සුන්දරයිද මේ පින්වන්ත භූමිය ඉපදෙන්න තරම් අපි කොයිතරම් වාසනාවන්තද අපේ ඉතිහාසය ගැන මේ තරම් කරුණු අපට එළිදැක්වුවාට ඔබතුමාට බෙහෙවින්ම පින් .🥰🥰🥰🙏🙏🙏🙏🙏
විශ්ව ආශිර්වාදය ලැබේවා ඔබතුමාට සහස්‍රමුක රාවණා❤ ජය ❤
දැඩිමුන්ඩ අප්පච්චිහේ ආශිර්වාදය සත්‍යයි
දවසින් දවස අපේ ඉතිහාසය සවන් වලට ඇහෙද්දී සිතට අමුතුම ශක්තියක් එනවා වගේ දැනෙනවා.ඔබතුමාට පින් අපිට මේ කරුණු කියලා දෙනවට.❤❤❤❤ ගොඩක් පින් ❤❤❤
අහන්නම් හිතාගෙන හිටිය පුශ්නයක් අද නිරාකරණය උනා ..ජයශ්‍රී හෙල බිමට...තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
මම විශ්වාසකරන,ප්‍රියතම දෙවිකෙනෙක්
හම්මො බොරුවට ඉතිම් දැන් මෙහෙම කියනවා වදින ගාථාවවත් දන්නවද ඔයා
වදින ගාතාව දැන ගන්න ඕන නෑ විශ්වාස කරන්න.
බුදුවරු පහළ වූ මේ හෙළබිම ගැන ඔබත් පැවසීම මහත් වූ සතුටක් ගෙනදුන්නා. රාම රාවණ සටන ගැන නිවැරදි පුවත දැනගන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඔබට ජය. හෙළයට ජය
කලින් ඒ ගැන හෙලිකලා
ඒ ගැන කියලා තියෙන්නෙ මේ වෙනකොට
චුට්ටක් පරක්කු උනා බලන්න..මේ දැන් බලනවා...තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
දැඩිමුණ්ඩ අප්පච්චි මතු බුදු වේවා........
ඔබ අතීත හෙල පුත්‍රයකු බව පැහැදිලි යි..ජය වේවා ,ඔබට ,,
❤ ජයවේවා !!! අදත් පලවෙනි කමෙන්ට් එක මගෙන්
මා ඉහලින් අදහන දැඩිමුන්ඩ දේවතාවුන් වහන්සේ ❤❤❤❤❤❤
ඔබ හරි ඔබ කියන කතාව හරි මමත් දන්න කෙනෙක් ඉපදිලා ඉන්නවා දැනට වාසස්ථානය හැටියට තෝරගෙන තියෙනවාේ කලා වැවේ ඔහු මේ වෙද්දි ඉන්නවා හිටපු සෙන්පති කෙනෙක්❤❤
අපි අද භද්‍ර වෙනුවෙන් හෝ දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිහිපත් කරයි නම්,එතුමන් අද මව් කුසින් ඉපදිලා නිසාවෙන් එතුමන්ට කළ නොහැකි ප්‍රති උපකාර,මඟ පෙන්වලා දීම් එතුමන්ගේ පිරිස, සේනාව අදටත් කරන බව පැහැදිලි වුණා.අනිවාර්යයෙන්ම මේ ලෙසින් *මහා රාවණා* රජුන්ට අත්‍යන්ත ආදරය කළ *විකුණ්ඨ භද්‍ර* තනියෙන් නිවැරදි වෙලා නැගී සිටිමින් සමාජයට ඒවි...!☀️💚🙏🏻🌕ඔබතුමාට බොහෝ පින් හැමදාම*සහස්‍රමුඛ රාවණ* ...!!!
ඇත්තෙම්ම මේවා අහනවිට මම හැමදාම අඩනවා. මගේ ඇග ට මොකක්දෝ වෙනවා. සිසිලක් දැනෙනවා..විශ්ව සක්තිය දැනෙනවා. කවදද ඒ දවස එන්නෙ කියලා බලන් ඉන්නේ. ඔබතුමට බොහොම පින්.❤❤❤🙏☀️
කියන්න වචන නෑ ගුරුදෙවිදුනි ....ගොඩාක් සතුටුයි මේ දේවල් ඇහෙනකොට.....හෙලයන්ට ජයමවේවා....🙏🙏🙏😍😍😍
භද්‍ර මව් කුසකින් මෙලොව එලිය දැකලා තියෙනවා කියලා ඇහෙද්දි ඇත්තටම හිරිගඩු පිපුනා... ගයාන් සදකැළුම් මහත්මයාටත් ඔබ තුමාට සහය දක්වන සැමටත් බොහොම ස්ස්තූතියි! මේ වැඩකටයුතු දිගටම කරගෙන යාමට හැකියාව ශක්තිය ධෛර්‍ය ලැබේවා.... ආයුශ බොහෝ වේවා නිදුක් නිරෝගී වේවා!
නමක් තියෙන දෙවි කෙනෙක් නම් ඔහු මව් කුසින් බිහිවු අයෙක්...!!!! එයාලා සම්මත දෙවිවරු...!!! ඔවුන්ව දේවත්වයෙන් පිදුවෙ මිනිසුන් විසින්.. !!
"විකුණ්ධ භද්‍ර " සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී.. ජයශ්‍රී...
දැඩිමුණ්ඩ දෙවිදුන්ට නමස්කාර වේවා 🙏 , මතු බුදු බවම ලැබේවා! 🙏🙏🙏🙏
❤ මගේ හෙල බිමට ජය😍😍 රාවනා පරපුරේ සිංහලයො කවදාවත් වලියටවත් දෙකට නැවෙන්නෑ
දැඩිමුණ්ඩ රාජ වන්ශයේ රජවරු තව ඉදලාතියෙනවා නේද .මෙතුමද අද දේවත්වයෙන් පුදන දැඩ්මුන්ඩ දෙවියන්❤❤❤❤
මගේ හෙළබිමට ජය වේවා... දැඩි මුණ්ඩ දෙවියන්ට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏.. ඔබට පිං❤❤
ඇයි එයාට අතිතය මතක් වෙන්න කරන්න පුලුවන් හැමදේම කරන්නෙ නැත්තෙ අපි වගෙම එයත් ගොඩක් ආසාවෙන් ඇත්තෙ .❤❤❤❤❤❤❤
එයා දැනටමත් ඒ ගැන දන්නවා ඇති.ඔහු මේ වැඩසටහන අහනවා කියලත් කිව්වනෙ❤
උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා .🙏💜️☸️..එ කතාවෙන්නම් මමත් තිගස්සිලා ගියා.එහෙම වුනේ ඇයිද මන්දා.🙏💜️☸️..ජය ශ්‍රි මහා රාවනා..🙏💜️☸️
පුලස්ති මහ සෘෂීන් වහන්සේගේ ආශීර්වාදය පිහිට උපකාර සමග මමත් ඔබ සමඟයි මිත්‍රයා... ගයාන් සඳකැළුම්... අනාගතයේ මුණ ගැසෙමු...
අපේ බුදු හාමුදුරුවෝ...🙏🙏🙏රාවණ මහ රජතුමා 🙏🙏🙏
අපි අලුත් නුවරට හරිම සතුටුයි උන්වහන්සේ ගැන දැනගන්න ලැබීම තෙරුවන් සරණයි ඔබතුමාට
ජය දරනි. ජයදරනි ජයදරනි. මගේ මව් බිම දිනේවා . බුදු සසුන බැබලේවා..
මාගෙ මතූබූමියට ජය වෙවා.පිංවන්ත චරිත පහල වෙන එකට.ගයාන් සදකැලූමි සර් ඔබතුමාත් ඇතුලුව.රාවන පරපූර නැවත පහල වෙවා මාගෙ භූමිය තුල🙏🙏🙏❤️❤️❤️
ඔබ හරි වැඩි ඇතක නැ.අපෙ මතක ඉක්මනට ලැබෙයි..❤❤❤❤
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මගේ ජීවිතයට ලැබේවා.!!!!!❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾
තෙරුවන් සරණයි පින්වත් ඔබට දීර්ඝායු වේවා සොයුර ❤❤❤❤
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
මගේ දැඩිමුණ්ඩ දෙයිහාමුදුරුවන්ගේ පිහිටෙන් මාගෙ පව්ලේ සියලු දෙනාගේ ලෙඩ රෝග දුරු වේවා
අහන සෑම කොටසක් පාසා රෝමෝද්ගමය වෙලා යනවා. ඉක්මනින්ම මේ. දේශය සුරක්ශා කරදේවා රාවනා නිරිදුනි🙏🙏🙏
උබ නිකන් මේ වීඩියෝ බල බල හිටියට වැඩක් නෑ. අපිට ඕන අයි ටී වැඩ්ඩො
ගයාන් මම ඔබට අසීමිතව ආදරය කල කවදාවත් දෑසට දැක නැති පුද්ගලයෙක් අද ඒ ආදරය පුතෙකු තම පියාට දක්වන ආදරෞඅ මෙන් සිය දහස් ගුණයකින් වැඩි උනා, බුදුන් උපන් මේ හෙළය සම්බන්ධව පොතපතින් ගවේෂණය කරන කෙනෙක් මම සුභ අනාගතයක් ජයවේවා , නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
මම ඇල්පිටියේ අයියේ දකුණේ කියන්නේ කොහෙද මොකද පැරණි ගොඩක් පන්සල් තියෙනවා.මට යන්න තරම් හිතෙනවා සියසින්ම දැකගන්න ❤️
සාදු සාදු.... රාවණ එක්කම බද්‍ර ත් ඔබව දකීවි ඉක්මනින්ම 🙏🙏🙏
ඔබතුමා ඉන්න නිසා මෙහෙම හරි දැනගන්නට පුලුවන් ..❤❤❤❤ මේවා අහනකොට ඇගේ රෝම උද්දීපනය වෙනවා....
සාමන්‍යයෙන් මට තියෙන්නේ දැඩි හිතක්...පුරසාරම් දොඩවනවා නෙවෙයි,මට දැනුන සත්‍ය දේ කියන්නේ...මට දරාගන්න බැරි දෙයක් දැනුනා...ඇස් වලිට ආපු කඳුලු,දරාගෙන ඉන්න බැරි විදියට ගලාගෙන වැටුනා....
❤️🔥🔥❤️
හිතාගන්න බැහැ මටත් එහෙමම උනා දරාගන්න අපහසුඋනා.කදුළු වැක්කෙරෙන්න ගත්ත.කෑගහන්න හිතුනා.
හතර කෝරළේ අපි හොඳටම දන්නවා පිහිට❤... අත්දුටුයි... සත්තයි ❤
ඔය වගේම අහන්න ආසයි කාලි අම්ම ගැන ගම්භාර දෙවියො කඩවර දිවියො ඹය වගේ අය ගැනත් කියා දෙන්න
apa upan hela bima siyalu buduwaru ipadunu jammudwepayai..dadimunda deviyanta namaskara wewa.....obathumata theruwan saranai devi pihitai danuwath kirima sambndawa.....
භද්‍ර සෙන්පතිතුමන්ට මාගේ නමස්කාරය. 💜️🌸🔯
Aluthnuwara dedumunda dewihamuduruwanta pin aithi wewa 🙏 oba wahansege pihita arakshawa pathapu hema welama lebuna 🙏
තෙරැවන් සරණයි ඔබතුමාට🙏🙏🙏
මාර විදිහට දැනුන.❤❤❤❤❤❤
වසවත් දේව්යන්ගේ සේනාව❤
මේ උපහාරය අපේ භද්‍ර සෙන්පති තුමා වෙනුවෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ඉතාම වටිනා වීඩියෝ එකක්
ඇහුව හොදම එක තව තවත් අහන්න හිතෙනව
Jayasre lanka.උතුම් budu bawA ලබන්නට pin 9😊
Me උතුම් pin bime epadde helayek වීම ganai apramana sathuta.me weera weruwanta budu bawa ලැබේවා .
මේ උතුම් පින්බිමට සම්බුදු සසුනට ආදරය කරන අය ගේ ප්‍රාර්ථනා ව රාවණා යුගය ඉක්මනින් මේ පින්බිමේ පහළ වේවා!!! 🙏🙏🙏🙏🙏🙏
ජ්ය්🎉🎉🎉🎉🎉🎉
පට්ට ❤
අපිත් දැඩිමුණ්ඩ දෙවියන්ගේ අඩවියේ. ඒත් මේ කතාව අහනකොට පුදුම හැඟීමක් දැනෙන්නේ . ආයෙත් අලුත්නුවර යනකොට වෙනදා නැති හැඟීමක් දැනෙයි
බද්‍ර මේ වැඩසටහන අහනවා කීවාම මේ වැඩසටහන ගැන තිබ්බ ආසාව තවත් වැඩි උනා....ඔව් ගයාන් අයියේ....අපි සුදානම් අපේ මේ රට නැවත රාවණා යුහයකට ගෙනියන්න....අපිට මග පෙන්වන්න.....මගේ රටට රවනා රජු පිහීටයි...බුදුසරණයි !❤❤❤
භද්‍ර දැඩිමුණ්ඩ උන හැටි පැදිලි උනා ඔයා කියපු මෙ කාතාව මට සැහෙන්න දැනුනා
Gayan aiyee rakshayanaya ඉතුරු tika upload krnnakoo...
ඔබතුමාට බොහොම පිං ඇත්ත දැනගන්නට සලස්වන එක ගැන මම අහන්න හිටියේ බුදුන් උපන් දේශීය කොහෙද කියලා එකට උත්තරය අද ලැබුණා
දැඩිමුන්ඩ දෙවි...🙏🙏🙏
මුලාශ්‍ය නැත්නම් සාක්ෂි නැද්ද, හිතලුවක් කියල හෝ youtube views ගන්න කරන වැඩක් වගේ පේන්නෙ.හැමෝම හදවතින් රාවණා ශක්තිය සමග නම් තමන් තමන්ට එකගව අන් අයට මෛත්‍රි සහගතව ඡිවත් වෙනවනම් එච්චරයි.කාලය නාස්ති කිරිමක් මේක,වැඩ නැතිවෙලාවට අහන්න හොද Chanel එකක්.ඡිවිතවලට ගන්න දෙයක් කියාදෙනවානම් වටිනව.ඉන්දියාව පැරනි ක්‍රම වලින් වැඩ ගන්නව අපි කියව කියව ඉන්නව.
සාදූ...... සාදූ....... සාදූ.....
මේවා අහද්දි හිතට දැනෙන දේ හිතට එන ආවේගය කියන්ඩ නැරි තරම්...ඒ කාලය නැවත එනකන් එහෙම නැතිනම් අපි ඒ දේ කරන්න ඕන
Obata godak pin gurutumani..
දැඩ් මුන්ඩ දෙවියන් මතු බුදුවේවා...
Teruwan saranai obatumata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලෙ ගොඩක් හොඳය්ලු.මම අහලා තියනවා
ඉතාමත් කැමති දැනුවත් කිරිම සම්බන්ධව ඔබතුමාට බොහොම පින් ,මම ආදරය කරන දෙවි කෙනෙක් දැඩිමුණ්ඩ අප්පච්චි උන්වහන්සේට නමස්කාර කරමි 🙏🙏🙏❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏 බුදුන් වහන්සේ ඉපදුනේ මේ දීපයේ බවට තවත් සාක්ෂි කුමටද?
මේ අපෙ උරුමය මගෙ උරුමය රාවනා රජුගෙ සුජාත හෙළ දරුවො අපි,, මගෙම ඉතිහාසය මට ඇහෙද්දි දැනෙන සතුට කියල නිමකරන්න බැරිතරම් ❤, Sahasramukha Ravana gayan sandakelum❤️චක්‍රායුධය💙 💪 🔥🔥😍, කොහොමද ඒ ගැම්ම 💪💙
අනිවාර්යයෙන්ම සිංහල parapura
Dedi munda deviyo mathu buduwewA...🙏🙏🙏🙏
මගේ හෙළයට ජය💚🙏
මගේ දෙවියනේ එය සිදුවෙමින් පවකිනවා🙏🙏🙏
I wish you all the best my dear. I would like to see you before I die.
කො දැන් දැඩ් මුන්ඩ දේවියෝ කො. ලංකාවේ අයිති කරයෝ.❤❤☸️🇱🇰🙏
Sri rawana puth diyasen uthumanan labana wasare siyalu shakthin dara budu sasunath daramadwipyath nagasituwanu atha...sri natha dewiyange magapenwimen siyallantama yahapathak wenawa....🙏
තෙරුවන් සරණයි ඔබතුමාට ...
Theruwan saranai
Theruwan saranai obathumata 🙏🙏🙏
Godak pin sar goda kalayak hite palawela tibunu loku gatuluwa ada visaduna ❤🙏🙏🙏🙏🙏🙏
Theruwan saranayi🙏 dalada samidu pihitayi🙏 devi pihitayi🙏 jayakama wewa🙏ayusha boho wewa 🙏
දැඩි මුණ්ඩ දෙවි වූයේමහමායා දේවිය වග ය් පිළිගැනුම !!!
බොහොම ස්තූතියි බුදුන් වහන්සේ උපන්දීපය ගැන ඔබතුමාගේ අදහස දැක්වූවාට. ඔබතුමාගේ අදහස දැනගන්නකම් නිශ්චය කරගන්න බැරුව හිටියේ ඒ ගැන නිරවද්‍යතාවය. මේ මාසේ පටන් ගනිද්දියි මමත් ඒ ගැන අධ්‍යනය කරන්න ගත්තේ... ආයේ මැදදි හිතුනා බොරුවක් පස්සේ යන්නේ කියලත්... දැන් ආයේම ඒ ගැන මගේ අධ්‍යනයන් පටන් ගන්නම්... විශ්වාසයක් ඇතිවුනා ඔබතුමාගේ අදහස නිසා...
සිත පුබුදු වීම වලකා බුදු කර රාගයත් ඡාතියත් එනම් ආශාවන් සහ ඉපදීම නසා වය කර එනම් අවසන් කර, හා වීම එනම් තැනට හා වීම තන්හාව නසාළු සේ එනම් උත්තමය. බුදු ර ඡා නං ව හ න සේ. මේ හෙළ ව්‍යවහාරය සහ මඝධ බාසාවෙන් එන අර්ථයයි. එයම ඇති උන්වහන්සේ මෙරට පහලවු බව දක්වන්න.
ජය ශ්‍රී ....!!!!!
Ane api merenna kalin mewa deka ganna rawana appachchi newatha me pin bimata pahala wewa 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤❤🌼🌼🌹🌹🌹🌼🌹🌹🌼🇱🇰🇱🇰
Budusarni❤
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
ඔව් ඉන්නවා.......ඒක ඇත්තක්.....❤❤
මාගේ හෙලය දිනේවා❤
මං අලුත්නුවර දේවාලේ ගාව,මේකතාව අහුවාම ඇග හිරිවැටුනා,, දැඩිමුන්ඩ අප්පච්චි මතු බුදු වේවා..
🙏
මේ වැඩසටහන ඇහුවට පසු හොදින්ම තේරුනා සියලු බුදුවරු පහල වන්නේ මේ පින්බිමේ බව. ❤🙏
අනිවාර්යයෙන්
ඔතනින් තමයි මේ ඉතිහාස කතාව නවතින්නෙ (නිවන )
💯 අත්‍යන්ත වශයෙන් ම...!
අනිවාර්යයෙන්
@@Laskhanpasindu ඔයාගෙ නමෙන් ම තේරෙනවා ඔයා ඇයි අපිට එදා ඉඳන්ම නැති කළ ඒ සත්‍යය දැනුවත් කිරීම ට විරුද්ධ කියලා.
ඇයි එතුමා ට විරුද්ධ කියලා භාරත...!
නොදන්නා දේවල් කොටසකින් විතරක් අල්ලාගෙන කියවන්න එපා.
එක්කෝ මෙතුමා කියනවා වගේ වහාම නිවැරැදි වෙන්න.
*"තමන් හිසට තම අතමය සෙවනැල්ල..."*
අපිත් මෙතුමා එක්ක අද ඊයේ නොවේ,
සියලු වැඩසටහන් ඇස් කන් යොමා අසමින්,
රේඩියෝ වැඩසටහන් ඇස් පියාගෙන අසමින් අවධානය යොමු කරමින් ආව උදවිය...!
☀️💚🙏🏻🌕
අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියෝ .මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏 ❤ 🇱🇰
🙏🙏🙏
❤️🙏❤️🙏❤️
මගේ උතුම් හෙළය දිනේවා,,බුදු සසුන බැබලේවා.බෝසත් රාවණා රජු මගේ හෙළයට පහළ වේවා !!!!ජය ශ්‍රී සහස්‍රමුක රාවණ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රාවණා ඇවිල්ලා ඉන්නේ 🇱🇰 ❤
දැන් මේකේ කමෙට් එකක් දාලා දවසෙ බත් පංගුව කාල නිකන් ඉන්න එක හරිද යකෝ
@@420SLඔව් බන් මුන් එකෙක්වත් රවානා යුගය ගෙන්න වැඩ කරන්නෙ නෑ කොමෙන්ට් දදා ඉන්නව රෙද්ද
හෙලයට බිහිවූ ශක්තිමත් බලවත් තෙදවත් දැඩිමුන්ඩ දෙවියන් හට මේ හෙලබිම භාරයි ❤❤❤
හැබැයි රාවණ මේ රටේ කියලා විශ්වාස කරන අය බුදුන් මේ රටේ කිව්වාම පිලි ගන්නේ නම් නැහැ 😂.
ඒක හෙලි කරපු මීවනපලානෙ හාමුදුරුවෝන්ට කරණ අපහාසයක් . සක්විති රජවරුන්ගේ , බුදු වරු ඔක්කොම උපදින්නෙ එකම භූමිටකයි. බුදුන් ඉන්දියාවේ නම් රාවණ ත් ඉන්දියාවේ වෙන්න ඕනෑ . හැබැයි රාවණ ඉන්දියාවට දාන්න බැහැ රාම එහේ හින්දා . ඒ හින්දා . රාවණ මිත්‍යාවන් කරලා තමයි බුදුන්ව ඉන්දියාවට දාන්න ඕනෑ .රාවණ සත්‍යයක් උනොත් බුදුන් මේ රටේ කියලා ඔප්පු වෙන ඒ හින්දා තමයි රාවණ කියලා බල්ලෙක්වත් උන්නේ නැහැ කියලා ඔය ඉන්දියාවේ සංචාරක ව්‍යාපාරික කරන ලොක්කො කිව්වේත්.
මම හැමදාම දැඩිමුණ්ඩ දෙවියන්ට රැ 9ට පහන් තියනවා..මට දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා..සාදු සාදු සාදු..🙏🙏🙏
පලවෙනි වැඩසටහනේ ඉඳන් 41 දක්‌වා ඇහුවා කියන්නේ අපේ ඉතිහාසය ගැන ලොකු දැනුමක් තියෙනව සර්. ජය වේවා....!!! ❤❤❤❤
Siyatha f.m maha rawana kotas 218 tiyenawa akath ahanna
Siyatha fm rakshayanayath ahanna
බුදුවරුන් පහලවන බිම මේ හෙල බිමයි කියලා ඔබෙන් අහන්න ලැබීම ලොකු සතුටක්. ජයවේවා
f❤❤❤❤
භද්‍රසෙන්පති තුමන් හට ඉක්මනට සියමතකය ආවර්ජන වේවා..❤❤❤ ඒ වගේම මේ වැඩ සටහනට ඔස්සේ අපේ ජීවිත වලට නව ප්‍රබෝධයක් ඇති කරන ඔබතුමා ට පින් අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා❤❤
ප්‍රශ්න කරදර කොච්චර ආවත් ජීවත් වෙන්න බලා පොරොත්තුවක් දෙනවා වගේ අමුතු හැගීමක් හිතට එනවා... කියන්න තෙරෙන් නැති මහා අමුතුම හැගීමක් ඒක. මොකක් හරිම දෙයක් නිසා හැම ප්‍රශ්නයක්ම දාරා ගන්න පුරුදු කරනවා කියලම හිත කියනවා ❤❤❤❤❤ ජය.
තෝ ලෑස්තිවෙයන් සටනට. මට ඕන සෙනග. තොට දැනෙන දේ මටත් දැනෙනව. මාව දැක්ක උන් මට එකතු කරගන්න ඕන
ජය ධරණී ..මව් ලංකා .
ගයාන් මහත්මයා ත් ඒ කාලේ මහා සෙන්පතියකු බව නම් නොඅනුමානයි..
මේ බුදුරජාණන් වහන්සේලා උපන් පින් බිමයි ..
රාවණා රජතුමාගේ රාජ්‍ය යයි.
අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේ මතු බුදු වේවා...!!!🙏🙏🙏🌼🌼
අපේ රට ගැන කොච්චර නම් ආඩම්බරයිද සුන්දරයිද මේ පින්වන්ත භූමිය ඉපදෙන්න තරම් අපි කොයිතරම් වාසනාවන්තද අපේ ඉතිහාසය ගැන මේ තරම් කරුණු අපට එළිදැක්වුවාට ඔබතුමාට බෙහෙවින්ම පින් .🥰🥰🥰🙏🙏🙏🙏🙏
විශ්ව ආශිර්වාදය ලැබේවා ඔබතුමාට සහස්‍රමුක රාවණා❤ ජය ❤
දැඩිමුන්ඩ අප්පච්චිහේ ආශිර්වාදය සත්‍යයි
දවසින් දවස අපේ ඉතිහාසය සවන් වලට ඇහෙද්දී සිතට අමුතුම ශක්තියක් එනවා වගේ දැනෙනවා.ඔබතුමාට පින් අපිට මේ කරුණු කියලා දෙනවට.❤❤❤❤ ගොඩක් පින් ❤❤❤
අහන්නම් හිතාගෙන හිටිය පුශ්නයක් අද නිරාකරණය උනා ..ජයශ්‍රී හෙල බිමට...තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
මම විශ්වාසකරන,ප්‍රියතම දෙවිකෙනෙක්
හම්මො බොරුවට ඉතිම් දැන් මෙහෙම කියනවා වදින ගාථාවවත් දන්නවද ඔයා
වදින ගාතාව දැන ගන්න ඕන නෑ විශ්වාස කරන්න.
බුදුවරු පහළ වූ මේ හෙළබිම ගැන ඔබත් පැවසීම මහත් වූ සතුටක් ගෙනදුන්නා. රාම රාවණ සටන ගැන නිවැරදි පුවත දැනගන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඔබට ජය. හෙළයට ජය
කලින් ඒ ගැන හෙලිකලා
ඒ ගැන කියලා තියෙන්නෙ මේ වෙනකොට
චුට්ටක් පරක්කු උනා බලන්න..මේ දැන් බලනවා...තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
දැඩිමුණ්ඩ අප්පච්චි මතු බුදු වේවා........
ඔබ අතීත හෙල පුත්‍රයකු බව පැහැදිලි යි..ජය වේවා ,ඔබට ,,
❤ ජයවේවා !!! අදත් පලවෙනි කමෙන්ට් එක මගෙන්
මා ඉහලින් අදහන දැඩිමුන්ඩ දේවතාවුන් වහන්සේ ❤❤❤❤❤❤
ඔබ හරි ඔබ කියන කතාව හරි මමත් දන්න කෙනෙක් ඉපදිලා ඉන්නවා දැනට වාසස්ථානය හැටියට තෝරගෙන තියෙනවාේ කලා වැවේ ඔහු මේ වෙද්දි ඉන්නවා හිටපු සෙන්පති කෙනෙක්❤❤
අපි අද භද්‍ර වෙනුවෙන් හෝ දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිහිපත් කරයි නම්,
එතුමන් අද මව් කුසින් ඉපදිලා නිසාවෙන් එතුමන්ට කළ නොහැකි ප්‍රති උපකාර,
මඟ පෙන්වලා දීම් එතුමන්ගේ පිරිස, සේනාව අදටත් කරන බව පැහැදිලි වුණා.
අනිවාර්යයෙන්ම මේ ලෙසින් *මහා රාවණා* රජුන්ට අත්‍යන්ත ආදරය කළ
*විකුණ්ඨ භද්‍ර* තනියෙන් නිවැරදි වෙලා නැගී සිටිමින් සමාජයට ඒවි...!
☀️💚🙏🏻🌕
ඔබතුමාට බොහෝ පින් හැමදාම
*සහස්‍රමුඛ රාවණ* ...!!!
ඇත්තෙම්ම මේවා අහනවිට මම හැමදාම අඩනවා. මගේ ඇග ට මොකක්දෝ වෙනවා. සිසිලක් දැනෙනවා..විශ්ව සක්තිය දැනෙනවා. කවදද ඒ දවස එන්නෙ කියලා බලන් ඉන්නේ. ඔබතුමට බොහොම පින්.❤❤❤🙏☀️
කියන්න වචන නෑ ගුරුදෙවිදුනි ....ගොඩාක් සතුටුයි මේ දේවල් ඇහෙනකොට.....හෙලයන්ට ජයමවේවා....🙏🙏🙏😍😍😍
භද්‍ර මව් කුසකින් මෙලොව එලිය දැකලා තියෙනවා කියලා ඇහෙද්දි ඇත්තටම හිරිගඩු පිපුනා... ගයාන් සදකැළුම් මහත්මයාටත් ඔබ තුමාට සහය දක්වන සැමටත් බොහොම ස්ස්තූතියි! මේ වැඩකටයුතු දිගටම කරගෙන යාමට හැකියාව ශක්තිය ධෛර්‍ය ලැබේවා.... ආයුශ බොහෝ වේවා නිදුක් නිරෝගී වේවා!
නමක් තියෙන දෙවි කෙනෙක් නම් ඔහු මව් කුසින් බිහිවු අයෙක්...!!!! එයාලා සම්මත දෙවිවරු...!!! ඔවුන්ව දේවත්වයෙන් පිදුවෙ මිනිසුන් විසින්.. !!
"විකුණ්ධ භද්‍ර " සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී.. ජයශ්‍රී...
දැඩිමුණ්ඩ දෙවිදුන්ට නමස්කාර වේවා 🙏 , මතු බුදු බවම ලැබේවා! 🙏🙏🙏🙏
❤ මගේ හෙල බිමට ජය😍😍 රාවනා පරපුරේ සිංහලයො කවදාවත් වලියටවත් දෙකට නැවෙන්නෑ
දැඩිමුණ්ඩ රාජ වන්ශයේ රජවරු තව ඉදලාතියෙනවා නේද .මෙතුමද අද දේවත්වයෙන් පුදන දැඩ්මුන්ඩ දෙවියන්❤❤❤❤
මගේ හෙළබිමට ජය වේවා... දැඩි මුණ්ඩ දෙවියන්ට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏.. ඔබට පිං❤❤
ඇයි එයාට අතිතය මතක් වෙන්න කරන්න පුලුවන් හැමදේම කරන්නෙ නැත්තෙ අපි වගෙම එයත් ගොඩක් ආසාවෙන් ඇත්තෙ .❤❤❤❤❤❤❤
එයා දැනටමත් ඒ ගැන දන්නවා ඇති.ඔහු මේ වැඩසටහන අහනවා කියලත් කිව්වනෙ❤
උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා .🙏💜️☸️..එ කතාවෙන්නම් මමත් තිගස්සිලා ගියා.එහෙම වුනේ ඇයිද මන්දා.🙏💜️☸️..ජය ශ්‍රි මහා රාවනා..🙏💜️☸️
පුලස්ති මහ සෘෂීන් වහන්සේගේ ආශීර්වාදය පිහිට උපකාර සමග මමත් ඔබ සමඟයි මිත්‍රයා... ගයාන් සඳකැළුම්... අනාගතයේ මුණ ගැසෙමු...
අපේ බුදු හාමුදුරුවෝ...🙏🙏🙏රාවණ මහ රජතුමා 🙏🙏🙏
අපි අලුත් නුවරට හරිම සතුටුයි උන්වහන්සේ ගැන දැනගන්න ලැබීම තෙරුවන් සරණයි ඔබතුමාට
ජය දරනි. ජයදරනි ජයදරනි. මගේ මව් බිම දිනේවා . බුදු සසුන බැබලේවා..
මාගෙ මතූබූමියට ජය වෙවා.පිංවන්ත චරිත පහල වෙන එකට.ගයාන් සදකැලූමි සර් ඔබතුමාත් ඇතුලුව.රාවන පරපූර නැවත පහල වෙවා මාගෙ භූමිය තුල🙏🙏🙏❤️❤️❤️
ඔබ හරි වැඩි ඇතක නැ.අපෙ මතක ඉක්මනට ලැබෙයි..❤❤❤❤
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මගේ ජීවිතයට ලැබේවා.!!!!!
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾
තෙරුවන් සරණයි පින්වත් ඔබට දීර්ඝායු වේවා සොයුර ❤❤❤❤
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
මගේ දැඩිමුණ්ඩ දෙයිහාමුදුරුවන්ගේ පිහිටෙන් මාගෙ පව්ලේ සියලු දෙනාගේ ලෙඩ රෝග දුරු වේවා
අහන සෑම කොටසක් පාසා රෝමෝද්ගමය වෙලා යනවා. ඉක්මනින්ම මේ. දේශය සුරක්ශා කරදේවා රාවනා නිරිදුනි🙏🙏🙏
උබ නිකන් මේ වීඩියෝ බල බල හිටියට වැඩක් නෑ. අපිට ඕන අයි ටී වැඩ්ඩො
ගයාන් මම ඔබට අසීමිතව ආදරය කල කවදාවත් දෑසට දැක නැති පුද්ගලයෙක් අද ඒ ආදරය පුතෙකු තම පියාට දක්වන ආදරෞඅ මෙන් සිය දහස් ගුණයකින් වැඩි උනා, බුදුන් උපන් මේ හෙළය සම්බන්ධව පොතපතින් ගවේෂණය කරන කෙනෙක් මම සුභ අනාගතයක් ජයවේවා , නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
මම ඇල්පිටියේ අයියේ දකුණේ කියන්නේ කොහෙද මොකද පැරණි ගොඩක් පන්සල් තියෙනවා.මට යන්න තරම් හිතෙනවා සියසින්ම දැකගන්න ❤️
සාදු සාදු.... රාවණ එක්කම බද්‍ර ත් ඔබව දකීවි ඉක්මනින්ම 🙏🙏🙏
ඔබතුමා ඉන්න නිසා මෙහෙම හරි දැනගන්නට පුලුවන් ..❤❤❤❤ මේවා අහනකොට ඇගේ රෝම උද්දීපනය වෙනවා....
සාමන්‍යයෙන් මට තියෙන්නේ දැඩි හිතක්...පුරසාරම් දොඩවනවා නෙවෙයි,මට දැනුන සත්‍ය දේ කියන්නේ...
මට දරාගන්න බැරි දෙයක් දැනුනා...ඇස් වලිට ආපු කඳුලු,දරාගෙන ඉන්න බැරි විදියට ගලාගෙන වැටුනා....
❤️🔥🔥❤️
හිතාගන්න බැහැ මටත් එහෙමම උනා දරාගන්න අපහසුඋනා.කදුළු වැක්කෙරෙන්න ගත්ත.කෑගහන්න හිතුනා.
හතර කෝරළේ අපි හොඳටම දන්නවා පිහිට❤... අත්දුටුයි... සත්තයි ❤
ඔය වගේම අහන්න ආසයි කාලි අම්ම ගැන ගම්භාර දෙවියො කඩවර දිවියො ඹය වගේ අය ගැනත් කියා දෙන්න
apa upan hela bima siyalu buduwaru ipadunu jammudwepayai..dadimunda deviyanta namaskara wewa.....obathumata theruwan saranai devi pihitai danuwath kirima sambndawa.....
භද්‍ර සෙන්පතිතුමන්ට මාගේ නමස්කාරය. 💜️🌸🔯
Aluthnuwara dedumunda dewihamuduruwanta pin aithi wewa 🙏 oba wahansege pihita arakshawa pathapu hema welama lebuna 🙏
තෙරැවන් සරණයි ඔබතුමාට🙏🙏🙏
මාර විදිහට දැනුන.❤❤❤❤❤❤
වසවත් දේව්යන්ගේ සේනාව❤
මේ උපහාරය අපේ භද්‍ර සෙන්පති තුමා වෙනුවෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ඉතාම වටිනා වීඩියෝ එකක්
ඇහුව හොදම එක තව තවත් අහන්න හිතෙනව
Jayasre lanka.උතුම් budu bawA ලබන්නට pin 9😊
Me උතුම් pin bime epadde helayek වීම ganai apramana sathuta.me weera weruwanta budu bawa ලැබේවා .
මේ උතුම් පින්බිමට සම්බුදු සසුනට ආදරය කරන අය ගේ ප්‍රාර්ථනා ව රාවණා යුගය ඉක්මනින් මේ පින්බිමේ පහළ වේවා!!! 🙏🙏🙏🙏🙏🙏
ජ්ය්
🎉🎉🎉🎉🎉🎉
පට්ට ❤
අපිත් දැඩිමුණ්ඩ දෙවියන්ගේ අඩවියේ. ඒත් මේ කතාව අහනකොට පුදුම හැඟීමක් දැනෙන්නේ . ආයෙත් අලුත්නුවර යනකොට වෙනදා නැති හැඟීමක් දැනෙයි
බද්‍ර මේ වැඩසටහන අහනවා කීවාම මේ වැඩසටහන ගැන තිබ්බ ආසාව තවත් වැඩි උනා....ඔව් ගයාන් අයියේ....අපි සුදානම් අපේ මේ රට නැවත රාවණා යුහයකට ගෙනියන්න....අපිට මග පෙන්වන්න.....මගේ රටට රවනා රජු පිහීටයි...බුදුසරණයි !❤❤❤
භද්‍ර දැඩිමුණ්ඩ උන හැටි පැදිලි උනා
ඔයා කියපු මෙ කාතාව මට සැහෙන්න දැනුනා
Gayan aiyee rakshayanaya ඉතුරු tika upload krnnakoo...
ඔබතුමාට බොහොම පිං ඇත්ත දැනගන්නට සලස්වන එක ගැන මම අහන්න හිටියේ බුදුන් උපන් දේශීය කොහෙද කියලා එකට උත්තරය අද ලැබුණා
දැඩිමුන්ඩ දෙවි...🙏🙏🙏
මුලාශ්‍ය නැත්නම් සාක්ෂි නැද්ද, හිතලුවක් කියල හෝ youtube views ගන්න කරන වැඩක් වගේ පේන්නෙ.
හැමෝම හදවතින් රාවණා ශක්තිය සමග නම් තමන් තමන්ට එකගව අන් අයට මෛත්‍රි සහගතව ඡිවත් වෙනවනම් එච්චරයි.
කාලය නාස්ති කිරිමක් මේක,වැඩ නැතිවෙලාවට අහන්න හොද Chanel එකක්.ඡිවිතවලට ගන්න දෙයක් කියාදෙනවානම් වටිනව.ඉන්දියාව පැරනි ක්‍රම වලින් වැඩ ගන්නව අපි කියව කියව ඉන්නව.
සාදූ...... සාදූ....... සාදූ.....
මේවා අහද්දි හිතට දැනෙන දේ හිතට එන ආවේගය කියන්ඩ නැරි තරම්...ඒ කාලය නැවත එනකන් එහෙම නැතිනම් අපි ඒ දේ කරන්න ඕන
Obata godak pin gurutumani..
දැඩ් මුන්ඩ දෙවියන් මතු බුදුවේවා...
Teruwan saranai obatumata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලෙ ගොඩක් හොඳය්ලු.මම අහලා තියනවා
ඉතාමත් කැමති දැනුවත් කිරිම සම්බන්ධව ඔබතුමාට බොහොම පින් ,මම ආදරය කරන දෙවි කෙනෙක් දැඩිමුණ්ඩ අප්පච්චි උන්වහන්සේට නමස්කාර කරමි 🙏🙏🙏❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏 බුදුන් වහන්සේ ඉපදුනේ මේ දීපයේ බවට තවත් සාක්ෂි කුමටද?
මේ අපෙ උරුමය මගෙ උරුමය රාවනා රජුගෙ සුජාත හෙළ දරුවො අපි,, මගෙම ඉතිහාසය මට ඇහෙද්දි දැනෙන සතුට කියල නිමකරන්න බැරිතරම් ❤, Sahasramukha Ravana gayan sandakelum❤️චක්‍රායුධය💙 💪 🔥🔥😍, කොහොමද ඒ ගැම්ම 💪💙
අනිවාර්යයෙන්ම සිංහල parapura
Dedi munda deviyo mathu buduwewA...🙏🙏🙏🙏
මගේ හෙළයට ජය💚🙏
මගේ දෙවියනේ එය සිදුවෙමින් පවකිනවා🙏🙏🙏
I wish you all the best my dear. I would like to see you before I die.
කො දැන් දැඩ් මුන්ඩ දේවියෝ කො. ලංකාවේ අයිති කරයෝ.❤❤☸️🇱🇰🙏
Sri rawana puth diyasen uthumanan labana wasare siyalu shakthin dara budu sasunath daramadwipyath nagasituwanu atha...sri natha dewiyange magapenwimen siyallantama yahapathak wenawa....🙏
තෙරුවන් සරණයි
ඔබතුමාට ...
Theruwan saranai
Theruwan saranai obathumata 🙏🙏🙏
Godak pin sar goda kalayak hite palawela tibunu loku gatuluwa ada visaduna ❤🙏🙏🙏🙏🙏🙏
Theruwan saranayi🙏 dalada samidu pihitayi🙏 devi pihitayi🙏 jayakama wewa🙏ayusha boho wewa 🙏
දැඩි මුණ්ඩ දෙවි වූයේ
මහමායා දේවිය වග ය් පිළිගැනුම !!!