Obage pehadili kireema wishishtai. Eth podi deyak kiyannam music saha asena vocal sounds nisa distractions wedi. E vocal sounds nathnam hodai.. Consider it please.
14:5614:58 Bosathuni obata deergayuwewa Desa basa rasa ithihasaya Ganna oba kathkala e wachana Tika mini Muthu. walata wada watinawa Oba me helaya wenuwen karana me maha anarga karthwyata boho pinsiduwewa
Oba kiyana de ahuwata pase sathutu hithuna mata Nube amma laga inne Mage puthu dan nalawanne Mage sudu puthu nide yanne Puthu lagamai mama inne. Mama mage daruwa naleuwe magema kawiyakin
JAYA WEWA KUMBA KARANA BOSAT TUMANI!❤🙏🙏🙏🙏 MAARA SATUTAK CHAKKRAYUDAYE DAKINAKOTA.... NOIWASILEN BALA INNAWA ME SUNDARA YUGAYA MAU BIME ITAPITA WENA TURU. ME MAHA YUGAYE GAMAN MAWETA MAL PAWEDA WELIN ALANKARA WEWA!❤👍🙏🙏🙏🙏💐💐💐💐🌼🌼🌼💮💮💮💮
දරගැනීම් දරාගෙන ඉදිරියට යෑමට ගයාන් සදකැලුම් සමග ඒකත්මික වෙමු.... වල්පල් දොඩවන, චැනල වෙනුවට රුදිරයට පණක් ලැබෙන චක්‍රයුදයට සූති පුරක වෙමි.... 🙏🙏🙏🙏තෙරුවන් සරණයි...!!!
හොදටම උණ හැදිලා අසනීපෙන් ඉතාලියට වෙලා අමාරුවෙන් හිටිය උනත්... කතාවක් බලන්න ... වෙන ඕපදූප බලන්න තියෙන කාලය අයින් කරලා අමාරුවෙන් උනත් මම මේක අහනවා. මගෙ අමාරුව අඩුවෙනව වගේ දැනෙනවා.මගෙ මව් රටට මම ආදරෙයි. ආදරේ නැති නිසා රට ආව නෙමෙයි. කවද හරි මේ මලමගුල් රට දමල ගහලා නැවත මගේ රටට එන්න ඕන. රාවන දුවෙක් විදිහට මේ රිසර්ච් වලට දෙන්න පුලුවන් මුදල් ශක්තියත් දෙන්න පුලුවන්කම හදාගෙන ඉක්මනින් මං එනව අම්මේ 🙏 ජය වේවා 🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අපිට එදත්, අදත් අපිට පැහැදිලිව දැනුනේ, පැහැදිලිව තේරෙන්නේ, ශ්‍රේෂ්ඨ බව ලේ වලටම දැනුනේ................
*චක්‍රායුධය* ත‍් රැගෙන ආ ඔබෙන් පමණි...!
*_ගයාන් සඳකැලුම් නොහොත්_*
*_අපේ සහස්‍රමුඛ රාවණා_*
😢🎉💚🙏🏻💫
මහා රවණා රජුට ජය අපේ හෙලයට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රාවණා යන නම ඇහෙනකොට ඇග කිලිපොලා ගොස් ඇට මිදුළු වලට පවා දැනෙන ඒ හැගීම හරිම අපූරුයි
දරාගෙන ඉදිරියට ..... 🤔🤔
මටත් හරි අමුතු හැගීමක් හිතට එනවා.
Daragami loku appachi rawana nuba wadina thura
මම නම් මගේ දරුවන්ව නැලෙව්වෙ නුඹෙ අම්මා නෑ කිරට ගියේ, උකුලේ හොවා නුඹ නළවන්නේ කියලා.ඔයා ඔය කියන කතාව ගයාන් අයියේ මට මීට කාලෙකට ඉහතදී හිතිලා තියනවා❤❤❤❤❤
අපිට මේ තරම් විස්තර කියා දෙන ඔබතුමාට තෙරුවන් සරනයි !!!රවනා රජුගේ බලයෙන් මගේ රටට යහපතම වේවා !!!
අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය යටපත් කල ඇති කාලයක ඔබතුමා වැනි උතුම් මිනිසුන් අපේ දෙරණට ශක්තියක් .... හෙළ දෙරණට ජය වේවා .... 💐💐💐🙏🙏
❤❤❤
හෙළ ඉතිහාසය ගවේෂණය කර සමාජ ගත කිරීමට ගන්න උත්සාහ සාර්ථක වෙත්වා!
සිව් හෙළය සුරැකේවා!
ජය ශ්‍රී සහස්‍රමුක රාවණා
ජය ශ්‍රී සිව් හෙලේ
තෙරුවන් සරණින් ගයාන් සදකැලුම් මහතා වගේ හෙළයෙ ආදරණීය සියලු ම ආත්මික නෑදෑයන් ටත් මිනිසුන් ලෙසින් සිටින සියලු හෙළයන් යහපත් බලවේග ආරක්ෂා වෙත් යා...❤සාදු සාදු සාදු ..
Obage pehadili kireema wishishtai.
Eth podi deyak kiyannam music saha asena vocal sounds nisa distractions wedi.
E vocal sounds nathnam hodai..
Consider it please.
මා මෙය ඇස්දෙකෙන් දැක්කාසේ විස්වාසයි මට ඔබතුමන්ගේ විස්තර කිරීම්. හෙලයට ජය.
දීර්ඝ ආයු වෙවා ඔබතුමා ට ඔබතුමා මේ ලෝක යට ලෝකුසමපත්ක් අපේ කම මේ විදිහට කියා දුන්නා ට මුලු දරුවෝ සියලු දෙනාටම ඔබතුමා ට පිං සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙවා අධිෂ්ඨානය කරමි
මගේ හෙළ නායකයින් ට මාගේ නමස්කාරය වේවා!
ඔබතුමන්ට තවත් ශක්තිය ලැබේවා!
gayan sir oya අපිව අතරමං කරලා අතුරුදන් වෙන්න epa ..ඔයාගෙ ලෝකයට apiwath අරගෙන යන්න ...ඔබට ජය
සියලු සර්වඟයන් වහන්සේලා පහල වන්නෙත් මේ බිමේ පමනමයි නිවන් දැකිය හැකි එකම බිම මේ බිම පමනමයි
ඔබතුමාට බොහොම ස්තුති .අපේ මුතුන්මිත්තන් ගැන අපේ පරපුරේ කතාව ගැන අපිට මතක් කර අපේ මනස අවදිකරනවට.
රාවණා ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ඉන්නේ 🇱🇰
දැනේන තේරෙන කලේ ඉදලා හොයපු දේයක් තිබුනා අපි එ ගැන කියද්දි අපිට සමහර මිනිස්සු පිස්සු මිද්‍යාවක් ගැන කියවන්වා කියන හැගිමේන් අපි දිහා බැලුවා .
කියත්දි ආසාවෙන් අහපු අයත් හිටියා. හේවිම මං මට සිමා කර ගත්තා තවත් ඉවසන්න දරාගේන ඉන්න පුලුවන් අපිට අපි අපේ ජාතියේ හෙළයන්ගේ කතාව අහන් ඉන්නේ හරි ආඩම්බරයකින් හෙළයට ජය ....ඒ ඇත්ත කියාදේන ඔබතුමාට පිං 🙏🙏🙏
ඔඛතුමාට හෙළයට රාවණා අප්පචිචිගේ පිහිටයි ,❤,🙏🙏🙏
ඕම් රාවණ ,මහා රාවණ පරපුර ආරක්ෂා වේවා මා කල සියලුම පින් මගේ හෙළ දීපය රකින සියලුම රාවණ පරපුරට අනුමෝදන් වේවා ... මගේ හෙළයන්ට උතුම් බුදු සරණයි
තව දුරටත් සත්‍යය හෙළිකිරීමට සුභපතමි. ශ්‍රී ලංකා පු.වි.දෙ. වසන් කරනා සත්‍ය ඉතිහාසය සමාජගතකරන ලෙසද ඉල්ලමි. ජය වේවා.
ජය ශ්‍රී ❤
මෙ මගේ මූල්ම දරුවා ලැබූනාට කියු කවිය වලාකුළේ ඒහා ලෝවක් අපට තියෙදො ඒ ලෝකේ න මෙ ලෝකේ ට පුතු ආවදෝ මගේ පුතා හිනනෙකොට ලෝම ලස්සන යි පුතු හිනහෙනවා ලෝම ලස්සන යි දරුවා ලැබූනාට පසු සිත ආ සිතුවිලි ඇය අද මෙය ඇහෙනවිටතා පුදුම සතුටක් ලඛනවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙවා අධිෂ්ඨානය කරමි
රාවනා රජතුමාගෙ ලංකා රාජධානිය දැකල මැරැනත් සැපයි ගයාන් පුතාට මම හැමදාමත් පින් දෙනව මේ වැඩසටහන් අපිට බලන්න සලස්වනවට රාවණා රජතුමාට ආදරේ අය ගොඩක් ඉන්නවට හරිම සතුටුයි මම ඉස්කෝලෙ යනකාලෙ රාවණාරජුන්ගැන සොයනකොට යාලුවන්ට මාව විහිලුවක් ඉදිරියටම යන්නඔබතුමාගේ දිනුම ඒකාන්තයි
හරිම ආඩම්බරයක් දැනෙන්නේ ගයාන් සදකැලුම් මහත්මයා ඔබතුමා ගැන මට කියන්න වචන ගලපගන්න බැහැ
මම හිතනවා එදා මම කව්ද කියලා ..බුදුහාමුදුරුවෝ ගැන අහන්න ආසයි ..
ඔබතුමාට රාවණා අප්පච්චි පිහිටයි
ඇත්තටම සතුටුයි ඉක්මනින් මේක අහන්න ලැබුණු එකට❤❤
වීඩියෝ එක දානකම් බලාගෙන හිටියත්. බලන්න අවස්ථාවක් ලැබුණේ අද. ලක්මාතාව තුළ හැකි ඉක්මනින් රාවණා රජ කෙනෙක් බිහි වේවා......! හෙළයාට ජය......! ඔබතුමාට රාවණා අප්පච්චිගේ පිහිටයි.......!
තෙරුවන් සරණයි රාවණ රජුගේ ආශිර්වාදය ලැබේවා
ගයාන් සදකැලුම් ඔබ තුමා කිවුව හරි ගොඩක් ගැටලු ඇවිල්ලා තියෙන්නේ .
රාවණාගේ සක්ති ය මම අත්දැකීම් ලබමින් ඉන්නවා ඒ සක්තිය ඇත්ත
ඒ කොහොමද කියලා විස්තර කරන්න
රාවණ ඉතිහාසටම පමනක් ලගුනොවී මහාස්ම්මත රජ දක්වා පවතින හෙළඉතිහාසය සොයන්න හැකිවේවා..
එදත්,අදත් ,හෙටත් අපි මෙි යක්ක හෙලයටයි❤...
හෙළයට ජය..🙏🙏🙏🙏 විශ්ව අධිපති මහා ශ්‍රී රාවණ රජුන්ට ජය..🙏🙏🙏❤️❤️❤️
මැවි මැවි පෙනෙන ඒ අතිිතයට යා හැකිනමි....කොතැනක හෝ අපි අසරණ වෙලාවගේ හිතට දැනෙනවා...බුදු හාමුදුරුවනේ
ලස්සන ම ලස්සන චක්‍ර ආයුධය නැති වුන එක දුකක්.
රාවණා රජු මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏 ❤ 🇱🇰
අමීමෝ අදත් පැහැදිලි කිරීම මාරම මාරයි ස්තුතියි ඔබතුමාට බොහෝම පිං දීර්ඝායු ලැබෙීවා
අයියන්ඩ් තෙරුවන් සරනයි ..නිදුක් නීරෝගි වේවා .. ❤ , ( සෙව්න්ට් හෙස්ට්ස් පේව්ස් සෝහිට් පෙන්සෝ මානසී..)
දිනක මෙ හෙල බූමියමත රාවනා රාජු යටතෙ පැරනි පාලනය මගෙ මෙ ජිවිත කාලයෙඩිම දකින්නලැබුනොත් හොදටම ඇති.මෙ විශ්වයට රවනා පලනය අවශ්ශයි.
මේ වටිනා කරුණු අප සියලු දෙනාට දැනගන්නට සලස්වනවාට ඔබතුමාට බොහොම පින්... තෙරුවන් සරණයි...
Mata nirathuruwama hithenawa ravna obathumadoo kiyala ❤❤❤❤❤
නිවන් දකින්න පුළුවන් අපේ පින් බිම ගැන බොහෝ අය දන්නේ නෑ, කියන අයටත් අපහාස කරන්නයි සමහරු බලන්නනෙ, සත්‍ය හොයන්න ඔවුන්ට උවමනාවක් නෑ, ඒක තේරුම් ගන්නත් පින් තියෙන්න ඕන, ඔබ තුමා ශ්‍රේෂ්ඨ උත්තමයෙක්.. තෙරුවන් සරණයි
ජය හෙල ධරනී
චක්ක්‍රායුදය ශක්තියක්.මතක ගොඩක්.සියුම් වේදනාවක්.කුතුහලයක්.බලාපොරොත්තුවක් .ඇත්තටම එක අභිරහසක්.තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි...ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා....🙏🏻🙏🏻🙏🏻
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤️🙏
ඇත්තටම මමත් ඉන්නෙ මැලේසියාවේ මගෙත් එක්ක ඉන්නවා ඉන්දියාවේ කොල්ලෙක් ඌ මගෙන් හැමදාම රාවණා කතාවේ විස්තරේ මගෙන් අහනවා...මම පුළුවන් විදියට explane කරලා දෙනවා....
රාවණ රපතුමා අපේ කියන්න ඉන්දියාවෙ නෙවෙයි..☺️☺️
@@rajithadesilva1407 උන් දන්නවාඅ ඒකනේ දසහරා එකේ රාවන් රජතුමා පුච්චන්නේ.....තරහට....
උදන්න වැඩි විස්තර අහල සදහන් කරන්න.
මැලේසියාවේ මොනවද කරන්නේ. ලංකාවේ කොහෙද? මම ඉතාලියේ දුවත් එක්ක
@@batuwitamaithri9789 මම ටේලර් ශොප් එකක්....
තෙරුවන් සරණයි !
නීරෝගී සම්පත් උදාවේවා !
දීර්ඝායුෂ ලැබේවා මහත්මා !
Adarei hemadamath...Pana wage.❤
සිව් හෙළයට ජය වේවා.....❤
අපිට මේ අපේ ඉතිහාසය කියා දෙනවට ඔබට පින්. මේ ඉතිහාසය යටපත් කරපු අය කරගෙන තියෙන්නේ ලොකු පවක් වගේම ජාතියක් වලට අැද දැමීමක්. මන් පොඩි කාලෙ ඉදන් රාවණ ඉතිහාසය ගැන හොයනවා. මන් එය අා ආරම්භ කරේ සර් itn එකේ වෙනස වැඩසටහනේ රාවණ පුරාණය නැරඹීම එක්ක. ඔබ කරපු සේවාව අති විශාලයි. ඔබට මේ රට තුළ හිමිවිය යුතු ස්ථානය අනිවාර්යයෙන්ම ලැබෙනවා..ඔබ තුමාට තෙරුවන් සරණයි.. ❤❤❤
ඔබව සියලු දෙවියන් අරක්ශා කරත්වා.❤❤❤❤❤
ජය ශ්‍රී ......!!!!!
හෙලයාට ජය
බුදුසරණයි ඔබට
බොහොම ස්තුති ගයාන් අයියා 🙏🙏🙏
🙏🙏🙏🙏ආදරෙයි හෙළ යිනි 🙏🙏🙏🙏🙏🙏🙏
Gayan ayye ගොඩක් ආදරෙයි ඔයාට ayye ❤❤
ජය ශ්‍රී...!!!❤
රාවණා ඉතිහාසය එක්ක මොකක්දෝ සම්බන්ධයක් ඇති බව දැනෙනවා ❤
14:56 14:58 Bosathuni obata deergayuwewa
Desa basa rasa ithihasaya Ganna oba kathkala e wachana Tika mini Muthu.
walata wada watinawa
Oba me helaya wenuwen karana me maha anarga karthwyata boho pinsiduwewa
ඔබතුමාට ස්තුති බුදු සරණයි
අනිවා අනිවා තෙරැවන් සරණයි
ඔබට යම්කිසි ස්ථානය k පෙන්වීම ට awasyai ඉතින් එය කරන්නේ කොහොමද ea තුළින් යම්කිසි අවබෝධ යක් ඉතිහාසය godageneemak kalaheki බව ha janapprawada ගැන සලකා බැලීමට th පුළුවන් එය අනිවාර්යයෙන් රාවණා ugaya ha සම්බන්ධ බව කිව හැකි වෙනවා
ඔබතුමාගේ මේ කතා අසනවිට මට දැනෙනව මේ ලෝකෙ නෙවෙයි , වෙනත් ලෝකෙක කවදාහරි කාලෙක හිටියවගේ
Man thikak kaleyak kathawa ahanna beruwa giya ..me kotasa edan ahanna thibune man lankawen italiy jobs ekakta awa ..ade idan thamai man aye ..kathawa ahanna gattha gayan .aiye ❤❤❤❤❤❤🎉🎉🎉🎉
Theruwan saranai 0bathumata. Dalada samidu pihitai
ගොඩක් පිං ඔබතුමාට
❤ Adare hapu kathawak
Siyalude daraganime shakthiya helayanta labewa.❤❤❤
සිව්හෙලයට ජයවේවා ❤❤❤❤
තෙරුවන් සරණයි
ජය ශ්‍රී 🎉
Oba kiyana de ahuwata pase sathutu hithuna mata
Nube amma laga inne
Mage puthu dan nalawanne
Mage sudu puthu nide yanne
Puthu lagamai mama inne.
Mama mage daruwa naleuwe magema kawiyakin
JAYA WEWA KUMBA KARANA BOSAT TUMANI!❤🙏🙏🙏🙏
MAARA SATUTAK CHAKKRAYUDAYE DAKINAKOTA....
NOIWASILEN BALA INNAWA ME SUNDARA YUGAYA MAU BIME ITAPITA WENA TURU.
ME MAHA YUGAYE GAMAN MAWETA MAL PAWEDA WELIN ALANKARA WEWA!❤👍🙏🙏🙏🙏💐💐💐💐🌼🌼🌼💮💮💮💮
ඔබට ජයග්‍රහණය ❤❤❤
Obathumata maha ravana pihitai... 🙏🙏🙏🙏
naewathath mewaeni weda satahanakin hamuweme balaporotthuwen mahathanani obata theruwan saranai dewe pehitai
අපගෙ හෙල විරයින් ගැන අප 16:40 ට කියලා දෙන ඔබත් විරයෙක්
හෙලයට ජය..෴
Obats thuthi wewa..theruwan saranae..idiriyatath oba hamuwena thuru bala sitimu apa sama.....
හෙළයට ජය.....!!!
🙏 තෙරුවන් සරණයි 🙏
❤ ආදරෙයි 💐
Ada edanma oba thumage hema kathawakma aehuwwa.. athitheta yanna thibunanam ...
ජයවෙිවා ❤❤❤
හෙලයට ජය ❤
Oba thumata deergau..!🙏🙏❤️❤️
ස්තූතියි 💐
❤❤ava ava mara sathutak dakka hama vediyova
කුමනහෝ දෙයක් ඉටුකිරීම සදහා මම හෙළ භූමියතුල ඉපදුනබව නිතර නිතර හැගුනත් එ කිනම්වූ දෙයකටද කියා තවම මට වටහගැනීමට නොහැකිවයි සිටිනුයේ.
Jaya ape helayanta
api kawadada Akathuwanna.?adawasa anakan mama balagana inna aiyya tharuwan saranai.
ඇත්තටම ඇත්තටම ඉස්සරට වඩා දැන් උනන්දුවක් තියනව මම හිතනව දඹුලු සෙල් ලිපියත් රාවන ඉතිහාසය ඇති කියල තාමත් අපේ දේවල් හන්ගනව
Guruthumani obata jaya ❤️
ඇත්තටම ඇග හිරි වැටෙනව මේක නම් ඇත්තටම හිතා ගන්න බැ
rawana diyahamuduruwange pihitaii
ඇත්තටම ඔහු හිටිහැටියේම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන una ප්‍රසිද්ධ මාදේ කියන්න බැරි දේවල් ගොඩක් පෞද්ගලිකව කියන්න ක්‍රමයක් තියනවා නාම හොඳයි
මේ තරම් ශක්තිමත් අතීතයක් යටපත් කරන් ඉන්නේ කොයි බලවතෙක්ද..🥲
මරැ මරැ මරැ
👍
Dan kalaya awith adyathmika wenna bohoma pin me dewal mathak karala dunnata🙏