මහපොළොවට ජීවින්, ලෝක 09කින් - CHAKRAYUDHAYA 42

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #gayansandakelum #chakra #chakrayudhaya #history #ravana #ceylon

ความคิดเห็น • 278

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 5 หลายเดือนก่อน +34

    අනේ පසුබිම් වාදනය ටිකක් අඩුකරනවා නම් ඔබතුමා ගෙ කටහඬ හොදින් අහන්න පුලුවන් .

  • @himeshmalakapremarathna5586
    @himeshmalakapremarathna5586 5 หลายเดือนก่อน +17

    පලමු වැඩ සටහනේ සිට අවදියෙන් සිටිමි.. සංගීත, ශබ්ද භාවිතයට වඩා කට හඩට මූලිකත්වය ලබා දෙන්න.. එවිට පණිවිඩය පැහැදිලිව ග්‍රහනය කර ගත හැකී.. තුති ඔබට ජය..

    • @monikajayasinghe466
      @monikajayasinghe466 5 หลายเดือนก่อน

      සහතික ඇත්ත කතාව.

  • @user-ry5bm8qu1l
    @user-ry5bm8qu1l 5 หลายเดือนก่อน +24

    හැමදාමත් යටි හිතකිව්වේ මේකද?ඇත්තටම ඔබතුමාට පිං මම කාලයක් හිතුවේ මට පිස්සු කියලා විද්‍යා අංශයෙන්AL කලෙත් හිතේ තියන ප්‍රශ්න වලට උත්තර සොයන්න කොයිතරම් පොත පත කියෙව්වත් හිතකිව්වේ ගෝතම බුදුන් මගේ දේශයේ කියල ඔබතුමාගේ මේ කතා මාලාවම අපිට දිව ඔසුවක් ඔබේ පාරමිතාව සම්පුර්ණවේවා! ජය ශ්‍රි අපේ ගයාන් අයියේ

  • @rssankalpana5898
    @rssankalpana5898 5 หลายเดือนก่อน +15

    පසුබිම් සංගීතය තව පොඩ්ඩක් අඩු උනා නම් නිදහසේ අහන්න පුළුවන් 🙏

    • @monikajayasinghe466
      @monikajayasinghe466 5 หลายเดือนก่อน +1

      Gayan මහතා Comment බලන්නේ නැතිව ඇති.......??????

  • @samanpiyasiri9467
    @samanpiyasiri9467 5 หลายเดือนก่อน +6

    පසුබිම් හඩ බොහොම වැඩියි. භාවනාවක් වගේ අහන කතාවත් හරියට අහන්න බැහැ. තෙරුවන් සරණයි!

  • @susilagh907
    @susilagh907 5 หลายเดือนก่อน +66

    පසුබිම් හඩින් ඔබගේ හඩ පැහැදිලිව ඇහෙන්නේ නෑ ඔබේ හඬ යටපත් වෙනවා. මේ වටිනා කතාව හොඳ අවධානයෙන් ඇසිය යුතු නිසා පසුබිම් හඬ අඩු කරන්න.

    • @indi15
      @indi15 5 หลายเดือนก่อน +6

      සහතික ඇත්ත කතාව

    • @rajithawahalathanthri2924
      @rajithawahalathanthri2924 5 หลายเดือนก่อน +7

      කොච්චර කිවුවත් පසුබිම් සංගීතය වැඩියි කියලා එ්කට කන් දෙන් නෑ. අපරාදේ වැඩසටහනේ සාමකාමීත්වය නැතු යනවා.

    • @monikajayasinghe466
      @monikajayasinghe466 5 หลายเดือนก่อน +5

      මටත් එහෙමම හිතුනා. වැදගත් කතාව අහන්න ලොකු බාධාවක් මේ අධික sadde.

    • @inoshimunasinghe1699
      @inoshimunasinghe1699 5 หลายเดือนก่อน

      Mamath keepa serayakma kiwwa Gayan mahathmayata ,background music eka wedi kiyala.
      E background music ekai,saddei distraction ekak.
      Program eke gunathmaka bhaawaya nethi wenawa.

    • @thisarunaotunna4734
      @thisarunaotunna4734 5 หลายเดือนก่อน

      You tube eke copyright wadila.E nisa thamai Wena sound ekak ara copyright waduna sound eka wahanna dala thynne.

  • @supunsandaru8329
    @supunsandaru8329 5 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි ඔබතුමාට සහ සියලුම දෙනාටත් ❤❤❤❤❤️
    🙏රාවණා මහා රජුන්ගේ පිහිටයි 🙏

  • @sumedharathnayaka5231
    @sumedharathnayaka5231 5 หลายเดือนก่อน +6

    මට දැනෙන්නෙ එක දෙයයි..මම එදත් මේරට ආරක්ෂා කරා....අදත් මේ වනවිටත් මේ රට ආරක්ෂා කරමින් ඉන්නවා....හිටපු ගමන් මහා යුද්ධයක් මැවි මැවී පෙනිලා නොපෙනී යනවා...හෙලයට ජය...෴

    • @user-jo7kz8kn3t
      @user-jo7kz8kn3t 5 หลายเดือนก่อน +1

      මමත් හරිම වාසනාවන්තයි මෙ හෙලයේ අබිත කතාව අසන්නට ලබාපු එක❤❤❤❤😅

  • @indikapradeep4996
    @indikapradeep4996 5 หลายเดือนก่อน +5

    කටහඩ පැහැදිලි මදි.වාදනය ශබ්ද වැඩි.❤

    • @monikajayasinghe466
      @monikajayasinghe466 5 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත කතාව....!!!!

  • @krishanthagunathilaka8886
    @krishanthagunathilaka8886 5 หลายเดือนก่อน +3

    මෙම කොටස හරියට රාවන ඉතිහාසය හොයනව වගෙයි පසුබිමෙන් ඇහෙන පසුබිම් වාදන හරියට රවන ඉතිහාසය වහලතියෙන අතුරු කතාවගෙයි.
    හදවතින් ම ආදරෙයි රාවන යුගයට චක්‍රායුදය අතිතය සිහිකරන බාවනාවක් වගෙඉ පසුබිම් වාදනය අවශ්‍යයි හැගිම් දැනවිමට නමුත් ඔබතුමා ගේ කටහඩ පරයා නොයෙනසෙ.
    ඔබට දිර්ඝායු...

  • @sujeewasampath2063
    @sujeewasampath2063 5 หลายเดือนก่อน +12

    රාවණා රජු ගොඩක් ගනුදෙනු කරන්නේ පිටසකවල ජීවීන් සමග ❤ 🇱🇰

    • @justinegawesh2171
      @justinegawesh2171 5 หลายเดือนก่อน +1

      ආ ඇත්තද😂 කවුද උබට කිවෙ උබෙ අම්මද?😂

    • @nilminihewa1106
      @nilminihewa1106 หลายเดือนก่อน

      ​@@justinegawesh2171නැහැ උබේ අම්මාට තාත්තා නැති වෙලාවට උක්කන්න ගෙට රිංගන එකා කිව්වේ😂

  • @sitharaperera2277
    @sitharaperera2277 5 หลายเดือนก่อน +8

    හෙලයට ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️❤️ ....💪💪💪💪💪💪💪

  • @asankachandimal902
    @asankachandimal902 5 หลายเดือนก่อน +6

    ජයවේවා ගයාන් අයියන්ඩි ❤❤❤

  • @sumithsanjeewa9611
    @sumithsanjeewa9611 5 หลายเดือนก่อน +6

    හෙලයන්ට දළදා සමිදු පිහිටයි !ජය වේවා

  • @sarathkumara8484
    @sarathkumara8484 5 หลายเดือนก่อน +5

    මග බලාගෙන හිටියේ ❤❤❤

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 5 หลายเดือนก่อน +6

    ඉතිහාසය ගැන දැනගන්න ගොඩක් ආසාවෙන් බලන් හිටියේ සහස්‍ර මුඛ රාවණා එනකල්.🥰🥰🥰 තව තවත් නිවැරදි ඉතිහාසය එළි කරන්න හෙළයින්ට දැනගන්න. ඔබට බොහොම ස්තූතියි ගොඩක් පින්.🙏🙏🙏සුජාත දූ පුතුන් අවදි කරවන්න මේ නියම කාලයයි එළඹිලා තියෙන්නේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @randomcommenter3935
    @randomcommenter3935 5 หลายเดือนก่อน +1

    මමත් ඇවිල්ලා ඇත්තේ මොකක් හරි වැඩකට ඒක අහච්චි නම් මං මගේ මැහුවා ඇත්තමයි ඔයාගේ වැඩසටහන මං දන්නෑ මාර එකක්❤

  • @sinhalaapi0ceylone866
    @sinhalaapi0ceylone866 5 หลายเดือนก่อน +2

    සමාවෙන්න ,,
    පසුබිම් හඩ ටිකක් පුළුවන් නම් අඩු කරන්න පුළුවන් ද ගයාන් මහතා ,,
    ඔබේ හඩින් අප අහන මේ වටිනා කතාව අපට ටිකක් ඇහෙනව මදි 😊 ආයුෂ බොහෝ වේවා!

  • @ruwinimendis4731
    @ruwinimendis4731 5 หลายเดือนก่อน +4

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේව.ලැබේවා.❤❤❤❤❤❤

  • @h.r.chamithsandaruwan4580
    @h.r.chamithsandaruwan4580 5 หลายเดือนก่อน +5

    බුදුසරනයි

  • @Neemni66
    @Neemni66 5 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ කතාව සීයට සීයක්ම ඇත්ත මගේ හිතේ තියන සියල්ලම වාගේ ඔබ කියන ඒවමයි . සියලු දෙනාම සත්‍ය අවබෝධ කරගන්න පමා නොවීමට කාලයයි මේ ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @nilukadamayanthi5574
    @nilukadamayanthi5574 2 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම පින් අපිට අපේකම මතක් කරලා දෙනවට 🙏🙏🙏

  • @samarakone157
    @samarakone157 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අයියේ ❤️❤️❤️🙏

  • @yasodaraparasathu5870
    @yasodaraparasathu5870 5 หลายเดือนก่อน +4

    ජය වේවා...!🙏

  • @Chamodha_Harshana
    @Chamodha_Harshana 5 หลายเดือนก่อน +5

    හෙළවෙදකම ගැන වීඩියෝ series එකක් ගේන්න පුලුවන්ද

  • @Janakajayasekara6
    @Janakajayasekara6 5 หลายเดือนก่อน +4

    2024 රවනා නැගිටිනවා. ඇති හැන්ගිලා හිටියා.❤❤☸️🇱🇰🙏

  • @user-el3ih5fv7x
    @user-el3ih5fv7x 5 หลายเดือนก่อน +1

    අලුත් කොටස එනතුරු පරණ කොටස්් බල බල හිටියා ස්තුතියි ඔබතුමාට සහ දිර්ඝායුෂ ඔබතුමාට

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි
    ඔබතුමාට ...

  • @chathurikasandamali7984
    @chathurikasandamali7984 5 หลายเดือนก่อน +1

    සත්‍යය කිසිදු දිනෙක යටපත් නොවේඒසත්‍ය අප ඉදිරියේ තබන ඔබතුමා ට දිගාසිරි ලැබේවා විශ්වය ඔබ ආරක්ෂා කරත්වා තෙරුවන් සරණයි ...❤❤❤

    • @lcperera4400
      @lcperera4400 5 หลายเดือนก่อน

      Wishwaye anantha wu ashirwada balayen me sathya minisunge sithsathan thulata kawaddannata obathumata shakthiya balaya labewa.. 🎉

  • @nethmikavya9400
    @nethmikavya9400 2 หลายเดือนก่อน

    Oba tuma obe karya manavin karagena yanawa jaya wewa ❤❤❤❤ jaya hela darani ❤❤❤❤❤

  • @user-gz9cb8bd8i
    @user-gz9cb8bd8i 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි💐💐💐💐

  • @user-yi7mc1zw6h
    @user-yi7mc1zw6h 5 หลายเดือนก่อน +4

    වඩිම පුරම ඉන්නෙ විජයගෙ සක්කිලි අක නිසා තමා අපෙ ඉතිහසය වසර 5000 කට එහා කියලා ප්ලිගන්නෙ නති උන් බිහි උනෙ අපෙ හෙලයට ජය ගයන් ඔබටෆ ජය❤❤❤

  • @SmilingGreenTea-wl3iy
    @SmilingGreenTea-wl3iy 5 หลายเดือนก่อน +1

    විශ්වයේ රන් කිරණ පෑයූ අද දිනය ගයාන් අයිය ජය ශ්‍රී ..

  • @pradeepkumara4439
    @pradeepkumara4439 5 หลายเดือนก่อน +1

    සුබ දවසක් ගයාන්.. ස්තුතියි. 🙏❤

  • @aniebatagoda1523
    @aniebatagoda1523 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමාට, 🙏🙏🙏❤

  • @gayanigeethika8029
    @gayanigeethika8029 5 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @channel-bk9ll
    @channel-bk9ll 5 หลายเดือนก่อน +1

    පසුබිම් සංගීතය හොදටම වැඩියි අයියේ අහන්න අමාරුයි

  • @user-ke4ys1uy2h
    @user-ke4ys1uy2h 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අයියන්ඩ් ❤ නිදුක් නිරෝගි වේවා ❤❤❤

  • @Heladeepaya_369
    @Heladeepaya_369 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමාට ❤❤❤

  • @erandajeewa1030
    @erandajeewa1030 5 หลายเดือนก่อน +1

    Hitheta amuthu hegimak denenne me kathawa ahathdi.. Obathumata maha ravana pihitai.. 🙏🙏🙏

  • @roshakaadithya5720
    @roshakaadithya5720 5 หลายเดือนก่อน +5

    නිතරම නොකඩවා ඇහෙන ළඟදි දාපු sound එක නැති කරන්නකෝ

    • @monikajayasinghe466
      @monikajayasinghe466 5 หลายเดือนก่อน

      බොහොම වටිනවා මේ අදහස්. Sadde වැඩි...!!!

  • @user-ks4im7lw7q
    @user-ks4im7lw7q 5 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ගයාන් මහතාට🙏🙏🙏

  • @freedomLife-fc6os
    @freedomLife-fc6os 5 หลายเดือนก่อน +1

    විශ්වාස කරන කිහිපදෙනා අතරින් ඔබ එක් අයෙක්.

  • @laylakaram5007
    @laylakaram5007 5 หลายเดือนก่อน +1

    අපි අපේ ගමනාන්තයට යමු තෙරුවන් සරණයි ඔබතුමාට බොහෝම පිං

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 5 หลายเดือนก่อน +1

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @harshakuma5
    @harshakuma5 5 หลายเดือนก่อน +1

    ජයශ්‍රී ......!!!!!❤❤❤❤

  • @sinhalankapura2841
    @sinhalankapura2841 5 หลายเดือนก่อน +1

    සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...

  • @ndlnirmalndl
    @ndlnirmalndl 5 หลายเดือนก่อน +2

    ❤❤ජය වේවා !!!

  • @nayanasamarakone4715
    @nayanasamarakone4715 5 หลายเดือนก่อน +2

    ජයවේවා 🙏🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @udugamasenaratne8290
    @udugamasenaratne8290 5 หลายเดือนก่อน

    Thank You very much Mr. Gayan for your service that makes us understand who we are? 41 videos were heard very carefully, but (42) episode video is very disturbing. Please do not play background sounds when you are speaking. Highly appreciate your enthusiasm and this great, valuable work. God bless you! Thushara S.

  • @sithrooprint500
    @sithrooprint500 5 หลายเดือนก่อน

    ජය ශ්‍රී

  • @chamilatharaka9222
    @chamilatharaka9222 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ashansilva2098
    @ashansilva2098 5 หลายเดือนก่อน +1

    ජය ශ්‍රී රාවණා රජුනී ❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍👍👍💪💪💪💪💪හෙළයට ජය වේවා 🎉🎉🎉🎉🎉❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @litech8433
    @litech8433 5 หลายเดือนก่อน +1

    obathumata theruwan saranai,,, 🙏🙏🙏

  • @danushkasadaruwan5345
    @danushkasadaruwan5345 5 หลายเดือนก่อน

    දෙයක් කියන්නම් බාහිර වාදනය නෙවෙ කතාව අහන්න එකත් බාවනාවක් වෙවී🙏

  • @HemasiriKulasekara-ye3xf
    @HemasiriKulasekara-ye3xf 5 หลายเดือนก่อน +1

    May the trible gem Blass sir and all of them

  • @nandanalanka4038
    @nandanalanka4038 5 หลายเดือนก่อน +4

    ජය ශ්‍රී...!!!

  • @dineshOpatha8
    @dineshOpatha8 5 หลายเดือนก่อน +2

    Oya saddeta wada obage voice eka witharaka awanam ita wada hodai.mokada oya boice eka ethule ee siyalu bayankara saound thinawa.eka progaram ekak danna.ee widihata

  • @IndikaDeSilva-xz1di
    @IndikaDeSilva-xz1di 5 หลายเดือนก่อน

    Thanks you Gayan very much!!!!!!!!!

  • @production9775
    @production9775 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @hemanthiw9732
    @hemanthiw9732 3 หลายเดือนก่อน

    Theruvan saranai!

  • @JayaniJayawardana-ip9np
    @JayaniJayawardana-ip9np 5 หลายเดือนก่อน +1

    රාවනා රජු වෙනුවෙන් පුද පුජා පැවතීම වෙනුවෙන් මාධ්‍යයේ ඉදිරිපත් උනොත් ලක්වාසින් එකතු වෙවි කියලා හිතනවා නැවත පැමිණිම වෙනුවෙන් රාවණා රජුගේ ❤

  • @pradeepsandaruwan7730
    @pradeepsandaruwan7730 5 หลายเดือนก่อน +1

    me wedasatahana nisa thama gena sathya nowana wikara sithuwili ethi karagena. Thaman mehema kenek kiyala nikarune sithuwili ethikaragena thamange manasa aramunu jivithe gena dekma winasa karagena heena lowaka atharaman una ummathaka manasak ethikaraganna puluwan kiyala hithenne mata vitharada.

  • @krishanthaperera765
    @krishanthaperera765 5 หลายเดือนก่อน

    ❤දැනෙන හැඟීම වචන කරන්න බෑ දැනීමක් විතරයි.❤

  • @lahirubandaraathapaththu2409
    @lahirubandaraathapaththu2409 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤🙏

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 5 หลายเดือนก่อน +1

    Pasubim handa obehandata punchi badawak wage..pls..a handa tikak adu karanna..

  • @user-os7in1si5b
    @user-os7in1si5b 5 หลายเดือนก่อน

    ජය වේවා..!!! ❤❤❤❤❤

  • @user-hg1jg5si3h
    @user-hg1jg5si3h 5 หลายเดือนก่อน +1

    පසුබිම් හඬය තව ටිකක් අඩු කරානම් ගොඩක් හොඳයි

  • @user-ux4xr1qb1p
    @user-ux4xr1qb1p 5 หลายเดือนก่อน +2

    😮❤🎉

  • @ranjithkarunarathne8475
    @ranjithkarunarathne8475 2 หลายเดือนก่อน

    මම හැමදාමත් හිතුව මේ මනුෂ්‍ය ආත්මය ලැබුවෙ කාල බීල මැරිල යන්න නම් විතරක් නෙවෙයි කියල ඒත් කරන්න ඕනි මොනවද කියල පැහැදිලි අවබෝධය නෑ ටික ටික දවස් ගෙවිල යනව ඒත් මැරෙන්න කලින් මනස දියුණු කර ගන්න ඕනි

  • @madhawamadusanka4155
    @madhawamadusanka4155 5 หลายเดือนก่อน

    Adarei aaa❤

  • @maxma9602
    @maxma9602 5 หลายเดือนก่อน

    oba thumata puluwanm me gana sampurana ithihsaya gana book ekk publish karann

  • @maheshnilanga5664
    @maheshnilanga5664 5 หลายเดือนก่อน +1

    ඒක පට්ට කතාවා නරින්ගේ වැඩේ හූ කියන එක හදේ ඉන්න අයට පයිසෙකට ඕවා වැඩක් නැහැ

  • @SadunHerath-zb7iw
    @SadunHerath-zb7iw 5 หลายเดือนก่อน

    Budu saranii rattaran gayn aiiiya 🔑🔑🔑🌞🌞🌞🌝🌝🌝🌝⚔️⚔️⚔️🏊🍀🌺☘️☘️🐓👑👑👑🐓🐓🐓👑👑🌀🌀🌀🏵️🌸🙇

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 5 หลายเดือนก่อน

    Teruwan saranai obatumata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-pm8bt5mn8t
    @user-pm8bt5mn8t 5 หลายเดือนก่อน

    ඉවසිල්ලක් නැතිව හිටියෙ❤

  • @vinodaniweerasekara3766
    @vinodaniweerasekara3766 26 วันที่ผ่านมา

    Apitath me ratawenuwen kumak ho deyak karanna athnam.❤❤❤❤

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 5 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට 🙏

  • @user-ke4ys1uy2h
    @user-ke4ys1uy2h 5 หลายเดือนก่อน +2

    ඒක නම් ඇත්ත , සිංහ හම් පොරොවගෙන හිවල්ලු ඉන්නවා නෙ.. උන්ව කන් කෙට් වලින් අල්ලා වීසි කරන්න හිතෙනෝ... අර කිව්වත් වගේ අනුකම්පා කරන්න වෙනෝ...නැත්තම් අපි ත් ඒ ගානට වැටෙනවා ..🤨

  • @NamalNamal-cg1fr
    @NamalNamal-cg1fr 5 หลายเดือนก่อน

    Apita kohe Hari tenaka weraduna gayan mahathtayo
    Me maha ravaana katha pilibada lokaya denuwath karanawata oyata
    Godak pin
    Oyage kathawa kiyana Kota dennenne API a kalaye ennawa wagei❤❤❤❤❤❤❤❤❤❤🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @bcs2760
    @bcs2760 5 หลายเดือนก่อน +1

    ආසාවෙන් අහන වැඩ සටහන, අදනම් ශ්‍රවනය අපහසුයි. පසුබිම් සංගීතය බාධාවක්... සංගීත කණ්ඩ කීපයක් මිශ්‍රව ශ්‍රවනයවේ. තේමා වාදනය, sound effects මතින් පවා පසුබිම් සංගීත කණ්ඩය වාදනයවේ. ඇස් වහගෙන අහද්දි ඔලුව රිදෙනවා. ආදරෙයි.. හදාගන්න කිවුවේ..

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 5 หลายเดือนก่อน

    Budusaranae malayandi..
    Jaya wewa..obata..

  • @RashmiLayangani
    @RashmiLayangani 5 หลายเดือนก่อน

    ජය ධරණී

  • @harshanidammika7430
    @harshanidammika7430 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤😘

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Ahanna ahanna asai ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @user-rl5sm1zq8z
    @user-rl5sm1zq8z 5 หลายเดือนก่อน +1

    puluwannam.lokupinak.sathtai..gayan.sadakeum.mathttaya.man.obatumage.mekatawata.aethtama.adareimsathtai.❤

  • @dineshnalaka7431
    @dineshnalaka7431 5 หลายเดือนก่อน +1

    🎉🎉🎉❤😮

  • @Duleeofficial1111.
    @Duleeofficial1111. 5 หลายเดือนก่อน

    මිනිස්සු ගොඩක් ඉතිහාසය විකුණගෙන කෑවා, නමුත් ඔබව අපි විශ්වාස කරනවා, ඔබෙ කතාවෙ සමහර තැන් මුලු සිරුරම හිරිවට්ටන නිසා ❤ ඒ විශ්වාසය කඩන්න එපා 🙏

    • @indikafernando-fo2fu
      @indikafernando-fo2fu 5 หลายเดือนก่อน

      අක්ශනියක් සේනාව සත්දිගින් පැමිනියත් මේ සිව් හෙලය නැවත ගොඩනගනවා නංගි ඒකාන්තයි...❤

  • @GayanDiluksha-ft2jd
    @GayanDiluksha-ft2jd 5 หลายเดือนก่อน

    ජයවෙිවා ♥️🔥♥️🔥♥️🔥

  • @anushkeekanayake5832
    @anushkeekanayake5832 5 หลายเดือนก่อน

    Gayan sadakalum mahattaya ai oba tuma penna natte

  • @nishanbandara9820
    @nishanbandara9820 5 หลายเดือนก่อน +1

    🙏🙏💖🙏🙏

  • @lakmalipradeepa7716
    @lakmalipradeepa7716 5 หลายเดือนก่อน +1

    පසුබිම් ශබ්ද වැඩි වුණහම කටහඩත් තවත් එක් ශබ්දයක් පමණි...

  • @warunafernando6787
    @warunafernando6787 5 หลายเดือนก่อน +6

    හිරු මිනිසා එන්න ලගයි 🌞🌞🌞🌞🌞

  • @mangalasea
    @mangalasea 5 หลายเดือนก่อน

    ජය වෙවා මහ රජ රාවනා

  • @cecilfernando3567
    @cecilfernando3567 5 หลายเดือนก่อน

    Ane obata godak pin gurutumani..

  • @SANJIKA88
    @SANJIKA88 5 หลายเดือนก่อน +2

    මානිවත්ථ අභික්ඛම ❤❤❤🎉🎉🎉

    • @SANJIKA88
      @SANJIKA88 5 หลายเดือนก่อน

      1st comment

  • @samudraliyanage4486
    @samudraliyanage4486 5 หลายเดือนก่อน

    Apema ithihasaya apitama hsngana un issaraha api ape aramuna api ape kreedawawa api awe ay kohoma hoyagannada mahathmaya hamadema boruwak karapu aththa katakarana manussayata gal gahana lokeka

  • @dineshOpatha8
    @dineshOpatha8 5 หลายเดือนก่อน +1

    Mathaka awssanna thawa kramayak kiyanna.awrudu charithtra genath kiyanna

  • @kavishkacom6583
    @kavishkacom6583 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤