ඉන්දියාව ලංකාවට බයවෙලා අද මහා බිලි පූජාවක්. 2031 දී අපට මොකක් වෙයිද? | Dussehra festival and Ravana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 685

  • @kalanimendis1406
    @kalanimendis1406 หลายเดือนก่อน +182

    රාවණා අප්පච්චිවත් හෙළයවත් ඉන්දියාවට කවදාවත් පරද්දන්න බෑ. රාවණාගේ හෙලයට ජය වේවා!!!!

    • @LakshmanSuraweera
      @LakshmanSuraweera หลายเดือนก่อน +1

      රාවනා අසුරයෙක් නෙද

    • @ChamiduHashintha
      @ChamiduHashintha หลายเดือนก่อน +2

      ලන්කාවේ එකම සක්විති රජු​@@LakshmanSuraweera

    • @LakshmanSuraweera
      @LakshmanSuraweera หลายเดือนก่อน +2

      @@ChamiduHashintha රාවනා යක්ෂ සෙනාධීපතියෙක් සහ අසුර නායකයෙක්.

    • @VimukthiSathsara-q3l
      @VimukthiSathsara-q3l หลายเดือนก่อน +1

      Raama avama okkoma ivarai 😅

    • @sam-l2f8y
      @sam-l2f8y หลายเดือนก่อน +2

      @@VimukthiSathsara-q3l ආ රාමා ශොට් එකක් කලවමෙක්🤣

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl หลายเดือนก่อน +220

    ලංකාවෙ මිනිස්සුන්ට මෙවා මිත්‍ය උනාට ලොකයටම මෙක ඇත්තක්

  • @kumariakke6525
    @kumariakke6525 หลายเดือนก่อน +104

    අපේ රටට ජනතාව වට ලෝක වාසීන් ජනතාව වට යහපතක් වේවා බුදුසරණ ලැබේවා රාවණා රජුගේ පිහිටයි ඉක්මනින් ඉටු රා🙏🙏🙏වණා රජුගේ ආගමන ය සිදු වේවා

  • @KavisaraGayanidu
    @KavisaraGayanidu หลายเดือนก่อน +60

    අනිවාර්යයෙන්ම ඔයදේ වෙනවාමයි.තෙරුවන් සරණයි 🙏🙏 හෙළයන්ට ජය ❤️

  • @UdeniYamuna
    @UdeniYamuna หลายเดือนก่อน +206

    අනිවාර්යෙන් රාවණා රජු මේ භූමිය ආරක්ෂා කරන්ට එනව ඒක සත්‍යයයි

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      අම්මෝ මෙහෙම මෝඩයෝ ටිකක් ඇත්තටම මේ ලංකාව කියන්නේ මෝඩයින්ගෙන් බිහිවෙච්ච සෙනගක් ඉන්න රටක්😂

    • @hellolk77
      @hellolk77 หลายเดือนก่อน +3

      හම්බවෙලා කිව්වද ඔයාට ?

    • @supundilshan2098
      @supundilshan2098 หลายเดือนก่อน +1

      රාවණා රජු මැරිලා නැකියනෙ ඇතක් දනැනෙ🤔🤔🤔🤔

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 หลายเดือนก่อน +3

      @@hellolk77rawanama Anne naha ban.rawanage shakthiyen helayo nagitinawa a shakthiya aran lokayatama agavamin.

    • @HashanKaluarachchi-t4y
      @HashanKaluarachchi-t4y หลายเดือนก่อน

      ​@@hellolk77උඹ හම්බවෙන පලකො

  • @indranijayalath8236
    @indranijayalath8236 หลายเดือนก่อน +34

    ජය ජය ජය ධරණි....අනිවාර්යයෙන්ම අපේ ලංකා භූමිය රාවණා රජු විසින් ආරක්ෂා කරනවාමයි... ඒක සත්‍යයි....

  • @wasanthishiromala2491
    @wasanthishiromala2491 หลายเดือนก่อน +103

    මගේ රාවනා රජතුමනි ඔබතුමා නැවතත් පැමිණ මගේ රටේ හරි ඇත්ත ඉතිහාසය අපට කියන්

    • @enishaIrani
      @enishaIrani หลายเดือนก่อน

      @@wasanthishiromala2491 😠😡🤣💩😂🤮

    • @KelumUdesiri
      @KelumUdesiri 27 วันที่ผ่านมา +3

      රාවනා රජු නැවත පැමිනීමට අවැසි කාලය එලබී ඇත ජයශ්‍රී රාවනා

    • @enishaIrani
      @enishaIrani 27 วันที่ผ่านมา

      @KelumUdesiri ඇයි එක ඔලු ravanala අවුරුදු 76 ක් කරපු එවා ජිවත් වෙන කාලේ දැක්කා මදිද 10 ඔන කියන්නේ 😡😡😠😠😠😠🤣🤣🤣😂💩🤮🤮🤮🐄🐄🐄🐄🐄🐄🐄💩💩

    • @charithsenanayake8416
      @charithsenanayake8416 24 วันที่ผ่านมา

      උබේ ලබ්බ රවනා 1987 ඉන්දීය ගුවන් හමුදාව ලංකීය ගුවන් සීමාව උල්ලංඝනය කරලා පරිප්පු දානකොට කොහෙද හිටියේ??

    • @Travel.With_Nature-Ishan
      @Travel.With_Nature-Ishan 23 วันที่ผ่านมา

      Oyage rawana une kohamada😂😂😂

  • @dissanayaka-z5e
    @dissanayaka-z5e หลายเดือนก่อน +137

    මේ වෙනකොට රාවණා පහල වෙලා හමාරයි 2031 වෙනකොට ඒ දේවල් සිදුවේවි ලස්සනට දැනටමත් ඉන්දියාවේ බය සාදාරනයි

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්

    • @lankadesilva.7446
      @lankadesilva.7446 หลายเดือนก่อน +13

      අපේ රාවණා , අනුර කුමාර සහෝදරයා .👍✌🙏❤🙏

    • @Shanu93661
      @Shanu93661 หลายเดือนก่อน

      ​@@lankadesilva.7446නෑ රාවණාට පාර හදලා රට හදන්නේ අනුර සහෝදරයා

    • @ayyanavodya9761
      @ayyanavodya9761 หลายเดือนก่อน

      අනේ පලයන් බං යන්න අනුර කොහේන්ද ය කෝ රාවණ වෙන්න. අමු කෙප්ප නොගහන් හිටු. ​@@lankadesilva.7446

    • @malithpahasara3440
      @malithpahasara3440 หลายเดือนก่อน

      😂😂😂😂😂​@@lankadesilva.7446

  • @alonatharukumari3167
    @alonatharukumari3167 หลายเดือนก่อน +54

    මහා රාවණා රජතුමා අනිවාර්යයෙන්ම එනවා. එතුමා මේ විශ්වයේ සෑම තැනම සැරිසරනවා.❤❤❤❤

  • @yamunamedis5439
    @yamunamedis5439 หลายเดือนก่อน +119

    ලෝකෙන් උතුම්රට ලංකාව කිව්වෙ නිකන්නෙවෙයි අපරටේ අගේනොදන්න අයනිසා නමට කැළලක් ඇතිවුණේ
    අනාගතයේ නැවත ලෝකෙන් උතුම් රට වන බව ස්ථීරයි
    ඔබට බුදුසරණයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน +2

      💯✅💯✅💯✅💯✅💯✅ 🇱🇰 🇩🇪

    • @enishaIrani
      @enishaIrani 29 วันที่ผ่านมา

      @@yamunamedis5439 🤣🤣🤣🤣😂😂😂😂🤣🤣🤣😂😂😂🤣🤣😂🤣🤣🤣😂🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄😂😂😂

    • @VihangaKoushika-sd4dh
      @VihangaKoushika-sd4dh 22 วันที่ผ่านมา

      සෝමාලියන්කාරයො හිතං ඉන්නෙත් උන්ගෙ රට උතුම්ම රට කියලා තමයි 😂😂😂

  • @malaparanawithana1449
    @malaparanawithana1449 หลายเดือนก่อน +31

    මාගේ රටට බුදු සරණින් රාවනාගේ නැගිටිම සිදු වෙිවා.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 หลายเดือนก่อน +33

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!අපසැමදෙනාමවිශ්වයේදරුවන්වෙමු

  • @WarakaheneIndasaraHimi-em6vn
    @WarakaheneIndasaraHimi-em6vn หลายเดือนก่อน +27

    ලංකාවෙි ජිවත් වන සියලු ජාතින්ට කොහොම හරි සතුටින්ජිවත් වෙන්න වාසනාව සැලසේවා

  • @nilushibasnayeka1281
    @nilushibasnayeka1281 หลายเดือนก่อน +47

    රාවනා අප්පච්චි එනවාමයි මෙ රට රැකෙනවාමයි❤

  • @prebba8411
    @prebba8411 หลายเดือนก่อน +107

    ඔය කොච්චර සාප කරත් ලංකාව ඒ එකක් වත් වදින්නේ නැ 🥺 හේතුව බුදු හාමුදුරුවෝ 🙏🥺 බුදු හාමුදුරුවෝ ගොඩක් පාරක් මුළු ලංකාව බුද්ද බලෙන් ආරක්ෂා ව දල තියෙන්නේ කිසිම සාපයක් වදින්නේ නැ රුවන් වැලි සැ යෙ එන බලෙන් ජය ශි මහා බෝදියේ වගේ බලගතු දේවල් නිසා කිසිම සැපයක් වදින්නේ නැ 🥺🙏 මේ රට බුද්ද රට බුද්ද කාලය ඉවර වෙනකම් මේ රට ට සාප වැදිලා වෙනස් වෙන්නේ නැ 🙏🙏 ස්භාව දහම පවා රකිනවා බුද්ද ආගම ඒ පරම් පාරව ම 🥺🙏 බුද්ද බලය තාමත් ලංකාවේ ඒ විදිහ මායි කිසිම සාපයක් වඩින්නනේ නැ එකයි ඇත්ත 🙏🙏

    • @MahasenTv
      @MahasenTv หลายเดือนก่อน +9

      ආගම රාජ්‍යයෙන් වෙන්කල යුතුය . ශ්‍රි ලංකාව නිරාගමික රාජයක් කල යුතු ය වැනි අදහස් දරන දෙවියන් බුදුන් අදහන්නේ නැති අයට මේවා අදහාගැනීමට කිසිසේත්ම නොහැකිය 🙏🙏🙏.

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th หลายเดือนก่อน +6

      ​@@MahasenTvඇත්ත ලංකාවෙ බුදු දහම අයින් කරන එක, පාර්ලිමේන්තුවේ ජයමංගල ගාථා කිව්වෙ නැහැ 🎉 ජයමංගල ගාථා වල කියවෙන්නේ බුදු රජාණන් වහන්සේගේ බලය

    • @Muditha_art
      @Muditha_art หลายเดือนก่อน +1

      ​@@RuwaniChampika-ru3th jaya mangala gatha keyala aurudu 70+ ganakk kaliyae ani nikam palayann bn hoda hethinn karanavanmm vede subai

    • @sHirantha23
      @sHirantha23 หลายเดือนก่อน

      Budu hamuduruwot indiywem tama

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th หลายเดือนก่อน

      @@Muditha_art එතකොට ගිය ආණ්ඩුවල හිටපු එවුන් දළදා මාළිගාවට, කතරගම දේවාලය, ජයශ්‍රී මහා බෝධිය,මඩු පල්ලි ගියා තමුන් කියන්නේ ඒවත් වැරදිද? ,😁😁😁 එක එකා පක්ෂ වල රනිල් සජිත්, අනුරට වහල් කම් කරලා බුලය දුන්නට ආගම්පලි නැහැ 🌷 උඔ ජන්දෙ දුන්නේ බුදු රජාණන් වහන්සේගෙන්,ජෙසුතුමාගෙන් අහලද 😁😁😁

  • @priyangikumari2635
    @priyangikumari2635 หลายเดือนก่อน +18

    අනේ එතුමා ඉක්මනින් පහල වේවා අපේ මේ හෙල දීපයට යහපතක් වේවා. ඉන්දියාව ආං ඒ බය තියා ගත්තොත් හොඳයි. බුදු සසුන බැබලේවා!සිංහල දීපය දිනේවා!

    • @WedagedraChandrarathna
      @WedagedraChandrarathna หลายเดือนก่อน

      Eya Bihi wela Inne 🎉🎉🎉🎉🎉
      Ohoma Yanko❤❤❤❤❤❤

  • @kumarijayawickrama9821
    @kumarijayawickrama9821 หลายเดือนก่อน +82

    ලන්කාදී පති ලාංකේශ්වර මහ රාවණ අප්පච්චි ඔබට කෝට් වාරයක් නමස්කාර වේවා

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +1

      මේ උදම් අනන්නේ සාතන් ගැන සාතන්ව අවුරුදු දහකට බඳිනවාා ඒවා නම් දන්නැතුව ඇති

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +2

      ලංකාවේ වගේ මෝඩයෝ ටිකක් ඕන කෙනෙක් කියන දේවල් ඉහලින්ම පිලි අරගෙන සාදු නාද දෙනවා😂

    • @JeoDanial
      @JeoDanial หลายเดือนก่อน

      ​යුරෝපෙ සාතන් කෙනෙක්ගෙන් අපිට වැඩක් නෑ😂.ඒ සාතන් ගැන සුද්දො බලා ගනී.උබ ඉන්දියන් කාරයෙක් උබ මෙහෙ දෙයක් බලාගෙන ඉදහන්.මොකද උබ යුරෝපා ජාතිකයෙක් නෙවේනෙ.සුද්දෙක් නම් කමක් නෑ කල්ලෙක් මොකටද බයිබල් යක්ෂයෙක් ගැන වද වෙන්නෙ?.?​@@ChandraPathirana-g4j

    • @arunashantharodrigo5062
      @arunashantharodrigo5062 หลายเดือนก่อน

      ඒ ගැන දැනගන්නට කැමතියි 😮​@@ChandraPathirana-g4j

    • @NIK-jh1lo
      @NIK-jh1lo หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

  • @shandrikasriyani101
    @shandrikasriyani101 หลายเดือนก่อน +8

    වඩ්නු මැනවි මහ රාවණා අප්පච්චී සිවි හෙළයට තෙරුවන් සරණයි

  • @Funny2655
    @Funny2655 หลายเดือนก่อน +70

    දියසෙන් පහළ වී ඇත රාවණා ගේ නැවත පහළ වීමක් හා එම බලයටත් එහා ගියදෙයක් ලන්කාවේ දැන් වැඩ සිටී

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +2

      ඔය තමුසෙලා හිතන් ඉන්න ඔය එක යකෙක්වත් එන්නේ නෑ අන්තිමට සාතනුත් දුවනවා😂

    • @chamaldesilva9353
      @chamaldesilva9353 หลายเดือนก่อน

      Kwwda machann diyasen MaLimawe Anura Wikramasinha Senskida non-issue kiyanne Suludiya sen kiyala

    • @Reddragon666-y2o
      @Reddragon666-y2o หลายเดือนก่อน +2

      ඔයා කියපු දේ හරියටම හරි.

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 หลายเดือนก่อน +1

      ඕක තමා ඇත්ත

    • @sanukajayasekara5553
      @sanukajayasekara5553 หลายเดือนก่อน +2

      ​@@ChandraPathirana-g4j සාතන් උප්න් ඇදුමෙන් දුවයි 😂😅

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya หลายเดือนก่อน +36

    මේඋකුම් ධර්මයඉස්මතුවෙන කාලයයි තුන්ලොව ජය ගන්න උත්සාහ කරන උත්තමයාගේ පැමිනීම ස්තිරයි හැකි පමනින් සිල්ව්වී විශ්වයට යහපත් දේ මුහු කරන්න එවිට එ් උ්තමයා හැකි ඉක්මනින් ඔට රටට ලොකෙට ලොකසත්වයාට පිහිට වනු අැත ලෝක සත්වයා සාමයෙන් සතුටෙන් ජිවත් වෙත්වා 🙏🙏🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      කොහෙද ඔය තුන් ලොව තියෙන්නේ තුන්ලොවක් නෑ මේ ලොව තමා සේරම කෙළි😂

    • @PradeepMadusanka-j4u
      @PradeepMadusanka-j4u หลายเดือนก่อน +3

      ​​@@ChandraPathirana-g4jකාමලෝක 11
      රෑප ලෝක 16
      අරෑප ලෝක 4 මෙන්න තුන් ලොව කියල හදුන් වන්නෙ මේ තිස් එක් තලය..
      දන්නැත්තං දැනගනිං බූරැවා

  • @PrasangiDilisha-xr6vb
    @PrasangiDilisha-xr6vb หลายเดือนก่อน +31

    නොමියෙන මිනිසුන් අතර කෙනෙක් තමයි රාවණා කියන්නෙ... ලොකු මානසික බලයක් සහිතව... ඔහු රාක්ෂයෙක් නෙමෙයි.. රිෂිවරයෙක්...

  • @VB-යෝඝී-විභරාV8V
    @VB-යෝඝී-විභරාV8V หลายเดือนก่อน +23

    දේවියන් සරණ ගිය මිනිසුන් සිටින ලෝකයේ! මනුස්සත්වයට වටිනාකමක් එක්කල මිනිසුන් ස්‍රේස්ටයි. දේව සංකල්ප නිසා ලංකාව ලොකය ඉදිරියේ නින්දාවට පත් කරන ඉන්දියානුවන් ට ලංකා බූමිය තුල යම් බලවත් ආද්‍යාත්මික ශක්තින් ඇද්ද...එම සියලුම සක්තින් මාත්තෘ බලයෙන් ක්‍රියාත්මක වි ඔවුන්ගේ විනාසය ඇරඹේවා..
    🕉️🔱🌞

  • @Readwithme670
    @Readwithme670 หลายเดือนก่อน +18

    අපේ ලංකා භූමියයි රාවණ රජ්ජුරුවයි පුච්චන උන් කවද හරි පිච්චෙනවා කියලා අපි දන්නවා😊

  • @rajamuniSiyanga
    @rajamuniSiyanga หลายเดือนก่อน +16

    කිසිම දේකට රාවණාගේ යලි නැගිටීම නවත්වන්න බෑ.ඒක නිකම් ඉර පායන එක නවත්තන්න දරණ වැයමක් වගේ.අනිවාර්යයෙන්ම බුදු දහම ලොව පතුරන්න මේ ලෝකේ අනිත් පැත්තට පෙරලලා හරි ඒක වෙන්නම ඔනී දෙයක් බුදු දහම ලොව බැබලේවා එයයි මගේ එකම පැතුම එය සිදුවෙන්න මේ විශ්වය පරිවර්තනය වෙන්නම ඔනී බුදුසරණයි 🌎🙏❤️

    • @Oshadi-yehara
      @Oshadi-yehara 26 วันที่ผ่านมา +2

      Comment අතරින් දැකපු තවත් ලස්සන වටින comment එකක් 🥹 🙏❤️ බුදු දහම ලොව බැබලේවා ☸️🙏
      අපි සැමගේම ප්‍රාර්ථනාව එයයි ❤

    • @VihangaKoushika-sd4dh
      @VihangaKoushika-sd4dh 22 วันที่ผ่านมา

      බොලව් යක්කයනේ කිය කිය ඉදපල්ලා පිටරටකට ගිහින් ලංකාව ගැන ඇහුවොත් සතපහකට ගණන් ගන් නෑ 😂😂😂😂මෝඩ හැත්ත norway කියන්නේ vikingවරුන්ගේ රාජ්‍ය. උනුත් අපි viking පුත්තු කිය කිය හිටිය නම් දියුණු වෙයිද බන් 😂😂😂😂

    • @SLPASIDULAKSHAN
      @SLPASIDULAKSHAN 21 วันที่ผ่านมา

      ඒ උබට මොකක් හරි ලෙඩක්ද බන් 😂​@@VihangaKoushika-sd4dh

    • @VihangaKoushika-sd4dh
      @VihangaKoushika-sd4dh 21 วันที่ผ่านมา

      @@SLPASIDULAKSHAN ඇත්ත බන් මන් කියන්නේ ලෙඩ තියෙන්නේ උබලටනේ 😂

  • @dineshjayakodi7947
    @dineshjayakodi7947 หลายเดือนก่อน +19

    මොනවිදිහකින් හරි මගෙ රටට හොදත් වෙනව දැකල මැරුනනම් ඇති හොඳම හොද video වක් රාවනදෙසයට ජයවේවා

  • @sachithraviraj5682
    @sachithraviraj5682 หลายเดือนก่อน +39

    රාවණ රජු ට ජයවේවා 2031 රට නැගිටිනවා රාවණ නිරිඳුන් නැවත ❤ එනවාමයි

    • @notiya7
      @notiya7 26 วันที่ผ่านมา

      Pissud ballo😂 6:56

    • @notiya7
      @notiya7 26 วันที่ผ่านมา

      😂

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 หลายเดือนก่อน +25

    බුදු දහම නැගෙන, බැබළෙන යුගය පටන් අරන් තියෙනේ, ඒත් සමගම මහා රාවනා අප්පච්චිගෙ දස විද ප්‍රඤ්ඤාවන් බැබළෙන යුගයයි......එයට අප සිල්වත් විය යුතුයි.....

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x หลายเดือนก่อน +5

    බුද්ධ භූමිය රැකවරණය ....🌹🙏🌹
    සුදු කිරණ .patirawa .🌹🙏🌹

  • @helaya-lu1lf
    @helaya-lu1lf หลายเดือนก่อน +12

    ජය ධරණී ....

  • @wasanadilrukshi-l3q
    @wasanadilrukshi-l3q หลายเดือนก่อน +26

    මහා රාවණා රජතුමා නැවත පැමිණියෝත් රට ගොඩ යයි❤❤

  • @PriyadarshaneKottage
    @PriyadarshaneKottage หลายเดือนก่อน +8

    මහා රාවණා රජුන් යළිත් එනවා අනිවාර්යයෙන් අපේ විශ්වාස ය

  • @sripaliahangama9925
    @sripaliahangama9925 26 วันที่ผ่านมา +4

    අපේ රාවන පරපුර දස දෙනෙක් ගෙන් සමන්විත යි පලමු වන රාවණ නම් ආර්ය මෙත් බෝසත් නමින් මතු බුදු වන ඇත්තෝ දෙවනි රාවණ නම් අරිඵඨ කුමරා මෙවන් පෙලපත ගැන අපි දනිමු සියඵම මිසදිටු බලය දෙවොල් බලය පරදන ඒ ඛලය බුදු බලයයි දියසෙන් බලයයි

  • @anilpremadasa-gx4st
    @anilpremadasa-gx4st หลายเดือนก่อน +203

    2031 හෝ 2032 වර්ෂයේදි රාවණ රජුගේ අගමනය සිදුවේ.

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +18

      ඔක්කගෙම ආගමනය සිද්ධ වෙන්න ළඟයි😂

    • @Gaganayaka
      @Gaganayaka หลายเดือนก่อน +5

      අනෙ උබ 😂

    • @sameerathushara6695
      @sameerathushara6695 หลายเดือนก่อน +3

      Ehema wenne na ban....kawadawath ehema wenne na....rawana kiyala raja kenek enne na...rawana kiyanne appointment ekak witharay... aye nuthana loke kawadawath ehema uthum kenek bihi wenne na... eka mithyawak witharay....kamathinam tharka karamu... massage karanna....

    • @wmanurakumara4392
      @wmanurakumara4392 หลายเดือนก่อน +30

      එහෙම වෙන්නෙ නැ brother,,2031තියෙන නැකත ලොකු බලවත් එකක් ,ඒකදි වෙන්නෙ සිංහල අය ආයෙ පරන හෙල සංස්කෘතියට ආද්‍යාත්මික ලෝක්‍යට යෑමක පටන් ගැන්මක් වෙන්නෙ ,මම දන්න විදිහට

    • @geethka886
      @geethka886 หลายเดือนก่อน +7

      Rawana yugaya 2030n pasuwa ethi wenawa. Me kalaya ehi arambhayaai

  • @ranjithwedage6783
    @ranjithwedage6783 หลายเดือนก่อน +24

    මම නම් හිතන්නෙ රාවණා රජු නැගිටීමක් නොව රාවණා යුගය මෙන් යුගයක් 2030 වන විට නැගී සිටීමක් විය හැක.

  • @damindagodahewa8749
    @damindagodahewa8749 หลายเดือนก่อน +3

    රාවණාට ජය...!
    ස්තුතියි ඔබට මෙම ඉදිරිපත් කිරීමට...💗

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 หลายเดือนก่อน +28

    ඉන්දියාව තරම් තවත් අමන කුහක රටක් මේ ලෝකේ කොහේවත්ම නැ...

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki หลายเดือนก่อน

      @@spbuddhikaspbuddhika8524 Britain,china, Portugal

  • @PradeepMadusanka-j4u
    @PradeepMadusanka-j4u หลายเดือนก่อน +18

    තුන්ලෝකෙ ගැන නොදන්න බෞද්ධයො වෙනුවෙන් සටහන තබමි..
    කාම ලෝක 11
    රූප ලෝක 16
    අරූප ලෝක 04
    තිස් එක් තලය කියල කියන්නෙ මෙේවට...ගොඩක් බෞද්ධ කියල හිතන් ඉන්න අයත් හිතන් ඉන්නෙ මේ ඉන්න මනුස්ස ලෝකෙ විතරයි තියෙන්නෙ කියල..චුට්ටක් වලකජ්ජ ගහන්න කලිං ත්‍රිපිටකේ කියවලා බලපියව්..නිකං කාලකන්නි වගේ කකා බිබී ඉඳල මැරිල යන්නෙ නැතුව..ඉතිහාසය ගැන ඉගෙන ගනියව්..දුර්ලබ මනුස්ස ජීවිතේට වටිනාකමක් දියව්..සසර කෙලවර කරගන්න වීර්යය වඩපියව්...2050 බුදු දහම සියලු ආගම් පරදවමින් ලෝකෙ බබලනවා..ඒක එකෙකුටවත් නතර කරන්න බැහැ...❤❤❤❤

  • @cmsd38letitgo
    @cmsd38letitgo หลายเดือนก่อน +4

    Hela jathiya sadakal wajabewa 🙏🙏🙏
    Thank you so much sharing our history ❤

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km หลายเดือนก่อน +6

    රාවනා රජු යළි ඉපදෙවා 🙏🙏🙏 හෙළයට ජය ❤️❤️❤️

  • @IndunilWijenayaka
    @IndunilWijenayaka หลายเดือนก่อน +5

    ඉක්මනින් රාවණ. රජතුමා පහළ වේවා

    • @notiya7
      @notiya7 26 วันที่ผ่านมา

      Ado u awill bn ape gedara innw dan😊

  • @shiyanishiyani9264
    @shiyanishiyani9264 หลายเดือนก่อน +13

    දැන්ම හිටන් රාවන යුගය ඇවිදින් කියලා හිතනවා

    • @thilinivithanage127
      @thilinivithanage127 หลายเดือนก่อน +1

      අනුර නෙවෙයි

    • @notiya7
      @notiya7 26 วันที่ผ่านมา

      😂 7:22

  • @IsiraSadamith
    @IsiraSadamith หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන් රාවණා එනවා😢❤

  • @DineshaJayasinghe-e3c
    @DineshaJayasinghe-e3c หลายเดือนก่อน +4

    රාවනා රජු යලි ඉපදෙවා❤

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 หลายเดือนก่อน +7

    රාවනාරජුගේ ආරක්ෂාව මගේ මව්බිමට ලැබෙිවා

  • @ke9178
    @ke9178 หลายเดือนก่อน +4

    රාවණා රජුට ජය වේවා❤

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 หลายเดือนก่อน +5

    මගේ මාතෘභූමිය රැකදේවා 🎉🎉🎉

  • @damithadesilva8874
    @damithadesilva8874 หลายเดือนก่อน +4

    We love to hear more about this, thank you for your effort .

  • @nissankaasokajayalal.2867
    @nissankaasokajayalal.2867 หลายเดือนก่อน +6

    අනිවාර්්‍යයයි රාවනා බලයක් නැවත උපදිනවා ස්තිරයි

  • @vidanapathiranamallika
    @vidanapathiranamallika หลายเดือนก่อน +7

    ලංකාවේ අල්ලපු ගෙදරත් අපේ අල්ලපු ගෙදරවල් වගේමයි.

  • @ccsiri
    @ccsiri หลายเดือนก่อน +5

    ග්‍රහලෝක සියල්ල එකම රේකාවකට එනවා. පෘථිවිය සූර්‍යා අතරට චන්ද්‍ර්‍යාත් එනවා. සූර්‍යා චන්ද්‍රයා ගෙන් වැසෙන මොහොතෙම සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සියල්ලමත් සූර්‍යයාත් චන්ද්‍රායාත් ඇතුලුව සියල්ල තනි සරල රේකාවකට එනවා. ඉතා දුර්ලබ සිදුවීම මේක තමයි. සූර්‍ය ග්‍රගණ චන්ද්‍ර ග්‍රහණ සිදු උනාට ඒ මොහෝතේම අනිත් ග්‍රහලෝකත එකම සරල රේකාවකට පැමිණීම ඉතා විරල සිදුවීමක්. ඒක තමයි 2031 දි වෙන්නේ. ලංකාවට හොදක් වෙලාද කියලා වර්තමානය දිහා බලලා කියන්න බෑ. එහෙම බල්ද්දි නම් මටත් පෙන්නේ හොදක් නෑ කියලා.නිකමට 1948 ඉදලා මේ වෙනකන් මිනිස්සු චන්දය පාවිච්චි කලේ කොහොමද කියලා එක පාර මනසින් හිතලා බලන්න. එතකොට තේරෙනවා ඇත්තටම අරගලයත් සමග මිනිස්සු හිතපු විදිහ කලින් 70 ගනන් 80 ගනන් 90 ගනන් වලට වඩා සෑහෙන්න වෙනස් වෙලා කියලා. වර්තමානය ගැන පමණක් හිතන අයට ඒ වෙනස තේරෙන්නේ නෑ. ඔය විදියට විද්‍යාත්මකව සිතුවොත් තේරේවි ඇත්තටම වෙනසක් වෙලා කියලා. රට දියුණු වෙන්න ඕන මූලික පියවර තමයි ඒක. මිනිස්සු හිතන විදිය මුලින් වෙනස් වෙන්න ඕන. දැන් ඒක වෙමින් පවතින්නේ. 2009 යුද්ධය ඉවර කලත් ඒ හිතන විදියේ වෙනස උනේ නෑ අනවශ්‍ය විදියට දේශපාලනකයන් ට වහල් බාවය තිබ්බා. දැන් ඒ බහුතරයකට එපා උනා. ඒත් ඉන්නවා තාම පිරිසක්. ඒ පිරිස අයින් වෙන එකක් නෑ කවදාවත්. රට දියුණු උනොත් එදාටත් ඒකට භාදා කරනවා. ඒක තමයි ඇත්ත.ඒක ඉතින් නවත් වන්න බෑ. නමුත් බහුතරයේ වෙනසක් ඇති උනා. ඒක තමයි රට දියුණු වෙන්න ඕන මූලික දේ. ඇත්තටම ඔය ග්‍රහ පිහිටීම 2020 හරි 2021 හරි ආව. 2031 ආයිත් එනවා. හැබැයි ඊට පස්සේ නම් ආයිත් ඔය ග්‍රහ පිහිටීම මතක ඇති කාලයකට එන්නේ නෑ. බටහිර මිනිස්සුත් අමුතු අදහස් ප්‍රකාශ කරනවා. විශ්වවිද්‍යාලය වලින් පවා. හැබැයි එහෙම කියන්නේ තර්කානුකූල පසු බිමක් මත හා සම්භාවිතාවක් මත. මමත් තර්කානුකූලව මේ දේ ගැන සිතුවම මම දැකපු දේ තමයි මම කිව්වේ. ඇත්තටම වෙනසක් වෙලා තියෙනවා. ඒක සංක්‍යාත්මකව බල්න්න පුළුවන් උනොත් හොදටම මිනිස්සුන්ට තේරේවි කියලා හිතෙනවා. මිනිස්සු බලන්නේ වර්තමානය ගැන පමණයි. වෙනසක් උනාද කියලා බලන්න නම් අතීතය ගැනත් හිතන්න ඕන. ඊට පස්සේ ඒ වෙනස සැලකිය යුතු මට්ටමකින් වෙලාද කියලා බලන්න ඕන. ඒක තමයි විදිහ. දැන් හිතලා බලන්න මේ තර්කානුකූල නිගමනය හා අද්‍යාත්මික ගුණාන්ග එකට සම්බන්ධ උනේ කොහොමද කියලා. එත්කොට තමයි ඇත්තටම පුදුම හිතෙන්නේ. ඔය වගේ ගොඩක් සිදුවීම් තිබෙනවා. උදා: ගණිතමය වශයෙන් විශ්වයේ ආරම්භය සොයා ගෙන යද්දි අන්තිමට ඉතුරු උනේ හැකිලෙන ප්‍රසාරණය වන සංසිද්ධ්යකින්. පස්සේ බලද්දි අවුරුදු 2500 කට කලින් බුදුදහමේ සදහන් උනේ එකමයි කියලා මතක් උනාම තමයි පුදුමය දැන්නෙන්නේ. මෙහෙම කියද්දි නිකන් වචන වගේ ගොඩක් අයට හිතුනට එක ක්‍රමවේදයකින් ගොඩනගා ගෙන ඇවිල්ලා අන්තිමට අවුරුදු 2500 කට කලින් කියපු දේම ලැබුන කෙනාට තමයි ඇත්තටම පුදුමය දැනෙන්නේ.

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c หลายเดือนก่อน +3

    ඉන්දියාවේ මෝංගල් ජනයා මොනවා කරත් අපේ රටට කරන්න බෑ
    මේ බුදුන් උපන් හෙළ බිමයි
    බුද්ධ ශක්තිය බල පවත්වන පුන්‍ය භූමියයි 🙏🙏🙏🙏
    අනිවාර්යයෙන් ම රාවණා රජු නැවත පැමිණෙනවා මයි...මේ දේශය ගොඩ ගන්නවා මයි.ම්

    • @chanakapredip5301
      @chanakapredip5301 29 วันที่ผ่านมา

      Budun ipadune lankaweda

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt 26 วันที่ผ่านมา

      ​​@@chanakapredip5301 india ve budun ipadunu habay lankavatath vadama karala tiye💯 sri padaya ekata udaharanayak.🙏🙏🙏

  • @RRK27
    @RRK27 หลายเดือนก่อน +25

    අයියෙ ඔයාගෙ video හැමදාම බලනවා..චැනල් එක තව ඉදිරියටම යන්න ලැබේවා කියල සුබ පතනවා...මමත් කවදහරි මේ වගෙ videos කරන්න හිතං ඉන්නෙ...සුබපැතුම්... ❤🎉

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน +3

      karanna hodata hoyala balala. den idan patanganna

  • @dilkathushani2054
    @dilkathushani2054 หลายเดือนก่อน +6

    රාවණ ඔබ නැගිටින්න.අසත්‍යවාදී සියලු දෙනාටම නිසි දඬුවම් දී ලංකාද්වීපය රැකගන්න.රජුණි ඔබ වඩින තුරු අවදියෙන්

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga หลายเดือนก่อน +20

    මල්ලි අපේ හෙලේ බුදුන්෴පැහැරගත්තා෴ඉංදිය පර හැත්ත෴ගෝතම සමන අපේ හෙලේ බුදුන්

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl หลายเดือนก่อน +1

      සියලු බුදුවරයන් ගෙ ඉතිහාසය යට යම සහ නවත නියම kalayata මතු වීම් ධර්මතාවයන් බව පැවැසේ. Udahanayakata එදා ඉංග්‍රීසීන් ත්‍රිපිටකය ඇතුළු පැරණි ලේඛන ගෙන ගියේ නැත්නම් ඒවා ගිණි බත් වනවා නේද? ඉන්දියන් ආක්‍රමණ වලට යට වී තිබු අපේ රට ඉංග්‍රීසියෙන් අල්ලා ගෙන vinasayak සිදු කරත් බුදු දහම සුරැකි ඇති අතර දැන් අපේ අයට ඕනේ නම් දැන දැන තවත් යට නොගහ සිටිය හැක. නැතිනම් තවත් කල් ඇති මේ සිදුවීමට.

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g หลายเดือนก่อน +3

      ඔව් ඇත්ත ඕක කලේ අනගාරික දර්මපාල කියන ත්‍රස්තවාදියා ඌ අද අපේ රටේ වීරයෙක් වෙලා

    • @mayakumari264
      @mayakumari264 หลายเดือนก่อน

      ඔය buhamuduruoth para ඉන්දියාවේ ipadunu කෙනෙක් නේද

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl หลายเดือนก่อน +4

      @@mayakumari264
      ඉංග්‍රීසි අවට පසුව බුදුන් ඉන්දියාවට දීල තියෙන්නෙ

    • @santhushiperera1153
      @santhushiperera1153 หลายเดือนก่อน

      @@mayakumari264 nehe aththa molen kalpana karala balanna tiyena datath ekka ethakota therei.Mokada Indian un kemathith ne buduhamuduruwo ehe kiyanna

  • @LORD.MALAKAR
    @LORD.MALAKAR หลายเดือนก่อน +18

    මම සතර ඉර්දිපාද වඩා ඉර්දිය වැඩීමට බලා පොරොත්තු වෙනව හැමදාම උත්සහ කරනව. ඒ සදහා විශාල මනුස්සකමක් ඕනෙ තමන්ගෙ හදවතින්ම මම හිතන්නෙ නෑ ඒ මන් වෙයි කියල 🙏

    • @wmanurakumara4392
      @wmanurakumara4392 หลายเดือนก่อน +1

      භාවනා කරන කෙනෙක්ද ඔයා

    • @arunashantharodrigo5062
      @arunashantharodrigo5062 หลายเดือนก่อน

      ඔබතුමා වෙන්න පුළුවන් උත්සාහය අථ්හරින්න එපා

    • @LORD.MALAKAR
      @LORD.MALAKAR หลายเดือนก่อน

      @@wmanurakumara4392 අවු 18 දී දසදිසාවට මයිත්‍රීය වඩල ප්‍රතම ද්‍යානය නොපිරිහෙලා අවු 2ක් පවත්වාගන්න පුලුවන් උනා

    • @LORD.MALAKAR
      @LORD.MALAKAR หลายเดือนก่อน

      @@wmanurakumara4392 පොඩි කාලෙ දසදිසාවට මයිත්‍රී වඩල ප්‍රතමද්‍යානයට සමවැදිල අවුරුදු 2 ක් විතර පවත්වන්න පුලුවන් උනා.

    • @SAVilk_xxxx
      @SAVilk_xxxx หลายเดือนก่อน

      marvels bala bala owa karanna puluvanda
      danne neti misa ahuve
      veradiyata ahanna ep

  • @NimalkaFernando-dd8ii
    @NimalkaFernando-dd8ii หลายเดือนก่อน +9

    දීයසෙන් යනූ අනූර දීසානකරාවණායනූ මම අනූමත කරන්නේ

  • @Jayasekara-l8t
    @Jayasekara-l8t 25 วันที่ผ่านมา +2

    රාවණා එනවා එනවාමයි 🤴🏼🤴🏼👑🏯🦁

  • @manoriabesingha425
    @manoriabesingha425 หลายเดือนก่อน +15

    මේ රටට මුකුත් කරන්න බැ මොන බලි කරත් බුද්ධ ශක්තිය බලවත් 😂

  • @Elwadurasudil
    @Elwadurasudil หลายเดือนก่อน +4

    කාටවත් බය නැති ඉන්දියාව රාවණා රජුට බයවෙලා.

  • @anomarathnayaka9433
    @anomarathnayaka9433 หลายเดือนก่อน +4

    අපේ රාවණා අප්පච්චිට ජය වේවා🙏❤️

    • @notiya7
      @notiya7 26 วันที่ผ่านมา

      Tnx❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f หลายเดือนก่อน +33

    රාවණා රජු නැගිට අවසන් කියල හිතෙනවා මට..

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +2

      ඔව් ඔව් ඊයේ පෙරේදා නැගිට්ට ගත්තනේ වැඩ ළඟදිම හම්බවෙයි

    • @arunashantharodrigo5062
      @arunashantharodrigo5062 หลายเดือนก่อน +1

      ඔව් නැගිටල කබ කඩ කඩා ඉන්නෙ

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q หลายเดือนก่อน

      ​@@ChandraPathirana-g4jනැහැ.ඔයාලට මතක ඇති ජේසුස් වහන්සේ ඉපදෙද්දී පෑයූ තාරුකාව (ග්‍රහ පිහිට්ටිම) වසර ගණනාවකට කලින් ලංකාවටදිස් වුණා..හුගක් අයකියන්නෙ ඒක බලවත්නුපතක සංකේතයක්කියල..අනික නොවරදින අනාවැකින්කියල තියෙන මියෝඅයි තෙරණියත් ලංකාවටවැඩම කරපු වෙලාවක කියල තියෙනවාඑ වගේඋපතක් ගැන.මම කියන්නෙ නෑ මේක රාවණා නැගිටීමක්වත් වෙන මිත්‍යාවක්වත් කියල.හැබැයිපින්වන්තන්කෙනෙක් ඉපදුණා වෙන්න පුලුවන්

    • @hellolk77
      @hellolk77 หลายเดือนก่อน

      @@arunashantharodrigo5062😂

    • @hellolk77
      @hellolk77 หลายเดือนก่อน

      තාම toilet එකේ. කොත්තුවක් කාල ඊයෙ රෑ.

  • @srimadeepani2321
    @srimadeepani2321 หลายเดือนก่อน +3

    ඉන්දියාවේ maha gon...app බුදුරජාණන් වහන්සේ thama...වටිනාකම ...තියෙනවා

  • @samneth24
    @samneth24 หลายเดือนก่อน +6

    Good video for Sri Lankan people to understand. Denwth ithihasaya awaboda karanna oni

  • @sashrydewmini2952
    @sashrydewmini2952 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි

  • @sachithraviraj5682
    @sachithraviraj5682 หลายเดือนก่อน +11

    දියනා❤ පැමිණෙනවාමයි

    • @notiya7
      @notiya7 26 วันที่ผ่านมา

      Mn awa ballo😂

  • @chamithmirisage7316
    @chamithmirisage7316 หลายเดือนก่อน +3

    ඉන්දියාව , හැමදාම ලංකාවට බයයි,,ඒකනෙ හැම මගුකටම බාදා කරන්නෙ

  • @chanakamadushan4625
    @chanakamadushan4625 หลายเดือนก่อน +3

    මහා රාවණා ❤❤❤❤❤🦾🦾🦾🦾

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 หลายเดือนก่อน +2

    මගේ ආරක්ෂා වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manuthiandsuraja1720
    @manuthiandsuraja1720 หลายเดือนก่อน +9

    ඉන්දියාවේ වන්දනා කරන අයට අපි එහෙම කරා නම් ඉන්දියාව නිහඩව ඉදිවිද

  • @kasunperera3828
    @kasunperera3828 หลายเดือนก่อน +3

    සිව් හෙළයට,ජය!

  • @sunokasewwandi
    @sunokasewwandi หลายเดือนก่อน +10

    බුදු හාමුදුරුවෝ නිසා බිලි වලට මැරූ සතුන් විශාල සංක්‍යාවක් බේරුනා ..

  • @Vish6
    @Vish6 หลายเดือนก่อน +5

    මටනම් ඇති වන්නෙ ඒ මිනිසුන් ගැන අනුකම්පාවක් සත්‍ය නොදැන් ඔව්න් රාමා ගැන දේවත්වයෙන් අදහලා රාවණා අප්පච්චි ගැන දුශ්ට පාලකයෙක් ලෙස සිතා මේ කරන ක්‍රියාව පහත් කම ඉන්දියාවෙ තියෙන බීතිය අපේ හෙලයන්ට පෙන්නන්න මේක ඇති හොදටම 😌

  • @Thanujakethnula
    @Thanujakethnula หลายเดือนก่อน +24

    බලමුකෝ ආයෙ 2025 දුසේරාව කරයිද කියලා ඔන්න දවස Thu, Oct 2, 2025🌐♨

    • @හෙළ-අසුර
      @හෙළ-අසුර หลายเดือนก่อน +1

      ai mokdd venne

    • @Thanujakethnula
      @Thanujakethnula หลายเดือนก่อน +2

      @@හෙළ-අසුර වෙන එකක් නැතිවෙයි 📍

    • @amodchandeepa233
      @amodchandeepa233 หลายเดือนก่อน

      @@Thanujakethnula mokakda seen eka bro

    • @sawishkamudiyanse5775
      @sawishkamudiyanse5775 หลายเดือนก่อน +2

      Ow venthi vei un dan rawnge putha gna poth liynna arn eka partam mokk hari dekta loku baykin innwa un

    • @amodchandeepa233
      @amodchandeepa233 หลายเดือนก่อน

      @@sawishkamudiyanse5775 ahannath sathutui yaluwa helayata sada jaya

  • @sarathkumara8484
    @sarathkumara8484 หลายเดือนก่อน +6

    ආන් එ බය තියාගනින්

  • @kasuntharaka4899
    @kasuntharaka4899 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🙏🙏🙏 mage rata loke tiyana lassanama rata wenawa rawana anawa 🙏❤❤

  • @HelaYakkini
    @HelaYakkini หลายเดือนก่อน +3

    ඒකාන්තයෙන්ම ලෝක පූජිත නායකයා පහල වෙනවාමයි

  • @warnaroopa
    @warnaroopa 27 วันที่ผ่านมา +1

    ජය ශ්‍රී රාවණා.🙏❤❤❤🙏

  • @AshanKumaraLiyanage
    @AshanKumaraLiyanage หลายเดือนก่อน +2

    Ravana ❤🎉❤😊

  • @pathmalalkoongala
    @pathmalalkoongala หลายเดือนก่อน +2

    ජයශ්‍රී රාවනා

  • @SupunUdara-z7t
    @SupunUdara-z7t หลายเดือนก่อน +2

    👑️❤️🇱🇰❤️👑️ රාවණා 💪

  • @kandysena5956
    @kandysena5956 หลายเดือนก่อน +6

    මිත්ත්‍යයා දුශ්ටික යෝ

    • @notiya7
      @notiya7 26 วันที่ผ่านมา

      Sira bn

  • @ronaldo-t2w
    @ronaldo-t2w 15 วันที่ผ่านมา +1

    අපි රාවණා පරපුරේ පුත්තු 😌👑🔥

  • @monikapriyadarshani8618
    @monikapriyadarshani8618 หลายเดือนก่อน +2

    Rawana enawoo ❤️👍👍👍

  • @RedRosee-d5v
    @RedRosee-d5v หลายเดือนก่อน +3

    රාවණා තමයි අපේ අනුර දිසානායක

    • @UpulEdiriweera-z3j
      @UpulEdiriweera-z3j หลายเดือนก่อน +2

      අනුර ලබන මාසේ ඉංදියවට ගැති වෙන්න යනවලු 😅රාවනා කියන්නේ කයිවාරු කාරයෙක් පච විදින මැෂින් එකක් නෙවෙයි මාහා ෂේශ්ට නායකයෙක්

    • @UpulEdiriweera-z3j
      @UpulEdiriweera-z3j หลายเดือนก่อน

      බත් කන්න එපා මීට පස්සේ අපරාදේ හාල් 😅😅

    • @RusithSathsara-o8t
      @RusithSathsara-o8t 24 วันที่ผ่านมา

      😂

  • @mandulabandara
    @mandulabandara 17 วันที่ผ่านมา +1

    👍☠️☠️☠️☠️☠️👹👹👉රාවණ රජු නැවතා ❤ ඒනවා 🏆🌹🙏🙏

  • @DilshankaDilshan
    @DilshankaDilshan หลายเดือนก่อน +1

    supirine brooo
    🤩🤩🤩🤩

  • @MRDRXVSMRXCARTOONSL8888
    @MRDRXVSMRXCARTOONSL8888 หลายเดือนก่อน +1

    රාවනාට ජය වේවා ජය වේවා😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤

  • @sadaham-r3s
    @sadaham-r3s หลายเดือนก่อน +25

    ජරාම අපිරිසිදු රටක් ඉන්දියාව, ජරාම මිනිස්සු,ඔය වගෙ රටක අපෙ බුදුන් ඉපදෙයිද

    • @champasirimanne6253
      @champasirimanne6253 หลายเดือนก่อน

      ගෝතම බුදුන් හෙළ බිමේ

  • @NeelSamantha-u9d
    @NeelSamantha-u9d 24 วันที่ผ่านมา +1

    marenna kalin rawana raju dakinna labewa..🙏🙏🙏

  • @samanjayasiri1056
    @samanjayasiri1056 21 วันที่ผ่านมา

    රාවණාට ජයවේවා

  • @milothecat3893
    @milothecat3893 หลายเดือนก่อน +3

    එහෙනම් රාවණා තරම දක්කා නෙද්...ඒ බය තියෙන්න ඔනෙ😊😊😊

  • @ManelKaruna-n3w
    @ManelKaruna-n3w หลายเดือนก่อน +1

    Rawana den evilla iwari a ape anura kumra disanayk me thma maha rawana .....den mulu lokema bayawela inne . Ape rata podi unata me loke hema ratakatama ape rata one.❤❤❤❤❤❤

  • @kuweitjanitha5370
    @kuweitjanitha5370 หลายเดือนก่อน +3

    දණ්ඩනාථ වර...රාවණා සහෝදරයෝ...සින්දුව අහන්ඩ මේකට ප්‍රතිඋත්තර සින්දුවකින් දීලා තියෙනවා මං හිතන්නේ ඒක යම්කිසි ජප කිරීමක් ලංකාවට හානියක් කරන්න බෑ කාටවත් සිංහල ජාතියටත් එමමයි

  • @NiroshaAlahapperuma
    @NiroshaAlahapperuma หลายเดือนก่อน +19

    අනිවාර්යයෙන්ම 2031 දී ලංකාවෙන් සක්විති රජෙකු පහළ වෙනවා. ඉංදියානුවන්ට නටන්න දෙන්න.

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +2

      ඒ කියන්නේ උඩරට නැට්ටුවෙක් වගේ එකෙක්ද

    • @Kavinu61
      @Kavinu61 หลายเดือนก่อน +2

      ​@@ChandraPathirana-g4j na ube Thaththa wage ekek

    • @LeoRishFF
      @LeoRishFF หลายเดือนก่อน

      ​​@@ChandraPathirana-g4j Ube Taththa wage ekek.

  • @JayasiriDeldeniya
    @JayasiriDeldeniya หลายเดือนก่อน +4

    ස්ස්තුතී

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 หลายเดือนก่อน +1

    Minimaru horu natnam deviyo
    Rakinava❤❤BudusaranI

  • @BoBoX_Official_YouTube_channel
    @BoBoX_Official_YouTube_channel หลายเดือนก่อน +5

    අන්න ඉන්දියාවයි ලංකාවයි යා වෙන්ඩ පාලමකුත් ගහනවා🙂

    • @supundilshan2098
      @supundilshan2098 หลายเดือนก่อน

      කවුද කිවෙ

    • @BoBoX_Official_YouTube_channel
      @BoBoX_Official_YouTube_channel หลายเดือนก่อน

      @@supundilshan2098 tawama yojana karala witarai approve kara gaman hadai

    • @notiya7
      @notiya7 26 วันที่ผ่านมา

      😂

  • @mithundharmanga6280
    @mithundharmanga6280 หลายเดือนก่อน +2

    black myth wukongට පුලුවන්නම් චීෙනට නිධානයක් ෙවන්න රාවණාට චරිතයට පුලුවන් අපිට ධන නිධානයක් පහල කරන්නට

  • @Travelwithසෙනේබංඩාර
    @Travelwithසෙනේබංඩාර 20 วันที่ผ่านมา

    ඉංදියාව රාවණා රජුට තාමත් බයයි

  • @Chamilaniroshani-g7c
    @Chamilaniroshani-g7c 25 วันที่ผ่านมา

    Ravanaa appachchii enavaaaamaiii❤❤❤❤❤❤❤❤