දියවැඩියා ව නිසා ලේ වල සීනි වැඩියි,සෛල වල සීනි අඩුයි. ව්‍යායාම මගින් සෛල කරා සීනි ගෙනයා හැකිය. ස්තූතියි ඔබතුමා නියම තැනට අත තිබ්බා. With low carb diet, actually no carb and just protein and fatty acids you can reverse diabetes, thank you sir for your efforts to cure our nation ❤
Doctor please apata keyanna sastajan kire bonna hoda nadda please a gana apeva danuvath karnna doctor please monavagey kire da bonna hoda doctor please please 🙏🙏🙏🙏🙏
ඔබතුමා ට ගොඩාක් පිංසිද්දවෙනව මේ කරන සේවයට.මම අවුරුදු ගානක් බෙහෙත් ගන්නව .මම බලන ඩොක්ටර් කිසිම් දවසක මේ විදිහට පැහැදිලි කරල නෑ.මම මුලින්ම බෙහෙත් ගත්තෙ මුත්රා වලට ප්‍රෝටීන් යන නිසා .එතකොට මට සීනි තිබුනෙ නෑ.ඒකට බෙහෙත් ගන්නකොට තමයි මට සීනී ඇතිවුණේ .දැන්මම බෙහෙත් කීපයක්ම බොනව .
ඔබතුමාගේ වචන ටික ගොඩක් වටිනවා ස්තුතියි
බොහොම ස්තුතියි ගොඩක් පින් තෙරුවන් සරණයි
ස්තුතියි දොස්තර මහතානෙනී විස්තර ඇතිව කියලා දෙනනිසා සන්තෝෂයි ආශිර්වාදම වේවා ජේසු පිහිටයි 🙏👍
බොහොමත්ම ස්තුති ඔබ තුමාට ගොඩාක් පිං
ඒක ඇත්ත මම ඔය විදියට කෑම පාලනය කරා අද සිනි මට්ටම 4.9 වෙලා ස්තුතියි ඔබට
බොහොම 🙏 ස්තුතියි වයිද්‍ය තුමනි අපි නොදන්නා බොහොම දෙයක් දැන ගත්තා ඔබ තුමාට බොහොම 🙏 පිං
නියමයි නියමයි පැහැදිලි කිරීම ඉතා හොදයි.
ගොඩක් පිං ඩොක්ටර්
පැහැදිලි කිරීම් වලට
ව්‍යායාම සමග සිනි පාලනය වන ප්‍රයෝගික වැඩ සටහනක් කරන්න ඔබ තුමා ට ගොඩාක් ස්තුතියි
th-cam.com/video/1UaY-5FSgE8/w-d-xo.html
I'm 2j my Ruh
Mom@@apekamatadeyak1985
බොහොම ස්තූතියි ඔබතුමාගේ මේ පැහැදිලි කිරීමට
ඉතාම වටිනා වීඩියෝවක්. බුදුසරණයි.
ගොඩක් ස්තූතියි.තෙරුවන් සරනයි !දීර්ගායු වේවා !🌹🥀🌹🌺
බොහොම,ස්තුතිය ගොඩාක් පින් තෙරැවන් සරනයි 🙏🙏🙏❤❤
බොහොම ස්තුති doctor ...
බොහොම වටිනා චැනල් එකක් ගොඩක් ස්තුති
හරිම වැදගත් වටිනා අපි නොදන්නා දේවල් කියලා දුන්නට ඔබතුමා හට බොහොම pin සිද්ධ වෙනවා
මේ වගේම කන කෑම වට්ටෝරුව දාන්නකෝ ගොඩාක් පින් බුදුසරණයි
th-cam.com/video/HI_sKPJRvdA/w-d-xo.html
ස්තුතියි 🌹 තෙරුවන් සරණයි
බොහොම පින් ඔබ තුමාට බුදු සරණයි
ගොඩාක් වැදගත් වැඩ සටහනක් කරාට ගොඩාක් පින් ඔබ තුමාට
බුදුසරණයි 🙏🏾
බොහොම ස්තුතියි ඩොක්ටර්
ඔබ තුමාට බොහොම පින්. මෙවැනි වටිනා දේවල් ඉදිරිපත් කිරිම ගැන
ගොඩක් වැදගත් දෙයක් අපි සමග බෙදා ගත්තා පිං ඔබතුමාට
Very good advice. Thank you dear Doctor. May God bless you 🙏
ගොඩක් පිං සර් 🙏
ස්තුතියි ඔබට මෙවැනි අදහස් පෙලක් ඉදිරිපත් කිරීම ඉතාමත් සතටුයි .ජයවේවා පතමි
ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරණයි ❤❤❤
තෙරුවන් සරණයි ඉතාම හොද පැහැදිලි කිරීමක් හරිම වැදගත් වීඩියෝ එක ඔබ තුමාට බොහෝම පින් නිදුක් නීරෝගි සුවය ලැබී දීර්ඝායුෂ වේවා .❤️🙏🙏👍
ඔබ තුමාට ගොඩක් ස්තුතියි දියවැඩියාව ට කරැනු පැහැදිලි කරාට 🙏🙏🙏
බොහොම ස්තුති ඔබතුමාට .🙏🙏🙏
ගොඩක් වැදගත් අද video එක දියවැඩියා රෝගීන්ට බොහොම වටිනව. අනේ ඔබතුමා අන්ශබාග රෝගින්ට ප්‍රතිකාර ගැන video එකක් කරන්න බොහොම පින් තෙරුවන්සරනයි
You are a riyal doctor thanks so much theruwan saranai
මටත් අංශබාග රෝගය ගැන දැනගන්න ඕන..මන්ද මා දැනටමත් එම ප්‍රශ්නය ට මුහුණ පා සිටින නිසා. ඉතාම කාරුණිකව ඉල්ලා සිටින්නේ අංශබාග රෝගය සම්බන්ධ වැඩ සටහනක් කරන්න කියල යි.!
Thanks
Very useful programme.
ලොකු අවබෝධයක් ලබාගත්තා ස්තූතියි
ඔබතුමා සුවපත් වේවා
ස්තුතිවන්ත වෙනව.
ඔබ තුමා ට ගොඩක් පින්
Tharuwan saranai doctor good advice thank you so much 👍❤️🙏🏻
Very important program Program Doctor Thank u somuch May God less U and keep u in safe.
ගොඩක් පිං ඔබතුමාට මේ දැනුවත් කිරිම් වලට. නිදුක් නීරෝගි සුවය දීර්ඝආයුශ ලැබේවා
Thanks
Ĺ8g
හරිම වටිනා පැහැදිලි කිරීමක් සතුටුයි
පැහැදිලි කිරිම ගොඩක් වැදගත් ඩොක්ටට බොහොම ස්තුතියි
ස්තූතියි
ස්තුතියි
Very important programme 👌
Thank you so much. 🙏
Watina.wadasatahanak.budusaranayi.
Obathuma api nodanna bohoma watina upadeshayak dunna obata godak sththi theruwan saranai
Valuable information thanks sir
Thank you Doctor for the information.
Priceless vedio. Godak pinn obathumata .
Oba tumata godak pin
ඔබතුමාට ගොඩක් ෂ්තුති පිං
බොහොම වැදගත් තොරතුරු රැසක් දැනගන්නට ලැබුණා ස්තූතියි ඔබතුමාට...
පෝෂ්‍ය පදාර්ථ ආහාර ලබා ගන්න පුලුවන් මොන වගේ කෑමද ගන්න ඕනෑ පෑහැදිලි කරලා දෙන්න ඔබතුමාට තෙරුවන් සරණයි
Thank you doctor good advice
Thank you sir 🙏❤️
Thx.Very useful
ස්තුතියි.සීනි .සමිබන්දව.පැහැදිලිකිරීම.සම්බන්දව
ඔබතුමා ට ස් තුති යි ❤❤❤
Thanks a lot, Sweden
Thanks dokter 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් වැදගත් උපදෙස් ❤❤
Thanksalot we learned from u alot about our diabetic problems that to solve. Superb. I'm very grateful to u. U r welcome.
Hoda weda satahanak sir 🙏🙏👍👍👍
Harema pahadelikeremak🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤⚘⚘⚘⚘👑👑budu saranai d.k
🎉🎉🎉🎉 Thank you very much
Thanks obatumata
Thanks doctor 🙏🙏
Thank you so much
Godak pin Dr. Thank you❤
Godak vadagathe kathava
දියවැඩියා ව නිසා ලේ වල සීනි වැඩියි,සෛල වල සීනි අඩුයි. ව්‍යායාම මගින් සෛල කරා සීනි ගෙනයා හැකිය.
ස්තූතියි ඔබතුමා නියම තැනට අත තිබ්බා.
With low carb diet, actually no carb and just protein and fatty acids you can reverse diabetes, thank you sir for your efforts to cure our nation ❤
තෙරැවන් සරනයි ඔබතට
Very thanks
Very good informations , very vital , thank you , I also was confused with how we eat , but ur informations given me so much courage , cheers
Kl
Very good advice thank you
Doctor ඉතාමත් වටිනා උපදෙස් මාලාවක්.ඔබතුමා සිංහලෙන් කතා කරනකොට සමහර අවයව වලට පාවිච්චි කරන ඉංග්‍රීසි වචනත් ඒ එක්කම කියනවා නම් මේ program එක වඩාත් සාර්ථක වෙයි කියලා මම හිතනවා.
(Ex- ආඥාශ්‍ය, පිත්තාශය වගේ වචන.)
Hi
Thanksgiving!!!!!! For you
Thanks
Thank you Doctor
Thank you so much God bless you and to your family always .you explained very nice things I appreciate appreciate. Have a great day!
Pahadili krima itha agaya karami thenk you dr🙏♥️
Thanks a lot doctor ❤
දියවැඩියාව නැති අයත් meka බලනවා. 🎉🎉🎉
බෙහෙවින් ස්තුති යි
ස්තූතියි සර්😊😊😊😊😊😊
❤ I love this video
Thank you sir...
Pls,do a program about high blood pressure
Theruwan saranai
Very useful programs
Thanks video
Goodk isthuthi mama hamadama balanawa matah ini nisa dooktage eada satahan budusaranai
බොහොම ස්තූතියි වෛද්‍යතුමනි
Tq.sir❤
Thanks sir🙏🙏🙏🙏🙏🙏
Thank y👌👌
Pehedili karata godak pin Dr.🙏🙏🙏♥️
බොහොම හොඳයි අද විඩියෝ එක් ...ඔබතුමට..බොහොම ස්තුතියි !!!
Bohomathma sthuthi oba thumanta🙏🙏
Hodha phadhili kireemak..
❤❤
Super
Doctor mgee geevithe kada vatila thibune .obe cathva nisa hithathata danuna sahanya apmani. Oba thumata gobak pin. Oba thuma nirogi weva.nivan avboda veva
ඔයා වගේම මමත් එහෙමයි,මට ජීවිතය ම එපා වෙලා තිබුණෙ. තිස්ස ජනනායක සර්ගෙ වැඩසටහනක් තියනවා. ඒකත් බලන්න. හරිම වැදගත්. ජීවිතය ආපස්සට හැරුනා වගේ. ඔබටත් නීරෝගී දිවියක්
Godak pin doctor ♥️
තෙරුවන් සරනයි ඩොක්ට ❤❤❤❤❤
Teruvan saranai devipihitai
Doctor please apata keyanna sastajan kire bonna hoda nadda please a gana apeva danuvath karnna doctor please monavagey kire da bonna hoda doctor please please 🙏🙏🙏🙏🙏
Kisima kiri piti aka diywadiawata bonna hoda na. fresh milk bonna puluwan sini noda
ජ්විතයට බිදක්,,,,!!!