Anura awama Dr kiyana list aka adu karala dunnoth oya kiyana tika karana puluwan duppath api mona gannada kaden anna akata visadumakuth genna puluwanam hodai
Dr. Excellent explanation . Thank you so much for your valuable simple presentation of how to get rid of from this problem for the people who are seeking easiest and practical way of choosing our diet. Once again Very brief, most valuable hints, for the miserable patients to start their normal life with confidence.
Man follow karaa ,bara adu wuna 10kg, aa wagema ,habai mage cholesterol 300 wedi wuane doctor dan beheth bonawa cholestrol adu kara ganna මගෙ HDL 200 ganata thiyenawa
Thank you doctor for your valuable information and dedication ❤❤❤❤. Doctor.. Is it suitable for adding 25g of peanuts (Ratakadju) per day for our meal ?
Doctor mama doctor ge wannaku method eka thama anugamanaya karanne. Mage seeni mattama desiya ganan valata thibba Dan 118i . Apita meva kiyala denvata doctor ta budusarani 🙏🏼❤
Doctor : Is Full cream milk powder (made in sri lanka) very bad ? what makes it so bad? Due to lactose or due to processing ? May not be the idail dairy food, but can we consume it when other healthy dairy , protein and fats are limited due to practical reasons ?
වන්නකු ඩොක්ටර් මේවා කියලා දුන්නේ නැත්නම් ගොඩක් ජීවිත අකාලයේ නැති වෙනවා ඔබට ස්තූතියි
බිත්තර, මස්, මාළු, පොල් සම්බෝල,මී කිරි, අලිගැටපේර, බටර්,පොල්තෙල්.
ස්තුතියි ඔබ තුමාට❤❤
බොහොම ස්තුතිය් dr. තෙරුවන් සරණයි ඔබතුමාට.. ❤❤❤❤
ස්තුතියි ඔබට මම අනුගමනය කරල සාර්ථක ප්‍රථිපලයක් තියෙනව
💪💪💪💪💪💪 දියවැඩියාවට තිත..තමා මස්,මාළු බිත්තර, පොල්සමිබෝල මීකිරි, අලිගැටපේර, චීස්, බටර්💪💪💪💪💪💪
ස්තුතියි ඔබ තුමා ට ❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔබතුමාට ...
ස්තූතියි ඔබ තුමාට 🎉🎉🎉
බොහොම ස්තූතියි ඩොක්ටර්
දෙවියන් කියන ඇත්ත පේරේත හිතට කියලා දෙන්න හරි අමාරැයි, එත් අපිට අනුකම්පාවෙන්ම කියන දෙය කරන්න ගොඩක් උත්සහා කරනවා.
doctor ලොකු අගයක් හැමෝගෙම නැත්තේ බෝ නොවන රෝග සියල්ල
මුලින්ම අතුගාලා දාන්න ට්‍රයි කරන හින්දයි ඩොක්ට,,
ඔබතුමන්ට දීර්ඝායු වේවා!,,
බොහොම ස්තුතියි ඩොක්ටර්
Thank you doctor
Highly recommend ..
My pleasure
Thank you doctor🙏
Anura awama Dr kiyana list aka adu karala dunnoth oya kiyana tika karana puluwan duppath api mona gannada kaden anna akata visadumakuth genna puluwanam hodai
Dr. Excellent explanation . Thank you so much for your valuable simple presentation of how to get rid of from this problem for the people who are seeking easiest and practical way of choosing our diet. Once again Very brief, most valuable hints, for the miserable patients to start their normal life with confidence.
Thank you Dr
වෛද්‍යතුමනි බිත්තර කහමදය කෑම කොලෙස්ටරෝල් වැඩි වෙනවා ද ??? ස්තුතියි වෛද්‍යතුමනි ❤❤❤
Theruwansaranai.....deergayuwewa.
Thanks doctor
Man follow karaa ,bara adu wuna 10kg, aa wagema ,habai mage cholesterol 300 wedi wuane doctor dan beheth bonawa cholestrol adu kara ganna මගෙ HDL 200 ganata thiyenawa
Thanks so much doctor .
Thank you Doctor. ❤❤❤
බොහොම ස්තුතියි 🙏💖
ස්තූතියි සර්
Tks so much
ස්තුතියි.
අලිගැටපේර,බටර්,චීස් ,පොල්සම්බෝල,මීකිරි,පොල්තෙල් ,මස්,මාලු,බිත්තර හොඳ බව
Budusaranai
Thank you so much sir
Dr පොටෑසියම් වැඩි අයට අලිගැටපේර හොඳයි ද
Thanks for the video clip Dr
So right doctor 🙏🏽💐
Thank you very much doctor,I you are highly appreciate d
Cholesterol suwa karaganne kohomada doctor
එතකොට එළවළු ,පළතුරු වලින් එන විටමින් අවශ්‍ය නැතිද
Thank you doctor ❤
Dr. can you do a video about POF ( Premature ovarian failure ) please?
Good advice ......... 👍
aneh doctor mage LDL 190. HDL 64 TRIG 75 .LDL wedi unama .oluwa kekkuma enawada . mata udau karanna pin siddawenawa
Thank you doctor for your valuable information and dedication ❤❤❤❤.
Doctor.. Is it suitable for adding 25g of peanuts (Ratakadju) per day for our meal ?
Brest feeding kranawa. Sugar thiyanawa. Mata diet plan ekak denna doctor
Pcos walata video ekak karannk dr plz😢
ඔබතුමා සමග100% ක් එකඟයි.නමුත් මළ බද්ධය ගැන ටිකක් කියන්න
බොහොම ස්තුතියි ඔබතුමා ට❤
🙏🙏🙏🙏🙏🙏
Thankiyou pahadili kirimata
Ur explains are very good.thank u. Whera are u practing. Want toknow the place
එලකිරිත් ගන්න පුලුවන්ද සර්
Doctor අපිට මී කිරි නෑ. Greek yogurt එක කමක් නැද්ද ?
Pol sambola natiwa Pol witharak okda?
Tks dr.
Thank you docter ❤
My pleasure!
ඔය දේ වලින් LDL Cholesterol වාඩිවෙන්න නැතිද?
Sir 3 days ...fasting vedio eka ...na ne .... eka athyawashya vedio ekak sir
ME KIUWA OKKOMA HARI....SEENI TIYANA HAMOOMA ME DOCTER WA ANUGAMANAYA KARANNA... GODAK PINSIDU WEWA! NIDUK NEEROGI WEWA !
Thanks Doctor
Obathumata thanks.🙏🙏🙏🙏🙏
ස්තැතියි
Ratakajuth puluvan needa doctor
@@PrincessOlu-kf6tt බෑ
Thank you 🙏
Doctor mama doctor ge wannaku method eka thama anugamanaya karanne. Mage seeni mattama desiya ganan valata thibba Dan 118i . Apita meva kiyala denvata doctor ta budusarani 🙏🏼❤
එතකොට ඔයා බෙහෙත් සම්පූර්ණයෙන්ම නතර කළාද..
ඩොක්ටර් ගෙ කතාව 100% මගෙ යාලුවෙක් ඉන්නවා පකිස්ථාන ජාතිකයෙක් ඔහුට ක්ලෙස්ට්‍රෝල්, ප්‍රෙෂර් , දියවැඩියා නැහැ ඒත් ඔහු ගොඩක් වයසයි(68ට වැඩියි) මම ඔහුගෙ කෑම රටාව ගැන ඇහුව්වහම ඩොක්ටර් කියන කෑම රටාවක් තමා අනුගමනය කරලා තිබ්බෙ.
Wannaku method follow karana gaman. Collagen drinks ganna hodai da doctor???
@@marinifernando7967 if you eat enough meat. No need of collagen
Sir dan mage h ba1c eka 6 aurudu 5 kata passe
Doctor : Is Full cream milk powder (made in sri lanka) very bad ? what makes it so bad? Due to lactose or due to processing ? May not be the idail dairy food, but can we consume it when other healthy dairy , protein and fats are limited due to practical reasons ?
processed food
Thank you doctor
welcome
@@DoctorJanakaWannakuobathumata puluvannam meat fish eggs nokana kenekuta avashaya foods pl tell me🙏
පොල් සම්බෝල ගන්නෙ මොනවා එක්කද
Life is sad without eating with eating also life sad
එතකොට සර් බොඩිබිල්ඩින්ග් කරන කෙනෙක්න්ම් මොකද කරන්නේ. ඇග හැදෙන්න නම් ප්‍රෝටීන් හා මේදය සමග කාබෝහයිඩ්‍රේට් ගන්නමම් ඕනනේ.
නෑ
මස් මාළු නොකන අයට මේක කොහොමද වෙනස් කරන්නේ
Matath danaganna onea
Thanks sir for value information
Always welcome
Thanks 💚💚💚
💐💐💐👍👍🙏🙏🙏🙏
කොල වර්ගත් හොද නැද්ද ?????😮😮😮😮😮
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මී කිරි වැඩි ප්‍රමානයක් ගන්න හොද නැද්ද. ඒකෙන් සීනි එනව කියල අහල තියනව. ඒක ඇත්තක්ද. මොකද doctor මට නිතරම කිරි කැවෙනව දවසට කිරි හට්ටි එක හමාරක් විතර.. doctor එපා කියපු අනිත් දේවල් නම් කන්නෙ නෑ. අනිත් රට ඉදි කැවෙනව
මී කිරි කන්නෙ මොනව එක්කද
යකෝ.මී හරක් පට්ටියක්.බොට
ඉන්නවද?මටත් එකෙක් ගෙවීමේ
ක්රමයට දීපන්.
සර්, නැවත විඩියෝ එකක් දාන්න
❤️🙏🏻👍
Diabatic එක්ක ckd තියෙන එක්කෙනෙක් මෙහෙම කෑවට අවුලක් නැද්ද
@@AsankaSugath දොස්තර මහත්තයා ගෙන් අහන්න
❤️❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️❤️❤️
දියවැඩියාව ටයිප් 02 තියන කාන්තාවන් ගර්භණී වීමට පෙර දියවැඩියාව අඩු කරගන්.විදිහ කියන්න ඩෝක්ට ඉන්සියුලින් ගන්නවා
Diobetic rogeenge Kes hallenne ai
❤❤❤❤🎉🎉🎉
❤
Menissu masmanam kawe palathuru walata minissu peretha aii
❤❤
ඔබට පින්සිද්ද වෙන්න මගේ sugar level එක අඩු කරගෙන ඉන්නවා .🙏
විස්තර සියල්ලම දාන්න. ස්තූතියි
Thx
ඩොක්ටර්. සීනි විතරක් නොවෙයි.
මට කෙලොස්ටරොල් ද තියෙනවා
ස්ටෙන් ත් දෙකක් දාලා අවුරැදු.17ක් වෙනවා.ඒ නිසා මට
තෙල් කන්න තහනම්.
ඉතින් චීස් පොල්තෙල් කන්න
හොද ද?
ඉතින් මොනවද අපි කන්නේ
නියම කිතුල් හකුරු කිතුල් පැනි ගැන ඔබ තුමාගේ අදහස දැනගන්න කැමතී...
Doctor me krama kranakota apita thiyena hema dedakma suwa wena wada
ඩොක්ට මේ කෑම හොදයි. මල බද්ධය හරිම ප්‍රස්නයක් නෙ ඒ ගැන මොනවා ද ඔබතුමා කියන්නෙ
හොදයි මහාතයා
Thanks doctor ❤❤❤❤
Thank you doctor
❤❤❤❤❤
❤❤❤
Thanks Doctor ❤