Bitter Gourd for Blood Sugar | Karavila By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
    🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
    🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos....
    🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620
    References
    1.www.ncbi.nlm.n...
    2.www.ncbi.nlm.n....
    3.

ความคิดเห็น • 104

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 หลายเดือนก่อน +24

    අවුරුදු 8 විතර කාලයක් මම කරවිල පාවිච්චි කරනව,සාර්ථක ව,පාලනය
    වෙනව,මෙතෙක් කිසිම අතුරු ආබාධ නෑ, වෙනත් කිසිම බටහිර බෙහෙතක් පාවිච්චි කලේ නෑ,
    Dr අද මේ කියන්නේ මා නොදැන හිටි ව්ද්‍යාත්මක හේතු,, ස්තුතියි ඔබට.🙏
    (ලුනු ටිකක් ගොරක කෑල්ලක් දමා තම්බාගත් කරවිල සතියක් පමන යනතුරු විටින්විට ආහාරයට ගන්න පුළුවන් )

    • @chanchalahemanthi7301
      @chanchalahemanthi7301 24 วันที่ผ่านมา +1

      සීනී මට්ටම කොහොමද කියන්නකෝ.. බෙහෙත් මුකුත් නොබී කරවිල විතරක් කාලා පාලනය වෙන්නේ ..

    • @ujithadamayanthi435
      @ujithadamayanthi435 24 วันที่ผ่านมา

      @@chanchalahemanthi7301 ඔයා කරවිල කාල චෙක් කරල බලන්නකෝ.
      අනිවාර්යයෙන් කන්න ඉස්සල්ලත් සීනි මට්ටම චෙක් කරන්න

    • @Alfa-j8f
      @Alfa-j8f 13 ชั่วโมงที่ผ่านมา +1

      සතියක් පරණ කරගෙන කනවා ,,😂😅😊

    • @ujithadamayanthi435
      @ujithadamayanthi435 ชั่วโมงที่ผ่านมา

      @@Alfa-j8f ලුනු ගොරක දාල තම්බල බලන්න
      අච්චාරු මාස ගනන් පරන වෙලත් කන්නෙ

  • @chandanasudasinghe9932
    @chandanasudasinghe9932 หลายเดือนก่อน +33

    පිට රට වල දියවැඩියා ලෙඩුන්ට diabetics reverse කරන්න ලොකු වැඩපිළිවෙලක් තියෙනවා ලු. ලංකාවේ දියවැඩියාව තියෙන අයටත් එහෙම දෙයක් ඔබ තුමාට අදුන්නලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා...

    • @ThanujayaKumara
      @ThanujayaKumara หลายเดือนก่อน +2

      Panic rasa vadiyen kanna😅😅

    • @suflowerplants6794
      @suflowerplants6794 หลายเดือนก่อน +1

      වෙරළු

    • @manikewikramasinghe4782
      @manikewikramasinghe4782 หลายเดือนก่อน

      P​@@suflowerplants6794

    • @manelsamaranayake9958
      @manelsamaranayake9958 หลายเดือนก่อน +1

      Mama gannawa Jardience kiyala peththak. Eken karanne seeni muthra ekka yanawa. Tikak paanirasa kannath puluwan mata nam. Udeta fasting blood sugar normal. Oya kiyana peththa genwala diabetes leddunta denna puluwan nam

    • @PhChandralatha
      @PhChandralatha 7 วันที่ผ่านมา

      🎉z,

  • @kavidahana7144
    @kavidahana7144 หลายเดือนก่อน +9

    අනේ පිං doctor .
    ඔබතුමාට නිදුක් නීරෝගීසුව ලැබේවා.

  • @lsamantha1597
    @lsamantha1597 2 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාට ගොඩක් පින් මිනිස්සු දැනුවත් කරනවාට

  • @nhewage1854
    @nhewage1854 หลายเดือนก่อน +8

    වෙනිවැල් ගැට ගැනත් වැඩසටහනක් කරන්න.වෙනිවැල් ගැට පානය කීරිමෙන් සිනි අඩුවෙනවද.

  • @user-yt3yi4kh4r
    @user-yt3yi4kh4r หลายเดือนก่อน +2

    Dr දියවැඩියාව පෙතිවර්ග 3 බ්ලාඑපාවෙලා ඔබතුමාට ස්තුතියි දැනුවත් කලාට

  • @pradeepakumari1885
    @pradeepakumari1885 หลายเดือนก่อน +3

    මං හොස්පිටල් එකේ හිටිය සීනි වැඩි වෙලා ඒත් මට බේත් කොච්චර දුන්නත් අඩු උනේ නෑ ගෙදර එන්න තරමට. පස්සෙ මට නැන්ද කෙනෙක් කරවිල තම්බල පොල් එක්ක ගෙනත් දුන්න වේල් දෙකයි ගත්තෙ .මගෙ ටිකට් එක කැපුව.

  • @user-qw4gq2iv5m
    @user-qw4gq2iv5m หลายเดือนก่อน +3

    ගොඩාක් පිං ඩොක්ට.ඔබතුමාට දීර්ඝායු ලැබේවා .

  • @sghsuusuugsjis3811
    @sghsuusuugsjis3811 หลายเดือนก่อน +3

    Thamuse mechchara Kal dannadda Karavila sgar palanaya karana bawa. Apathaya

  • @sirinuwan
    @sirinuwan หลายเดือนก่อน +2

    Very Appreciate for your service and Instructions Sir. can you do the Video About Barley.

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 หลายเดือนก่อน

    Doctor මම බොන්නෙ empagliflozin බෙහෙත ඒ ගැන දැනුවත් කලාට ගොඩක් ස්තුතිය නිරෝගී සුවය ලැබේවා

  • @dpfhewagamage3906
    @dpfhewagamage3906 หลายเดือนก่อน +2

    කරවිල දිනපතා කෑම වරදක් නැද්ද? ස්තුතියි ඔබතුමාට!

  • @nimalkumara5675
    @nimalkumara5675 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 หลายเดือนก่อน +3

    Thanks sir for value information

  • @ChamariRandima
    @ChamariRandima หลายเดือนก่อน +1

    බොහොම හොඳ වැඩසටහනක් 🎉

  • @vineethadesilva456
    @vineethadesilva456 หลายเดือนก่อน +1

    Thanks a lot your valuable information doctor

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 หลายเดือนก่อน +1

    ගොඩාක්ම ස්තුතියි ඔබතුමාට ❤❤❤

  • @damayanthipushpakumari8273
    @damayanthipushpakumari8273 หลายเดือนก่อน +2

    Thanks doctor oyata ගොඩක් පින් අපිව දැනුවත් කිරීම පිළිබඳ ❤️🙏🙏🙏

  • @nalanipothpitiyage156
    @nalanipothpitiyage156 หลายเดือนก่อน +2

    You are amazing . Thank you very much doctor.Good luck. I' m also a frequent gourd eater . God bless doctor 🙏🙏🙏

  • @channasanjeewa9535
    @channasanjeewa9535 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @jeewadeepti9801
    @jeewadeepti9801 หลายเดือนก่อน +6

    Good 🎉

  • @sarojikajayamini227
    @sarojikajayamini227 16 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි වෛද්‍යතුමනි 🙏🙏🙏❤❤

  • @peraraperara639
    @peraraperara639 3 วันที่ผ่านมา

    Thank you dr.theruwan saranai oba thumata

  • @malijayaraj7130
    @malijayaraj7130 27 วันที่ผ่านมา

    Dr... ගොඩක් වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි dr

  • @renumendis9005
    @renumendis9005 หลายเดือนก่อน +3

    Thanks

  • @deepikad7734
    @deepikad7734 หลายเดือนก่อน +1

    ස්තුතියි Dr

  • @priyanganidissanayaka8736
    @priyanganidissanayaka8736 หลายเดือนก่อน +3

    ❤❤❤❤ thanks doctor

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 หลายเดือนก่อน +2

    Ithama vadagath dr

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 หลายเดือนก่อน +7

    කරවිල කොළ යුෂ බීමට හොඳ යි

  • @lathasumanwathie1041
    @lathasumanwathie1041 หลายเดือนก่อน +1

    Thank you so much Dr. 😅

  • @remonaelders8997
    @remonaelders8997 27 วันที่ผ่านมา

    Thank you so much for sharing this program

  • @desipadminiperera6274
    @desipadminiperera6274 หลายเดือนก่อน

    ඩොක්ටර් මට කරවිල කක්න බැහැ ගැස්ට්‍රයිටීස් වැඩිවෙනව. ඒකට පිළිතුරක් කියන්න පුලුවන් ද කරුණාකරල. බොහෝම ස්තූතියි ඩොක්ටර් .

  • @priyankasedarahetti3209
    @priyankasedarahetti3209 หลายเดือนก่อน +1

    කරවිල ආහාරයට ගන්න ඕන කොහොමද ඩොක්ටර් අමුවෙන්ද උයලද

  • @velmaellawala7761
    @velmaellawala7761 หลายเดือนก่อน +2

    අනේ ඩොක්ට , මම මේ වැඩ සටහන් ඉතා ඕනෑකමින් බලන කෙනෙක්, ගොඩක් ස්තුතියි, නමුත් චූටි දෙයක් තියෙනවා කියන්ඩ, නිතරම ' දේහය ' යන වචනය කියන්ඩ එපා ඩොක්ට , මට බය හිතෙනවා, මැරැන අයට කියන වචනයක් වගේ කියලා මට හිතෙනවා . .

    • @Neronero-xo4bg
      @Neronero-xo4bg 16 วันที่ผ่านมา

      ඔච්චර බය වෙන්න එපා. දේහය කින්නේ අපේ ඇගටමයි

  • @SalujaDasanayaka
    @SalujaDasanayaka 2 วันที่ผ่านมา

    මේක හරි ..මම දන්න ව්‍යිද්‍යවරයෙක් රෑට කරවිල පෙති කපලා තම්බලා හැමදාම උදේට ඒ වතුර කෝප්පයක් බිව්වේ හිස් බඩමයි

  • @user-zo6ky1ir2y
    @user-zo6ky1ir2y ชั่วโมงที่ผ่านมา

    අනේ මමත් දියවැඩියාවෙන් පෙලෙන කෙනෙක් මට කරවිල කන්න බැනේ.මට කැර කිල්ල හැදෙනවා.කලින් මම කරවිල අමුවෙන් සහ තම්බලා පොල් සමගත් කැවා.දැන් කන්නබැ

  • @kumudinigalbokka2280
    @kumudinigalbokka2280 หลายเดือนก่อน

    Velubal information dr. Thank you

  • @manomamano397
    @manomamano397 28 วันที่ผ่านมา +1

    taruwan sarani sar

  • @chandranivithanage9125
    @chandranivithanage9125 หลายเดือนก่อน

    Thanks doctor. Theruwan saranai

  • @shanthiperera906
    @shanthiperera906 หลายเดือนก่อน

    Thank you doctor god bless you

  • @janajana7879
    @janajana7879 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඩොක්ට 🙏🏾

  • @RenukaSamarakoon-j3j
    @RenukaSamarakoon-j3j หลายเดือนก่อน

    Thank you ❤

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 หลายเดือนก่อน +2

    හොදයි එත් දොස්තර කෙනෙක් වෙන්න අපට අවශ්‍ය නැති නිසා ටිකක් බෝරිං සර්

  • @user-vj2lk1hb4x
    @user-vj2lk1hb4x หลายเดือนก่อน +1

    Dr.දැන් වෙලදපොලේ විවිධ වර්ගයේ කරවිල තියනවා .වඩාත් හොද වර්ගය කුමක්ද ?බුදු සරනයි.

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි 🙏

  • @LakshikaGayani-k1v
    @LakshikaGayani-k1v หลายเดือนก่อน

    Thank you doctor

  • @jacnperera9852
    @jacnperera9852 หลายเดือนก่อน

    Thank doctor 🙏🙏🙏❤❤❤

  • @k.mbalasubramanium5219
    @k.mbalasubramanium5219 29 วันที่ผ่านมา

    දියවැඩියා වකුගඩු රෝගීන්ට කරවිල හොඳයි ද

  • @dayaniperera7709
    @dayaniperera7709 หลายเดือนก่อน

    මෙට්ෆොමින් බොන අතර කරවිල අනුභව කිරීම සුදුසුද ?

  • @user-ip9sr7hh2o
    @user-ip9sr7hh2o 19 วันที่ผ่านมา

    ❤godak sthuthi obata
    Pin

  • @dayaniperera7709
    @dayaniperera7709 หลายเดือนก่อน

    වෙරළු ගැන විස්තරයක් දාන්න

  • @srohibranoden9176
    @srohibranoden9176 หลายเดือนก่อน

    thanks doctor obathumata godak pin ❤❤ 🙏🙏🤲🤲

  • @SujiwaWikramasuriya
    @SujiwaWikramasuriya หลายเดือนก่อน

    Thank 🙏💙

  • @malikahhm6326
    @malikahhm6326 หลายเดือนก่อน

    Isthuthi isthuthi theruwan sarenai

  • @Suwarna-x7b
    @Suwarna-x7b 20 วันที่ผ่านมา

    Denueath karat tends doktar math beheth bonwa

  • @user-oy1fx9wn8s
    @user-oy1fx9wn8s 21 วันที่ผ่านมา

    godak dawal anagatta❤

  • @pathmifernando
    @pathmifernando หลายเดือนก่อน +1

    Empa pamanak
    Bawithayen
    Sugar adu karagatha hakida
    🎉

  • @maryfernando1231
    @maryfernando1231 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️❤️

  • @RoseyJayathilake-gz9xs
    @RoseyJayathilake-gz9xs หลายเดือนก่อน +3

    සීනි leddunta ගොඩාක් වටිනවා

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 หลายเดือนก่อน +1

    මට doctor කිව්වේ ගෝවා කන්න කියලා විතරයි

  • @pradeepakumari1885
    @pradeepakumari1885 หลายเดือนก่อน

    වෙරලු ත් හොදම බේතක් සීනි වලට.

  • @chandralatha2150
    @chandralatha2150 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 หลายเดือนก่อน

    ❤❤

  • @chamiudani740
    @chamiudani740 หลายเดือนก่อน +6

    😮😮😮සාමාන්‍ය කෙනෙකුට වැදගත් වෙන ප්‍රායෝගික කාරණා මේකෙ නෑ... කරවිල වර්ග දෙකක් තියෙනවා. සුදු කරවිල කළු කරවිල... ඕකෙන් කොයිකද හොඳ? දැන් මැලේසියන් කරවිලා තියෙනවා ඉතා විශාල...

    • @kuwaitstar5102
      @kuwaitstar5102 หลายเดือนก่อน +4

      ඇදනොසොයා තමන් කැමති දෙයක් කාපන් බං.කරවිල නේ මොන පාට වුනත්.තිත්ත වුනත් පාට වෙනස් වුනත් ගුණ ය ගැන විතරක් හිතහන්.

    • @user-dq8bc1by6c
      @user-dq8bc1by6c 9 ชั่วโมงที่ผ่านมา

      Thanks. ඩොක්ටර් ❤

    • @chamiudani740
      @chamiudani740 7 ชั่วโมงที่ผ่านมา

      @@kuwaitstar5102 ehema wadak nane... nikan danumakin oluwe dagena mona reddakatada

    • @kuwaitstar5102
      @kuwaitstar5102 6 ชั่วโมงที่ผ่านมา

      @@chamiudani740 කරවිල කියන්නේ කරවිල.මිනිස්සූ වගෙ හිටි ගමන් වෙනස් වෙන දෙයක් නොවේ.😋😋😋

  • @sriyanisenarath7604
    @sriyanisenarath7604 หลายเดือนก่อน

  • @leelaekanayake2547
    @leelaekanayake2547 หลายเดือนก่อน +1

    B s doctor 🎉❤

  • @udayanganidesilva4251
    @udayanganidesilva4251 หลายเดือนก่อน

    👍👍💐🙏

  • @manelhenake9522
    @manelhenake9522 หลายเดือนก่อน

    Bohoma.sthuthiyi.obathumanta..

  • @KantyAruna-px2qk
    @KantyAruna-px2qk หลายเดือนก่อน +1

    ❤♥️♥️♥️♥️♥️♥️♥️🌹

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 หลายเดือนก่อน

    Karawila hamadama ganta oneda dr

    • @jayathissamd3224
      @jayathissamd3224 หลายเดือนก่อน +1

      😅

    • @anomamaggonage761
      @anomamaggonage761 27 วันที่ผ่านมา

      හැමදාම කන්න ඕනේ නෑ. සතියකට දෙතුන් දවසක් කන්න.

  • @HH-fs3pz
    @HH-fs3pz หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏👍👍🌹🌹

  • @samanpriyantha6035
    @samanpriyantha6035 หลายเดือนก่อน

    👍👍👍👍

  • @chamweer7866
    @chamweer7866 หลายเดือนก่อน +1

    No this is not right

  • @sghsuusuugsjis3811
    @sghsuusuugsjis3811 หลายเดือนก่อน

    Boru kiyanna epa minissu amaruwedanna epa sapawenawa

    • @anomamaggonage761
      @anomamaggonage761 27 วันที่ผ่านมา +1

      බොරු නෙමෙයි හලෝ මමත් සීනි පාලනය කරගන්නේ කරවිල කාල. පිටරටවල දොස්තරලත් අනුමත කරන දෙයක් කරවිල. තමුන් දියවැඩියාවට බෙහෙත් හදන කෙනෙක්ද. එහෙමනම් පව් සිද්ධ වෙන්නේ තමුන්ට

  • @FAFA-cr3oe
    @FAFA-cr3oe หลายเดือนก่อน

    Thank you doctor

  • @user-tz2mr3cc7n
    @user-tz2mr3cc7n หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @malkanthiudagedara676
    @malkanthiudagedara676 หลายเดือนก่อน

    👍👍👍👍👍❤️

  • @WalkofLady
    @WalkofLady หลายเดือนก่อน

    Thank you doctor

  • @pushpakumari2194
    @pushpakumari2194 หลายเดือนก่อน

    Thank you doctor

  • @inokafernando340
    @inokafernando340 หลายเดือนก่อน +1

    🙏🙏👍

    • @user-kl5yv7cf1j
      @user-kl5yv7cf1j หลายเดือนก่อน

      Dr. Darpazin යන බෙහෙත් එකෙන් මොකක්ද සිද්ධ වෙන්නේ. මට මේ බෙහෙත් එක දීලා තිබෙනවා .

  • @kaludikaludi8853
    @kaludikaludi8853 6 วันที่ผ่านมา

    🙏🙏👍❣️

  • @Lakshapiyumi
    @Lakshapiyumi หลายเดือนก่อน

    ❤❤