Bitter Gourd for Blood Sugar | Karavila By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 118

  • @lsamantha1597
    @lsamantha1597 2 หลายเดือนก่อน +5

    ඔබ තුමාට ගොඩක් පින් මිනිස්සු දැනුවත් කරනවාට

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 2 หลายเดือนก่อน +1

    බොහොමයක් .පින් .ඩොක්ට .තෙරැවන් .සරණයි .🙏🙏🙏දැනුවත්.කරාට.

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 3 หลายเดือนก่อน +5

    ගොඩාක් පිං ඩොක්ට.ඔබතුමාට දීර්ඝායු ලැබේවා .

  • @kavidahana7144
    @kavidahana7144 3 หลายเดือนก่อน +11

    අනේ පිං doctor .
    ඔබතුමාට නිදුක් නීරෝගීසුව ලැබේවා.

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 3 หลายเดือนก่อน +26

    අවුරුදු 8 විතර කාලයක් මම කරවිල පාවිච්චි කරනව,සාර්ථක ව,පාලනය
    වෙනව,මෙතෙක් කිසිම අතුරු ආබාධ නෑ, වෙනත් කිසිම බටහිර බෙහෙතක් පාවිච්චි කලේ නෑ,
    Dr අද මේ කියන්නේ මා නොදැන හිටි ව්ද්‍යාත්මක හේතු,, ස්තුතියි ඔබට.🙏
    (ලුනු ටිකක් ගොරක කෑල්ලක් දමා තම්බාගත් කරවිල සතියක් පමන යනතුරු විටින්විට ආහාරයට ගන්න පුළුවන් )

    • @chanchalahemanthi7301
      @chanchalahemanthi7301 3 หลายเดือนก่อน +2

      සීනී මට්ටම කොහොමද කියන්නකෝ.. බෙහෙත් මුකුත් නොබී කරවිල විතරක් කාලා පාලනය වෙන්නේ ..

    • @ujithadamayanthi435
      @ujithadamayanthi435 3 หลายเดือนก่อน

      @@chanchalahemanthi7301 ඔයා කරවිල කාල චෙක් කරල බලන්නකෝ.
      අනිවාර්යයෙන් කන්න ඉස්සල්ලත් සීනි මට්ටම චෙක් කරන්න

    • @Alfa-j8f
      @Alfa-j8f 2 หลายเดือนก่อน +1

      සතියක් පරණ කරගෙන කනවා ,,😂😅😊

    • @ujithadamayanthi435
      @ujithadamayanthi435 2 หลายเดือนก่อน

      @@Alfa-j8f ලුනු ගොරක දාල තම්බල බලන්න
      අච්චාරු මාස ගනන් පරන වෙලත් කන්නෙ

    • @RamyaSenewirathna
      @RamyaSenewirathna 26 วันที่ผ่านมา

      ​@@chanchalahemanthi730110:09

  • @nimalkumara5675
    @nimalkumara5675 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏

  • @LankaMapa
    @LankaMapa หลายเดือนก่อน +1

    ❤❤❤thanks doctor...diabetic sugar pacient lata tablets useless correct food behaviour value...eka understand wena naa minisu nta...old parents la death wena main reason eka ekai....colombo samahara channeling doctors la food list ekak denna wa.

  • @KusumSiri-r5i
    @KusumSiri-r5i 3 หลายเดือนก่อน +2

    Dr දියවැඩියාව පෙතිවර්ග 3 බ්ලාඑපාවෙලා ඔබතුමාට ස්තුතියි දැනුවත් කලාට

  • @channasanjeewa9535
    @channasanjeewa9535 3 หลายเดือนก่อน +2

    ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 3 หลายเดือนก่อน

    Doctor මම බොන්නෙ empagliflozin බෙහෙත ඒ ගැන දැනුවත් කලාට ගොඩක් ස්තුතිය නිරෝගී සුවය ලැබේවා

  • @damayanthipushpakumari8273
    @damayanthipushpakumari8273 3 หลายเดือนก่อน +2

    Thanks doctor oyata ගොඩක් පින් අපිව දැනුවත් කිරීම පිළිබඳ ❤️🙏🙏🙏

  • @chandanasudasinghe9932
    @chandanasudasinghe9932 3 หลายเดือนก่อน +36

    පිට රට වල දියවැඩියා ලෙඩුන්ට diabetics reverse කරන්න ලොකු වැඩපිළිවෙලක් තියෙනවා ලු. ලංකාවේ දියවැඩියාව තියෙන අයටත් එහෙම දෙයක් ඔබ තුමාට අදුන්නලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා...

    • @ThanujayaKumara
      @ThanujayaKumara 3 หลายเดือนก่อน +2

      Panic rasa vadiyen kanna😅😅

    • @suflowerplants6794
      @suflowerplants6794 3 หลายเดือนก่อน +1

      වෙරළු

    • @manikewikramasinghe4782
      @manikewikramasinghe4782 3 หลายเดือนก่อน

      P​@@suflowerplants6794

    • @manelsamaranayake9958
      @manelsamaranayake9958 3 หลายเดือนก่อน +2

      Mama gannawa Jardience kiyala peththak. Eken karanne seeni muthra ekka yanawa. Tikak paanirasa kannath puluwan mata nam. Udeta fasting blood sugar normal. Oya kiyana peththa genwala diabetes leddunta denna puluwan nam

    • @PhChandralatha
      @PhChandralatha 2 หลายเดือนก่อน

      🎉z,

  • @ChamariRandima
    @ChamariRandima 3 หลายเดือนก่อน +1

    බොහොම හොඳ වැඩසටහනක් 🎉

  • @malijayaraj7130
    @malijayaraj7130 3 หลายเดือนก่อน

    Dr... ගොඩක් වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි dr

  • @sirinuwan
    @sirinuwan 3 หลายเดือนก่อน +2

    Very Appreciate for your service and Instructions Sir. can you do the Video About Barley.

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 3 หลายเดือนก่อน +1

    ගොඩාක්ම ස්තුතියි ඔබතුමාට ❤❤❤

  • @nhewage1854
    @nhewage1854 3 หลายเดือนก่อน +10

    වෙනිවැල් ගැට ගැනත් වැඩසටහනක් කරන්න.වෙනිවැල් ගැට පානය කීරිමෙන් සිනි අඩුවෙනවද.

  • @nalanipothpitiyage156
    @nalanipothpitiyage156 3 หลายเดือนก่อน +2

    You are amazing . Thank you very much doctor.Good luck. I' m also a frequent gourd eater . God bless doctor 🙏🙏🙏

  • @vineethadesilva456
    @vineethadesilva456 3 หลายเดือนก่อน +1

    Thanks a lot your valuable information doctor

  • @sghsuusuugsjis3811
    @sghsuusuugsjis3811 3 หลายเดือนก่อน +3

    Thamuse mechchara Kal dannadda Karavila sgar palanaya karana bawa. Apathaya

  • @remonaelders8997
    @remonaelders8997 3 หลายเดือนก่อน

    Thank you so much for sharing this program

  • @deepikad7734
    @deepikad7734 3 หลายเดือนก่อน +1

    ස්තුතියි Dr

  • @dpfhewagamage3906
    @dpfhewagamage3906 3 หลายเดือนก่อน +2

    කරවිල දිනපතා කෑම වරදක් නැද්ද? ස්තුතියි ඔබතුමාට!

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 3 หลายเดือนก่อน +3

    Thanks sir for value information

  • @peraraperara639
    @peraraperara639 2 หลายเดือนก่อน

    Thank you dr.theruwan saranai oba thumata

  • @pradeepakumari1885
    @pradeepakumari1885 3 หลายเดือนก่อน +4

    මං හොස්පිටල් එකේ හිටිය සීනි වැඩි වෙලා ඒත් මට බේත් කොච්චර දුන්නත් අඩු උනේ නෑ ගෙදර එන්න තරමට. පස්සෙ මට නැන්ද කෙනෙක් කරවිල තම්බල පොල් එක්ක ගෙනත් දුන්න වේල් දෙකයි ගත්තෙ .මගෙ ටිකට් එක කැපුව.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 หลายเดือนก่อน

    ස්තුතියි වෛද්‍යතුමනි 🙏🙏🙏❤❤

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 3 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි 🙏

  • @dayaniperera7709
    @dayaniperera7709 3 หลายเดือนก่อน +1

    වෙරළු ගැන විස්තරයක් දාන්න

  • @kumudinigalbokka2280
    @kumudinigalbokka2280 3 หลายเดือนก่อน

    Velubal information dr. Thank you

  • @janajana7879
    @janajana7879 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඩොක්ට 🙏🏾

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 3 หลายเดือนก่อน +2

    Ithama vadagath dr

  • @nspgunawardana1277
    @nspgunawardana1277 5 วันที่ผ่านมา

    Thank you doctor

  • @jeewadeepti9801
    @jeewadeepti9801 3 หลายเดือนก่อน +6

    Good 🎉

  • @RoseyJayathilake-gz9xs
    @RoseyJayathilake-gz9xs 3 หลายเดือนก่อน +3

    සීනි leddunta ගොඩාක් වටිනවා

  • @malikahhm6326
    @malikahhm6326 3 หลายเดือนก่อน

    Isthuthi isthuthi theruwan sarenai

  • @manomamano397
    @manomamano397 3 หลายเดือนก่อน +1

    taruwan sarani sar

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 3 หลายเดือนก่อน +7

    කරවිල කොළ යුෂ බීමට හොඳ යි

  • @lathasumanwathie1041
    @lathasumanwathie1041 3 หลายเดือนก่อน +1

    Thank you so much Dr. 😅

  • @renumendis9005
    @renumendis9005 3 หลายเดือนก่อน +3

    Thanks

  • @srohibranoden9176
    @srohibranoden9176 3 หลายเดือนก่อน +1

    thanks doctor obathumata godak pin ❤❤ 🙏🙏🤲🤲

  • @priyanganidissanayaka8736
    @priyanganidissanayaka8736 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤ thanks doctor

  • @shanthiperera906
    @shanthiperera906 3 หลายเดือนก่อน

    Thank you doctor god bless you

  • @chandranivithanage9125
    @chandranivithanage9125 3 หลายเดือนก่อน

    Thanks doctor. Theruwan saranai

  • @priyankasedarahetti3209
    @priyankasedarahetti3209 3 หลายเดือนก่อน +2

    කරවිල ආහාරයට ගන්න ඕන කොහොමද ඩොක්ටර් අමුවෙන්ද උයලද

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 หลายเดือนก่อน

    අර කරවිල වලට ලුනු සහ ගොරක කැබැල්ලක් දාලා තියාගෙන සතියක් විතර කනවා කිවිව මහත්තයා ගේ විස්තර ය හරියට වටිනවා . මොකද කරවිල ගෙනත් කරල පිටින් තියාගත්තම ටික දවසකින් කරවිල ගෙඩිය නරක් වෙනවා. මෙි විදියට තියාගත්තා ම වැඩෙත් පහසු යි නාස්ති වෙන්නෙ ත් නැහැ

  • @desipadminiperera6274
    @desipadminiperera6274 3 หลายเดือนก่อน

    ඩොක්ටර් මට කරවිල කක්න බැහැ ගැස්ට්‍රයිටීස් වැඩිවෙනව. ඒකට පිළිතුරක් කියන්න පුලුවන් ද කරුණාකරල. බොහෝම ස්තූතියි ඩොක්ටර් .

  • @Jaga65
    @Jaga65 3 หลายเดือนก่อน

    ❤godak sthuthi obata
    Pin

  • @k.mbalasubramanium5219
    @k.mbalasubramanium5219 3 หลายเดือนก่อน

    දියවැඩියා වකුගඩු රෝගීන්ට කරවිල හොඳයි ද

  • @RenukaSamarakoon-j3j
    @RenukaSamarakoon-j3j 3 หลายเดือนก่อน

    Thank you ❤

  • @WalkofLady
    @WalkofLady 3 หลายเดือนก่อน

    Thank you doctor

  • @jacnperera9852
    @jacnperera9852 3 หลายเดือนก่อน

    Thank doctor 🙏🙏🙏❤❤❤

  • @LankaMapa
    @LankaMapa หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @pradeepakumari1885
    @pradeepakumari1885 3 หลายเดือนก่อน

    වෙරලු ත් හොදම බේතක් සීනි වලට.

  • @RanyRadnicka
    @RanyRadnicka 3 หลายเดือนก่อน

    godak dawal anagatta❤

  • @pathmifernando
    @pathmifernando 3 หลายเดือนก่อน +1

    Empa pamanak
    Bawithayen
    Sugar adu karagatha hakida
    🎉

  • @Suwarna-x7b
    @Suwarna-x7b 3 หลายเดือนก่อน

    Denueath karat tends doktar math beheth bonwa

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 3 หลายเดือนก่อน +3

    හොදයි එත් දොස්තර කෙනෙක් වෙන්න අපට අවශ්‍ය නැති නිසා ටිකක් බෝරිං සර්

  • @manelhenake9522
    @manelhenake9522 3 หลายเดือนก่อน

    Bohoma.sthuthiyi.obathumanta..

  • @SujiwaWikramasuriya
    @SujiwaWikramasuriya 3 หลายเดือนก่อน

    Thank 🙏💙

  • @Nirmalaweerakkodi
    @Nirmalaweerakkodi 2 หลายเดือนก่อน

    අනේ මමත් දියවැඩියාවෙන් පෙලෙන කෙනෙක් මට කරවිල කන්න බැනේ.මට කැර කිල්ල හැදෙනවා.කලින් මම කරවිල අමුවෙන් සහ තම්බලා පොල් සමගත් කැවා.දැන් කන්නබැ

  • @SalujaDasanayaka
    @SalujaDasanayaka 2 หลายเดือนก่อน

    මේක හරි ..මම දන්න ව්‍යිද්‍යවරයෙක් රෑට කරවිල පෙති කපලා තම්බලා හැමදාම උදේට ඒ වතුර කෝප්පයක් බිව්වේ හිස් බඩමයි

  • @PremaKumarage-g5j
    @PremaKumarage-g5j 3 หลายเดือนก่อน +1

    Dr.දැන් වෙලදපොලේ විවිධ වර්ගයේ කරවිල තියනවා .වඩාත් හොද වර්ගය කුමක්ද ?බුදු සරනයි.

  • @chandralatha2150
    @chandralatha2150 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 3 หลายเดือนก่อน

    Karawila hamadama ganta oneda dr

    • @jayathissamd3224
      @jayathissamd3224 3 หลายเดือนก่อน +1

      😅

    • @anomamaggonage761
      @anomamaggonage761 3 หลายเดือนก่อน

      හැමදාම කන්න ඕනේ නෑ. සතියකට දෙතුන් දවසක් කන්න.

  • @leelaekanayake2547
    @leelaekanayake2547 3 หลายเดือนก่อน +1

    B s doctor 🎉❤

  • @UdariWanigasingha
    @UdariWanigasingha 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @munasinhagodakassapahimi5490
    @munasinhagodakassapahimi5490 18 วันที่ผ่านมา

    🎉

  • @velmaellawala7761
    @velmaellawala7761 3 หลายเดือนก่อน +2

    අනේ ඩොක්ට , මම මේ වැඩ සටහන් ඉතා ඕනෑකමින් බලන කෙනෙක්, ගොඩක් ස්තුතියි, නමුත් චූටි දෙයක් තියෙනවා කියන්ඩ, නිතරම ' දේහය ' යන වචනය කියන්ඩ එපා ඩොක්ට , මට බය හිතෙනවා, මැරැන අයට කියන වචනයක් වගේ කියලා මට හිතෙනවා . .

    • @Neronero-xo4bg
      @Neronero-xo4bg 3 หลายเดือนก่อน

      ඔච්චර බය වෙන්න එපා. දේහය කින්නේ අපේ ඇගටමයි

  • @udayanganidesilva4251
    @udayanganidesilva4251 3 หลายเดือนก่อน

    👍👍💐🙏

  • @dayaniperera7709
    @dayaniperera7709 3 หลายเดือนก่อน

    මෙට්ෆොමින් බොන අතර කරවිල අනුභව කිරීම සුදුසුද ?

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 3 หลายเดือนก่อน +1

    මට doctor කිව්වේ ගෝවා කන්න කියලා විතරයි

  • @KantyAruna-px2qk
    @KantyAruna-px2qk 3 หลายเดือนก่อน +1

    ❤♥️♥️♥️♥️♥️♥️♥️🌹

  • @HH-fs3pz
    @HH-fs3pz 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏👍👍🌹🌹

  • @chamiudani740
    @chamiudani740 3 หลายเดือนก่อน +6

    😮😮😮සාමාන්‍ය කෙනෙකුට වැදගත් වෙන ප්‍රායෝගික කාරණා මේකෙ නෑ... කරවිල වර්ග දෙකක් තියෙනවා. සුදු කරවිල කළු කරවිල... ඕකෙන් කොයිකද හොඳ? දැන් මැලේසියන් කරවිලා තියෙනවා ඉතා විශාල...

    • @kuwaitstar5102
      @kuwaitstar5102 3 หลายเดือนก่อน +7

      ඇදනොසොයා තමන් කැමති දෙයක් කාපන් බං.කරවිල නේ මොන පාට වුනත්.තිත්ත වුනත් පාට වෙනස් වුනත් ගුණ ය ගැන විතරක් හිතහන්.

    • @ChampaMapa
      @ChampaMapa 2 หลายเดือนก่อน

      Thanks. ඩොක්ටර් ❤

    • @chamiudani740
      @chamiudani740 2 หลายเดือนก่อน

      @@kuwaitstar5102 ehema wadak nane... nikan danumakin oluwe dagena mona reddakatada

    • @kuwaitstar5102
      @kuwaitstar5102 2 หลายเดือนก่อน +2

      @@chamiudani740 කරවිල කියන්නේ කරවිල.මිනිස්සූ වගෙ හිටි ගමන් වෙනස් වෙන දෙයක් නොවේ.😋😋😋

    • @chamiudani740
      @chamiudani740 2 หลายเดือนก่อน

      @@kuwaitstar5102 ethakot සමහර karavila thiththai, samahara ewa thiththa na... eka ape dive vensakda 🤔

  • @sghsuusuugsjis3811
    @sghsuusuugsjis3811 3 หลายเดือนก่อน

    Boru kiyanna epa minissu amaruwedanna epa sapawenawa

    • @anomamaggonage761
      @anomamaggonage761 3 หลายเดือนก่อน +1

      බොරු නෙමෙයි හලෝ මමත් සීනි පාලනය කරගන්නේ කරවිල කාල. පිටරටවල දොස්තරලත් අනුමත කරන දෙයක් කරවිල. තමුන් දියවැඩියාවට බෙහෙත් හදන කෙනෙක්ද. එහෙමනම් පව් සිද්ධ වෙන්නේ තමුන්ට

  • @samanpriyantha6035
    @samanpriyantha6035 3 หลายเดือนก่อน

    👍👍👍👍

  • @chamweer7866
    @chamweer7866 3 หลายเดือนก่อน +1

    No this is not right

  • @pushpakumari2194
    @pushpakumari2194 3 หลายเดือนก่อน

    Thank you doctor

  • @KutKtw-o6q
    @KutKtw-o6q 21 วันที่ผ่านมา

  • @maryfernando1231
    @maryfernando1231 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️❤️

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 3 หลายเดือนก่อน

    ❤❤

  • @inokafernando340
    @inokafernando340 3 หลายเดือนก่อน +1

    🙏🙏👍

    • @chandramaliniekasthurirathnaKa
      @chandramaliniekasthurirathnaKa 3 หลายเดือนก่อน

      Dr. Darpazin යන බෙහෙත් එකෙන් මොකක්ද සිද්ධ වෙන්නේ. මට මේ බෙහෙත් එක දීලා තිබෙනවා .

  • @sriyanisenarath7604
    @sriyanisenarath7604 3 หลายเดือนก่อน

  • @malkanthiudagedara676
    @malkanthiudagedara676 3 หลายเดือนก่อน

    👍👍👍👍👍❤️

  • @FAFA-cr3oe
    @FAFA-cr3oe 3 หลายเดือนก่อน

    Thank you doctor

  • @nilminisamarasingha
    @nilminisamarasingha 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @kaludikaludi8853
    @kaludikaludi8853 2 หลายเดือนก่อน

    🙏🙏👍❣️

  • @Lakshapiyumi
    @Lakshapiyumi 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @LakshikaGayani-k1v
    @LakshikaGayani-k1v 3 หลายเดือนก่อน

    Thank you doctor