I have stopped smoking since I watched a program here that how the smoking affect you . Thank you sir . It is almost 2 years now . I’m very happy about stoping smoking .
Sir,sirge videos mama balanava.apita sir kiyala dena eva hodata therenava. Ape Sampath apita ahimi vela.(Kolabata kiri Gamata kakiri) sir me vasare idanvath navatha panthi patan gamuda ?
දියවැඩියාව දෙවන කොටස : දියවැඩියාව හැදෙන හැටි : th-cam.com/video/TfPRpBIImE0/w-d-xo.html
Obathuma Niyama jananayakayeki.theruwan sarsnai
Anargayi
@@wilsondissanayaka1531 ll
මගෙ පුතා වෙනුවෙන් මේ කරුණු මට ගොඩාක් වටිනවා සර්..ස්තුති 💐
mekanam harima watinawa sir.danaganna puluwanda pregnancy waladi sugur awama eka monawageda kiyala.mama masa 8ka pregnant kenek.thank you!
පින්වන්ත ගුරුතුමා .. 🙏සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ වේවා🙏🙏🙏
දරුවන්ට ,අපට, රටට වාසනාවක් ඔබතුමා 🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි සර්.වෛද්‍යවරු දාහක් එකට වඩා එක ගුරුවරයකුගේ වැදගත්කම.මෙවැනි පැහැදිලි කිරීම් වලින් සමාජය තේරුම් ගැනීමට .❤❤❤
ඔබතුමා කරන මෙහෙවර ශිෂ්‍යයන්ට විතරක් නොවේ වැඩිහිටි අපටත් ගොඩාක් ප්‍රයෝජනවත් ය...තෙරැවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️❤️❤️
මම දවසකට ඔබ තුමාගේ videos දෙක තුනක් අනිවාර්යයෙන් බලනවා...දරුවන්ට විතරක් නෙවේ දෙයක් ඉගනගෙන ගන්න කැමති සියලු දෙනාටම ඔබ ඉතා වටිනා ගුරුවරයෙක්..sir ඔබට දීර්ගායුෂ ලැබේවා ...
සුඛී දීඝායුකෝ භව... සියලුම කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවා... නිදුක් නිරෝගී වේවා...නිරෝධයේ සුඛය ලැබේවා...
තෙරුවන් සරණයි
☸️🙏🌺🌺🌺
සුවහසක් දරැවන්ට නිවැරදි දැනුමක් ලබා දෙන ගරැ ගුරැතුමන්ට නිදුක් නිරෝගි සුවයත් දිර්ඝායුෂත් ලැබේවා........!
Ane sir oba deviyek nirogi suvaya labeva....
ඔබගෙන් අපි උගත් දේ අප්‍රමාණය . චිරාත් කාලයක් ආයු පතනවා. නිරෝගීසුව ලැබී වැඩි වැඩියෙන් අපව දැනුවත් කිරීමට හැකිවේවා.
🙏🙏🙏
මීත්යාව රජ කරන ලෝකයට සරල බසින් විද්‍යාව උගන්වන අපේ සර්ට ගොඩාක් 🙏 ..... ජය වේවා
Thank you
අපි කොච්චර වැඩසටහන් බැලුවත් දැන ගන්න බැරි කරුණු ඔබ තුමාගේ එක වැඩ සටහනකින් දැන ගත්තා... බොහෝම ස්තුති.. ඔබට පින් !
වෛද්‍යවරුන් 10 දෙනෙක් ගාවට ගියත් මේ වගේ දැනුමක් ගන්න බැහැ සර්ට ගොඩක් පින් 🙏🙏
ඔබතුමාගෙ තියෙන දැනුම ඉතා විශිෂ්ටයි.
අහගෙන හිටියා ඔබෙ පැහැදිලි කිරීම හරිම විශිෂ්ටයි..අඩාම්බරයි ඔබ ගැන.
ඔව්.ඒක නම් සහතික ඇත්ත.එහෙනම් මේ වෙනව්ට රට යන්නත් ඉඩතිබුනා.ඒත් මේ ගුරුතුමා දෙවි කෙනෙක් වෙන්න බැරිද? ඔබ තුමාට ආයුබෝ චිරං රකඛන්තු ආවඩා❤❤❤
දොස්තරලා නොකරන විද්‍යාත්මක පැහැදිලි කිරීම් ඔබතුමා සමාජ ගතකිරීම අපේ ජනතාවට ලැබෙන විශාල උපකාරයක් ....!!
ඔබතුමාට චිරං ජයතු ...තෙරුවන් සරණයි🙏
ඇත්තටම හිස නමා ආචාර කරනවා අපේ සර්ට මේ කරන මෙහෙවරට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා ❤
මෙම කමෙන්ට්ස් වලින් පෙනි යන්නෙ.සර් ඔබ තුමාට මේ ලෝකයෙම මිනිසුන් කොයි තරම් ආදරේ කරන වද කියල. ඉර හද වගේ ජීවිත වලට ඵලිදෙන....තවත්..ඵලියකි ඔබ....සැමදාම බැබළේ..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
බුදු සරණයි....බොහොම පිං...ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා දැනුවත් කිරීමට ...💯💐❤️
ජීව විද්‍යාව ඉගෙන ගත්තේ නැති කෙනෙකුටත් තේරුම් ගන්න පුලුවන් විදිහේ පැහැදිලි කිරීමක්. කාලයට උචිත මේ වගේ පැහැදිලි කිරීමක් ප්‍රසිද්ධ කිරීම ගැන ඔබතුමන්ට 🙏 .
ඉතා වටිනා අනර්ඝ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔඛ තුමාට. තෙරුවන් සරණයි
ඔබ නමිි ගුරු වෘත්තියට වඩා ගැලපෙන්නේ වෙෙද්‍යය වෘත්තිය ටයි කියා මට සිතුනු වාර බොහොමයි මොනවා උනත් මම පෙර පැවසූ අකාරයට ඔබ මා දුටු සුන්දරම ගුරුවරයායි. ඔබට ජේසු පිහිටයි.
ගුරැතුමකු මෙන්ම ජිවිතයටද.බොහො වටිනා.දේ ඔබ තුමාගෙන් වුගත් බව.කියා මට.ඹබතුමා හදුන්වා දුන්නෙත් ශිල්පය ගැදැරැ සිසුවියක්. ජෙසු පිහිටයි. බුදු සරනයි
🙏🙏🙏
මටනම් හිතෙන්නෙ මහත්මයා වෛද්‍යවරයකු වූවානම් රෝගීන්ට පමණයි ප්‍රයෝජනවත් වෙන්නෙ. ගුරුවරයෙක් වූ නිසාම මෙතරම් විශාල ප්‍රමාණයකට දැනුමක් දෙන්න බැරිවෙනවනෙ.
මම ඵකඟයි....නමුත් ඒ මගේ පෞද්ගලිකත්වය....
@@fabianlalith5929 ඒක හරි.
දියවැඩියාව ට ප්‍රතිකාර කරන පාරම්පරික වෛද්‍ය වරයෙක් ලෙස ඔබතුමාගේ මේ විද්‍යාත්මක පැහැදිලි කිරීම ඉතා ඉහලින් අගයකරනවා, Thanks
සර්,පුලුවන්නම් Blood Pressure & Cholesterol ගැනත් මේ වගේම Video Series එකක් කරන්නකෝ,හැමෝටම ගොඩක් වැදගත් වේවි !!!-❤️🙏🏼🇱🇰
තිස්ස සර් ඔබතුමාට බෝහෝම පින් මේ දැනුවත් කිරීම යූටිඋබ් එකේ පලකිරීම සියලු දෙනාට දැන ගැනීම ලැබීම තෙරුවන් සරනයි
මේ පැහැදිලි කිරීම් ඉතා මත් වැදගත් ඔබතුමාට හිස නමා ආචාර කරමි දීර්ඝායුෂ ලැබේවා
සියලු දෙවි රැකවරණයි
ඇත්තටම හොදම ඉගැන්වීමක් දරැවන්ට පමනක් නොව සියලු දෙනාටම දැනුවත් කිරිමක් ඔබට ස්තුතිය 🙏
ගොඩක් වටිනවා සර් මගේ බිරිදටත් දියවැඩියාව තියෙනවා එත් ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාම රිපෝර්ට් එක අරං සීනි වැඩි කියනවා. එත් අද මේ වැඩසටහන බලනකන් මම දැනන් හිටියේ නැහැ මෙච්චර ලොකු විස්තරයක් පිලිබදව. හොද පැහැදිලි කිරිමක් සර්. දියවැඩියාව පිලිබද ඉදිරි වැඩසටහන් වලින් අපව තව තවත් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ස්තුතිය සර් 👍👍
ඔබතුමා කරන මේ පැහැදිලි කිරීම, නොදන්නා අපට බොහෝමත්ම වටිනවා. ස්තුතියි ඔබතුමාට .
බුදුසරනයි.
ගොඩාක් පින් සර්ට ගොඩාක්විස්තර දැන ගත්තා අපේ සර් විතරමයිමේ වගේ තේරුම් ඇතිව විස්තර කරලා දෙන්නේ සර්ට ගොඩක් ආදරේ සහ තෙරුවන් සරණයි
සර් ඩොක්ට කෙනෙක් නොවුනේ අපේ පිනට.. නැත්තං කොහෙං ඉගන ගන්නද මේවා.. 💜
මා ජීවිතය තුල දුටු සුන්දර ඇදුරුතුමන් ඔබයි........... තෙරුවන් සරනයි sir
සු රංජතු සුරංජතු මගේ ගුරු පියාණෙනි
Y
වෛද්‍යවරයෙක් වත් ඔවැනි පැහැදිලි කිරීමක් කරන්නෙ නෑ.....ඔබතුමාට ගොඩක් පිං.
බොහොම ස්තූතියි සර්...🙏🙏🙏ඩොක්ටර් කෙනෙක් ලගට ගියාම test එකක් කරල ප්‍රතිකාර කරනව මිසක් මෙහෙම තේරුම් කරල දෙන්නෙ නෑනි
දැයේ පිනට පහලවූ උත්තමයෙක්
ගුරුවරයෙක්
දරුවෙක් තෙරුවන් සරණයි පුතේ ඔබට.
සර් වෛද්‍යවරයකු නොවී ජීවවිද්‍යා ගුරුවරයකු වුනේ අපි හැමෝගෙම වාසනාවට. වෛද්‍යවරුන් කිසිදාක මෙහෙම පැහැදිලි කරන්නේ නැහැ. ඔබට පිං.🙏🙏🙏
Ow. Mageth oya test eka kara mokatada kiwwe neha HbA1 C..danui danne.
💓
අපමණ පිං ගුරුතුමනි ඔබට
ඔබ වන් ගුරුවරු තව 10 ක් හිටිය නම් ලංකාව වෙනස් කරන්න පුලුවන්
💓
ඉතා හොදින් තේරූම් කිරීම ගැන ස්තුතියි
@@nandathero7897 home o oho ho ho h h h h h ochcohochocho in
ඔබතුමා කරන මේ සේවයම ඇති ඔබතුමාට නිරෝගී සුව ලැබීමට..
ඉතාම වටිනා දේශනයක් තිස්ස සර් විදේශ ගතව ඉන්න අයට තේරැමි බෙිරැමි කරලා කියා දුන්නා
තෙරැවන්සරණයි
බොහෝම පින් දැනුවත් කිරීම ගැන... මමත්වයෙන් පිරුණු ශරීරයෙ රෝගය නොදැන පුහු මනසකින් මෝඩ ප්‍රශ්න අහන නූගත් පිරිසට මෙම වීඩියෝව ඉතා වැදගත්.... ඔබතුමා සමාජයට කරන්නේ විශාල මෙහෙයක් මෙහෙයක්....
සර් ඔබට ලෝකයේ තියන ඉහලම බුද්ධිය (බුද්ධත්වය) ලැබීමට වාසනාව ලැබේවා
පැහැදිලි කිරීමට ගොඩාක් පිං ඔබතුමාට.
දෙවනි ඉනිමට තියන විවුස් මෙවට නෑ ලංකාවේ නේ ❤️❤️ ස්තුතියි සර් .
අනිවාර්යයෙන්ම.. ඒව බලන උන්ට ලෙඩ රෝග හැදෙන්නේ නැනේ ඒකයි.😅
Q
@@jithmiekanayake5005 ekiyanne oyath baluwa.
Aniwa.....😁
Aniwren
බොහොම වටිනවා සර්.උතුම් වූ තුනුරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව උදාවේවා.......
*_සර් මෙක නම් ගොඩක් වටින කතාවක් ගොඩක් අයට ලෙඩ වෙන්න කලින් පුර්ණ දැනුමක් ලැබෙනවා... තමන්ගෙ නිරොගි බව තියගන්න වටින කෙනෙක්ට මිල කරන්න බැරි දැනුවත් කිරිමක්.. සර් මෙ වගෙ දැනුවත් කිරිම් අනිවාර්යයෙන් ඉදිරියට කරන්න ගොඩක් පිං_*
බොහොම පින් සර් ...දියවැඩියාවෙන් හොද වෙන්න ඉතුරු විස්තර ටිකත් කරන්න...🙏❤️
සර් දියවැඩියාව ගැන තවත් කියලා දෙන්න. මිනිස්සු පීඩා විදින අනිත් රෝග ගැනත් කියලා දෙන්න. බොහොම පින් ලැබෙන දෙයක් ඔබතුමා කරන්නෙ. තෙරුවන් සරනයි !
හැමදාම කියනව වගේ සර් රටට සම්පතක්.❤
සර්ට ගොඩාක් පිං .ඉගෙන ගන්න ලමයි ඉන්න පවුල්වලට මම මේ වැඩ සටහන් බලන්න යවනවා . ඔබ තුමාට තෙරුවන් සරණයි . !!!!!
ඔබ තුමා නම් අපේ පිනට පහළ වූ ගුරු වරයෙක් . ඔබතුමාට ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම මේ දැනුම සාමාන්‍ය අපිට කවදාවත් ලබාගන්නා බැහැ . දැන් අපි හොඳින් දැනගෙන තමයි . Blood එකක් දීල ගන්න report. ගැන doctor කියන දේවල් අහගෙන ඉන්නෙ. ඔබතුමාට බොහොම ස්තූතියි
හරිම වැදගත් වීඩියෝ එකක් ....ඉතුරු කොටස දානකන් නොඉවසිල්ලෙන් බලා සිටින මා වැනි තවත් අය සිටීද🤘🤘😅😄😄😄
ඔබ තුමා පැහැදිලි කිරීම ඉතාමත් වටිනව ඕනෑම අයෙකුට වැටහෙන අයුරින් ඕනෑම ගැබුරු ව්ශයක් ඉතාමත්ම ලස්සනට ඔබ තුමා පැහැදිලි කිරීම ගොඩක් අගය කරනවා ස්තුතිය ඔබතුමාට තෙරුවන් සරණයි !🙏💖
කොයි තරම් හොඳට පැහැදිලි කරනවද.... හරිම වටිනවා සර්. දිගායු ලැබේවා 🙏🙏🙏
ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක්.ඔබතුමාට බොහොම ස්තුතියි.
බුදුන්ගේම සරනයි ඔබට..ඔබ වැනි දරුවෙක් ලෝකෙට දුන්නු ආදරනීය දෙමව්පියන්ට .
ගුරුවරයෙක් නොවේ.ගුරුදෙවියෙක්♥️
දියවැඩියාව හැදිලා අවුරුදු හතක් උනා මොනාද මේ ටෙස්ට් කියලා දැනගත්තේ ඔබ තුමාට ගොඩක් පිං හැකි වේලාවක දියවැඩියාව පාලනය කරනු ක්‍රමයක් කියලා දෙන්න ලොකු පිනක් වෙයි එය ලෝකවාසී සියලු දෙනාටම වැදගත් නිසා
බොහොම ස්තූතියි සර්... ගොඩක් පිං අපිව දැනුවත් කලාට... තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි...
සර්ට ගොඩාක් පින් රටම දැනුවත්වෙනවා සර්ව බලලා සර්ට නිරෝගී බාවයම ලැබේවා❤
සර් හරිම වටින දේශනයක්. ගොඩක් දේ දැන ගත්ත. බොහෝම පින් ඔබ තුමාට. දීර්ඝායු වේවා
තෙරුවන් සරණයි
ඔබ තුමාට බොහොම ස්තූතියි මේ හැමදේම පැහැදිලිව තේරුම් කිරීම නිසා......
ලංකාවෙ Doctor කෙනෙක්ගෙන් මේ වගේ පැහැදිලි උපදෙස් ලැබෙන්නේ නැහැ. Sir ගේ දැනුම අපේ රටේ මිනිස්සුන්ට අමිල විදියට වටිනවා.මේවා බලලා ගොඩක් මිනිස්සුන් හැදෙනවා.ලෙඩ වලින් මිදෙනවා. "අව්‍යාජ මිනිසා" හදවතින්ම ගරු කරනවා.
Mamath garu krami,obata sir
Sirta godak pin mewa kiyala denawata. Simple thre nawa. 🎉
naeat
Budusaranai devipihitai
ජීවිතයට බයෝ පන්තියකට නොගිය අපට . ගෙදර ඉඳන් සාමාන්‍ය දැනුමක් ලබා ගන්න පුළුවන් වුණේ සර් නිසා . . දැනුම දෙන පින තවත් වැඩි කරගන්න. youtube එකෙන් ලැබෙන මුදල . දුප්පත් රෝගී දරුවන්ට උපකාරයක් කරන්න . . මෙම භවයේම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
❤
ඔබට තෙරුවන් සරණයි හොඳ දැනුවත් කිරිමක් ඔබ නිදුක් නිරොගි සුවපත් වේවා🙏🙏🙏
ජීවන තක්සලාවේ නියමුවාණෙනි ,බොහොම ස්තුතියි 🙏👍
අද වගේ මතකයි ඉස්සර සර් A/L cls එකේ දි දියවැඩියාව ගැන කියලා දුන්න පාඩම.. මේ වගේම හොඳට පැහැදිලි කරලා දුන්නා.. අක්මාවෙ ඉන්සියුලින් ප්‍රතිග්‍රාහක සෛලත් දල වශයෙන් ඇදලා අපිට තේරෙන්න කියලා දුන්නා.. අවුරුදු ගානක් ගිහිල්ලත් තාමත් මතකයි... තෙරුවන් සරණයි සර්ට..නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා.. ❤️❤️❤️
පින් සිදුවෙනව ඉතාමත් පැහැදිලි ව තේරැමි කරල තියෙනව ස්තුතියි .. ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා.
🙋 ඔබතුමා ඉතාමත් හොඳින් පැහැදිලි කර දුන්නා.සිසු දරුවන් ට පමණක් නොව මෙම රෝග තත්ත්වය හදුනා ගැනීමට සියලු දෙනාටම වැදගත් ය.
කාටත් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් විදියට විස්තර වෙනවා .ඒක ඇත්තටම හොද දෙයක්
ඇත්තටම ඔබ තුමා වස්තුවක්..අහගෙන ඉන්න ආසයි..ඉතාමත් වටිනවා..
ඔබේ වටිනා සමාජ මෙහෙවරට බොහොම පින්... ජීවත්ව ඉද්දි ජීවිතේ කියල දුන්නු අපේ ගුරු පියාණනි, ඔබට යහපතක්ම වේවා! දිර්ඝායුෂ ලැබේවා!!💐❤️🙏
🎉❤
සර් ගොඩක් වටිනවා මේ වැටසටහන අනෙ මම නොදන්න ගොඩක් දෙවල් දැන ගත්ත සර් පැහැදිලිව කියා දෙනවා සර්ට ගොඩක්.පින් අපව දැනුවත් කරනවට බුදු සරණයි 🙏
👇👇 තිස්ස සර්ට ගරු කරන අය මේ පැත්තට ❤️
👍👍👍
ගුරැ පියාණනි ඔබට අනේක වාරයක් පින් දෙමි,
තිස්ස කොල්ලා හොද එකෙක් . ඔය රාජපක්ෂ නරකාදි නිසා තමා සවුත්තු උනෙ
❤️
Thanks
ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා
නිදුක් නීරෝගී සුවය ලැබේ වා !💐💐
Roga gana wishtara karana obata godak pin
අවංකව ගුරු තුමා ට ගොඩක් pin අපේ සරිරයට වැළඳෙන සීනි මෙම මාරාන්තික ලෙඩ ගැන පැහැදිලි කිරීම ගැන ගොඩක් sithuthi නිදුක් නිරෝගී සුවය සතුට ලැබේ වා බුදු sarnai🌹🌹🌹❤️❤️🙏
බුදු සරන යි දෙවි පිහිටයි සර්. ගොඩක් ස්තුතියි
Godak hoda pahadili kirimak obathumata budu saranaii
ඔබ තුමා රටට සම්පතක් , දීර්ඝායුෂ ලැබේවා !!! අපේ ගුරුපියානන්ට.
I have stopped smoking since I watched a program here that how the smoking affect you . Thank you sir . It is almost 2 years now . I’m very happy about stoping smoking .
ඔබ වැනි ප්‍රායෝගික දැනුවත්භාවය බෙදන උගතුන් අපේ පූංචි දිවයිනට සම්පතකි!!!චිරං ජයතු!!!
ගොඩක් ස්තුතියි සර්.. ගොඩක් පැහැදිලියි ඉතිරි ඒවත් කියා දෙන්න
බොහොම වටින සාකච්ඡාවක් . පැහැදිලි දැනුමක් ලැබෙනවා . ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා .
අපි ඔබට ගරුකරනවා ,රට ජාතිය වෙනුවෙන් කරන මෙහෙවරට අපගේ උත්තමාචාරය ජයවේවා
Ok ko ko
සර් මට 52යි..සර්ගෙ මේ වීඩියෝ බලලම තමයි අද වන තුරු මම කිසි ලෙඩක් නැතිව ඉන්නෙ ..sugar , blood pressure , cholesterol , stress මේවා පාලනය කරගන්න ඔබ තුමාගෙ මෙ වීඩියෝ තමයි උපකාර උනේ..ගොඩක් ස්තූතියි සර් ..දීර්ඝායුශ වේවා
අනේ දෙවියනේ ..ඔබතුමා නම්..ගුරුදෙවියෙක් ..නිදුක් නිරොගි දිර්ගායු වේවා...
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සමිපන්න සුවයෙන් වෙසෙත්වා. ජනතාව වෙනුවෙන් කැපවීමට අගනෙය දැනුවත් කිරීම ඉතාම පිනකි.................
..... සමගි ජනබලවෙගය රොමය ඉතාලිය
බුදු සරනයි ගුරැතුමනි.තව තවත් දැයේ දරැවන්ට නැණ පහන් දල්වන්න සියලු ශක්තිය ලැබෙිවා.
ඔබතුමාට බොහොමත්ම පින් මෙම කරන විග්‍රහය පිළිබඳව ඉතාම සරලයි ඔබතුමාගේ මෙම විග්‍රහය🙏🙏🙏
ඉතාමත් වැදගත් විස්තර කිරීමක් ස්තූතිය ඔබතුමාට
ඔබට දීර්ඝායුෂ ලැබේවා
පැහදිලි කිරිම ඉතාම වැද ගත් සර්🌹🙏🌹 ඔබට නිදුක් නිිරෝගි සුවය ලබේවා අායුෂ බොහො වේවා තෙරුවන් සරණයි🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
ගොඩාක් පින් ඔබ තුමාට හොඳ අවබෝධයක් ලැබුනා තෙරුවන් සරනයි
ඇත්තමයි සර් මේවා හරිම වටිනවා. ඉතුරු කොටස් ටිකත් දාන්න සර්.
Sir,sirge videos mama balanava.apita sir kiyala dena eva hodata therenava. Ape Sampath apita ahimi vela.(Kolabata kiri Gamata kakiri) sir me vasare idanvath navatha panthi patan gamuda ?
👍👍
Oba thumagen labe a hama wachanayakama wishala watina kamak thiyenawa. Daruwanta witharak nevei. Apatath ekka. Jeewithaya ta badhdha karalama ugannaba nisa. Oba thumata deviyange ashirwadaya labewa.
Song
Great
හරිම පැහැදිලියි සර් ඔබ කියලා දෙන වදන් දියවැඩියා රෝගියෙක් වන මට මිට කලින් මෙක බලන්න ලැබුණනම් ගොඩක් දුරට මෙය වලක්වා ගන්න තිබුණා දැනට මම රුධිරයේ සිනි මට්ටම අඩු වෙන්න ව්‍යායාම කරනවා කැම බිමෙන් උපරිම පරිස්සම් වෙනවා ගොඩාක් ස්තුතියි සර් දැනුවත් කලාට
හරිම වැදගත් දැනුවත් කිරිමක් හදවතින්ම ස්තුතියි සර් ..🙏 ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙිවා ..!! ❤️
මේ රිපෝට් ගත්තට දැන් තමා හරිම අවබෝධය ක් ලැබුනෙ.ඔබතුමාට ගොඩාක්ම පින්.
බොහොම පින් සර්. අද කාලේ ඔය ලෙඩේ හැදිලා ඩොක්ටර් කෙනෙක් ගාවට ගියත් කිසි දෙයක් කියන්නේ නැහැ
You are very knowledgeable & excellent lecturer.
I'm very proud of you.
Theruwan Saranai.
Doctor කියන්නේ commercial adviser කෙනෙක්.
Eyalage (doctorslage) mole thiyenne Mama Dosthara, Tho ledaa. Eka nisa mama kiyana widiyata korapan, prasna ahanna epa.😂
මේතරම්,පැහැදිලි,කිරීමක්,ලබා,දුන්,ඔබතුමාට,ගොඩක්,පිං බුදු,සරණයි
ඉතාමත් වටින විස්තරයක්. නිරෝගි සුවපත් දිවියක් පතනවා
පැහැදිලි කිරිම ඉතා අගෙයි .නිරෝගි සුව ලැබේවා !තුනුරුවනේ තුන් සරණයි !
අනේ sir colestetol සම්බන්ද lesson එකකුත් දාන්නකෝ. ඔබ තුමාට ගොඩාක් පින්.
Please can you explain about triglycerides?
කලින් දැම්ම එපිසොඩ් එකක්...
Ane ow
@@shankularathna1154 මටත් ඒ ගැන දැන් ගන්න ඕන
ස්තූතියි සර් ඉතා වටිනා පාඩමක් අද තමයි දැනගත්තෙ හරියටම
ඔබට නිදුක් නිරෝගි සුවය පතනවා 🙏
මම හොය හොය හිටපු වීඩියෝ එකක්
ගොඩක් පින් සර්
Hareee shooooook padamak tks
ඔබතුමාට තෙරුවන් සරණයි . ස්තූතියි බොහොමත්ම පිං මේ කරන හැම උත්සාහයකටම.
ගේ