Marks Live in Sri Lanka ( මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා ) | K.K Saman Kumara | Pothai Hitahai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 180

  • @danushkalakshan6308
    @danushkalakshan6308 7 หลายเดือนก่อน +10

    සරපයාගේ mindset එක දැක්කහම හිතෙනවා අපි මොනතරම් කුණු ගොඩවල් ද කල්පනා කරන්නේ කියලා මන් දැනට දැකපු සුපිරිම out of the box චරිතය 😍

  • @amilakavinda6476
    @amilakavinda6476 ปีที่แล้ว +77

    සන්නගෙ program එක බලල ආවෙ❤

  • @jehanlopez1257
    @jehanlopez1257 ปีที่แล้ว +10

    සන්නා සර් ගෙන් බලලා ආවේ.. ඇත්තටම මෙතුමා දැනුම් සාගරයක් ❤🎉

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 ปีที่แล้ว +35

    කිසිවෙකුට දස්ට නොකරන නිහතමානී සරල සර්පයා සුවපත් වෙවා .❤😍

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 ปีที่แล้ว +29

    සර්පයා ගැන අපි දන්නව. ඒත් නිවේදිකාව ගැන දැනුවත්ව හිටියේ නෑ. සොයුරිය ඔබ විශිෂ්ටයි.

  • @isurusenananda
    @isurusenananda 2 ปีที่แล้ว +73

    හත්තිලව්වෙ මේ මනුස්සයා පිටසක්වල ජීවියෙක්ද? ඇයි මං මෙතුමාව මෙච්චර කල් නොදැන හිටියෙ? පුදුමාකාර පරිකල්පන හැකියාවක් ♥️

    • @krishdanush8299
      @krishdanush8299 2 ปีที่แล้ว +1

      Wadak na kiyla eka husmta baluwe meka...

    • @isurusenananda
      @isurusenananda 2 ปีที่แล้ว +1

      @@krishdanush8299 වැඩ්ඩෙක් ♥️

    • @chamiljayathilaka7531
      @chamiljayathilaka7531 2 ปีที่แล้ว +2

      මමත් ඒකම හිතුවේ..කොහොමද මග හැරුණේ කියලා

    • @mihilagunasekara7636
      @mihilagunasekara7636 2 ปีที่แล้ว +3

      මාකට් එකට ලියන උන්ට යුරිනලයකින් දමලා ගහන්න ඕන . නැත්තං සර්පයාල මතුපිටට එන්නෙ නෑ , අහුවෙන්නේ නෑ !

    • @AsiriNanayakkara-mq5dw
      @AsiriNanayakkara-mq5dw ปีที่แล้ว

      Ohu parikalpikayakuma nowey. Haki nam wataha ganna.

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 2 ปีที่แล้ว +62

    මේවගේ මිනිස්සු අද ලෝකයේ ඉන්නව කියන්නෙ පුදුම සතුටක්. එදා රුසියානු කතා ඇතුලෙ හිටපු සුන්දර මිනිසෙක්, සෙන් කතාවල හිටපු දාර්ශනිකයෙක්, ටිබෙට් රටේ හිටපු මිලාරේපා වගේ ප්‍රාඟයෙක්. සතුටක් මනුෂ්‍යයෙක් දැකීම❤

  • @anuradhaaberathna3636
    @anuradhaaberathna3636 ปีที่แล้ว +20

    කලකින් දුටු හොඳ නිවේදිකාවක් 👏

  • @samdemee
    @samdemee ปีที่แล้ว +17

    ගල් බොරලු කැට මාධ්‍ය වසා ගත් සමයක මෙවන්වූ මිනි කැට පෙන්වා දීම පිලිබදව චරන ඔබලාට ස්තුති 👃

  • @venurachannaka4499
    @venurachannaka4499 2 ปีที่แล้ว +10

    Great. විශිෂ්ඨ one day ඉනිමක්. හැම ප්‍රශ්නයක් මුලම හොදට හුස්මක් අරන්, හෙමින් තට්ටුකරල, අවසානයට ලස්සනට බැට් කරනවා.

  • @Nuvilyavihelibandara
    @Nuvilyavihelibandara ปีที่แล้ว +21

    ඔබව හදුනා ගැනීම මාගෙ භාග්‍යයක් මහත්මයාණනි........!🎆🎇

  • @gayansujithgamagedon5816
    @gayansujithgamagedon5816 ปีที่แล้ว +21

    සර්පයාගේ විශ එලියට ඇද පෙන්වූ නිවේදිකාව විශිෂ්ඨයි❤

  • @banugodawitharana8102
    @banugodawitharana8102 ปีที่แล้ว +17

    කේ.කේ.සමන් කුමාර සර්පයකු නොව ඇනකොන්ඩෙකු විය , වෙමින් පවතී සහ වනු ඇත 🖤

  • @samdemee
    @samdemee ปีที่แล้ว +10

    සොයුරිය ඔබ විශිෂ්ටයි.

  • @AchalaKumari-zo3wn
    @AchalaKumari-zo3wn ปีที่แล้ว +2

    සුපුරි වැඩසටහනක් මෙිවැනි වැඩසටහන් ඉදිරිපත් කරන ඵක ඉතා වටිනවා

  • @rachandana1
    @rachandana1 ปีที่แล้ว +13

    චතුරාණී සීරුවට සාකච්ඡාව මෙහෙයවූවා.

  • @chathuralasantha4986
    @chathuralasantha4986 ปีที่แล้ว +14

    48:24 බන්ඩාරවෙල වංගීස මගේ හිමි ගැන කිවුව කතාවට ඇග හිරි වැ‍ටුනා සාදු සාදු

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 ปีที่แล้ว +1

    වැඩ සටහන අවසන් වෙනකම්ම නැරඔුවා.. ඔබ දේපලටම අනේකවාරයක් ස්තුතියි ...♥️

  • @stillvima6136
    @stillvima6136 ปีที่แล้ว +5

    සුපිරි චරිතයක් ❤️‍🔥

  • @pubudupraboth9444
    @pubudupraboth9444 ปีที่แล้ว +4

    මේ කතාවේ සර්පයා කිසිම හිස් වචනයක් කිව්වේ නැ ඒ වචනයක් වචනයක් ගානේ තිබ්බේ සැහෙන්න වටින දෙයක්. ❤️

  • @anuruddhalogin
    @anuruddhalogin ปีที่แล้ว +2

    හෝමෝ සේපියන්ලා අතරේ මනුශ්‍යයන් දුටුවෙමි ! 💖

  • @jayaweera9360
    @jayaweera9360 ปีที่แล้ว +10

    නිවේදිකාව නම් මාර දක්ෂයි

  • @dhammikasanath
    @dhammikasanath ปีที่แล้ว +3

    🐍 සර්පයා ගින්දර ඈ..💟💟💟

  • @Ceylonquotesworld
    @Ceylonquotesworld 2 ปีที่แล้ว +94

    රාමුව recommend කරපු නිසා බැලුවේ...

  • @hansishenali9362
    @hansishenali9362 ปีที่แล้ว +3

    සුන්දර මිනිසෙක් හිතේ කොනක පුන්චිම හීනයක් හරි තිබුනා නම් ඒකත් නිකම් බොද උනා ද කියලා හිතෙනවා ❤

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 ปีที่แล้ว +17

    නිවේදිකාව සතු සාහිත්‍යමය දැනුම අගය කලයුතුයි.

  • @12chaly
    @12chaly ปีที่แล้ว +4

    ආදරනීය සර්පයාට වගේම නිවේදන කටයුතු කල සොයුරිය ,ස්තුතියි .

  • @Virajelpitiya1111
    @Virajelpitiya1111 2 ปีที่แล้ว +8

    වෙනස්ම මානයක්..වෙනස්ම චින්තනයක්. ❤

  • @kalum-o6q
    @kalum-o6q ปีที่แล้ว +2

    හොද නිවේදිකාවක් 💗

  • @harshigamagea21s10
    @harshigamagea21s10 ปีที่แล้ว +4

    චරිතයක් තමයි ❤❤

  • @pankajajayodyao03
    @pankajajayodyao03 2 ปีที่แล้ว +8

    වේනම මානයක් ❤

  • @samdemee
    @samdemee ปีที่แล้ว +9

    සර්පයා ගැන අසා තිබුනත් .., ඔහු මේ තරම් සුන්දර මිනිසෙකු බව පසක්වීම සතුටක්

  • @anurapushpa724
    @anurapushpa724 9 หลายเดือนก่อน +2

    ඔබගෙන් ලබාගන්නම කොතරම්ම දේවල් තිබේද?❤❤❤❤

  • @chandrasiri5401
    @chandrasiri5401 ปีที่แล้ว +10

    කැමතිම වචන ටික 'බත් අශූචි බවට පත්කරනන්; .එලොවටත් මෙලොවටත් නැති උන් ගැන කියන අපූරුම වචනය .

  • @manjulanishanthawijewardan617
    @manjulanishanthawijewardan617 ปีที่แล้ว

    හර්ම ලස්සනයි ,අර්ථවත්

  • @ලෝකසාමය-කහසුලග
    @ලෝකසාමය-කහසුලග ปีที่แล้ว +3

    විශිෂ්ටයි

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll ปีที่แล้ว +1

    හොඳම වැඩසටහනක්

  • @mudithabandara8575
    @mudithabandara8575 2 ปีที่แล้ว +4

    නියමයි දක්ෂයෙක්

  • @shanejayakodi56
    @shanejayakodi56 ปีที่แล้ว

    K k samam kumara (සර්පයා) පොත් මොනවාද තියෙන්නේ කොහෙද ගන්න තියෙන්නේ මං ඉස්සර ඉදන්ම ආස චරිතයක්

  • @neroshanekanayake5998
    @neroshanekanayake5998 ปีที่แล้ว +2

    hi sir sarpaya hope doing well

  • @chathuchathu6218
    @chathuchathu6218 ปีที่แล้ว +2

    සම්පූර්ණයෙන් balapu වැඩසටහනක් ✌️❤️

  • @sachinpruthuviraj376
    @sachinpruthuviraj376 2 ปีที่แล้ว +25

    ඔලුව නිරවුල් කරන් නැරඹුවොත් විතරයි .. කියන දේවල් තෙරුම් යන්නෙ .❤❤

  • @theory6996
    @theory6996 ปีที่แล้ว +3

    🐍 සර්පයා.ආසම කෙනෙක්

  • @kosalaperera3289
    @kosalaperera3289 ปีที่แล้ว +2

    වෙනස්ම චින්තනයක්

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 ปีที่แล้ว

    Presentation...well done. Thanks

  • @sadeep_munasinghe
    @sadeep_munasinghe 2 ปีที่แล้ว +4

    තවත් එක් මගක්🙂

  • @abeats4885
    @abeats4885 ปีที่แล้ว

    මගේ පාසල් මිතුරා සමන් ජයම වේවා

  • @kashyapaariyarathne2012
    @kashyapaariyarathne2012 ปีที่แล้ว +1

    නියමයි !

  • @dineshhalowita2998
    @dineshhalowita2998 ปีที่แล้ว +28

    සර්පයව අන්ශු මාත්‍රයක් හෝ කියවා නැති අනූව දශකයේ උපන් අපි අප ගැන කනගාටු විය යුතුයි

    • @rohansk1
      @rohansk1 ปีที่แล้ว +2

      ඔබ 100% ක් නිවැරදිය කියල හිතෙනව. 60 දශකයේ වෙච්ච මටත් ඔහුව මග ඇරිල. එය මගේ හිතටත් වද දෙනව.

    • @chari194
      @chari194 ปีที่แล้ว +1

      එකඟයි මචං 😒💔

    • @mikilajana4126
      @mikilajana4126 ปีที่แล้ว +1

      අනීවාර්‍යයෙන්

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 ปีที่แล้ว

    Wennama maanayak habai patta.patikalpanathmaka mental relief ekak.patta chinthanayak.

  • @chamilawijesuriya7613
    @chamilawijesuriya7613 ปีที่แล้ว +8

    සර්පයා තව දෂක 2 ක් විතර ඉදිරියෙන් ඉන්නේ... 2048 විතර මිනිස්සු ඔහුව නිවැරදි ව කියවයි

  • @gaweshaka7268
    @gaweshaka7268 2 ปีที่แล้ว +2

    විශිෂ්ඨයි රසවත්

  • @sobadahamafmsobadahama2819
    @sobadahamafmsobadahama2819 ปีที่แล้ว +1

    Good srpaya

  • @wewaladhammaloka1245
    @wewaladhammaloka1245 7 หลายเดือนก่อน

    Kks, can I call to you for a help. Thank you

  • @DoubleZero-ny6zk
    @DoubleZero-ny6zk ปีที่แล้ว +1

    සර්පයා සහෝදරයා එදාට වැඩිය අද විශිශ්ඨයි.
    නමුත් අහන දේට නෙමේ උත්තර දෙන්නෙ.

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 ปีที่แล้ว +9

    සර්පයා කවදත් වැඩ්ඩා

  • @amashadewduni2508
    @amashadewduni2508 ปีที่แล้ว +1

    jaya weewa,

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +1

    සර්පයා 🐍 😍👍🖊️

  • @mohamedshazlymohamedshabde6908
    @mohamedshazlymohamedshabde6908 7 หลายเดือนก่อน +1

    K k saman kumara Obata puluwanda Quran eka study karala a ganah katakaranda? Magan gauraniya aradanawak

  • @sumiththilinaranathungha
    @sumiththilinaranathungha 11 หลายเดือนก่อน +1

    ආදරය රාගය දෙකක් මුලින් දෙක සම්මිශ්‍රණය වී උපදී ආදරණිය යා සහෘදයා දෙක වෙන් කරගනී අනුකම්පා සහගතව

  • @damidujayasekara7111
    @damidujayasekara7111 10 หลายเดือนก่อน +1

    මේ නිවේදිකාව දක්ශයි

  • @mixmac6806
    @mixmac6806 ปีที่แล้ว

    Great interview 👍 ❤️

  • @nimalweerasena3918
    @nimalweerasena3918 ปีที่แล้ว +4

    මෙයා සමාජයට වෙනස් යමක් කියන්න උත්සාහ කරනවා.එයට මම ඇලුම් කරනවා. මෙයා කියන දේ තේරුම් ගන්න ලොකු මානසික උත්සාහයක් ගන්නවා. දිනක මට මොහු කියවා ගන්න ලැබුනොත් එය මම මාවම කියවා ගත්තා විය හැකියි.

    • @rohansk1
      @rohansk1 ปีที่แล้ว +3

      අපි හැමොම අපිව එලියට ගන්න හදනව ඒත් අපිබැදිල ඉන්න රාමුවකින් එය ඇත් කරනව. අපිට කොන්දක් නෑ ඔහූට කොන්දක් තියෙනව.

  • @charithsenanayake
    @charithsenanayake ปีที่แล้ว

    සම්පත් මුදලිගේගෙ Video katha තමයි ලංකාවේ සිංහල Science TH-cam Channel මූලාරම්භය මම දන්න විදියට.

  • @JayinduDinusahan
    @JayinduDinusahan ปีที่แล้ว

    Kk boss ❤

  • @everythingofgames4658
    @everythingofgames4658 2 ปีที่แล้ว +4

    තමාට තමා අදරය කිරීමත් ලිංගිකත්වයේ කොටසක්ද

  • @lakshanrosantha4775
    @lakshanrosantha4775 ปีที่แล้ว

    Sannasgla sarge vidio blala saman kumara hoyan awa

  • @imalimadhushala6120
    @imalimadhushala6120 2 ปีที่แล้ว +3

    ඇඟ හිරිවැටෙනවා..🥺

  • @forestgum1237
    @forestgum1237 ปีที่แล้ว +2

    අද මේ සිඝ්‍රයෙන් කඩාවැටීමෙන් පවතින ගොලිය ධනවාදි ක්‍රමය තුල ඔවුන් අතට අසුවෙන ඔනෑම කුණු ගොඩකින් පහර ගසන්නට උත්සාහ කරන්නේ මාක්ස්වාදයට සහා මාක්ස්වාදි විප්ලවවාදිනට බව හොඳින් පැහැදිලියි !!!එයට හේතුව අද ගොලිය පරිමාණයෙන්ම මාක්ස්වාදය භාවිතයට ගැනීමේ උවමනාවක් උනන්දුවක් දැවැන්ත ලෙස පැන නැගි ඇතිහෙයිනි!
    මේත් ඵවන් ධනවාදයට පාවිච්චි වෙන කුණුගොඩක ගද ගසන කුණු කැල්ලක් ම පමණයි !!!!!😅

  • @indikaVaidyaratne
    @indikaVaidyaratne 7 หลายเดือนก่อน

    Meka live nemeine

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว

    සර්පයා❤

  • @wasanthakarunarathna7460
    @wasanthakarunarathna7460 ปีที่แล้ว

    නින්දෙන් ලියනව නම් ටෝච් එක මොකටද කියල තාමත් හිතන මං.......

  • @testingone5707
    @testingone5707 ปีที่แล้ว

    නිවේදිකාව නියමයි

  • @uncleperera
    @uncleperera ปีที่แล้ว +6

    මේ වගෙ නිවේදිකාවන් ලංකාවෙ ඉන්නවා කියල හිතන්නත් අමාරුයි.k.k.ව නං අවෘදු දහයක විතර ඉදං දන්න කෙනෙක්

    • @AsiriNanayakkara-mq5dw
      @AsiriNanayakkara-mq5dw ปีที่แล้ว

      " Silumina " pathrayehi perathibu" punkalasa " sanskarakathumiya ....boho piris ethumiya namin danuwath athi.

  • @poshithapathirana4282
    @poshithapathirana4282 ปีที่แล้ว +3

    වංගීස හාමුදුරුවෝ ගැන මේවගේ අය (බටහිර දර්ශනය බාගෙට ඉගෙන ගත්තු තෝන්තු කාරයින්ට වඩා) මතක් කිරීම ඉතා අගය කරමි.

  • @JanakaPerera-jd8ex
    @JanakaPerera-jd8ex 7 หลายเดือนก่อน +1

    සම්ප්‍රදායට දෂ්ට කරන සර්පයා,,,,

  • @lankaequity8944
    @lankaequity8944 ปีที่แล้ว

    සර්පයා .....😂👍

  • @priyanthajayasinghe1473
    @priyanthajayasinghe1473 ปีที่แล้ว +6

    සැන්ඩි නැතිව වොඩ්ක බෝතලයක් ගහන්න පුළුවන් මේ විනාඩි 54ට

    • @Topnotch95
      @Topnotch95 ปีที่แล้ว +1

      Itin gahapn pakoo

    • @lakshithadissanayake
      @lakshithadissanayake ปีที่แล้ว +1

      දැන් බොමු ( the end 🐍 with uss interview )

    • @priyanthajayasinghe1473
      @priyanthajayasinghe1473 ปีที่แล้ว +2

      @@Topnotch95 අයියෝ සර්පයා කිව්වා හරියට ම හරි මේ වගේ උන්ට උන්ට නෙවෙයි මගේ පොත කියලා

  • @ranilk.herath8041
    @ranilk.herath8041 6 หลายเดือนก่อน +1

    7.6

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +1

    සර්පයා පට්ට පොරක්.... 🐍

  • @lahiruheenatigala1994
    @lahiruheenatigala1994 2 ปีที่แล้ว

    කෘතියෙ නම මොකක්ද ?

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 7 หลายเดือนก่อน +1

    නිවේදිකාවත් මනරම්..

  • @samudrasriyani5831
    @samudrasriyani5831 2 ปีที่แล้ว +4

    Any one after raamuwa video 😏❤️

  • @malathieperera4719
    @malathieperera4719 4 หลายเดือนก่อน

    👍

  • @thelllmike
    @thelllmike 2 ปีที่แล้ว +1

    Maru

  • @ranjannishantha234
    @ranjannishantha234 ปีที่แล้ว +2

    පංචමාන ලෝකයක් වගේ.

  • @nipunsamantha
    @nipunsamantha ปีที่แล้ว

    sarpaya ❤

  • @shenyashyamain3808
    @shenyashyamain3808 7 หลายเดือนก่อน +1

    sarpayata hoda niwedikawak hamba wela

  • @සියලුසත්වයොසුවපත්වේවා

    සියලු සත්වයෝ සුවපත් වේවා .
    ස්තුතියී..

  • @deepaljayalath1722
    @deepaljayalath1722 ปีที่แล้ว +2

    විශ්වවිද්‍යාලයක ඉඩක් ඇත්තේ ම නැද්ද

  • @markrangana8339
    @markrangana8339 ปีที่แล้ว

    😂😂🙄🙄🤔🤔🤔😇😇🤣🤣Meka balala mage oluwe wire ekak tikak short wenna awa. Eth maru charithayak.

  • @YasinduKalhara-kr2to
    @YasinduKalhara-kr2to 6 หลายเดือนก่อน

    wishistayek.bawthika ha paara bawthika thalayan thula hithuwakkarawa serisarannek.chathuranige awabodaya itha wiswasaneeya ekk.

  • @beyondsensesbyatawenimaanaya
    @beyondsensesbyatawenimaanaya 2 ปีที่แล้ว +3

    ජෑම් පාන් එකක් කන්න බේකරියක් මිළට ගත්තා වගේ

  • @damidujayasekara7111
    @damidujayasekara7111 10 หลายเดือนก่อน +1

    සන්නා හදුන්වා දුන් අපුරු මිනිසෙක්....මට මාව කියවන්ඩ ආයේ පුළුවන්

  • @thotiya
    @thotiya ปีที่แล้ว

    🙏

  • @shohansm172
    @shohansm172 ปีที่แล้ว

    ❤️❤️❤️🙏

  • @markrangana8339
    @markrangana8339 ปีที่แล้ว

    Adhika poth kiyaweemen mewany jagrika waama mano bauwthika jana sankalana viplawayakata chinthana shakthiya lingikathwaya haa sambandakam athara delowaka sanatha praag sahithya athara atharaman wiya haki bawa salakanna.

  • @ravindush_94
    @ravindush_94 ปีที่แล้ว

    ❤🧡🧡🧡

  • @loshi2733
    @loshi2733 2 ปีที่แล้ว

  • @dilshanmadushanka5620
    @dilshanmadushanka5620 2 ปีที่แล้ว

    Sithuwili kiyawana .kiyawana sithuwili liyana kiyawana oba wani minisun nuthana lokaye mata wishmayak