ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුසන්ත මහතා මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම අගය කරනව. නමුත් මෙවැනි සංවාද වලට බුද්ධිමය මැදිහත් වීමක් කිරීමට එතූමා සුදුසු නොවන බව යලි යලිත් පෙන්නුම් කරනවා. එම කර්තව්‍ය අදාල සම්පත් දායකයා වෙතම පැවරීමෙන් සංවාදයේ ගුණාත්මක භාවය රැක ගත හැකි බව කාරුණිකව දන්වා සිටිනවා. තෙරුවන් සරණයි..!!!
සුසන්ත අනිවාර්යයෙන් ම සිටිය යුතුයි .ඔහුගේ ප්‍රස්න පොළොවේ ප්‍රස්න
විස්ව බුද්ධ රෙදි ගලවලාඉන්නෙ ඒක තෙරෙන්නෙටික දෙනෙකුට විතරයි ❤❤❤..
❤❤❤
තෙරුවන් සරනයි ඔබ තිදෙනාටම.සැබෑ පනිවිඩය ඉදිරි වීඩියෝ වලින් අපි බලාපොරොත්තු වෙමු.
බුදුහිමි,දෙසු,නිර්මල,දර්මය,විස්වමය,සුරකිවා
විශ්ව බුද්දයට බැන බැන හිටියට ඌ එලිපිට කරපු ඒවා ඔක්කොම මේ බෝදිසත්වයො දෙන්නා හොරෙන් කරන බව අපි කාටත් තේරෙනවා.🤣🤣
Yako gihi jeevithayayi pavidi jeevithayak kiyanne 2 kak
Mu gihi jeevithaye gon athal dunnna eka waradi
ඇතුලෙ දාන් ඉන්න ඒවා එලියෙ දාගන්න ද කියන්නේ යකෝ 😂
සමාවෙන්න ,නිහතමානී වෙන්නෙ රහතුන් වහන්සේලා බුදුන්වහන්සේල පමනයි , දෙබඩි ජීවිතයක් නොගෙවන්නෙ බුදුන් වහන්සේ පමනයි
සුසන්ත මහාත්තයාට බොහොම ස්තුතියි මෙ සකාඡාව කිරිම ගැන.කිත්සිරි අනාන්ද මහාත්තයා විශ්ව බුද්ධව කවුද කියලා ලෝකෙට මනාවට ඔප්පු කලා.විශ්ව බුද්ධටත් ඔහු ඉන්න තැන මානවට වැටහෙන්න අැතයි මට සිතේ.
Viswa bubba dawasaka vajabonawa niyathani ❤❤❤❤❤❤❤
th-cam.com/video/iJgoKHHdqJM/w-d-xo.htmlsi=6FABmoyh8QA95lMb
මහත්තයෝ ඔබලා දැනුමෙන් මත් වෙලා සිටින්නේ .නමුත් අපේ විෂ්ව බුද්ධ දැක්මෙන් නිවලායි සටින්නේය .
ස්වාමීන් වහන්සේ ලස්සනට දෙන්නගෙ මමත්වය හසුරවනවා 😌💚🍃
පොත්ත සම්පූර්නම ගැලෙවුවත් නැවත පොත්තක් හදාගන ඉහලටම ඇදෙන ගස් අපිනම් දැකල තියනවා
මේ මගේ අදහස..තමා කල කී දේ එලිපිට කී පමනකිනම ඔහු නිවැරදි කෙනෙක්ද.ඒ ක්‍රමය තව කෙනෙක් මුලා කිරීමක් වෙන්නත් පුලුවන්.100%නොසගවන්නේ සියලු කෙලෙස් නැසූ උතුමෙක්.වැදගත් වන්නේ තම කුණු ගොඩ අවුස්සා පෙන්වීම නෙමේ.කුණුමතින් තමා අවබෝධ කරගත්ත.තෙරුවන් සරනයි.සත්‍ය වී ලොග්❤.
විශ්ව බුද්ධ මුණි සදා වන්දනීයයි. ඔහු ඉදිරිපත් කරන න්‍යායාත්මකව පෙන්වාදෙන සත්‍ය අපි අවිවාදයෙන් පිලිගන්නවා.🙏🙏🙏
aniwaryenma ,ubala wage gobbayo innakan lamaka mola tiyanakan ubala wage moda harak innakan විශ්ව බුද්ධ මුණි සදා වන්දනීයයි..aniwaryenma...
Thopi wage gonnu
කිසිම සත්‍ය අවබෝධ වූණු මනුස්සයෙක් මට ආගමක් නෑ ජාතියක් නෑ මන් අව්‍යාජයි කියලා වැරදි වැඩටික කිය කිය ගියාම හරිද..අනික පෘතජන ස්වාමීන් වහන්සේලා වැරදි කරනවා..ඒම කියලා රෙද්දලිහුවම හරිද😂 මේ ලස්සන සංස්කෘතිකට ඇතුල්වෙලා බුදුන් වහන්සේ ආදර්ශයට ගන්න බැරි ඇයි..ඕකට කියන්නේ කබරයා තලගොයා කිරීම😂
ඩයනා ගමගෙට අවුරුදු 4 අමැතිකෙනෙක් හැටියට හොරෙන් වරප්ප්‍රසා ද ගත්ත රටක් ශ්‍රීලංකාව 😂.
වංගීස හාමුදුරුවෝයි විශ්ව බුද්ධයි එකවගෙයි...කියන්නෙ අව්‍යාජත්වය ගැන හරි හොරෙක් ඉන්නවා...ඌට කියන්නෙ හොරකමනවත්වන්න නෙවෙයි අව්‍යාජ වෙන්න...දිගටම හොරකන් කරන්න ද
මේ රටේ උගත් බුද්ධිමත් මිනිස්සු නිහඩ වීම තුල පිස්සො පිහාටිටො රංගනවා රටට ගිය කලක්😢
Me සුසන්තට නම් මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ
u wessita කන්න දෙනවා vitaralu කිරි dowanne වෙන ayalu😁😁😁😁😁
අපි කෙනකු කරන උත්සාහයට අගය කල යුතුයි.සුසාන්ත මහත්මයා කරන්නෙ අපි සියලු දෙනාගෙ පඤඤව දියනු කරන වැඩක්.එය බෙහෙවින් අගය කල යුතුයි.
අනිවාර්යෙන් ඔබ ඇත්ත - සුසන්ත මහතා දන්න මගුල අපි දන්නැ එච්චරයි කතාව
ඕකා හිටපු පොලිස් කාරයෙක්. අමු ගවයා
විශ්ව බුද්ධ ගෙ කතාව හරි.පීඩිත. පන්තියෙ සියයට 75කම අධ්‍ය ත්මික පැත්තට බරයි.ඔව්න් නිවැරදි මාර්ගයට ගතහකි වන්නේ විශ්ව බුද්ධ වැනි අයට මිස ආනන්ද කිත්සිරි වැනි අයට නොවෙයි ❤.
ආනන්ද කිත්සිරි ඉන්ග්‍රීසි ගුරුවරයෙක් පමණි...❤
🤣🤣🤣 ubath amu gonek
මුන් දෙන්නා පොත් බලලා ඒවා මාර්ගයෙන් ප්‍රශ්න කරන්නේ විශ්ව බුද්ධ කියන ඒවා මේ හරක් දෙන්නටම තේරෙන්නේ නැහැ🤣
විෂ්ව බූද්ධ ❤❤
දමිත් අසංක වගේ රූපය මට පේන්නේ..... ඔහු හරි මොනා උනත් ❤ පප්පලා දෙන්නා මොන මගුල් කියෙව්වත් වැඩක් නෑ. විශ්වයා පැහැදිලියි ❤
Topi wage pimpiyo adana lami, topiwath vikunai, moda gona
@@kumarijayasekara3642පොල්පිතිමූකලානෙ කුමාරි 😂😂😂😂 හරක් ටික බැදලා දාලා දර ටිකක් කඩන් වරෙන් 😂😂😂😂
විශ්ව නියයි
සත්‍යා ව්ලොග් එක හොර සාසනය බේරාගන්න අවි රැගෙන ඇවිත් .විශ්ව බුද්ධිට සාපෙක්ශව ඔය දෙන්නා අසාර්තකයි.හොර සංඝ සමාජය රැකගන්නට විශ්ව බුද්ධිට මිශනාරි ලේබලය අලවා හොර චීවරදාරින්වෙත ජනතාව රදවා තබන්නට ඔබ දෙන්නා ගන්නා උත්සාහය හෙලිවුනා.
විශ්ව බුද්ධිට ෆැලැට් නියාය භාවිතා කරලා පරාද කරන්නට ගිහින් ඇනගත්තා. මේ ගල උබෙ කියපන් කියලා විශ්ව බුද්ධිට කියලා විශ්ව බුද්ධිව මරාගෙන කන්න බැලුවත් උබෙනම් උබ ගනින් කියලා විශ්ව බුද්ධි ඉවත් වුනා.
🙏 විශ්ව බුද්ද
Viswe God bless u are grate man.
සිවුර දාගෙන වැරදි කරන එකයි . ගිහි ජීවීතේ ඉදගෙන වැරදි කරන එකයි දෙකක් කියන එකය මේ උගත්තු දෙන්නට ඒක තෙරෙන්නෙ නෑ
👍
ගුරුවරයා පෙන්නන්න බැරි කුහක කම නිසා ඇති උන ප්‍රශන ඔහුට තියෙන්නේ
විශ්ව බුද්ධ යනු රාගය ,ද්වේශය ,මෝහය සිතින් උදුරා දැමු පුද්ගලයා හෙවත් බෞද්ධයා ය .
*ක තමයි
තෙරුවන් සරණයි විශ්ව බුද්ධ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
😊Vishwa buddha . 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
මුන් දෙන්නට ගහන්න ඕනෙ මේවගෙ පිස්සො ෆෝම් කරනවට
උබට ගහන්න ඕන උබ ෆෝම් වෙනවට තක්කඩියා
@@Shavin-eo7yxපිස්සා පිස්සුබුද්ධියයි
සෑම තත්පරයක් තුලම සොබාදහම සාධාරණ ලෙස ප්‍රශ්න විසදනවා ....හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
වශ්ව බුද්ධ හැර දෙදෙනාම දෙබිඩි විශ්ව බුද්ධ මුනි ඔබට ජයවේවා
ජය වේවා කියන්න මේක චන්දයක්ද... ඔයා දැක්කෙ නැද්ද සන්නගෙ ඉන්ටර්වීව් එක.. මෙයා පොත විකුණන්න ඩීල් කතා කරනවා. සන්නා ඒක කරමින් ඉන්නවා කියලා වැටහෙනවා. මූට දෙලෝ රත් වෙනවා.. ඇවිල්ල පොත පුච්චනවා... මේ කොට පොර දෙබිඩි නෙමේ හතරපස් බිඩි හරි චරිත රගපානවා සල්ලි වලට. ඒ කරල හැම මගුලටම බුද්ධ නම ගාවනවා.. පාහාරයා.. සුසන්ත තමුසෙට පිස්සුද...
Ohya adu wayasen badu gapu ewunge samajaya inna ewun okata kamati
@@LifeShortsLk 😂
@@srivishwabuddhamuni මුනි මුනි ගෑවට ලොකු ටෝක් දුන්නට බලෙං චීවරය ගැලෙව්වත් තාම කෑල්ලක් එල්ලගෙන.. බුදු බනෙත් තියනවා.. කොච්චර සිල් රැකල උනත් චීවරයකට ලෝබ වෙලා අපවත් වෙලා මකුනෙක් වෙලා ඉපදුන කතාව.. දැං එතකොට ඔබ කාට මොනවා ගැන ආධ්‍යාත්මික දේසනා දෙන්නද... ඔබත් මකුණෙක්.. අහන උන් පවු ඉතිං...
පිස්සෙක් බෙහෙත් ගන්න
Vishawa bro you are great!!
මුව.. ගෙනත්.. මුව.. පෙන්න. පෙන්න.. මොනවද.. කරන.. කෝලම්...
අවබෝධයට පත් නොවුන එවුන්ට විශ්ව Buddha විනිශ්චය කල නොහැකිය...
Vishwa buddhi 🙏🙏🙏🙏🙏💚💚💚💚💚💚
මෙවැනි උන් තව තවත් මේ ට්‍රැක් ලන්තේ පහළ වේවා.! මේ රෙටේ සත්වයෝ අැරුනාම අනිත් සියලු මනුස්ස ප්‍රජාවම විනාශම වෙලා යන්න ඕන. 🙏🏻💐
විශ්ව බුද්ධ ❤🙏🙏🙏😎
විශ්ව බුද්ධ හමුවේ කිත්සිරි ආනන්ද හා සුසන්ත නිරුවත් වෙයි .
ඉන්දික හිටියනම් මේ සාකච්ඡාව වෙනම වයිබ් එකක් ගන්නවා.. ඒ අඩුව නිකන් ලුණු නැතුව කෑමක් කනව වගේ...
විශ්ව බුද්ද නියම කෙනෙක්
රටට විහිලුවක් වෙලා මේ මනුස්ස්‍යා දැන්
විශ්ව බුද්ධ මුණිවරයාණනි 🙏🙏🌸🌸💚💚
ඇයි ඔබතුමන්ලා දෙදෙනාමෙයත් එක්ක මෙ වගේ වැඩසටහනකට ආවේමොහු උත්සහ කරනවා ප්‍රසිද්ධ වෙන්න හැම ආගමකම ශාස්ත්‍රවරයෙක් වශයෙන් පෙනි සිටින මානසිකත්වයකින් මම තේරුම් ගත්තේ එයයි
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
Good 🙏❤️🌷🌺🌼🌍👍🙋
සුසන්ත ආනන්ද යන මහත්වරුන්ට යම් අවබෝධයක් තියෙනවා.. හිතේ ගැටීම නැති තැනක තමයි නිවන තියෙන්නේ. තුන් දෙනාම ගැටෙනවා. හැබැයි එකම තැන ඉන්න බව පේනවා. තව මාර්ගය වඩන්න හැමෝම. එතකොට හැමදේම හරියාවි. හැමෝටම නිවන් සැප ලැබේවා. 🙏🏽
මෙහෙම ප්‍රශ්ණ කරලා හෝ හැමෝටම මේ සත්‍ය තේරුම් ගත්තා නම් හරියට වටිනවා ඇත්තෙන්ම "අව්‍යාජත්වය ගුණ ධර්ම ස්වාධිනත්වය" තමා තුළ ඇතිවූවානම් නිවන් දකින්න යන්න අවශ්‍ය නැ නිවන ලග ට එනවා සාදු සාදූ සාදු🙏🏼
Wiswa budda hari
විශ්ව ඔයාට ජය! විශ්වය ඉක්මවා යාහැකි පණිවිඩය දෙන නායකයෙක් මුනගැහුනොත් මට දන්වන්න.....🎉.......තෙරුවන් සරණයි!...
Vishwa Buddha muni💚🙏🙏🙏
පිස්සුබුද්ධියා
❤❤❤❤❤
දර්ශනය පළමුවෙන්ම අත් හදා බලන්න ප්‍රතිඵල ලබාගෙන කතා කරන්න සාර්ථක සාකච්ඡාවක් කරන්න පුලුවන් වෙයි🙏🙏
විශ්ව බුද්ධ හොදයි අනිත් උන් දෙන්නා ගොං😂
සුසන්ත කියනවා විශ්වයට මනුස්සයෙක් වෙන්නලු.ඒ උනාට බලපු අයට තේරෙනවා සුසාගේ පෞර්ශයට වඩා විශ්වයගේ පෞර්ශය ගොඩාක් ඉදිරියෙන් තියෙනවා.විශ්වයා කියපු වචනෙට දෙකට සුසා ඇඹරුනානේ..ඒ උනාට විශ්වයා පයිසෙකට මායිම් නොකර සැහැල්ලුවෙන් හිටියනේ සුසා කියපුවට.පොලීසියෙත් හිටියලු.😊😊😊
U විශ්ව බුද්ධ බය කරන්න හදනවා මම පොලීසියේ හිටියේ කියලා matimola
දෙන්නාගේ රෙදි ඉල්ලේ😂😂😂පවු😂😂
කිත්සිරි ආනන්ද sir වගේ කෙනෙක් මේ වගේ විකාර පුද්ගලයන් සමග සාකචා කරන එකත් අවුලක්. track out ය ගොඩගන්න බහ sir
විෂ්වබුද්ද් ජයගත්තා ඒ කටාවෙ ගැබුර මේ දෙන්නාට තේරෙන්නෙ නැහැ
thawath buddhimathek. gon part
විශ්ව බුද්ද ඔබේ නෑයෙක්ද
කොල්ල ලස්සන හින්ද එ්කත් එක්ක දවසක්වත් බුදියගන්ට ලැබුන නම් හොදයි කියල හිතුන නේද. තුහ් නො දකින්
උබට තෙරුනාද 😂😂
උගේ ලොකු ද😂
සුසන්තගෙයි අානන්දගෙයි රෙදි ගැලවුන හැටි අපි දැක්කා.
ube mole chek karaganin , nattan ubata samanya denimak wat na, yako vishwabudda samaje potapate wena darshanikayangen alla gatta podi podi kotas tarketa gatagahanawa, ubala wage moda gonnu hitan innwa mahaa loku deyak vishwa kiwa kiyala, issalla uba pota pata darshanaya igenaganin, nattan ugefake account ekak nam nattan uta support karana knk nam ubata mewa kewata wedak na, ubat sigithi molayak tiyana modayek ne...pau ubala, issalla potak patak darshanayak youtube eken hari balapan...modaya...
අපරාදෙ විශ්වගෙ තාත්තගෙ දාතු ටික😂😂😂😂😂
❤❤❤Vishwa buddha swaminwahanse❤❤❤
ධර්මය ගැන ඇහුවා නම් හොඳයි . ආනන්ද මෛත්‍රී කියන්නේ සසර යන කෙනෙක් , බුදු වෙනවා කියන්නේ මෝඩකමක්.
ඇත්තටම.. මේ.. මොනපිස්සුවක්ද... විශ්ව. බුද්ද.. කිය. කියා.. මේ වසල්යෝ.. ගෙනත්.. මුන්ගේ.. වසල. කතා. දමලා.. මුහිතන් නේ.. මම.. කෙරුම.. කියලා...
තොටවත්ත ඉන්න තිබ්බෙ මෙයා එක්ක සාකච්ඡාවට.
දහම දැකගත්කිසිවකු සංනිවෙිදන මාර්ග මගින් කිසිදා දහම ගැනකතා නොකරයි,ඉතාමත් සංකීර්ණ මාත්‍රෘකාවක්
දැනුම,බුද්ධිය,ප්‍රඥාව,ගැන හරි අවබෝධයක් නැති බව තමයි මට නම් කියන්න තියෙන්නේ .බුදු සරණයි .
🙏🙏🙏 ඔබ වහන්සේට .
ඔබ මේ අවස්ථාවේ පියවි සිහියෙන් සිටින බව පැහැදිලියි. නිසි ලෙස ඖෂධ භාවිත කරනවා නම් අන් අය ඔබව අනවශ්‍ය ලෙස භාවිතා නොකරණු ඇති
පල
සුසන්ත මහත්තයා ඔබතුමාට ගොඩාක් පින් මෙ මනුස්සයා ගේ ඇත්ත අපි දැක්කාකිත්සිරි මහතා ටත් ස්තූතිය
@@gunawardanaviron6163තව අවංක වන්න.
කිසිම තේරුමක් නැති සාකච්ඡාවක් ආනන්ද මහත්තයාටයි සුසන්ත මහත්තයාටයි හරි තර්කයක් දාන්න බෑ මේ කොල්ලට ,අහන ප්‍රශ්න හරි ප්‍රාථමිකයි
🤣🤣🤣
@@srivishwabuddhamuni අනේ බං ......ආයෙම වීඩියෝ එක බලහං....ආයෙ නම් උන් දෙන්නා එක්ක වැඩසටහන් කරන්න එපා උඹට රෙවෙයි!!!!වෙලාවට උඹ බුදුදහමට ගරහන්නෙ පුළුවන් නං මුස්ලිම් හෝ ක්‍රිස්තියානි ආගමකට ගරහපන්කො සතිදෙකක් උඹ ඉඳී......!!!! 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
විස්ව කාරයා ( මම ඌට අනිත් නම කියන්නෑ) ගෙ සන්නත් එක්ක කරපු ඉන්ටටර්වීවි එකයි an edition ල මූට කරපු වීඩොයෝ එකටයි වදිනවා උදේ හවා.. 😂😂😂
Attac
Me kena ge kapati mole tiyanawa.meya wechcha siddi eyage pawathmata kanapita harawagena eliyata awith tiyanawa samastha sanga samajayama halluwata lak karanawa sukshamawa
Viswayen Buddha’s🙏🏻🙏🏻👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️😊
සුසන්ත කතා නොකර හිටියනම් හොදයි ,වැඩකට නැති මෝඩ ප්‍රශ්න අහන්ඩ එපා සුසන්ත .
කිත්සිරි මහතා සහ සුසන්ත සම්ප්‍රදාය ඇතුලේ වල්මත් වෙලා.....විශ්ව බුද්ද සම්මතෙන් පිට පයින්න ගිහින් වල්මත් වෙලා......
,❤👍
ඛූද්දාගම ආගමක් නෙවේ දර්සනයක් පමනයි👻
Ekinekata galapwna. Vidihata katha karana ekh th .ascharya ..mata anuwa tnx
මානසික ලෙඩ්ඩු එක්ක වැඩ සටහන් කරන උන් උනුත් මානසික ලෙඩ්ඩු මොනවටද මේ කාලකන්නින්ව ප්‍රසිද්ධ කරවන්න හදන්නෙ ක්
විශ්ව බුද්ධ
💚🍃☺️🙏
❤❤
අපේ සුසන්ත මහත්තයෝ රේට් නගින බහින තැන ඔබ තුමා නැහැ ඔබ තුමා තිරතුරුවම මැද ඉන්න බව පසක්කරගෙන ගමන යමු ඔබ තුමාට අපි ගරුකරනව හොඳේ
ස්තුතිය
ව්ශ්ව බුද්ධ දැන් ලස්සනයි .🤗
මේකේ comments බැලුවම මෙයාට කැමති, පිටිපස්සෙන් යන අන්‍ය ආගමිකයෝ හරි ධර්මය නොදන්නා පිරිසක් ඉන්නවා. මෙයා භාවිතා කරලා බුද්ධශාසනය මඩ ගහන්න තව පිරිසක් ඉන්නවා... මෙයාට තියෙනනේ සංඝ සමාජයත් එක්ක වෛරයක්.. පොඩි කාලේ මහණකම ගැන කතිකාවක් කළයුතු කාලයක් මේක. මෙයාගේ අදහස් තියෙන චීවරධාරින්ගේ නොමනා හැසිරීම් නිසයි මේ වගේ පිරිස් බිහිවෙන්නේ ..මෙයා මංගල සූත්‍රයේ මංගල කරුණු 38 වත් අවබෝධ කරගත්තා නම් සුගතියට යන්න තිබුනා . දැන් නම් සතර අපායේ වැටෙන ලකුණු පේනවා ..😪
Ammbe oya danna tharam😅😅😅
තක්කඩි පහාර මේ බල්ලා බෞද්ධ විරොධී පරයන්ගෙ අතකොලුවක් .
Vishva Buddha 🙏🙏🙏
රැකියාවක් නොකර ඉන්නනම් රහබැලිම අත්හරින්න ඕන .එනම් රහත් වෙන්න ඕන .ඉතින් අපේ විෂ්ව බුද්ධ රහත් වෙලාය .ඔබලා තාම රහබලනවාය .
😁😁😁😁😁
Ubanam gon modayo ban kohen jathaka una ewnda manda
me mahaththuruda, siwheta tv sampath mahathaya supiri charithayak
මේවා බලන අපිට ගහන්න ඕන මුලින්ම
සුසා, ඔයා නිවේදන කටයුතු නොකර මේකට හොද එකෙක් දාලා පැත්‍තක ඉදන් චැනල් එක මැනේජ් කලා නම් මේකෙ තියෙන හෙන ගොං ගතිය නැති වෙලා යයි. මම නිවේදනය කලත් ගවයෙක් වගේ තියෙයි. ඒ නිසා තමන්ට හැකි දේ තේරුම් ගන්න. නිවේදනයට ආස නම් ඉගෙන ගන්න ඒ දේ. දැනට නම් අමු ගවයා
👍👍👍👍
Susantha:මටබැරි කමක් නැහැ..... මට බැ තමයි...!😂😂😂
Niwedaka nam henama agamika anthawadiyek... (Kathawen therune echchcrayi) 47:00 inada issarahata vinadi kihipayakin eka oppu karanawa ohu wisinma
විස්වබුද්ද මුනි 🙏🙏🙏
කිත්සිරි මහත්මයා ඔබතුමාත් සම්මතය ම එරිලා ඉන්න එපා සත්‍ය තර්ක කරන්න කෝ. අර අනෙක් කෙනා අර වෙනත් ආගම් පටලවා ගන්නත් එපා.....
මහත්තුරු දෙන්නගෙන් පාට කමිසය ඇදපු පන්ඩිතය මොනවා කියවනවද මන්දා. විශ්ව බුද්ධි ඇත්ත කතා කරනවා. විශ්ව බුද්ධි ඔය කරන ඒවා ඔය මහත්තුරු හොරෙන් කරනවා ඇති.
හරියටම කිව්වා...අර මෝඩයෝ දෙන්නා සමාජය ඉදිරියේදී රඟපානවා...ධාර්මිකයි කියලා විශ්ව බුද්ධ රඟපාන්නේ නෑ...රඟපාන ආගමික නායකවරුන්ගේ රඟපෑම එළිවුනාම මිනිස්සු කියන දේ වැන්දේ ඔහුට නෙමෙයි වස්ත්‍රයට කියනවා ඒකයි ඕය වස්තරය බල්ලාට පොරවලා එහෙනම් මේ බල්ලාටත් මැදපියව් කියලා කිව්වේ?
කව්ද මේ ගොනා කාලකන්නි අප්පිරියයි හිරිකිතයි අසූචි කටා
අනේ උගත් ඔබතුමාලා ඇයි මේ නුගතුන් පස්සේ දුවන්නේ.ඒ මනුස්සයා මානසික ලෙඩෙක්
❤❤❤good.lauk.viswa.budda
බුදුන් වහන්සේගේ ධර්මය ලේසියෙන් අවබෝධ කරගන්න බැහැ ඒකට ප්‍රඥාවම තියෙන්න ඕන ඒකනේ කිව්වේ නියාපිඩට ගත්ත පස් ගැන කිව්වේ මේ කියන කථා වලින් නිවනට පාර සොයාගන්න පුළුවන් උතුම් නිවන මාර්ගය බොහෝ දුර නොවේවා
දැන් බුදුන් ආවත්, හිරේ දාන්න පුලුවන් 😂😂😂😂😂😂😂
එ් ඔව්නෙ බන් 😂😂😂
කිත්සිරි ආනන්ද ගැන පැහැදිමක් නෑ. ඔහු වාදයට ඇවිත් ඉන්නේ පූර්ව විනිෂ්චයකින්. විශ්ව බුද්ධ ඔහුට උත්තර දුන්නට පස්සේ ඔහු නැවත ඒ් කතාවම කියනවා දකින්න පුලුවන්.
මොනදේ උනත් මිනිහගෙ ඉවසීම නම් පට්ට 😂
කිත්සිරි මෙවැනි සාකච්ඡා සදහා සුදුසු නැති හැඩයි. චමුදිත මීට වඩා හොදට කළා.
චමුදික කියන්නෙ වාචාලයෙක්. මෙලෝ රහක් නෑ. කතා කරන subject එක දන්නෙත් නෑ. Subject එක දන්න එවුන් ගෙන්නලා කතා කරනකොට කියනවා මට ඕවා තේරෙන්නෙ නෑ කියලා.
Eya admiyadmika හිත දියුණු මනුස්සයෙක් දුප්පත් මනුස්සයෙක් ta dunuwenna oninam ඇයව adarsayata gatthth posath වෙන්න puluwan
විශ්ව බුද්ධ දිනුම් මගේ නමස්කාරය
සුසන්ත මහතා මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම අගය කරනව. නමුත් මෙවැනි සංවාද වලට බුද්ධිමය මැදිහත් වීමක් කිරීමට එතූමා සුදුසු නොවන බව යලි යලිත් පෙන්නුම් කරනවා. එම කර්තව්‍ය අදාල සම්පත් දායකයා වෙතම පැවරීමෙන් සංවාදයේ ගුණාත්මක භාවය රැක ගත හැකි බව කාරුණිකව දන්වා සිටිනවා.
තෙරුවන් සරණයි..!!!
සුසන්ත අනිවාර්යයෙන් ම සිටිය යුතුයි .ඔහුගේ ප්‍රස්න පොළොවේ ප්‍රස්න
විස්ව බුද්ධ රෙදි ගලවලාඉන්නෙ ඒක තෙරෙන්නෙටික දෙනෙකුට විතරයි ❤❤❤..
❤❤❤
තෙරුවන් සරනයි ඔබ තිදෙනාටම.සැබෑ පනිවිඩය ඉදිරි වීඩියෝ වලින් අපි බලාපොරොත්තු වෙමු.
බුදුහිමි,දෙසු,නිර්මල,දර්මය,විස්වමය,සුරකිවා
විශ්ව බුද්දයට බැන බැන හිටියට ඌ එලිපිට කරපු ඒවා ඔක්කොම මේ බෝදිසත්වයො දෙන්නා හොරෙන් කරන බව අපි කාටත් තේරෙනවා.🤣🤣
Yako gihi jeevithayayi pavidi jeevithayak kiyanne 2 kak
Mu gihi jeevithaye gon athal dunnna eka waradi
ඇතුලෙ දාන් ඉන්න ඒවා එලියෙ දාගන්න ද කියන්නේ යකෝ 😂
සමාවෙන්න ,නිහතමානී වෙන්නෙ රහතුන් වහන්සේලා බුදුන්වහන්සේල පමනයි , දෙබඩි ජීවිතයක් නොගෙවන්නෙ බුදුන් වහන්සේ පමනයි
සුසන්ත මහාත්තයාට බොහොම ස්තුතියි මෙ සකාඡාව කිරිම ගැන.කිත්සිරි අනාන්ද මහාත්තයා විශ්ව බුද්ධව කවුද කියලා ලෝකෙට මනාවට ඔප්පු කලා.විශ්ව බුද්ධටත් ඔහු ඉන්න තැන මානවට වැටහෙන්න අැතයි මට සිතේ.
Viswa bubba dawasaka vajabonawa niyathani ❤❤❤❤❤❤❤
th-cam.com/video/iJgoKHHdqJM/w-d-xo.htmlsi=6FABmoyh8QA95lMb
මහත්තයෝ ඔබලා දැනුමෙන් මත් වෙලා සිටින්නේ .නමුත් අපේ විෂ්ව බුද්ධ දැක්මෙන් නිවලායි සටින්නේය .
ස්වාමීන් වහන්සේ ලස්සනට දෙන්නගෙ මමත්වය හසුරවනවා 😌💚🍃
පොත්ත සම්පූර්නම ගැලෙවුවත් නැවත පොත්තක් හදාගන ඉහලටම ඇදෙන ගස් අපිනම් දැකල තියනවා
මේ මගේ අදහස..තමා කල කී දේ එලිපිට කී පමනකිනම ඔහු නිවැරදි කෙනෙක්ද.ඒ ක්‍රමය තව කෙනෙක් මුලා කිරීමක් වෙන්නත් පුලුවන්.100%නොසගවන්නේ සියලු කෙලෙස් නැසූ උතුමෙක්.
වැදගත් වන්නේ තම කුණු ගොඩ අවුස්සා පෙන්වීම නෙමේ.කුණුමතින් තමා අවබෝධ කරගත්ත.
තෙරුවන් සරනයි.
සත්‍ය වී ලොග්❤.
විශ්ව බුද්ධ මුණි සදා වන්දනීයයි. ඔහු ඉදිරිපත් කරන න්‍යායාත්මකව පෙන්වාදෙන සත්‍ය අපි අවිවාදයෙන් පිලිගන්නවා.🙏🙏🙏
aniwaryenma ,ubala wage gobbayo innakan lamaka mola tiyanakan ubala wage moda harak innakan විශ්ව බුද්ධ මුණි සදා වන්දනීයයි..aniwaryenma...
Thopi wage gonnu
කිසිම සත්‍ය අවබෝධ වූණු මනුස්සයෙක් මට ආගමක් නෑ ජාතියක් නෑ මන් අව්‍යාජයි කියලා වැරදි වැඩටික කිය කිය ගියාම හරිද..අනික පෘතජන ස්වාමීන් වහන්සේලා වැරදි කරනවා..ඒම කියලා රෙද්දලිහුවම හරිද😂 මේ ලස්සන සංස්කෘතිකට ඇතුල්වෙලා බුදුන් වහන්සේ ආදර්ශයට ගන්න බැරි ඇයි..ඕකට කියන්නේ කබරයා තලගොයා කිරීම😂
ඩයනා ගමගෙට අවුරුදු 4 අමැතිකෙනෙක් හැටියට හොරෙන් වරප්ප්‍රසා ද ගත්ත රටක් ශ්‍රීලංකාව 😂.
වංගීස හාමුදුරුවෝයි විශ්ව බුද්ධයි එකවගෙයි...කියන්නෙ අව්‍යාජත්වය ගැන හරි හොරෙක් ඉන්නවා...ඌට කියන්නෙ හොරකමනවත්වන්න නෙවෙයි අව්‍යාජ වෙන්න...දිගටම හොරකන් කරන්න ද
මේ රටේ උගත් බුද්ධිමත් මිනිස්සු නිහඩ වීම තුල පිස්සො පිහාටිටො රංගනවා රටට ගිය කලක්😢
Me සුසන්තට නම් මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ
u wessita කන්න දෙනවා vitaralu කිරි dowanne වෙන ayalu😁😁😁😁😁
අපි කෙනකු කරන උත්සාහයට අගය කල යුතුයි.සුසාන්ත මහත්මයා කරන්නෙ අපි සියලු දෙනාගෙ පඤඤව දියනු කරන වැඩක්.එය බෙහෙවින් අගය කල යුතුයි.
අනිවාර්යෙන් ඔබ ඇත්ත - සුසන්ත මහතා දන්න මගුල අපි දන්නැ එච්චරයි කතාව
ඕකා හිටපු පොලිස් කාරයෙක්. අමු ගවයා
විශ්ව බුද්ධ ගෙ කතාව හරි.පීඩිත. පන්තියෙ සියයට 75කම අධ්‍ය ත්මික පැත්තට බරයි.ඔව්න් නිවැරදි මාර්ගයට ගතහකි වන්නේ විශ්ව බුද්ධ වැනි අයට මිස ආනන්ද කිත්සිරි වැනි අයට නොවෙයි ❤.
ආනන්ද කිත්සිරි ඉන්ග්‍රීසි ගුරුවරයෙක් පමණි...❤
🤣🤣🤣 ubath amu gonek
මුන් දෙන්නා පොත් බලලා ඒවා මාර්ගයෙන් ප්‍රශ්න කරන්නේ විශ්ව බුද්ධ කියන ඒවා මේ හරක් දෙන්නටම තේරෙන්නේ නැහැ🤣
විෂ්ව බූද්ධ ❤❤
දමිත් අසංක වගේ රූපය මට පේන්නේ..... ඔහු හරි මොනා උනත් ❤ පප්පලා දෙන්නා මොන මගුල් කියෙව්වත් වැඩක් නෑ. විශ්වයා පැහැදිලියි ❤
Topi wage pimpiyo adana lami, topiwath vikunai, moda gona
@@kumarijayasekara3642පොල්පිතිමූකලානෙ කුමාරි 😂😂😂😂 හරක් ටික බැදලා දාලා දර ටිකක් කඩන් වරෙන් 😂😂😂😂
විශ්ව නියයි
සත්‍යා ව්ලොග් එක හොර සාසනය බේරාගන්න අවි රැගෙන ඇවිත් .
විශ්ව බුද්ධිට සාපෙක්ශව ඔය දෙන්නා අසාර්තකයි.
හොර සංඝ සමාජය රැකගන්නට විශ්ව බුද්ධිට මිශනාරි ලේබලය අලවා හොර චීවරදාරින්වෙත ජනතාව රදවා තබන්නට ඔබ දෙන්නා ගන්නා උත්සාහය හෙලිවුනා.
විශ්ව බුද්ධිට ෆැලැට් නියාය භාවිතා කරලා පරාද කරන්නට ගිහින් ඇනගත්තා. මේ ගල උබෙ කියපන් කියලා විශ්ව බුද්ධිට කියලා විශ්ව බුද්ධිව මරාගෙන කන්න බැලුවත් උබෙනම් උබ ගනින් කියලා විශ්ව බුද්ධි ඉවත් වුනා.
🙏 විශ්ව බුද්ද
Viswe God bless u are grate man.
සිවුර දාගෙන වැරදි කරන එකයි . ගිහි ජීවීතේ ඉදගෙන වැරදි කරන එකයි දෙකක් කියන එකය මේ උගත්තු දෙන්නට ඒක තෙරෙන්නෙ නෑ
👍
ගුරුවරයා පෙන්නන්න බැරි කුහක කම නිසා ඇති උන ප්‍රශන ඔහුට තියෙන්නේ
විශ්ව බුද්ධ යනු රාගය ,ද්වේශය ,මෝහය සිතින් උදුරා දැමු පුද්ගලයා හෙවත් බෞද්ධයා ය .
*ක තමයි
තෙරුවන් සරණයි විශ්ව බුද්ධ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
😊Vishwa buddha . 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
මුන් දෙන්නට ගහන්න ඕනෙ මේවගෙ පිස්සො ෆෝම් කරනවට
උබට ගහන්න ඕන උබ ෆෝම් වෙනවට තක්කඩියා
@@Shavin-eo7yxපිස්සා පිස්සුබුද්ධියයි
සෑම තත්පරයක් තුලම සොබාදහම සාධාරණ ලෙස ප්‍රශ්න විසදනවා ....
හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
වශ්ව බුද්ධ හැර දෙදෙනාම දෙබිඩි විශ්ව බුද්ධ මුනි ඔබට ජයවේවා
ජය වේවා කියන්න මේක චන්දයක්ද...
ඔයා දැක්කෙ නැද්ද සන්නගෙ ඉන්ටර්වීව් එක.. මෙයා පොත විකුණන්න ඩීල් කතා කරනවා. සන්නා ඒක කරමින් ඉන්නවා කියලා වැටහෙනවා. මූට දෙලෝ රත් වෙනවා.. ඇවිල්ල පොත පුච්චනවා...
මේ කොට පොර දෙබිඩි නෙමේ හතරපස් බිඩි හරි චරිත රගපානවා සල්ලි වලට.
ඒ කරල හැම මගුලටම බුද්ධ නම ගාවනවා.. පාහාරයා..
සුසන්ත තමුසෙට පිස්සුද...
Ohya adu wayasen badu gapu ewunge samajaya inna ewun okata kamati
@@LifeShortsLk 😂
@@srivishwabuddhamuni මුනි මුනි ගෑවට ලොකු ටෝක් දුන්නට බලෙං චීවරය ගැලෙව්වත් තාම කෑල්ලක් එල්ලගෙන.. බුදු බනෙත් තියනවා.. කොච්චර සිල් රැකල උනත් චීවරයකට ලෝබ වෙලා අපවත් වෙලා මකුනෙක් වෙලා ඉපදුන කතාව.. දැං එතකොට ඔබ කාට මොනවා ගැන ආධ්‍යාත්මික දේසනා දෙන්නද... ඔබත් මකුණෙක්.. අහන උන් පවු ඉතිං...
පිස්සෙක් බෙහෙත් ගන්න
Vishawa bro you are great!!
මුව.. ගෙනත්.. මුව.. පෙන්න. පෙන්න.. මොනවද.. කරන.. කෝලම්...
අවබෝධයට පත් නොවුන එවුන්ට විශ්ව Buddha විනිශ්චය කල නොහැකිය...
Vishwa buddhi 🙏🙏🙏🙏🙏💚💚💚💚💚💚
මෙවැනි උන් තව තවත් මේ ට්‍රැක් ලන්තේ පහළ වේවා.!
මේ රෙටේ සත්වයෝ අැරුනාම අනිත් සියලු මනුස්ස ප්‍රජාවම විනාශම වෙලා යන්න ඕන. 🙏🏻💐
විශ්ව බුද්ධ ❤🙏🙏🙏😎
විශ්ව බුද්ධ හමුවේ කිත්සිරි ආනන්ද හා සුසන්ත නිරුවත් වෙයි .
ඉන්දික හිටියනම් මේ සාකච්ඡාව වෙනම වයිබ් එකක් ගන්නවා.. ඒ අඩුව නිකන් ලුණු නැතුව කෑමක් කනව වගේ...
විශ්ව බුද්ද නියම කෙනෙක්
th-cam.com/video/iJgoKHHdqJM/w-d-xo.htmlsi=6FABmoyh8QA95lMb
රටට විහිලුවක් වෙලා මේ මනුස්ස්‍යා දැන්
විශ්ව බුද්ධ මුණිවරයාණනි
🙏🙏🌸🌸💚💚
ඇයි ඔබතුමන්ලා දෙදෙනා
මෙයත් එක්ක මෙ වගේ වැඩසටහනකට ආවේ
මොහු උත්සහ කරනවා
ප්‍රසිද්ධ වෙන්න හැම ආගමකම ශාස්ත්‍රවරයෙක් වශයෙන් පෙනි සිටින මානසිකත්වයකින් මම තේරුම් ගත්තේ එයයි
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
Good 🙏❤️🌷🌺🌼🌍👍🙋
සුසන්ත ආනන්ද යන මහත්වරුන්ට යම් අවබෝධයක් තියෙනවා.. හිතේ ගැටීම නැති තැනක තමයි නිවන තියෙන්නේ. තුන් දෙනාම ගැටෙනවා. හැබැයි එකම තැන ඉන්න බව පේනවා. තව මාර්ගය වඩන්න හැමෝම. එතකොට හැමදේම හරියාවි. හැමෝටම නිවන් සැප ලැබේවා. 🙏🏽
මෙහෙම ප්‍රශ්ණ කරලා හෝ හැමෝටම මේ සත්‍ය තේරුම් ගත්තා නම් හරියට වටිනවා ඇත්තෙන්ම "අව්‍යාජත්වය ගුණ ධර්ම ස්වාධිනත්වය" තමා තුළ ඇතිවූවානම් නිවන් දකින්න යන්න අවශ්‍ය නැ නිවන ලග ට එනවා සාදු සාදූ සාදු🙏🏼
Wiswa budda hari
th-cam.com/video/iJgoKHHdqJM/w-d-xo.htmlsi=6FABmoyh8QA95lMb
විශ්ව ඔයාට ජය! විශ්වය ඉක්මවා යාහැකි පණිවිඩය දෙන නායකයෙක් මුනගැහුනොත් මට දන්වන්න.....🎉...
....තෙරුවන් සරණයි!...
Vishwa Buddha muni💚🙏🙏🙏
පිස්සුබුද්ධියා
❤❤❤❤❤
දර්ශනය පළමුවෙන්ම අත් හදා බලන්න ප්‍රතිඵල ලබාගෙන කතා කරන්න සාර්ථක සාකච්ඡාවක් කරන්න පුලුවන් වෙයි🙏🙏
විශ්ව බුද්ධ හොදයි අනිත් උන් දෙන්නා ගොං😂
සුසන්ත කියනවා විශ්වයට මනුස්සයෙක් වෙන්නලු.ඒ උනාට බලපු අයට තේරෙනවා සුසාගේ පෞර්ශයට වඩා විශ්වයගේ පෞර්ශය ගොඩාක් ඉදිරියෙන් තියෙනවා.විශ්වයා කියපු වචනෙට දෙකට සුසා ඇඹරුනානේ..ඒ උනාට විශ්වයා පයිසෙකට මායිම් නොකර සැහැල්ලුවෙන් හිටියනේ සුසා කියපුවට.පොලීසියෙත් හිටියලු.😊😊😊
U විශ්ව බුද්ධ බය කරන්න හදනවා මම පොලීසියේ හිටියේ කියලා matimola
දෙන්නාගේ රෙදි ඉල්ලේ😂😂😂පවු😂😂
කිත්සිරි ආනන්ද sir වගේ කෙනෙක් මේ වගේ විකාර පුද්ගලයන් සමග සාකචා කරන එකත් අවුලක්. track out ය ගොඩගන්න බහ sir
විෂ්වබුද්ද් ජයගත්තා ඒ කටාවෙ ගැබුර මේ දෙන්නාට තේරෙන්නෙ නැහැ
thawath buddhimathek. gon part
විශ්ව බුද්ද ඔබේ නෑයෙක්ද
කොල්ල ලස්සන හින්ද එ්කත් එක්ක දවසක්වත් බුදියගන්ට ලැබුන නම් හොදයි කියල හිතුන නේද. තුහ් නො දකින්
උබට තෙරුනාද 😂😂
උගේ ලොකු ද😂
සුසන්තගෙයි අානන්දගෙයි රෙදි ගැලවුන හැටි අපි දැක්කා.
ube mole chek karaganin , nattan ubata samanya denimak wat na, yako vishwabudda samaje potapate wena darshanikayangen alla gatta podi podi kotas tarketa gatagahanawa, ubala wage moda gonnu hitan innwa mahaa loku deyak vishwa kiwa kiyala, issalla uba pota pata darshanaya igenaganin, nattan ugefake account ekak nam nattan uta support karana knk nam ubata mewa kewata wedak na, ubat sigithi molayak tiyana modayek ne...pau ubala, issalla potak patak darshanayak youtube eken hari balapan...modaya...
th-cam.com/video/iJgoKHHdqJM/w-d-xo.htmlsi=6FABmoyh8QA95lMb
අපරාදෙ විශ්වගෙ තාත්තගෙ දාතු ටික😂😂😂😂😂
❤❤❤Vishwa buddha swaminwahanse❤❤❤
ධර්මය ගැන ඇහුවා නම් හොඳයි . ආනන්ද මෛත්‍රී කියන්නේ සසර යන කෙනෙක් , බුදු වෙනවා කියන්නේ මෝඩකමක්.
ඇත්තටම.. මේ.. මොනපිස්සුවක්ද... විශ්ව. බුද්ද.. කිය. කියා.. මේ වසල්යෝ.. ගෙනත්.. මුන්ගේ.. වසල. කතා. දමලා.. මුහිතන් නේ.. මම.. කෙරුම.. කියලා...
තොටවත්ත ඉන්න තිබ්බෙ මෙයා එක්ක සාකච්ඡාවට.
දහම දැකගත්කිසිවකු සංනිවෙිදන මාර්ග මගින් කිසිදා දහම ගැනකතා නොකරයි,ඉතාමත් සංකීර්ණ මාත්‍රෘකාවක්
දැනුම,බුද්ධිය,ප්‍රඥාව,ගැන හරි අවබෝධයක් නැති බව තමයි මට නම් කියන්න තියෙන්නේ .බුදු සරණයි .
🙏🙏🙏 ඔබ වහන්සේට .
ඔබ මේ අවස්ථාවේ පියවි සිහියෙන් සිටින බව පැහැදිලියි. නිසි ලෙස ඖෂධ භාවිත කරනවා නම් අන් අය ඔබව අනවශ්‍ය ලෙස භාවිතා නොකරණු ඇති
පල
සුසන්ත මහත්තයා ඔබතුමාට ගොඩාක් පින් මෙ මනුස්සයා ගේ ඇත්ත අපි දැක්කා
කිත්සිරි මහතා ටත් ස්තූතිය
ඩයනා ගමගෙට අවුරුදු 4 අමැතිකෙනෙක් හැටියට හොරෙන් වරප්ප්‍රසා ද ගත්ත රටක් ශ්‍රීලංකාව 😂.
@@gunawardanaviron6163තව අවංක වන්න.
කිසිම තේරුමක් නැති සාකච්ඡාවක් ආනන්ද මහත්තයාටයි සුසන්ත මහත්තයාටයි හරි තර්කයක් දාන්න බෑ මේ කොල්ලට ,අහන ප්‍රශ්න හරි ප්‍රාථමිකයි
🤣🤣🤣
@@srivishwabuddhamuni අනේ බං ......ආයෙම වීඩියෝ එක බලහං....ආයෙ නම් උන් දෙන්නා එක්ක වැඩසටහන් කරන්න එපා උඹට රෙවෙයි!!!!
වෙලාවට උඹ බුදුදහමට ගරහන්නෙ පුළුවන් නං මුස්ලිම් හෝ ක්‍රිස්තියානි ආගමකට ගරහපන්කො සතිදෙකක් උඹ ඉඳී......!!!! 🤣🤣🤣🤣🤣🤣🤣
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
විස්ව කාරයා ( මම ඌට අනිත් නම කියන්නෑ) ගෙ සන්නත් එක්ක කරපු ඉන්ටටර්වීවි එකයි an edition ල මූට කරපු වීඩොයෝ එකටයි වදිනවා උදේ හවා.. 😂😂😂
Attac
Me kena ge kapati mole tiyanawa.meya wechcha siddi eyage pawathmata kanapita harawagena eliyata awith tiyanawa samastha sanga samajayama halluwata lak karanawa sukshamawa
Viswayen Buddha’s🙏🏻🙏🏻👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️😊
සුසන්ත කතා නොකර හිටියනම් හොදයි ,වැඩකට නැති මෝඩ ප්‍රශ්න අහන්ඩ එපා සුසන්ත .
th-cam.com/video/iJgoKHHdqJM/w-d-xo.htmlsi=6FABmoyh8QA95lMb
කිත්සිරි මහතා සහ සුසන්ත සම්ප්‍රදාය ඇතුලේ වල්මත් වෙලා.....විශ්ව බුද්ද සම්මතෙන් පිට පයින්න ගිහින් වල්මත් වෙලා......
,❤👍
ඛූද්දාගම ආගමක් නෙවේ දර්සනයක් පමනයි👻
Ekinekata galapwna. Vidihata katha karana ekh th .ascharya ..mata anuwa tnx
මානසික ලෙඩ්ඩු එක්ක වැඩ සටහන් කරන උන් උනුත් මානසික ලෙඩ්ඩු මොනවටද මේ කාලකන්නින්ව ප්‍රසිද්ධ කරවන්න හදන්නෙ ක්
විශ්ව බුද්ධ
💚🍃☺️🙏
❤❤
අපේ සුසන්ත මහත්තයෝ රේට් නගින බහින තැන ඔබ තුමා නැහැ ඔබ තුමා තිරතුරුවම මැද ඉන්න බව පසක්කරගෙන ගමන යමු ඔබ තුමාට අපි ගරුකරනව හොඳේ
ස්තුතිය
ව්ශ්ව බුද්ධ දැන් ලස්සනයි .🤗
මේකේ comments බැලුවම මෙයාට කැමති, පිටිපස්සෙන් යන අන්‍ය ආගමිකයෝ හරි ධර්මය නොදන්නා පිරිසක් ඉන්නවා. මෙයා භාවිතා කරලා බුද්ධශාසනය මඩ ගහන්න තව පිරිසක් ඉන්නවා... මෙයාට තියෙනනේ සංඝ සමාජයත් එක්ක වෛරයක්.. පොඩි කාලේ මහණකම ගැන කතිකාවක් කළයුතු කාලයක් මේක. මෙයාගේ අදහස් තියෙන චීවරධාරින්ගේ නොමනා හැසිරීම් නිසයි මේ වගේ පිරිස් බිහිවෙන්නේ ..
මෙයා මංගල සූත්‍රයේ මංගල කරුණු 38 වත් අවබෝධ කරගත්තා නම් සුගතියට යන්න තිබුනා .
දැන් නම් සතර අපායේ වැටෙන ලකුණු පේනවා ..😪