සාර්ථකව journaling 📚 කරන්න ඉගන ගන්න !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • සාර්ථකව journaling කරන්න ඉගන ගන්න ! තමන්ව හොයා ගන්න ! ✨ #sinhala #lawofattraction #journaling #mindfulness

ความคิดเห็น • 886

  • @ashinethmini24
    @ashinethmini24 ปีที่แล้ว +253

    මම ලියපු දෙයකට මට දැන් පිළිතුරු ලැබිලා තියෙන්නේ 🥺❤
    ඒ වෙනුවෙන් මන් විශ්වයට හදවතින්ම ස්තුති වන්තවෙමි ❤🌏

  • @SewminiAdithya
    @SewminiAdithya ปีที่แล้ว +670

    අක්කේ පොඩි ඉල්ලීමක් තියේ...අක්කට පුලුවන්නම් හැමදාම community post එකක් දාන්නකෝ...😊❤ මං හරි කැමතියි ඒවා කියවන්න.😊

    • @EmmettAndresen
      @EmmettAndresen ปีที่แล้ว +19

      ow eva kiyavadhdhi hithata calm gathiyak danenava neda

    • @Spbsjdk
      @Spbsjdk ปีที่แล้ว +8

      Mth kmty😊

    • @asrs8786
      @asrs8786 ปีที่แล้ว +3

      Ya

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +319

      Mn uthsaha krnnm ✨🦋 sathiykt 2,3k wath danna hamadama dnna amarui karyabahula nsa ✨

    • @SewminiAdithya
      @SewminiAdithya ปีที่แล้ว +10

      @@universeinyou Thank you Akke ❤️‍✨️

  • @Spbsjdk
    @Spbsjdk ปีที่แล้ว +194

    🎀දෙවගනක් විලස සිත් සතන් සුවපත් කරන.........👼 🎀සුරගනක් විලස සැම දිවි ආලෝක කරන.........❤ 🎀මහ මෙහෙවරකි ඔබ මිහිතලය මත කරන.......🌎 🎀ඉටුවේවා සියලු පැතුම් ඔබ පතන......✨️ Thank you dear Azraa Akka ❤️😊😊❤

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +17

      Thank you ♥️🦋🙏🏻🌍✨✨✨

    • @Spbsjdk
      @Spbsjdk ปีที่แล้ว +5

      @@universeinyou 🥺❤️

    • @VerajSampath
      @VerajSampath 7 หลายเดือนก่อน

      ❤❤❤

  • @halpageheshan
    @halpageheshan ปีที่แล้ว +209

    අද පාඩමත් ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි අක්කෙ.🙏
    ආකර්ෂණ නීතිය දැන් හොඳටම වැඩ කරනවා කලින් පාඩම් ටික වගේම මේ පාඩමත් මට අවශ්‍ය වෙලාවටම ආකර්ෂණය වුණා.
    මේ හැමදේකටම විශ්වයට බොහොම ස්තූතියි.🙏
    මේ comment එක කියවපු හැමකෙනෙක්ගෙම වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!🙏☺

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 ปีที่แล้ว +269

    මගෙ ඒන්ජල්...🖤...
    මගෙ ජිවීතේ මං law of attraction කරන්න ගත්ත දවසෙ ඉදන් මට ඕන කරපු හැම හොද දෙයක් ම ලැබුනා.අද වෙද්දි මං හිතන හැම හොද දේම ඉතා ඉක්මනින් මට ලැබෙන්න අරගෙන.මං ගොඩක් සතුටු වෙනවා මට ඕන හැමදේම දැන් විශ්වය මට වේගයෙන් දෙන්න් අරන්...ඒන්ජල් නම්බර්ස් මට පේනවා...ඇත්තටම මං දැන් විශ්වයෙ ආශිර්වාදය ලබන කෙනෙක් වෙලා...විශ්වයට,මගෙ ඉටු දේවතාවියට,මට වගේම ඔබට ගොඩක් ස්තූති ❤🌍🌬️

  • @user-kimsoha77
    @user-kimsoha77 ปีที่แล้ว +59

    අක්කෙ මම scripting කරන්නෙ අනාගතේ ඉන්න විදිය ගැන කියල හැමදාම කරනවා මට දැන් පොඩ්ඩක්වත් සැක නැ ඒ ජීවිතේ මට ලැබෙන එක ගැන මන් නෙ අවුරුද්දෙ තමයි උසස්පෙල කරන්නෙ මට ගොඩක් විශ්ව ආකර්ශනය වැඩ කරනවා අක්කා නිසා තමයි මෙ හැමදේම මගෙ අක්කෙ ඔයා නම් පෙර පිනට ලැබුන තෑග්ගක් 🥺💜️🦋🌻🧚✨️🌈️

    • @loveheart-0.01
      @loveheart-0.01 3 หลายเดือนก่อน

      Scripting wala hamadama ekama deda liynne .eka aramunak da liynn puluwan .nattan aramunu kihipayk ekawara liynn puluwan da?

  • @dilshagangani4768
    @dilshagangani4768 ปีที่แล้ว +70

    මම මේ දේ AL කාලේ ඉදන්ම කරන දෙයක්. ඒ කියන්නේ අවුරුදු 15කට විතර කලින් ඉදලා. ඒකට කියන්නේ journalling කියලා අද තමයි දැනගත්තේ. මට නම් ඒ කාලේ ඉදන්ම ගොඩක් results තියෙනවා.
    Thank you Azraa ❤

  • @surekharathnayake1163
    @surekharathnayake1163 ปีที่แล้ว +63

    ආදරණීය azzra ... ඔයා නම් වස්තුවක් මට .. කොහොම ප්‍රශංසා කරන්නද කොහොම ස්තූති කරන්නද .. මං කොහෙන්ද ඒවට වචන හොයාගන්නෙ ... ඔයා මාව, මගෙ ජීවිතේ සහමුලින්ම වෙනස් කලා රෝස මල 🌹 .. මට කිසිම දෙයක බයක් දැනෙන්නෙ නෑ .. හැම දේම ලැබෙමින් පවතිනව ... ලොකු සැහැල්ලුවක් දැනෙනවා .. Azzra මැණික .. ඔයා හරීම දක්ෂව වචන හසුරුවනවා .. ඔබ පවසන දේ අපිට නොකර ඉන්න බැරි තැනට පත් කරනවා .. ඔබටත් මගේ විශ්ව මෑනියන්ටත් මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේකවාරයක් ස්තූති වන්ත වේවා 🙏💕

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +41

    අක්කේ මගේ ජීවිතයට ඔයා ලොකු ලස්සනක්, වටිනාකමක් ගෙනත් දුන්නා. මම ගොඩක් ආගමට නැඹුරු වුනා. ඔයට ගොඩක් පින් හැමදේටම ❤😊

  • @nidushan_ruveesh1118
    @nidushan_ruveesh1118 ปีที่แล้ว +7

    පොඩි කාලෙ ඉදන් diary වල මෙහෙම ලිව්වා තේරුමක් ඇතුව කරපු දෙයක් නෙමෙයි... හිතට ලොකු නිදහසක් දැනෙන දෙයක් මේක..

  • @amilaamila2761
    @amilaamila2761 ปีที่แล้ว +29

    අම්මා කෙනෙකුට තමන්ගේ දරුවන් යහමගට ගන්න ,එයාලා දියුණු කිරීමට,එයාලා සුවපත් කරන්න එයාලගෙ යහපත වෙනුවෙන් එයාලාත් එක්ක මානසිකව සම්බන්ධ වෙන්න පුළුවන් භාවනාවක් දාන්න පුළුවන්නම් ගොඩක් වටිනවා..කරුණාකර පුළුවන්නම් දාන්න..
    .

  • @PureHeart123
    @PureHeart123 ปีที่แล้ว +19

    අක්කේ ඔයාව මගේ ජීවිතයට හම්බුන දවසෙ ඉදන් මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා...මටත් හිතාගන්න බැරි තරම්...මට මාව පාලනය කරගන්න පුලුවන් උනා...මම දැන් ඉස්සරම ඉදපු කෙනා නෙමේ කියලා තේරෙනවා...හැමදේටම ගොඩාක් ස්තූතියි ❤

    • @sasi1606
      @sasi1606 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත අක්කේ❤❤ . මමත් මානසිකව බිංදුවටම වැටුනා. මට මගේ කියලා තිබ්බ ගොඩක් දේවල් නැති උනා. විශේෂයෙන්ම මං ආදරේ කරපු කෙනත් මාව දාලා ගියා. දැන් අවුරුද්දකට වැඩියි .
      අක්කගේ විඩියෝ බලන්න ගත්තට පස්සෙ මං ඇත්තටම ගොඩ ආවා. මාත් journalling කරන්න ගත්තා. මං දැන් කලින්ටත් වැඩිය සතුටින්. දාලා ගියපු එයත් ආපහු ආවා අපේ බැදීමත් ගොඩක් ශක්තිමත්....😍
      ඉතින් මට උදව් කරපු අක්කට, විශ්ව ශක්තියට මේ හැමෝටම ගොඩක්ම ගොඩක් ස්තූතියි ❤❤❤

    • @shamikadarshani6418
      @shamikadarshani6418 8 หลายเดือนก่อน

      Matath kiyanna aththe a demai a nisa ma eya newatha noliyami adaraniiya Azraa akki❤thank u soo much beauty angel …..🦋🦋🦋🌏🧚🏻‍♀️🧚🏻‍♀️🧚🏻‍♀️thank u soo much mother universe ❤️❤️❤️❤️❤️🥰

  • @ashani9116
    @ashani9116 ปีที่แล้ว +15

    I believe you ❤
    මම විශ්වාස කරනවා ඔයාව මගෙ හිතේ ඔයා ගැන විශ්වාසයක් ඇතිකරාට ඔයාගෙ වීඩියෝස් වල තියෙන දේවල් ෆලෝ කරන්න මගෙ හිතට එන එකට මේ හැම දෙයක් ම මගෙ ජීවීතේට ඉන්ස්ප්‍රියේශන් එකක් වෙනවට ගොඩක් ස්තූති විශ්වය ගොඩක් ස්තූති ❤

  • @sakunthalamaduwanthi1778
    @sakunthalamaduwanthi1778 ปีที่แล้ว +16

    Thank You My Engle ❤️😇🙏🙏
    මෙය පෙනෙන්නට සැලැස්වූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️ 🙏🙏
    ඒවගේම අක්කි ඔයාටත් හැමදාම කියනවා වගේ ස්තූතියි ගොඩක් පිං...❤️💜️🙏
    ඕනම තැනක බය නැතුව කියන්න පුලුවන් අක්කි ඔයා තමයි හීන ආසවල් තිබ්බත් ඒවාට යන්න ශක්තියක් නැතුව හිටිය මට, කිසිම අරමුණක් නැතුව තිබ්බ ජීවිතයට අලෝකයක් ශක්තිය වුනේ 🥰 මම දැන් මගේ කොරියන් සිහිනයට යමින් ඉන්නවා.. ඒක ඉක්මනින් ම හැබෑවක් ම වෙනවා විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඒක අනිවාර්යයෙන් ම ඉශ්ඨ වෙනවා ඒක මට විශ්වාසයි 😌 🥰💜️🙏

  • @KarishmaxShalini
    @KarishmaxShalini ปีที่แล้ว +5

    මේ විශ්වයට ස්තූති වන්න මේ දේවල් ගන්න පුලුවන් ඒත් මේ හැමදේම අනිත්‍යයි පුලුවන්නම් මෛත්‍රී බුද්ධ සාසනෙන්වත් මේ භයානක සසරෙන් එතෙර වෙන්න බලන්න පින්වන්ත මිනිසුනේ

  • @kaveekavee1531
    @kaveekavee1531 ปีที่แล้ว +8

    අක්කෙ උනන්දුව ඇති කරන්න පුළුවන් පාඩම් කරන්න උනන්දුව ඇති කරන හොඳ මතකයක් පවත්වාගෙන යන්න විභාග සමත් වෙන්න උනන්දුව ඇති කරන්න motivation subliminal එකක් දාන්නකො ...🥺✨❤️

  • @chehanchamika9474
    @chehanchamika9474 ปีที่แล้ว +11

    ඇතුලේ තියන දත්ත පිටතට දානකොට ටිකක් ප්‍රවේසම් වෙන්න ඔනී වැරදි කෙනෙක්ගේ අතට ලැබුනොත් එයාට පුලුව වෙනවා අපිව පාලනේ කරන්න.🙏❤️

  • @nimashapoojani9525
    @nimashapoojani9525 ปีที่แล้ว +6

    ඔයා වගෙ හොද දේවල් කියලා දෙන අයව මුන ගස්සපු එක ගැන විශ්වයට ස්තූතිවන්ත වෙනවා අක්කේ❤

    • @piumirajapaksha7102
      @piumirajapaksha7102 11 หลายเดือนก่อน

      අක්කේ මට ප්‍රශ්නයක් තියෙනවා.. මන් ජ'නල් ලියන්න පටන් ගත්තා ටික කාලෙකට කලින් ඒත් මන් ඉන්න තැනත් එක්ක මට ඒ පොත් තියාගන්න හරි අමාරුයි කවුරුත් නොදකින විදියට.. ඒ හින්දා මන් ජ'නල් ලියන එක නැවැත්තුවා.. එදා දවසේ ඒක කොලේක ලියලා ඒක පිච්චුවට කමක් නැද්ද අක්කේ පොතකම ලියන්න ඕනෙද

  • @Ceylon_spice_tales
    @Ceylon_spice_tales ปีที่แล้ว +6

    මේ මොහොතෙ පස්නෙට ඔයා උත්තරෙ දුන්නා .....අපෙ හිත් කියවන ඒන්ජල්ටත් .....විශ්වයටටත් බොහොම ස්තූතී ❤❤❤❤❤

  • @rash_2917
    @rash_2917 ปีที่แล้ว +84

    මා පසුපස හිදිමින් මා හට නිවැරදි දේ නිරන්තරෙයෙන් ලබා දෙන්නාවූ මාගේ විශ්ව මාතාවටත් , මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් මිලියන වාරයක් ස්තූතිවන්ත වේවා !!!!! ❤️💐🌟🦋
    Thank You So Much Azraa Akki 💐❤️🌸~

  • @Acgtyj
    @Acgtyj ปีที่แล้ว +8

    මට තේරෙන්නෑ අක්කෙ ඔයා කොහොමද මගෙ හිත කියෙව්වෙ කියල...මේ video එකේ වටිනාකම මට කියාගන්න බෑ💗 ස්තූති ඔබටත් මගෙ විශ්ව මාතාවටත්💗

  • @Ge-eg4fu
    @Ge-eg4fu ปีที่แล้ว +3

    මේ වීඩීයෝ එක බලන්න සැලැස් වූ ආදරණීය විශ්ව මාතාවට බොහොම ස්තූතියි 🙏❤️ලස්සන සුරංගනා බෝනික්කී,ජීවීතේට වටින පාඩම් කියලා දෙනවට ඔයාට අනේක වාරයක් ස්තූතියි🙏❤

  • @dilanipriyanka1027
    @dilanipriyanka1027 ปีที่แล้ว +3

    ස්තුතියි නංගි මං ඉස්සර කල දැන් නොකරන දෙයක් නැවත මතක්කරලා දුන්නට ඇත්තටම journal කරන කාලේ ජීවිතය හරිම ධනාත්මකයි වගේම හරිම සැහැල්ලුයි.මං නැවත පටන්ගන්නවා නැවත වාරයක් ඔයාට ස්තුතියි 🙏

  • @anuththarasamadhi524
    @anuththarasamadhi524 ปีที่แล้ว +9

    Thank you akki ❤️🤗 ආදරණිය විශ්ව මාතාවට හා ආදරණිය ඉෂ්ටදේවතාවන්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏

  • @AsnaaIshek
    @AsnaaIshek 6 หลายเดือนก่อน +1

    Thank you අක්කේ ! ❤️🧚🙏
    ඔයාගෙ සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා ! ✨️❤️

  • @kavinduakalanka2936
    @kavinduakalanka2936 ปีที่แล้ว +21

    අක්කෙ මොහොත තුල ජීවත් වීම පිලිබදව විඩියෝ එකක් කරන්නකො❤

  • @amithauyangoda9490
    @amithauyangoda9490 ปีที่แล้ว +3

    මාගේ සියලු පැතුම් ඉටුකලාට,, නිදුක් නිරෝගී,, සුව ඇතිවෙන්න උතුරන්න මුදල් මාවෙත ගලා ඒමට සලස්සුවට විස්වාමාතාවට ස්තුත්යි,, ස්තුත්යි,, ස්තුත්යි,, සියලුදෙනාටම විස්වාමාතවගේ අසිර්වාදය ලැබේවා

  • @nethmiranasingha1163
    @nethmiranasingha1163 6 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @sandyathilini2975
    @sandyathilini2975 ปีที่แล้ว +2

    මන් ඉස්සර ඉදන්ම එහෙම ලියනවා මට මොකක්හරි ප්‍රශ්නයක් ආවම.මන් මිනිස්සු ආශ්‍රය කරන්නේ ගොඩක් අඩුවෙන් ඒ නිසා තමයි එහෙම ලිව්වේ ඒක මෙච්චර වාසි තියනවා කියලා නම් දැනගෙන තිබුන් නෑ..තෑන්ක්ස් අක්කී❤️

  • @sandunidivyanjali5187
    @sandunidivyanjali5187 ปีที่แล้ว +4

    අක්කෙ ඔයා තමා මගේ ජීවිතේ ජය මාවත ...විශ්ව ආකර්ෂණ නීතිය ගැන කිසිම දෙයක් නොදැන හිටිය මට ඔයා නිසා ඒ ගැන දැනගන්න ලැබුනා.ඉතිං ඒක දැං මගේ ජීවිතේ කොටසක් වෙලා ........ගොඩාක් පිං ඔයාට ❤️ ඔයා කියන දේවල් ඒ විදියට කරලා මං මගේ ජීවිතය සතුටින් පරිස්සමින් ගෙවනවා...ආදරෙයි prinses ❤️

  • @nirowelagedara6858
    @nirowelagedara6858 5 หลายเดือนก่อน +1

    ඇත්තටම මං මේ දේවල් ගැන කිසිම දෙයක් දැනන් ඉදියෙනෑ...අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් දැකලා දැන් පොඩ්ඩ පොඩ්ඩ පටන් ගත්තා...තාම මාසයක්වත් නෑ...තාම ලොකු තේරුමකුත් නෑ මට..ඔයාගෙ දාපු වීඩියෝ ඔක්කොම මං පිලිවෙලට බලන ගමන් ඉන්නෙ..විශ්වයට ස්තූතිවන්ත වේවා මට ඔයාව මුන ගැස්සුවට...💞💞❤ විශ්වයේ ආශිර්වාද ශක්තියෙන් මගේ හැම හීනයක්ම ඉශ්ට කරගන්නයි මගේ බලාපොරොත්තුව..😍💞 ඒකට ඔයාගෙ මේ පාඩම් ගොඩක් වටිනවා..විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා 🙏💞😍

  • @Nilanthi-j9h
    @Nilanthi-j9h หลายเดือนก่อน

    මම මේ දේ කරනවා ඇත්තටම ගොඩක්ම ස්තුතිය ඔබට ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතිය ✨️♾️✨️❤️🙏

  • @piyumipiyuminadinsa9279
    @piyumipiyuminadinsa9279 3 หลายเดือนก่อน +4

    මාගේ ගාුම නිලධාරී රැකියාව ලබාදී ජුනි පුහුණුවට මා සහභාගි කරවු විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @PS-fn1bc
      @PS-fn1bc 2 หลายเดือนก่อน

      අක්කි උදව්වක් මාත් ජොබ් එකක් නැතුව ගෙදර ඉන්නේ මාත් ජර්නලින් කරන්න ඉන්නේ ඔයා ජොබ් එකට ජර්නලින් කරාද සුදූ 😢❤

    • @piyumipiyuminadinsa9279
      @piyumipiyuminadinsa9279 2 หลายเดือนก่อน

      @@PS-fn1bc ow 888 ,333 method kala vishverlize kala wishwa mathawata ස්තුති karanna

  • @amithauyangoda9490
    @amithauyangoda9490 ปีที่แล้ว +2

    ජමිත පුතා සමාජයට යහපත් පින්වන්ත පුතෙක් කරදුන්නට විස්ව මාතාවට අනේකවාරයක් මුළු හද වතින්ම ස්තුත්යි,, ස්තුත්යි,, ස්තිත්යි

  • @thishuradilshan8162
    @thishuradilshan8162 ปีที่แล้ว +1

    ඔයාගෙන් බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි..!!! ❤️

  • @Danu888-8
    @Danu888-8 ปีที่แล้ว +1

    අක්කාව හම්බුන දවසේ ඉදන් මගේ ජිවිතේම positive විදිහට වෙනස් උනා thanks azzra akki❤🎉

  • @chamodyagimhani3166
    @chamodyagimhani3166 ปีที่แล้ว +29

    Thank you Angel Azraa 🦋👑️
    Thank you universe 🌎 💚
    You have changed everything in my life.
    Always I feel like i am changing. 🖤
    Thanks for everything 🦋

  • @ruviekanayake9582
    @ruviekanayake9582 ปีที่แล้ว +3

    විශ්වයට ස්තුති වේවා විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏

  • @hasinichamodika4888
    @hasinichamodika4888 5 หลายเดือนก่อน

    අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි!

  • @thamaradilhanidisanayake6074
    @thamaradilhanidisanayake6074 ปีที่แล้ว +2

    අවශ්‍ය වෙලා තිබුන වෙලාවේ ලැබුන vedio එකක්. 🥰💜️ ගොඩක් ස්තූතියි.💖😍 ආදරණීය විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා!! ❤️💝

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 11 หลายเดือนก่อน +4

    ඔයා ටිකක් අයිශ්චර්යා රායි වගේ ❤❤❤❤❤ thanks ඔයාට ජේසු පිහිටයි ඔයාට

    • @AsnaaIshek
      @AsnaaIshek 6 หลายเดือนก่อน +1

      ටිකක් නෙවෙයි එහෙම තමයි ❤️😍

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 6 หลายเดือนก่อน

      @@AsnaaIshek 😊😊😊

  • @bashiadhikari1655
    @bashiadhikari1655 ปีที่แล้ว +1

    ඔයාටත් මේ අනන්ත වු විශ්වයටත් අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති

  • @Sithumikavyaj01
    @Sithumikavyaj01 3 หลายเดือนก่อน

    අක්කි ඔයා විශ්ව මාතාවගේ ආශිර්වාදයක් ❤ සාර්ථක ජීවිතයකට මග පෙන්වන දෙවගනක් ❤❤❤ ගොඩක් ස්තූතියි ❤❤

  • @user-vt7hk4mg7w
    @user-vt7hk4mg7w 5 หลายเดือนก่อน +1

    Thank you akki❤😊 me wage වටිනා videos denawata attama me video eka baluwata psse hithata සැහැල්ලු bawak daneno thank you universe ❤

  • @Seww2006
    @Seww2006 2 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් ස්තූතියි .ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් සතූතියි ❤🙏

  • @malindanroshana1258
    @malindanroshana1258 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තූතියි

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +2

    ජීවිතේ ලස්සන කරගන්න උදව් කරනවට ගොඩාක් ස්තුති අක්කේ ❤️☺️✨️

  • @WMCheWasalage2k20-mv6mv
    @WMCheWasalage2k20-mv6mv ปีที่แล้ว +4

    ඔයාට ගොඩාක් ස්තූතියි අක්කා ❤ ඔයාව දැක්කත් හරි සතුටුයි 😍🦋 අක්කා හින්දා ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් උනා....අක්කට ගොඩාක් ස්තූතියි...

  • @hashinilakshika20
    @hashinilakshika20 ปีที่แล้ว +1

    මත් ගොඩාක් හිතන කෙනෙක්...මේ video එක ගොඩක් වටිනවා විශ්වයට ගොඩාක් ස්තුතිය අක්කව මුන ගැස්සුවට💫❤😊

  • @sehandudinsara3493
    @sehandudinsara3493 10 หลายเดือนก่อน +1

    විශ්වය ට ස්තූතියි ඔයාගෙ vidio බලන්න ලැබුණා ට. මන් ආස දේවල් මාදැන් script කරනවා අනේක වාරයක් ස්තූතිය ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතීයි සුරන්ගනාවි...ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...🙏

  • @rangikaushani6100
    @rangikaushani6100 9 หลายเดือนก่อน +1

    Lssnai oya...❤ ඔබටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා..❤

  • @jananisakunthala4753
    @jananisakunthala4753 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මේ කියා දෙන දේවල් වලට තව කෙනෙක්ගේ ජිවිතේ ව්ටිනාකම වැඩි කරනවට.. ඔයාටත් මේ විශ්වය මාතාවටත් ගොඩාක් ස්තුතියි 🙏

  • @rumarajapaksha5678
    @rumarajapaksha5678 11 หลายเดือนก่อน

    පාන්දරම නැගිටපු ගමන් මේ වීඩියෝ එක බලන්න සැලැස්වු විශ්ව මාතාවට ස්තුතියි 🙏💐💝

  • @kaweeshagimhani7338
    @kaweeshagimhani7338 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි අක්කෙ... අවශ්‍ය වෙලාවෙදි ඔයා හැමදාම උදවු කරනවට...❤️🙏 විශ්වයට අනේකවාරයක් ස්තූතියි .🙏🙏🙏

  • @sanjulagayan6072
    @sanjulagayan6072 ปีที่แล้ว +3

    විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේකවාරයක් ස්තුතියි අක්කා ඔයාටත් අනේකවාරයක් ස්තුතියි 💖🙏🌹

  • @bhagi6076
    @bhagi6076 ปีที่แล้ว +1

    අක්කට වගේම මාගේ ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වේවා 😇🙏❤️

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +1

    මිස් ඔබට ජය වේවා 🙏 🌹 ❤ දිනපතා ලිව්වේ නෑ. අද ඉදලා ලියමි.ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ස්තුතියි 🙏

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමියට මේ දැනුවත් කිරීම ඉතා විශිෂ්ඨයි ❤️ විශ්වයට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +1

    ඔයා කියන දේවල් කරන්න ගොඩක් උත්සාහ කරනවා

  • @surajgeethanga2603
    @surajgeethanga2603 ปีที่แล้ว +21

    මමත් මට පුළුවන් විදියට ගොඩ දෙකනෙක්ගෙ ඡීවිත සාර්ථක විදිහට වෙනස් කරනව.. ඒකට ශක්තිය ධෛර්යය ලැබෙනවා මට🥰😇

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +2

      All the best !!! ✨🙏🏻🌍

    • @Skara999
      @Skara999 ปีที่แล้ว +3

      හැම මනුස්සයෙක් ම ඔයා හිතන විදියට හිතන්න ඕන..කාටවත් මොහොතකට හරි වෛර කරලා අපිට වත් ඒ අයට වත් මොනවද ලැබෙන්නේ..මගේ ලොකුම හීනේ හැමෝම හිනා වෙලා සතුටින් සැහැල්ලුවෙන් ඉන්න දවසක් දකින්න 💐🙏

  • @MILIMDIPERERA
    @MILIMDIPERERA หลายเดือนก่อน

    අක්කිගෙ වීඩියෝස් බලලා මම හැමදාම උත්සහ කරේ දෙයක් මට කියලා මම කරන්න . එදා ඒ ගත්ත උත්සහය අද වෙනකොට ගොඩක් සාර්ථකයි. මම lower attraction වල විශ්වාස කරන දෙයක් තමයි , කෙනෙක්ව තව කෙනෙක්ගෙ සාර්ථකත්වයට හේතුව වෙන්න පුලුවන්නම් ඒ කෙනා ලද උපරිම සතුට එයයි. මම අක්කිගෙන් ලබාගතපු පාඩම් බොහෝමයි .. ❤ ස්තූතී!

    • @universeinyou
      @universeinyou  หลายเดือนก่อน +2

      Godak sathutui mata 💚💚💚 hamadama hina wela sathutin inna ✨✨✨

  • @ayeshadilhani1170
    @ayeshadilhani1170 9 หลายเดือนก่อน

    ඔබව හදුන්වාදුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි ❤ මගේ බලාපොරොත්තු සියලු කටයුතු ඉටුකරදුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි 🙏🌹❤

  • @sashininimrekha2787
    @sashininimrekha2787 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි❤ විශ්ව මාතාවට ගොඩක් ස්තූති ❤

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +1

    වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු වුනා එ්කට දුක හිතෙනවා.😢 ගොඩක් දවසට අක්කා ගේන වීඩියෝ එක පුලුවන් තරම් ඉක්මනට බලන්න උත්සහ කරනවා. අක්කා කියලා දීලා තියෙන්නෙ ගොඩක් වටින දෙයක්.❤❤❤ අක්කට ජයෙන් ජයම වේවා! 🌼🌼🌼 විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතිවන්ත වේවා! 🙏🌎

  • @QueenTeesha
    @QueenTeesha ปีที่แล้ว +16

    Actually, because of you, I have changed a lot today and I can't wait for a video to be uploaded on your TH-cam channel every day. Everything you say is true. And those things are happening in my life in the same way and some things have already happened. So now I am addicted to your reading. It is because of you that I came to know about #lawofattraction, so now I am listening to subliminals, scripting and doing everything you told. So, because of these things, my life has changed a lot now. I get everything I want now. The readings uploaded by others do not read the right things. I don't believe in the readings given by others. I also like watching your readings. Because you explain everything clearly. Also, because of your kindness, I love watching your readings. So I saw the video posted on your channel that day by chance. I am very thankful to this lovely universe for meeting me. Thank you very much for all that you are telling. I pray that all the blessings of the universe should flow to you so that everything you do will be successful.🙏🏻🌍💗

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +4

      Hi Teesha ✨ thank you for your loving message i am so grateful that things are happening in such a beautiful way in your life. May everything that you desire manifest into your reality in the speed of light ! Stay blessed ! ✨✨✨✨

  • @dinushiperera2024
    @dinushiperera2024 ปีที่แล้ว +2

    අක්කේ මම university student කෙනෙක් මට ගොඩාක් depression මේ දවස්වල 😢 හිතාගන්න බෑ assignments , exams, presentations මටනම් පිස්සු වගේ 😢 මම අද ඉදන් මේ වැඩේ කරනවා ❤❤

  • @gamagecreations7573
    @gamagecreations7573 ปีที่แล้ว +3

    අද ඔයා ගොඩක් ලස්සනයි... හරියටම ඒන්ජල් කෙනෙක් වගේමයි.. ඒ වගේම අද වීඩියෝ එක නම් මටමයි.... ගොඩක් ගොඩක් ස්තූතියි!

  • @wijayasingheu9951
    @wijayasingheu9951 ปีที่แล้ว +8

    අක්කි crystal ගැන video එකක් කරන්නකෝ❤
    ලංකාවෙ ගන්න පුලුවන් තැනක් ගැනත් කියන්න.....

  • @desninatasha8474
    @desninatasha8474 ปีที่แล้ว +1

    විශ්වයට ස්තූති ඔබ වගේ ලස්සන කාන්තාවක් මේ භූමියට දායාද කළාට.. ❤🌹

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +1

    ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .විශ්ව ..මාහතාට.මිලියන.වාරයක්.ස්තුතියි .මාගේ.පුශ්න.විසදලා.දුන්නා ට.වාවු.මට.ජය.ලැබුනා .ස්තුතියි .වේවා .💗💗❤️🌹💐🌷🙏🙏

  • @nethuishara3130
    @nethuishara3130 ปีที่แล้ว +1

    Thank you!!! ඔයා ගොඩක් හොඳ කෙනෙක්. Universe ගැන දැනගත්ත එකෙන් මම ආස දේවල් ගොඩක් මම ලඟා කරගත්තා.ඔයාව මුණ ගැසුන එකටත් මේ විශ්වයට මම ස්තූති වන්ත වෙනවා

  • @kalpanigayasha7420
    @kalpanigayasha7420 ปีที่แล้ว +1

    ඔයාගේ වචන හිතට ශක්තියක් ඔයාට ගොඩක් ස්තූතියි

  • @peacefulheart9337
    @peacefulheart9337 ปีที่แล้ว

    වැරැද්දක් කියන්න වීඩියෝ එක බැලුවා... ඒත් ඔයා කියන දේවල් ඔක්කොම වගේ හරි...ගොඩක් පිං මේ වගේ දේවල් කියලා දෙනවට...

  • @anjaliperera741
    @anjaliperera741 ปีที่แล้ว

    මට ඔයාව මුණගැස්සුවාට ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤❤..

  • @imeshikaabeysinghe2902
    @imeshikaabeysinghe2902 ปีที่แล้ว +75

    අක්කෙ මං scripting කරන්න අරගෙන අදට මාස 7 වෙනවා අක්කේ...මං ඒ දවස් වල හැමදාම scripting කරා අක්කේ....භාවනාත් කරා...අක්කේ මං දැන් exm එකකට හිර වෙලා මට හැමදාම දැන්නම් scripting කරන්න වෙන්නෙ නෑ අක්කේ...මං පුළුවන් හැම දවසකම කරන්වා....අක්කා එහෙම හැමදාම කරන්නේ නැති එක හොද නැද්ද අක්කේ...❤අනේ අක්කේ plz reply එකක් අක්කි ඔනී....මං මේ මාස 7 සෑහෙන්න වෙන්සක් ජීවිතෙට ලැබුණා අක්කියෝ...මට මාරම සතුටුයි...thank you අක්කි පණ.💖😘...මට දවසට අනිවාර්යයෙන්ම angel number එකක් පෙනවාමයි අක්කියො...මං දැන් මාරම lucky ❤....මෙහෙම වෙන්න 100% reason එක අක්කි තමයි...💖💖...thank you universe ❤

    • @thanujamaduwanthi6840
      @thanujamaduwanthi6840 ปีที่แล้ว +1

      එකම හීන නේද අපි හැමදාම ලියන්න ඕන?

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +17

      Busy nsa miss unata prshnyk naha exam iwr wela eka digt krgena ynna✨✨✨♥️

    • @Nethmini487
      @Nethmini487 ปีที่แล้ว +1

      අක්කා මන් ස්ක්‍රිප්ටින් කරන්නේ එක ලියුමක් ලියලා ඒ ලියුම මාසයක්ම කියවනවා ...ඒ මාසෙන් පස්සෙ ආයෙ අලුත් එකක් ලියනවා මොකද හැමදාම ලියන්න වෙන්නෙ නැ අක්කේ...කමක්නැද්ද🌝

  • @csthelast5445
    @csthelast5445 ปีที่แล้ว

    ගොඩක් thnx අක්කි. ඔයා මිනිස්සුන්ව ගොඩ.ගන්න ආව angel කෙනෙක්ම තමයි. ඔයාට ගොඩක් ආදරෙයි අක්කි.❤❤❤
    තවදුරටත් ඉස්සරහට යන්න ලැබෙන්න ඕනි. ස්තූතියි අක්කි

  • @chandimasamarasinghe4353
    @chandimasamarasinghe4353 ปีที่แล้ว +1

    විශ්ව මාතාවටත් ඔබ තුමියටත් ගොඩක් ස්තුතියි🙏🙏🙏❤️

  • @hiroshihewage4692
    @hiroshihewage4692 ปีที่แล้ว +1

    අපට වාසනාව ගෙන එන angel ඔබටත්❤❤❤❤ විශ්ව මාතාවටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @user-ew2eq1tl4o
    @user-ew2eq1tl4o 9 หลายเดือนก่อน

    ස්තුතියි විශ්ව මාතාවට
    අක්කියත් ස්තූති අද උදේම දැක්ක විඩියෝ එක ❤දවසම ලස්සන වෙනවා ❤️💆

  • @chandrikapriyadrshani8619
    @chandrikapriyadrshani8619 9 หลายเดือนก่อน

    අක්කි ඔයාට තැම්ස්🥺💙
    විශ්වමාතවට අනේක වරයක් ස්තුති ස්තුති 💜ස්තුති ♥️ ***

  • @pavithradarmarathna9145
    @pavithradarmarathna9145 10 หลายเดือนก่อน

    ❤❤❤ ගොඩක් ස්තුති ඔබට සුරන්ගනාවී ❤❤❤ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏💕💕💕

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි නංගි. ගොඩාක් වටිනා පාඩමක් කියල දුන්නෙ.විශ්වයට ස්තුති වන්ත වෙමි.ඔයාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා...

  • @kusalavisharada6863
    @kusalavisharada6863 ปีที่แล้ว +2

    Video එකක් එනකල් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියෙ අක්කෙ 😊❤

  • @kumudunilakmali4809
    @kumudunilakmali4809 ปีที่แล้ว +2

    මට අවශ්‍ය ම වෙලාවට මට උදව් කරන්න ඉන්න කෙනා ඔයයි නංගී...වෙන මොකුත් එපා.ඔයාගෙ කතාව ඇහුවම හිත හදාගන්න මට පුලුවන් .ඔයාව මට හමුවන්න උදව් කල විශ්ව මාතාවට ස්තූතියි ......ඔයයි මට උදවු කරන්නෙ .ඔයාටත් ගොඩක් ස්තූතියි ...

  • @user-lg9fb4mw5g
    @user-lg9fb4mw5g 8 หลายเดือนก่อน

    මම අද තමා ඔයාගෙ වීඩියෝස් දැක්කේ... ඇත්තටම ඔයාට ගොඩාක් ස්තුති .. ගොඩාක් දේවල් ඉගෙනගතා❤

  • @nethminavodya703
    @nethminavodya703 ปีที่แล้ว

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️❤️❤️ අක්කව මුන ගැස්සුවටත් විශ්වයට ස්තූතියි ❤️❤️

  • @kaushalyajayawardana64
    @kaushalyajayawardana64 ปีที่แล้ว +1

    Oya nisa thama akke mn LOA gana hoyanna gaththe.. ❤❤❤ thnx thnx thnxx akkiyooo

  • @tw7701
    @tw7701 ปีที่แล้ว

    මාව විශ්ව මාතාවගේ ආශිර්වාදය ට ලක්වීම පිළිබඳව බොහොම ස්තූතියි 🙏😘
    Azraa අක්කි ඔයාටත් ගොඩාක් ස්තූතියි ආදරෙයි 💞

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 ปีที่แล้ว

    උදේ බලපු ඔයාගේ වීඩියෝ එක නිසා හිත ගොඩක් සන්සුන් වුණා .ඔයාගේ කතාව හිනාව ඉතාම ආකර්ශනීයයි .විශ්වයට ස්තුතිවන්ත වේවා ❤️❤️🙏❤️❤️

  • @rumesh12
    @rumesh12 ปีที่แล้ว +1

    අද පාඩම ගොඩක් වටිනවා බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @Ily__1111
    @Ily__1111 ปีที่แล้ว +1

    අක්කේ විශ්වය ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් ගේන්නකො❤❤❤

  • @bhashinipaboda2426
    @bhashinipaboda2426 ปีที่แล้ว +1

    Thank you soo much අක්කී ,අනේ අක්කී පුලුවන් නම් 369 මෙතඩ් එක ගැන පැහැදිලි වීඩියෝ එකක් කරන්නකෝ

  • @chamodichathurya3640
    @chamodichathurya3640 ปีที่แล้ว +1

    මාත් මගේ බලාපොරොත්තු ඉශ්ට කරගත්ත.විශ්ව මාතාවට හා ඔබට ස්තූතියි 💎❤

  • @rameeshaishadi9701
    @rameeshaishadi9701 ปีที่แล้ว

    මට අවශ්‍යය හැමදේම මා හට ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් මා ස්තූතියි වන්ත වෙමි ❤❤❤❤

  • @shamikadarshani6418
    @shamikadarshani6418 ปีที่แล้ว +1

    Mma karanawa akki ❤ godak honda results mta lebenawa saha lebemin tiyenawa❤mage jivite mama hemadekinma den sampuranai ❤❤❤❤thank u univers thank u sooooo much🦋🦋

  • @Spbsjdk
    @Spbsjdk ปีที่แล้ว +2

    Thank you akka.❤😊..akki nisa mage jiwithe dan godak.wenas wela..hamadetama godak thanks azraa akki & universe 🌎❤️✨️

  • @sudharmaaa8502
    @sudharmaaa8502 ปีที่แล้ว +1

    බොහොමයක් ස්තුතියි ඔයාට 🌸❤️❤️❤️මේ විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

  • @slhachin2059
    @slhachin2059 ปีที่แล้ว +7

    අක්කට පුලුවන් නම් වට්සැප් grop එකක් හදන්නකො ඇඩ්මින් ඔන්ලි දාල අක්කට පුලුවන් නම් දවසකට එක එක මෝටිවේශන් දේවල් දාන්න වගේ

    • @Ashsandeepa
      @Ashsandeepa หลายเดือนก่อน +1

      Ow apph🥺

  • @user-ce7ej8jh8z
    @user-ce7ej8jh8z 2 หลายเดือนก่อน +1

    Thank you so much azraa akki ♥️ very very thankful my mother universe 🌌💛💙