කැමති ඕනෑම ජීවිතයක් ආකර්ශනය කරගන්න විශ්වයට ලිපි ලියන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ආකර්ශන නීතිය සත්‍යක් ! ආකර්ශන නීතිය භාවිතා කර ජීවිතය සාර්තක කරගත් ලස්සන කරගත් අය බොහොමයි ! විශ්වයට ලිපි ලියා මේ ක්‍රමය අත්හදා බලන්න ! ප්‍රතිඵල නියතයි !
    #lawofattraction #srilanka #sinhala #trending

ความคิดเห็น • 2.2K

  • @rasikalasewwandi6228
    @rasikalasewwandi6228 ปีที่แล้ว +2360

    මං 2023 ජනවාරි A/l exam krnw... මට මගේ සිහිනයට යන්න,මගේ සාර්තකත්වයට යන්න ඔයාලා මට සුභ පතන්නකෝ.... විශ්ව මාතාවගේ ආශිර්වාදයත් මට ලැබේවා !....

    • @nethminiediriweera991
      @nethminiediriweera991 ปีที่แล้ว +70

      මාත්❤️ ලියනවා All the best❤️❤️❤️

    • @vihanganavodhya8267
      @vihanganavodhya8267 ปีที่แล้ว +34

      All the best

    • @paulfairy22
      @paulfairy22 ปีที่แล้ว +48

      මාත් ලියනවා.all the best ❤✨️ විශ්වයට ස්තූතියි 🌠

    • @enchantingsta
      @enchantingsta ปีที่แล้ว +22

      good luck😊

    • @Tutu67452
      @Tutu67452 ปีที่แล้ว +22

      Math liyanawa🥰All the best🥰

  • @tharushiprathapasinghe7905
    @tharushiprathapasinghe7905 9 หลายเดือนก่อน +274

    2024 january 4 සිට පටන් ගන්න මගෙ a/l exam එකෙන් පලමු සැරෙන් ම A3k අරන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යන්න ලැබෙන්න කියල පුංචි wish එකක් ❤❤

    • @ButterFly_Girlie
      @ButterFly_Girlie 5 หลายเดือนก่อน +3

      Good luck for your exams.

    • @shamikadesilva4464
      @shamikadesilva4464 4 หลายเดือนก่อน +3

      Good luck අනිවාර්යයෙන් lbenw ❤

    • @shanukiyashera397
      @shanukiyashera397 2 หลายเดือนก่อน +5

      රිසාල්ට් කොහොමද ඔයාගෙ ❤

    • @chandanipannila6428
      @chandanipannila6428 หลายเดือนก่อน +1

      ❤❤

    • @Vinuki-o4b
      @Vinuki-o4b 22 วันที่ผ่านมา +1

      Japure ynn puluwan da?? .oyt wish karanawa

  • @niwanthisamaradiwakara4987
    @niwanthisamaradiwakara4987 ปีที่แล้ว +880

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න වරම් ලබා දුන්නාට විශ්වයට ඉස්තූති වන්ත වෙමි ☺️❤️

  • @Sanjali1111
    @Sanjali1111 4 หลายเดือนก่อน +51

    O/L විභාගයෙන් A9 ක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !!!❣️❣️❣️📑🖋️

  • @hasindunimantha7810
    @hasindunimantha7810 ปีที่แล้ว +613

    හොද motivation එකක් තියෙන සුපිරි කෙල්ලෙක්.. මේ වගෙ කෙල්ලො වැඩි වැඩියෙන් මේ ලංකාවේ බිහි වෙන්න ඕන ❤️🔥

  • @ashinichathurma3174
    @ashinichathurma3174 ปีที่แล้ว +300

    මම මේ නොවැම්බර් වල A/L කරනවා..මට ඉහලින්ම පාස් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ...මට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා..!!

    • @punsaramadumali5770
      @punsaramadumali5770 10 หลายเดือนก่อน +2

      ඔයාට හොදින් විබාගේ සමත් වෙන්න ලැබෙන්න💗

    • @user-kn7qh2sl6t
      @user-kn7qh2sl6t 9 หลายเดือนก่อน +2

      Oyata hodi විභාග සමත් venna one

    • @iduminidarmakeerthi4980
      @iduminidarmakeerthi4980 9 หลายเดือนก่อน +2

      All the best💗

    • @MUSIC_FOR_MIND-556
      @MUSIC_FOR_MIND-556 9 หลายเดือนก่อน +3

      Oya A3 gannawa mai mata sure A3 awata passe reply ekk danna

    • @user-rs1wi5gy9n
      @user-rs1wi5gy9n 7 หลายเดือนก่อน +1

      All the best.

  • @dameeandAvee
    @dameeandAvee 8 หลายเดือนก่อน +127

    මටයි මගේ මහත්තයටයි දරුවටයි එක වහලක් යට සතුටින් ආදරෙන් නිදහසේ කාගෙන්වත් කරදයක් නැතුව ජිවත් වෙන්න ලැබුනාට විශ්වයට ස්තුති වන්ත වෙමි!!!❤

  • @dinithipahasara4215
    @dinithipahasara4215 ปีที่แล้ว +424

    අනේ මට විභාගේ පන්තියේ පළවෙනියා වෙන්න විශ්ව මාතාවගේ පිහිට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ..🥺❤️

    • @abewardana1199
      @abewardana1199 ปีที่แล้ว +7

      Esem wewa 😊💜

    • @_.lilly._7536
      @_.lilly._7536 ปีที่แล้ว +11

      ඔබේ සියළුම යහපත් සිතුවම් පැතුම් එලෙසම ඉටුවේවා!

    • @ashanidafra5053
      @ashanidafra5053 ปีที่แล้ว +8

      I too wish u good luck, but u must work..u get what u work for , not what u just wish for darling

    • @Ashixeditscx
      @Ashixeditscx ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ලැබෙයි 🙏❤

    • @sandalihansika6157
      @sandalihansika6157 ปีที่แล้ว +3

      Good luck 😊

  • @maashi_9191
    @maashi_9191 ปีที่แล้ว +305

    ජපන් විභාගය සමත් වෙලා ඉක්මනින් ජපානයට යෑමට මට අවස්තාව ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි ❤️🙏

    • @nilushikathilakarathne3316
      @nilushikathilakarathne3316 ปีที่แล้ว +11

      ඔයාගෙ බලාපොරොත්තුව ඒ විදිහටම ඉටුවේවා හදවතින්ම සුබ පතනවා

    • @buddhimadananjani2214
      @buddhimadananjani2214 9 หลายเดือนก่อน +4

      මාත් ලබන මාසෙ n5 exam එක ලියනව ඔයාට මට එනවයි කියල හිතෙන දේ කියන්න පුලුවන්ද

    • @user-pj9rz6nb7y
      @user-pj9rz6nb7y 4 หลายเดือนก่อน +2

      මමත් ජපන් යන්න ආසාවෙන් ඉන්නවා ❤ඔයාලාගේ සාර්ථකත්වයට සතුටු වෙනවා......විශ්වයේ ආශිර්වාදය හැමදාම ලැබෙන්න ඕනි....සුභ පැතුම්❤

    • @hasiduhe-ti4bb
      @hasiduhe-ti4bb 3 หลายเดือนก่อน +2

      Japan ❤❤❤
      ආසම රට😍😍😍

  • @sangeethakumari9788
    @sangeethakumari9788 11 หลายเดือนก่อน +89

    මගේ පෙම්වතා කෝටිපතියෙක්, සාර්ථක පුද්ගලයෙක් කරාට විශ්වයට ස්තුතියි🙏❤

  • @amilamadhubhashitha8994
    @amilamadhubhashitha8994 ปีที่แล้ว +371

    "මට මාසිකව ඉලක්කම් 7 ක ආදායමක් ලබා ගන්න හැකියාව ලබා දුන්නාට විශ්වයට බෙහෙවින්ම ස්තූතියි...😍❤️" කියල මං කාලයක් තිස්සෙ විශ්වයට ස්තූති කල නිසා මං අද සාර්ථක පුද්ගලයෙක් 🤘🤙

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 ปีที่แล้ว +43

    ආකර්ශන නීතිය සත්‍යයි
    මම මේ ගැන ඉගෙන ගත්තේ 1996 දී ස්ක්‍රිප්ට්න්. විශ්වයට ස්තුතිවන්ත වෙමින් මාලබා ගත් දේ අප්‍රමාණ යි ඇත්තටම සැම දෙනාටම ප්‍රොයෝජනවත් වීඩියෝ වක් මෙම කරුණු අනුගමනය කරමින් තමන් ගේ ජීවිතය සැහැල්ලුවෙන් සහා ධනාත්මක ව ගත කරන්න හැම දෙනාම පෙලබෙනවා නම් සැමට සුන්දර ජීවිතය ක් ගත කරන්න පුළුවන්
    ස්තුතියි ආදරනීය ඔබට ත් විශ්වයටත් 🌹🌹🌹

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +265

    ලංකාවේ මන් ඕන තරම් ගැහැණු අය youtube channel දැකල තියෙනව.ඒත් මේම entertaining මන් දැකල නෑ.පුදුම හිතෙනව ඔයා කතා කරන විදිහ ගැන.මුහුණෙ හිනාව එක ලෙස පවත්ව ගෙන ඇස් වලින් ඇහි බැම වලින් පවා ඉරියව් ලස්සනට හසුරවනව.ඇත්තටම මන් ලංකාවෙ මෙහෙම youtube කරන girl කෙනෙක් දැකල නෑ.ඇත්තටම පිටරට ගැහැණු ලමයෙක් වගේ පෙනුමයි,කතාකරන විදිහ හා ඉරියව් ඔක්කොම.ඔයාට සුබ පතන්න දෙයක් නෑ කොහොමත් ඔයා ජීවිතේ සාර්ථය කරගත්ත කෙනෙක්.ඔයාගෙ පෙනුමට හිත නිවෙනව කටහඬ අභිප්‍රේරණයක්.........................✍️🍁🌟🙏

    • @vihangiashinshana1884
      @vihangiashinshana1884 ปีที่แล้ว +5

      තපස් රකින්න යන්නයි කතාව😤 යසයි යසයි

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +9

      @@vihangiashinshana1884 ඉතින් ඇත්තනෙ කිව්වෙ.ඔයා දැකල තියෙනවද මන් වෙන චැනල් ඒක මේම girl කෙනෙක්ට කොමෙන්ටුවක් දාල තියෙනව.ඉතින් මෙයත් ආද්‍යාත්මික භාවය ගැනනෙ කතා කරන්නෙ.මෙයාගෙ කතා විලාසයයි ඉරියව් ඔක්කොම පිටරට කෙල්ලෙක්ගෙ වගේ👊🌟

    • @vihangiashinshana1884
      @vihangiashinshana1884 ปีที่แล้ว +2

      @@meghnadhsenavirathna6973 මේ මං ඇත්තටම අහන්නේ.. මං මහ වදයක් නේද

    • @HP-hu8rw
      @HP-hu8rw ปีที่แล้ว

      @@vihangiashinshana1884 Yo wtf??? 🤨

    • @madurangawijesinghe4754
      @madurangawijesinghe4754 ปีที่แล้ว

      @@vihangiashinshana1884 😂

  • @tharushiwasana2139
    @tharushiwasana2139 ปีที่แล้ว +83

    මම මේ 2023 A/L විභාගය ලියනවා මට පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන්න වරම් ලබා දෙන්න කියලා විශ්ව මාතාවගෙන් මම අවන්කවම ඉල්ලා සිටිනවා❤️ 👩‍🎓🌎.

  • @gaganaprabhakalani5222
    @gaganaprabhakalani5222 4 หลายเดือนก่อน +19

    මම 2023 a/l exam කරා...මට විශ්වාසයි මට ABB සාමාර්ථයක් ලබා ගත හැකි බව..විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි...!!!!🥰❤️✨️මට මේ ජයග්‍රහනය ලැබෙන්න කියලා ඔයාලත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්න...🥺❤️🥰

  • @anuththaraedit7760
    @anuththaraedit7760 ปีที่แล้ว +62

    ඇත්තටම මෙ ක්‍රමය සාර්ථක ක්‍රමයක් ඕනෙ ම දෙයක් ආකර්ෂණය කර ගැනීමට....දැන් මං සිතන හැම දේම හම්බ වෙනවා...❤මට මෙ හැමදේම පහසුවෙන් ළගා කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියිවන්ත වෙමි❤

  • @RamaniHettiarachchi
    @RamaniHettiarachchi 10 หลายเดือนก่อน +61

    මං 2023 ජනවාරි වල A/l exam krnawa පුලුවන්නන් හැමොම අශිර්වාද කරන්නකො මං A/l exam pass වෙලා මගෙ හිනෙට යන්න......විශ්වයට ස්තූති මට,දිලා තියෙන හැමදේටම !❤

    • @DilAnu-pe3uo
      @DilAnu-pe3uo 5 หลายเดือนก่อน +2

      oyage sihinaya ishta unata wishwayata godak sthuthiii♡

  • @user-qx9ll8xz4knethu
    @user-qx9ll8xz4knethu 10 หลายเดือนก่อน +31

    Scripting ඇත්තටම ඇත්ත දෙයක්..මන් මේ දේවල් කරන්න අරන් ගොඩ කාලයක් නෑ..එත් විශ්වාස කරන්න..මන් විශ්වාසයෙන් ඉල්ලපු හැමදේම මට විශ්වට හරිම වෙලාවට දුන්න..ගොඩක් ස්තූතියි විශ්වමාතාවනී..එ වගේම asra අක්කේ..ඔයා නිසා තමයි මන් මේ දේවල් දැනගත්තේ...මට මේ හැමදේම ලබාදෙනවට විශ්වමාතාවට නැවතත් ස්තූතියී ආදරෙයි❤😊

    • @sacheeralayanal5012
      @sacheeralayanal5012 9 หลายเดือนก่อน +2

      Brother ...script eka liyaddin hemadama ekama lipiyada liuwe...nettam dawasin dawasa aluth widihata da liuwe...🤔

    • @user-qx9ll8xz4knethu
      @user-qx9ll8xz4knethu 9 หลายเดือนก่อน

      @@sacheeralayanal5012 dwsi dwsa samahara dewal alut una..nthnm usually dewal tmaa

    • @loveheart-0.01
      @loveheart-0.01 3 หลายเดือนก่อน

      Hamadama ekma deda liynne . Ekama deyak witrd liynn puluwan .

  • @inr7633
    @inr7633 10 หลายเดือนก่อน +32

    මට පේරාදෙණිය කැම්පස් එකේ agri faculty යන්න වරම් දුන්නට ආදරනීය විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි

  • @ashinitharuka5016
    @ashinitharuka5016 ปีที่แล้ว +77

    ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරී පත් වීමට උපකාර කළවිශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි 🙏

  • @saumyaherath5612
    @saumyaherath5612 ปีที่แล้ว +236

    විශ්වාසය හරි ම පුදුමයි.😍ඕනිම දේ ඕනම වේලාවට ලබා දෙනවා .විශ්වයට ත් ඔබටත් ස්තුති වන්ත වෙන්වා.😍🙏❤️

  • @sanojisithara5446
    @sanojisithara5446 ปีที่แล้ว +338

    අහම්බෙන් හම්බුන වීඩියෝ එකකින් මගෙ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා අක්කි .ඒ ඔයා නිසා ඔයාට ගොඩක් පින්.විශ්වයට ගොඩක් ස්තුතියි 🙏💗.

    • @haha-rw8zj
      @haha-rw8zj ปีที่แล้ว +12

      Mama vitharak neme mage mulu gedarama wenas wela😊 mama lassana wela...mama mata adaraya karanna patan aragena.. thank you nangiya.. adarei mulu vishwayatama❤️😘😘😘😘❤️❤️❤️

    • @sachinikulasekara6638
      @sachinikulasekara6638 ปีที่แล้ว +1

      😃

    • @iaa3747
      @iaa3747 ปีที่แล้ว

      Ahh ehemd kelle

    • @prageethbatagoda7827
      @prageethbatagoda7827 ปีที่แล้ว

      Oya hrima lssni oyge vois lssni hodta trnwa hemdama apit ekka inna.oyg kiyna dwl sarli pehedily👋👋

    • @prageethbatagoda7827
      @prageethbatagoda7827 ปีที่แล้ว +1

      Hemdma liynna onda ekk liyla eka hemdma kiyawnnat puluwn nda

  • @user-bx6qw8bm8m
    @user-bx6qw8bm8m 2 หลายเดือนก่อน +6

    මම 2024 නොවැම්බර් A/l කරනව..මට මගේ සිහිනයට යන්න,මගේ සාර්ථකත්වයට යන්න ඔයාලා මට සුභ පතන්නකෝ ... විශ්ව මාතාවගේ ආශිර්වාදය මට ලැබේවා ❤✨

    • @user-hr1qs7yu2l
      @user-hr1qs7yu2l วันที่ผ่านมา

      ඔයාට සුබ පැතුම්.... ♥️🤝 විශ්වයට ස්තූතියි......❤

  • @chuthinothyi8304
    @chuthinothyi8304 9 หลายเดือนก่อน +37

    මට O l රිසාල්ට් එක A=9 ගන්න විශ්ව මාතවගේ ආශිර්වාදය ලැබේවා🙏☺️❤️.....
    එය ලබාදෙන විශ්වයට ස්තූති වන්ත වේවා😇❤️🙏🙏🙏❤️❤️❤️....

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +251

    මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා මගේ බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන්නාට 🙏🙏🙏🌍❤
    මම ඔබට ස්තූතිවන්ත වෙනවා අපේ ජීවිතය නව මඟකට යොමු කලාට ඔබට තෙරුවන් සරනයි ... 🙏🙏🙏❤

  • @thiliniasanka2951
    @thiliniasanka2951 11 หลายเดือนก่อน +71

    මගේ ජපන් සිහිනය සැබෑ කලාට විශ්වයට බොහෝ ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔයලත් මගේ ජපන් සිහිනය සැබෑ වෙවා කියා ප්‍රර්තනා කරන්න

    • @user-pj9rz6nb7y
      @user-pj9rz6nb7y 4 หลายเดือนก่อน +2

      ❤ඔයා හිතන පතන විදියට හැමදේම ලැබෙන්න ඕනි.....මටත් ජපන් හීනයක් තියෙනවා .....❤ඔයාගේ සාර්ථකත්වයට සතුටුයි .....විශ්වාසය තියාගන්න ....විශ්වයේ ආශිර්වාදය ඔයාට හිමි වේවා ❤❤❤

  • @SanduEkanayaka
    @SanduEkanayaka 7 หลายเดือนก่อน +22

    ඊලග අවුරුද්දෙ ඒ ලෙවල් එක්සෑම් ලියලා ඉහලිම්ම හොදින් පාස් වෙන්න මට පුලුවන් වෙන්න කියලා ඔයාලත් සුභ පතන්නකෝ.මගේ වගේම ඔයාලගෙත් බලාපොරොත්තුත් ඉෂ්ඨ වේවා….!විෂ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා…!❤🍃

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 7 หลายเดือนก่อน +1

      ඔයාට ගොඩාක් හොද රිසාල්ට් එකක් ලැබිලා ඔයා ආසම කැම්පස් එකට යන්න පුලුවන් වෙන්න ඕන බුදුසරණයි කෙල්ල 💜️✨️

    • @SanduEkanayaka
      @SanduEkanayaka 7 หลายเดือนก่อน

      @@Sasa.Bw1111 thank you akki….Oyageth balaporoththu Ishta wenna onii..✨💗🥺

    • @ImiiMadanayake
      @ImiiMadanayake 7 หลายเดือนก่อน

      ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ඔයාට ලැබේවා ❤

    • @SanduEkanayaka
      @SanduEkanayaka 7 หลายเดือนก่อน

      @@ImiiMadanayake thank you🥺❤️✨

  • @rash6106
    @rash6106 9 หลายเดือนก่อน +16

    මං ජපන් n4 exam එක සමත් උනා. මං ගොඩක් සතුටින් ඉන්නේ. මගේ පවුලේ අයත් ගොඩක් සතුටින් ඉන්නේ. අක්කිට ගොඩක් ස්තුතියි ❤🙏
    මගේ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏❤

  • @Nms198
    @Nms198 ปีที่แล้ว +133

    දයාබර විශ්වය..
    ස්තුතියි ඔබට මුණගැස්සුවාට මෙවන් විශ්වීය හදවතක්, සියලු මනුෂ්‍යටන්ට දයාබර වූ ආදරයෙන් පිරිණු ජීවිතයක් සෞබාග්‍යමත් ජීවිතයක්,අප තුල රෝපණය කරන්නට පස සකසා බීජ සිටුවා,පොහොර වතුර ටික අවශ්‍ය පමනට යොදා අපට රැක බලාගන්නට දෙන අපටම අස්වැන්න නෙලාගන්නට දෙන..සොදුරු විශ්වයට.,ස්තූතියි ආදරණීය විශ්වීය azraa.

  • @harshugurl5908
    @harshugurl5908 ปีที่แล้ว +61

    විශ්වය හරිම පුදුමයි...විශ්වය මට ඔනිම දේවල් ඔනිම වෙලාවට ලබලා දෙනවා... බොහොම ස්තූතියි විශ්වය මගේ බලාපොරොත්තු ඉශ්ට කරලා දෙනවට!!!
    අක්කි ඔයාටත් බොහොම ස්තූතියි ජීවිතේ සාර්ථක කරගන්න උදව්කරාට 😍🙏🌎❤️

    • @Tharu8987
      @Tharu8987 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්තක්🙏🙏🙏🙏

  • @Tokyoghoul911
    @Tokyoghoul911 11 หลายเดือนก่อน +17

    අක්කිගෙ videos ඔක්කොම download කරගෙන මේ අහන ගමන් මුල ඉඳන්ම....මං දැන් සුවපත් වේගෙන යනවා....බොහොම ස්තූතියි අක්කිටත් විශ්ව මාතාවටත්!!! 🥺❤🌍🙏
    ලෝකයා සුවපත් වේවා....!!!

  • @MihiniLaksadi
    @MihiniLaksadi หลายเดือนก่อน +5

    Me wage විශ්වයට ලිපි ලිව්වම / 5×55 method එක කරාම හිත සන්සුන් වෙනවා.❤️
    100% විස්වාස කරාම අපිට ඒ දෙ ලැබෙනවා.

  • @dasunikaweesha
    @dasunikaweesha ปีที่แล้ว +20

    මට A3ක් අරගෙන විශ්ව විද්‍යාල වරම් ලබා දුන්නාට විශ්වයට ස්තූතියි ❤

  • @nisaliakarsha-te2lj
    @nisaliakarsha-te2lj ปีที่แล้ว +16

    මම දැන් මුලු ලෝකෙම දන්න ගායිකාවක් විශ්වයට ගොඩාක් ස්තූතිය ❤♥️

  • @OshadhiAtthanayaka
    @OshadhiAtthanayaka หลายเดือนก่อน +2

    මං මේ අවුරුද්දෙ නොවැම්බර් වල A/l exam වලට මුහුණ දෙනවා...මට විභාගය ඉහළින්ම සමත් වෙන්න සුබ පතන්නකෝ....විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා....!🙏❤️

  • @oshini149
    @oshini149 ปีที่แล้ว +66

    මට චතුරව ඉන්ග්‍රීසි ලිවීමට හා කතාකිරීමට හැකියාව ලාබාදුන්නාට මම විශ්වයට ස්තූති වන්ත වෙමි. ❤️🥰

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +30

    මගේ ජීවිතයේ හමුවු තවත් එක් සුන්දර සුරංගනාවියක් ❤ ආදරෙයි හදවතින්ම . මගේ සිහිනය සියලුම ජාතින්ගේ මාලිගාව ඉදිවුනා ස්තුතියි විශ්වයට මේ රණමොනරිට ලස්සන ලොවක් සදන කුමරිය ට .ස්තුතියි 🙏 🌹 ❤ සියලුම යහපත් සිහින පොදු අරමුනක් වෙනුවෙන් ජයගත්තා මම. ඔබ සැමටම නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @BBKGIRL
    @BBKGIRL ปีที่แล้ว +62

    අක්කිට ගොඩාක් පින් .... අක්කි මගේ තිබ්බ ප්‍රශ්න ගොඩකකට විසදුම් දුන්නා ... ඔයාව දැක්කත් ඇති හිත හැදෙන්න .... ඔයාව අහම්බෙන් හමුවුන එකට මට මාරම සතුටුයි .... thanks akkiiii 💜️💜️❤️❤️❤️❤️

  • @ayeshadilhani1170
    @ayeshadilhani1170 9 หลายเดือนก่อน +21

    ඔබව හදුන්වාදුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි ❤මගෙ සියලු පැතුම් ඉටුකරදුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි ❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 3 หลายเดือนก่อน +5

    මට ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය .මගෙ සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබුනා හරිම සතුටින් අපි ඉන්නවා.😊 විශ්වයට ඒන්ජල්ස්ලටත් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤

  • @Bunu_99
    @Bunu_99 11 หลายเดือนก่อน +11

    මටත් මෙ ලෝකයෙර් අනෙකුත් අයටත් මෙම video එක නැරබීමට ලැබුනාට විශ්වයට ස්තූතීවන්ත වෙනවා🤍✨

  • @sithumi-Bandaranayake
    @sithumi-Bandaranayake ปีที่แล้ว +100

    🥺ලගදී ඉදන් මන් මේක කරනවා. කාලයක් තිස්සෙම විසදගන්න බැරුව ඉදපු හුගක් ප්‍රශ්න වලට මට‍ විසදුම් හම්බුනා. දරාගෙන ඉන්න බැරි උණත් යථාර්තයයට මුහුණ දෙන්න පුළුවන් උනා මට‍. හැමදේම විශ්වය නිසාමයී.🙏❤️විශ්වයට අනේකවාරයක් ස්තුති වේවා...!! 🥺

    • @virangadushyanthi5983
      @virangadushyanthi5983 ปีที่แล้ว +4

      Ki parak liynna onada dawasata🙏🙏

    • @sithumi-Bandaranayake
      @sithumi-Bandaranayake ปีที่แล้ว +4

      @@virangadushyanthi5983 උදේ නැගිට්ට ගමන් වගේ මන් ලියන්නනේ. මට‍ අතපසු උනොත් නිදා ගන්න කලින් හ‍රි මන් ලියනවා ❤️

    • @virangadushyanthi5983
      @virangadushyanthi5983 ปีที่แล้ว +1

      @@sithumi-Bandaranayake ❤🌹

    • @bhagyadewmini972
      @bhagyadewmini972 ปีที่แล้ว

      Khmda liynne...hemadama ekama dewalda liynne

  • @pulinasathsara2420
    @pulinasathsara2420 9 หลายเดือนก่อน +5

    ඔයාට ගොඩාක් ස්තූතියි ...ගොඩාක් දේවල් පැහැදිලිදම තේරුම් ගත්තා..බොහොම ස්තූතියි ...මේ වීඩියෝ එක බලන්න phone එක data...විදුලිය...මගෙ යහපත් මානසිකත්වය..වෙලාව...කැමැත්ත......අවස්ථාව....නිදහස.....මේ හැමදේම ලැබුනා මට විශ්වයට බොහොම ස්තූතියි ..අනන්ත වාරයක් ස්තූතියි ....විශ්වයෙන් මට ලැබුනු දේ අති විශාලයි..මේ හැමදේටම ස්තූතියි ...ඔයාටත් ගොඩක් ස්තූතියි නැවතත්...

  • @chamindalaknat4112
    @chamindalaknat4112 5 หลายเดือนก่อน +6

    විශ්ව ආකර්ශන නීතිය නිසා ගොඩක් අයගේ හීන හැබෑ වෙලා තියෙනවා තව අය එයාලගේ හීන හැබෑ කරගන්න විශ්ව මාතාවගෙන් ඉල්ලනවා මටත් ගොඩක් බලාපොරොත්තු තියෙනවා ඒවයින් කොටසක් චුට්ට චුට්ට මං හැබෑ කරගෙන යනවා වගේ මට දැනෙනවා ඒකට විශ්වයට ස්තූතිය පුද කරනවා අනිත් අයගේ හීනත් හැබෑ කරලා හැබෑ කරපු අනෙක් අයගේ හීන වෙනුවෙනුත් විශ්වා මාතාවට අනේක වාරයක් ස්තූති වේවා! ❤

    • @universeinyou
      @universeinyou  5 หลายเดือนก่อน

      ♥️♥️♥️

    • @kasunkumara4302
      @kasunkumara4302 3 หลายเดือนก่อน

      ​@@universeinyouGratitude Journal එක ලියනකොට අපේ ඉලක්ක ලියන්න බැරිද..... Scripting එකේ ලියනවා වගේ....

  • @ChamikaDilshani-ik8zl
    @ChamikaDilshani-ik8zl 7 หลายเดือนก่อน +7

    මගේ සියලු පැතුම් ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි

  • @Shanirupashinghe
    @Shanirupashinghe ปีที่แล้ว +9

    ස්තූති උබට ජිවිතෙ කවදාවත් මෙවන් දෙයක් දකින්න අහන්න ලැබෙයි කියල හිතුවෙ නෑ..මම ඔයාගෙ වීඩියො බලන්න අරන් දවස් 3යි අදට මට මාර විදිහට හිතට විස්වාසයක් ආවා ඉතින් මම හැමදාම ඔයාගෙ වීඩියො බලනවා මම මගෙ මහත්තයාටත් මේ ගැන කිවුවා දැන් මායි මගෙ මහත්තයයි දෙන්නම ගොඩක් විස්වාසෙන් මේ දේවල් කරනවා විශ්වයට ස්තුති මට උබව මුණ ගැස්සුවට...😊😊

  • @dabdaradakubura
    @dabdaradakubura 24 วันที่ผ่านมา +1

    මේ කරුණු කියාදීම සම්බන්ධව ඔබතුමියටත් විශ්ව මාතාවටත් බේහෙවින්ම ස්තුති ස්තුති ස්තුති ...

  • @jananisakunthala4753
    @jananisakunthala4753 ปีที่แล้ว +8

    සියළුම බලාපොරොත්තු ඉටු කරපු ආදරණිය විශ්වයට ගොඩාක් ස්තුතියි 🙏 .. හැමදේම නිවැරැදිව පැහැදිලිව කියා දෙන ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා .. ගොඩාක් ස්තුතියි 🙏 ආදරණිය ඔබට

  • @sachinibandara1558
    @sachinibandara1558 ปีที่แล้ว +23

    බොහොම ස්තූතියි අක්කි..ඔයාට ඔයා හිතන පතන ජීවිතේ තුල හැමදාම සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනි..විශ්වයට ස්තූතියි අක්කිව මුනගැස්සුවාට

  • @sachininisansala2614
    @sachininisansala2614 ปีที่แล้ว +20

    ඔයා නිසා මගෙ ජීවිතය ගොඩක් වෙනස් උනා.විශ්වයට ස්තුතී ඔබව මුන ගැස්වීම සම්බන්ධයෙන් .

  • @nandunirathnayaka9121
    @nandunirathnayaka9121 ปีที่แล้ว +19

    මගේ ප්‍රශ්න විසදුවට විශ්වයටත් දෙවියන් වහන්සේටත් ස්තූතියි!❤️🙏

  • @erangikawshalya1415
    @erangikawshalya1415 ปีที่แล้ว +15

    ඔයාට ගොඩක් ස්තූති!! මොකද මේ දේවල් ගැන මං ගොඩක් හෙව්ව විඩියෝ බැලුවා කරුණු එකතු කරා නමුත් පැහැදිලිව හරියට පිළිවෙළට කරන්නෙ කොහොමද කියලා මට හොයන්න්න බැරි උනා හැබැයී ඒ තිබ්බ සේරම ගැටලු ඔයාගෙ විඩියෝ බැලුවහම නිරාකරණය උනා 🥺💜️ හරිම සරලව පැහැදිලිව කියලා දෙනවට ස්තුතී!😘

    • @bhagyadewmini972
      @bhagyadewmini972 ปีที่แล้ว

      Meka liynna ona hemadama ekma target ekda.chuttak kiynna puluwn da a gena

  • @Dssilva1992
    @Dssilva1992 ปีที่แล้ว +27

    ඇත්තටම ජීවීතෙ ගොඩක් දේවල් වෙනස් උනා ඔබ තුමියගෙ වීඩියෝස් බලල...ධනාත්මක ව හිතන්න පුරුදුකරා...අමාරුවෙන් හැමදේම වෙනස් කර ගනිමින් ඉදිරියට යනව.ඔබටත් විශ්වයටත් ස්තූති වන්ත වේව...බලාපොරොත්තු වෙන් බලන් හිටිය වීඩියො එකක් අද බලන්න පුලුවන්.

  • @kaviperera4622
    @kaviperera4622 ปีที่แล้ว +24

    අදත් වීඩියෝ එක ගොඩක් වැදගත්❤😍 ජීවිතෙ දේවල් හිමින් හිමින් මම විශ්වයෙන් බලාපොරොත්තු වෙන විදියටම වෙනගමන් යන ගමනක් මේ කාලෙ 😍❤පුදුම විශ්වාසයකින් ජීවත් වෙනවා විශ්වයෙන් දැන් කරන පුදුම කිරීම් නිසා❤😍 අක්කිට හැමදාම වගේ පින් මේ සේවයට😍❤

  • @amayagunarathne7764
    @amayagunarathne7764 8 หลายเดือนก่อน +7

    ඔබව මුණගැස් වූ විශ්වයට අනේක වාරයක් ස්තූතියි..❤🌎

  • @hansithumesha3374
    @hansithumesha3374 11 หลายเดือนก่อน +10

    Math 2023 A/l krnwa...mn gdk asai nurse knk wenna...මගෙ හීනෙට යන්න අවශ්‍ය ශක්තිය දර්‍ය මට ලැබේවා...විශ්ව මාතාවගෙ අශිර්වාදය සියලු දෙනාටම ලැබේවා..තෙරුවන් සරනයි..🌼

  • @daneshilakmali2559
    @daneshilakmali2559 ปีที่แล้ว +21

    ඇත්තටම අක්කි නිසා තමා මම මේ දේවල් ගැන දැන ගත්තෙ. විශ්වයට ගොඩක් ස්තුති. 🥰🥰❤️❤️

  • @nethmi02
    @nethmi02 ปีที่แล้ว +263

    මම o/l ලියල result බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්.දැන් a/l maths වලට clz යන්ව. ඒ උනාට මේ රටේ තියන තත්වෙ එක්ක a/l කරන්න දෙපාරක් හිතන්න වෙනවා. Abroad වෙල ඉගෙන ගන්න හිතෙනවා. මට හරියට goal එකක් නෑ වගේ දැනෙනවා. මට මාව විශ්වාස උනත් මේ වාතාවරණය එක්ක මට මේ රටේ තැනක් ලැබෙයි ද කියලා හිතෙනවා. මේ comment එක දැකපු කෙනෙක් මට රිප්ලයි එකක් දාන්න. මෙහෙම comment එකක් දැම්මෙ මේ channel එකේ ඉන්නේ හොද මින්ස්සු කියලා දන්න නිසා. නැත්තන් වෙන අය මට හිනා වෙනව මේව අහන්න ගියොත්.😊😊😊

    • @shashi_Jayasundara
      @shashi_Jayasundara ปีที่แล้ว +13

      Abroad study caroth godac hoda wei 😇 mocada ol results oyt sure nam e path ece opportunities godac wedi.

    • @gamage2829
      @gamage2829 ปีที่แล้ว +50

      ඔයා කැමති හොදම දේ කරන්න හොදම තීරණයක් ගන්න හැබැයි රටේ තත්වෙවත් වෙන කිසිම දෙයක්වත් ඔයාගෙ මොනම අරමුණකටවත් බාධාවක් කර ගන්න එපා Good Luck 👊

    • @rashmikaushalya9813
      @rashmikaushalya9813 ปีที่แล้ว +2

      Oyage hine mkkd kyl mulinm thora ganna.. hariyt jita gnn mm me thanatama yanawamai kyl. It psse blnn e wenuwen awastha wadi labkawed nathnam pitaratada kyl.. hodat hoyala balala oyama thirane gann.. wish u all the best

    • @ama4690
      @ama4690 ปีที่แล้ว +14

      ඔයාට ඕන තැනට යන්න වටපිටාවෙ දේවල් ගැන හිතන්න එපා ඕනවට වැඩිය.ඔයාම කියලා තියනවා නේ ඔයාට ඔයාව විශ්වාසයි කියලා ඉතින් ආයේ මොනවද ඕනේ 😊 අත් අරින්න එපා දිගටම ඔයාගේ හීන එක්කම ඉන්න ඒවා එක්ක ජීවත් වෙන්න.අනිවාරෙන් විශ්වය ඔයාට ඒ දේවල් ලබා දෙනවා.විශ්වාසෙන් ඉන්න විශ්වාසෙන් හැමදේම කරන්න.♥️✨

    • @sahanharsha4374
      @sahanharsha4374 ปีที่แล้ว +7

      Maths karala hoda resat ekak dala pita rata university ekakata yanda .oyata wayasa tiyenawane thawa🤗

  • @_.lilly._7536
    @_.lilly._7536 ปีที่แล้ว +27

    මට ඔබව මුණ ගැස්වීම පිළිබදව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි. මේ සියළු දේ කරුණාවෙන් පහදා දෙන ඔබේ ජීවිතය දිනෙන් දින දියුණු වේවායි ආදරයෙන් ප්‍රාර්ථනා කරමි.
    ස්තූතියි!
    මීට,
    ආදරණීය lilly ❤

  • @m.aanura9267
    @m.aanura9267 2 หลายเดือนก่อน +2

    මේක ඇත්තමයි ..මගේ පුතා මේ විදියට කරන්න ගත්තෙ o/l කරන අවුරුද්දෙ මුල ඉදලා..එයා හැම දවසකම මෙහෙම ලිව්වා..එයා A9 අරන් අති විශිෂ්ඨ ලෙස සමත් වුනා..විශ්ව ශක්තියට ස්තූතියි ❤❤

    • @T222-o8y
      @T222-o8y หลายเดือนก่อน

      අනේ නැන්දෙ පුතා exam එක ගැන ඒ ලිපිය ලියපු විදිය කියන්නකෝ ඒ පිලිය පුලුවන් නම් දාන්නකෝ මේකට ලොකු උදව්වක් 🥺🙏

  • @madushanika971
    @madushanika971 ปีที่แล้ว +18

    මම ආසාවෙන් බලන් ඉදපු vedio එකක්.අපේ angle ට ස්තූතියි 😍
    විශ්වය ඔබටත් ගොඩාක් ස්තූතියි 💙

  • @chameeherath5302
    @chameeherath5302 ปีที่แล้ว +19

    අනේ මම journal එකක් ලියන්න පටන් ගන්න හදද්දින් ඔයා ඒ ගැන කිව්වෙ . ස්තූති ඔයාට 💙 විශ්වයට ස්තූති .💚

  • @charukakavindi1769
    @charukakavindi1769 9 หลายเดือนก่อน +6

    මෙම වසරේ මට විශ්ව විද්‍යාල වරම් ලබා දීම පිලිබඳව විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා❤️🙏

  • @user-hw3et8pc4d
    @user-hw3et8pc4d 5 หลายเดือนก่อน +3

    අනේ අක්කි සුරංගනාවියක් වගේ ලස්සනයි 🥰

  • @lakmalimendis2174
    @lakmalimendis2174 ปีที่แล้ว +15

    විශ්වයට මම ස්තුතියී වන්ත වෙනවා මගේ ඉලක්ක සපූරා ගැනිමට මේ දේවල් ඇහෙන්න සලස්වනවට ඒ වගේම ඔබටත් ගොඩක් ස්තුතියී ස්තුතියී ස්තුතියී මේ දේවල් වලින් ඔබ අපිව දැනුවත්ව කරනවට ♥️♥️♥️♥️❤

  • @ishu26200
    @ishu26200 ปีที่แล้ว +45

    ඔබව මුණගැස්වූවාට ආදරණීය විශ්වය ස්තූතියි 💓🙏

  • @user-zc3ex4fj1q
    @user-zc3ex4fj1q 10 หลายเดือนก่อน +13

    විශ්ව ආකර්ෂණ නීතිය ගැන මන් ඉගන ගත්තෙ ඔයාගෙන් අක්කි මට ඔයාව මුණ ගැස්සුවට විශ්වයට ගොඩක් ස්තුති ❤️ මගෙ ජිවිතේ වෙනස් කරාට ඔයාටත් ගොඩක් ස්තුති ❤️🌻✨️

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f ปีที่แล้ว +5

    ස්තුතියි මගේ විශ්වයට...
    එලෙසම මගේ ධනාත්මක චින්තනය දින දින වර්ධනය කර ගැනීමට සහාය වන්නාවූ ආදරණීය ඔබට බෙහෙවින්ම ස්තූතියි.

  • @mageganadewiyan
    @mageganadewiyan ปีที่แล้ว +8

    ස්තූතියි විශ්වය ඉල්ලන්න කලින්ම මට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දෙනව. මේ තරම් මාව සතුටු කරනවට නැවත නැවතත් ස්තූතියි විශ්වය.ස්තූතියි විශ්වය

  • @trileeshaperera8382
    @trileeshaperera8382 ปีที่แล้ว +12

    මා විශ්වය ට ස්තුතිවන්ත වෙමි ❤️ ඔබව මුණගැස්වීම පිලිබඳව ද මා විශ්වය ට ස්තුතිවන්ත වෙමි 😘❤️

  • @lasikaudayangani8810
    @lasikaudayangani8810 3 หลายเดือนก่อน +2

    මට එයාගේ ආදරේ නැවත ලබා දුන්නාට විශ්වයට ස්තුතියි වේවා 🦋🦋❤️❤️

  • @vindyasathsarani503
    @vindyasathsarani503 24 วันที่ผ่านมา +2

    මම 2024 නොවැම්බර් මාසයේ උසස් පෙළ විභාගයට මුහුණ දෙනව. මට ඒ විභහගයෙන් දිස්ත්‍රික්කයේ මුල් 10 දෙනා අතරට එන්න පුලුවන් විදියට රෑන්ක් එකක් ගන්න සුභ පැතුමක් එක් කරන්න😊💐♥️

  • @apegedara9382
    @apegedara9382 ปีที่แล้ว +8

    මේ වීඩීයෝ එක බලන්නට සැලැස් වූ විශ්ව මාතාවට සහ අක්කියෝ ඔයාට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️❤️

  • @mahinsamiurangi8449
    @mahinsamiurangi8449 ปีที่แล้ว +14

    මගේ බලාපොරොත්තු ඉශ්ට කරලා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතිය ❤🙏🙏🙏

  • @sethmininayanathara3532
    @sethmininayanathara3532 ปีที่แล้ว +6

    මට මේ කතාව අහන්න ලැබීම පිලිබදව විශ්වට සහ අක්කාට ගොඩක් ස්තූති වන්ත වෙනව🙏❤️

  • @dewmi1809
    @dewmi1809 ปีที่แล้ว +9

    2023 අප්‍රියල් මන් O/L ලියනවා❤️මට හොද රිසාල්ට් එකක් ලැබේවා විශ්ව මාතවගෙ පිහිටෙන්💓

    • @dulmi9257
      @dulmi9257 ปีที่แล้ว +1

      හොඳම result එකක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. Good luck ❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita 9 หลายเดือนก่อน +5

    මං ආදරේ කරන එනකන් මග බලන් ඉන්න කෙනාව මට යලිත් මුණගැස්වූ ආදරණීය විශ්ව මාතාවට ස්තූති වේවා 🥰💕

  • @erandasamihira7863
    @erandasamihira7863 10 หลายเดือนก่อน +4

    ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏අක්කේ ඔයා ටත් ගොඩාක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤

  • @girl3441
    @girl3441 ปีที่แล้ว +8

    විශ්වමාතාවටත් , මාගේ ඉශ්ටදේවතාවුන් වහන්සේටත් ඔබතිමිටත් ස්තුතියි 🙏♥️

  • @jagathjayawardane9550
    @jagathjayawardane9550 3 หลายเดือนก่อน +2

    මට O/L විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා දීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤😊

  • @thanumihimansa8737
    @thanumihimansa8737 8 หลายเดือนก่อน +9

    ආදරණීය විශ්වය
    ඔබව මුනගැස්සවූ විශ්වයට අනේක වාරයක් ස්තූති වන්ති වෙමි ☺️✨

  • @halpageheshan
    @halpageheshan ปีที่แล้ว +33

    මම අහලා තිබුණේ Goal Writing, To do list ගැන විතරයි. අද මේ කියලා දුන්න ක්‍රමෙත් ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි අක්කෙ. තව මේ වගේ ක්‍රම තියනවානම් කියලා දෙන්න​.🙏

  • @thimeshamihirangi4262
    @thimeshamihirangi4262 ปีที่แล้ว +7

    ආදරනීය විශ්වය..ස්තූතියි ඔබට..මේ ආදරනීය සුරඟන මුන ගැස්වූවාට..♥️

  • @-sanju-2611
    @-sanju-2611 ปีที่แล้ว +5

    මම විශ්වයට ස්තූති වන්ත වෙනවා මගේ හැම දවසක්ම සාර්තක ගත කරන්න ශක්තිය ලබාදෙනවට
    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති💐🍃

  • @nethminavodya703
    @nethminavodya703 ปีที่แล้ว +8

    අපිට ඕන දේ අපිට හරිම වෙලාවට ලබා දෙන විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤❤❤❤

    • @geethikakumari4109
      @geethikakumari4109 9 หลายเดือนก่อน

      ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.♥️♥️♥️

  • @maashi_9191
    @maashi_9191 ปีที่แล้ว +7

    ජපානයේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය මුදල් ලබා දුන් විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏

  • @shadoww-pl9qv
    @shadoww-pl9qv หลายเดือนก่อน +1

    මගෙ හිතේ තියෙන අවංක ආදරණීය සිතුම් පැතුම් ඉශ්ට කරාට විශ්ව මාතාවට ස්තූතියි 🥺💐❤️ මට මෙවර O/L විභාගයට විශිශ්ට සාමාර්තයක් ලබා දුන් විශ්ව මාතාවට මගේ හදවතින්ම ස්තූතියි 🦄💖

  • @gayantharu5839
    @gayantharu5839 ปีที่แล้ว +5

    විශ්ව මාතාවනි ❤.. ජිවිත කාලය පුරාම මට සතුටින් ඉන්න ලෑබේවා ...

  • @Imasha_Welivita
    @Imasha_Welivita 9 หลายเดือนก่อน +3

    විශ්ව ආකර්ෂණ නීතිය මට හදුන්වා දුන් විශ්ව මාතාවට ස්තූති වේවා 😊

  • @nadeeshaniperera766
    @nadeeshaniperera766 ปีที่แล้ว +8

    ඔබව මට මුණගැස්සුවාට ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වේවා ♥️

  • @hesaraabeysinghe-ek3yi
    @hesaraabeysinghe-ek3yi ปีที่แล้ว +7

    විශ්වයට සේම ඔබටත් ගොඩක් ස්තූති වන්ත වෙනවා 🥺✨️

  • @sachininimsara8024
    @sachininimsara8024 10 หลายเดือนก่อน +6

    එයාගේ ආදරේ මට ලබා දුන් විශ්වයට ස්තූති 🙏❤✨️

  • @chamathka6579
    @chamathka6579 ปีที่แล้ว +12

    ස්තුතියි ...අක්කි .ඔයා විශ්වයෙන් මිහිපිටට එවපු දෙවගනක් 🥰🥰

  • @hansikanchana2251
    @hansikanchana2251 9 หลายเดือนก่อน +3

    මම ආස කරන ,මම හීන දැකපු ජිවිතය මට ලබා දුන්නාට මේ විශ්වයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමී ❤️❤️

  • @UmeshaBandara
    @UmeshaBandara 2 หลายเดือนก่อน +1

    2024 මට O/L රිසල්ට් එක 9A ලබා දුන් මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🥰

  • @kppa5247
    @kppa5247 ปีที่แล้ว +4

    මම මේ අක්කිගෙ මේ වීඩියෝ එක බලන්නේ නැතුව scripting, meditation, affairmations,visualize ඔක්කොම කලේ ගොඩක් වෙලාවට රෑට,ඒ විතරක් නෙමෙයි තව වැරදි කිහිපයකුත් කලා:/ දැන් ඒවා හදාගන්න පුලුවන් 😊😌💖ස්තූයි අක්කටත්❤️ ඒ වගේම විශ්වයටත් ගොඩාක් ස්තූතියි😊💖

  • @suranidamayanthi8862
    @suranidamayanthi8862 ปีที่แล้ว +3

    ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වෙනවා ඔයාව මුණ ගැස්සුවා ට .මීට මාස තුනකට කලින් මම මේ දේ කරා .ඒත් හිතුවෙවත් නැති විදිහට මගේ අක්කා නැති වුණා .දැන් මං බබාලා දෙන්නෙක් බලාගෙන ගෙදර ඉන්නේ .මම ජොබ් එක විදියට කරන්නේ පාමසි එකක් .මම හිතින් ගොඩක් කඩා වැටිලා ඉන්නේ .ඒත් හිතට එකඟව මම මේ වීඩියෝ එක ආසාවෙන් බැලුවා .අද ඉඳන් මම නැවතත් මේ දේවල් හැම දෙයක්ම කරනවා .ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ඔබව මොන ගැසුවාට 🙏🙏🙏🙏ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +2

      Oya shakthimath! Hithen watennepa ! Oyt puluwn !!! Jiwithe wena nosithu siduwim nsa oyge hina magaharinnepa ! Uthsahaya athharinnth epa

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 ปีที่แล้ว +29

    ස්තුතිය විශ්වයට මට ඔයාව මූණ ගැස්සුවට...ඔයාගේ විඩියෝ බලලා අක්කී මගේ ජීවිතේ ගොඩාක් වෙනසක් තියෙනවා ...ස්තුතිය ආදරණිය විශ්වයට හා ඔයාටත්..❤️

  • @nayanikanthilatha5992
    @nayanikanthilatha5992 ปีที่แล้ว +5

    විශ්ව ශක්තිය මට ආශිර්වාදය ලැබේවා නයවලින් නිදහස් වෙන්න ලොතරැයි දිනුමක් ඇදෙවා .ව්ශ්ව ශක්තියට ස්තුතියි

  • @jhoniltion1911
    @jhoniltion1911 10 หลายเดือนก่อน +4

    මට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන්නට අවස්ථාව ලබා දුන්නට විශ්ව මාතාවට ස්තුතියි 🙏 thank you universe ❤❤❤🙏