සාර්ථකව journaling 📚 කරන්න ඉගන ගන්න !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ค. 2023
  • සාර්ථකව journaling කරන්න ඉගන ගන්න ! තමන්ව හොයා ගන්න ! ✨ #sinhala #lawofattraction #journaling #mindfulness

ความคิดเห็น • 870

  • @ashinethmini24
    @ashinethmini24 ปีที่แล้ว +235

    මම ලියපු දෙයකට මට දැන් පිළිතුරු ලැබිලා තියෙන්නේ 🥺❤
    ඒ වෙනුවෙන් මන් විශ්වයට හදවතින්ම ස්තුති වන්තවෙමි ❤🌏

  • @SewminiAdithya
    @SewminiAdithya ปีที่แล้ว +637

    අක්කේ පොඩි ඉල්ලීමක් තියේ...අක්කට පුලුවන්නම් හැමදාම community post එකක් දාන්නකෝ...😊❤ මං හරි කැමතියි ඒවා කියවන්න.😊

    • @FlorianAndresen11
      @FlorianAndresen11 ปีที่แล้ว +19

      ow eva kiyavadhdhi hithata calm gathiyak danenava neda

    • @Spbsjdk
      @Spbsjdk ปีที่แล้ว +8

      Mth kmty😊

    • @asrs8786
      @asrs8786 ปีที่แล้ว +3

      Ya

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +310

      Mn uthsaha krnnm ✨🦋 sathiykt 2,3k wath danna hamadama dnna amarui karyabahula nsa ✨

    • @SewminiAdithya
      @SewminiAdithya ปีที่แล้ว +9

      @@universeinyou Thank you Akke ❤️‍✨️

  • @halpageheshan
    @halpageheshan ปีที่แล้ว +202

    අද පාඩමත් ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි අක්කෙ.🙏
    ආකර්ෂණ නීතිය දැන් හොඳටම වැඩ කරනවා කලින් පාඩම් ටික වගේම මේ පාඩමත් මට අවශ්‍ය වෙලාවටම ආකර්ෂණය වුණා.
    මේ හැමදේකටම විශ්වයට බොහොම ස්තූතියි.🙏
    මේ comment එක කියවපු හැමකෙනෙක්ගෙම වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!🙏☺

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 ปีที่แล้ว +259

    මගෙ ඒන්ජල්...🖤...
    මගෙ ජිවීතේ මං law of attraction කරන්න ගත්ත දවසෙ ඉදන් මට ඕන කරපු හැම හොද දෙයක් ම ලැබුනා.අද වෙද්දි මං හිතන හැම හොද දේම ඉතා ඉක්මනින් මට ලැබෙන්න අරගෙන.මං ගොඩක් සතුටු වෙනවා මට ඕන හැමදේම දැන් විශ්වය මට වේගයෙන් දෙන්න් අරන්...ඒන්ජල් නම්බර්ස් මට පේනවා...ඇත්තටම මං දැන් විශ්වයෙ ආශිර්වාදය ලබන කෙනෙක් වෙලා...විශ්වයට,මගෙ ඉටු දේවතාවියට,මට වගේම ඔබට ගොඩක් ස්තූති ❤🌍🌬️

  • @dilshagangani4768
    @dilshagangani4768 ปีที่แล้ว +64

    මම මේ දේ AL කාලේ ඉදන්ම කරන දෙයක්. ඒ කියන්නේ අවුරුදු 15කට විතර කලින් ඉදලා. ඒකට කියන්නේ journalling කියලා අද තමයි දැනගත්තේ. මට නම් ඒ කාලේ ඉදන්ම ගොඩක් results තියෙනවා.
    Thank you Azraa ❤

  • @Spbsjdk
    @Spbsjdk ปีที่แล้ว +181

    🎀දෙවගනක් විලස සිත් සතන් සුවපත් කරන.........👼 🎀සුරගනක් විලස සැම දිවි ආලෝක කරන.........❤ 🎀මහ මෙහෙවරකි ඔබ මිහිතලය මත කරන.......🌎 🎀ඉටුවේවා සියලු පැතුම් ඔබ පතන......✨️ Thank you dear Azraa Akka ❤️😊😊❤

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +15

      Thank you ♥️🦋🙏🏻🌍✨✨✨

    • @Spbsjdk
      @Spbsjdk ปีที่แล้ว +4

      @@universeinyou 🥺❤️

    • @VerajSampath
      @VerajSampath 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-kimsoha77
    @user-kimsoha77 ปีที่แล้ว +52

    අක්කෙ මම scripting කරන්නෙ අනාගතේ ඉන්න විදිය ගැන කියල හැමදාම කරනවා මට දැන් පොඩ්ඩක්වත් සැක නැ ඒ ජීවිතේ මට ලැබෙන එක ගැන මන් නෙ අවුරුද්දෙ තමයි උසස්පෙල කරන්නෙ මට ගොඩක් විශ්ව ආකර්ශනය වැඩ කරනවා අක්කා නිසා තමයි මෙ හැමදේම මගෙ අක්කෙ ඔයා නම් පෙර පිනට ලැබුන තෑග්ගක් 🥺💜️🦋🌻🧚✨️🌈️

    • @loveheart-0.01
      @loveheart-0.01 2 หลายเดือนก่อน

      Scripting wala hamadama ekama deda liynne .eka aramunak da liynn puluwan .nattan aramunu kihipayk ekawara liynn puluwan da?

  • @surekharathnayake1163
    @surekharathnayake1163 ปีที่แล้ว +60

    ආදරණීය azzra ... ඔයා නම් වස්තුවක් මට .. කොහොම ප්‍රශංසා කරන්නද කොහොම ස්තූති කරන්නද .. මං කොහෙන්ද ඒවට වචන හොයාගන්නෙ ... ඔයා මාව, මගෙ ජීවිතේ සහමුලින්ම වෙනස් කලා රෝස මල 🌹 .. මට කිසිම දෙයක බයක් දැනෙන්නෙ නෑ .. හැම දේම ලැබෙමින් පවතිනව ... ලොකු සැහැල්ලුවක් දැනෙනවා .. Azzra මැණික .. ඔයා හරීම දක්ෂව වචන හසුරුවනවා .. ඔබ පවසන දේ අපිට නොකර ඉන්න බැරි තැනට පත් කරනවා .. ඔබටත් මගේ විශ්ව මෑනියන්ටත් මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේකවාරයක් ස්තූති වන්ත වේවා 🙏💕

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +38

    අක්කේ මගේ ජීවිතයට ඔයා ලොකු ලස්සනක්, වටිනාකමක් ගෙනත් දුන්නා. මම ගොඩක් ආගමට නැඹුරු වුනා. ඔයට ගොඩක් පින් හැමදේටම ❤😊

  • @amilaamila2761
    @amilaamila2761 ปีที่แล้ว +28

    අම්මා කෙනෙකුට තමන්ගේ දරුවන් යහමගට ගන්න ,එයාලා දියුණු කිරීමට,එයාලා සුවපත් කරන්න එයාලගෙ යහපත වෙනුවෙන් එයාලාත් එක්ක මානසිකව සම්බන්ධ වෙන්න පුළුවන් භාවනාවක් දාන්න පුළුවන්නම් ගොඩක් වටිනවා..කරුණාකර පුළුවන්නම් දාන්න..
    .

  • @wsuneth
    @wsuneth 8 หลายเดือนก่อน

    bohoma sthuthi 🙏

  • @kawindiapsara8421
    @kawindiapsara8421 ปีที่แล้ว

    Thank you Azra❤️🙏

  • @sulochanadhananjani7026
    @sulochanadhananjani7026 ปีที่แล้ว

    Thank you akki & Universe ❤🧚

  • @sandupamafernando671
    @sandupamafernando671 ปีที่แล้ว

    Thank you my sister 🙏🙏🙏

  • @nilminikumari8498
    @nilminikumari8498 ปีที่แล้ว +1

    Thank you universe .🙏🙏🙏🦋🦋🦋

  • @tharushihansamali2738
    @tharushihansamali2738 ปีที่แล้ว

    Thank you univers and Thank you my Angel❤️❤️

  • @rashmideniyegedara5275
    @rashmideniyegedara5275 ปีที่แล้ว +1

    Thank you you and universe 😊❤️🙏

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි Azraa.... ❤️❤️

  • @vindyanethmini8680
    @vindyanethmini8680 ปีที่แล้ว

    Oyatath,wishwayatath anekawarayak sthuthiyi ❤️

  • @tharindukosala6217
    @tharindukosala6217 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අක්කා.

  • @hashaniudayangani3312
    @hashaniudayangani3312 ปีที่แล้ว +1

    Thank you you and universe 😍❤️🌸

  • @preethipriyadarshani493
    @preethipriyadarshani493 ปีที่แล้ว +1

    Thank you very much beautiful Azra ❤

  • @dimbulanaboby7577
    @dimbulanaboby7577 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් ස්තූතියි

  • @hettiperera9012
    @hettiperera9012 ปีที่แล้ว

    Great video, thank you

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 8 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ❤️🙏

  • @pabasarasenanayake2149
    @pabasarasenanayake2149 2 หลายเดือนก่อน +2

    Thank youu Azra 💐

  • @nethminiabesingha6912
    @nethminiabesingha6912 ปีที่แล้ว +1

    Thankyou akke !! Thankyou universe ♥️

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 ปีที่แล้ว

    thank you nangi... adarei godak ❤️💐❤️

  • @ishasewmini8635
    @ishasewmini8635 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබට❤❤❤

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 ปีที่แล้ว

    විශ්වයට ස්තූති වන්ත වේවා..!❤

  • @warunirkumari3712
    @warunirkumari3712 ปีที่แล้ว +1

    Thank you dear Azraa❤❤❤

  • @alruwan7409
    @alruwan7409 ปีที่แล้ว +1

    Thank you universe ....

  • @thulsharamiurangi361
    @thulsharamiurangi361 ปีที่แล้ว +1

    Thank you azra❤️🌼🧚

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි නංගි❤️

  • @ravihari1111
    @ravihari1111 ปีที่แล้ว +1

    Sthuthi nangi ❤

  • @ThushaniJayaweera-qo5gw
    @ThushaniJayaweera-qo5gw 11 หลายเดือนก่อน

    Wishwa mathawata godak isthuthi oba thumiyawa muna gahuna ekata 😊🙏

  • @user-ig6op9im4x
    @user-ig6op9im4x 10 หลายเดือนก่อน

    ස්තුතියි wishwamathawata me mohothe me karamaya hadunwa dunnata ❤❤❤❤❤❤❤

  • @pabasaramadugalla-zx3qt
    @pabasaramadugalla-zx3qt ปีที่แล้ว

    Thank you azra,,thanj you for build up our soul peaceful and calming🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐♥️♥️

  • @udayanganiwelivita8575
    @udayanganiwelivita8575 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සුරංගනාවි ❤️🧚🏼‍♀️තෙරුවන් සරණයි

  • @isharaanjali8843
    @isharaanjali8843 ปีที่แล้ว +1

    Oya harima lassanai akki...❤ ada video ekath hrima watinawa 😘😍

  • @dilaninadeesha5572
    @dilaninadeesha5572 ปีที่แล้ว

    Godak dewal igena gattha..... thank you nangi

  • @swarnashanmugalingam6112
    @swarnashanmugalingam6112 2 หลายเดือนก่อน

    Harima lassanata kiya denawa.

  • @charunimethma9541
    @charunimethma9541 ปีที่แล้ว

    Thank you Angel 🧚❤

  • @chehanchamika9474
    @chehanchamika9474 ปีที่แล้ว +9

    ඇතුලේ තියන දත්ත පිටතට දානකොට ටිකක් ප්‍රවේසම් වෙන්න ඔනී වැරදි කෙනෙක්ගේ අතට ලැබුනොත් එයාට පුලුව වෙනවා අපිව පාලනේ කරන්න.🙏❤️

  • @dulmi9257
    @dulmi9257 ปีที่แล้ว +1

    Balan hitapu topic ekak❤ thank you akke. Stay blessed ❤

  • @imeshachaturangi4228
    @imeshachaturangi4228 ปีที่แล้ว

    Thank you akke oyata apita me hemadema kiyala denawata ❤😍

  • @malshaviharibandara
    @malshaviharibandara 6 หลายเดือนก่อน

    ස්තූති ඔබට ❤️🥰

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว

    ගොඩක් පින් මැණික ඔයාට..🙏❤️😘

  • @HimashaSalani-ry9lp
    @HimashaSalani-ry9lp ปีที่แล้ว +1

    Thank you✨

  • @tharu4909
    @tharu4909 2 หลายเดือนก่อน

    Thank you.. 🙏thank you universe✨

  • @lekamge7849
    @lekamge7849 ปีที่แล้ว

    Thank you mage akki
    Godak sthuthiy ✨️🧚
    Angel

  • @Ashanxdeshapriya
    @Ashanxdeshapriya ปีที่แล้ว +1

    ස්තුතියි අක්කේ ❤️🧚‍♂️

  • @ShashieHerath
    @ShashieHerath ปีที่แล้ว +1

    ස්තූතියි 🙏🙏🙏

  • @lifewithanu
    @lifewithanu ปีที่แล้ว +1

    Thanks dr. Balan hitapu video ekak ❤️🤗

  • @chathuriharshani4593
    @chathuriharshani4593 ปีที่แล้ว

    ස්තූතියි අක්කෙ 🙏❤️

  • @dilkimapa4925
    @dilkimapa4925 ปีที่แล้ว

    Thank you sweet Angel. You are my inspiration. ❤⚘🦋

  • @SuchiBotheju
    @SuchiBotheju ปีที่แล้ว

    Interesting.👍... Jeewithayata padamak... thanks azraa 💗💗💗

  • @neshmiyemaya1336
    @neshmiyemaya1336 ปีที่แล้ว +2

    Thank you so much my angle🧚♥️✨

  • @eshanchathuranga2442
    @eshanchathuranga2442 ปีที่แล้ว

    ස්තුතියි ♥️. විශ්ව මාතාවට ස්තුතියි

  • @vihangaruwini-gk7bc
    @vihangaruwini-gk7bc ปีที่แล้ว +1

    ස්තුතියි Azra අක්කේ❤

  • @mihiranimohotti893
    @mihiranimohotti893 ปีที่แล้ว +1

    Thank you so much Azraa 💖thank you so much univers 🌕

  • @oshinsehathma3379
    @oshinsehathma3379 ปีที่แล้ว +1

    Great video ❤️❤️❤️ Thank you akki 😇❤️ and universe ❤️❤️❤️

  • @heshakafernando8567
    @heshakafernando8567 ปีที่แล้ว

    wishwayen man illapu deyak man asama you tube chanel ekenma eya eeka mata deela. thank you univers and akki

  • @nonan7899
    @nonan7899 ปีที่แล้ว

    Thank you universe.❤❤❤

  • @tharushichamodika8186
    @tharushichamodika8186 ปีที่แล้ว

    Thank you Universe 💚🍃
    Thank you my guardian angel 🧚🌼🍃

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว

    Godaaaaak stuthie thanks to universe

  • @nisharagimhani814
    @nisharagimhani814 ปีที่แล้ว

    Sthuthiyi wishwa mathawani!
    Oyatth godak sthuthiyi akkiyo💖 oya karana kiyna seema hoda wedakma e vidihatama hariyanna oni😚

  • @SonaliSandeepani-vs7mm
    @SonaliSandeepani-vs7mm ปีที่แล้ว

    Godaak thanks akke.oyage vidio marama lassaniiii.oya nisa mage jivithe godak Dewal lassanata Una.thanks akke.

  • @shamalidisanayaka3909
    @shamalidisanayaka3909 6 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි

  • @sumindidanushika2672
    @sumindidanushika2672 9 หลายเดือนก่อน

    Thank you my angel 😇❤️
    Thank you my universe 🙏🌎

  • @shehanimadushi5150
    @shehanimadushi5150 ปีที่แล้ว

    ස්තූතියි සුරංගනාවි♥️♥️

  • @nethminii
    @nethminii ปีที่แล้ว

    Thankyouu Akkaa ♥️✨️

  • @dilkithakshila5558
    @dilkithakshila5558 ปีที่แล้ว

    Thank you akkiyoo mata onama akak thama ada oya kiwwe thank yu my angel ❤❤❤❤❤ adarei Akkiyo oyata godak

  • @ishusanjeka7195
    @ishusanjeka7195 ปีที่แล้ว

    Thanks akki..thanks my beloved mother universe 💖💖

  • @jmspkjayasekara
    @jmspkjayasekara 9 หลายเดือนก่อน

    Sweet angel azraa
    Oya laga thiyena denuma univers ekatama bedadena oyata thawa thawa denuma sathuta adaraya saha oya pathana hemadema lebewa.🌹🌹💕💕✨️✨️💝💝🦋🦋💐💐💫💫

  • @nisheda8933
    @nisheda8933 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔයාට

  • @sudharmaaa8502
    @sudharmaaa8502 ปีที่แล้ว +1

    බොහොමයක් ස්තුතියි ඔයාට 🌸❤️❤️❤️මේ විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

  • @ImanjaliSuwaranapali-vh8vh
    @ImanjaliSuwaranapali-vh8vh ปีที่แล้ว

    ස්තුතියි ඔයාට

  • @AJMOneli
    @AJMOneli ปีที่แล้ว

    මගේ සුරංගනාවී ස්තුතියි . ආදරණීය විශ්වයට ස්තුතියි ❤❤

  • @udenidewappriya4048
    @udenidewappriya4048 ปีที่แล้ว

    Thnk u suramganawi ❤️❤️🙏

  • @pavithraupamali6219
    @pavithraupamali6219 ปีที่แล้ว

    Godak kal hoyapu video eka . Miss ta godak sthuthi 🙏 දළදා සමිඳු පිහිටයි !!! ❤️❤️❤️

  • @pubudiabeysinghe654
    @pubudiabeysinghe654 5 หลายเดือนก่อน

    Thankyou video eka ta 🙏🙏🙏

  • @dilinivithanage3797
    @dilinivithanage3797 ปีที่แล้ว

    Thank you so much akki ❤️
    Thank you dear universe 🌏

  • @user-ue7js3lm6z
    @user-ue7js3lm6z ปีที่แล้ว

    විශ්ව මාතාව ට ස්තූතියි ❤❤❤

  • @madushikasandamali113
    @madushikasandamali113 ปีที่แล้ว +1

    Thank you universe ❤️❤️ thank you azraa❤️❤️

  • @nawanjanifernando6737
    @nawanjanifernando6737 ปีที่แล้ว +2

    Thank you Azraa ❤️
    Thank you universe 💚✨🌻 🦋🌏🧚

  • @kasunimahesh3626
    @kasunimahesh3626 ปีที่แล้ว +1

    Thank you suranganawi .........

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 ปีที่แล้ว

    Thank You So Much Dear Universe And You Akki...!💕😍❤️🙏🙏🙏🙏🙏

  • @Universetime444
    @Universetime444 ปีที่แล้ว

    Thank you angel azraa🎉❤❤❤
    Thank you universe ❤❤❤❤

  • @kalpanigayasha7420
    @kalpanigayasha7420 ปีที่แล้ว +1

    ඔයාගේ වචන හිතට ශක්තියක් ඔයාට ගොඩක් ස්තූතියි

  • @wimanshaaravindhi8277
    @wimanshaaravindhi8277 ปีที่แล้ว

    Thankyou for the universe ! 🧚🥰💖

  • @navodanethmini8852
    @navodanethmini8852 ปีที่แล้ว +1

    Thankyou universe & Thankyou Madam🥰❤️🦋✨💕💖💓💫

  • @sihinashehara7832
    @sihinashehara7832 8 หลายเดือนก่อน

    Thank you universe 🥰❤️🦋

  • @rangikaushani6100
    @rangikaushani6100 8 หลายเดือนก่อน

    Lssnai oya...❤ ඔබටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා..❤

  • @lakshaniimalka6428
    @lakshaniimalka6428 ปีที่แล้ว

    පින් ඔයාට අක්කී❤

  • @amithauyangoda9490
    @amithauyangoda9490 ปีที่แล้ว +3

    මාගේ සියලු පැතුම් ඉටුකලාට,, නිදුක් නිරෝගී,, සුව ඇතිවෙන්න උතුරන්න මුදල් මාවෙත ගලා ඒමට සලස්සුවට විස්වාමාතාවට ස්තුත්යි,, ස්තුත්යි,, ස්තුත්යි,, සියලුදෙනාටම විස්වාමාතවගේ අසිර්වාදය ලැබේවා

  • @ruviekanayake9582
    @ruviekanayake9582 ปีที่แล้ว +3

    විශ්වයට ස්තුති වේවා විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏

  • @thusharangikajayawardhane7821
    @thusharangikajayawardhane7821 ปีที่แล้ว

    Thank you ...🌷 oya enna enna lassana wenawa

  • @piyumisenavirathna3127
    @piyumisenavirathna3127 ปีที่แล้ว

    ආදරෙයි අක්කෙ 🧚💫❣️🌻 බොහොම ස්තූතියි ...

  • @RathnayakeRIM
    @RathnayakeRIM 8 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ..❤