හැමදාම ලස්සනට, නීරෝගීව ඉන්න මං අනුගමණය කරන හොද පුරුදු 10ක් ✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • හැමදාම ලස්සනට ඉන්න මගේ ජීවිතෙන් හොද පුරුදු 10ක්...
    #sinhala #beautytips #lawofattraction #health
    Gua Sha Tutorial - • Quick Gua Sha Massage ... ✨✨✨

ความคิดเห็น • 1.3K

  • @user-qv4rg8ym9m
    @user-qv4rg8ym9m 11 หลายเดือนก่อน +2804

    මන් ඉස්කෝලෙන් අයින් වෙනකන්ම මගේ අම්ම මට කිසිම දෙයක් මූණේ ගාන්න දුන්නෙ නෑ.bodylotion එකක් විතරයි පාවිච්චි කරන්න දුන්නේ .මගේ යලුවෝ හැමෝම එක එක ගාලා සුදු වෙනකොට මන් හරිම තරහින් හිටියේ මට කිසිම දෙයක් ගාන්න ගෙදරින් දෙන්නේ නැති නිසා.මගේ අම්ම මට නිතරම කන්න දුන්නේ හොඳ කෑම බීම. කොළ ජාතියක් එලවලු වර්ග දෙක තුනක් පලතුරු වර්ග තමා නිතරම කන්න දුන්නේ.වතුර බෝතලයක් පුරවලා ගෙනල්ලා බලෙන්ම ඒක පෙවුවා.කම්මැලි කමට නිකන් ඉන්න නම් දුන්නෙම නෑ.වැඩක් නැත්තම් පඩිපෙලේ උඩට පහලට ඇවිදින්න කියල හරි කියනවා.දැනටත් මන් මූනට පාවිච්චි කරන්නේ face wash එකයි alovera gel එකකුයි විතරයි.දැන් මට තේරෙනව එදා සුදු වෙන්න chemical උලා ගත්තු හැමෝම අද හම විනාස කරගෙන දුක්විදිද්දී මගේ අම්මා මට ස්වාභාවික ලස්සන තියා ගන්න උදව් කලා කියලා.මට මේ වගේ අම්මා කෙනෙක් ලැබුනු එඅක ගැන මන් විශ්වයට අනේකවාරයක් ස්තූති වෙනවා❤😊

    • @HimayaSamarathunga-sq5du
      @HimayaSamarathunga-sq5du 11 หลายเดือนก่อน +67

      අනේ.....මගේ අම්මත් ඔහොමමයි🥰 ඇත්තටම ඔයා කියපු දේ හරියටම හරි 💯

    • @nu7572
      @nu7572 11 หลายเดือนก่อน +34

      මටත් එහෙම තමා ,කෙමිකල් ගාපු යාලුවො දැන් මුනවල් විනාස කරගෙන ඉන්නවා

    • @chocofairgirl
      @chocofairgirl 11 หลายเดือนก่อน +42

      මගෙ අම්මිත් එහමයි මුකුත් දුන්නැ ගාන්න මටත් ඔයා වගෙ යාලුවො එක එක එව ගාද්දි මට දුන්නැ එතකොට මට දුකයි මගෙ අම්මිත් බලෙන්ම වතුර පුරවල ගෙනෙල්ල දෙනව කොල කවනව ඉතින් දැන් මන් නිරෝගී ව ලස්සන වෙලා අර ක්‍රීම් ගාපු අය හිටියට්ත් වඩා කැත වෙලා අපෙ වගෙ අම්මල ලබන්න අපි පින් කරල තියෙනවා විශ්ව මෑණියන්ට ස්තූතියි මේ වගෙ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් මට ලබා දුන්නට 🙏❤

    • @kushaniprabodika3516
      @kushaniprabodika3516 11 หลายเดือนก่อน +10

      Mth oya wge mn nm mune ganna alovera , kasthuri kaha witharai ❤

    • @prabhasri1279
      @prabhasri1279 11 หลายเดือนก่อน +11

      මටත් එහෙමයි .

  • @Nenasnook
    @Nenasnook 11 หลายเดือนก่อน +658

    1.කලින් නැගිටින්න පුරුදු වෙන්න 😊❤
    2.උනු වතුර එක්ක දෙහි එකක් බොන්න 😍
    3. උදේට face wash භාවිතා කරන්න එපා
    4. අයිස් කැට ආලේප කරන්න 🦋
    5.gua sha භාවිතා කිරීම 😮❤
    6. සීනි අවම කරන්න .. ඉවත්ම කරන්න 😌
    7. ගානට කන්න 🤭🤫
    8.අමතක නොකර වතුර බොන්න 🥛😍
    9. තමන් ලස්සනයි කියලා විශ්වාස කරන්න ❤
    10. පලතුරු කන්න 😊
    අක්කි ඔයාටත් විශ්ව මාතාවටත් ස්තූතිවන්ත වෙමී.. ❤ හැමදාම පරිස්සමෙන් නිරෝගීව ඉන්න .. ලස්සනයි ලමයි හැමෝම ....❤😊

    • @palithapalitha6858
      @palithapalitha6858 9 หลายเดือนก่อน +4

      Unu wathur walt dehi dala bonna hoda nalu ned dehi wala thiyn acid active wela enamal ekata damage wenawalu. Dath kaha wenna wage puluwn kiyl ahl thiyanaw 🤷

    • @anjulanadeera
      @anjulanadeera 9 หลายเดือนก่อน

      😊

    • @anjulanadeera
      @anjulanadeera 9 หลายเดือนก่อน +2

      😊

    • @nelumamugoda127
      @nelumamugoda127 9 หลายเดือนก่อน +2

      ❤❤❤thank you angel.

    • @Hirushithenuwara
      @Hirushithenuwara 9 หลายเดือนก่อน +1

      💕✨

  • @dineshikapeiris
    @dineshikapeiris 11 หลายเดือนก่อน +128

    ව්‍යාපාරයක් දියුණු කරගන්න පුලුවන් විදිහට ආකර්ෂණ නිතියා භාවිතා කරන විදිහ පැහැදිලි කරලා විඩියෝ එකක් කරනවා නම් ගොඩක් අයට ඒක වටිවී 🤎😊

  • @samithakularathne8266
    @samithakularathne8266 11 หลายเดือนก่อน +53

    අක්කේ මන් bio වලින් al පාස් මගේ හීනෙට යන්න ඔයාගේ අදහස් උපකාර වෙනවා,,අක්කටත් විශ්ව මාතාවටත් ස්තූතියි

  • @ashinethmini24
    @ashinethmini24 11 หลายเดือนก่อน +123

    අපේ Universe in you family එක Subscribers 190k පන්නලා 😍🌏🦋❤️🪐
    විශ්ව මාතාවගේ ලස්සන පින්වත් දරුවෝ ගොඩක එකතුවක් ❤🙏🏻🦋

  • @user-bh2mo7nf4b
    @user-bh2mo7nf4b 11 หลายเดือนก่อน +60

    අක්කව මුණ ගස්වපු විශ්ව මාතාවටත්❤ මේ වීඩියෝ ආසාවෙන් බලලා මාව ගොඩ නගා ගන්න මටත්❤ අපි වෙනුවෙන් කිසිම ලෝබකමක්,අහංකාරකමක් නැතුව මේ දේවල් කියලා දෙන ආදරණීය Azraa අක්කටත්❤ අනේකවාරයක් ස්තූති වන්ත වෙමි !

    • @rishirishi7665
      @rishirishi7665 5 หลายเดือนก่อน

      Akkeeee oyage sking care gennakoooo

  • @aselakusumasena9907
    @aselakusumasena9907 11 หลายเดือนก่อน +22

    මෙලොව දෙයක් නැතිව ඔහේ ඉන්න අපිට හරවත් දෙයක් ලබා දෙනවාට බොහොම පින්....

  • @ma_ya_11
    @ma_ya_11 11 หลายเดือนก่อน +94

    හුගක් ස්තූතියි අපේ ඒන්ජල්.. ❤ ලස්සනට අනිත් අය ඉන්නවා දකින්න හුගක් අය අකමැතිනේ. ඒත් ඔයාව අපි ඒන්ජල් කෙනෙක් විදිහට දකින එකේ කිසිම වැරැද්දක් නැහැ. ඔයා තවත් ලස්සන වෙලා ආස හැමදේම හොදින් වෙන්නෝන.. 💙🦋

  • @Kimsoha777
    @Kimsoha777 11 หลายเดือนก่อน +106

    මගෙ අක්කෙ ඔයාට පින් මං මට ආදරෙ කරන්ව මං මගෙ හැම දුකකදිම මං එක්ක ඉන්නව මං කවදාවත් මාව තනි කරන්නෙ නැ මං මගෙ ජීවිතේ මං නිසා මාව සතුටින් තියාගන්න පුළුවන් හැම උත්සහයක්ම ගන්නව මං උසස්පෙල ලියන්න ඉන්නෙ. මං දන්නව මට ඒක හොදින් කරගෙන මගෙ ප්‍රතිපලය ගන්න පුළුවන් කියල 😊😊. මං ඒක තදින්ම විශ්වාස කරනව මට තියෙන්නෙ වෙනස්ම හීනයක් මට ඒ හීනෙට යන්න මං අක්කගෙන් ආදර්ශ ගන්න්වා ඔයා මගේම අක්කා වෙලා එන ආත්මෙක හරි ඉපදෙන්න කියල මං විශ්ව මාතාවගෙන් ඉල්ලනව. ❤ ඔයා කරන හැමදේකටම මගෙන් සුභ පැතුම් . ❤ මගෙ දෙව්දුව ඔයා නිසාත් විශ්ව මාතාව නිසාත් මං අද සතුටින් . මට විශ්ව ආකර්ශනය වැඩ කරනව . මං ගොඩක් ප්‍රතිඵල ලබනව ❤ අක්කගෙ vision board එකත් මං හැදුවා ඒකත් මාරම ප්‍රයෝජනවත් ඒක දැක්කම නිකම් ඉන්න හිතෙන්නෙ නැහැ ❤ ඔයාටත් විශ්ව මතාවටත් අනන්ත වාරයක් හදවතින්ම ස්තූති වෙන්ව මගෙ අක්කි 😙🥺💜️🦋🌍

  • @janakabandara8822
    @janakabandara8822 11 หลายเดือนก่อน +17

    මට ඕනිම උන වෙලාවක් මේක...ඇත්තටම ඔයා නං දෙව්දුවක්..මගෙ රූපය,පාට ගැන අද උදේ ඉදන්ම නෙගටිව් දේවල් දෙක තුනක්ම ඇහුනා..මං හිතුවා අනේ ඇත්තටම මං කියන තරම්ම කලුද..මොකක්ද වරද කොතනද කැත කියන දේ මං කල්පනා කරා..දිගින් දිගටම..ෆෝන් එක අරන් utube ආව ගමන්ම වෝල් එකේ හිටියේ ඔයා..ගොඩක් ස්තූතියි ඔයාට..මගෙ හිත රිදි රිදි තිබුන එක නැති උනා..මං ලොකුවට මාව සුදු වෙන්න හෝ පැහැපත් වෙන්න ට්‍රයි කරන කෙනෙක් නෙමේ..මට මගෙ පාට හොදයි...ඒත් සමහරුන්ගෙ වචන හරි බරයි ..පුලුවන් තරම් ට්‍රයි කරනවා මේ ටිප්ස් 10 පිලිපදින්න..ඔයාව මුණගැස්වූවාට ආදරණීය විශ්වයට ස්තූතියි..ඒ වගේම angel ඔයාටත් ගොඩාක් ස්තූතියි..හැමදාම අපිට ඕනිම දේ ලබා දෙනවට..❤❤❤

    • @universeinyou
      @universeinyou  11 หลายเดือนก่อน +17

      Kanakata gnnepa anith aya kyn dewal e dewl wdk naha thaman thama gana hithn widiha thmai wdgathma ♥️

  • @EmmettAndresen
    @EmmettAndresen 11 หลายเดือนก่อน +43

    මම notice කරලා තියෙන දෙයක් තමයි මේ වගේ manifestation ගැන කතා කරන අය බාහිර පෙනුමෙන් මාරම ලස්සනයි හොදම උදාහරණය තමයි අපේ Azraa අක්කි. ඒකට හේතුව තමයි එයාලා එයාලා ගැන හැමතිස්සෙම හොයල බලනවා වගේම ලස්සන හදවත් තියෙන කට්ටිය ඉතින් කාට හරි ලස්සන වෙන්න ඔනේ නම් මුලින්ම තමන්ට ආදරය කරන්න සහ අනික් අයගෙත් ලස්සන දකින ඇතුළාන්තයෙන්ම ලස්සන පුද්ගලයෙක් බවට පත් වෙන්න❤

  • @maleesha778
    @maleesha778 11 หลายเดือนก่อน +69

    මගේ ආදරණීය සුරන්ගනාවියටත් ආදරණීය විශ්ව මාතාවටත් මුලු හදවතින්ම මම ස්තූතීවන්ත වෙමි...🙏🙏🙏

  • @anjanaumayangi267
    @anjanaumayangi267 11 หลายเดือนก่อน +115

    මගේ ජිවිතය වෙනස් කරේ අක්කි♥️ ඔයා නම් අපි වෙනුවෙන් මේ විශ්වය දුන්න ඒන්ජල් කෙනෙක්🧚🏻‍♀️🦋
    විශ්ව මාතාවණි,මාගේ ජීවිතය මෙතරම් ආලෝකමත් කිරීම පිලිබදව ස්තුතිවන්ත වේවා 🙏🏼🧚🏻‍♀️🦋

  • @Pabasaraeshani
    @Pabasaraeshani 11 หลายเดือนก่อน +95

    අක්කෙ ඊයෙ අපේ results ආව.මන් ඒ ලෙවල් ලියන්න කලින් law of attraction ගැන දැනගෙන හිටියෙ නෑ.exam ඉවර වෙලා යූ ටියුබ් එකේ එක එක දේවල් බලද්දි තමයි ඔයාගෙ චැනල් එක හම්බුනේ.ඊට පස්සෙ මන් දිගටම මට A2 B එකක් එනව කියල visualize කරා මන් හැමදාම නිදාගන්න යද්දි.මට ඒ ප්‍රතිඵලේම ආව.ඔයාට ගොඩක් ස්තූතියි.ඔයාව මුනගැස්සුවට විශ්වයට ගොඩක් ස්තූතියි.❤

    • @universeinyou
      @universeinyou  11 หลายเดือนก่อน +11

      ♥️♥️♥️ congratulations

    • @shashi_Jayasundara
      @shashi_Jayasundara 11 หลายเดือนก่อน +6

      Ane good luck lamayo>😊❤️💚

    • @chanikakulasooriya3303
      @chanikakulasooriya3303 6 หลายเดือนก่อน +4

      Good luck ❤

    • @dinurisenara2855
      @dinurisenara2855 6 หลายเดือนก่อน +3

      Congratulations ❤

    • @dulariweerasinghe1006
      @dulariweerasinghe1006 4 หลายเดือนก่อน +1

      Ane akke oy ek krpu widiy mt kiynn puluwand mn 1shy al fail second ek krn gmn inne 😢

  • @nerushadasma1805
    @nerushadasma1805 13 วันที่ผ่านมา +2

    නන්ගී,,ඔයා කියපු දේ හරියටම හරි.මම ඉන්නේ කුවේට්.අපේ මැඩම් සතියකට පවුල පිටින්ම තුර්කි ගියා.ඉතින් මම විතරයි ගෙදර.ඉතින් එයාලා නැතිනිසා මම උදේ 10ට 11ට,සමහරක් දවස්වලට දවල් 12 වෙනකම්ම නිදාගත්තා.ඒත් එයාලා නෑ කියලා මට නිදහසේ ඉන්න නෑ.වෙනදටත් වඩා වැඩ ගොඩයි.ඇයි ඉතින් මැඩම් ආවට පස්සෙ අහනවනේ,,සතියක් අපි කවුරුත් ගෙදර හිටියෙ නෑ.මේක කරන්න තිබ්බා.අරක කරන්න තිබ්බා කියලා.අරාබි මැඩම්ලා එහෙමනේ.ඉතින්,,මම පරක්කු වෙලා නැගිටපු නිසා,,මට හරියට වැඩක් කරගන්න වෙලාව මදි උනා.හැමදාම බාගෙ බාගෙ කරේ.මට මාර ස්ට්‍රෙස්.එයාලා එන්න කලින් ඔක්කොම කරගන්න බැරි උනොත් කියලා මාර වදයක් ඔලුවට.කාලෙ ඕනවටත් වඩා ඇති.මම මැඩම්ලා යනකම් හිටියේ රෙස්ට් කරන්න.දවල්ටත් එක්ක නිදාගන්නම් කියල හිතාන හිටියේ.අන්තිමට මට රෑට කලින් නින්ද ගියෙත් නෑ.දවල්ට නිදාගන්න වෙලාවක් තිබුනෙත් නෑ.හේතුව කලින් ඇහැරුනේ නැතිකම.ඊටවඩා.,මට හිතාගන්නම බැරිඋනු දේ,,මම සාමාන්‍යයෙන් ලස්සන කෙනෙක්.ඒ දවස් ටිකේම මගෙ මූන මාර විදියට වෙනස් වෙලා.මටම එපා වෙනව දැක්කම.හරියට යකෙක් ගහල වගෙ.ඇත්තටම නන්ගි ඔයා මේ දෙන දැනුමට ඔයාට ගොඩාක් පින්.❤

  • @Doubles4
    @Doubles4 11 หลายเดือนก่อน +26

    Busy Life එකක් ගෙවන කොල්ලෙක් වෙලත් 4, 5, 6 ඇරෙන්න අනිත් ඔක්කොම මම පාස්.. 😊 ඔයා කියපු දේවල් හරියටම හරි.. 💪😇 හැමෝම මේ දේවල් ටික කරගෙන යමු

  • @kapilairoshan1110
    @kapilairoshan1110 11 หลายเดือนก่อน +113

    මම ලස්සන වෙන්න ඔයා මේ වෙනකම් කියලා දීපු හැමදේම වගේ කරනවා.....ගොඩාක් ප්‍රතිපල තොයෙනවා.....විශ්ව ආකර්ශනීය නීතිය පාවිච්චි කරලා ලස්සන වෙන්න තව tips කියන්නකො අක්කී

    • @dinushaadikari8571
      @dinushaadikari8571 11 หลายเดือนก่อน

      E kohomada

    • @imeshikaUshani-no7ug
      @imeshikaUshani-no7ug 11 หลายเดือนก่อน

      Dr matath kiynnko lassana wenna monada karanne kiyl

    • @umeshamadushan8503
      @umeshamadushan8503 11 หลายเดือนก่อน

      මම ත්. එහෙම යි බ්.ස්තුතියි 🙏 ආදරණිය ඔබට

    • @imeshikaUshani-no7ug
      @imeshikaUshani-no7ug 11 หลายเดือนก่อน

      @@umeshamadushan8503 e kohomad

    • @nethmishehara7925
      @nethmishehara7925 11 หลายเดือนก่อน

      Beauty subliminal ahanna

  • @danu...7967
    @danu...7967 11 หลายเดือนก่อน +51

    හැමදෙම ජිවිතෙට ගොඩාක් වැදගත් ..ලස්සනට හැමදෙම කියලා දෙනවා....ඔබව අපි ඉදිරියට ගෙනාවාට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්‍තුති🙏❤️

  • @boyscando8235
    @boyscando8235 6 หลายเดือนก่อน +3

    මගේ වයසේ ගොඩක් ගෑණුළමයි මූණට එක එක දේවල්ගාන්න පටන්ගත්තා ලස්සන වෙන්න ඒවගේම් ට්‍රෙන්ඩ් එකක් විදිහට. මගේ ලගින්ම ඉන්න යාලුවත් ඒක ගාන්න පටන්ගත්තා 😔.එයාලා වැරදිවිදිහට ලස්සන උනාට එයාලා අනිත් ළමයින්ගෙන් ලොකු විවේචනයන්වලට මූනදෙන්න වුනා. මට මගේ අම්මා හැමදාම කිව්වේ ස්වභාවික ලස්සන තමයි වටින්නේ කියලා❤. මම ටිකක් ඒකට විරුද්ද උනා. ඒත අක්කිගේත් මේ video එකෙන් මම දැනගත්තා ඒක ඇත්තක් කියලා. ඉතින් මට අක්කිවත් මට ආදරේ කරන හොදම හොද අම්මා කෙනෙකුත් මුන ගැස්සුවාට ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් 🙏 🙏🙏🙏

  • @lilyrathnayake7712
    @lilyrathnayake7712 11 หลายเดือนก่อน +91

    අක්කට හිත කියවන්න පුලුවන් වගේ අවශ්‍යම කරන දේවල් අවශ්‍යම වෙලාවට වීඩියෝ එකකින් අපිට දෙනවා.😅 ඒකට ගොඩක් ස්තූතියි අක්කි. ඔයාට ගොඩක් ආදරෙයි හැමදාම වගේ ඔයාගෙ හැමදේම සාර්ථක වෙන්න ඕන. 😊❤

  • @hiruninawoddaya-nc2zd
    @hiruninawoddaya-nc2zd 11 หลายเดือนก่อน +55

    අක්කෙ A/l results ආවා, මං හිතාගෙන හිටියෙ ප්‍රතිඵලය හම්බුනේ නෑ, කොහොම උනත් කැම්පස් යන්න මට ලොකු ආසාවක් තිබුණෙ නෑ, මගේ හීනේ වෙන එකක්, ඒකට මං ටික ටික යන්න පටන් අරන් ඉන්නේ, ඒත් අක්කේ මට ලොකු හිස්බවක් දැනෙනවා, මට දැනෙනවා මෙතන ඉදලා ජීවිතෙ ගොඩක් වෙනස් වෙයි කියලා,ඇත්තටම මම දැන් ලොකු කෙනෙක් කියලා හිතෙනවා.. මට ලොකු බයකුත් දැනෙනවා, අනේ මන්දා, ඒත් මගේ හීනෙට දවසින් දවස මම වැඩ කරනවා,

    • @user-oe4sm6eu8b
      @user-oe4sm6eu8b 11 หลายเดือนก่อน +2

      Oyt puluwn💌❤️🌝

    • @chandanishiromali1167
      @chandanishiromali1167 11 หลายเดือนก่อน +5

      good luck ඔයාගේ අනාගතයට !හැමදෙයක්ම බලාපොරොත්තුව උන විදිහට ඉශ්ට වෙනවා❤️dont overthink :)

    • @beautyofnature.360
      @beautyofnature.360 11 หลายเดือนก่อน +3

      රටකට යන්න හලෝ හ හීනයක් හරි යයි 🎉🎉😂

    • @Universe_Lover1111
      @Universe_Lover1111 11 หลายเดือนก่อน

      @@sgirl8888 me advice eka mata godak watinawa,thank you so much❤️

    • @detective47
      @detective47 11 หลายเดือนก่อน +4

      Universe අපිට හොඳ ම දේ දෙයි . ඒක ජනප්‍රිය ම , හැමෝම හොඳයි කියන option එක නොවෙන්න පුළුවන්

  • @samudiedirisinghe3109
    @samudiedirisinghe3109 11 หลายเดือนก่อน +141

    ජීවිතේට වැදගත්ම පාඩම් ටික කියලා දුන්න කෙනෙක් ඔයා අක්කේ🌻😍❤️ විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ඔයාව මගෙ ජීවිතේට මුණගස්වපු එක ගැන🙏🌏💜️🌼🧚🌠💐

    • @chathukamadushan8655
      @chathukamadushan8655 11 หลายเดือนก่อน +3

      එකනම් ඇත්ත ගොඩාක් ❤️🌼🧚

  • @Madhu0316
    @Madhu0316 9 หลายเดือนก่อน +3

    පහුගිය දවස් ටිකේ මම හිටියෙ ලොකු දුකකින් ස්ට්‍රෙස් එකකින් කලකිරිමකින්. මගෙ පෙනුම පුදුම විදියට වෙනස් උනා, කෙට්ටු වෙලා ඇදිල ගිහින් මූනත් හරියට වෙනස් උනා. ඒත් එ හැමදේකටම මගෙ හිතේ තිබ්බ ප්‍රශ්න වලට දැන් විසදුම් ලැබුනා, කාලය හැමදේම විසදලා. විශ්වයට ස්තූතී මට මගෙ මානසික නිදහස ගෙනත් දුන්නට. හරිම වෙලාවෙදි මට හැමදේටම උත්තර ලැබුනා❤️ අක්කෙ ඔයාටත් ගොඩාක් ස්තූති, ඔයා නිසා තමයි මාව මේ දෙවල් වලට යොමු වුනේ. හැමදේම හොදින් සිද්දවෙනවා❤

  • @Life_With_Iru
    @Life_With_Iru 11 หลายเดือนก่อน +20

    ගොඩාක් ස්තූතියි විශ්ව මාතාවට ❤
    Pimples නිසා මානසිකව වැටිල ඉන්න අවස්ථාවක මට මේ වගේ උපදෙස් ටිකක් ලබා ගන්න පුළුවන් වුනා...
    ඇත්තටම හිත හිත හිටියා විතරයි ❤
    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤

  • @anupama9942
    @anupama9942 11 หลายเดือนก่อน +295

    One million subscribers හිටියත් පාඩු නැති channel එකක් ❤️ thnks akki & universe ❤️

    • @isuriovindiya3643
      @isuriovindiya3643 11 หลายเดือนก่อน +9

      අනිවාරෙන්ම 1M Sub එනවා දවසක මේ channel එක..... 🥺💗

    • @saumyaedirisinghe7572
      @saumyaedirisinghe7572 11 หลายเดือนก่อน +5

      ❤😂🎉exactly n I wish so....

    • @LucienLe-md6ot
      @LucienLe-md6ot 11 หลายเดือนก่อน

      Guys you do realise that she's trying to hypnotise you right??? Please do not watch her videos. My aunty went medically insane because she got hypnotised by this Azraa chicken and not she is hospitalised. The police are investigating this woman's channel. Please do not fall for this law of attraction, manifestations, angel numbers and guardian angels. Whilst some of it may be true to some extent, please do not beleive any of this and save your selves from going insane.

  • @detective47
    @detective47 11 หลายเดือนก่อน +97

    Akki ඔයා මගෙ angel . මට ඕනේ වෙලා තිබ්බා හොඳ result එකක් . ඒත් මට paper එක ලියා ගන්න බැරි උනා හොඳට . ඒත් results මට ඕනෙ විදිහට ආවා .මන් බලාපොරොත්තු නොවුනු විදිහට . මන් මේ දවස් ටිකේ angel number ගොඩක් දැක්කා . Results දැක්කා ම මට හිතුණා if this isn't universe , then what it is කියලා .
    Thank you angel Azra . ඔයා තමා අපිට මේවා කියලා දුන්නේ .
    හැමෝම faith එක තියාගෙන ඉන්න . This WORKS .

    • @shashi_Jayasundara
      @shashi_Jayasundara 11 หลายเดือนก่อน +4

      Congratulations lamayo>😊💚❤️
      Ekiyanne oya oyge results eka visualize karada?

    • @detective47
      @detective47 11 หลายเดือนก่อน +4

      @@shashi_Jayasundara tnkuuuu lmyooo .
      Mn hmda ma journal liwa . mn positively ජීවිතය දිහා බැලුවා . Hma දෙයකට ම grateful una . results enna ln unt passe mentally down wela හිටියේ gdk . Eet passe mn hithuwa mn positive kenek , ena results ek mokk unth mn positive mindset ekk me welawe athi kra gnnw kyl . Eet passe mn mt one results ek awa wge හිතන්න gththa . අන්තිමට eek ma awa 🥺💫🤗💖

    • @dharminisandeepa-tp4fz
      @dharminisandeepa-tp4fz 11 หลายเดือนก่อน +2

      @@detective47 ඔයා A/L වලට මොනාද කරපු සබ්ජෙක්ට් එක

    • @detective47
      @detective47 11 หลายเดือนก่อน +1

      @@dharminisandeepa-tp4fz maths . Loku results ekk nh . Eeth mt ynna one campus ekt ynna පුළුවන්

    • @dharminisandeepa-tp4fz
      @dharminisandeepa-tp4fz 11 หลายเดือนก่อน +2

      @@detective47 Oya ekata law of attraction walin mona mona dewalda kale? Exam Ekata Adala

  • @shashikisanjana270
    @shashikisanjana270 11 หลายเดือนก่อน +30

    ඔබගෙන් ලද දැනුම් සම්භාරය අතිමහත්ය...බොහොම ස්තූතියි ඔබට....මගේ සියලු මුදල් ගැටලු විසදේවා...මට මුදල් පහසුවෙන්ම වේගයෙන්ම ආකර්ශනය වෙනවා...මම කාටවත් නය නෑ...❤❤🧚

  • @Shanu677
    @Shanu677 10 หลายเดือนก่อน +11

    විශ්ව මාතාවටත්..❤️🙏😘🌎
    මාගේ ඉශ්ට දේවතාවන්ටත් 🌎😘❤️🙏
    අක්කී ඔයාටත් ගොඩක් ස්තූතී ❤️🙏

  • @SayumiAyodya
    @SayumiAyodya 11 หลายเดือนก่อน +86

    විශ්ව මාතාවට අනේක, වාරයක් ස්තූති වන්ත වෙමී!!!💫❤

  • @kavindidissanayake2842
    @kavindidissanayake2842 11 หลายเดือนก่อน +9

    ඔයා නිසා තමයි හැමදෙයක්ම දිහාම ධනාත්මකව බලන්න ගත්තෙ...Thank youu ❤

  • @rash_2917
    @rash_2917 11 หลายเดือนก่อน +10

    අනේ Azraa Akki ,
    මං පුදුම මානසික පීඩනයකින් ඉන්නේ කිසිම වැඩක් නැති දේවල් මගෙ ඔලුවේ පිරිලා හරිම නරක දේවල් . මැරෙන්න තරම් හිතෙනවා වෙලාවකට , මා එපා වෙලා ඉන්නෙ කොයි වෙලෙත් ඒ නරක විකාර සිතුවිලි ඔලුවට එනවා මට පිස්සුයි වගේ . ජූලි මාසේම එක දෙයක් ඔලුව පුරාම දිව්වා ඒක ඉවරඋනාට පස්සේ අගෝස්තු මාසෙ පුරාවට එක කාරණයක් ආයි දැන් ආයි මේ මාසේ වෙන නරක සිතුවිල්ලක් මට විකාරයි . මං මගෙ ජීවිතේ වැඩිපුරම ආදරේ කරන මිනිස්සු ගැන අමුතු අමුතු සිතුවිලි එනවා . වයසේ වැරැද්දද මන් දන්නේ නෑ . මං මේ වෙද්දි පිස්සියක් වී ගෙන එනවද කොහෙද . මම මගේ පරණ නිදහස් , සතුටු මාව හොයනවා ඒත් මට හම්බෙන්නේ නෑ , කොයිවෙලෙත් නෙගටිව් දේවල් , අසාමාන්‍ය අමානුෂික දේවල් හිතට එනවා 💔 අනේ මට උදවු කරන්න අක්කිට පින් . මම ඉස්සර , ඉස්සර කියන්නේ මේ අවුරුද්දේ මැයි වෙනකම් හොද සතුටින් හිටපු කෙනෙක් . මට වෙලාවකට මානසික වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න හිතෙනවා . අක්කි මට උදවු කරන්නකෝ . අක්කිට පින් 🥺💔

    • @universeinyou
      @universeinyou  11 หลายเดือนก่อน +4

      Mata email ekak dala Coaching session ekakt sambanda wenna azraalive24@outlook.com

    • @rash_2917
      @rash_2917 11 หลายเดือนก่อน +1

      @@universeinyou ❤️🙏

  • @imsheez93
    @imsheez93 11 หลายเดือนก่อน +6

    මම දැකපූ ලස්ස්නම කෙනෙක් ❤
    සීනී ඇගට කොච්චර අහිතකරයිද
    ඇග අඩු කර ගන්න වෙනත් Tips
    මෙව ගැන video ඔනි

  • @virajiudayangika2495
    @virajiudayangika2495 10 หลายเดือนก่อน +5

    වටිනා දැනුම ලබා දුන්නට ඔබට යහපතක්ම වේවා.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @Sheeli12
    @Sheeli12 11 หลายเดือนก่อน +12

    ඒක ඇත්ත රෑ කැම 6 වෙනකොට ගන්නවා මම අවුරුදු ගානක් තාම ලස්සනට. ඇගේ Shap එක තියෙනවා ❤😊

  • @Su_jayathilaka
    @Su_jayathilaka 11 หลายเดือนก่อน +49

    Thank you angle ❤ මගේ ජීවිතේ ලොකුම අරමුණ සැබෑවක් වුනා. මගෙ ජපන් හීනය❤ ඔයා මගෙ ගාඩියන් ඒන්ජල් කෙනෙක් කියල මම විශ්වාස කලා. ඔයාගෙ හැම වචනයක්ම මගේ හීනෙට යන්න මට ආශිර්වාදයක් ශක්තියක් වුනා. ඔයාට ගොඩක් ස්තූතියි. ඇත්තටම ඔයා මිහිපිට දේවතාවක්🤍thnak you angle azraa🤍 thank you universe🤍මං වෙනුවෙන් කල හැම දේකටම අනේකවාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙමි♥️

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 11 หลายเดือนก่อน

      ඔයා කොහොමද ඒක කලේ..මටත් කියන්නකො..

  • @darsha7766
    @darsha7766 9 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මට මේ වීඩියෝ මුන ගැස්සුවා ට. ❤

  • @kalpanakalpana8964
    @kalpanakalpana8964 11 หลายเดือนก่อน +35

    අක්කේ මම කැතයි කියලා මම කවදාවත් හිතන්නේ නැහැ.හැබැයි මූණටම ඒක හැමෝම කියන කොට දරාගන්න බැහැ 🥺🥺🥺🥺😔😔 ඔයා නිසා මම ශක්තිමත්.....😌😌😌

    • @ffpromax20
      @ffpromax20 11 หลายเดือนก่อน +2

      Oya oyata lassanai kiyl hithenv nm anith aygen vdk ne

    • @kalpanakalpana8964
      @kalpanakalpana8964 11 หลายเดือนก่อน

      Thank you 🙏🙏😌😌

    • @mira028
      @mira028 11 หลายเดือนก่อน +2

      ඔයා වෙනුවෙන් ඔයා වැඩ කරන්න ❤

    • @sethuugirl8114
      @sethuugirl8114 11 หลายเดือนก่อน +2

      අපි අපිට ලස්සනයි නම්... මොකටද අනිත් අයගෙ නිර්වචන..😌

    • @pawanijayasinghe9199
      @pawanijayasinghe9199 11 หลายเดือนก่อน

      ❤ehema negative ayawa jeewithen ath krnna.anika e aya kiyana dewal wedagath nh.eken wenne api ekama gena hitha hitha inna ekani.ehema ntuwa hamadawasema thamanwa improve krgnna kuru monwa kiwwath

  • @kavindurukshan2059
    @kavindurukshan2059 11 หลายเดือนก่อน +72

    Miss, මට මේ video එකෙන් මගේ අඩුපාඩු කිහිපයක් හදාගන්න ලොකු උදව්වක් වුනා. Miss ගෙන් පොඩි request එකක් තියෙනවා කරන්න TH-cam එකේ තියෙන CC කියන button එක enable කරන්න . එතකොට මුලු ලෝකෙටම Missගේ lesson searious අහන්න පුළුවන් . මිනිස්සුන්ට මෙහෙම මග පෙන්වීමක් ලැබෙනවා කියන්නේ ජීවිතයට ගොඩක් වටිනවා

    • @rubykim.x
      @rubykim.x 11 หลายเดือนก่อน +3

      Agree. 💗

    • @SSNS0306
      @SSNS0306 8 หลายเดือนก่อน

      Cc 😂

  • @Kolee1110
    @Kolee1110 11 หลายเดือนก่อน +10

    ගොඩක් ස්තුතියි ඔයාට❤ අනේ ඒත් මගේ සමේ ප්‍රශ්නයක් නම් නැහැ. තලෙලු සමක් තියෙනව . ඒත් මගේ දත් ගොඩක් ඉස්සරහට ඇවිත් ඒක නිසා හරියකට හිනා වෙන්න වත් බැහැ 🥺 braces දාන්න private හැදුවත් ඒකට ලොකු ගානක් යනව එච්චර සල්ලිත් නෑ 😓 Government hospital එකට ගිහින් මේ අවුරුද්දෙ මුලදිම පෙන්නුව එයාල dates දුන්නෙ 2026 එන්න කියල 😓 ඒ ගියත් treatment පටන් ගෙන braces දාද්දි ලොකු කාලයක් යනව . මට ඒක අඩුපාඩුවක් නෙවෙයි ඒත් මාත් ආසයි ලස්සනට හිනා වෙන්න. 🥺 මම මොකක්ද කරන්නෙ

  • @kavindyasewwandi9975
    @kavindyasewwandi9975 9 หลายเดือนก่อน +4

    Akka... ඔයාව මුන ගැස්සුවට ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ....❤🙏🧚

  • @ichorousmushrooms7218
    @ichorousmushrooms7218 11 หลายเดือนก่อน +3

    අක්කෙ මම නවය වසරේ . ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා. මම කෙට්ටුයි . මම කැතයි ද කියලා මම හැමෝගෙන්ම අහනවා. මම කැතයි කියලා යාලුවො ඉස්සරහ මම හැමවෙලේම කියනවා. ඒත් ඔයාගෙ විඩියෝ බැලුවට පස්සෙ මම කාගෙන්වත් එහෙම අහන්නෙ නැ අක්කි.. මම ඔයාට නය ගැතියි.. ඔයා ට අප්‍රමානවත් ව ස්තුතියි අක්කෙ . මගෙ ජිවිතේ නිර්මාණ කරු ඔබයි දැන් ඉදන් ... 🥺🌹🌟

  • @poorlanka861
    @poorlanka861 11 หลายเดือนก่อน +10

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤💙💚🌻🦋

  • @tharushikanethmi1003
    @tharushikanethmi1003 11 หลายเดือนก่อน +27

    ඔයාගේ කතාව අහන්න අහන්න හිතට මාර නිදහසක් එනවා අක්කි... ❤
    ඔයාට ගොඩක් ස්තුති මේ වගේ අපිව දැනුවත් කරනවට ලෝභ නැතුව...❤❤❤❤❤❤❤... ස්තූති.....❤ Universe in You !!!❤❤

  • @jeevanilakmali9978
    @jeevanilakmali9978 11 หลายเดือนก่อน +6

    ස්තූති මිස්!!!මිස් ගේ 30 day චැලේන්ජ් එකේ ඉන්නෙ.ඇත්ත ටම ශරීරය යි මනසයි දෙකම ගොඩාක් ලස්සන වෙලා!!!අපට මේ හැමදේම කියලා දෙන පිනෙන් දිව්‍ය්යාංගනාවක්ම වේවා!!බුදුසරණයි !!!

    • @universeinyou
      @universeinyou  11 หลายเดือนก่อน

      ♥️✨🌍🙏🏻

    • @dilkisharukkara2209
      @dilkisharukkara2209 11 หลายเดือนก่อน

      Ane mama instagram mg ekakuth damma. Mata ekata sambande wenna bari una. Oya kohomada sambanda une

  • @kaveeshacooray4183
    @kaveeshacooray4183 11 หลายเดือนก่อน +10

    හිත හිත ඉදපු video එකක්.. Thankyou universe ❤️

  • @upuljayashantha2209
    @upuljayashantha2209 11 หลายเดือนก่อน +10

    Thank you Azaara 🌼 ඔයා ගේ හැම වීඩියෝ එකක්ම මගේ ජීවිතය වෙනස් කරා . විශ්ව මාතාවට ස්තූති වන්ත වෙත්වා මට හොද උපදේශිකාවක් මුණ ගැස්සුවාට 🙏🌸

  • @shashiimesha463
    @shashiimesha463 11 หลายเดือนก่อน +9

    පුලුවන් නම් අක්කි දිනපතා බෙහෙත් බොන අයටත් ටිප්ස් ටිකක් ගේන්නකෝ පුලුවන් නම් අක්කි 😊❤

  • @DinithiDiwyanjalee
    @DinithiDiwyanjalee 2 หลายเดือนก่อน +1

    ඒක සහතික ඇත්ත මාත් කිසිම ක්‍රීම් එකක් use කරන්නෑ මගේ මූනෙ පිම්පල් එකක් ආපු කාලයක් මතක නෑ

  • @pabasaramadugalla-zx3qt
    @pabasaramadugalla-zx3qt 11 หลายเดือนก่อน +7

    ඔයාට පින් සිද්ධ වෙන්න...අද ලොකු තැනක ඉන්නවා...

  • @nathalijulen3297
    @nathalijulen3297 11 หลายเดือนก่อน +11

    සහෝදරිය ඔබ ගොඩාක් ලස්සනයි ඊජිප්තුවේ කුමාරිකාවක් වගේ. ස්තුතියි 🙏 ඔයා මේ වීඩියෝ එකේ කියපු දේවල් කරමි. තෙරුවන් සරණයි 🙏 සියලුම දෙවියන්ගේ පිහිටයි ආශිර්වාදය යී 🙏 ❤ 🌹

    • @SSNS0306
      @SSNS0306 8 หลายเดือนก่อน

      😂 😂

  • @youtubeking235
    @youtubeking235 11 หลายเดือนก่อน +2

    Pls 3 වෙනි ඇස භාවනාව ක් ඕන..ඔයාගේ විදිහට හදපු එකක් සින්හලෙන්..එතකොට ගොඩක් පහසුවෙන් ම එය කලහැකි..ප්‍රානයාමා ඔයා කරපු භාවනාව ම අපිටත් සින්හලෙන් සරලව දෙන්නකෝ වීඩීයෝවකී න් pls🙏

  • @nimeshimekala2256
    @nimeshimekala2256 11 หลายเดือนก่อน +2

    හොය හොයා හිටපුම වීඩියෝ එක, ආසන චැනෙල් එකෙක් දැම්මම පුදුම සතුටක් දැනෙන්නෙ .ගොඩක් ස්තූතියි මාත් මේ වගේ සරලව වගේම මේ පුරුදු ටිකෙන් ටික මගේ ජීවිතයටත් එකතු කරගන්න උත්සාහ කරනවා අක්කි .ගොඩක් ස්තූතියි .

  • @isuriovindiya3643
    @isuriovindiya3643 11 หลายเดือนก่อน +32

    Akki, ඔයාට පුළුවන් ද මගෙ මෙ comment එකට reply කරන්න...... 🥺🥺🥺 Please Please please Akkiiiiii මට මේකට Reply කරන්නකෝ................ අද A/L result ආවා.... 😣😣😣 මං බලාපොරොත්තු වන result එක මට ලැබුනෙ නෑ... වරද මගේ බව මං පිලිගන්නවා.. 😣 මං මේ පාර අයෙමත් Exam කරනවා..... මං දන්නවා ඒ පරණ මම, මට ඕනි මේ වෙලාවෙ ඔලුව හදාගෙන ආයෙ Exam එකට Ready වෙන්න, මං මේ වෙලාවෙ හොදටම Mental down වෙලා ඉන්නෙ... අනේ මගේ හිත සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනකො Please... 💗💗💗💗💗💗💗💗

    • @chathurikasemasinha2604
      @chathurikasemasinha2604 11 หลายเดือนก่อน +3

      Hdt wada krnna.watennepa.all the best

    • @surekaharshani7942
      @surekaharshani7942 11 หลายเดือนก่อน +2

      ඔයාට පුළුවන් ඒ දේ කරන්න, ඔයා හිතනවටත් වඩා ඔයා talented❤😊

    • @isuriovindiya3643
      @isuriovindiya3643 11 หลายเดือนก่อน +2

      @@surekaharshani7942 Thank you ඔයාල හැමෝටම 💕

    • @chamathka6579
      @chamathka6579 11 หลายเดือนก่อน +1

      ​@@isuriovindiya3643 me para kohoma hari karanna. ❤ Mn giya para chance ekak thibilath exam kare na. kalin Exam eka hariyata kara ganna Bari una. Kammali kame liuwe na. 😢 Me para apahu karanawa..

    • @btssongspalace1241
      @btssongspalace1241 11 หลายเดือนก่อน +6

      ඔයාට පුලුවන්... භාවනා කරන්න. ඒක ගොඩක් හොද විසඳුමක්.

  • @Nimeshas
    @Nimeshas 11 หลายเดือนก่อน +20

    අක්කා, ආහාර රටාව සහ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව වෙනම වීඩියෝ එකක් කරන්නකෝ☺️💗

  • @ShanDilruk-go9kh
    @ShanDilruk-go9kh 10 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️🦋

  • @thilinasamarathunge4969
    @thilinasamarathunge4969 11 หลายเดือนก่อน +5

    උසට සරිලන බරක් අපිට නැතිනම් .මොන්වද කරන්න ඔනෙ..කැම කන එකෙ අඩුවක් නැ එත් මන් කන්නෙ බඩ්ගිනි එන වෙලාවට..මොකක් හරි focus එකෙන් වැඩක් කරනවා නම්.ම්න් එ වෙලාවට කනව අඩුයි කැවොත් එ වැඩෙ ෆොකස් එක අඩු වෙන නිස

  • @abcx377
    @abcx377 11 หลายเดือนก่อน +94

    අපේ මනස පීඩාවට පත් කරන ගොඩක් දරුණු ප්‍රශ්නයක් ආකර්ෂණ නීතිය පාවිච්චි කරල විසඳගන්නෙ කොහොම ද කියල , කියල දෙන්න පුළුවන් ද ඔයාට? 💔 මම depression වලට බෙහෙත් ගන්න කෙනෙක් , ඒත් මට බෙහෙත් වලින්වත් counseling වලින්වත් තාම සුවයක් දැනෙන්නෙ නෑ 💔 ප්‍රශ්නයක් නිසා ගොඩක් බයෙන් පීඩාවෙන් ඉන්නෙ මං... මට මේ නොවැම්බර් වල A/Ls තියෙනවා ...ඒත් මේ ප්‍රශ්නය මගේ ඔලුවට ඇවිත් මට කරදර කරනකොට මට පාඩම් කරන්න බෑ... මම පාඩම් කරන්න ඉක්මනින් මනස හදාගන්නෙ කොහොම ද 💔 මට මැරෙන්න හිතෙනවා , ඒත් මම මැරෙන්නෙ නෑ , මොකද මම දන්නවා මං සිය දිවිනසාගත්තොත් ජීවිතේ මට මීට වඩා දුක් විඳින්න වෙනවා කියල 💔

    • @user-fp5vl2ib6d
      @user-fp5vl2ib6d 11 หลายเดือนก่อน +23

      ඒ ප්‍රශ්නය මතකයට, හිතට එන හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේට මගේ ජීවිතය පූජා වේවා කියලා හිතන්න 🙏❤ එතකොට ලොකු සැනසීමක් දැනෙයි ඔයාට..
      ඊට පස්සේ ටික ටික බාවනා කරන්න හුරුවෙන්න.. හිතට එන සිතුවිලි මොනවද කියලා හිතින්ම ප්‍රශ්න කරන්න.. එතකොට ඒ සිතුවිලි පාලනය වෙනවා..

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 11 หลายเดือนก่อน +14

      මම දන්නෑ වැඩිය මේ ලෙඩේ ගැන..ඒත් දෙයක් කියන්නම්..ඔයා භාවනා කරන්න ..මොකක් හරි හොදයි කියලා හිතෙන පිරිතක් උදේ හවස කියවන්න..මල් පහන් පුජා කරන්න ..

    • @Uptrenddev
      @Uptrenddev 11 หลายเดือนก่อน +21

      ඕකට කරන්න තියෙන්නෙ කොහොමහරි එක target එකක් හදාගන්න subjects 3 මේ මේ විදියට cover කරගන්නව කියල හරියට දවස් 21 වැඩ කරන්න , ඔයාව එක දිගටම ඒ මාර්ගයේ ගෙනියන්න බෞද්ධ භාවනා ක්‍රම , ශිව තාන්ඩවය , ගන දෙවි ගාතා හැමදාම කියන්න ,කරන්න , පින් දහම් කරන්න පටන් ගන්න අඩුම ගානේ සතෙකුට වතුර ටිකක් හරි දෙන්න ,ඒ වගේම andrew tate ව follow karanna කෙල්ලෙක් උනත් gym එකටත් යන්න ඔයාව strong kenek කරගන්න , අනික් දේ motivational videos follow krnna 🔥😊 අලුත් target හදාගන්න life eke ඊලග අවුරුදු 10,20 ඇතුලත මොනවද කියල තීරනය කරල හැමදාම ඒවා වෙනුවෙන් වැඩ කරන්න ,පුලුවන් තරම් busy වෙන්න එතකොට ඔයාගේ මේ සම්පූර්ණ ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම හරියනව

    • @Uptrenddev
      @Uptrenddev 11 หลายเดือนก่อน +9

      කිසිම වෙලාවක නිකන් ඉන්න එපා කිසියම් කාර්‍යයක නිරත වෙන්න , මුලින්ම gym එක්කට සෙට් වෙන්න , ඔයාට දැන් තියෙන ප්‍රශ්නෙම මගෙ යාලුවෙකුට තිබුනා එය අර දේවල් තමා කලේ

    • @Uptrenddev
      @Uptrenddev 11 หลายเดือนก่อน

      Eminem හෙවත් marshell mathers , arnold schwarzenegger , cris gardener , dan lock wage kattiyage ජීවිත කතා කියවලා බලන්න අනිවාර්යයෙන්ම මාත් depression වල ඉදලා ගොඩ ආපු කෙනෙක් please මේ දේවල් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ,වැරදී තිරනයකට එන්න එපා කිසිම වෙලාවක ඔයාගේ අහිංසක අම්ම තාත්ත ගැන හිතල වැඩ කරන්න , එයාලා වෙනුවෙන් මේ දේවල් කරන්න පටන් ගන්න

  • @isharianusha2003
    @isharianusha2003 11 หลายเดือนก่อน +7

    ස්තුතියි අක්කියෝ හැමදාමත් මේ ලබාදෙන දැනුමට🙏🙏🙏🙏💗💗🌸🌸🦋🦋 ස්තුතියි මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏

  • @ranganeewathsala-mj5pn
    @ranganeewathsala-mj5pn 7 หลายเดือนก่อน +1

    ලස්සන සුරංගනාවියක්...ලස්සන කතාවක්....ජීවිතේට වැදගත් පාඩම් ටිකක් විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා 🌼🌼🌼❤️

  • @Devindi_gurusinghe
    @Devindi_gurusinghe 10 หลายเดือนก่อน +2

    Thank You Azra! 💖 මේ youtube channel එක මට හමුවීම වෙනුවන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි!!! 🌹💫

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 11 หลายเดือนก่อน +13

    ස්තූතියි අක්කා අපි වෙනුවෙන් මෙ වගෙ දේවල් කරනවාට ඔයාට ගොඩක් පින් ස්තුති වන්ත වෙනවා 🙏🙏🙏🙏🙏මනස සුවපත් වෙනවා අක්කා නිසා 💜️💜️💜️💜️💜️💖

  • @amandanethsarani
    @amandanethsarani 11 หลายเดือนก่อน +5

    අද video එක මට‍ gift එකක් වගේ... 🙈🥰

  • @ShalikaMaduwanthi-qh1jw
    @ShalikaMaduwanthi-qh1jw หลายเดือนก่อน

    ස්තුතිය ....ඔයා කියන එවා දැන් ටිකක් මම පිළිපදිනව අනිත් එවා හදගන්නම්..😃🌎🌏🌍❤අදරෙයි......

  • @frozen-os5yi
    @frozen-os5yi 11 หลายเดือนก่อน +2

    අක්කෙ අනේ exams ගැන විශ්වයෙන් උදව් ගන්න විදිහ කියාදෙන්නකො 🥺 තව මාස දෙකක් වගේ තියෙන්නෙ ❤

  • @mohomadkumara
    @mohomadkumara 11 หลายเดือนก่อน +3

    🇱🇰🤍🙏🌹 හිටගෙන වතුර කොච්චර බිව්වත් වැඩක් නැහැ මැඩම් කොහේහරි ඉඳගෙන වතුර බොන අයට කවදාවත්ම වකුගඩු රෝග හැදෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම 🌹🇱🇰🌹🙏🤍

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 11 หลายเดือนก่อน +12

    විෂ්වයට ස්තූතියි මෙවැනි ලස්සන පාඩමක් කියලා දුන්නට 🙏🙏🙏🙏

  • @thathsiluremixandgames8221
    @thathsiluremixandgames8221 หลายเดือนก่อน

    ඔයා කියන්නෙ දේ හරියටම හරි එය සර්තකයි නන්ගි හොද ආද්‍යාත්මිකයි

  • @nimeshagamage1111
    @nimeshagamage1111 11 หลายเดือนก่อน +7

    මනස සුවපත් කරගන්නට, Depression වැනි තත්ත්වයන්ගෙන් brain එක heal කරගන්න සුදුසු affairmation හෝ natural treatments ගැන හැකි නම් අපිව දැනුවත් කරන්න . ඔබට බොහෝ පින් සුරංගනාවී ❤❤

  • @HRN15
    @HRN15 11 หลายเดือนก่อน +9

    Thank you azra🦋 මේ දවස් වල බලාපොරොත්තු වෙ න් හිටපු ප්‍රශ්න වලටමයි අවශ්‍ය පිලිතුරු, May the universe will help you & blessing you 🦋🌟_

  • @lakshaniimalka6428
    @lakshaniimalka6428 11 หลายเดือนก่อน +14

    ආදරනීය හමුවීම ❤

  • @sampathweerakkodi8673
    @sampathweerakkodi8673 12 วันที่ผ่านมา

    විශ්වයෙන් එවපු ලස්සන ඒන්ජල් කෙනෙක් ඔයා 🥺❤️💍

  • @RenukaBandara-ir8gg
    @RenukaBandara-ir8gg 11 หลายเดือนก่อน +1

    අක්කා රිසාල්ට් ආවා නෙ අක්කෙ ඒත් මං හිතපු විදයට රිසාල්ට් නෑ අක්කා මං සෑහෙන බලාපොරොත්තු තියං හිටියෙ අක්කෙ
    ඒත් එ හැමදෙම නැති උනා වගෙ දැනෙනවා
    හැමොම බයිනවා ඒවා අහද්දි මාර ම දුකයි
    ගෙදර අයගෙන් ආය සල්ලි ඉල්ලං ක්ලාස් යන්න බැරි නිසා යූ ටියුබ් එකෙන් ඉගෙන ගන්නවා මම ආය පාඩං කරනවා
    මට පුළුවන් කියලා හිතෙනවා
    ඔයාට ගොඩක් ස්තුතියි අක්කෙ
    බුදු සරණයි ❤❤

    • @universeinyou
      @universeinyou  11 หลายเดือนก่อน

      Watennepa hithen uthsahaya ath harinnath epa, hodt pdm krnna wishwasen wda krnna all the best !

  • @misaripiyathissa4221
    @misaripiyathissa4221 11 หลายเดือนก่อน +5

    ඔයා කතා කරනවා හරිම ලස්සනයි...අහන් ඉන්න ආසයි..❤

  • @csthelast5445
    @csthelast5445 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤
    ගොඩක් ස්තූතියි අක්කි. මාත් මේ පුරුදු පටන් ගන්නවා අද ඉදන්. thnx අක්කි. ඔයා නම් ඇත්තටම angel කෙනෙක් ම තමා 💓💓💓💓

  • @biyankadewmini9975
    @biyankadewmini9975 11 หลายเดือนก่อน +1

    ආසම චැනල් එකක් අක්කට තව තවත් හොඳ වෙන්න ඕනා 🥺❤️ මෙහෙම කියල දෙනෝට ❤️🥺

  • @SubodaSuboda-qs2lm
    @SubodaSuboda-qs2lm 11 หลายเดือนก่อน +2

    අක්කි....🎉🎉ආදරෙයි හරිද 🌹💞ආස හිතෙනවා වැටිනා එක්කෙනෙක් 🥰ඔයා

  • @kkn7
    @kkn7 11 หลายเดือนก่อน +5

    අනේ අක්කි Hair care routine එකක් ගැන video එකක් කරන්නකෝ. please . ❤️

  • @madupriyangika2960
    @madupriyangika2960 11 หลายเดือนก่อน +5

    Thank you sister❣️ මාත් ඔයා වගේ මන් දන්න දේවල් තව කෙනෙක්ට කියලා දෙනවා.. ගොඩාක් සතුටුයි ඔයාව හමුවුන එකට. ඔයාව දවසක ඇත්තටම බලන්න එන්න ඕනි 💖💖

  • @Shashikanethuki
    @Shashikanethuki 11 หลายเดือนก่อน +2

    මට තියෙන්නේ උපතියෙන්ම වියලි සමක්😢 ඒ නිසා වෙන්න ඇති මගේ මුලු ඇගගේම හම රැලි වැටිලා මට තේරෙන කාලේ ඉදන්ම මං දකින දෙයක් 😢😢මොනවා කරත් මගේ හමේ රැලි ගතිය යන්නේ නෑ😢 අත් දෙකයි කකුල්
    දෙකයි වයසක මනුස්සයෙක්ගේ හොදටම වගේ රැලි වැටිලා තියෙන්නේ 😢😢

    • @Mytargets5555
      @Mytargets5555 11 หลายเดือนก่อน

      Withdraw 3 l bonna daily..mata hari giya

  • @WasanaANadeeWasana
    @WasanaANadeeWasana 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔයාට. ඔයාව මුණ ගැස්සුවාට විස්ව මාතාවට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @beautyofnature.360
    @beautyofnature.360 11 หลายเดือนก่อน +7

    ආය exam කරන්න හැබැයි මේ phone ඒක මේ පච මගූල බලන්න ඒපා ,ඉගේන ගන්න දේයක් හැර ,තමන් ගැන විශ්වාස ය තියාගෙන අය පාඩම් papers කරන්න පුලුවන් නමි රටකට යන්න campusගියත් වැඩක් නෑ මේ smart phone පැත්තකට දලා අරමූනක් තියා ගන්න ඒ අරමුණ හරි යන හැටි සිහින දකින්න වරදිනන නෑඈ 🎉🎉🎉🎉

  • @user-zc4wi5mr8n
    @user-zc4wi5mr8n 11 หลายเดือนก่อน +3

    ගොඩක් ,,ස්තුතියි.අපව දැනුවත් කිරීම ගැන.
    අද hair style එක වෙනස් කරල
    කලින් hair style එක වඩා හොදයි කියල හිතනවා .

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d 11 หลายเดือนก่อน +1

    අක්කේ කෙට්ටු අයටත් මහත් වෙන්න වීඩීයෝ එකක් ගේන්නකෝ plzz

  • @dew752
    @dew752 11 หลายเดือนก่อน +5

    Akki kettu ayat mahath wenn krama kiyana vedio ekk dennko

  • @chamilamadurani456
    @chamilamadurani456 11 หลายเดือนก่อน +5

    ඕනිම කරලා තිබ්බ වීඩියෝ එක්කක් අක්කී ගොඩක් ස්තූතියි ❤

  • @shortsong1655
    @shortsong1655 11 หลายเดือนก่อน +3

    අාදරණීය Azraa අක්කා ගොඩක් ස්තූතියි.❤ ගොඩක් පින් හැමෝවම මෙහෙම දැනුවත් කරනවට. ❤🌎 අක්කත් හැමදාම මලක් වගේ ඔය විදියට ලස්සනට ඉන්න.🌹😍 ටික දවසකින් බලන්නත් බැරි වුනා අක්කගෙ වීඩියෝස්. එ්ත් වෙලාව හදාගෙන කොහොම හරි ඉතුරු එ්වා බලනවා.✊ අාදරණීය විශ්වය ස්තූතියි!!!🌎🙏🌸

  • @lakshikanadee2211
    @lakshikanadee2211 11 หลายเดือนก่อน +1

    ඔයාගෙ ෆාස්ටින් routine එක ගැන වීඩියෝ එකක් කරන්න

  • @user-yp5fh9dk1t
    @user-yp5fh9dk1t 11 หลายเดือนก่อน +2

    අනෙ මට පුලුවන් නම් ලස්සන වෙන්නයි හීන හැබෑ වෙන්නයි හොද Subliminal එකක් කියන්නකො plz 🥺🙏

  • @HIRU.202k
    @HIRU.202k 11 หลายเดือนก่อน +7

    අයිශ්වර්යා රායි....වගේමයි

  • @naduninimmadari8057
    @naduninimmadari8057 11 หลายเดือนก่อน +19

    මානසික ආතතියෙන් මිදෙන විදියක් කියලා දෙන්නකෝ අක්කේ .❤❤️

    • @nethumyasiriwardene
      @nethumyasiriwardene 11 หลายเดือนก่อน

      Self love karanna at first! Ethakota ibema stress eka adu wei 🥰

    • @wijekoonHerath-eo8ln
      @wijekoonHerath-eo8ln 11 หลายเดือนก่อน

      Search karanna oyage brain eke happy homones kohomada boost karaganne kiyala.ewa fallow karanna.pot kiyaweema, pramanawat taram jalaya panaya. Antioxidents ganna.

    • @user-hd6xn9gz5p
      @user-hd6xn9gz5p 11 หลายเดือนก่อน

      ​@@wijekoonHerath-eo8lnsthuthi

  • @sewmini3222
    @sewmini3222 11 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වෙමි!!!❤️

  • @sampathchaminda9422
    @sampathchaminda9422 10 หลายเดือนก่อน

    ඔය වගෙ අදහසක් අහන්නත් ආසයි මුදලට අර ක්‍රිම් එක මේ ක්‍රිම් එක ගාන්න කියලා මිනිස්සු රවට්ටනවට වඩා අවංකව තමන් ලබාගත්ත ප්‍රතිඵල ගැන ඇත්තම කියනවට ඔබට ගොඩක් පිං තවත් ලස්සනට සතුටින් ඉන්න ලැබෙන්න

    • @universeinyou
      @universeinyou  10 หลายเดือนก่อน

      ✨🙏🏻🌍

  • @ayomikaushalya9974
    @ayomikaushalya9974 11 หลายเดือนก่อน +6

    ගොඩක් පින් ඔයාට සුරංගනාවි.❤️❤️

  • @sandunikaushani3365
    @sandunikaushani3365 11 หลายเดือนก่อน +30

    රාත්‍රියට oil එකක් පාවිච්චි කරනවා නම් උදේට කොහොමද face wash එකක් වත් නොදා ඉන්නේ.. අනික olive oil හරියට සෝදන්නේ නැතිව අවුවට වගේ ගියොත් හම අඳුරු වෙනවානේ.. පුලුවන්න් නම් මේකට reply එකක් දෙන්න.. plz

    • @ruvininisansala3420
      @ruvininisansala3420 11 หลายเดือนก่อน

      ඒකනේ

    • @Malmi2002
      @Malmi2002 11 หลายเดือนก่อน +1

      Matath eka danaganna one. Rata math rosehip oil ganawa. Mage udeta hondatama muna oily. Man dan baby saban gala hodanne

    • @mira028
      @mira028 11 หลายเดือนก่อน

      ​@@Malmi2002 rosehip oil eka hodaida dear

    • @Malmi2002
      @Malmi2002 11 หลายเดือนก่อน

      @@mira028 man ganne ordinary brand eke eka. Honday itn

    • @sandaminisandamini5921
      @sandaminisandamini5921 11 หลายเดือนก่อน

      Rosehip oil aka kohenda gtte,

  • @rasarikavithra9815
    @rasarikavithra9815 10 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට බොහොම ස්තුතියි ❤🙏

  • @Muthukumarana221
    @Muthukumarana221 11 หลายเดือนก่อน

    අක්කි මම කලින් යාලු වෙලා හිටපු කෙනා මාව රැවැට්ටුවා ගෙදරින් උනත් මෙ සම්බන්දෙට කැමති වෙලා හිටියේ දැන් මම වෙන කෙනෙක් එක්ක යාලුයි අහම්බෙන් හම්බ උන මාව තේරැම් ගන්න කෙනෙක් අක්කෙ මම එයාගෙන් හැමතිස්සෙම අහනවා අනෙ මාව දාල යනවද දාල යනවද කියල අක්කෙ එයාටත් වදයක් ඒක එහෙම හැමතිස්සෙම අහද්දි අනෙ අක්කෙ මට පුදුම බයයි ආයෙ මට දුකෙන් ජීවත් වෙන්න වෙයිද කියල අක්කෙ මම මොකද්ද කරන්නෙ මේකට මට උත්තරයක් ඕන ඇත්තටම හිත හරිම නොසන්සුන් දැන්

  • @windy2693
    @windy2693 11 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි Angel Azraa ❤️ හිතෙ ලොකු දුකක් තියන් ඉද්දි, යුටියුබ් එකට ඇවිත් බලනකොට මේ වීඩියෝ එක දැක්කේ, හිතට ලොකු සහනයක් දැනෙනවා ❤️

  • @kavyarandunu7008
    @kavyarandunu7008 11 หลายเดือนก่อน +8

    ගොඩක් ස්තුතියි සුරංගනාවී ❤️🧚

  • @user-kq6ld4bk8o
    @user-kq6ld4bk8o 11 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට මම අනේක වාරයක් ස්තූතියි වන්ත වෙමි !!

  • @shamilasubasinghe7898
    @shamilasubasinghe7898 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි❤ akki thank you so much❤