මම අනිත් අය වගේ රට ගිහින් සුද්දන්ට Dance කරන්න මගේ කෙල්ලෝ දෙන්නේ නැ-Chandana Wickramasinghe [Hari TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • #Chandana_Wickramasinghe #channa_wijewardena #gotabhaya_rajapaksa
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 170

  • @rushanijayasena4653
    @rushanijayasena4653 4 ปีที่แล้ว +45

    ඔබතුමා ගේ නර්තනය ලස්සනයි.අපි ආසයි. ඔබතුමා ට සුභ පතනවා!

  • @manojwijesooriya2574
    @manojwijesooriya2574 4 ปีที่แล้ว +19

    පැහැදිලිවම ගුරුවරයකු සේම පියෙකු ලෙස දරුවන්ට සලකන ඔබට අපේ ප්‍රණාමය. ජාතිය වෙනුවෙන් මේ කරන සේවය ශ්‍රේෂ්ඨයි. ඔබට චිරාත් කාලයක් මෙවැනි වූ සද්කාර්‍ය්න් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා !

  • @priyangarodrigo9068
    @priyangarodrigo9068 4 ปีที่แล้ว +10

    ඔබ තුමා නිවැරදියි....ගැහැනු දරැවෙකු ගැන සිතන දේ උතුම්...ඇග පෙන්නගෙන දගලන අය දැක්කහම මහා දුකක් කලකිරිමක් දැනෙනවා......

  • @user-cz4fl4bh5p
    @user-cz4fl4bh5p 4 ปีที่แล้ว +11

    ගොඩක් ආදරේ කරන චරිතයක්..ගොඩක් දක්ෂ , සෘජුව කතාකරන , නිහතමානි මහත්මයෙක්,..තවම නර්තන පංති තියනවද සර්ගෙ..කොහෙද, විස්තර දැනගන්න ඕන. සම්බන්ද කරගන්න පුලුවන් තොරතුරක් දෙන්න.

  • @user-vl8pb5to1b
    @user-vl8pb5to1b 2 ปีที่แล้ว

    පුසුද

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 4 ปีที่แล้ว +13

    මහත්මයෙක්,මනුස්සයෙක්,හොඳ ගුරුවරයෙක්. තෙරුවන් සරණයි!!! ඔබට සර්...

  • @dumithmadusanka
    @dumithmadusanka 4 ปีที่แล้ว +9

    ඒක දීල තියනව ඇඩෙන්නම,කෙලින් කතා කරන ඔයාට හරි ආදරෙයි අපි

  • @sakunthalamali5055
    @sakunthalamali5055 4 ปีที่แล้ว +39

    මෙවන් ගුරුවරයෙක් රටටම වාසනාවක් 🙏 වැඩකට නැති හාල් කෑලි එක්ක වැඩ සටහන් නොකර මෙවන් රටට වැඩක් අැති අය සමඟ කතා කරලා යූටියුබ්ලාට මොලේ පෑදේවා 🙏

  • @sithuwickramasinghe9749
    @sithuwickramasinghe9749 4 ปีที่แล้ว +12

    මං ආසම පුද්ගලයෙක්.....ගෑණු ළමයින්ගෙ ඇඟ පෙන්නුවාම හරි කියලා හිතං ඉන්න සමාජයක ඔබ තුමා ගොඩක් අපූරුවට කලාව පවත්වාගෙන යනවා

  • @dilushasumanadasa2635
    @dilushasumanadasa2635 4 ปีที่แล้ว +22

    මම කැමතිම ගුරුවරයා...හරිම අර්ථවත් කතාබහක් .. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @sandra2232
    @sandra2232 4 ปีที่แล้ว +6

    ඉතාම වැදගත් සාකච්ඡාවක්. තෙරුවන් සරණයි.
    .

  • @sajeedisanayaka372
    @sajeedisanayaka372 4 ปีที่แล้ว +29

    මම ආසම පුද්ගලයෙක් හරිම සුන්දර මනුෂ්‍ය යෙක්

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +44

    අපේ සංස්කෘතියට අපේ ගෞරව රැකගෙන නැටුම් කලාව කරගෙන යන පුද්ගයෙක්...නර්තනය වෙනස්ම තැනකට රැගෙන ගියා.

    • @SR-er6hx
      @SR-er6hx 4 ปีที่แล้ว +2

      Really? Sri Lanka is way old. No innovation or growth. Typical anti-westerners

  • @pawindukumara3805
    @pawindukumara3805 4 ปีที่แล้ว +9

    ෆට්ට වැඩ්ඩෙක් බුදු සරනයි සර්

  • @janithadevendra
    @janithadevendra 4 ปีที่แล้ว +12

    ඉතා හොද වැදගත් සාක්ච්ඡාවක්

  • @sudheerajinasena5317
    @sudheerajinasena5317 4 ปีที่แล้ว +16

    හරිම වැදගත් සකච්ච්වක්. බොහෝ කරුණු ඉගනගත්ත

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +6

    හිත රිදුනට ,තරහ යන්නෑ....හිත ලස්සන අයගෙ...💖

  • @mochi008_8
    @mochi008_8 4 ปีที่แล้ว +4

    Great interview .Chandana is a gifted dancer in Sri Lanka....

  • @shanthasenevirathne5938
    @shanthasenevirathne5938 3 ปีที่แล้ว +2

    මං කැමතිම ගුරුවරයෙක්.. දක්ෂ ගුරුවරයෙක්.. Respect sir 🌹

  • @puspaperrera120
    @puspaperrera120 4 ปีที่แล้ว +5

    මං ඔබතුමාට ගොඩාක් ගරැ කරනවා... කවුරැ මොන දේ කලත් අද ඔබ තුමා ඉදිරියේන් තව තව ඉදිරියට යන්න දිරිය ශක්තිය..තැන්කියු ලහිරැ..බුදු සරනයි..!!

  • @kaviyaboy3701
    @kaviyaboy3701 ปีที่แล้ว

    Video තුනම බැලුවා .ලස්සනයි අහගෙන ඉන්න හරිම ආසයි. කොහොමත් සර්ට හොඳ ගමනක් තියෙනවා කියලා ඉවසීමේ ශක්තියෙන් පෙනුනා
    ජය වේවා සර්

  • @maliniehewavitharanage6543
    @maliniehewavitharanage6543 4 ปีที่แล้ว +4

    Very good. Yo are a gentleman and a Graceful dancer God bless you

  • @randimarandimaprabha930
    @randimarandimaprabha930 4 ปีที่แล้ว +5

    Harima watina kathawak godak kalekin ahuwA thank you

  • @dinukvithanage671
    @dinukvithanage671 4 ปีที่แล้ว +11

    Channa UPULI DANCING group ekata lamai tora gannakota wadi pura salli tiyana loku paul walin ena lamainta vishesha tanak labenawa. E wagema tamai ganu lamaya sudunam nam tawat awastawa wadi. Me man labapu atdakima .. et channa sir ge dancing perfect hariyata dashameta ugannanawa. Et man kalin kiyapu hetu balapanawa eyage dancing group eka toraddi.

    • @kashuikumari8506
      @kashuikumari8506 4 ปีที่แล้ว +2

      මම ආසම නර්තන ගුරුවරයා.🙏🙏

  • @hansikamanamperige
    @hansikamanamperige 4 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හරිම අර්ථවත්

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 4 ปีที่แล้ว +5

    Chandana Wicramasinhe mahathage natum wishesai. Vinaya garukawa natum shilpeen adum hadaa gena thibenawa.
    Oba kiw deywal saamaanya samaajaya ayath (apith ) A kenehilikam ahala thiyenawa.
    Obata eithaa digu gamanak yanna labewa !

  • @HelaLee
    @HelaLee 4 ปีที่แล้ว +22

    අව්‍යාජ පුද්ගලයෙක් . එදා සිටම තම කලාව ඇතුලෙ විනය කියන දෙය ආගමක් විදියට තියාගෙන ඉන්න චරිතයක් .

    • @chandywik9489
      @chandywik9489 4 ปีที่แล้ว

      Hoda kala karuwek jayawewa Budusaranay

  • @dewnaka2674
    @dewnaka2674 4 ปีที่แล้ว +4

    හරිම සුන්දර මනුස්සයෙක්

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 4 ปีที่แล้ว +6

    Obey kathawa aththa .oba thuma harima vinaya garukawa shilpeen idiripath karanawa. Sthuthiyi !

  • @gayanmadushanka5814
    @gayanmadushanka5814 4 ปีที่แล้ว +2

    කෙලින් කථා කරන නියම චරිතය.....මන් හරිම ආස කෙනෙක් ❤️❤️❤️❤️❤️

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 4 ปีที่แล้ว +1

    A VERY REFRESHING, TRULY SRI LANKAN VOICE .............!!! THANK YOU, SIR, for your service ..............!!!!

  • @beatricehoward8169
    @beatricehoward8169 4 ปีที่แล้ว +10

    Nice talk intrasting 🔥

  • @upalidharmamirissakadirage2189
    @upalidharmamirissakadirage2189 4 ปีที่แล้ว +2

    ඔබතුමාට සුභ පතනවා , ජය වේවා!! මම චුලනි රණවන 🙏🙏

  • @saromaliga5937
    @saromaliga5937 4 ปีที่แล้ว +2

    Well said. Couldn’t agree more. 💗

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි සර්ට

  • @iromiumanga3853
    @iromiumanga3853 4 ปีที่แล้ว +1

    ඔබතුමාට සුබ පතනවා. තෙරුවන්සරණයි!!! 👍👍👍👍🙏🙏🙏🙏

  • @hsgshs7903
    @hsgshs7903 4 ปีที่แล้ว +4

    අපි ඔබටුමන්ලාව අගය කරන වා අපි හැමදාම ආදරෙයි මහත් මයා

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 4 ปีที่แล้ว +5

    හොඳ කතාබහාක් , හොගක් දෙ ඉගෙන ගතා. ගොරවනිය ගුරැවරයෙක්. ස්තුතිය .

  • @basnayakasumana5479
    @basnayakasumana5479 4 ปีที่แล้ว +2

    Graet you are sir. Budusaranai.🙏🙏🙏🙏🇸🇬

  • @kaushalyagamage8872
    @kaushalyagamage8872 4 ปีที่แล้ว +3

    Great program 👌

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 2 ปีที่แล้ว +1

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක් 🖤

  • @D.P.Warnakulasooriya
    @D.P.Warnakulasooriya 2 ปีที่แล้ว +1

    වැදගත් කතාවක් 🇱🇰

  • @yash3466
    @yash3466 4 ปีที่แล้ว +9

    මෙ වගෙ වැදගත් පුද්ගලයන් තමයි ගෙන්න ඔනෙ..

  • @rajithapriyanath6133
    @rajithapriyanath6133 4 ปีที่แล้ว +3

    කොච්චර ඇසූ පිරූ තැන් තියෙන නිහතමානී කලා කරුවෙක්ද.ඇත්තටම මේ වගේ u tube channel තමා අපිට ඕනි.ආදරෙයි❤️

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +1

    Very nice video ,excellent talk , respect you 🌸🌸🌸💐🌻🌻🌻

  • @anjur5445
    @anjur5445 4 ปีที่แล้ว +3

    හරිම හොද ස්‍සර් කෙනෙක් ..මෙයාලා කපලා වෙන අයට අදුරම් කමට හැමදාම දුන්නම ඔහොම වෙනවා . එකම නර්තන දකින්නේ ..හෙලුව ඉස්සරහට ඩාලා ,තමන්ගේ දුව හැමදාම හැම එකේම ඉස්සර කරන් මොකක්දෝ මන්ද ගැරඬින් ඇබටරෙනවා වගේ දගලනවා..නර්තනය කියන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ ඉතින් ..එපා වෙනවා බලන්න ....

  • @hashimudalige4975
    @hashimudalige4975 4 ปีที่แล้ว +27

    චන්දන සර්ගෙ ටීම් එකේ ගෑණු ලමයි කවදාවත් නිරුවත පෙන්නලා නෑ. නැටුම්වලට අඳින ඕනම ඇඳුමක් හොඳ වැදගත් විදිහට අඳිනවා,
    ගයාන් ශ්‍රීමාල්ගෙ චන්න විජේවර්ධනගෙ එහෙම නෑ සල්ලි වලට ඕනම දෙයක් කරයි.

  • @yuhanie10
    @yuhanie10 3 ปีที่แล้ว +1

    Much discipline dancer of sri lanka 🇱🇰

  • @kwtku4177
    @kwtku4177 2 ปีที่แล้ว +1

    Adarshamath kanthawak oba thumata godak pin ada rate tharu a tharuniyanta godak wedagath deyak dieerga ayusa bs

  • @pabalunawarathne566
    @pabalunawarathne566 4 ปีที่แล้ว +1

    Man dakka hoda guruwarayek.eka dawasak mta mthkai derana programm ekaka kiyanwa,methumaa,palawenitatath hadiyaawa dewaniyatath hadiyaawa,thewaniyatath hadiyaawa kiyala🙏❤️❤️❤️man garukarana puthgalayek 😍❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @sarimadesilva6536
    @sarimadesilva6536 4 ปีที่แล้ว +5

    me wada satahana harima lassanai hamadama

    • @shaminijayasundara9083
      @shaminijayasundara9083 2 ปีที่แล้ว

      Coloba Mahanama vidyalayan bihiuna hoda Aviajaya Narthana
      guruwarayek. Oba bihikarapu
      narthana shilpeen Athimahath
      Obataboho pin🌹🌷🌺🌹🌺🌺

    • @shaminijayasundara9083
      @shaminijayasundara9083 2 ปีที่แล้ว

      katawath Agilla dikkarann ida thiyala
      nathi guruwarayek.Budawattha sir ge
      Rajinichelwanayagam mis chandana
      wikramasinha guruwarun thamai
      natume garuthwaye rakina widyata
      nattuwan haduwe

  • @ravindujayakantha2652
    @ravindujayakantha2652 4 ปีที่แล้ว +4

    Great ❤️

  • @dgbrothers1919
    @dgbrothers1919 4 ปีที่แล้ว

    you are a great teacher, sir...
    wishing you all the best

  • @sujayasekara29
    @sujayasekara29 4 ปีที่แล้ว +3

    Chandana Sir 😍❤

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 3 ปีที่แล้ว +2

    Oba.tumata.jaya.wewa

  • @gaminipimasiri1386
    @gaminipimasiri1386 4 ปีที่แล้ว +4

    Good

  • @nm5995
    @nm5995 4 ปีที่แล้ว +3

    Chandana sir niyama kenek

  • @sdh7585
    @sdh7585 4 ปีที่แล้ว +2

    Aththa kathawa.

  • @kumaripathirana4789
    @kumaripathirana4789 2 ปีที่แล้ว

    Chandana Sir, kauru kohoma kiuwath,pba thumage talents ihalai.ma behewin garu karana.I appreciate you Sir. Good Luck!

  • @dk4330
    @dk4330 4 ปีที่แล้ว +4

    ඔබතුමා තමයි Best ♥🔥

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +6

    👍

  • @sachinibuddikaa201
    @sachinibuddikaa201 2 ปีที่แล้ว +1

    Ane sir supiri galleth natum panthiyak patan ganna kiyala karunika aradanawak karanna kamathi daksha lamai godak innawa siaitha adaren aradana karanne daksh daruwekuge amma kenek

  • @Nav_G
    @Nav_G 4 ปีที่แล้ว +8

    චිත්‍ර අzදිම ගzන සර් කියපු දෙට මාත් එකගවෙනවා...අපේ දේසිය චිත්‍ර කලාව මීට වඩා පිලිබිඹු වෙනවාන නම් ගොඩක් වටිනවා ලාන්කිකයන් හzටියට ....චන්දන සර්ට ජ්‍ජය !

    • @myallures3480
      @myallures3480 4 ปีที่แล้ว

      @krishantha Gamage අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න
      th-cam.com/video/lDM8a8zR5QU/w-d-xo.html

  • @thusharafernando3360
    @thusharafernando3360 4 ปีที่แล้ว +3

    Mama kamathima hoda natum guruwarayek little star eke vinischaya karanawa harima sadaranai...

  • @colombosoundsouthkorea7236
    @colombosoundsouthkorea7236 4 ปีที่แล้ว +1

    You are great man

  • @isurusriwardana2094
    @isurusriwardana2094 4 ปีที่แล้ว +1

    Niyama wadasatahana.hoda adarshayak jeweteta ❤❤❤

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 4 ปีที่แล้ว +2

    ඔබ තුමා ලංකාවේ ඉන්න ඇති දක්ෂයෙක් එක ගැන විවාදයක් නෑ ඒත් film වලට dance කරන එක ගැන නැවත සලකා බලන්ඩ ඔබතුමා කරේ පත්තිනි film එකේ dance අනර්ගයි එවුවට ගහන්ඩ බෑ කටවත් . සම්මාන හම්බ්බ නොවුවට එව්වා අපට දැකින්ඩ ලැබිමත් සතුටුයි .

  • @anilhettiarachchi
    @anilhettiarachchi 4 ปีที่แล้ว +39

    ගෝටාභය මැතිදුන් සමග සිටින්නේ මෙවැනි සුන්දර චරිත

    • @mgiresha4586
      @mgiresha4586 4 ปีที่แล้ว +1

      Akai wanasa

    • @umahewge300
      @umahewge300 4 ปีที่แล้ว +1

      Wimal weerasinghe, rohitha gunawardene, mahindananda, jonsten, arundika, nimal lansa , need more ?

    • @mgiresha4586
      @mgiresha4586 4 ปีที่แล้ว

      @@umahewge300 dasapalana enna aya man dan na anne

    • @umahewge300
      @umahewge300 4 ปีที่แล้ว

      @@mgiresha4586 @ 👍

    • @mgiresha4586
      @mgiresha4586 4 ปีที่แล้ว

      @@umahewge300 💕💕💕💕

  • @shanakawijayasekara5369
    @shanakawijayasekara5369 4 ปีที่แล้ว +5

    Great sir

  • @hansaneranjana3073
    @hansaneranjana3073 4 ปีที่แล้ว +3

    Lahiru aiye film mafia eka genath katha karanna jaya wewa

  • @manjulakumari9372
    @manjulakumari9372 4 ปีที่แล้ว +4

    Bs.sir

  • @randuvishmika6959
    @randuvishmika6959 4 ปีที่แล้ว +3

    Mage sir....❤❤🔥

    • @goout715
      @goout715 4 ปีที่แล้ว

      Good

  • @fitwithmelan3880
    @fitwithmelan3880 4 ปีที่แล้ว +2

    supiri katawa ..

  • @chitrahewasinghege8591
    @chitrahewasinghege8591 4 ปีที่แล้ว +5

    niyama sun dara manussayek obata jayawewa

  • @shantalks007
    @shantalks007 4 ปีที่แล้ว +2

    Chandana sir aniwaryenma athi dakshayek.

  • @user-oe5tv3wb9l
    @user-oe5tv3wb9l 4 ปีที่แล้ว +1

    අභිමානවත් හෙළ නර්ථන කලාව මෙන්ම උතුම්වූ ගුණධර්මද එකලෙස අනාගත දරු පරපුරට ලබාදෙන චන්දන ව්ක්‍රමසිංහ ගුරුපියාණනි තෙරුවන් සරණයි ඔබතුමාට.ළහිරු මුදලිගේ මාද්‍යවේදීයානෙනි බොහොම අගෙයි ඔබතුමාගේ නිවේදන ව්ලාසයත්.🙏🙏🙏😘😘

  • @alindahennayaka
    @alindahennayaka 4 ปีที่แล้ว +1

    Adareyi sir,💓💓💓

  • @nm5995
    @nm5995 4 ปีที่แล้ว +2

    Chandana sir Harima daksai

  • @gayanthagodage435
    @gayanthagodage435 4 ปีที่แล้ว

    Respect your word..🙏🙏🙏🙏

  • @madhukaliyanaarachchi948
    @madhukaliyanaarachchi948 4 ปีที่แล้ว +17

    ටික් ටොක් එකේ බාගෙට ඇදගෙන නැටුවට, අසහනයෙන් පිරුන කමෙන්ට් වැටුනට බෙස්ට් ඩාන්සර් කෙනෙක් වෙන්නෙ නෑ😞

    • @madhukaliyanaarachchi948
      @madhukaliyanaarachchi948 4 ปีที่แล้ว

      @Nirasha Navodya bageta adagena natannada

    • @destiny-xb1fd
      @destiny-xb1fd 4 ปีที่แล้ว

      @Nirasha Navodya asahane neh?kuburak kotapan ban.gon geni

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 4 ปีที่แล้ว +2

    Oba thumage kiyana hamadema aththa eth ape rate godak minissu oya de therum ganne na api adath edath obe narthanaya agaya karanawa e wagema garu karanawa

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +4

    චන්දනsir,ඇතුලු සිය පවුලට
    කායික නිරෝගිබවට සුවපත්වෙත්වා .

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว

    Menna Hoda Guruwaru..👌👍..Ape Thamange Rate dewal..Ape Rate Narthanaya.Gilihi Noyannata node..ewa Rakagena Ape Sanskruthiya...Para Suddanta Node..ewa apema Kara ganna..ape Ratema ewa thiya Ganna..Oba thumata Sakthiyena Dahiriya Labewaa..👍👍👌👌👌👌👏👂👏👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @danushkasiri1049
    @danushkasiri1049 4 ปีที่แล้ว +1

    Harima hodai

  • @Amy-jg5gz
    @Amy-jg5gz 4 ปีที่แล้ว +1

    ගුරු තරුව ❤️

  • @kwtkumariliyanaarcci5845
    @kwtkumariliyanaarcci5845 4 ปีที่แล้ว +5

    Obatumata taruwan sarani

  • @ahimisenehasa8705
    @ahimisenehasa8705 3 ปีที่แล้ว +1

    තමන්ගේ ගෝලයෙක් වෙච්ච ගෑණු දරුවෙකුට තමන් උගන්නපු නැටුමක් වෙන තැනක නැටුව කියලා කාමරේකට දාගෙන හොඳටම ගහපු නැටුම් ගුරුවරයෙක් ගැන අහල තියෙනවද? ටුවර් එකක් යන්න ඔන්න මෙන්න තියෙද්දි "අාශා" නැටුම වෙන තැනක නටල අාවට ගෑණු දරුවට තඩි බෑවේ කාමරේට දාලා දොර වහගෙන.එ් මෙතුමා තමයි.

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 4 ปีที่แล้ว +8

    Channa Dance karanna dannawada. Eya natanne ath deken.

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 4 ปีที่แล้ว +7

    Man kamativkala karuwek.hoda nartana guruwarayek

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +4

    Mn kamati kalakarayek ohuta asadaranayak karanawanam e aya eka geniyai...

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 4 ปีที่แล้ว +2

    Widwathek wu paluyata sammana ulelaka winshchaya mandalekata yanna puluwanda.kalawa wenas.ee danuma ,nyanaya ,siyumwa nireekshanaya kireema thibenna one.

  • @nilmalasanthi5005
    @nilmalasanthi5005 ปีที่แล้ว

    Kandy clz eka nu eka dannako plz

  • @ireshaperera7603
    @ireshaperera7603 4 ปีที่แล้ว +1

    එහෙම ගමනක් ආපුහම තමයි ගොඩක් අත්දැකීම් ලැබෙන්නෙ වගේම ඒ ගමන ගොඩක් අගෙයි. ගොඩක් වැදගත් කතාවක්.

  • @mylife-uv9mo
    @mylife-uv9mo 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @wardana2
    @wardana2 2 ปีที่แล้ว

    හොඳ මනුස්සයෙක්

  • @austintheplug7035
    @austintheplug7035 4 ปีที่แล้ว +2

    hugak watina Narthana guruwarayek bawa pahadili.
    methumata itha vinaya garuka birindak inna bawa nan dannawa paudgalikawama. bohoma watina demawpiyan yuwalakage duwak. ( Mr. Upali - former Lakehouse writer) mama hithanawa ayage vinayath samaja danumath ugath kamath harima ihala nisa methumage karmanthaye yahapath pawathma niwaradi thanaka athi aniwaryenma.

  • @lakshmilokuge7812
    @lakshmilokuge7812 4 ปีที่แล้ว

    Heluwen natanna channa hodai.obathuma great

  • @sajiniparanavitharana8096
    @sajiniparanavitharana8096 2 ปีที่แล้ว

    Ane me dancing academy eke wisthara dennako pls

  • @hansi9279
    @hansi9279 4 ปีที่แล้ว +5

    ගුණාත්මක කතා බහක්