බුද්ධි කලම්බන ගණදෙවි වන්නම | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • බුද්ධි කලම්බන ගණදෙවි වන්නම | Upul Shantha Sannasgala
    --------------------------------------------
    Upul Shantha Sannasgala
    --------------------------------------------
    #sannasgala #buddika #adarsha #srilankanpolitics

ความคิดเห็น • 488

  • @chanakathushara9538
    @chanakathushara9538 ปีที่แล้ว +103

    ඔබේ සියලුම ආකාරයේ සේදුම් වැඩ සඳහා අමතන්න. අපේ සිංහල ලොන්ඩරිය.

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว

      ආශු ගේ පුක ලෙව කාපු එකෙක් ☝️🤣.
      සියලුම පුක් ලොවාගන්න අවශ්‍ය අය ඉන්නවනම් @chanakathushara9538 සම්බන්ධ කරගන්න 🤣

    • @chanakathushara9538
      @chanakathushara9538 ปีที่แล้ว

      @@samithagayashan9437 ආශු කලත්, බුද්ධික කලත්, සන්න, රනිල්, මහින්ද, අනුර නෙවෙයි තාත්ත කලත් වැරැද්ද වැරැද්දම තමයි

    • @padmakumarawithanaarachchi2172
      @padmakumarawithanaarachchi2172 ปีที่แล้ว

      Poddak artificial wage hithenne mata itharada?
      Aparade Sinhala guruwaraya.

  • @mallikaperera1959
    @mallikaperera1959 ปีที่แล้ว +79

    ස්වභාදහම විසින් මේ දවස්වල හැම කුණුචරිතයක්ම හෙලිදරව් කරමින් තිබෙනවා.

    • @142samantha
      @142samantha ปีที่แล้ว

      😂😂😂👍👍👍

    • @tharusha923
      @tharusha923 ปีที่แล้ว

      ❤❤

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 ปีที่แล้ว

      ඇත්තෙන්ම ඔබ හරි. අනිත් අයට වගේම අපිටත් එසේ වෙන්න පුළුවන්

  • @Lakshitha2007
    @Lakshitha2007 ปีที่แล้ว +46

    සරළවම කියනව නම්, හිතෙන් හදාගත්තු රාමු ටිකක් ඇතුලෙ සමාජෙට ඕන විදියට පුදුම පීඩනේකින් ජීවත් වෙන, ඒත් ඒකට පිටින් ෆන් එකක් ගන්න හිත යටින් පට්ට ආසාවකින් ඉන්න, හරි අසරණ මනුස්සයෙක් බුද්ධික පතිරණ. 😊

    • @pawanmadushan1234
      @pawanmadushan1234 ปีที่แล้ว +2

      Honda kiyaweemak

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +1

      👍👍

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 ปีที่แล้ว +3

      නියම ඇතුලාන්තයක් අන්තර් ගත උන සරල පැහැදිලි කිරීමක්, පීඩනය කින් ජීවත් වන ආතල් එකට ආස හිතින් ආතල් ගන්නා මනුෂ්‍යයෙක්,

    • @dineshgayan631
      @dineshgayan631 ปีที่แล้ว +2

      Asarana na kapati nariyek...desha palana pawathmata wada karana ekek....

  • @bigbrothertunes
    @bigbrothertunes ปีที่แล้ว +201

    වැඩිපුරම සුදු අඳින්නෙත්.... හයියෙන් සාධු කියන්නෙත්.... වැඩිපුර පන්සල් යන්නෙත්..... අමු හොරු......

    • @shenanravindu3580
      @shenanravindu3580 ปีที่แล้ว +2

      baduwak gahawwa kiyala paw karayek wenne na hutto

    • @142samantha
      @142samantha ปีที่แล้ว

      😂😂😂 👍👍👍

    • @user-uh8vk1yj3j
      @user-uh8vk1yj3j ปีที่แล้ว

      😅😅😅

    • @lynxuptin2892
      @lynxuptin2892 ปีที่แล้ว +5

      @@shenanravindu3580 Pw karayek wennawa vesigayputho samahara awasthawala. Anithth eka para ballo, tho baduwak gahapu nisa ne ohoma kiyagena enne. Mma eka weradi kiyanne nehe ekata, eth Bududahamata anuwa eka weradi wenna puluwan.

    • @rohantha
      @rohantha ปีที่แล้ว +8

      @@shenanravindu3580බඩුවක් තියා මොක ගැහුවත් අපිට ප්‍රශ්නයක් නැහැ බන්. ප්‍රශ්නේ තියෙන්නෙ මූ සමාජෙට පෙන්නන්නෙ ඊට හාත්පසින්ම අනිත් පැත්තනේ. ඉතිං මෙහෙම දෙයක් එලියට ආවම සමාජෙ මෙයා ගැන තියෙන image එක වෙනස් වෙනව. ඒකයි සාමාන්‍ය මිනිස්සුන්ට මේක දිරවගන්න අමාරු. දෙවියොයි දේවාලයි මිත්‍යවයි වපුරණ මේ වගේ මිනිස්සුන්ගේ නිරුවත මෙහෙම එලියට ආවම සමාජෙ මිනිස්සු තේරුම්ගන්නවා මෙයාලගෙ දේශපාලනය රටේ අනාගතයට ඉස්සරහට යන්න ගැලපෙනවද නැද්ද කියල.

  • @sunilwikramanayaka5638
    @sunilwikramanayaka5638 ปีที่แล้ว +33

    හොද යාලුවො මෙහෙම තමයි අමාරුවෙ වැටුන කියල දැනගත්තම උදව්කරනවා......

  • @mmsindrajith8148
    @mmsindrajith8148 ปีที่แล้ว +30

    දුක හිතෙන අසීරු මඩ සේදීමක්....ඒත් වැඩේ ෆේල් සර්😅

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 ปีที่แล้ว +2

      සර්? තමාට පිස්සුද?

    • @mmsindrajith8148
      @mmsindrajith8148 ปีที่แล้ว +1

      @@dharmaarachchige3445
      අපි නොදන්න බලු සීන් එකක් සර්ටත් ඇති😅😅

  • @pathumabewardana883
    @pathumabewardana883 ปีที่แล้ว +43

    ආපු වේලාවේ ඉදන්ම මිනිහාගේ හිත හදපු නිසා මන් හිතුවේ ස` එක්ක කලින් කතාකරගෙන ඇති කියලා .. ඔලුව අතගලා කටට වචනේ දීලා ඔක්කොම අහගත්තා කියලා ඌට මතක් වෙන්නෙ ගෙදර යන ගමන් 😁. සැප ගන්නවා නම් ඉතිම් සර් ඔයා තමා 😁😛🙏

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว +75

    හැමෝගෙම අත වැරදි අඩු වැඩියෙන් තියෙනවා, එය සාධාරණීකරණය කිරීමට යාම තමයි ලොකුම විහිළුව ☺️ !

    • @brianlishan1
      @brianlishan1 ปีที่แล้ว +3

      Really funny vedio.

    • @brianlishan1
      @brianlishan1 ปีที่แล้ว +2

      Even a small one can understand what was happened.

    • @skylife1444
      @skylife1444 ปีที่แล้ว +1

      Ammo eka

  • @rgalajayasena
    @rgalajayasena ปีที่แล้ว +13

    සරලව බුද්දික අමු බයියෙක්....

  • @sirisenaamadoru401
    @sirisenaamadoru401 ปีที่แล้ว +24

    ආදර්ශව බදාගෙන බොන්න ඕන කියන්ව.
    දුක හිතෙන වැඩක් කරන් ඕන. එතකොට මට බදාගන්න පුලුවන්... එක ගැන සන්න අහන් නෑ..
    සන්න උනත් කරන්නේ.. සල්ලි වලට කැම්පේන් එකක්..
    සන්න: බුද්ධික මම උබව බේර්නවා. මට මෙච්ච්චරක් දීපන්...
    බුද්ධික : හරි සර්. වැඩේ කරමු....
    තොපි තාම මේවට ඇදගන්න්ව නම් දේශපාලනයේ සිගිති පටෞ විත්‍රයි.
    සරලවම>> ආදර්ශ බඩුවක්. බුද්ධික බඩුව ගැහුවා... එක පිලිගන්න කැමති නෑ.
    සහ මේව රටේ ප්‍රශ්න කරන්න දගල්ලන්නත් එපා. තනිකරම කැම්පේන්

  • @mohamedajaaz7138
    @mohamedajaaz7138 ปีที่แล้ว +15

    සනා ඔබ කළේ සුපිරිම වැඩක්. මේ කපිට කාලකණ්ණි සුනඛයින්ගේ වෙස්මුහුණු ගලවලාම දාන්න ඕන. මේකා මුලුමනින්ම බයියෙක්, බයි සංස්කෘතියෙන් දේශපාලනය කරන්න හදන්නෙ.

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake2019 ปีที่แล้ว +5

    හරිම පීඩනයකින් ජීවත් වෙන අහිංසක මනුස්සයෙක්..උගෙ ආතල් එක හිත අස්සෙ තියන් ඉන්නේ..

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 ปีที่แล้ว +1

      විදින දුකක්.........
      හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා.

  • @lakshannirmal6989
    @lakshannirmal6989 ปีที่แล้ว +25

    මගෙ යලුවෙක් ඉන්නව. පොඩ්ඩක් වත් බොන්නෙ නෑ.. හැබයි බඩු කින්ග්... 😂😂😂

  • @sealpubg235
    @sealpubg235 ปีที่แล้ว +18

    මාර ගේමක් දෙනව දෙන්නම බැලන්ස් කරන්න 😅 දෙවෙනි කෑල්ලත් අහලම ආවනම් තමා හොද සාකච්චාවට. සන්නා.. ලොන්ඩ්‍රියක් වගේ දැන්

  • @buddikamanawaduge7990
    @buddikamanawaduge7990 ปีที่แล้ว +28

    ෂෝක් පච ටික

  • @ruwinfernando1165
    @ruwinfernando1165 ปีที่แล้ว +14

    වහන්න ගිහින් හත්පොලේ ගාගන්නවා..

  • @chamarataranga8778
    @chamarataranga8778 ปีที่แล้ว +43

    අද උපුල් සාන්ත ලොන්ඩරිය........නාකියා අනුන්ට බයියා බයියා ගැවට මුතරම් බයියෙක් තවත් නෑ 🤪

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 ปีที่แล้ว +12

    සුපිරිම බයියෙක්..

  • @nayananishan6901
    @nayananishan6901 7 หลายเดือนก่อน

    බුද්ධික අනිවාර්යයෙන්ම ඒ ගෑණිට අහුවුණ බව ස්ථිරයි.

  • @sameerapeiris
    @sameerapeiris ปีที่แล้ว +11

    සන්නා වොශිං මැශිං එකේ වැඩේ පටං අරගෙන වගේ

  • @britanniait9456
    @britanniait9456 ปีที่แล้ว +13

    තමන් ජිවත් වෙන අවුරුදු 60-70 ට ඇයි බොරුවෙන් ජීවත් වෙන්නේ. බොනවානම් බොනවා, ඇයි යකෝ ලොකෙට බොරු කියලා හොරාට කරන්නේ.

  • @sashikapriyanga8076
    @sashikapriyanga8076 ปีที่แล้ว +19

    මිනිසා අද තමයි හොඳට ම අසරණය වුණෙ.අපේ sir උගේ සරම kaduwa..

    • @stillvima6136
      @stillvima6136 ปีที่แล้ว +1

      🤣 සරම ගලෝලා නැව්වා කුණු හෝදලා 🤣

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 ปีที่แล้ว +1

      මේ ලමයට දැන් වත් ටිකක් බිව්වනම් හොද නැද්ද????????????

  • @shanakaperera3486
    @shanakaperera3486 ปีที่แล้ว +25

    කතාව සරලයි, ආදර්ශා බඩුවක්,බුද්දික බඩුව ගැහුව්වා .ඒක උගේ පුද්ගලික දෙයක්..හැබැයි දැන් ඌට ලැජ්ජයි. ඒක ලැජ්ජාවට දඟලනවා..😁

    • @1983ara
      @1983ara ปีที่แล้ว +2

      එකෙන්ම ඒක තමා ඇත්ත

    • @mahindasenevirathnadg5811
      @mahindasenevirathnadg5811 ปีที่แล้ว

      ඕක විය හැකි ඇත්ත

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 ปีที่แล้ว

      ගොඩක් මිනිස්සු මස් කන්නෑ, බොන්නෑ, බඩු ගහන්නෑ කියලා ප්‍රසිද්ද වෙන්න ඇරලා ඒකෙ වාසිය වෙනම ගන්න ගමන් අර ටික ඔක්කොම හොරෙන් කරන්ව,

  • @russel8277
    @russel8277 ปีที่แล้ว

    Niyamayi sri me okkoma bayiyo thamayi inne mun okkoma bayiyanwa andanawa man mun okkoma hodatama dannawa

  • @ravinduathukorala6401
    @ravinduathukorala6401 ปีที่แล้ว +21

    සර් ඔයා කියන විදියටම.. ඉදල හිටල වත් ශොට් එකක් ගහන්නෙ නැති දුමක් දාන්නේ නැති පට්ට බෞද්ධ දෙවියන් කරේ තියන් ඉන්න ජාතික ඇදුම අදින උන් කියන කරන ඒවා විස්වා කරන්නම එපා කියල සර් කිවා හරි නේද සර් 😉😁 ආරෝප කරගතු චරිත නඩත්තු කරන්න හරිම අමාරුයි බුද්දික 🧐😉

  • @kasunmalinda4981
    @kasunmalinda4981 ปีที่แล้ว +14

    වීඩියෝ එක හිරිකිත උනාට වැදගත් කතාබහක්..
    සන්නා කවදත් highlight කරන්නෙ වැදගත් දේවල්.

  • @maheshdulgalage6411
    @maheshdulgalage6411 ปีที่แล้ว +18

    අද වැඩේ ෆේල් 😂😂😂😂😂

  • @dumifitness5423
    @dumifitness5423 ปีที่แล้ว +11

    පිලිගනින් බං සිද්ධිය.එතකොට ඉවරයි.ඇත්ත බාගයයි බොරුව බාගයයි කියන්න එපාබං බුද්ධික.සරල වෙයන්.උඹ පරිණත පෞරුෂයක් නෑ බං.ගොනා

  • @tharindupieris4720
    @tharindupieris4720 ปีที่แล้ว +3

    සාදු චරිත

  • @40s19
    @40s19 ปีที่แล้ว +4

    බබා හුකුං ඇඳෙන් එකයි.
    තොපි දෙන්නාටම ගන දෙවියන්ගේම පිහිටයි.

  • @Nipuwaa-sf9jx
    @Nipuwaa-sf9jx ปีที่แล้ว +11

    "බල්ලෙක් පක නම් ලෙවකෑවා මගේ" මම ආම්ශූ

  • @asankachandimal6415
    @asankachandimal6415 ปีที่แล้ว +5

    අසාර්ථක උත්සාහයක්......🤔😁😁

  • @spwsiriwardhane3296
    @spwsiriwardhane3296 ปีที่แล้ว +30

    සන්නා ගහන ගේම තාම පෙන්නෙ නැත්තම් ටිකක් ලොකු වෙයල්ලා

    • @1983ara
      @1983ara ปีที่แล้ว +3

      අනිවා... මෙක කුනු සුද්දකිරීමක්

    • @dilrukshiweerakoon6776
      @dilrukshiweerakoon6776 ปีที่แล้ว +4

      ගූ හෝදන ජොබ් එක දැන් කරන්නෙ

    • @spwsiriwardhane3296
      @spwsiriwardhane3296 ปีที่แล้ว +5

      සන්නාව මම එක රැයෙන් ඉවර කරනවා මතයම මට ඒකට හේතුවක් ලැබුනු ගමන් කරනවා චින්තායි සන්නායි කට්ටියම තියලා කෙලවන්නේ

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว

      @@spwsiriwardhane3296 පින් කරපංකො බං මේ හිත හිත ඉන්නේ අපිත් ආසයි බලන්න අහන්න 🤣

    • @spwsiriwardhane3296
      @spwsiriwardhane3296 ปีที่แล้ว

      @@gajalanka95 විශ්වාස තැනක් ලැබුණු ගමන් සන්නස්ගල ගේ දේශපාලන සිතියම මම කියනවා

  • @supunsandeepa3176
    @supunsandeepa3176 ปีที่แล้ว +27

    යූ.එන්.පී එක චාටර් වෙනවා දැක්ක ගමන් සන්නස්ගල එනවා..
    මඩ සෝදනවා...
    යනවා...
    සිංහල ලොන්ඩරිය 😅

  • @dammikaguna
    @dammikaguna ปีที่แล้ว +8

    ඔයාගෙ අනිත් වීඩියෝ ඔක්කොටම කැමති උනාට මේකනම් ඔයා බුද්දිකව ගොඩ දාන්න හදනවා වගේ..
    බුද්දික පතිරණ ගැන කියන්න තියන්නේ එක දෙයයි. "සුදු ඇදගෙන කලු ඇවිදින්"
    සර් ඔයා ෆේල් මේ වීඩියෝ එකෙන්...

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +7

    අපිට වැඩක්ම නෑ අනුන්ගේ පෞද්ගලික ජීවිත...😊

  • @rangasripieris369
    @rangasripieris369 ปีที่แล้ว +20

    හිතවත් උපුල් අයියේ... පුංචි ප්‍රශ්නයක්... මේක මම ආරවුලක් ඇති කර ගැනීමට අසන්නේය යයි සිතා වැරදි වැටහීමක් ඇති කර නොගන්න...දෙවියන් කියන්නේ පපඩමක් වත් බඳින්න බැරි එකෙක් නම්... ඇයි උදේට උදේට Royal Taprobanian එකේ මැද තියේන ඝණ දේව ප්‍රතිමාවට එහෙනම් හඳුන්කූරු පත්තු කරන්නේ... 🤔

  • @newssportsinfocus2642
    @newssportsinfocus2642 ปีที่แล้ว +12

    කුනු රෙදි සේදීමේ නවතම ලොන්ඩරිය " Sunnasgala dobi service. Maharagama

  • @rasikamanamperi5134
    @rasikamanamperi5134 ปีที่แล้ว +4

    ගණ දෙවියන්ගෙ පෑන මතුරලා පුකෙ ගහාගනින්. මුං එක්ක මොන කතාද සර්

  • @tharindujayaweera5330
    @tharindujayaweera5330 ปีที่แล้ว

    Ape kalaye " Upasaka balala "

  • @ratscratch
    @ratscratch ปีที่แล้ว +14

    අව්රුදු තුනට ඔයිට වඩා හොඳ ස්ක්‍රිප්ට් එකක් ලියන්න තිබ්බා බං

  • @srisampath1918
    @srisampath1918 ปีที่แล้ว +13

    2019 ඉඳන් අපි අහල තියෙනව ඕක. කොටා අඩියක් එහෙම ගහලා ත්‍රීසම් එකක් කරලා නත්තල සමරලා තියෙන්නෙ, දැං කියනවා දෙසැම්බර් 25 ඉඳලා පේවෙනවලු. 😂🤣😂

    • @chinthakasamarasinghe8842
      @chinthakasamarasinghe8842 ปีที่แล้ว

      🤔😉😂👍

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว

      සිරාවට 😮. Threesome කිව්වේ. කොල්ලො සීන් එකක්ද? කෙල්ලො දෙන්නෙක් එක්කද?

  • @asiriwasthu345
    @asiriwasthu345 ปีที่แล้ว +3

    මට සාධාරණ සැකයක් ආවා ,අමාත්‍යාංශයේ දෙවරක් මුනගැහුන ඇය සමග බොහොම රාජකාරීමය සාකච්ඡාවක නිරත වී වැඩිදුර සාකච්ඡාවට මාතරට කැඳවා නවාතැන සකසා එම දුරකතන සංවාදයේ දී දුකක් දැනුනාම හොඳටම බීල බදාගෙන ඉන්න කතාව පොඩ්ඩක් නෙවෙයි ගොඩක් අතාත්විකයි , සුදුරෙදි අදින ඒ ප .යත් බෝසත් ද ?
    ඔක්කොම අය්යල එකයි ....

  • @prolankan333
    @prolankan333 ปีที่แล้ว +3

    😢 කොල්ලා පව් කලු සදු මිනිස්සු .රෙදි ඇපිල්ලීමේන් ඔබෙ ඉමෙජ් එක බහිනවා

  • @vihangaamarasinghe9930
    @vihangaamarasinghe9930 ปีที่แล้ว +1

    අපි මාතර මිනිසිසු විදිහට දන්නව බුද්ධික දෙෂපාලන දූෂිතයෙක් නෙවෙයි.

  • @sandaruhasith744
    @sandaruhasith744 ปีที่แล้ว +2

    ඊළග සාකච්ඡාව දෙවැනි හඩපටය ගැන කරමු බුද්දික ට රූම් එකෙන් එලියට එන්න ආදර්ශ uncle අන්දපු හැටි 😂😂😂😂
    ඔච්චර දගලන්නේ නැතුව බඩු ගැහුවා කියලා පාඩුවේ හිටපන්
    ඕක වහන්න බෑ ඕයි බුද්දික

  • @manojperera8022
    @manojperera8022 ปีที่แล้ว +3

    අපි ආවා මේක බලන්න

  • @mohamedajaaz7138
    @mohamedajaaz7138 ปีที่แล้ว +3

    මේ කාලකණ්ණිව මිනිස්සු ගහල එළවන්න ඕන !

  • @lalith9415
    @lalith9415 ปีที่แล้ว +7

    මෙි දරැවා..අපහසුතාවයට පත්කරන්න එපා... සියඹලා ගෙනල්ලා තියෙනවා....

  • @kumara73
    @kumara73 ปีที่แล้ว +7

    සුදු සහ කලු..... අපි නොදන්න live... anyway ජය වේවා....

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +1

    බුද්දිකගෙන් "පරවියෙක් පුකට කොටල නැද්ද කියලා "ඇහුවම ඌට මොනව හිතෙන්නැද්ද 🤣

  • @KunuLK
    @KunuLK ปีที่แล้ว +5

    බුද්දික මචං උඹ මොන දෙයක් කලත් අපිට වැඩක් නෑ
    නමුත් උඹ උඹවම බොරුවට සුද්ද කරන්න ඉදිරිපත් වෙන්නේ ඇයි බං
    උඹ හිතන්නේ රටේම ඉන්නේ උඹගේ පස්සෙන් වැටිලා ඉන්න මිත්‍යාදෘෂ්ටික හිතන්න බැරි පිරිසක් කියලද?

  • @Vish________
    @Vish________ ปีที่แล้ว +16

    සන්න - "ආයෙ පොඩ්ඩක් බලමුත?.."
    බුද්දික - "කොන්පියුස් උනා බොන්ග...." 😂😂😂😂

    • @nuwangaa
      @nuwangaa ปีที่แล้ว +1

      ආයෙ පොඩ්ඩක් බලමුත?

  • @user-sf9rp2dl4u
    @user-sf9rp2dl4u ปีที่แล้ว +1

    තැප්‍රෝබේනෙයෙන් පුක හොදා ගමු.

  • @aranayakenishantha7219
    @aranayakenishantha7219 ปีที่แล้ว +11

    මුන් O/L කරන කාලේ මාතහරි film එක බැලුවනම් ගෑනුන්ට අහුවෙන්නේ නෑ 😂😂😂😂😂😂😂1988

  • @MdhSM
    @MdhSM ปีที่แล้ว

    okkoma naluvo thama, api hari minissu kattiya hoyagamu

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +2

    ජාතික ජනබලවෙගය ට ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා

  • @ZLiVEE
    @ZLiVEE ปีที่แล้ว +6

    අලුත් ප්‍රස්ථාව පිරුළක්- බඩයනකොට අරළු පෙති දුන්නා වාගේ😂

  • @nithyadeshan1380
    @nithyadeshan1380 ปีที่แล้ว +5

    අම්මෝ...2020 ඔයා ටෝක් කරපු කිරිල්ල...ඒ ලමය හිනා උන හිනා විල්ල..ඔයගෙ රෙදි ඉල්ලෙ...😂

  • @chamarama9349
    @chamarama9349 ปีที่แล้ว +18

    හැම මිනිහාම කාගේ හරි ලොන්ඩ්‍රියක්...

  • @asithanandakumara4966
    @asithanandakumara4966 ปีที่แล้ว +5

    අනේ පලයං යකෝ උබ කියපුවා උබට මතක නැහැ .
    බදාගන්න ආසාවෙන් කතා කරපු උබ දැන් බයිලා ගහනවා....ඕව එච්චරම දේවල් නෙමෙයි බං ...කියපං මම එහෙම කිව්ව තමයි කියලා .......යකෝ උපාසකයො උබේ ඇත්ත කියන්න ඇයි උබ බයවෙන්නේ පලපංකෝ සර්........

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 ปีที่แล้ว +3

    එක් බොරුවක් කිව්වොත් එක වහන්න බොරු සියයක් කියන්න වෙනවා,එමනිසා,පක්ෂ පාට,ජාති,වර්ග,භේදයකින් තොරව,තිත්ත ඇත්ත කියන්න,පක්ෂ භේදයකින් තොරව හොරාට හොරා කියන්න බය වෙන්න එපා. බුද්දික ඕක ඔයතරම් ලොකු දෙයක් නෙමේ. නමුත් නිදහසට කරුණු කියන්න යෑමෙන් ඕක ලොකු දෙයක් වෙනවා. ඒ නිසා කට පියාගෙන ඉන්න. දැන් ඇති.

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +1

    ජාතික ජනබලවෙගය ට ජය වේවා ජය වේවා ජය

  • @AmuwenLifestyle
    @AmuwenLifestyle ปีที่แล้ว +15

    ගණ බයියෙක්. නෝමල් හියුමන් බිහේවියර් ජස්ටිෆයි කරන්න රෙනව මෙතන. මිනිහෙක් වෙයං බොංගුද්දිකයො.
    ආදරෙයි සන්න❤

  • @darshanagamage4565
    @darshanagamage4565 ปีที่แล้ว +10

    සිම්බට කියලා බුද්ධිකගේ සිබ ලෙව්වනම් මීට වැඩිය හොඳයි ... මොකද දැන් ඒ වැඩේ කරන්නෙ සන්නස්ගල නැමැති මහ ඇදුරා 😭

  • @sdrwijenayake
    @sdrwijenayake ปีที่แล้ว

    ඇමතිතුමා පාර්ලිමේන්තුවේ - ගංජා නීතිගත කිරීමට විරුද්ධව කතා කරනවා...
    සන්නා සර් - ලගට ගෙනත් රෙදි ටික ලිහනවා...

  • @prevenseuk7641
    @prevenseuk7641 ปีที่แล้ว

    දැන් ගොඩක් swiss acounts වල සල්ලි තියෙන ලංකාවේ අය මරන international ජාවාරමක් තියෙනවා ..
    ලංකාවේ political Henchmens රැකවරණය මත ..
    Exsample -: Dinesh shafter (janashakthi insurance CEO)

  • @pasansiriwardana1825
    @pasansiriwardana1825 ปีที่แล้ว +2

    Maru habai

  • @sasikahs
    @sasikahs ปีที่แล้ว +11

    අනේ බන් සන්නා මිනිහෙකුට බොන්න වගේම නොබී ඉන්නත් අයිතිය තියෙනවා. ඔයා ඉන්න විදියටම ඔක්කොම ඉන්න ඕන නෑනේ....

  • @nuwanperera8140
    @nuwanperera8140 ปีที่แล้ว +16

    හුටා..කාලා වරෙන්කෝකෝ ..අම්මෝඕඕඕඕ අපි video එක කීපවරක්ම බැලුවා..අහන්න අහන්න තව interesting බලන්න හිතෙනවා ..හරිම ලස්සනයි ..සුන්දරයි ..❤❤❤❤❤❤❤❤😘😘😘😘😘🤣🤣🤣🤣තුන් හිතකින්වත් පවු නොකරන මාතර ප්‍රෝඩාකාරී බුද්දික .උබේ ගෑනියි ..දරුවොයි...video එක බලලා මොකද කීවේ...??? බුද්දී....උබ ලිකර් වලට ගෙව්වේ නැති වුනාට බඩුව ගහන්න කීයක් ගෙව්වද බන් ??? හා..හාහාහාහා ...👈👈👈👈👈👈🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @sunilayya8948
      @sunilayya8948 ปีที่แล้ว

      Anurayata tilvinta badu kemathi nethi nisa unta no chance. E nisa un silwath kiyanna epa.

  • @liyanagelnp
    @liyanagelnp ปีที่แล้ว

    Busdhika you too good to be true

  • @asiriwasthu345
    @asiriwasthu345 ปีที่แล้ว +1

    මාතර දේශපාලනයේ නීල කාස කපටියා කිරුළ ඩලස් අලහප්පෙරුමගෙන් ගිලිහුනු බවයි ......

  • @user-oc7qc4oo4c
    @user-oc7qc4oo4c ปีที่แล้ว +8

    බුද්ධික තමුසෙ පව් හලෝ....
    හරිම කතාව මූට මූ සුවර් නෑ.

  • @dilrukshiweerakoon6776
    @dilrukshiweerakoon6776 ปีที่แล้ว +8

    සකර්බග් අපිට වමනෙ ඉමොජියක් දීපන්

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 ปีที่แล้ว

    බුද්ධික මේ සාකච්ඡාවට එන්න කලින් තිස්ස ජනනායකව හම්බ වෙලා advice අරගෙනද කොහෙදෝ ඇවිල්ලා තියෙන්නේ. හරි හරි බුද්ධික අපි Love කරලා නැහැ ..අපි බබාලා. ආදර්ශාත් එක්ක තිබ්බේ Business Talk එකක් කියලා හිතා ගන්නම්.🌹🌹🌹

  • @sampathsandakalum2049
    @sampathsandakalum2049 ปีที่แล้ว +3

    රනිල් ගෙ පඩ වල හදුන් ගන්න වෙර දර සන්නා...🤪

  • @lionelsomasiri816
    @lionelsomasiri816 ปีที่แล้ว

    Mama kawadat sannata adareyi. Awagema budika .oyatat adareyi . Hbey oya oya mdagoruwen gelawenna .

  • @atampahura
    @atampahura ปีที่แล้ว +7

    අහනවනං ......කියනවනං .......... දේවල් එමටයි සන්නා ඔයාට ........... අතගාල තවලා ..... යන්න ඇරියානේ .......... ඔයා රනිල්ව ඉන්ටර්වීව් කරපු විදිහමයි .......... ඔහොම බෑ ඔයත් ............ චමුදිත වාගේ වෙන්න

  • @chamikashehan880
    @chamikashehan880 ปีที่แล้ว +2

    ප්‍රියන්ත ලියනගේ සර් එක්ක සාකච්චාවක් ඕනෙ

  • @nuwanchinthaka8021
    @nuwanchinthaka8021 ปีที่แล้ว +8

    මගේ අදහස.. කෙනෙක්ට බීමට හා නොබී සිටීමටද අයිතියක් ඇත...බඩු ගැසීමටද අයිතියක් ඇත.😁. නොබී ඉන්න එකෙන් හොදම එකෙක් යැයි කිව නොහැක..ඒ වගේම කන බොන එකා කියලා පට්ට පොරක් වන්නේද නැත..මිනිස්සු ගැන අද්‍යනය කල යුත්තේ ඔවුන්ගේ හැසීරීම් අනුවයි. බුද්දිකයා එක අතකින් හරි අහිංසක පොරක් ඌ උගේ ආතල් එක සමාජෙට පෙනෙයි කියලා බයෙන් ගන්න එකෙක්..හරියට දොරවල් ජනේල් වහලා ඇතුලේ ගේ ඇතුලේ නටනවා වගේ... මන් හිතන්නේ නෑ ඌ අපරාධ කාරයෙක් කියලා..අහිංසක එකෙක්.. ( මිත්‍යා ඇදහිලි එකට නම් මමත් එකග නෑ. )

    • @NOW.123
      @NOW.123 ปีที่แล้ว

      ✌✌

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 ปีที่แล้ว +2

    මු බොරු කියන්නේ දහම් පාසල් ගිය එවුන් තමයි හොඳම කැ...... රි...... යො

  • @janubole9026
    @janubole9026 ปีที่แล้ว +8

    ඇස් පනාපිට....හහ් හහ් හා

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว

    🎉wish you happy new year mR upal sannna stay healthy safe focused 🎉

  • @pubudu860
    @pubudu860 ปีที่แล้ว +2

    සන්නස්ගල ඉස්සරහ බුද්ධික බබෙක්

  • @dopesoul5744
    @dopesoul5744 ปีที่แล้ว +3

    අරක්කු නොබොන එක ඇත්ත…නොහුක MOU හැදුව කියන එක බොරු…මූට ඒක කෙලින් කියන්න කොන්ද පණ නෑ…කියපන්කො “ඔව්…ආශුට කලින් මං ගහපු එකක්” කියල…පව් ඇමති වෙලත් ඔහොම පච වෙන එක…

    • @cpimation666
      @cpimation666 ปีที่แล้ว

      True..but if he tells that he fucked, then his wife can get the divorce with compensation.These kind of ppl care about the wealth other than the happiness of life..

  • @lawanrajapaksha
    @lawanrajapaksha ปีที่แล้ว +8

    වොෂින්😅

  • @user-yz1cq7dw7d
    @user-yz1cq7dw7d ปีที่แล้ว +2

    බලපන් ඌ වැරැද්ද වහන්න ගහන ගේම කොච්චර කපටිද මාතර චන්දෙ දෙන උන් පොන්නයොද බන්

  • @banukarajapaksha967
    @banukarajapaksha967 ปีที่แล้ว

    සන්නා බුද්ධිකට කියලා පුපේ පාරක් ඇරගත්තනම් හරි දැන් අන්න හඬපට පෝලිමට එනවා

  • @physicsdhanukaediriweera7567
    @physicsdhanukaediriweera7567 ปีที่แล้ว +7

    ඔච්චර රාමු ගොඩක් ඇතුලෙ කොහොමද ඉන්නෙ

  • @mahendratilak1076
    @mahendratilak1076 ปีที่แล้ว +3

    There is voice record number 2 with Adarsha. Why did Buddhika scared to enter her room secretly? To prepare memorandum of understanding Buddhika needs to go polhena beach hotel room.

  • @sehacartoon7724
    @sehacartoon7724 ปีที่แล้ว +1

    Buddhikage sarama galola bonna dila pettiya kaduwa... Habai uta therune na.... ❤️ ❤️

  • @pathmindadeeyagaha7363
    @pathmindadeeyagaha7363 ปีที่แล้ว

    සන්නා... ඔබට ඩෝබි චරිත ගැලපෙන්නෙ නෑ... ඔබ කලේ බුද්දික ගත්තු හොර ආතල් එක තවටිකක් වයිරල් කරපු එක ස්තූතියි....

  • @masimahesh437
    @masimahesh437 ปีที่แล้ว +8

    අද උදේ මේ වීඩියොව බලල හවස ආදර්ශ ගේ දෙවැනි වොයිස් රොකොඩින් එක ඇහුව.දැන් හොදටම තේරැනා ආශු මුන්ට වඩා හොදයි වගේ.

  • @indrajithrajapaksha7911
    @indrajithrajapaksha7911 ปีที่แล้ว +4

    අනේ මංද මේවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ.. ඒත් නොකිය කියන්නම්කො .. සර්ගේ දේශපාලනික ඇතුලාන්ත නිරුවත ඔබගේ ඉදිරිපත් කිරීම් තුලින් හා වචන තුලින් සැබෑ නිදහස් මානසිකත්වයෙන් බලන අයට පේනව.. විවේචනයක් නෑ සමරිසි හෝ විරුද්ධ හෝ වේවා කුමන ලිංගිකත්වයක් හෝ පුද්ගලික වේ.. තමන්ගේ දේශපාලන මතය හා ආගමික මතය හෝ විරුද්ධත්වයත් පුද්ගලික අයිතියකි. තමන්ගේ හැකියා දක්ෂතා උපයෝගී කරගනිමින් තමන්ට රිසි හෝ වාසි අතට ආවැඩීමත් අනෙක් පසට ගැරහීමත් දේශපාලනික සත්වයාගේ පුද්ගලික කැමැත්තය. එහෙත් එම අයිතිය හා කැමැත්ත භුක්ති විඳීමේ අයිතිය තමන්ගේ අතේ දුරින් අවසන් වන බව තේරුම් ගෙන සිටීම වැදගත්‍ වේ. ටොයි බයි හෝ ජෙප්ද ඇතුලත් වර්ථමාන දෙශපාලනික නායකයන් හා ඔවුන්ගේ සමිපතමයන් සියල්ල අඹුඩේ රෙවිච්ච වුන්‍ බවත් සවිඥ්ඥානික සුලුතරයක් හෝ තත්ත්වය තේරුම්ගෙන ඇතැයි සිතමි. හතරගාතෙන් වැටී අතීසාර තත්ත්වයේ සිටින අලියා නැගිටවා ගැනීමේ ඔබේ වෑයම හෙලා නොදකිමි. එහෙත් මානය හා විමානයත් ඔබගේ ප්‍රාර්ථනය වූ ලිංගික ලෝකයත් සම්බන්ධව විමසා බලා තීරණය කිරීමට අවවාදයක් අණක් නොව යෝජනාවක් කරමි.
    මානය අවබෝධය ඔස්සේ ලිංගිකත්වය හා ආශාවන් ප්‍රාර්ථනා ඔස්සේ මානය ඔස්සේ විමානය කරගන්නා ලෝක තත්ත්වයේ අවසානය අසූචි පිඩක් හෝ කෙළ සෙම් සොටු පිඩක් තුල වීමට ඇති හැකියාව වැඩිය. සෑම දෙයක්ම ලෙව කකා ගොස් බලා තමන්ට සුවඳක් රසක් දැනෙන බාගෙට කෑ දේ වෙනුවෙන් අනෙක් සියලු දේ බැහැර කොට කෑ නොගසා අනෙක් සියලු දේ ගැනත් විමසා බලන්න. ගෝලීය රැල්ලට ගසා එන රැල්ලට හසුව බෞද්ධ විරෝධී ආකල්ප හරහා ගැරහීමට පෙර බෞද්ධ දර්ශනයෙයි ඉතිරිව ඇති ස්වල්පය අධ්‍යයනය කර අවබෝධයෙන් විවේචනය කරන්න. එසේ සැබෑ අවබෝධයට පත්වූයේ යමෙක්ද තමන් කවුද යන්න වැටහුන යමෙක් වෙත්ද නොකර සද්ද කටයි පුකයි වසාගෙන පැත්තකට වීම නිසැකය. ආන්න එදාට මේ සෝද සෝද මඩේ දැමීමට වඩා " නිර්වාණය " කෙතරම් අගනේද යන්න තේරුම් යනු ඇත. සැබෑ අවබෝධයට පත්වූ පසු තර්ක හැකියාවෙන් ධර්මයද බොරු බවට ඔප්පු කිරීමට තර්ක කල හැක. ජයග්‍රහණයද කල හැක .. තෙරුවන් සරණින් බුදු සරණින් ජීවත්ව සිටියදී නිවන්සුවය වැටහී එම මාර්ගයට වැටේවා..

  • @ishirapathirage3536
    @ishirapathirage3536 ปีที่แล้ว +6

    මුගේ බයිල... මූ වැඩේ නාගෙන ඉන්නෙ. වටේයනවා වැඩ් ඒකයි. ලිකර් වල සල්ලි මම ඇවිත් දෙන්නම් කිව්වෙ. 🤣🤣🤣🤣😄😄😄😄

  • @theextantsrilankan5443
    @theextantsrilankan5443 ปีที่แล้ว +1

    දැනුම පොතට: *කනවට තවත් යෙදුමක්= MOU draft කරනවා. මේ interview එක කරන්න තිබ්බේ බුද්ධිකගේ wife එක්කමයි.

  • @sunilgamage9605
    @sunilgamage9605 ปีที่แล้ว +3

    මට නම් මුං දෙන්නම බල්ලෝ!

  • @rwpsilva7381
    @rwpsilva7381 ปีที่แล้ว

    Appiriyai....eeyaa

  • @indikadisanayaka1958
    @indikadisanayaka1958 ปีที่แล้ว +5

    Respect Mr.Sanna…well said😅😅😅

  • @jagathkumara6621
    @jagathkumara6621 ปีที่แล้ว +3

    නැට්ටෙ ඉදලම ගොම බය නැතුව කියපිය මම බොනවා මම ඒකිට විතරක් නෙවෙයි තව ගැනුන්ව බදාගෙන ඉදලා තියෙනවා කියලා..(සුදු හැදගෙන කලු ඇවිදින්).😂