ජීවන් තොන්ඩමන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024

ความคิดเห็น • 379

  • @mdmimran2490
    @mdmimran2490 4 ปีที่แล้ว +32

    මේ වගේ විග්‍රහයක් ඇහුවමයි.... වතුකරයේ මිනිසුන් ට මෙය අසන්නට ලැබේවා !👍🏽

  • @dinisurudewnath9920
    @dinisurudewnath9920 4 ปีที่แล้ว +143

    සන්නස්ගල, ඔබතුමා සතු ඍජු අදහස් ප්‍රකාශ කිරීම අඛණ්ඩව පවත්වාගන්න !👍

    • @vihangasamadhi1383
      @vihangasamadhi1383 4 ปีที่แล้ว +1

      👍👌

    • @teacherdhanushka
      @teacherdhanushka 4 ปีที่แล้ว +1

      @@vihangasamadhi1383
      👍🙏

    • @slstats7948
      @slstats7948 3 ปีที่แล้ว +2

      මේක බැලුවෙ නැත්ද තාමත් 👇😱th-cam.com/video/2t0JmTEVg0I/w-d-xo.html

    • @kumaridevindi8669
      @kumaridevindi8669 3 ปีที่แล้ว +1

      Yes

  • @sagaraperera6666
    @sagaraperera6666 4 ปีที่แล้ว +55

    අහගෙන ඉන්න ආසයි සර් පුළුවන් නං හැමදාම එකක් දාන්න සර්

    • @chethiyagodakumbura8414
      @chethiyagodakumbura8414 4 ปีที่แล้ว +3

      Ow

    • @vihangasamadhi1383
      @vihangasamadhi1383 4 ปีที่แล้ว +2

      👍

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 4 ปีที่แล้ว

      මම නම් පොඩිකාලේ ඉදන් ඔව්වා අහනවා ඒත් ලංකාවේ මෙව්වා දන්නැති පිරිස අතිවිශාලය්.

    • @ruwanchinthaka7130
      @ruwanchinthaka7130 4 ปีที่แล้ว

      Ado umbageth Jana vicurthi weladha

    • @rovanmaharage1893
      @rovanmaharage1893 4 ปีที่แล้ว

      අදහන්න එපා බ්රො ඔලුවෙන් හිතන්න.

  • @sumedhawijayasinghe6013
    @sumedhawijayasinghe6013 4 ปีที่แล้ว +21

    පට්ට කතාව, අපේ මිනිස්සු මේවා කවදා තේරුම් ගයිද

  • @romanticbakeryandfood8854
    @romanticbakeryandfood8854 4 ปีที่แล้ว +55

    වහල්ලුන්ට මේ කතා නයාට අදුකොල වගේ

    • @dulipchandana5731
      @dulipchandana5731 4 ปีที่แล้ว +1

      ay nugath sajiya ganath kiwa neda. uta puthek nathi nisa honday. ara wijewirage puthath desa palaneta enne oya thiyariyenma neda.

  • @ireshekanayake4844
    @ireshekanayake4844 4 ปีที่แล้ว +48

    Amazing character. As far as I can see, a person who enjoys life without giving a rat's ass to what society think. "Living in the moment" for real guy. Huge respect. .. should meet one day kind a person. Never change your attitude. Peace yo

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +1

    මෙවන් දැනුවත් කිරීම් තුලින් වත් අපේ ජනතාව මේ දේවල් අවබෝධ කරගනීවී, දේශපාලකයන් සංවේදී නොවෙන බව ජනතාව නොදත් පැතිකඩ බොහොයි.....ඔබතුමාගේ මේ කාර්‍ය භාරයන්ට සුභ පැතුම්....🙏

  • @theekshanatube
    @theekshanatube 4 ปีที่แล้ว +92

    අපි නිසානේ උන් එහෙම මහන්සි වෙන්නෙ කියල හිතෙනකොට පපුව හෝස් ගාල යනවා. 😐😐

  • @sananjanarajapaksha5895
    @sananjanarajapaksha5895 4 ปีที่แล้ว +85

    ලංකාවක ඉන්නම ඕන චරිතයක්. -සන්නා.❤️

    • @sudatharambewela
      @sudatharambewela 4 ปีที่แล้ว +1

      100%ක් මකියන්න බැ. ඒත් ඇත්ත තිත්ත තිත්තයි

    • @vihangasamadhi1383
      @vihangasamadhi1383 4 ปีที่แล้ว +2

      👍

    • @devikajayasekara4698
      @devikajayasekara4698 4 ปีที่แล้ว +2

      පරිස්සම් කරගත යුතු චරිතයක්

  • @kasunprabath169
    @kasunprabath169 4 ปีที่แล้ว +29

    Jvp එකේ පන්ති පහේ ඉංදියානු ව්‍යාප්ත වාදය ගැන පැහැදිලි කිරීමක් ගේන්න සර්.

  • @travelwithbutton4860
    @travelwithbutton4860 4 ปีที่แล้ว +3

    ඒ කතාව ඇතුලෙනම් ගත යුතු දෑ බොහොමයි ❤️
    නමුදු මෙය කෙලෙස කොතැන නිමා වේදෝ යන්න තවම සැක සහිතයි.

  • @heshankasunpriyadarshana3429
    @heshankasunpriyadarshana3429 4 ปีที่แล้ว +47

    ගේ ඇතුලට වඩා එලියෙ ඇත්තටම මරු සර්

  • @takeadeepbreath5602
    @takeadeepbreath5602 4 ปีที่แล้ว +82

    සමාජය දිහා බලන දෘශ්ටි කෝණය වෙනස් කල හැකි අපුරු මිනිසෙකි සන්නා ❤️

  • @dhanushkathalammehara9633
    @dhanushkathalammehara9633 ปีที่แล้ว

    නියමයි ...මේ දේශනය ඉතා වැදගත්.ස්තූතියි සර් ❤️

  • @srilankanshorts
    @srilankanshorts 4 ปีที่แล้ว +8

    මේ මනුස්සයට බනින උන්ට නොතේරෙන එකම දේ ඕක තමා☝🏻👌🏻❤️

  • @bandara.s7433
    @bandara.s7433 4 ปีที่แล้ว +51

    නූතන පාලක පැලැන්තිය සිතාන ඉන්නවා එයාලා රජවරු බව, වහල් යටත් වැසියන් දූපත් මනසින් ඒ රජවරුන්ට වන්දනාමාන කරමින් සිටී

  • @udithaasela1962
    @udithaasela1962 4 ปีที่แล้ว +2

    ඇත්ත පිලිගන්න ලංකාවේ බහුතරයක් අකමැතියි. සුපිරි කතාව

  • @roshwalker5704
    @roshwalker5704 4 ปีที่แล้ว +121

    අපේ මිනිස්සු මේවා කවදා තේරුම් ගයිද සර්?

    • @tribelife7650
      @tribelife7650 4 ปีที่แล้ว

      Keum kan yodayo.

    • @khantifernando541
      @khantifernando541 4 ปีที่แล้ว

      harim. Kangatui sinhaLayo dAN DeSAPALUowantt kAde yanwa sinhaLay hAMdAM tik.tik VIN'S WeNwA Thanks Sir

  • @rush4talk954
    @rush4talk954 4 ปีที่แล้ว +30

    අද කැමරා එක ෆට්ට ! නියමෙට තියෙනවා 😍

  • @dilstudio3187
    @dilstudio3187 4 ปีที่แล้ว +38

    තේරුම් ගන්න ඩින්ගක් අමාරුයි.... ඒත් අන්තිමට පැහැදිලියි කතාව.... ලංකාව යටත් කරගත්තු උන් තමයි මේතාක් ලංකාව පාලනය කරන්නේ.... උන් මිනිස්සුන්ට ඔන කරන කිසිවක් දීලා නැ.....❤️

  • @hikers656
    @hikers656 4 ปีที่แล้ว +12

    සර්ගේ හොඳම එක❤️පට්ට කියන වචනෙ ඇර වෙන කාලීන වචනයක් නෑ 🙏🏻

  • @MrRamen10000
    @MrRamen10000 4 ปีที่แล้ว +32

    මස් ටික කාපු කට්ට සූප්පු කරමු. කට්ටේ ලස්සන කවියට නගමු. ඊලඟ කට්ට විසි කරනකන් පෙරුම් පුරමු. කටු විසිකරනා රජුන් සදා නමදිමු... රජාගෙ පුතත් රජවෙනකන් බලා ඉමු සතොසින්..

  • @antonperera6998
    @antonperera6998 4 ปีที่แล้ว +1

    පට්ට ටෝක් එක. Thanks සීර්.

  • @WiserMax
    @WiserMax 4 ปีที่แล้ว +5

    සන්නස්ගල සර් ට ජනාධිපති උපදේශක තනතුරක් දියවු දියවු !!!

  • @bandara-
    @bandara- 4 ปีที่แล้ว +74

    මේතරම් ගැබුරු දේශපාන කියවිමක් තියන මිනිස්සු ලංකාවේ ඉන්න 15% වඩා අඩුවෙන් . ලංකාවේ මිනිස්සුන්ගෙ කොදුකඩල වහල්බව අපේ ලේ වලට එකතුකරල තියෙන්නෙ . මට මතක විදියට 7 වසරෙ පෙලපොතේ තියනව රුවන්වැලි මහාසැය හැදුවෙ දුටුගැමුනු කියල . එකට ලේ දාඩිය හෙලපු මිනිස්සුගැන කිසිම තැනක කතාවක් නැ . ඔය එකක් විතරයි .
    වහල්බවින් මිදෙන්න මුන්ට උවමනාවක් නැ . උන් වහල්ලු කියල උන් දන්නෙත් නැ . 😭😭

  • @donsomatilake3248
    @donsomatilake3248 3 ปีที่แล้ว +3

    Mr Sannasgala you are creating a new religion... carry on I love it mate!!

  • @theroberagama7948
    @theroberagama7948 4 ปีที่แล้ว +3

    ඒකනේ සර් ඔහොම කරන විචාරය හරිම තාර්කිකයි.ඔයා වැනි නිර්භීත මිනිසුන් අපිට ඕන අනිවාර්‍යෙන්ම

  • @sandaruwangeeth1241
    @sandaruwangeeth1241 4 ปีที่แล้ว +2

    මේවා තේරුම් ගත්ත දවසට ලංකාව හරි ලස්සන වෙයි සර්❤️

  • @geethfernando572
    @geethfernando572 4 ปีที่แล้ว

    සිංහල උගන්වපු සන්නස්ගල සර් විදිහට නොඉද දේශපාලනය කලේ අපරාදේ. එහෙම හිටිය නම් මේ වචන වලට මාර බලයක් තියෙනවා. සර් කියන දේවල් 100%ක් ඇත්ත. මම මේ ඇත්ත දිනපතාම දක්නවා. වතුකරයේ ජනතාව විදින දුක ඇස් දෙකෙන් ම දැකලා මුකුත් කරන්න බැරිව ඔහේ බලන් ඉන්නවා. මොකද දකුණේ සිංහලයන්ට වගේම උන්ටත් තේරෙන්නේ නෑ...

  • @ifran_mohamed
    @ifran_mohamed 4 ปีที่แล้ว +27

    මොලේට වදී හිත පොඩ්ඩක් රිදෙයි..

  • @Keerthidat
    @Keerthidat 4 ปีที่แล้ว +13

    Hariyatama hari kathawa 👍

  • @360Sri_Lanka
    @360Sri_Lanka 4 ปีที่แล้ว +4

    ඉතාමත් හොද විග්‍රහයක් 👌❤️

  • @dragonche7
    @dragonche7 4 ปีที่แล้ว +1

    මේ දෙන දැනුමට ස්තූතියි සර්..

  • @srinathnuwan5800
    @srinathnuwan5800 4 ปีที่แล้ว +2

    සර් ගේ මේ දෙශපාන ආගමනය හරිම අපුරුයි

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 4 ปีที่แล้ว

    මේකත් මෙච්චර තේරෙන විදියට කිව්ව මනුස්සයාට බැනලා වහල්කම් කරන උන් තාමත් ඉන්නවා අපේ රටේ...නියමයි සර්...ඇත්ත තේරෙන සින්හලෙන්.🔥

  • @PickMe-cv1bz
    @PickMe-cv1bz 4 ปีที่แล้ว

    Niyama wigrahayak Hats off sir.
    Meka thamai ugath saha buddimath kama kiyanne.

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +2

    ඔලු හෝදන thinking pattern එක
    ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

  • @LA-hx5kk
    @LA-hx5kk 4 ปีที่แล้ว +2

    ඔබ විශිෂ්ඨ බුද්ධිමත් පුද්ගලයක් .

  • @senakabandara6099
    @senakabandara6099 3 ปีที่แล้ว +1

    Great. Appreciable explanation .

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 4 ปีที่แล้ว +6

    48 ඉදන් විදායකය වලව් වලට දෙන වහල්ලුන්ට නම් මේවා අදු කොළ වගේ...දැන් තේරෙන්නේ නැති වහල්ලු ටික බුරාගෙන එයි...

  • @samdunstanrodrigorodrigo9403
    @samdunstanrodrigorodrigo9403 4 ปีที่แล้ว +29

    WD40 වගේ. මළකඩ කැඩෙනවා.

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 3 ปีที่แล้ว +1

    පාර්ලිමේන්තුවට යවන්නම ඔන චරිතයක් සන්නා සර් ! 🇱🇰🇨🇦😊👍👌😍☝☸️🙏

  • @vimangasamarasinghe8791
    @vimangasamarasinghe8791 4 ปีที่แล้ว +1

    සර් මේවා අපේ වහල්ලුන්ට තේරෙන්නේ නෑ... උන් හැමදාම අනුන්ගේ පානෙන් එලිය බලන්න පුරුදු වෙලා තියෙන්නේ ..
    සර් නම් ජීවිතය සාර්ථකත්වයහි හිනිපෙත්තටම ගිහින් අපි වෙනුවෙන් කතා කිරීමත් සතුටක්. සමාජයක දෑස් පාදන්න ඔය වචන තව තවත් යොදවනු මැනවි දහසක් නින්ද අපහාස මැද...🙏🙏🙏

  • @hareendranathamuthu6711
    @hareendranathamuthu6711 4 ปีที่แล้ว +1

    සර්, විග්‍රහය නම් සුපිරි. social media වල මේ වහල් කම ගැන කතා කරන එක trend එකක් වෙන්න ඔනේ. අපේ උන්ගෙ වහල් කම ගැන දිගටම සර්ට කියන්න පුලුවන්න්ම් වටිනවා.

  • @divone6886
    @divone6886 4 ปีที่แล้ว +1

    මේකට හොඳම විසඳුම මම දකින විදිහට මේ දේශපාලන අවබෝධය ඉදිරි අනාගතෙ දරුවන්ට ලබා දීම සඳහා පාසල් විෂය නිර්දේශයට එකතු කිරීම නැතහොත් කිසිම දවසක මේ වහල් මානසිකත්වය මිනිස්සුන්ගෙ මොල වලින් අහක් කරන්න බෑ මේ ජෙනරේශන් එක දැන් හදන්න අමාරුයි අපිට පුලුවන්නම් ඊලග ජෙනරේශන් එකෙන් මේක පටම් ගන්න අනාගතය සුන්දර වේවී...

    • @fireheart5004
      @fireheart5004 4 ปีที่แล้ว

      ඊලඟ ජෙනරෙශන් එක කොහොමද කියලා බලන්ඩ අර ජාන ප්‍රශ්නයක් තියෙන ටියුෂන් ගුරාගෙ යුටියුඋබ් චැනල් එක බැලුවොත් තෙරුම් ගන්ඩ පුලුවන් වෙයි . උන් රෙදි නයට අරගෙන කපලා මහලා ඇදගන්නා සෙට් එකක් . එක නිසා අයෙ කවදාව්ත් විප්ලවයක් ලන්කාවෙ ඇති විය නොහැක . අපෙ කාලය තුල වෙනසක් නොකලොත් ....

  • @mahawadugeperera.999
    @mahawadugeperera.999 4 ปีที่แล้ว +1

    super idiriya rata hadanna beri wunam metha kale ithihasa ,anagatha daruwan wenuwen,rata wenuwen thiyanna sir

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 4 ปีที่แล้ว +24

    ඇත්ත අමුවෙන් ❤️

  • @indikairoshan7316
    @indikairoshan7316 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඔතන තියෙන්නෙ බල තන්හාව.අපේ දේශපාලන කරන හැම කෙනාගෙම වයස අවුරුදු 50 ට වැඩියි.දැන් ගෙදර ඉන්න ඕන කාලේ

  • @sumedabasnayake7859
    @sumedabasnayake7859 3 ปีที่แล้ว

    අසරණකම මතින් සොක්කන් ලොක්කන් විය...

  • @kasunat1
    @kasunat1 4 ปีที่แล้ว +1

    අප්පාගේ මළම්නිය! මාර්කට් කලා corona
    වලට බය වුනෙත් නෑ. හැමෝගෙම කටවලුත්
    වහලා. game එක play කලා ලස්සනටම. politically ඌ දැන් පට්ට Successful. මූ පාර්ලිමේන්තුවට යන්නම ඕන👌!
    වතුකරයේ ඡනතාවට කෝවිල් වලම පිහිටයි!

  • @thilakasiriwimalasooriya4050
    @thilakasiriwimalasooriya4050 4 ปีที่แล้ว +2

    වැදගත් විවරනයකි ඔබට ස්තුතියා

  • @elanvaz7
    @elanvaz7 4 ปีที่แล้ว +6

    Bravo and Kudos to you, for presenting your presentation with exceptional knowledge. Generally, I hate history, but you really made me to engross and impressed the way you presented this presentation. We expect more and more like this from you. Also want to reiterate that the way you nailed Sumanadasa by questioning, if a baby born on moon 😁 that was hilarious. Basically, you slapped his face.

  • @nishanthasr2702
    @nishanthasr2702 4 ปีที่แล้ว +22

    කාට ද සර් ඔය කියන්නේ ...අපේ ලංකාවේ උන්ට ද..පිස්සු නේ ..මුන් ට ඕව ගන්ජා වගේ

  • @BLACK.100
    @BLACK.100 4 ปีที่แล้ว +33

    රාජභිෂෙකය හා වහලා 🙏🏻🙏🏻😁😁😁

  • @cwathsaraonline
    @cwathsaraonline 2 ปีที่แล้ว +2

    තමන්ගේ ජාතිය පවාදුන්න කුවේණි + රටේන් එලවපු විජය =🇱🇰 great history 💔😁

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 4 ปีที่แล้ว +1

    නියමයි සන්න සර්...ගහමු දිගටම මුන් දුවන්න වහල්ලුන්ට

  • @dasunnawodahk7179
    @dasunnawodahk7179 4 ปีที่แล้ว +1

    තිත්ත ඇත්ත...බහුතරයකට නොපෙනෙන යථාර්ථය . මෙය තේරුම් නොගන්නා තාක්කල් දේසපාලන වහල් භාවයෙන් මිදෙන්න නොහැකිය .

  • @shafrazburah2685
    @shafrazburah2685 4 ปีที่แล้ว +6

    කොච්චර කිව්වත් තෙරෙන්නෑ,තෙරුම් ගන්නෙත් නෑ

  • @happyadvice8585
    @happyadvice8585 3 ปีที่แล้ว +1

    Great sir

  • @HealthGen
    @HealthGen 4 ปีที่แล้ว +5

    only 1 minute gone and I already liked this!

  • @chathurad9767
    @chathurad9767 4 ปีที่แล้ว +25

    සර් දැන්ම කියලා තියන්න ඔබ තුමා කවදාවත් ලියුම් ලයලා තියලා සියදිවි නහ ගන්නේ නෑ කියල නැත්තන් අපිට ඉදිරයේදි සන්නස්ගල සියදිවි නසාගෙන කියලා නිව්ස් එකක් ඇහෙන්න ඉඩ තියෙනවා.

  • @pininduthiwanka3635
    @pininduthiwanka3635 4 ปีที่แล้ว +13

    ඒක නම් දීලා ඇඩෙන්නම😂

  • @jayakawa1210
    @jayakawa1210 4 ปีที่แล้ว

    ඔබේ කථාව 100% ක් අරත්ත...වතු කම්කරැවෝ ඔය විදින දුක ...කරන අරගලය නිමාවෙනකොට ලෝකේ හොඳම තේ ලංකාවේ වෙන්නෙ නෑ..තිත්ත උනත් ඇත්ත ඒකයි..

  • @pathumjayamaha2663
    @pathumjayamaha2663 4 ปีที่แล้ว +7

    "කන් ඇත්තෝ අසන් දෙත්වා" 💭

  • @banuzero392
    @banuzero392 4 ปีที่แล้ว +23

    තාත්තගෙන් පුතාට නැත්නම් සහොදරයාට යන දේශපාලන ගමනේ අලුත්ම episode එක නිකුත් විය..ජාතිවාදය , දුප්ත්කම, පන්ති භේදය ඇතිකරන්නේද මේ parliament jokes වල තවත් joke එකක් විදිහට...ලන්කාවෙ ගොන් වහල් හැත්තගේ ඔලුවේ තියෙන්නේ කැපුවත් කොල,කැපුවත් නිල්,කැපුවත් රතු යන වහල් කමක්ය..
    උන් පන්සලකට ගියත් මළගේක ගියත් ලැට් එකට ගියත් පිරිවර වට කරගෙන යන්නේ උන්ගේ වටේ තියන බලය පෙන්වන්ටද බලය දුන්නේ මේ කව්ද කියල මතක නැත..
    " Travel with tondamn " episode එක තාම තිරගතවේ..
    😂😂😂
    දශකයක් පුරා දියුණු වෙමින් පවතින සිරි ලන්කාවෙ තවත් එක් මරණයක් 😪 දුකයි දුකයි RIP (අපහු මෙහෙ නෙමෙයි වෙන රටක ඉපදෙන්න හරී)👋

  • @user-hn9oe4gk2y
    @user-hn9oe4gk2y 4 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක්

  • @buwanakathisura
    @buwanakathisura 4 ปีที่แล้ว +3

    සන්නස්ගල සර් එක්ක ලහිරු වීරසේකර සන්නාට සම්මුඛ වීම වැඩසටහනක් කරනවා බලන්න ආසයි.

  • @asankaishara
    @asankaishara 4 ปีที่แล้ว +1

    සර්ගේ කතාව නම් පට්ට. වටිනා පොරක්

  • @PaintingByYasantha
    @PaintingByYasantha 4 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක්

  • @tharakaruwan4274
    @tharakaruwan4274 4 ปีที่แล้ว +17

    වහල් දේශපාලනය😥

  • @tharindudarshana9331
    @tharindudarshana9331 4 ปีที่แล้ว +1

    පෞද්ගලික පරමාර්ථය නොදනී කඩේ යෑමක්ද නොදනී එහෙත් වියතෙක් 👍

  • @dilanjayakody7869
    @dilanjayakody7869 4 ปีที่แล้ว +1

    කියන්න ඕන කතාව 2.50 දේශපාලනය වහල්ලුන්ට හිකෙන්නම කියනවා... සුපිරී😷😷

  • @DSNara-gi5mo
    @DSNara-gi5mo 4 ปีที่แล้ว +2

    ,අපේ කාලයේ පඩිවරයා උ. සා. ස

  • @chanselvi1149
    @chanselvi1149 4 ปีที่แล้ว +2

    බුදු දහම මෙහෙම කියනවා. අතීතය ගැන සිහිකර දුක් වෙන්න එපා අනාගතය ගැන සිතමින් කල් මරන්නත් එපා .වර්තමාණය තුල ජීවත් වන්න කියා.

  • @nadikaperera8044
    @nadikaperera8044 4 ปีที่แล้ว +2

    well speech sir❤️❤️❤️❤️100% tru

  • @buddikagedaragoda9962
    @buddikagedaragoda9962 4 ปีที่แล้ว +1

    niymai sir..

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +4

    very good explanation 👌

    • @sah6094
      @sah6094 4 ปีที่แล้ว +1

      Oya nathi thanak nane😂♥️

    • @sheni6004
      @sheni6004 4 ปีที่แล้ว +1

      @@sah6094 😁👍

  • @samithakandekumbura
    @samithakandekumbura 4 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්...තොන්ඩමනගෙන් වතුකරයේ බලය දිගම්බරම්ගේ කණ්ඩායම නතු කරගැනීමත් එලෙස නතුවීමට හේතුවත්, වතුකරයේ බලය එසේ දිගම්බරම්ගේ කණ්ඩායමට නතුවීම සහ වත්මන් වතුකරයේ තත්වයත් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නම් සර්.
    ස්තූතියි

    • @fireheart5004
      @fireheart5004 4 ปีที่แล้ว

      දිගම්බරමයා තොන්ඩාට අන්තයි ඌ කැසිනෝ මරුවා. සින්හල මිනිස්සු හිතන්නේ දෙමල දෙශපාලකයින් දෙමල මිනිස්සු ගැන හිතෙනවා කියලා නැත උනුත් කරන්නෙ එ මිනිස්සු ගොනාට අන්දවලා උන් රජ වෙනවා . ජන්දෙට ජාතිවාදය පස්සෙ උන් ඔක්කොම එකට ජන්දෙ දීපු මිනිස්සුන්ට කොකා පෙන්වනවා .

  • @neranjanabiman3848
    @neranjanabiman3848 4 ปีที่แล้ว

    ගොඩක් මිනිස්සුන්ට මේක තේරෙන්නෙ නැති එකයි දුක සර්....

  • @shashikanirodha3233
    @shashikanirodha3233 4 ปีที่แล้ว +3

    සමාජය විචාරශීලි වේන්න ඔනී කවුරුත් කියන දෙයක් එක පාරට විශ්වාස නොකර ගවේෂණාත්මක එම කරුණු ගැන සොයා බැලුවනම් මේ සමාජය ගොඩක් දියුණුයි.

  • @imalkatechnicals5552
    @imalkatechnicals5552 4 ปีที่แล้ว +1

    Great sir. Salute

  • @nishaninisni3269
    @nishaninisni3269 4 ปีที่แล้ว +7

    මේක රාජපක්ෂ බිතිය. ආවසානයෙ කියන්නේ එල

    • @asankaishara
      @asankaishara 4 ปีที่แล้ว

      සිංහලෙන් කියලා දීලත් තෙරෙන් නැති වහල්ලෙක්

    • @nishaninisni3269
      @nishaninisni3269 4 ปีที่แล้ว

      @@asankaishara මෙක අවසන් වනතුරු බැලුවම විහිලු වලට එහාදේයක් තෙරෙයි
      th-cam.com/video/weJ-oFukl08/w-d-xo.html

    • @helapura-3833
      @helapura-3833 4 ปีที่แล้ว +1

      වහල් මානසිකත්වය ට කනෙන් ඇදගෙන ගිහින් පෙන්නුවත් පිලිගන්නෙ නෑ

  • @malithfernando
    @malithfernando 4 ปีที่แล้ว +5

    නියමයි

  • @isuruudayanga5933
    @isuruudayanga5933 4 ปีที่แล้ว +13

    අපේ හැලයන්ට මේවා තේරෙන්නෑ

    • @tribelife7650
      @tribelife7650 4 ปีที่แล้ว

      hela happim karanna dakshayo.

  • @scorpionbull
    @scorpionbull 2 ปีที่แล้ว +1

    Oya "vihara - dewala gam panatah" nm maha vikarayak..

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 4 ปีที่แล้ว +3

    අදරෙයි ❤️

  • @buddhinichathurangi1729
    @buddhinichathurangi1729 4 ปีที่แล้ว +32

    සත්‍ය දෑස් ඉදිරිපිට දිස් වුවද දෙඇස වසා අන්ධකාරයේ සත්‍ය සොයා යන මිනිස්සුන්ගේ දෙඇස විවර කරන සොඳුරු මිනිසා

  • @vimangasamarasinghe8791
    @vimangasamarasinghe8791 4 ปีที่แล้ว +4

    තොන්ඩමන් වහල්ලු + රාජපක්ෂ වහල්ලු = ලoකාවෙ අපි

  • @SenimaInvesting
    @SenimaInvesting 4 ปีที่แล้ว

    Superb. Radical like 21 year old

  • @krishperera5050
    @krishperera5050 4 ปีที่แล้ว +14

    අර නීදහස් චතුරස්යේ මරා දා ලා තීබුණ රජීව් ජයවීර ඝාතනයත්, සුනීල් සහෝදරය ඝාතනය පීලීබද ඔබ ගේ කීයවීම ගැන පොඩි අදහස් ක්‌ දැන ගන්න කැමති.
    මෙය නැවත භයානක ආ පස්සේ ට යැමක් නොවේද?

    • @nethumiakarsha5872
      @nethumiakarsha5872 4 ปีที่แล้ว +1

      Mokatada eeta passe me munuhata ewa pitin dala gahannada

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne1352 4 ปีที่แล้ว +2

    Good one as always ! 🔥

  • @ravinmalwalage307
    @ravinmalwalage307 4 ปีที่แล้ว +2

    තිත්ත ඇත්ත

  • @Chamavolg1994
    @Chamavolg1994 4 ปีที่แล้ว +1

    නියම කතාව සර් ❤️

  • @kasungayathra7856
    @kasungayathra7856 4 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️❤️

  • @methmipabasara2661
    @methmipabasara2661 2 ปีที่แล้ว +1

    සන්නා ❤️

  • @MrAshx
    @MrAshx 4 ปีที่แล้ว

    There is no doubt that SANNA has the biggest balls to tell the truth.
    Salute 👏👏👏

  • @CineScopelk
    @CineScopelk 4 ปีที่แล้ว +1

    සුපිරි සර් කියන්න ඕන ටික කියලා ඇදෙන්නම
    සමාජය කියවීම කියලා දෙනවට පිං

  • @sampathparanagama965
    @sampathparanagama965 4 ปีที่แล้ว

    Aththa kathawa.. Respect sir...

  • @sujeewabandara9576
    @sujeewabandara9576 4 ปีที่แล้ว +1

    kadath oba thumata gru karana adrei hamdamth

  • @user-xu2kt9yy9j
    @user-xu2kt9yy9j 4 ปีที่แล้ว +2

    History repeats 👌