✔️ඊස්ට් නැතුව පාන් පිටි වඩේ හදමු❤ Plain Flour Wada| Paan piti wade | Wade | wadei ❤️
ฝัง
- เผยแพร่เมื่อ 2 ม.ค. 2023
- For more recipe click link down below
පහල ලින්ක් වලින් අපේ ඇඹුලෙ තවත් රෙසිපි බලන්න පුළුවන්
👇👇👇👇
1.
✔ පිටි අනන්නෙ නැතුව ගෝදම්බ රොටී විනාඩි 10 න් හදමු Godamba roti |Godamba roti recipe
• ✔ පිටි අනන්නෙ නැතුව ගො...
2.✔️ Less oil paratha තෙල් ගොඩක් අඩුවෙන් හරියටම පරාටා හදමු
• ✔️ Less oil paratha තෙ...
3. පීනට් බටර්How To Make Peanut Butter| Easy Homemade Peanut Butter
• ✔පීනට් බටර් ගෙදර හදමු ...
4.✔️ අවන් බීටර් නැතුව කේක් එකක්| How to Make the Most Amazing Chocolate Cake
• ✔️ අවන් බීටර් නැතුව කෙ...
5. ✔️ සව්‍බොරෝ ලිපේ සහ අවන් එකේ හදමු | Sawboro | Sawbora
• සව්‍බොරෝ ලිපේ සහ අවන් ...
6. ✔️Sponge cake in a blender | Zebra cake | බ්‍රෙන්ඩර් එකේ සීබ්‍රා කේක්
• ✔️Sponge cake in a ble...
7. ✔️How to make oats milk නිරෝගීව ඉන්න ඕට්ස් කිරි වීදුරුවක් බොන්න weight loss drink
• ✔️ How to make oats mi...
8. ✔️Perfect Crispy French Fries | වරදින්නේ නැතුව ක්‍රිස්පි ගතියට අල කූරු හදමු |ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්
• ✔️Perfect Crispy Frenc...
9.රුලං ටොෆි කඩේ වගේ ගෙදර හදමු | Semolina Toffee | Rava Toffee
• රුලං ටොෆි කඩේ වගේ ගෙදර...
10. රසම රස කිරි අලුවා ලේසිම ක්‍රමයකට | Easy Kiri Aluwa Recipe Sinhala | Aluwa
• රසම රස කිරි අලුවා ලේසි...
11.මිල්ක්මේඩ් ගෙදරම හදමු | Homemade Condensed Milk | How to make Condensed Milk at home | Milkmaid
• මිල්ක්මේඩ් ගෙදරම හදමු ...
12. No bake easy Cheese cake පහසුවෙන් චීස් කේක් හදමු | How to make cheese cake Home
• No bake easy Cheese ca...
13.පීට්සා රසට බර්ගර් | Best Spicy Chicken Pizza Burger
• පීට්සා රසට බර්ගර් | Be...
14. ✔ පිටි අනන්නෙ නැතුව ගෝදම්බ රොටී විනාඩි 10 න් හදමු Godamba roti |Godamba roti recipe
• ✔ පිටි අනන්නෙ නැතුව ගො...
15. පොලොස් අච්චාරු | Polos Achcharu | Achcharu | සිංහල අච්චාරු | Achcharu Recipe
• පොලොස් අච්චාරු | Polos...
16. අඩු වියදමින් පාන් පිටි වලින් රසට පැණි වළලු හදමු | Pani walalu
• අඩු වියදමින් පාන් පිටි...
17. විනාඩි 10 න් වේජිටබල් චොප්සි | චොප්සි | Vegetables chopsuey | එළවළු චොප්සුයි | Chop suey recipe
• වේජිටබල් චොප්සි මෙහෙම ...
18.රෑට කන්න ක්ෂණිකව හදන ඉන්දියාවේ රාවා අප්පම් | Easy dinner in 15 Minutes | 4 Ingredients Rawa Appam
• රෑට කන්න ක්ෂණිකව හදන ...
19. ඩයට් කරන අයට ඕට්ස් පොල් රොටි/No flour oats roti | Coconut Roti/ Oats Healthy Breakfast /Ape Ambula
• ඩයට් කරන අයට ඕට්ස් පො...
20.✔️කොල පාටට මුකුණුවැන්න මැල්ලුම් හදන රහස Mukunuwenna mallum
• ✔️කොල පාටට මුකුණුවැන්...
21.✔️එක පාරක් හැදුවොත් පුදුම වෙයි No dough pizza / How to make pizza at home පීසා Ape Ambula
• ✔️එක පාරක් හැදුවොත් ප...
...
පුදුම සොෆ්ට් එකට පාන් පිටි වඩේ හදන හැටි - කඩේ රසටත් වඩා රසයි ❤ Plain Flour Wada |
✔ පාන් පිටි වඩේ පැයෙන් ලේසියෙන් Panpit wade / flour vada
#පාන්පිටිවඩේ #Wade #Vade #පාන්පිටි #වඩේ #උදුවඩේ #උලුදුවඩේ #SoftWade #සොෆ්ට්පාන්පිටිවඩේ #Wada #Snacks #තේවෙලාවට #wadei
Tags
easy breakfast recipes sinhala
උදේ කෑමක්
sri lankan recipes
sinhala cooking channel
sri lankan recipe
sinhala recipes
sri lankan cooking
Indian cooking
Sinhala recipe
recipe sinhala
recipe in sinhala
best recipes
recipe
Sri lankan curry
sri lankan recipe
food recipe sri lanka
food recipe in sinhala
kema recipe
easy recipes
recipe sinhala
Sri lankan recipes
Easy dinner recipe sinhala
Easy dinner sinhala
Easy dinner recipe
reta kema
අලුත් විදියට සම්බෝලයක් රස පාටයි ස්තුතියි කියල දුන්නට
Thankq නැන්දේ..අද මම මේක හැදුවා මාර රසට ආවා.🌺☺️
Me wage දේවල් kiyala දුන්නට thanks 😊😊😊😊😊😊😊🎉🎉🎉❤❤
මන් හැදුව. ඇත්තටම ඒක නම් පට්ටම රහයි
Thanks kiyala dunnata
බොහොම ස්තුතියි ඔයාට
Godak sthuthi budusarani
දැකපු ගමන් කන්න හිත ගයා ස්තුති යි
❤හරිම රසයි ❤
මමත් asama කෑමක් .
ගොඩක් 🙏 ස්තුතිය
ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤🇶🇦
Thanks.
Niyamai nago
ඔයාගේ කම මම හදනවා ලස්සන කට හඩ ❤❤❤
Godak sthuthie..
🎉Mamath haduwa harema rasaee....❤❤
රසට තිබුණා .thank you
Lassanata wisthara karala hodata kiyala dunnata❤❤❤thunuruwan saranai oyata❤️😍🌹🌹💖💖💖
Looking tasty
Thanks so much
source it the best, very tasty❤
Wow Thank You❤🌹❤
Hari hodai ist noda hadan kemanam godak hodai budu sarani oyata
ස්තුතියි
Harima rasai man haduwe ada lasy pahasui 💗💗
ස්තුතියි 🙏🙏🙏
ඊස්ට් nethuwa kiyala dala tibuna nisa tmai beluwe.thanks
ස්තුතියි ඔබට ..ඒත් මේව ගොඩක් දෙනෙක් බිස්නස් එකට කරනව ..උලුදු වඩේ කියලා විකුනනව..ඒක හරිම නින්දිතයි ..ඇත්තටම මං දැන් උලුදු වඩේ ගන්නෙ ඔරිජිනල් සයිව කඩවලින් විතරයි ..
ඔබට සුභ නව වසරක් වේවා! යීස්ට් නැතුව කියලා දුන්නට බෙහොම ස්තුතියි!
සුබ නව වසරක් වේවා ඔයාටත් 🙏❤️ඒ වගේම අපේ ඇඹුලත් එක්ක එකතු උනාට ගොඩක් ස්තූතියි🥰
@@recipesinhala the best
Niyamai😄
Thank you ❤️🥰
Recipe එකට ස්තූතියි..ඒ උනාට කිසි soft ගතියක් ආවේ නෑ හයියයි.. කියපු විදියට හැදුවෙ🙂
meka anaddi unu vathuren hadanna. piti do eka athe alena ganata hada ganna.ethakota hari
@@jungletimes97617
❤
😃😃😃😃
Thanks
මම හැදුවා. මාර රහයි
සුභ නව වසරක් ! බොහොම වටිනා විඩියෝ එකක්.
සුබ නව වසරක් වේවා ඔයාටත් 🙏❤️ඒ වගේම අපේ ඇඹුලත් එක්ක එකතු උනාට ගොඩක් ස්තූතියි🥰
Very nice 👍👍 I am from Pakistan
👍👍👍👍👍👍
Valuable one when in needy time 👍👍👍😍💪❤️👏
Thank you ❤️❤️🥰🥰🥰❤️❤️❤️
Thanks for sharing...
Thanks for commenting ❤️🥰
Good Luck akki oyTha ❤❤❤❤
😋😋👍👍👌
❤️🥰❤️🥰❤️
බෙහෙවින්ම ඉස්තුතියි 🙏🙏🙏💗💗💗
😊😊😊😊
Godak istuti oyata mewage recipe kiyala denwata.teruwansarnin nirogisuwaya dirgausa labewa!!! 🙏🙏🙏❤️
සුබ නව වසරක් වේවා ඔයාටත් 🙏❤️අපේ ඇඹුලත් එක්ක එකතු උනාට ගොඩක් ස්තූතියි🥰
@@recipesinhala mama oya kiyadunna panpiti wade hadunwa.oyata godakpin godakistipudakaranawa.hodata ea wade eka haduwa rasat niyamy.oyata teruwansaranin nirogisuwaya dirgausa labewa!!! 🙏❤️
🎉❤
රස පාටයි😋 ස්තුතියි ඔයාට❤
සුබ නව වසරක් වේවා 🙏❤️ අපේ ඇඹුලත් එක්ක එකතු උනාට ගොඩක් ස්තූතියි🥰
😱😱😱
Oyage wade eka hodaiiiiii
Harima rasai sample those kannath puluwan e sample b s
❤❤❤❤❤
🙆🙆🙆🙆
Oyage kama hadala thiyanawa ewa eththatama rasai. Bohoma sthuthi hariyata kiyala denawata. ❤️♥️🙏
සුබ නව වසරක් වේවා 🙏❤️ඒ වගේම අපේ ඇඹුලත් එක්ක එකතු උනාට ගොඩක් ස්තූතියි🥰
අපිහඩලබන්නාමඔබටඉස්තුතීඉ
❤❤❤❤
Niyamai.digatama me wage lesiyen hadanna puluwan kama danna😍❤
Isthuthi comment katala ❤️🥰
Thank you ❤
Mekata beking pawder danna beda akke plzz riply karannako
අක්කෙ මේකට බේකින් පව්ඩර් දාන්න බැරි ද
Baking soda nethuwa hadanne puluwande
Thank you අක්කා 😘❤️
Thank you ❤️
Good Luck
Appa soda dammama pipenne na neda
ගොඩක් ස්තුතිය
Well and 4:05 in
ආප්ප සොඩා නැතිව හදන්න බැරිද
Akki wade soft ekata thiyanawadha?
Yeast danna tharam soft wanne na , godak aya yeast kanna akamathi ne a ayata me vidiha useful, thank you nangi comment kalata ❤️🥰
@@recipesinhala okay !! Hariyata kiyala dunna..akki oyage advice ekata thanks
ආප්ප සෝඩා කියන්නෙ අර කේක් හදන්න ගන්න එක නෙමෙයි නේද මෙතනදි ගන්නෙ ආප්ප වලට දාන ඒවා නේ
ආප්ප හදනකොට දාන ඒවා තමයි මේකට දාන්නෙ .ස්තුතියි ❤️🥰
akki mt adare neddq
🪷🪷🪷🙏🙏❤️❤️❤️
බෙනිඩරයකැත්තමිතොටලගන්නද
Stutiiiiiii සහෝදරිය
Apita යීස්ට් දාලා මේ විදිහට ම හදගන්න බැරිද
Puluwn
Heduwa haiyaine ai එහෙම wenne
ඊස්ට් podak dammoth අවුලක් waida bakinsoda me වෙලාවෙ nati nesa
Kamak na , isthuthi video eka baluwata ❤️🥰
මමත් ආසම කෑමක්...
Isthuthi ❤️🥰
Mama haduwa eth haiyaini. , eheme wenne mokada
Akke man heduwa eth haiyaini ai a
Bekin pauder nathuwa baida
ඛෙහෙම හොදයි
මමත් හැදුවා ඒත් හයියයිනේ
Beking powder ganna puluwanda appa soda wenuwata
Ow puluwan, Thank u ❤️
@@recipesinhala thanks 🙏
Baking soda wenuwata baking powder daanna puluwanda?
Ow baking powderth danna puluwan , isthuthi video eka baluwata ❤️🥰
You're welcome. Thank you too for replying.
ඊස්ට් හොදයි කසිප්පු හදන්න
බෙිකින් සෝඩා බෙිකින් පවුඩර් දෙකම එකම වර්ගයක්ද
නෑ වර්ග දෙකක් . Baking power කේක් හදනකොට දානවා , බේකින් සෝඩා කියන්නෙ ආප්ප සෝඩා වලට . ආප්ප හදනකොට දාන පිපුම් කාරකය තමා බේකින් සෝඩා . ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️😊
❤
❤