මුහුදේ පාවී ආ ඛේදවාචකය | ඩෙවොන් 05 යාත්‍රාව වරායට ඇදගෙන එයි | දේහයන් ගොඩ ගනිද්දී පළාතම හඬා වැටෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #lka
    මුහුදේ පාවී ආ ඛේදවාචකය | ඩෙවොන් 05 යාත්‍රාව වරායට ඇදගෙන එයි | දේහයන් ගොඩ ගනිද්දී පළාතම හඬා වැටෙයි | මෙන්න තංගල්ල ධිවර වරායේ සිදු වූ දේ

ความคิดเห็น • 287

  • @ashengunathilake8663
    @ashengunathilake8663 3 หลายเดือนก่อน +70

    කවුරැවත් හිතලා මැරෙන්නේ නෑ,......නරක වෙලාවට සිදුවූ විපතක්,....උපදින ආත්මයක මෙවන් කරදරයක් සිදු නොවේවා😢😢😢😢

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 3 หลายเดือนก่อน

      හිතලා මැරෙන්නෙ සියදිවි නසා ගන්න අය.. ඇයි අර 67 වෙනි මහලෙන් පැනලා මැරැන පාසල් ළමයි දෙන්නා..

    • @ashengunathilake8663
      @ashengunathilake8663 3 หลายเดือนก่อน

      @@chrissyjoseph3299 ඒක ඇත්ත ....මේක වෙන විපතක්,....මේක බිලා මැරෙයි කියල හිතුනානමි...ඒ අහිංසක මනුස්සයෝ ඒක බොන එකක් නෑ,....මේක මැරෙන්නම හිතලා පැනපු එකක් ....දෙක දෙකක්.

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana1338 3 หลายเดือนก่อน +56

    සසර.ගමන..ගේනාපු.හැටි..අරන්.යන.හැටි.තමා ..සහොදර.වරුනි..නිවන්.සුව.ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @hfv2751
      @hfv2751 3 หลายเดือนก่อน +5

      Aniwaryen

    • @nadeekapriyadarshani8995
      @nadeekapriyadarshani8995 3 หลายเดือนก่อน

      😅🎉😮🎉😮😅🎉😮🎉😮🎉🎉😮😅😮🎉😅😅😮🎉😮😅😮😅😮😅😮😮🎉😮😅

    • @nadeekapriyadarshani8995
      @nadeekapriyadarshani8995 3 หลายเดือนก่อน

      😮😅😮🎉🎉😮🎉😮😅😅😮😅🎉😮😅😮😮🎉😮🎉😮😅😅😮🎉😅😮🎉😮🎉😮😅🎉😅😮😅😮😅😮🎉😮😅😅😂😮😅😮😅😂😮😅😮😅😮😅😮😅😅😮😂😮😮 2:00 😮😅🎉😮😅😅😂😂🎉🎉😢P😅🎉😮😅😮😮😮🎉😅🎉😮🎉😅😅😮🎉😮😅😅p😅😂😮😮😅😮🎉😮🎉😮🎉😮🎉😅😂🎉😮😅😮🎉😂😮🎉🎉😮😮😅😮😅😅😮😅🎉😅😅😮😅😮😅😮🎉😅😮😅😅😮😅😮😅🎉😅😮🎉😅😮😅😮😅😮🎉😮😅😮😅😮😅😂😮😅😮😅

    • @nadeekapriyadarshani8995
      @nadeekapriyadarshani8995 3 หลายเดือนก่อน

      🎉😮😅😮😂😅🎉😮😅😮😅🎉😮😅😮😅😮🎉😅😅😮😅😅😅😅😂😂😂😅😂😮😅😮😅😮😅😅😅😢😅😢😢😅😮😂😅😅😅😢😅O😅😮😅🎉😅😮😅😮😅😮😅😢😊😢😅😮😊😮😅😮😮😮😅😢😅🎉😅😢😅😅😢😅😊😅😅😅😢😅😮🎉😢😅😅😅😮o🎉😢😢🎉😅😮😅😂🎉😂😅😮😅😅🎉😅😮😅😮😮🎉😅😮😅😅😮😢🎉😮😅😮🎉😮🎉😂😅😮😮😅😮🎉😂😮🎉😮😅😮😅😮😂😅😮😅😮🎉😮😅😮😂😮😅🎉😅🎉😅😮😅😮😢😮😮😅😮😮😢😅😢🎉

    • @nethu5885
      @nethu5885 3 หลายเดือนก่อน

      Sugatiyaka ipadewa😢😢😢

  • @MaaliDasanayake
    @MaaliDasanayake 3 หลายเดือนก่อน +73

    පෙරේතකම..නිසා..කියලා😮
    බැන්නට..හරිම..දුකයී😪
    නිවන්සුව..ලැබෙවා..ඔබලාට🙏

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 3 หลายเดือนก่อน +2

      Akha thami mona kharannada 😔😔😭niwan suwa 🙏🙏🙏🙏🇦🇪🇱🇰

    • @IshuIshu-xn1bo
      @IshuIshu-xn1bo 3 หลายเดือนก่อน

      Oa​@@ayeshamissayesha7909

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 3 หลายเดือนก่อน

      තහනම් ගස්වල ගෙඩි කන්න එපා!

    • @MaaliDasanayake
      @MaaliDasanayake 3 หลายเดือนก่อน

      @@ayeshamissayesha7909 හ්ම්😪

    • @MaaliDasanayake
      @MaaliDasanayake 3 หลายเดือนก่อน

      @@ThusaraSadaruwan-c3u ඇ....🤔

  • @thushiliyo9501
    @thushiliyo9501 3 หลายเดือนก่อน +21

    මෝඩ කම කියලා බැන්නට. හරිම සංවේදී මොහොතක්. නිවන් සූව ලැබේවා.

  • @chandanalatha6319
    @chandanalatha6319 3 หลายเดือนก่อน +32

    පව් මොනා උනත් අපේ මිනිස්සු 😢

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 3 หลายเดือนก่อน +15

    හරිම දුකයි මේව දකිනකොට . ඇයි අප්ප අරක්කු වලට මෙච්චර ආශාවක්. වෙනද මාලූ ගේන ටැංකියෙ තමන්ගෙ දේහය ගේන්න වෙනව කියන්නෙ. රෝගීව සිටින සහෝදරයාට ඉක්මන් සුවය ලැබේවා . අනෙක් පිරිසට උපදින කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් අත් නොව්වා . සසර කෙලවර අමාමහ නිවනින් සැනසෙත්වා .

  • @salad-oo9to
    @salad-oo9to 3 หลายเดือนก่อน +2

    හෙලිකොප්ටර් නැද්ද දුප්පතාගෙ මලමිනී ටික ගොඩට ගේන්නවත්

  • @beetanandani243
    @beetanandani243 3 หลายเดือนก่อน +37

    ජීවිත
    අහිමි වූ සැමටම නිවන් සුව පතමු❤❤❤
    මිය ගිය අයගේ පවුල්වල හැකි ශෝකය ප්‍රකාශ කරන දුරදිග බලා කටයුතු කළා නම්
    අද ඔවුන් ජීවත්වෙයි
    ඉතිරි වූ අහිංසකඅසරණ ධීවරයාට ඉක්මන් සුව

  • @dohaqatar9055
    @dohaqatar9055 3 หลายเดือนก่อน +15

    අපේ මරණය කොතැන කොහොම සිදු වෙනවා ද දන්නේ නැ අරක්කු පෙරැත්ත කම නිසා මාරයාට බිලී උනා

  • @BushbaKanty
    @BushbaKanty 3 หลายเดือนก่อน +39

    ව්හින් කර ගට්ත්තු අපරාද ජිව්ත ඉන්න දරැ පව්ල් ව්නාසයි නිවන්සුව

  • @ramanikumari3144
    @ramanikumari3144 3 หลายเดือนก่อน +16

    බේබදු පෙරේත උන්ට හොද වැඩෙ .බෝතලයක් දැක්කාම දරු පවුල් අමතකයි .කාටත් හොද පාඩම්

    • @හිමංසඅනුහස්
      @හිමංසඅනුහස් 3 หลายเดือนก่อน

      නොදකින් කාලකන්නි වේසි

    • @prageethdesilva-uu1pq
      @prageethdesilva-uu1pq 3 หลายเดือนก่อน

      බලපන් උබේ මිනිහත් හොරාට බොනව ඇති.නැතිනම් ඔයිට වඩා දේවල් කරනව ඇති 😂😂😂

    • @prageethdesilva-uu1pq
      @prageethdesilva-uu1pq 3 หลายเดือนก่อน

      තොපි මනුස්සයෝ නම් වෙන්න බෑ

    • @WrePriyangika-zv9ib
      @WrePriyangika-zv9ib 3 หลายเดือนก่อน

      එක ඇත්ත

  • @PadminiKanthilatha-x9m
    @PadminiKanthilatha-x9m 3 หลายเดือนก่อน +18

    නමක් ලේබලයක් නැති පැකට් බඩුවක්වත් නොගතයුතු එකේ මොන මෝඩකම්ද ඔය

    • @ChandimaaRahnayaka
      @ChandimaaRahnayaka 3 หลายเดือนก่อน

      Ane manda ape jatiya ai moda metaram😢

  • @ranjanhenadeera5251
    @ranjanhenadeera5251 3 หลายเดือนก่อน +27

    නිවන් සුව ලැබේවා

  • @ranjanikothalawala6588
    @ranjanikothalawala6588 3 หลายเดือนก่อน +9

    මියගිය සියලු දෙනාට අමා මහ නිවන් සුව ලැබේවා 😢😢😢 උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා 😥🙏

  • @shanthiedesilva8871
    @shanthiedesilva8871 3 หลายเดือนก่อน +38

    බෝට්ටු අය්තිකරු නිර්බීත පුද්ගලයෙකි .

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 3 หลายเดือนก่อน

      Ayala කොහොමත් aheyma thami a job akha kharanna අමාරුයි 😰😰🇦🇪🇱🇰

    • @chandichandi5850
      @chandichandi5850 3 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @dimuthuchathuranga8843
      @dimuthuchathuranga8843 3 หลายเดือนก่อน

      ඇයි එහෙම කියන්නෙ

    • @shanthiedesilva8871
      @shanthiedesilva8871 3 หลายเดือนก่อน

      @@dimuthuchathuranga8843 තමංගෙ ඉතිරි බෝට්ටුත් මුහුදට දාල ඇදගෙන ආවෙ නාවික හමුදා බෝට්ටු පස්ස ගහලත් .

  • @dilhanimuthkuda720
    @dilhanimuthkuda720 3 หลายเดือนก่อน +8

    මාරයා පා වෙලා හරි එනවා.එයාලා කොතනක හිටියත් ඔය දේ වෙනවා.නිවන්සුව ලැබෙිවා !!!

  • @vidanapathiranamallika
    @vidanapathiranamallika 3 หลายเดือนก่อน +7

    එක්කෙනෙන් හරි ඉතුරු වුණු නිසා ඇත්ත දැනගත්තා නැත්නම් මොනවා වුණාද දන්නෙත් නෑ මිනිසුන්ට හොඳ පාඩමක්....

  • @PasinduDilshan-jo8uc
    @PasinduDilshan-jo8uc 3 หลายเดือนก่อน +14

    මුළු තංගල්ලම මල ගෙයක් 😢

  • @tk97394
    @tk97394 3 หลายเดือนก่อน +10

    වෙනද මාලු අල්ලන් එන අයිස් වල දාල අද තමන්ගෙ මිනිය අරන් එනව,😑💔

    • @malgineeperera3342
      @malgineeperera3342 3 หลายเดือนก่อน +1

      මගේ අක්කා ගේ මහත්තයාට හාර්ට් ඇටෑක් හැදිල ඔය වගේ දවස් දහයකට පස්සේ ගොඩට ගෙනාවේ අයිස් පෙට්ටියෙ.හතුරෙකුටවත් ඔය වගේ දුකක් වෙන්න එපා. මියගිය සියලූ දෙනාට නිවන් සුව.

    • @philomenafernando3842
      @philomenafernando3842 3 หลายเดือนก่อน

      මමත් කල්පනා කලේ ඒක තමා. ගැඹුරින් හිතන්න ඕන කාරණයක්.

    • @ovinduandsavindu895
      @ovinduandsavindu895 3 หลายเดือนก่อน

      Api karana pau paladrnawa wennath puluwan.maalu kiyanneth gevitha.unwa allalath ice petti wala daanne pana geheddi.e widiyatama mountath una.karmayaka prathipala.kohoma unath pau ahinsaka minissu.meruna kena kisi deyak den danne ne.eth gewathwa inna e ahinsaka Paul aarthika prashna walin tawath asarana wenne

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 3 หลายเดือนก่อน +12

    මෝඩ වැඩ නිසා දරු පවුල් අනාතයි

  • @rmn5371
    @rmn5371 3 หลายเดือนก่อน

    නිවන්. සුව. ප්‍රාර්ථනා. කරමු

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 3 หลายเดือนก่อน +6

    මේ මිනිස්සු හැමදාම දුත් විදිනවා. ඒ ගැහැණු අයට තවත් දුකයි ජිවන ගමනේ මෙවන් විපත් නොමවේවා.

  • @keerthijayakody4374
    @keerthijayakody4374 3 หลายเดือนก่อน +4

    . තමුන්ගේ ආයුෂ ඔච්චරයි.කවුරුත් දොස් කියන්න එපා ඕක තමයි ජීවිතේ හැටි.

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 3 หลายเดือนก่อน +3

    ගන්න විදිහිය දැක්කාහම හරිම දුකයි හිතට😢😢😢😢😢😢නිවන්සුව ලැබේවා......මේ විදිහියට එ 4තර දේනාම ගිය අත්මේ ගේනාපු කර්මපල තමයි ඉතින් 😢😢😢😢😢😢

  • @tharangalakmali1738
    @tharangalakmali1738 3 หลายเดือนก่อน +2

    මෙයාලාව බේරෙන්න ගිය නැව දවස් දෙකක් ගිහිල්ලා එ අදාල තැනට නැවෙන් දවස් දෙකක් යන්න තරම් මුන් කොච්චර නම් දුරක් යන්න ඇතිද... එන්නත් ඒම ගියාලු...

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 หลายเดือนก่อน

    නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @amirsuleimanamirsuleimamsu9650
    @amirsuleimanamirsuleimamsu9650 3 หลายเดือนก่อน +3

    බේබදුකමයි පෙරේතකමයි නිසා තමන් විහින්ම තමන්ම විනාශ කර ගැනිම .ලංකාවේ සම්පූර්ණයෙන්ම සුරාව සූදුව නැවැත්වීමට හැකිනම් මේ සේරම හරි.

  • @upul1684
    @upul1684 3 หลายเดือนก่อน +2

    මලපෙරේතයෝ

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs 3 หลายเดือนก่อน +7

    හැබැයි නේවි එකට තිබුනා බොඩි ටික හරි ගෙනල්ලා දෙන්න

    • @MagDarshana
      @MagDarshana 3 หลายเดือนก่อน

      Eka bala porotthu wenna thibba… wena rajayak yatathe..

  • @githikapriyadarsani9303
    @githikapriyadarsani9303 3 หลายเดือนก่อน

    Niwan suwa labewa

  • @NilukaPrishanthi
    @NilukaPrishanthi 3 หลายเดือนก่อน +6

    අනේ ඔව් මාත් බැන්න පෙරේත කමට බීල කියලා අනේ paw හරිම සංවේදීයි මොනවා කරන්නද ගෙනාපු කරුමයන් තමයි නිවන් සුව සොහොයෝරෝ සැමට

    • @pushpihewarathna5289
      @pushpihewarathna5289 3 หลายเดือนก่อน +2

      Peretha kama Nisa thamai ithin. Hithanna molayak thibune nedda..

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 หลายเดือนก่อน +2

    සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අපි සැම විශ්වයේ දරුවන් වෙමු

  • @chandralakshmi7485
    @chandralakshmi7485 3 หลายเดือนก่อน +5

    මැරුණම ලැබෙන එකක්ද නිවන්සුව.දන්න තරම තමයි.

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 3 หลายเดือนก่อน +8

    නිවන්සුව ලැබේවා ඔබ සියලු දෙනාටම 😢

  • @mangalikamangalinga6101
    @mangalikamangalinga6101 3 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා 😢😢😢😢😢

  • @danukaprabath5732
    @danukaprabath5732 2 หลายเดือนก่อน +1

    මේ බෝතලේ හිතා මතාම දැම්මනම් ..උන්ට හොදක් නම් වෙන්න එපා හෙන හතම ගහනවා 😡😡😡

  • @RathnaAmaralatha
    @RathnaAmaralatha 3 หลายเดือนก่อน +3

    පෙරෙත කම් නිසා නෙද ඔය හැම දේම උනෙ අනික පතුලේ චුට්ටක් බොන්න ඇති උ ඉතුරු උනෙ එක තමයි 😢

  • @chandralakshmi7485
    @chandralakshmi7485 3 หลายเดือนก่อน +3

    ඕකට පෙරේතකම කියන්නෙ නැතුව බඩගින්නට කියන්නද? නිවන් සුව ලැබිල හිටියනම් ඔය පෙරේත වැඩ වෙන්නෙ නෑ.පෙරේත ලෝකෙටම තමයි යන්නෙත්

    • @saramelakai3387
      @saramelakai3387 3 หลายเดือนก่อน +2

      Thope gewalwala bona eun nedda wesawiye

    • @chandralakshmi7485
      @chandralakshmi7485 3 หลายเดือนก่อน +1

      @@saramelakai3387 අපේ ගෙවල් වල එහෙම ගොන් හරයක් නැති එවුන් නෑ බොල.ඔය මට්ටමේ එවුන්ට තමයි ඕව වෙන්නෙ කරුමෙ නිසා

    • @හිමංසඅනුහස්
      @හිමංසඅනුහස් 3 หลายเดือนก่อน

      නොදකින් කාලකන්නි වේසි. තොපේ ගෙවල් වල ඉන්නෙ බොන උන් නෙවෙයි. ගොන් වේස බඩු

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 3 หลายเดือนก่อน +1

    රජයේ අරක්කු බෝතලයක් 3750යි එය බොන අයට කාටවත් දරාගන්න බෑ රජයට යන්නේ 350 ක් විතර නිෂ්පාදන වියදම පමණයි අනිත් ඔක්කොම බදු උන්ගේ සැප විහරණ උදෙසා ඉතින් අහිංසක මිනිසුන් කනවා බොනවා අහුලගෙන හරි අහුලගෙන හරි මේවායින් රජ සැප විඳින පාලකයන්ට සාප වේවා සාප වේවා සාප වේවා මියගිය සහෝදරයන්ගේ සියලු පව් කමාවකර කමා කර සර්වමෝක්ෂ සම්පත්තිය උදාකර දෙන සේක්වා ජේසු පිහිටයි

  • @jandrajandra5712
    @jandrajandra5712 3 หลายเดือนก่อน +9

    නිවන් සුවලැබෙිවා

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 3 หลายเดือนก่อน +1

    පව් කියල වැඩක් නෑ දැන් ඉන්න උන්ට මොනව හරි උදව්වක් කරපල්ලා,අටලෝ දහම කාටත් පොදුයි 😮

  • @koekloeren3797
    @koekloeren3797 3 หลายเดือนก่อน +3

    චන්ද්‍ර ලග ඵන කොට බෙදන බෝතල් කියලා හිතෙන්න ඇති ,,දරැ පවුල් අසරණයි 😢😢

  • @amarakumariherath4635
    @amarakumariherath4635 3 หลายเดือนก่อน +2

    අදින් පස්සෙ ඔය පැත්තෙ අය බොන එක නතර කරයි නේ ?

  • @sssperera
    @sssperera 3 หลายเดือนก่อน +3

    නිකං හම්බවෙනවනම් වහ හරි බොනවා කියන්නේ ඕකට තමයි. ඒ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි.

    • @geethadamayanthi7128
      @geethadamayanthi7128 3 หลายเดือนก่อน +1

      නිකම් ලැබෙනව නම්. දෙමළ පත්තරෙත් හොදයි.සසර.කරපු පවක්.පඩිසන් දෙන්න ඇති

  • @RathnaAmaralatha
    @RathnaAmaralatha 3 หลายเดือนก่อน +6

    ඇත්තටම කිවුවොත් ධිවර මිනිහෙක් නිසා ගොඩක් දුකයි බලන්න තිබුණේ එකෙක් බොන්න කලින් මොනාද දන්නේ නැහැ නහයක් නැහැ ද දෙයියනෙ කටට ගද්දි අමුත්තක් නැහැ ද අනෙ ඉතින් දරුවන් ගැහැනු පව් 😢

  • @rashiniwathsala3157
    @rashiniwathsala3157 3 หลายเดือนก่อน +7

    නිවන් සුව ලැබේවා!!!

  • @YanaYanaa-z4q
    @YanaYanaa-z4q 3 หลายเดือนก่อน +1

    මමත්බැන්නපෙරේතකමකියලාපවුමොනතරමිදුක්විදිනමිනිස්සුදඅමාමානිවන්සමිපත්ලැබෙන්ඩඔිනසසරේකවදාවත්මෙවන්අකල්මරනයක්සිද්දනොවෙිවා

  • @RohiniGunasakara
    @RohiniGunasakara 3 หลายเดือนก่อน +2

    හරිම දුකයි පව් මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා අපේ රටේ අය බොන්න තිබෙනවා නම් වෙන මොනවාත් සොයන්නේ බලන්නෙ නැහැ පව් නිවන් සුව ලැබේවා

  • @Boy-mj5jz
    @Boy-mj5jz 3 หลายเดือนก่อน +2

    පව් අහිංසක ජීවිත...ගොඩාක් දුකයි ..නිවන් සුව 🙏..

  • @danushkalakmal6150
    @danushkalakmal6150 3 หลายเดือนก่อน +1

    වෙනදා ඔයා විදියට ගෙන්නෙ මාලු කවුද හිතුවෙ මෙහෙම එන්න වෙයි කියලා..😢😢 මතු උපදින ආත්මෙක මෙහෙම වෙන්න එපා...

  • @AmithWijewardhana-yg1rb
    @AmithWijewardhana-yg1rb 3 หลายเดือนก่อน +13

    රටට අහිමිවු සම්පතක්
    නිවන් සුවපතමු

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 3 หลายเดือนก่อน +1

    මාලූමරන අය පව්කාරයො කියලා කෙනෙක් කියනවා ඒ පව්කාරකම නිසා මෙහෙම උනේ කියලා එහෙනම් මාලූ කන එකාත් පව්කාරයෙක් නිකන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියන්න එපා. අනේ මන්දා. අපේ අය😂😢😂😢😢😂

  • @skyphone8133
    @skyphone8133 3 หลายเดือนก่อน

    ඒ මාලු වගේම තමා ධිවරයාගේ සිරැරැ හතරත් ඒ නිසා එම බහුදින ධිවර බෝට්පුවේ සිතාගාරය තුළ මාලු මත එම මෘත දේහ හතරද දමා ඇති බැවීන් සති ගනනාවක් යන තුරැ එම්බාම් කිරීමේ අවශයතාවයක් නැත.
    ඒ නිසා මල සිරැරැ සමග මාලුද එකම ශිතාගාරයක තිබුනාට ගැටලුවක් නැත්තේ මාලු මේන්ම මල මිනිස්සුද සෛල වලින් හැදුන ජීවින් වන බැවිනි.
    මලසිරැරැ ජීර්නය නැතහෝත් දිරවන ස්ථානය කනත්ත කැරකොප්පුව ලෙස සමාජයේ වැහැරැවද මල මාලු ජීර්නය නැතහෝත් දීරවන ස්ථානය අභාසය හෝ බඩගෙඩිය ලෙස හැදින්වුවද එකම ශුදජිවි කියාකාරිත්වයකින් නරක්වි ගදගසා තමා මේම ජිර්ණ කියාවලිය සිදුවනුයේ.
    බහුදින ධිවර යාත්‍රාව සහ ඇදගෙන එනවායැයි කියන ධිවර යාත්‍රාව තංගල්ල ධීවර වරායෙන් ගොස් ඇත්තේ ජුනි 04 වන දාය.
    ධිවරයින් 04 දෙනෙකු රෝගි වි මැරී වැටෙනුයේ ජුනි 29වන දිනය..
    ඒ අතර කාලයේ ඇල්ලු මාලු ධිවර බෝට්ටු දොකෙම ඇති අතර ඇනිත් බෝට්ටුවට පැටෙවුවද තව විශාල පමාණයක් ඉතිරිය.
    මේ නිසා එය පැටවිමට වෙන බෝට්ටුවක් යැවීමට කාලය ගැනීම සදහා මේසේ ධිවර බෝට්ටු කැඩි ඇතැයි ඈදගෙන පැමීනිය යුතූ යයි කියමින් මාලු මුදලාලිලා රගනුයේ ඇල්ලු මාලුටික වෙලදපොල වෙත රිංගවාගැනිමේ මෙහෙයුමකි.
    ඒ අනුව මාලු මුදලාලිලා සතරවරං ගසනුයේ බහුදින ධිවර බෝට්ටුව අධිකරණය භාරයට ගත්පසු රසපරීක්ෂක වාර්තා එන තුරැ මාලු ටික ගැනිමට නොහැකි නිසා ඊට පෙර වෙනත් බෝට්වූවකට මිනි හතර සමග තිබු මාලු ටික මාරැකර ඒ වෙනුවට කුණු මාලු හා වීකිණිමට නොහැකි මාලු දමා ගෝඩබීමට ගෙනැවිත් පොලිසියට භාරදීමටය.
    මේයින් ගත් මාලු කලුතර පැත්තට දික්ඕවීටට ගෙනැවිත් හෝ මිගමුව පැත්තට ගෙන එමට ඒම පෙදෙස්වලින් ගිය බෝට්ටුවලට මුහුදේදී මාරැ කිරිමට හා ඒ වෙනුවට මුදල් ගැන මෙවුන් කටයුතු කරන බව ඔවුන්ගේ දුරකතන සංවාද අනුව පැහැදිලිය.
    පාවී ආ බෝතලයේ මත් ජාරාව හයදෙනෙකු බිවුවා කියනුයේ 125ml පමණය.
    වසනම් බිංදවක් වුවද වසමය මාරාන්තික.
    ඒහෙත් මුහුදේ පාවි ආ බෝතලයේ මත් ජාරාව බොන්නට තිබි නැත්තේය.
    එහි තිබී ඇත්තේ හුලංය බොතලය පාවි එනුයේ හුලං පිරි තිබුණෝත් පමණි
    කොසෝල් රජු දැකපු සිහින අනුව මහ විශාල කලුගල් වතුරේ පාවේන්නේය. වගේ දෙයක් මිස මත් ජාරාව පිරි තිබු බෝතලයක් පාවෙන්නේ නැත.
    ඒසේ නම් මෙහි සිදුවි ඇත්තේ කුමක්ද?
    ඩෙවෝන් යන්න දැකපු ගමන් එය එකද දෙකද පහද බලන්නේ නෑතිව මත්ද්‍රව්‍ය පාස්සලය දී ඇත්තේ වැරදි ඩෙවෝන් බෝට්ටුවටය.
    මේය දූන ගත්තේ එය ගැනීමට බලා සිටි පිරිස් සිටි බෝට්ටුවට එය නොලැබූ විට ජාවාරම් කරැවන්ගෙන් ඇසු පසු ඒය ඩෙවොන් පුතාට දුන් බව සැලවීමේන් පසුවය.
    මෙයින් කලබලයට පත් අයිතිකරැ ඒ බෝට්ටුවේ සිටින අය මරන්නට නියම කරනුයේ මත්ද්‍රව්‍ය පාර්සලය නියම බෝට්ටුවට ගැනීමෙන් පසුවය.
    ඒ අනුව අදාල බෝට්ටුවට යන මත්ද්‍රව්‍ය ගෙන එන බෝට්ටුවේ පිරිස් විසිනි පොමලීන් කලවන්කල මත්පැන් බෝතලයක් මුහුදේ පාවි ආවායැයි පවසමින් ඔවුන් හොද බෝතලයකින් බොමින් මෝවුන්ට විස යෙදු බොතලේ පානය කිරීමට දිරිමත් කරමින් පාටිය දමනුයේ ඒ බෝට්ටුවේ මිනිසුන් මරා දැමීමට.
    ඒ අනුව ඔවුන්ට කුමක් වුයේදැයි පවුලේ අය සෝයන නිසා ඇනිත් බොට්ටුවට දැන්වු බවත් ඔවුන් ගෝඩ බිමට දැන්වු බවත් ඒ අනුව උද්ගෝෂන රගපානුයේ විපතට පත් ඤාතීන් සමග මෙම මත්ද්‍රව්‍ය ලබාගැනීමට මග බලාසිටි ජනතා විමුක්ති පෙරමුණේ කියාකාරින්ද සමගිනි හෙලිකොප්ටර් යවන්නට කියමින් සිදුකල රගපෑම ජපතා විමුක්ති පෙරමුණේ පාලනාධිකාරියට සම්බන්ධ පිරිස් විසින් දේශබන්දු තෙන්පකෝන් පත්වු පසු ඇහිරැනු මත්ද්‍රව්‍ය ආගමනයන් යථාතත්වයට පත් කිරිමට කල මත්ද්‍රව්‍ය ගෙන ඒමේ සැලසූමක කොටසක් බව පැහැදිලිය

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 3 หลายเดือนก่อน +1

    මේ දරු පවුල් පිළිබඳව සමාජ සේවා අමාත්‍යාංශය සොයා බලා හැකි උපකාරයක් කළ යුතුයි

  • @danukaprabath5732
    @danukaprabath5732 2 หลายเดือนก่อน

    පවු අප්පා මොනව කරත් අපේ මිනිස්සුනේ මේ අකාලයේ මිය යන්නේ😢😢😢දහසක් ප්‍රස්න අස්සේ ...මේකද ඒවට විසදුම....අනේ පවු...නිවන් සුවයම ලැබේවා ඔබලා සියලුම දෙනාටම 🙏🙏🙏

  • @manoowithana6440
    @manoowithana6440 3 หลายเดือนก่อน +2

    මොනව කරන්නද ඉතින් අපිටත් දුකයි, නිවන්සුව ලැබේවා !

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 3 หลายเดือนก่อน

    තම සැමියාව බේබදු කමින්
    කුඩු මතයෙන් ගොඩ ගන්න පූළුවන් නම් ඒ කාන්තාව උතුම් කාන්තාවක්
    මොකද හැම දෙයක්ම දැන දැන කට පියන් බයිට් එක හදලා ලගට ගෙනත් දෙන
    තම සැමියා සමග තකට තක ළග ඉදගෙන බොන් භාර්යාවන් කොච්චර ඉන්නවද අද ?

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 3 หลายเดือนก่อน +1

    බෙිබද්දන්ට හොද පාඩමක් වුනාට මුන් ඉගෙන ගන්නෑ. මුන් පාසැලක් ලගින් වත් ගිහින් නෑැ

  • @kamalmadusanka9562
    @kamalmadusanka9562 3 หลายเดือนก่อน

    මේ කට්ටිය කාලයක් මේ අයිස් ටැංකිවල ,බලයො,කෙලවල්ලොලා,දාලා තිබ්බා නේද අද,එයාලත් ඒ අයිස් ටැංකිවලම දාන්න උනා 😢😢😢😢

  • @MallikaSenevirathna-e7n
    @MallikaSenevirathna-e7n 3 หลายเดือนก่อน

    වසද විසද රසද කියල හිතන්නවත් තරං ඔලු කට්ටක් නැති මේ මිනිස්සු අඩු ගානෙ මොන්ටිසෝරියටවත් ගිහින් නැද්ද/

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 หลายเดือนก่อน +1

    නිවන් සුව lbewa මියගිය සියලුම denata රෝහල්ගත සිටින ඉක්මන් සුව වේවා බුදු සරණයි jasu පිහිටයි

  • @zenakoko7628
    @zenakoko7628 3 หลายเดือนก่อน

    ගහක් ගලක් උඩ හෑංගීලා සීටීයක් සොයාගන ඒ නවා දැන් පුංචී ආනාගතවත් මේවාතේරැන්. ගනී

  • @NeethaIrangani-ff5mr
    @NeethaIrangani-ff5mr 3 หลายเดือนก่อน +1

    මොනවා කරන්නේ ද වෙන්නේ තියනවා නම් කොහේ හිටියත් මැරෙනවා සියළුම දෙනාට නිවන් සුව ලැබේවා. අනිත්. ඩිවාර් හොද ආදර්ශයක් මේවායින්

  • @thusithakumara5294
    @thusithakumara5294 3 หลายเดือนก่อน +1

    ඔයාලා ඔහොම හරි පෙන්නනවා.වෙන උන් නම් ඩොට් විතරයි

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 3 หลายเดือนก่อน +2

    නිවන්සුව.ලැබේවා.මියගිය.සියලු.දෙනාටම🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭

  • @Chandrasena-x6r
    @Chandrasena-x6r 3 หลายเดือนก่อน +1

    මියගිය සියලුම දෙනාට නිවන්සුව ලැබෙවා බොටිටු අයිති මහාත්මයා හොද නිරිබිත කෙනෙක්

  • @dddffeff5114
    @dddffeff5114 2 หลายเดือนก่อน

    එක හොදට බලලා බොන්න එපයි ඔහමත් පෙරත වෙිනවාද බිමට පවි ඉතින් බනිනවා මිනිස්සු නිවන් සුව ලැබෙිවා

  • @nisansalaruwani1161
    @nisansalaruwani1161 2 หลายเดือนก่อน

    විහින් තමයි එයල මැරුනෙ. පව් කියලත් වැඩක් නෑ. පෙරෙ අත්මෙ හො මෙ අත්මෙ කරුම තමයි

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 3 หลายเดือนก่อน

    අජිත් කුමාරට හැට පැන්නේ අකලට ද මන්දා.
    පවුල් වල සැමට අපගේ බලවත් ශෝකය

  • @sriyanifernando9740
    @sriyanifernando9740 3 หลายเดือนก่อน +1

    මේ තරම් කුරිරැ මරන සතා සිවුපාවෙකුටවත් වෙන්න එපා මොක්සුව ලැබෙිවා සියලු දෙනාටම 😂😂😂😂😂😂

    • @philomenafernando3842
      @philomenafernando3842 3 หลายเดือนก่อน

      කුරිරු ලෙස සතා සිවුපාවන් මරන උන්දැලාට කවදා හෝ අත් වන්නෙත් එවැනි අවාසනාවන්ත තත්වයක් තමා.

  • @geethamala7835
    @geethamala7835 3 หลายเดือนก่อน +1

    """ PODE DARUWO WAGE HASERENNA NATAKAI ...AI ME NODANNA DEYAK BEUWE HAREMA DUKAI PAU 😢😢😢🙏🏻🙏🏻🙏🏻"""

  • @lakshikdr2340
    @lakshikdr2340 3 หลายเดือนก่อน

    මෝඩකමට කරන්න දෙයක් නෑ.. සුරාව සූදූවට ඕනවට වඩා ඇල්ම දැක්වූවාම ඔහොම නොවුනොත් තමා පුදුමේ... නිවන්සුව ලැබේවා.... මීහරක් මොල නොලැබෙන ආත්මයක ඉපදේවා..

  • @lalitharuwanthilaka8652
    @lalitharuwanthilaka8652 2 หลายเดือนก่อน

    උන්ට.හොද.වෙඩබොතල්වලපෙවෙල.අපුඩහගෙරවබිව්වට්

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 3 หลายเดือนก่อน +2

    බේබද්දෝ මුහුදු ගියාම ඔහොම වෙනවා සාගරේ මැද්දේත් කසිප්පු බොන පාපත්තරයෝ ?

    • @chandanalatha6319
      @chandanalatha6319 3 หลายเดือนก่อน +2

      අනේ උබ හරි පින්වතා

    • @ashengunathilake8663
      @ashengunathilake8663 3 หลายเดือนก่อน +4

      මැරැණ අයට අපහාස කරන්න එපා,....පවි තරැණ ජීවිත😢😢😢

    • @shenu..3221
      @shenu..3221 3 หลายเดือนก่อน

      පලයන් යන්න දෙමලා 😂

    • @vimukthi.
      @vimukthi. 3 หลายเดือนก่อน

      ​@@chandanalatha6319 mm Sha bawata adahama anugmanya karana puthgalayan mewata ban ban inna e aya dakinawa hethupla dahamath nayagan denuwath e aya mewa dakala , sasara gamana kelwara karana thawath uthsaha wannth wenawa. Me me minisunta karana puluwan udawwak thiynawanam krnawa, wachnakin hari.

    • @bi_comdidul
      @bi_comdidul 3 หลายเดือนก่อน

      මාලු කන්නෙ නැත්ද ඇන්ටි 😂 දවසක මෙයාව යවමු බෝට්ටුවක

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 2 หลายเดือนก่อน

    අනුන්ගේ පණ නසන්නට ගිය අය ආපහු ආවේ තම පණ නසා ගෙනයි.. 😢

  • @MYKSamarathunga
    @MYKSamarathunga 3 หลายเดือนก่อน

    එකෙක් නම්කමක් නෑ මුන් පස්දෙනාගෙම මොලේ පුකේද තිබුනේ

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 3 หลายเดือนก่อน

    පව් අහිංසකයො හිතන්න නැතිව ඇති මේ විදිහට ගෙදර එන්න ජාති ජාතිත් මේ විදිහේ නිච මරණයක් ඔබලාට නොලැබේවා මොක් සූව පව් හරීම දූකයි අපි බැන්නා තමයි මොනවා උනත් අපේ රටේ අපේම අය

  • @CrishanthaFernando-ns2dz
    @CrishanthaFernando-ns2dz 3 หลายเดือนก่อน +1

    රජයෙ මැදිහත් විම බිංදුවයි

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 3 หลายเดือนก่อน

    මාලූමරන අය පව්කාරයො කියලා කෙනෙක් කියනවා ඒ පව්කාරකම නිසා මෙහෙම උනේ කියලා එහෙනම් මාලූ කන එකාත් පව්කාරයෙක් නිකන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියන්න එපා. අනේ මන්දා. අපේ අය😂😢😂😢😢😂

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 3 หลายเดือนก่อน

    තෘෂ්ණාව නිසානෙ මෙ ජීවිත නැති වුනෙ
    මෙ වගෙම තමයි අනිත් දේවල් වලට තිබෙන තෘෂ්ණාවත්
    මුලදි අපිත් බැන්නා ඒ වූනාට දුකකුත් ඇති වුනා
    ඉපදීම මරණය කර්මානුකුලයි
    ඕක නවත්වන්න මොන දෙවියන් වහන්සේටවත් බැහැ
    බුදු ධහම සත්‍ය දහමක්

  • @AnomaSemasingha
    @AnomaSemasingha 3 หลายเดือนก่อน

    Mona krnnda jeewath wennai saththu marina muude ynne .awge wipaka pawpaladena hati thmi oya. Sasara bayanakai😮😮

  • @Dft-qr8wy
    @Dft-qr8wy 3 หลายเดือนก่อน

    අනේ මෙහෙම දකිද්දි නම් අම්මෝ ඉවසන්න බැහැ😥😥😥

  • @padminisamrweera
    @padminisamrweera 3 หลายเดือนก่อน

    මොකද කරන්නේ මල පෙරේතකම නිසා ජීවිතහිමිවුණා බැන්නේ කියලා වැඩකුත් නෑ දැන් උන්දැලා මැරිලා ඉවරයිනේ අහිංසක දරුවා තමයි දුක් විඳින්නේ ඉදිරියටත් හොඳ පාඩම්

  • @difislslls1580
    @difislslls1580 3 หลายเดือนก่อน +1

    Kauru monewa kiuwat matanam marama dukai taruna jivita 4, awa weyesska mama kenek ,,kochara aperadeyakda une .

  • @IreshaMaduwanthi-wm3vr
    @IreshaMaduwanthi-wm3vr 3 หลายเดือนก่อน

    Jivithe භාගයක් wath ගෙවා nethi තරුණයන් 3 denek, es walata කඳුළු awa, නිවන් සුව ලැබේත්වා... 😢

  • @mrnviews7340
    @mrnviews7340 3 หลายเดือนก่อน

    1200 thibba arakku bothale 3500 wikkama vasa newei acid bothaleta alcohol kiyla gahala thibbath dhuoppath miniha bonwa okata waga kiynna one deshapaluwo 250ta hadena arakku bothale 3500k wenkl badhu gahala wikunanawata

  • @jagathsiriwarnakulage5769
    @jagathsiriwarnakulage5769 3 หลายเดือนก่อน

    අරක්කු බොන පෙරේත එවන් හොඳ පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි . දකුණේ සිංහල ජනගහනය අඩුවේගන යනවා.

  • @shantadenuwala3714
    @shantadenuwala3714 3 หลายเดือนก่อน

    නොදන මොන දෙයක් කෑම බීම ගන්නට ප්‍රතමයෙන් පවුලේ උදවිය ගැන සිතිය යුතු නේද ?
    බොන්න කැමැත්ත වගේම දරු පවුල් ගැනත් සිතිය යුතු නේද ? දරුවන් හැම කෙනෙක්ම දරුවන් ගැන සිතා ජීවත්විය යුතු නේද?

  • @indikadinesh5567
    @indikadinesh5567 2 หลายเดือนก่อน

    ලංනාවේ මනුසයන්ට හෝද පාඩමක් බෝන්න තියේනවනම් ඔන දේයක් කටට දාගන්නවා.....නිවන් සුව ලැබේවා ඔබ සියලු දේනාට

  • @ranjaniar3346
    @ranjaniar3346 2 หลายเดือนก่อน

    හමෝටම නිවන්සුව ලැබේවා .😢😢😢😢

  • @AhinsaRathnayake-w4b
    @AhinsaRathnayake-w4b 3 หลายเดือนก่อน +1

    ලංකාවේම හරි පෙරේතයිනේ

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 3 หลายเดือนก่อน

    තහනම් ගස්වල ගෙඩි කන්න එපා!

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 3 หลายเดือนก่อน

    Palaweni parata sri lanka nawika hamudawa gena lajja hithuna😢😢😢

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 3 หลายเดือนก่อน

    මොනව උනත් දරුවන්ට .කන්න හම්බකරන්න ගිහින් නේද අද ඔය විදිහට .ආවෙ. පව් .වට්න ජීව්ත නිවන් සුව ලැබේවා

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 3 หลายเดือนก่อน

    අඩන්න දෙයක් නෑ බීමත් කමට ඇබ්බැහි උනා මදිවට මොනවද කියල සොයන්නෙ බලන්නෙ නැතිව.බිව්වට හොද වැඩෙ

  • @dasunsupeshala-fi5kk
    @dasunsupeshala-fi5kk 3 หลายเดือนก่อน

    මුහුදේ පාවෙලා එන ජරාව බොන්න මුං මහ මෝඩ හැත්තක්නෙ .හැම ජරාවක්ම දාන්නෙ මුහුදට .බොන්න ඉස්සෙල්ලා හිතන්න තිබුනනෙ

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 3 หลายเดือนก่อน

    Paw appa maranawa kiyala dinagena oya wage vipsthak wey kiyala hithagena bewe nane niwan suwa labewa 🙏Rate arthikayata dayaka unu ahinsakay minissu

  • @iresharajapaksha-w9y
    @iresharajapaksha-w9y 2 หลายเดือนก่อน

    Maga malli api oyawa ohata dunne ohma dakinna nawai nuwara hitiyanam ada apita mahma dukak na mahtu ahtmayaka maga sahodaryata aniht sahodaryoo siyalu danata mawan vipahtak nowaw 🙏🙏🙏🙏🙏🙏

  • @ranjithdon9063
    @ranjithdon9063 3 หลายเดือนก่อน

    එකෙක් පිහියෙන් ඇනලා මැරුණා මුන් වහ කාලා මැරෙනවා.. පව් උඹලගේ දරුවන්

  • @kawindaperera7626
    @kawindaperera7626 3 หลายเดือนก่อน

    Api kohoma monawa kiwath yanna wena welawata yannama wenawa api hamotama...eka godabimeda.. ahaseda ....muhudeda kiyala adaala na.eya katha karana welawata api mona kramen hari yanawa ..darmayata anuuwa eka thamai ettha😢😢😢.