පාන් පිටි වඩේ | Panpiti Wade | Wheat Flour Wade By Grandma & Me (Unudu Wade)
ฝัง
- เผยแพร่เมื่อ 30 ม.ค. 2022
- How are you guys today is a beautiful day!
We have included subtitles
Ingredients අවශ්‍ය ද්‍රව්‍ය
⭕
And subscribe Grandma & me | Aththammai mamai
🔰About this Video
🔰පාන් පිටි වඩේ | Panpiti Wade | Wheat Flour Wade By Grandma & Me (Unudu Wade)
කොහොමද යාලුවනේ අද ලස්සන දවසක්! වීඩියෝව නරඹන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
wade recipe in sinhala
unudu wade recipe
Grandma & me
❤ Subscribe Ruvee's Family / @ruveeandabee
Grandma & me | Aththammai Mamai TH-cam අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤
Don't forget to follow us and Subscribe to @Grandma & me|aththammaimamai on TH-cam ❤
🔰 Contact us:
✔ Facebook: / aththammaimamai
✔ Instagram: / aththammai_mama. .
⭕ GEAR WE USING
🔰 Canon M50
🔰 lens 50mm-1.81
🔰 Voice recording - Boya M1 Mic
⭕ SOFTWARE WE USING
🔰 Video Editing Software - Adobe Premiere Pro
🔰 Adobe Photoshop CC
⭕ Music by TH-cam Audio Library - / audiolibrary
#Aththammaimamai #VillagegirlCooking #panpitiwade
pannpiti wade recipe
wade recipe in sinhala
how to make unudu wade
village girl
traditiona girl
girl cooking
My other video
⭕ Brinjal was great for tea time and we prepare Brinjal curry | Eggplant recipes | Aththammai mamai - • Brinjal was great for ...
⭕ පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub - www.youtube.com/watch?v=QCGXe...
⭕Bilimbi pickle recipe in village style | Billin Aachcharu | බිලි අච්චාරු bilimbi recipe | bilin - • Bilimbi pickle recipe ...
⭕ My other video - • village kitchen video - แนวปฏิบัติและการใช้ชีวิต
මං දන්නේ නෑ ඇත්තටම..මං හැමදාම අත්තම්මගේ වීඩීයෝ බලද්දි ඇඩෙනවා….මට මගේ කිරි අම්මා මතක් වෙනවා….හැම කෑමක්ම ඒ අත් දෙකෙන් හදලා කැව්වා…..අද මගේ අතෙන් කෑමක් කන්න එයා නෑනේ…අත්තම්මේ ඔයා ගොඩක් කල් නීරෝගිමත් දීර්ඝායු ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️
😭😭😭
මටත් එහෙමයි.ඒ මට මේ වගේ අත්තම්මෙක් නැති නිසා.මේ අත්තම්මට දීර්ඝායුෂ හා නිරෝගී සුවය!
@@pothakamahima8826 puluwan num mage channel Ekath subscribe krla denna puluwan da
අත්තම්මාට දීර්ඝායුශ ලැබේවා
අත්තමිගේ හිනාව ....❤
බුදුසරණයි අත්තම්මා ට
අත්තම්මා..ගැම්මක් තමා ඈ 🤟🤩🤩
දැක්කම ආස හිතෙනව හ්දන්න. හදලා කාල බලල කියල එවන්නම්.
හරි ලස්සනයි ආත්තම්මාගෙ හිනාව.
බුදුසරණයි!
අත්තම්මාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...මමත් හදන්නම් ...ජේසු පිහිටයි තෙරුවන් සරණයි
5
බුදු සරණයි ආත්තම්මේ 🙏❤️
අත්තම්මේ ඔයා හොදට කියලා දුන්නා.ගොඩක් පින්
Patta
අනේ. අපිත් හෙටම හදනවා. පරිස්සමින් ඉන්න අත්තම්මේ. 😋
අත්තම්මේ අපි ඔයාගේ රෙසිපි එක හැඳුවා. රසට තිබුණා. ස්තූතියි
අත්තම්මේ අපට තවතවත් රස රස ඒවා ඔනී අත්තම්මේ ඔබ තුමියට දීර්ඝයුස නිදුක් නීරොගි සුව බුදු සරනයි
බොහොම ස්තූතියි.🙏🙏🙏
mmm niyamai aththamme
ෂා මරුනේ♥♥
Super ..දීර්ඝායුෂ ලැබේවා ආච්චිට.බුදුසරණයි ..
Good respec athathamma budu saranai ❤❤❤🙏🙏
බුදු සරණයි අත්තම්මාට
Good idea. Thank you.
අපිත් හැදුවා හරිම රසයි
Budusaranay aththamme.
#ආත්තම්මට බුදු සරණයී☸ බුදු පිහිටයී☸.
දිගටම ඕනා....👌😍
බුදු සරනයි අත්තම්මා🧡🥰
බුදුසරණයි අත්තම්මා
💗💗 අත්තමිමට තෙරැවන්සරනයි
ලෙහෙසි පහසු විදියට අද අමිමා කියලා දුන්නෙ ස්තුතියි අද.තමයි විඩියො එක.බැලුවෙි ....බුදු සරණයි 🙏🙏🙏
thada thada achchiii👵💪
බුදුසරණයි අත්අම්මා
බුදුසරණයි
ජයවේවා.....කමු කමු වඩේ වඩේ වඩේ උණු උණු වඩේ....
අත්තමිමා අදහස් ඉතාම වටිනවා මම වඩේ හැදුවා තෙරුවන් සරනයි අත්තමිමට
Aththammata niduk nirogi suwaya pathanawa mulinma ,panpiti wade haduwa rasai ,godak ,kalin hadala tibbe na ,hodata pahadiliwa kiyala dunna ,godak sthuthi ,
බුදුසරණයි අම්මටත්🙏ස්තූතියි❤️
හරි ම රසපාටයි
හදන්න ඕන බුදුසරනයි අමිමට
මම අදම හzදුවා 😋
👍බුදුසරණයි
Thanks dear
🙏🏻අම්මා
Aniwaren hadannam aththame theruwan sarani
❤❤
අපිත් හදන්නම් 😍😋
WOW I like
Math hadauwa .rasatama awa.budu saranai aththammata..
අම්මාට නිදුක්නිරොගි දිර්ගායුෂ ලැබේවා උතුම්දළදාාසමිදුපිහිටයි
Thanks achchi 😌😌
Budu saranai amme niduk niroogibava labeva
අාත්තම්මට බුදු සරණයි!!!
Budusaranai,!!!
බුදු සරණයි අම්මේ
thruvan saranaei
Theruwansaranin.digasiriwewa.👍👍🙏🥀
මමත් හදලා බලන්නමි.
ශෝයි අනේ😻😻😻
තෙරුවන් සරණයි කිරි අම්මේ
😍😍😍thank you aththma😍
Aadarei ammee
Good
😊❤
තෙරැවන් සරනයි
Aththamma math heta hadanwa bs
Api heta adanawa aththamma parissamen inna
බුදුසරනයි අම්මේ
බුදු .සරනයි .අම්මා 😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි අත්තම්ම ඔයාට අපෙ අත්තම්ම
අත්තම්මේ මට ආප්ප හදන හැටි වීඩියෝ එකක් දෙන්න
❤❤❤❤❤❤❤
🙏💗
Budu sarani ammi
🙏💖
🍔👍👌
Ammata bs
Budu saranai
🙏
Hadala balannam. Budusaranai.
Hadala balala kiyanna hode🤣
Aluth vidihak vade hadana bs aththamata
Mama th aththammage kema balala hadanne......බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
💕💕💕💕💕🙏🏻🙏🏻🙏🏻🙏🏻
ගුණ ඇත
දොස් නැ ත
බුදුසරණයි. ඇත්තමා ඇතුළු
මිනි බිරිට.
Kavi panthiya harima agei akke👍🥳
අම්මා මම හදන ගමන්...තදයිනෙ වඩේ එක රසනම්👍👍👍
Pipila madi athi akke
@@Aththammaimamai මම ඉස්ට්...වෙනුවට දැම්මෙමෙහෙ තියෙන වෙනත් දෙයක්...(ලෙවිතො)ලංකාෙ නම්නෙමේ ඉන්නෙ අපි
බොහොම ස්තූතියි අත්තම්මේ.බුදු සරණයි.අත්තම්මා දැක්කම ආදරේ හිතෙනවා.🙏🙏🙏🙏🙏🙏🙏
ලස්සනයි වඩේ .නෝන නැන්දාගෙ නෑ කෙනෙක්.
Mokakda nama koheda gewal
Ammaga katta sambolata thamai godakma asa mat hadala kala balannnamko dirgausa lebawa amma budu saranai 🙏🙏 amma thawa kema hadala danna hoda
Apit hadala kiyannamko attamma
අත්තම්මෙ ඊස්ට් නැතුව හදන්න බැරිද ❤️❤️❤️
Pipila enne na ethakota
පිට රට ඉන්න අපි 😥
හාල් piti වලින් හදන්න බැරිද
Try karanne natuwa kiyanna ba akke.mm balala kiyannam
යීස්ට් වෙනුවට ආප්ප සොඩා ගත්තම හරිද?
Me vidiyata pipila eida danne na
යීස්ට් වෙනුවට බේකින් සෝඩා ගන්න බැරී ද 🙃
Ba.pipenne nane
F
මේ වඩේ හදලා ටික වෙලාවකින් තද වෙන්නෙ ඇයි . පැය 2 කින් වගේ
Oya danne nadda
අත්තම්මේ මම ඔහොම හැදුවා මට හරියට ආවේ නැ අත්තම්මා ,,,,
Oyata kotanakadi hari waradila tinawa Hoda east ekak ganna
❤❤
❤❤