රුවන්වැලි මහ සෑ වන්දනාව | කාව්‍යාත්මක වර්ණනාව | PANNIPITIYE SUSEELA THERO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2023
  • තෙරුවන් සරණයි
    🔹 සුගායනය - පූජ්‍යපාද පන්නිපිටියේ සුසීල ස්වාමීන් වහන්සේ
    🔹 කාව්‍ය පද රචනය - පූජ්‍යපාද ශාස්ත්‍රපති සගම අනෝමදස්ස ස්වාමීන් වහන්සේ
    🔹 තනු නිර්මාණය සහ වාදනය - උෂාන් අනමල්දෙනිය , ජානක සිසිර කුමාර
    🔹 පටිගතකිරීම , නාද සංකලනය සහ රූප සංස්කරණය - චමත් හසරංග (AUDIO CLINIC - PILIYANDALA)
    Most Venerable Pannipitiye Suseel Thero©®
    Anandarama Temple,
    Molpe,
    Moratuwa.
    ―――――――――――――――――――――――――
    ☏ 🄿🄷🄾🄽🄴╺ +94 76 857 7483
    #kavibana #ruwanweliseya #kavi #pannipitiyesuseelathero

ความคิดเห็น • 390

  • @sagamaanomadassithero
    @sagamaanomadassithero 9 หลายเดือนก่อน +60

    බොහෝ දෙනෙක්ගේ සිතුවිලි නිවෙත්වා
    සැදැහැ මල් පිපෙත්වා

    • @kavi.ff1234
      @kavi.ff1234 5 หลายเดือนก่อน +1

      B.

    • @user-hy3ys9ds3t
      @user-hy3ys9ds3t 3 หลายเดือนก่อน +3

      උදේ හවස මමත් නිතරම අහනවා ගොඩාක් හිත නිවෙනවා ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🌹

    • @LalithPushpakumara-zq4uv
      @LalithPushpakumara-zq4uv หลายเดือนก่อน +1

      CHY​@@kavi.ff1234

    • @sameeramadusanka8755
      @sameeramadusanka8755 หลายเดือนก่อน +1

      21:49 21:50

    • @r2pgamingsl
      @r2pgamingsl 10 วันที่ผ่านมา +1

      ​@@kavi.ff1234😂

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 2 หลายเดือนก่อน +7

    අද කවිදු පුතා විබගෙන් ඉහලිම පස්වෙවා 💜️💕💜️

  • @chathuragayanga6986
    @chathuragayanga6986 2 หลายเดือนก่อน +5

    Ruwan weali Maha sea rajanange utum pihita balayen mage kuse nirogimat pinwath daruwan pilisida ganitwa🙏🙏🙏🌹🌹💐🌹🌹

  • @dishan-tg6ee
    @dishan-tg6ee 4 หลายเดือนก่อน +8

    අනේ අපේ හාමුදුරුවනේ .හරිම ලස්සනයි.කොපමණ ඇසුවත් ඇති වීමක් නමි නහැ.බුදු සරණයි.

  • @nishantiK-bd4kd
    @nishantiK-bd4kd 2 หลายเดือนก่อน +5

    රුවන්වැලි මහා සෑය අනුහසින් දරුවන් නැතිව දුක් විදින මම වගේම අනෙකුත් සියලුම මව්වරුන්ට සත්පුරුශ දරුවන් බිහි කරන්න වාසනාව ලැබේවා

  • @wathsalachathu757
    @wathsalachathu757 3 หลายเดือนก่อน +6

    දරුවන් නැතිව දුක් විදින මං වගේම, සියලු දෙනාටත් රුවන් වැලි මහ සෑ අනුහසින් පින්වත් දරුවන් ලැබේවා...

    • @rangikapallearachchi4144
      @rangikapallearachchi4144 2 หลายเดือนก่อน

      ඔබට ලස්සන දරුපැටවකුගේ මුහුණ දකින්න වාසනාව ලැබේවා.බුදු සරණයි

  • @DMChandrika-lo2we
    @DMChandrika-lo2we 2 หลายเดือนก่อน +5

    රැවන්වැලි මහ සෑ රඡුන්ගේ පිහිටෙන් මාගේ කුසේ දරැපැට්යෙකු පිලිසිද ගනිත්වා.සියලු අමිමාවරැන්ගේ කිරි සිහින සැබෑ වෙිවා

  • @gamagepiyumisulochana5172
    @gamagepiyumisulochana5172 8 หลายเดือนก่อน +65

    රුවන්වැලි මහ සෑ රජුන්ගේ පිහිටෙන් මාගේ කුසේ සත්පුරුශයෙක් පිලිසිද ගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා... මේ ලෝකයේ දරුවන් නැතුව දුක් විදින සියලුම දෙනාට ඔව්න්ගෙ එ සිහිනය ඉක්මනින්ම සැබෑ කර ගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු...

    • @anuradissanayaka1569
      @anuradissanayaka1569 7 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් eya ese wenawa...api duk vinda..den innawa..niweridiwa wandana මාන karanna..

    • @anuradissanayaka1569
      @anuradissanayaka1569 7 หลายเดือนก่อน +2

      Sathiyak mas malu noka idala maha seyata gihin barayak wenna..

    • @shashikadil5574
      @shashikadil5574 6 หลายเดือนก่อน +2

      Ane mamath godak asawen enne niduk nirogi sathpurusha pinwantha daru patiyek labanna.ruwan wali see radun abiyasata yanna enne budu saranon barayak wenna. Ranwali maha see rajamange anubawaya sathyai ekanthai apa karana pin anubawa sathyai e sathyanu bawayen mageth kiri sihinaya ekmaninma saba wewa!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Cchannelchef
      @Cchannelchef 2 หลายเดือนก่อน

      ❤🙏

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 6 หลายเดือนก่อน +8

    රන්වැලි රැරදුන් ගේ වරුන කව්‍ යෙන් ගායනා කරන හාමුදුරුවන් වහන්සේට දීරඝායුශ ලැබේවා මෙම කව් ගායනය සෑම දිනක ම හැන්දෑවට අපේ නිවසේ අසන වා අසන සෑම දෙනාගේම මානසික සුවය ලැබේවා යි ප්‍රාර්ථනා කරම් සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🌷🏵️🌺🌼🌻

  • @user-pp3tc5jm6i
    @user-pp3tc5jm6i 2 หลายเดือนก่อน +6

    Ruwan weli maha seya pihitan mamma lankawata giyama maga ammawa දඹදිව yawanna mata labawa mata pin karanna maha seya asirwadaya labawa sadu sadu sadu 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sltharu2389
    @sltharu2389 6 หลายเดือนก่อน +7

    රැවන්වැලි මහසැරදුන්ගෙ අසිර්වාදය නිෂාරා දෙවින්දි දියනියට ලැබෙවා හෙට දින A/L විබාගයට පෙනි සිටින ඇයට ජයග්‍රහණයක් උදවෙවා .....🙏🙏🙏🙏🙏🙏රැවන්වැලි මහසැරදුන්ගෙ පිහිට අසිර්වාදය ලැබි නිෂාරා ගෙ විබාගෙ පාස්වෙන්න අසිර්වාදය ලැබෙවා 🙏🙏🙏🙏

  • @chathuragayanga6986
    @chathuragayanga6986 2 หลายเดือนก่อน +4

    Uthum. Ruwan weali Maha sea rajanange utum pihita balayen mage kuse nirogimat pinwath daruwan pilisida ganitwa🙏🙏🙏🌹🌹💐🌹🌹

  • @user-md8gi7dt7o
    @user-md8gi7dt7o 4 วันที่ผ่านมา +3

    අපේ හාමුදුරුවන්ට ගොඩක් පින්...රැවන්වැලි මහා රජාණන්වහන්සේගේ වරැනාව මෙ විදියට කවියෙන් දේශනා කරනවට...මම හැම දාම මෙ කවිය අහනවා...සිතට හොඳ සැනසිමක් ලැබෙනවා..මම හිතනවා මෙ වන්දනා කවි ඇසිමෙ පින් බලයෙන් මට ඉක්මනටම මගෙ කුසේ පින්වත් දරැවෙක් පිළිසිඳගනි කියලා...අපේ හාමුදුරුවන්ට තව චිරාත් කාලයක් මෙවැනි වන්දනා කවි දේශනා කරන්න ලැබෙිවා 😊😊😊😊

  • @sandunimenaka7557
    @sandunimenaka7557 2 หลายเดือนก่อน +4

    උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා පින්වත් ස්වාමින්වහන්ස....!!🙏🙏🙏

  • @supemdumindaduminda7418
    @supemdumindaduminda7418 2 วันที่ผ่านมา +3

    මම ප්‍රර්තානා කලා වගෙම මට යන්න ලැබුනා....පිරිත් කියලා වන්දනා කලා...හිතට දැන්නම් ගොඩක් සැනසිමයී......හැමොටම යන්න ලැබේන්න කියලා ප්‍රර්තනා කරනවා...සාදූ සාදූ සාදූ 🙏🙏🙏 නමෝ බුද්ධාය .....

  • @shinestar1589
    @shinestar1589 5 หลายเดือนก่อน +5

    අනේ මන් ඊයේ රෑ තමයි ස්වර්ණමාලි මහා සෑය වැද පුදාගෙන ආවේ. මන් මගේ මහත්තය, මහත්තයාගේ අම්මා, මගේ මිතුරියක් එක්ක ගෙන ගියේ එයාල මට ගොඩක් පින් දුන්නා එක්ක ගිය නිසා නිතරම මන් මේ කවි අහනවා 🙏🏾🙏🏾🙏🏾

  • @ShamalMalith
    @ShamalMalith 2 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පන්නිපිටියේ සුසීල ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා 🙏🙏🙏 අප ලෝක වාසිනිට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏

  • @mangalikajanaki1268
    @mangalikajanaki1268 หลายเดือนก่อน +4

    රැවන්වැලි සෑ රජුගේ පිහිටෙන් මගේ පුතා ට ඉක්මනින් කතා කිරීමට හැකි වෙවා සාදූ සාදූ සාදූ

  • @SumanaHimi-xi9bv
    @SumanaHimi-xi9bv หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි හාමුදුරුවෝ .මේ කවි අහනකොට හිත හරිම සැනසීමට පත්වෙනව.....

  • @kaushslyakaushalya5348
    @kaushslyakaushalya5348 หลายเดือนก่อน +3

    රුවන්වැලිසෑය maha අනුහසින් mage bade inna daru patiya niduk nirogiwa wadewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Anjana.284
    @Anjana.284 หลายเดือนก่อน +3

    දිව්‍ය අමුර්තයක් වගේ.🙏🙏සාදු සාදු සාදු...ඒ බුදු පියනන්ට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @kmaridecg1911
    @kmaridecg1911 หลายเดือนก่อน +2

    හිතට ලොකු සැනසීමක් දැනෙනවා හාමුදුරුවනේ නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @user-su3mf2bu8r
    @user-su3mf2bu8r หลายเดือนก่อน +3

    Ape හාමුදුරුවන්ට godak pin hitha niwena wa ape hamuduruwane kochchra ahuwath epa wenna ape hamuduruwane teruwan saranai ape හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankalanka7765
    @lankalanka7765 13 วันที่ผ่านมา +3

    සාදූ සාදූ සාදූ රුවන් වැලි මහා සෑ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 7 หลายเดือนก่อน +1

    උතුම් රුවන්වැලි සැයට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼

  • @sudarshaniperera6065
    @sudarshaniperera6065 2 หลายเดือนก่อน +3

    උතුම් රුවන්වැලි මහ සෑ රජුන්ගේ පිහිටෙන් මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගී පින්වත් සත්පුරුෂ දරු පැටියෙක් වේවා. සාදු සාදු සාදු

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 4 หลายเดือนก่อน +2

    මෙම රුවන් වැලිසෑ වන්දනාව සිදු කරන හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙවන් තවත් කාව්‍ය දේසනා කිරීම ට ශක්තිය දර්‍ය්ය ලැබේවායි ❤️වතින්ම ප්‍රාර්ථනා කරම් මෙම දේසනා වට නිතරම සවන් දෙන සැමටත් මටත් රුවන් වැලිසෑ පිහිට ආරක්සා ව ලැබේවා ලැබේවා ලැබේවා ස්වාමීන් වහන්සේ ටත් සැමටත් මටත් උතුම් දර්මය අවබෝධ වේවා 🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 2 หลายเดือนก่อน +4

    උතුම් රුවන්වැලි මහ සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mangalikajanaki1268
    @mangalikajanaki1268 หลายเดือนก่อน +2

    රුවන් වැලි සෑය රජු ගෙ පිහිටෙන් මගේ පුතා ට ඉක්මනින් සුව ය ලැබේ වා

  • @TharangaDasppriya
    @TharangaDasppriya หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි කටහඩ හාමුදුරැවනේ සාදු සාදු සාදු

  • @user-xi4zv8yw3j
    @user-xi4zv8yw3j 6 วันที่ผ่านมา +3

    හරිම ලස්සන කටහඩක් භාවනාවක් වගේ අපේ හාමුදුරැවනේ කොචිචර අැහුවත් එපා වෙන්නේ නැහැ තෙරැවන් සරනයි

  • @nadeeshaumayangani5215
    @nadeeshaumayangani5215 6 หลายเดือนก่อน +4

    රුවන් වැලි මහා සමිදු පිහිට ආරක්ශව සියලු දෙනාටම ලැබේවා සියලු දෙනාගෙම යහපත් පාර්තනා ඉටු වේවා ඒ වගේම මාගෙ ආදරණීය ආදරය මට ලැබේවා

  • @kmaridecg1911
    @kmaridecg1911 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු හ‍රිම ලස්සනයි හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🌺🌺🌸🌸🌺🌺🌷🌷🌷🌹🌹🌻🌻🌻🌻🌹🌹🌹🌹🌷🌷🌷🌹🌹🌻🌼🌼🌼🥀🥀🥀🥀🥀💐💐💐💐🌺🌺🌸🌸🌸

  • @malivijerathna8785
    @malivijerathna8785 5 หลายเดือนก่อน +3

    රුවන් වැලි සෑ බලයෙන් මගේ පවුලේ තාත්තා, අම්මා, බිරිඳ, ලොකු දුව, පොඩි දූ ,නිදූක් නිරොගී බව ලැබේ වා සියලු කර දර දුක් නැති වෙවා මගෙ රණවිරු සිහිනය සැබෑ වෙවා බුදු සසුන බැබලෙ වා බුදු සරණයි

  • @gaminivijebandara7485
    @gaminivijebandara7485 2 หลายเดือนก่อน +3

    රුවන්වැලි මහාසෑරදුන්ගේ ආශිර්වාදයෙන් මගෙ පුතාට ජයෙන් ජය වේවා!!!!

  • @shakagunathilaka3709
    @shakagunathilaka3709 6 หลายเดือนก่อน +3

    රුවන්වැලි මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු 🙏❤ බුදුන් දැක නිවන් දකින්න මේ පින් හේතු වේවා.... පොඩි හාමුදුරුවන්ටත් තෙරුවන් සරණයි....!🙏

  • @user-fo7qg8tr1o
    @user-fo7qg8tr1o 4 หลายเดือนก่อน +2

    රුවන්වැලි මහා සෑ රඡානන්ගේ පිහිටෙන් මාගේ කුසේ නිදුක් නීරෝගි සියළු අඟපසින් පරිපූර්ණ පින්වත් දරු පැටියෙකු පිළිසිඳ ගනිත්වා.දරුවන් පතනා සියළු අම්මාවරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා....🙏

  • @user-wr9iy8xg6b
    @user-wr9iy8xg6b 8 วันที่ผ่านมา +1

    දිව්‍ය අමුර්තයක් ව⁣⁣ගේ🙏🙏🙏සදු සදු සදු බුදු පියනන්ට මගේ නමස්කාරය වෙිවා 🌹🌹🌹🙏🙏🙏💐💐🌹🙏🙏🙏🌹🌹💐💐🙏🙏🙏

  • @malindadilshan5454
    @malindadilshan5454 หลายเดือนก่อน +6

    ප්‍රාර්තනාවක්, මට මේ අවුරුද්දෙ කෝම හරි රුවන්වැලිසෑය වන්දනා කරන්න යන්න පුළුවන් වෙන්න🥺❤

    • @Anjana.284
      @Anjana.284 หลายเดือนก่อน

      ඒ ප්‍රාර්ථනය ඉටු වේවා.🙏මටත් තියෙන්නෙ ඒ ප්‍රාර්තනාවමයි.🙏

  • @chathuragayanga6986
    @chathuragayanga6986 หลายเดือนก่อน +3

    Ape pinwath swamin wahanseta dirgayusha lebewa. Utum Ruwan weali Maha sea rajanange guna kada balayen mage kuse sitina daruwa nirogi wewa satpurusawat wewa aarakshawa weaw🙏🙏🙏🙏

  • @dishan-tg6ee
    @dishan-tg6ee 4 หลายเดือนก่อน +4

    අනන්ත සසර පටන් ම
    මේ මොහොත දක්වාම අපගේ සිතින් කයින් වචනයෙන් යම්කිසි වරදක් දෝෂයක් පපයක් සිදුවී ඇත්නම් මා ඇතුළු අප සියථ දෙනා ට
    සෑ රජුන්ගේ සමාව ලැබෙවා.

  • @devikadevi9713
    @devikadevi9713 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු සාදු සාදු උතුමි ස්වර්ණමාලි මහ සෑයට මගේ නමස්කාර ය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-cw7xv4tq7z
    @user-cw7xv4tq7z 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ඇතුළු සියලු ම ස්වාමින් වහන්සේ ළට මගේ නමස්කාර ය වේවා ඔබ වහන්සේ ගේ හඩ හරිම මිහිරි අහන්න අහන්න ආස හිතෙනවා හරියට හිත නිවෙන බාවනාවක් වගේ බුදුසරණයි දිර්ගයුෂ ලැබේවා බුදු සසුන බැබලෙවා. සාදු සාදු.

  • @chathuragayanga6986
    @chathuragayanga6986 2 หลายเดือนก่อน +2

    Ruwan weali Maha sea rajanange uthum pihita balayen mage kuse nirogi at daruwan pilisida ganithwa🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @dushanmendis7668
    @dushanmendis7668 2 หลายเดือนก่อน +2

    Sowarnamali maha raduge පිහිටෙන් mage babiyta ikman suwaya lebewa...

  • @dammikaranasinghe955
    @dammikaranasinghe955 หลายเดือนก่อน +1

    බුදු හාමුදුරුවන් ළඟ වැඩ ඉන්නවා වගේ අපේ හාමුදුරුවෝන්ට බොහොම පින් . සාදු සාදු සාදු .

  • @user-qy2pj4eu8e
    @user-qy2pj4eu8e 2 หลายเดือนก่อน +3

    Ruwanwali maha saradunge ashirwsdeyen mage mahaththayata jayama wewa..sama uwadurakma duru wewa...

  • @user-te4ty7tm3w
    @user-te4ty7tm3w 7 หลายเดือนก่อน +3

    මහා සෑය වදින වාරයක් පාසා එයා නිවනටම හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Garfild.Garfild.-yd4bp
    @Garfild.Garfild.-yd4bp 8 หลายเดือนก่อน +2

    උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏🙏🌹🌹🌹...උතුම් සෑ රජාණන් වහන්සේගේ පිහිටෙන්...ආනුභාවයෙන්...මාගේ සැමියා යහමගට පැමිණෙත්වා...!!!🙏🙏🙏..ඔහුගේ දුර්ගුණ නැති වේවා...!!! ඔහුව සියලු දෙවියෝ රකිත්වා...!!!🙏🙏🙏

  • @IreshaDilrukshi-gj5dd
    @IreshaDilrukshi-gj5dd หลายเดือนก่อน +2

    සාදු...සාදු...සාදු...අනුමෝදාමී...🕊️ තෙරුවන් සරණයි...!!!🙏

  • @chathuragayanga6986
    @chathuragayanga6986 3 หลายเดือนก่อน +3

    Ruwan weali Maha sea rajanange uthum balayen mage kuse nirogi math wasanawantha daruwan pilisida ganithwa🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @user-xn2ty1ry4l
    @user-xn2ty1ry4l 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏රුවන් වැලි සැ අනුහසින් සියලු සිත් නිවී සැනසෙත්වා සියළුම දුක් කරදර දුරුවී සැනසිම ලැබෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @DinukaSampat
    @DinukaSampat หลายเดือนก่อน +3

    මහා සෑයට මගෙ නමස්කාරයම වේවා..🙏🙏🙏

  • @dishan-tg6ee
    @dishan-tg6ee 4 หลายเดือนก่อน +4

    උතුම් නිවන් අවඛෝදය පිනිසම වේවා.

  • @dishan-tg6ee
    @dishan-tg6ee 25 นาทีที่ผ่านมา

    මට සිටින එකම දරුවා ගෙ ජිවිත ය රුවන්වැලි සෑ රජුට බාරයි.

  • @priyanganiamilakuwait8715
    @priyanganiamilakuwait8715 8 หลายเดือนก่อน +1

    රුවන් වැලි මහා සෑ රාජාණ් වහන්සේට මගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @user-oe6ru8fy9d
    @user-oe6ru8fy9d 8 หลายเดือนก่อน +2

    තෙරුවණ් සරණයි අපේ හාමූදූරුවනේ❤️

  • @dohaqatar2057
    @dohaqatar2057 8 หลายเดือนก่อน +1

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!!!🙏🪷🙏🌹🙏🌻🙏🌸🙏🌷🙏සාදු. සාදු. සාදු.

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @chathuragayanga6986
    @chathuragayanga6986 2 หลายเดือนก่อน +3

    Uthum Ruwan weali Maha sea rajanange balayen mage kuse nirogimat daruwan pilisida ganithwa

  • @PannipitiyeSuseelaThero
    @PannipitiyeSuseelaThero  2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි පින්වත් හැම දෙනාටම... දීර්ඝායුෂ වේවා!!!

  • @chithradisanayake5849
    @chithradisanayake5849 8 หลายเดือนก่อน +1

    sadu sadu sadu mage sariraya nirogi veva suvapath veva suvarnamali maha saye anubavayen mata job aekak labeva mata mage demapiyan bala ganda

  • @Skwsamanthi
    @Skwsamanthi 8 หลายเดือนก่อน +2

    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏..උතුම් රුවැන්මැලි මහ සෑ, රජුන්..සරණයි..👌

  • @NishaKeerthi-gk5ds
    @NishaKeerthi-gk5ds 8 หลายเดือนก่อน +1

    රුවන්වැලි සෑයේ පිහිටෙන් මාගේ දරු ගැබ ආරක්ෂා කරත්වා!! සිල්වත් පින්වත් නීරෝගී අන්ග සම්පූර්ණ පිරිපුන් දරුවෙකු සේ උපත ලබත්වා!! 🙏🙏🙏

  • @user-qy6dg8un9h
    @user-qy6dg8un9h 3 หลายเดือนก่อน +3

    Ruwanwalisaye gihin inna kota amuthu sanasemak labunne

  • @ajithedirisinghe7183
    @ajithedirisinghe7183 6 หลายเดือนก่อน +4

    ජිවමාන සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටින මහ සැ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @randidamyanthi3392
    @randidamyanthi3392 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @chathuragayanga6986
    @chathuragayanga6986 20 ชั่วโมงที่ผ่านมา +1

    Ruwan weali Maha sea rajanange utum guna kada balayen mage kuse sitina daruwa nirogimat siyaluma aga pasagayangen paripurna sat pursawat daruwek wewa🙏🙏🙏❤️🙏🙏🙏❤️

  • @user-kl8rz4io8k
    @user-kl8rz4io8k 6 หลายเดือนก่อน +3

    උතුම් ස්වර්ණමාලි චෛත්‍ය රාජයන් වහන්සේට පළමුව ද,දෙවනුව ද,තෙවනුවද මාගේ නමස්කාරය වේවා..!🙏🙏🙏 රැවන්වැලි මහ සෑ වන්දනාව සිදු කරන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...උතුම් නිර්වාණාවබෝධය පිණිසම මේ කුසලය හේතු වාසනා වේවා..!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanathukorala1204
    @nuwanathukorala1204 5 หลายเดือนก่อน +2

    මාගේ දෙමව්පියන් නිදුක් නිරෝගිව ජිවිතය ගෙටිමට රැවන් වැලි මහරජුගේ පිහිට ම ලැබේවා ගරැතර ස්වාමින් වහන්සේ ට මෙම පිං බලයෙන්ම නිවන් දකිත්වා
    ආයු සැප බල ලැබේවා සාදු,සාදු,සාදු::::::::::

  • @dhammikaaluthgamage975
    @dhammikaaluthgamage975 หลายเดือนก่อน +3

    Niwana awaboda wewa Mata ha siyalu denata

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු රන්වැලි සෑ රදුන්ට පලමුව දෙවනුව තෙවනුව ද මාගේ නමස්කාරය වේවා මෙම කව් ගායනා කරන පිං වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🌷🏵️🌺🌼🌻 🇫🇷

  • @user-qz7oi5qk2t
    @user-qz7oi5qk2t 7 หลายเดือนก่อน +3

    සියලු දෙනාම සුවපත් වේවා

  • @Anjana.284
    @Anjana.284 วันที่ผ่านมา +1

    අනේ මම එක පාරක් හරි රුවන්වැලිසෑය වදින්න හරිම ආසයි. මටත් රුවන්වැලිසෑය වදින්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරන්නකෝ...😓🙏🙏🙏තෙරුවන් සරනයි හැමෝටම.

  • @nimalidilrukshi3564
    @nimalidilrukshi3564 6 หลายเดือนก่อน +3

    අප මහා බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ස්වර්ණමාලි මහා සෑ රදුන් තුළ වැඩ සිටිනවා සත්‍යයි ඒ සත්‍ය ආනුභාවයෙන් nimantha මල්ලි සුවපත් වේවා! නිරෝගී සුව ලැබේවා!බුදු සරණයි

  • @chathuragayanga6986
    @chathuragayanga6986 3 หลายเดือนก่อน +3

    Ruwan weali Maha sea rajanange pihita balayen mage kuse niduk nirogi pinwath daruwan pilisida ganithwa 🙏🙏🙏🙏🙏🙏

  • @SunethaHimi-jb8lm
    @SunethaHimi-jb8lm หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @thanujakrisanthe5780
    @thanujakrisanthe5780 2 หลายเดือนก่อน +3

    Rowanwali sa rajuni mata pinwath daru sampathak labadenna rajuni

  • @GeethanganiAbeysinha
    @GeethanganiAbeysinha 6 หลายเดือนก่อน +3

    රැවන්වැලි මහ සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු ..සාදු ..සාදු .🙏🙏🙏 🌹🌹🌹🌹🌷🌷🌷

  • @user-mw2bq3hh5y
    @user-mw2bq3hh5y 5 หลายเดือนก่อน +2

    රුවන්වැලි මහ සෑයේ අනුභාවයෙන් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගෙවීමට ලැබේවා මටත් මගේ පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් නිරන්තරයෙන් පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි

  • @user-vo7cf4yc2r
    @user-vo7cf4yc2r 7 หลายเดือนก่อน +3

    රුවන්වැලි මහා සෑ රදුන්ගේ බලයෙන් අප නිවසේ ඇති සියලුම කරදර බාධක ඉවත් වේවා

  • @Gpdahenedhammavisuddhi
    @Gpdahenedhammavisuddhi 4 หลายเดือนก่อน +2

    උතුම් රුවන්වැලි මහා සෑ වන්දනාව සිදු කල අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය බලයෙන් සෙතක් වේවා හිත නිවන හිත හදන මේ වගේ උතුම් කාව්‍යයමය ධර්ම දේශනාවන් දේශනා කිරීමට ඔබ වහසේට හැකි වේවා බුදු සරණයි අපේ හාමුදුරුවෝ 🙏🙏🙏❤️

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 6 หลายเดือนก่อน +3

    රුවැන් වැලි සැ බලෙන් මගෙ පුතාගෙ සෙනසුරු අපල දුරු වි ලග එන විබගෙන් පස් වෙවා මා හට දුප්පත් මිනිසු උදව් කරන්න සල්ලි ලැබෙවා 🙏🙏🙏 සියලු 🙏🙏🙏🙏 සතුන් 🙏🙏 නිදුක් වෙන්වා 🙏🙏🙏🙏 නිරොගි වෙන්වා සුවපත් වෙන්වා දුකෙන් මිදෙන්වා 🙏🙏🙏🙏🙏 නිවන් දකින්වා 🙏🙏🙏🙏 මෙ විඩියෝ අහබෙන් දැක්කෙ විස්වයට ඉස්තුති ඉස්තු ඉස්තු 🙏🙏🙏🙏🙏 එ කියන හමුදුරුවන් ට නිදුක් නිරොගි වෙන්වා සුවපත් වෙන්වා 🙏🙏🙏🙏🙏❤

  • @gihanmaduwanthamaduwantha968
    @gihanmaduwanthamaduwantha968 5 หลายเดือนก่อน +2

    ව්දෙස්ගතව සේවය කරන මගේ පුතාට රුවන්වැලි මහ සෑ රජාණ්න් වහන්සේ ගෙ පිහිට ලබේවා පුතාට යෝදබල යෝද සක්තිය ලැබේවා

  • @SmilingCoffee-py9ff
    @SmilingCoffee-py9ff 5 หลายเดือนก่อน +2

    උතුම් වූ රන්වැලි සෑ රජානන් වහන්සේගේ අනුහස් බලයෙන් මගේ ඒ සිතුම් පැතුම් ඉටු වේවා!

  • @chathuragayanga6986
    @chathuragayanga6986 11 วันที่ผ่านมา +2

    Ape hamuduruwane oba wahansege kawi koi Tara eahuwat epa wenna harima lassanai. Ruwan weali Maha sea rajanange utum guna kada balayen mage kuse sitina daruwa nirogimat sathpurshawat pinwath daruwek wewa. Mata aashirwada karanna ape hamuduruwane oba wahanseta dirgayusha lebewa🙏🙏🙏❤️🙏🙏🙏

  • @malivijerathna8785
    @malivijerathna8785 5 หลายเดือนก่อน +2

    රණ විරුවෙක් වන මා හට මාගෙ පවුලේ සියලු දෙනා ගෙන සිත් සුවපත් වේවා රුවන් වැලි මහා සෑය ට අපගෙ ශරීරය භාර කරමි මගෙ පැතුම ඉෂ්ට සිද්ධ වෙවා බුදු ගුණ බලයෙන් පිංඅත් වේ
    වා

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 3 หลายเดือนก่อน +2

    රැ වන්වැලිමහ සෑ රදුන්ගේ ආනුභාවයෙන් මාගේ මුබ හිර කැපී සුවයක් ලැබේවා!!!

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 5 หลายเดือนก่อน +2

    මා නිදුක් නීරෝගී කර දුකෙන් මුදවා දුන් රැවන්වැලි මහ සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා!!!

  • @chathuragayanga6986
    @chathuragayanga6986 4 หลายเดือนก่อน +3

    Ruwanweli Maha sea rajanange uthum pihita balayen mage kusata pinwath daruwan pilisida ganithwa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminisamrweera
    @padminisamrweera 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @malivijerathna8785
    @malivijerathna8785 5 หลายเดือนก่อน +2

    රණවිරු විරුවෙක් වන මම මාගෙ බිරිද විදින දුක දුරු වි පෙර සේ ම හිනාව සතුට ඉතිරෙවා රුවන් වැලි මහා සෑ පිහිට ලැබේවා

  • @maheshudayanthakumara7719
    @maheshudayanthakumara7719 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌼🌼🌼🌼🌼💮💮💮💐💐💐🙏🙏🙏 බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මෙි උතුම් පිං බිමට මාගේ උතුම් නමස්කාරය වෙිවා .🙏🙏🙏 රැවන්වැලිමහසැරජුන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 සාදු සාදු සාදු

  • @user-rm7tm8jb7w
    @user-rm7tm8jb7w หลายเดือนก่อน +3

    Ruwanwali sa rajunge ashirwaden apa siyalu dena neerogee wewa!

  • @aruninisansala7375
    @aruninisansala7375 5 หลายเดือนก่อน +2

    මගෙ දරු දෙදෙනා ආරක්ෂා වේවා මහා සෑ රජාණන්ගේ ආනුභාවයෙන් 🙏🙏🌷🌷

  • @punsarasangeeth8825
    @punsarasangeeth8825 4 หลายเดือนก่อน +2

    රුවන්වැලි මහා සෑ රජානන් වහන්සේ ගේ වැදිමට පින ලැබේවා පිහිට ලැබේවා

  • @chathuragayanga6986
    @chathuragayanga6986 หลายเดือนก่อน +2

    Ape hamuduruwane oba wahanseta godak pin. Uthum Ruwan weali Maha sea rajanange guna kada balayen mage kuse daruwek pilisida Gena tiyenawa. Ruwan weali Maha sea rajanange guna kada balayen mage kuse sitina daruwa satpurusawat nirogimat wasanawantha daruwek wewa🙏🙏🙏

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg 7 หลายเดือนก่อน +2

    රැවන් වැලි සෑය අනුහසින් මගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා මට හොද තැනක වැඩ කරන්න ලැබෙන්න ලැබේවා

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 3 หลายเดือนก่อน +1

    රැවන්වැලි මහ සෑ රදුන් ආනුභාවයෙන් මගේ ඇගේ සයඵ අමනුෂ්‍ය දෝෂ දුරැ වේවා!!!