හිමාලයේ කෛලාස කූටයේදි අත්විඳි ආශ්චර්යවත් අත්දැකීම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Welcome to the official TH-cam channel of Sri Sambuddha Ramaneeya Ashramaya, Attanagalla, established under the guidance of the Most Venerable Bambalapitiye Gnanaloka Thero.
    For more information and to register for upcoming retreats led by Gnanaloka Thero, please visit:
    Website: srisambuddhami...
    Facebook: / srisambuddhamissioncha...
    To join our official WhatsApp group, click here: bit.ly/VenGnan...
    Copyright Notice:
    All content on this channel, including but not limited to videos, images, and text, is the intellectual property of the Sri Sambuddha Mission Trust. Unauthorized reproduction, redistribution, or reuploading of any content without explicit permission is strictly prohibited. For permission to share or use our material, please contact us at -srisambuddhamissiontrust@gmail.com

ความคิดเห็น • 162

  • @shehanlanka3488
    @shehanlanka3488 3 หลายเดือนก่อน +12

    නිර්වානාවබෝදය ලැබේවා හාමුදුරුවනේ ❤🎉

  • @MalliekaMalli
    @MalliekaMalli หลายเดือนก่อน +2

    පීන්වත්.ස්වාමීත්.වහන්සේ...නීදුක්.වේවා.නීරෝගී.වේවා.සුවපත්.වේවා...මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏සම්මා.සන්බුදු..සරනයී🙏🙏🙏

  • @vinuthsiriwardana4876
    @vinuthsiriwardana4876 3 หลายเดือนก่อน +16

    සාදු සාදු සාදු!!
    මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ගේ උත්තම බුද මග විද්‍යමාන කර දුන් ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත මා දොහොත් මුදුන් දී නමස්කාර කරමි.
    සාදු සාදු සාදු....

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 2 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣

    • @NishanDushmantha-j6y
      @NishanDushmantha-j6y 2 หลายเดือนก่อน +1

      ඔය බොරු කියන්නෙ බණ නෙමෙ වැදි බණ😂😂😂😂

  • @ireshajayasundara323
    @ireshajayasundara323 18 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ ..
    නමස්කාර කරමි..
    නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්ස ..
    ඔබවහන්සේ ගේ මුණ ගැසීම මටත් හරි පුදුමයක්..
    2019 සිට යූටියුබ් එක හරහා ඔබවහන්සේ දැන හඳුනා ගත්තත්
    2024 ඇසළ මාසයේ කතරගම කිරිවෙහෙර රාජෝත්තමයාණන් වහන්සේ අහිමුව ඔබවහන්සේ දැක ගන්න ලැබුණම නෙත් අදහාගත නොහැකිවුණා..
    එදා මට දැනුනෙත් ඔබවහන්සේ පෙර ආත්ම භවයක මගේ සහෝදරයෙක් අපි එකට සමාධි භාවනාව වඩල තිබෙන බවක්මයි..
    මොකද මගේ භාවනා අත්දැකීම් බොහොමයක් ඔබවහන්සේගේ දේශනාවලින් අහන්න ලැබෙනවා..🙏🙏🙏
    ඒ වගේම දෙවෙනි වර ද කිරිවෙහෙර අභියසදීම මුණ ගැසුණ..
    එදින ඔබවහන්සේට වන්දනා කළ පසු කිව්වෙ එක දෙයක් ප්‍රතිපදාවේ නිරත වෙන්න වීර්‍ය වඩන්න.. ඒ වචන බුද්ධ ශක්තිය..🙏🙏🙏
    අද බොහෝ දේ මා තුළින් දකිනව පින්වත් උත්තමයාණන් වහන්ස ..
    මට මග පෙන්වූ මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ දේශනා කළ පරිදි ඔබවහන්සේගේ ඒ බුද්ධ ශක්තිය කැටිව මා ඒ මග ගමන් කරනවා පින්වත් ස්වාමින් වහන්ස ..
    ඔබවහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා..
    ලෝකවාසී සත්වයන්ට සෙතක් ශාන්තියක් යහපතක්ම උදාවේවා ..
    නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා ..
    සියලූම පාරමී දම් පූර්ණය කෙළවර සිතූයම් අයුරකින් පැතූ උතුම් බෝධියකින් නිවී සැනසේවා මිදිලා යාමට බුද්ධ ශක්තිය විශ්ව ශක්තිය ලැබේවා..
    උතුම් තිසරණ සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ..
    🙏🙏🙏

  • @chenithransan869
    @chenithransan869 3 หลายเดือนก่อน +34

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට හැකියාවක් තිබේ නම් නිවන් දකිමු ස්වාමීන් වහන්සේව එක් වරක් හෝ මුණගැසී බලන්න උන්වහන්සේ හිමාලයේ සිටි රිද්ධිවඩන ලද මහා සෘෂිවරයෙක් සහ මෙහි වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ ධර්ම මාර්ගය ඉතාම ප්‍රායෝගිකව දේශනා කරන උත්තම ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ මුණගැසුණොත් ඔබ වහන්සේ ගමන් කරන ධර්ම මාර්ගයට මහා පිටිවහලක් වේවි උන්වහන්සේ

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 3 หลายเดือนก่อน

      හයියෝ කොයි ලොවද ඉන්නෙ නිවන් දකිමු කියල ඉන්නෙ ගිහියෙක් ෆැමිලි එකක් තියෙන කෙනෙක් කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ගෙ පිටුවට ගිහිල්ලා වැඩි විස්තර බලා ගන්න එයා හමු වෙලා උපදෙස් ගත්තොත් නිවන කෙසේ වෙතත් අපායගාමී වෙන්න පුළුවන්

    • @Sathya-s3e
      @Sathya-s3e 2 หลายเดือนก่อน +4

      රිෂිවරුන් කියන්නෙ ධ්‍යාන ලාභීන්... පස්වග මහනුන් වගේ...ඒ අයටත් කළ හැකි යම් යම් ප්‍රාතිහාර්ය තියෙනවා...නමුත් ඒ අය මග ඵල ලබා, අරහත් ඵලයෙන් නිවන් දකින්නෙ නැහැ... ඒකයි වෙනස...

    • @praveenperera7357
      @praveenperera7357 2 หลายเดือนก่อน

      😂😂😂

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 2 หลายเดือนก่อน

      @@chenithransan869 අපාගත වෙන්න පුලුවන නිවන් දකිමුගෙ බණ අසා😹😂😹

    • @wasanarajawasan2824
      @wasanarajawasan2824 2 หลายเดือนก่อน

      ඔයා උන් වහන්සේ මුණගැහිලා තියෙනව ද? කොහෙද උන්වහන්සේ වැඩ ඉන්නෙ?

  • @kumarigodigamuwa6242
    @kumarigodigamuwa6242 3 หลายเดือนก่อน +7

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස !!!! 🙏🙏🙏

  • @maheshsrilanka3398
    @maheshsrilanka3398 3 หลายเดือนก่อน +11

    Dear Thero, My wife and I together with a friend met you and spent a day talking to you at the Bambalapitiya Pansala/temple. At that time we observed your potential and we , wish you will achieve your goal. I AM A HINDU HENCE I am obligated to wish God's blessings to you in your spiritual journey .

  • @TharinduLakshan-z9b
    @TharinduLakshan-z9b หลายเดือนก่อน +1

    🌸🌸🌸 සාධු සාධු සාධු!!! 🙏🏽 🙏🏽 🙏🏽
    උතුම් ජය අත්වේවා!!
    තුණුරුවනේ අනන්ත සූවිසි මහා ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝ අමා මහා නිර්වාණයෙන් නිවී සැනසෙත්වා!!!🙏🏽🙏🏽🙏🏽

  • @WajiraSandamali
    @WajiraSandamali 2 หลายเดือนก่อน +3

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ගේ වැඩ සටහනට සම්බන්ධ වෙන්න පුලුවන් ආකාරය පිලිබදව උපදෙසක් ලබා දෙන්න

  • @ChandaniPushpalatha-cd4pf
    @ChandaniPushpalatha-cd4pf หลายเดือนก่อน

    සාදූ සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @balangodadammapradeepa9309
    @balangodadammapradeepa9309 11 วันที่ผ่านมา

    🎉theruwan 🎉saranai🎉niwanata🎉hethuwewa🎉sadu🎉 sàdu 🎉sadu🎉

  • @GnanawathieWikramaracchi
    @GnanawathieWikramaracchi 3 หลายเดือนก่อน +2

    සාදු 🎉 සාදු 🎉 සාදු 🎉

  • @HiruSadu123
    @HiruSadu123 2 หลายเดือนก่อน +2

    අපේ ස්වාම්න් වහන්සේ නේ මේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rosiwmmrosi1511
    @rosiwmmrosi1511 หลายเดือนก่อน

    මගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @cmeducationshorts
    @cmeducationshorts 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pinwath Swameenwahanseta mage namaskaraya wewa theruwan saranai

  • @thusharaweerakkody2359
    @thusharaweerakkody2359 2 หลายเดือนก่อน +1

    මනෝ පුබ්බංගමා ධම්මා...🙏

  • @dhananji9665
    @dhananji9665 10 วันที่ผ่านมา

    🌹🌹🌹🙏🙏🙏

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 3 หลายเดือนก่อน +3

    Gavravaneeya Suvamen Vahansa.. Namaskara Veva. 🙏🙏🙏

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethrohan-l6o
    @geethrohan-l6o 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ..

  • @malathennakoon7864
    @malathennakoon7864 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏theruwan saranai oba wahanseta

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @surangaranasinghe9463
    @surangaranasinghe9463 3 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu 🙏 🙏 🙏

  • @RoDon-n6k
    @RoDon-n6k หลายเดือนก่อน

    Full link please

  • @ajithkumara84
    @ajithkumara84 2 หลายเดือนก่อน +9

    ලොකයේ බලවත්ම ස්ථානය රට වර්තමාන ලංකාව මිට වඩා වෙන කොහෙවත් නැ ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල් අපෙන් ගියපු අය

  • @sandyawijesinghe9525
    @sandyawijesinghe9525 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 หลายเดือนก่อน +2

    sadu sadu sadu deergayu wewa kalyanamithrayan wahansa. sadu theruwan saranai.sadu sadu sadu.

  • @Sameerachathuranga-p9e
    @Sameerachathuranga-p9e 2 หลายเดือนก่อน +2

    අලුන් කෙනෙක්. නරකක් නොකිවට අහන අය පරිස්සමෙන්

    • @DineshSr-o7i
      @DineshSr-o7i 2 หลายเดือนก่อน +2

      ඔයාට අලුත් ...අවුරුදු ගනනාවක දේශනා තියේ බලන්න පොඩ්ඩක්

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 2 หลายเดือนก่อน +1

      ​@@DineshSr-o7iමහායාන බුද්ධ ආගම

    • @GeethMeeella
      @GeethMeeella 2 หลายเดือนก่อน +2

      මට නම් පැහැදිලිව තේරෙනවා මේ හාමුදුරුවන් ද්‍රවිඩ සම්භවයක් සහිත හාමුදුරු කෙනෙක් කියලා. සිංහල භාෂාව නිවැරදිව උච්චාරණය කරන්න බෑ. කයිලාශ කූටය වැදගත් වෙන්නේ හින්දු ආගමට. ශිව දෙවියන්ගේ විනාශය හා උප්පත්තිය සිදු වෙච්ච ස්ථානය විදිහට තමයි කයිලාශ කූටේ හඳුන්වන්නේ හින්දු ආගමඅනුව. හින්දුන්ට වැදගත් පූජනීය ස්ථානයක්. අනික ත්‍රිපිටකයේ එන හිමාලය කියන්නේ හිමින් වහිච්ච මෙලෝ මනුස්සයෙකුට ජීවත් වෙන්න බැරි පරිසරයක් නෙවෙයි. ත්‍රිපිටකයේ තියෙන හිමාලය ගහකොළ වලින් සතු සිවුපාවන්ගෙන් දියෑලි වලින් විල් වලින් වනාන්තරවලින් හෙබි රමණීය වූ භූමි භාගයක්. අතීතයේ අපේ මිනිස්සු හිමේ යනවා කියලා ගිහිල්ලා තියෙන්නේ ඔය හිමාලේ තමයි. දැන් මධ්‍යම කඳුකරේ තියෙන සිරිපා අඩවිය හෝටන් තැන්න වගේ ප්‍රදේශවලට තමයි හිමේ කියලා තියෙන්නේ.

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      Theruwan Sarana

  • @bandarams8415
    @bandarams8415 หลายเดือนก่อน

    පිනත් සහ පවත් නොවෙයි අවශ්‍ය වන්නේ කුසලය තමයි පින ඇත්තේ පිනව පිනවා සසරේ සැප විඳීම පමණයි අප කරන පින් කුසල් කුසල් බවට හරවා ගෙන ඒ කුසල් තුළින් තමයි පරම නිබ්බාන සුවය ලබන්නට හැකි හැක්කේ.

  • @chathuchathudammi1596
    @chathuchathudammi1596 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @YasithaSudusinghe
    @YasithaSudusinghe 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruvinimalika7481
    @ruvinimalika7481 3 หลายเดือนก่อน +1

    🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 3 หลายเดือนก่อน +1

    SAMBUDDHA SASANAYATA THERUWAN SARANAI

  • @upalinamadawewa9415
    @upalinamadawewa9415 23 วันที่ผ่านมา

    මේ ස්වාමින්වහන්සේව දකින්න පුලුවන් කොහේදිද ?

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  22 วันที่ผ่านมา

      Please join our WhatsApp Group
      chat.whatsapp.com/BxFooyZ9Lb8K74H04MdJy2

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ หลายเดือนก่อน +1

    මම අවුරුදු 40ක් බන අහලාතිබුනා....නමුත් නිවන් දකින මග වටහා ගත්ෙත් නිරපෙක්ෂත්ව මග සිසන් 8 අහපු දවසෙ තමයි

  • @himalisathsarani3178
    @himalisathsarani3178 หลายเดือนก่อน

    Aho dewadaththala adahas dakwala mona nirayaka yannada me swaminwahanse keyana de therum ganda puluwan mole athi ayata pamanai buduwaru loke pahala wenneth bawanauogin setina kaleki unwahanse budu wenawa ho raja wenawa kiweyh aa yogiwaru thamai asitha thawsa baddiya wage ayi bosath siduhath tika kalayak ayalagen igena gaththa ath ayala niwanata yana para denagena sitiye ne aki ayalawa athahra thniyen me niwana soya gaththe denatath himalaye aa wage aya innawa me hamuduruwanta aa athdekim thiyanawa ath apita kiyannema suthra bala aa thlin darmaya dakinnai hmuduwru passe yanna apa budun sarana yanna kya meswamin wahanse gena nodena dos keyana ayatada darmaya awabodawewa theru wan sarani 13:49

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 3 หลายเดือนก่อน

    Sadu...sadu...sadu....

  • @kumarigodigamuwa6242
    @kumarigodigamuwa6242 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @grpmanike7595
    @grpmanike7595 3 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @CHANDRIKADissa
    @CHANDRIKADissa หลายเดือนก่อน +1

    මෝඩ මිනිසුනේ...මේවගේ..උතුමි. දහාමක්......, අහාන්න වත්..පිංකරනැති... මාස 12... එක. මාසෙකටවත්..... සිල්සමාදන්....වීම. තියා....ගෙදර. බුදුන්වත් ( අමිමා) සලකන්නේ..නැති...පාපතර. මිනිසුනේ...මෙ....ස්වාමින්වහාන්සේ......වඩින තැනකට...ගිහින්. ...පුලුවන්නම්....බනක්
    අහලා..සිතපහාදවාගන්න..... මේක. වාදකරන තැනක් නෙමෙයි..... අපාගතවෙන්න ඵපා...මේ සසර. ඉතා. හයානකයි......🙏🙏🙏

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 2 หลายเดือนก่อน

    🙏🏾🙏🏾🙏🏾

  • @Palitha14
    @Palitha14 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @ranishasamaradiwakara6530
    @ranishasamaradiwakara6530 หลายเดือนก่อน

    මේ ස්වාමින් වහන්සේගේ සජීව දර්මදේශනාවක් ශ්‍රවනය කරන්නේ කෙසේද?? ලංකාවේ දි 🙏🙏🙏

  • @DivineMiracle-z2v
    @DivineMiracle-z2v 2 หลายเดือนก่อน

    himalayata yanna widihak nadda nawathila igenaganna danna kenek innawada

  • @himalisathsarani3178
    @himalisathsarani3178 2 หลายเดือนก่อน +1

    Sansare..patagena...ana.
    Bawana...yooge.....hime..selwath..gunawath..wedemata...sudusu...dekemata...preya.durlaba..hime..namak 11:58
    Durlaba..

  • @J.P.Menike
    @J.P.Menike 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnaMeemanage
    @swarnaMeemanage หลายเดือนก่อน

    බුදුන් නොකල දෙයක්

  • @PunyaMapa
    @PunyaMapa 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dimuthakmeemana8875
    @dimuthakmeemana8875 2 หลายเดือนก่อน

    හිමාලය හිමේ කිව්වේ කඳුකර වනාන්තරයට. බොහෝ වර්තමානයක් වෙනතුරු හිමේ යනවා, හිමේ ගැහුවා කිව්වේ ලංකාවේම ප්‍රදේශ වලට.

  • @swarnaMeemanage
    @swarnaMeemanage หลายเดือนก่อน

    කොහෙද දන් නෙ නෑ මේව තියෙන් නෙ

  • @ashapriyangani6443
    @ashapriyangani6443 3 หลายเดือนก่อน

    🙏🙏🙏💎☸️💎🙏🙏🙏

  • @asankakumara6661
    @asankakumara6661 หลายเดือนก่อน

    හරි..රසවත් travel Adventure story ekak.. බනනම් නෙවෙයි..
    බුදුන්ගෙ දහමෙ හැටියට අමුතුවෙන් පිං කරන්න ඕනෙ නෑ, කාටවත් වරදක් නොකර තමන්ගෙ සහ අනුන්ගේ සුබසිද්ධිය උදෙසා ක්‍රියා කරමින් පාඩුවෙ ජීවත් උනාම ඇති

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      Theruwan Saranai

    • @නීලගොයා
      @නීලගොයා หลายเดือนก่อน

      @@asankakumara6661 පිනක් පිනක් හැටියට කරන්න ධර්ඹය අහල දැනගන්න ඕනේ..එහෙම නැතිව තමන්ට ඕන විදියට කරන එක හරියට අරටුව ගන්න දන්නේ නැති අය ගස්වල සුඹුලු පොතු ගන්නවා වගේ වැඩක්!...🤪🤪🤪🤪🤪🤪

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      Theruwan Saranai

  • @Flyingbird568
    @Flyingbird568 3 หลายเดือนก่อน +4

    අත්තුක්කන්සන දේශනා....කල්පනාවෙන් ශ්‍රවණය කරන්න

    • @simplehacks223
      @simplehacks223 2 หลายเดือนก่อน

      ඒ කිව්වෙ?

    • @Flyingbird568
      @Flyingbird568 2 หลายเดือนก่อน

      @simplehacks223 ඒක තමා කියලා තියෙන්නේ

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 2 หลายเดือนก่อน

      ​😂😂😂😂@@Flyingbird568

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 2 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

    • @----Dasun---
      @----Dasun--- 2 หลายเดือนก่อน

      ​@@simplehacks223අත්තුක්කන්සන කියලා කියන්නෙ තමන් උසස් කියලා කියන එකට

  • @lekaherath9774
    @lekaherath9774 3 หลายเดือนก่อน +1

    Metha Metta Metta venerable sir I

  • @pcboom2897
    @pcboom2897 2 หลายเดือนก่อน +5

    ඉන්දියාවෙ කොහෙද හිමාලයක් මේ ලෝකයට තරමක් උතුරින් වෙනම හිමාලය පිහිටන්නෙ

    • @නීලගොයා
      @නීලගොයා 2 หลายเดือนก่อน +1

      බුහ්හආහආ...මෝඩ හරකෝ හිමාලය යොදුන් 300 ක් වටප්‍රමාණයි ...ලංකාව යොදුන් තුන්සියයක් නෑ...ලංකාව කුඩා දූපතක්...ඔය දූපත් මානසිකත්වයෙන් මිදියං...

    • @sarathjayaweera7965
      @sarathjayaweera7965 2 หลายเดือนก่อน

      මේ😂

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      Theruwan Sarana

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      Theruwan Saranai

  • @lakshmanliyanage5844
    @lakshmanliyanage5844 2 หลายเดือนก่อน

    Me hamuduruwo harima paw, abidarmaya egenagena nehe 😢😢😢😢

  • @InokaNilmini-s5b
    @InokaNilmini-s5b 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @yatapahanakalyanadhamma1619
    @yatapahanakalyanadhamma1619 3 หลายเดือนก่อน +1

    දේසනාව ඔබ වහාන්සේ ගැන නේද

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 3 หลายเดือนก่อน +4

    මේ හින්දු සාහිත්‍යයත් එක්ක බෞද්ධ සාහිත්‍යය කලවම් කරගෙනනේ 🤷🙄
    දඹදිව කොහෙද හිමාලයක්… ඒක තියෙන්නේ මහමේරුවට දකුණින් නීල මහා සාගරයේ ජම්බුද්වීපයට උතුරින්.
    ඒකෙ තියන කදු හිම කදු නෙමෙයි ඔය ඉන්දියාවෙ පෙන්වනව වගේ 🤭😅🙏

  • @maleeshasandaruwan7730
    @maleeshasandaruwan7730 2 หลายเดือนก่อน

    ......මොනාද me hasalaka sila vimala ha.......bana tikak ahana .....thun හතර parak dhala ahanna.......

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 หลายเดือนก่อน +4

    හිමාලයක් කොහේද ඉන්දියාවෙ. පොත් පත් කියවන්න හොඳට.

    • @zhamiladamn2975
      @zhamiladamn2975 2 หลายเดือนก่อน

      Donky devil 😈 belivers

    • @TusharaSampath-nv5hl
      @TusharaSampath-nv5hl 2 หลายเดือนก่อน

      Aekane monawada me kiyawanne

    • @manjukasoysa3901
      @manjukasoysa3901 2 หลายเดือนก่อน

      හිමාලය සීමාවේ රටවල්:
      Afghanistan, Bhutan, China, India, Nepal, Pakistan

  • @chamarathilak6489
    @chamarathilak6489 2 หลายเดือนก่อน

    Matanam tharana na

  • @sandeepasamarakoon8258
    @sandeepasamarakoon8258 3 หลายเดือนก่อน +2

    හිමාලය නෙමෙයි..හිමවතය

  • @slowgamer6467
    @slowgamer6467 2 หลายเดือนก่อน +2

    බණට මොකුත් කියනවා නෙවෙයි මේ.
    මේ කන්ද තියෙන්නෙ ඉනිදියාවේ නෙවෙයි. ටිබෙට් වල නිරිත දිග කොටසට තමයි අයිති මේ කන්ද. එවරස්ට් කන්ද කයිලාශ කූට කන්දට වඩා 2000m ක් උසින් වැඩියි එවරස්ට් අටදාස් ගානක් මේ කන්ද හයදාස් ගානක්. පුදුමේ තමයි එවරස්ට් කන්ද නැගපු ලෝකේ සුපිරි එක වැඩ්ඩෙක්ටවත් මේ කන්ද නැඟගන්න බැරිවෙලා තියෙනවා. කන්ද නැග්ගා කියලා එක්කෙනයි වාර්තාවෙලා තියෙන්නේ මේ වෙනකන් ඒ අවුරුදු 900ට කලින් යෝගී වරයෙක්.
    විශ්වයේ accsess එක තියෙන්නෙ මේ කන්ද හරහා කියලා කියනවා ගොඩක් අය. තව දෙයක් මේ කන්දේ peak එක පේන මානෙට ගියාම පැයක් ඇතුලත සතියකින් වයසට යනවා කියලා කියනවා. මේක experience කරලා තියෙන්නෙ camp ගහගෙන හිටිය අය.(නියපොතු කොන්ඩ වැවුන විදිහෙන්) ගොඩක් යෝගීන් කියන්නේ දිව්‍යලෝකෙට යන පාර තියෙන්නෙ මෙතනින් කියලා. රුසියන් පුරාවිද්‍යාඥයෙක් කියලා තියෙනවා මේ කන්ද ඇතුල හිස් කියලා. එයාලගේ භෞතික විද්‍යා නියමයන් වලට මේ කන්දෙ තියෙන දේවල් අහුවෙන් නෑ කියලා. එයාම කල්පිතයක් ඉදිරිපත් කරලා තියෙනවලු සමස්ථ මනුෂ්‍ය වර්ගයාගේම ජාන ආරම්භ උනේ මෙතනින් කියලා.මේක හරි පුදුම කන්දක්.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 2 หลายเดือนก่อน +1

      මොනවා කිව්වත් මෝඩ බෞද්ධ රැල ට මේ කතාව පට්ට බණ😂😂😂

    • @grpmanike7595
      @grpmanike7595 2 หลายเดือนก่อน +1

      මේවා ක්‍රියාත්මක කරලා බලන්න දැනෙන විනස මොලයක් නැතුව වැරදි කිය කියා ඉන්න එපා

    • @නීලගොයා
      @නීලගොයා 2 หลายเดือนก่อน

      කොන්ඩේ බැඳපු ඉන්දියන් කාරයෙක්ට ඛකඉයපං ඔය කථාව 😂😂😂😂😂😂

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      Theruwan Sarana

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      Theruwan Sarana

  • @BidusaraImesh
    @BidusaraImesh 3 หลายเดือนก่อน +4

    බොරුව උනත් ඇත්ත වගේ කියනවානේ ඒකනේ මෙච්චර මිනිස්සු අහන් ඉන්නේ

    • @zhamiladamn2975
      @zhamiladamn2975 2 หลายเดือนก่อน

      🐷devil 😈 belivers.

    • @KirshanthanKirsh
      @KirshanthanKirsh 2 หลายเดือนก่อน +1

      Parissamvenda putha

    • @aselapriyanga
      @aselapriyanga 2 หลายเดือนก่อน

      එතුමා දෙන කමටහන් ගැඹුරැ ධර්මතාවක් .

    • @sumangalasilva8151
      @sumangalasilva8151 2 หลายเดือนก่อน +3

      අම්ම තාත්ත..ඇසූ පිරු තැන් ඇති ගුනවත් උතුමන්ට නිගරු වන වචනයක් වත් හිතන්න වත් එපා.. නිකරුණේ ජීවිතයට අවැඩක් කරගන්න එපා.
      කොයි දෙයක් ගැන වුනත් ඉගෙන නොගෙන, මොකක්ද කියල හැදෑරීමක් නොකර ඒ ගැන වරදක් කියන එකෙන් වැලකුනාම හරි....
      ඔබට යහපතක්ම වේවා...!

    • @kishairomi5984
      @kishairomi5984 หลายเดือนก่อน

      ඔබ තුමාට යහපතක්ම වේවා!!

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 2 หลายเดือนก่อน

    😂😂😂😂😂😂

  • @NishanDushmantha-j6y
    @NishanDushmantha-j6y 2 หลายเดือนก่อน

    හාමුදුරුවො යන්න ඉන්දියාවට අපි මෙහෙ ඉදන් නිවන් දකින්නාම් 😂😂😂😂

  • @NeerajNeeraj-f7p
    @NeerajNeeraj-f7p 3 หลายเดือนก่อน +12

    මං පොර ජාතකය 😢😢😢

    • @wasanthawickramasingha5737
      @wasanthawickramasingha5737 หลายเดือนก่อน +1

      What do you mean?

    • @Goodboyhub9210
      @Goodboyhub9210 หลายเดือนก่อน

      Ahi bamawath balanna Bari ube as 2n pena deta wada godak DeWal me lokaye wishwaye thiyanawa.
      Ewa wishwasa Karath uba marenawa nokarath marenawa.
      Ithin merenne nathi ekek wage kaiwaru gahanma epa machan.
      Ubta Hari kiyla hithana de karunu hoyala Balala uba piliganin eka gataluwak na.
      ගෙරි Comment දාන්න එපා❤.
      තෙරුවන් සරණයි!!!

    • @Shortatshot5028
      @Shortatshot5028 หลายเดือนก่อน +1

      මම මම මම මම මම මම මම මම 😢 කෝ සද්ධර්මය, කෝ චතුරාර්ය සත්‍යය. මොකුත් නෑ 🤔

    • @Shortatshot5028
      @Shortatshot5028 หลายเดือนก่อน

      ​@@Goodboyhub9210your comment is a good example of what you meant by. 🫣

  • @thushanthadabare230
    @thushanthadabare230 2 หลายเดือนก่อน

    🙏🌺🙏🌺🙏🌺

  • @sachinisewwandika7497
    @sachinisewwandika7497 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @indraamarathunga7834
    @indraamarathunga7834 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @vijithamalani4676
    @vijithamalani4676 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharinduchathuranga8965
    @tharinduchathuranga8965 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShyamaliWijekoon-k3u
    @ShyamaliWijekoon-k3u 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @gunathillakedharshani1035
    @gunathillakedharshani1035 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumithradissanayake5835
    @sumithradissanayake5835 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @PriyankaPathiraja
    @PriyankaPathiraja 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sushanthiperera8696
    @sushanthiperera8696 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mithrandirdhanush9040
    @mithrandirdhanush9040 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @CHANDRIKADissa
    @CHANDRIKADissa 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @sumangalasilva8151
    @sumangalasilva8151 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @LakmaliJayasinghe3
    @LakmaliJayasinghe3 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nelumudurawana8924
    @nelumudurawana8924 10 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala7827 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sheelaaia3634
    @sheelaaia3634 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 3 หลายเดือนก่อน

    🙏🙏

  • @niroshaudayangani7128
    @niroshaudayangani7128 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @niroshaudayangani7128
    @niroshaudayangani7128 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lalitharohini8071
    @lalitharohini8071 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @amalmahagedera1053
    @amalmahagedera1053 2 หลายเดือนก่อน

    🙏