Unlocking the Secrets of Ruwanwali Maha Seya | රුවන්වැලිසෑය ඔබ නොඇසු පුදුම හිතෙන රහස් |Anuradhapura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 704

  • @iamHesha
    @iamHesha  11 หลายเดือนก่อน +124

    මෙතුමාගේ නම
    නාලක මුතූ - +94 71 539 8056
    බොහෝම ස්තුතියි✨

    • @apidennalive
      @apidennalive 11 หลายเดือนก่อน +13

      අම්මෝ එක ලග ලග නමන පච ගොඩක් අහගන්න ඕනනම් මේක බලන්න.
      බුද්දාගමට බුදුසරනය්.
      පුදුම මිත්‍යාවක් වපුරන උන්.
      පුලුවන්නම් මේ මනුස්සයව ඔය කරන වැඩේ නතරකරන්න

    • @WilsonRupasinghe-q4u
      @WilsonRupasinghe-q4u 11 หลายเดือนก่อน +2

      බොරැ කියල මිනිස්සු මුලාකරන්න එපා.

    • @priyanthapeiris9156
      @priyanthapeiris9156 10 หลายเดือนก่อน +4

      Oba tumata godak pin teruwn saranai

    • @seelawathikm3445
      @seelawathikm3445 10 หลายเดือนก่อน

      ​@@apidennalivepluy

    • @Iro1766
      @Iro1766 10 หลายเดือนก่อน +12

      ​@@apidennaliveමොකක් හරි දැක්කහම හැම දේටම බොරු කියලා කියන්න එපා බන්....උබ ඒක විශ්වාෂ කරන්නැත්තන් මේ විඩියෝ බලන්න එපා...අනික ඔහොම comment කරන්න එපා 😢💔

  • @prashanindunil-u2e
    @prashanindunil-u2e 11 หลายเดือนก่อน +65

    සිංහල දේශයේ උපන් අපට ආඩම්බරයක්. මෙම පූජනීය ස්ථාන සදාකල් රැදේවා. සාදු සාදු සාදු. රුවන්වැලි සෑ රඳුන් පිහිට ලැබේවා.

    • @iamHesha
      @iamHesha  11 หลายเดือนก่อน +4

      බොහෝම ස්තුතියි✨

    • @apidennalive
      @apidennalive 11 หลายเดือนก่อน +1

      අම්මෝ එක ලග ලග නමන පච ගොඩක් අහගන්න ඕනනම් මේක බලන්න.
      බුද්දාගමට බුදුසරනය්.
      පුදුම මිත්‍යාවක් වපුරන උන්.
      පුලුවන්නම් මේ මනුස්සයව ඔය කරන වැඩේ නතරකරන්න

    • @krishanlakmal8130
      @krishanlakmal8130 10 หลายเดือนก่อน

      😂😂😂මේ දවස් වල පිහිට ලැබෙනව

    • @sanuli...4661
      @sanuli...4661 10 หลายเดือนก่อน

      ​@@apidennalive නිකම් pau purawaganna එපා හරකෙක් වගේ

    • @Iro1766
      @Iro1766 10 หลายเดือนก่อน +3

      ​@@apidennaliveහරි හරි අපි ඇත්ත හරි බොරුව හරි අහගන්නන් උබ පලයන්කෝ....ඇයි යකො හැම රෙද්දටම බොරු බොරු ගාන්නේ 😒😑

  • @sanjeewabandarasenarathna6277
    @sanjeewabandarasenarathna6277 11 หลายเดือนก่อน +59

    මැතකාලෙ බොහෝ ස්වාමීන් වහන්සේලා වත් දෙසනා නොකරන නිවැරදි පැහැදිලි කිරිම ගැන ඔබතුමාට පිං. මහාසෑ රජාණන් වහන්සේගේ ම පිහිට ලැබේවා..

    • @iamHesha
      @iamHesha  11 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි✨

    • @apidennalive
      @apidennalive 11 หลายเดือนก่อน +2

      අම්මෝ එක ලග ලග නමන පච ගොඩක් අහගන්න ඕනනම් මේක බලන්න.
      බුද්දාගමට බුදුසරනය්.
      පුදුම මිත්‍යාවක් වපුරන උන්.
      පුලුවන්නම් මේ මනුස්සයව ඔය කරන වැඩේ නතරකරන්න

  • @dilusharathnayaka5164
    @dilusharathnayaka5164 10 หลายเดือนก่อน +32

    අනේ...දන්නේ නැති ගොඩාක් දේවල් දැනගත්තා..මං යන්න ආසම තැනක් තමයි රුවන්මැලි මහා සෑය..ගොඩාක් පිං ඔබ තුමාට..හරිම ආසයි ඒ වගේ කතා අහන්න..ඇත්ත දැනගන්න..ගොඩාක් පිං...

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 11 หลายเดือนก่อน +32

    ස්වර්ණමාලී මහ සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා!!!

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏💖🙏

  • @manelshanthi3945
    @manelshanthi3945 11 หลายเดือนก่อน +21

    ඔබ තුමාට බොහෝ පින් නොදන්න සියලුම දේශනා අපට තේරුම් කරදුන්නාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි✨

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 9 หลายเดือนก่อน +12

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සාධු !සාධු!!සාධු!!!

    • @iamHesha
      @iamHesha  8 หลายเดือนก่อน

      💖🍃

  • @LASANTHAABEGUNASEKARA
    @LASANTHAABEGUNASEKARA 10 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු රුවන්වැලි සැ රාජානණ් වහන්සේට මාගේ නාමස්කරය වේවා සාදු සාදු සාදු ! විස්තර කියලා දුන් ඔබ තුමාටත් මෙම විස්තර ප්‍රචාරය කර අයටත් නිවන් දකින්නම මේ පින් හෙතු වාසනා වේවා සාදු සාදු සාදු !!!

  • @AnoshaAnosha-n2z
    @AnoshaAnosha-n2z 10 หลายเดือนก่อน +9

    දරැවන් වැලි මහා සෑ රදුන් ගේ පිහිටෙන් මගේ අම්මා ට කිසිම කරදරයක් නෝවේවා මගේ ප්‍රර්ථනා ඉෂ්ඨ වේවා සාදු සාදු සාදු සාදු මගේ අම්මා ට කිසිම කරදරයක් නෝවේවා වෙන හොඳ ගෙදරක වැඩ ට යන්න පුළුවන් වේවායි ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිට ලැබේවා මගේ අම්මා ට🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 11 หลายเดือนก่อน +21

    විශ්වයේ බලගතු ස්ථානය රුවන්වැලි මහ සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 විස්තර කරදෙන් එතුමාට තෙරුවන් සරණයි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

    • @iamHesha
      @iamHesha  11 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි✨

    • @krishanlakmal8130
      @krishanlakmal8130 10 หลายเดือนก่อน

      භාතිකාභය රජ්ජුරුවොත් පැනල ගිහින් නැවක හැංගුනා කියන්නේ ඇත්තද?

  • @sagarivijayanthi6880
    @sagarivijayanthi6880 11 หลายเดือนก่อน +14

    අපේ රට පිලිබද බුදු දහම පිලිබද පුදුම අබිමානයක් සහ ආඩම්බරයක් අති වෙනවා .ගොඩාක් වටිනා දේවල් කියා දූන්නාට ඔබට පිං.🙏🙏🙏

    • @iamHesha
      @iamHesha  11 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි✨

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 5 หลายเดือนก่อน +4

    අතට පත් නිවන්සැප අපවෙනුවෙන්. අත්හල තිලෝගුරු මගේ බුඳුහාමුඳුරුවන්ට හද සැදැහැයෙන් නමස්කාර කරමි.. නමස්කාරකරමි. නමස්කාර වේවා!!!!
    🙏🙏🙏

  • @shehandilshanka6492
    @shehandilshanka6492 วันที่ผ่านมา

    මෙතුමා හොඳට බක්තිවන්තව මේ ගැන පැහැදිලිකර දුන්නා තේරුවන්සරනයි සතරවරන්දෙවියන්ගේ රැකවර්නයයි ආරක්ශාවයි එතුමාට❤🎉🎉🎉

  • @MaheshikaPriyangani-m4h
    @MaheshikaPriyangani-m4h 9 หลายเดือนก่อน +4

    ඉතාමත් පැහැදිලි ලෙස මේ කරුණු ඉදිරිපත් කල ඔබතුමාට මේ ධර්ම දානමය පිනෙන් අමා මහා නිවන් සුව ලැබේවා 🙏🙏🙏

    • @iamHesha
      @iamHesha  8 หลายเดือนก่อน

      💖🍃

  • @gaminglord9745
    @gaminglord9745 10 หลายเดือนก่อน +6

    මාගෙ ජිවිතය රුවන්වැලිමාහා සැයට පුජාකරමි 🌸🙏🌸🙏🌸

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      💖💖

  • @UmangaEkanayake
    @UmangaEkanayake 9 หลายเดือนก่อน +2

    තිලෝගුරු අමාමෑණී මහා කාරුණික ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අති උතුම් ද්‍රොරණයක් ධාතූන් වහන්සේලා වැඩමකර සිටින ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු 🙏💐🌻💮🌼🏵️🌻🌷🌹♥️💐🏵️♥️♥️♥️♥️♥️♥️

  • @majanakadayanga5421
    @majanakadayanga5421 9 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු සසුන බැබලේවා******!!!!!!,,,

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 10 หลายเดือนก่อน +4

    සම්බුද්ධ ශාසනය තුල පවතින ආශ්චර්‍ය් අද්භූත කාරණා පිලිබඳව නොදන්නා උදවියට මේ කරුණු තේරුම් ගැනීමට නොහැක. බොහෝ කාලයක් පුරාවට කරන ලද ප්‍රායෝගික අධ්‍යනයක් තුලින් පමණක් ලැබිය හැකි ශ්‍රද්ධාව තුලින් මේ කියන ලද කරුණු තේරුම් ගත හැක. තෙරුවන් සරණයි පින්වත් ඔබට.

  • @SaumyaSaloon
    @SaumyaSaloon หลายเดือนก่อน +1

    ද්‍රෝනයක් මුනිදුනේ සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි පූජාම වේවා...ඔබ වහන්සේගේ ආනුභාවයෙන් මුලු ලොවම සුවපත් වේවා....🙏🙏🙏

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 6 หลายเดือนก่อน +3

    ඔබතුමාගේ පැහැදිලි කිරීමේ ඉතාමත්ම විශිෂ්ඨයි. ගොඩක් පින්.
    🌹🙏
    වීඩියෝ කරන එක්කෙනාට එක තැනක ඉඳගෙන වීඩියෝ එක කළොත් වඩා හොඳයි. මොකද සමහර කාරණා ඇහෙනවා මදි සහ අවධානය බිඳෙනවා.

  • @rajithapadmani2631
    @rajithapadmani2631 11 หลายเดือนก่อน +8

    බෝහම පිං ඔබට නොදන්නා සියලු දේ අපට පැහැදිව තෙරැමිකලාට තෙරැවන් සරණයි

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏💖🙏

    • @danawathimenike8615
      @danawathimenike8615 9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

  • @swcdananjani1854
    @swcdananjani1854 4 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු මාගේ ජීවිතය පූජා වේවා රුවන්වැලි මහා සමිදුන් ට මා ගේ නමස්කාර වේවා

    • @iamHesha
      @iamHesha  3 หลายเดือนก่อน

      💖🙏

  • @W.gPabasara
    @W.gPabasara 3 หลายเดือนก่อน +1

    සාදු සාදු උතුම් රුවන්වැලි සෑ රදුන්ට මාගේ නමස්කාර වේවා.... මතු මතු වැදපුදා පින් අනුමෝදන් වීමට වාසනා ශක්තිය ලැබේවා 🙏🌼🙏

  • @maliperera9307
    @maliperera9307 11 หลายเดือนก่อน +8

    පිං ඔබට ගොඩක් ස්තුතියි නොදන්නා ගොඩක් දේවල් දැනගන්න ලැබුණා රැවන්වැලි මහා සෑ රදුන් ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏💖🙏

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 11 หลายเดือนก่อน +4

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා
    සංසාර රෝගයෙන් මිදෙත්වා
    සංසාර බයෙන් මිදෙත්වා
    සංසාර ගින්නෙන් මිදෙත්වා
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!

  • @anomagamage801
    @anomagamage801 9 หลายเดือนก่อน +3

    ඔබ තුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා ....නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා ..තෙරුවන් සරණයි ඔබ තුමාට සතර වරම් දෙවියන්ගේම පිහිටයි .

    • @iamHesha
      @iamHesha  8 หลายเดือนก่อน

      💖✨️

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 9 หลายเดือนก่อน +5

    කණගාටුයි. "උඩ ඉන්න සක්දෙවියගේ පා. ශෛලාසනේ උණූ උනා කියනකොටම එතන මෝහයයි. සිංහල බෞද්ධයාගේඒ මෝහය දුරුවේවා. මෝහයෙන් ඉඳහිට භවයෙක සුගතිගාමී වේවි. එහෙත් නිවන්ගාමී නම් නොවේමය. බණ කතා සාහිත්‍යය ලස්සනයි. හින්දු පුරාණය ශෛලීයෙන්, භාරතීය හිමිනමකගේ මූලිකත්වයෙන් ග්‍රන්ථාරූඩ වූ සාහිත්‍යයෙන් සුපෝශිත ත්‍රිපිටක ග්‍රන්ථ එකතුව මූලාශ්‍ර පමණි. නිසි අධ්‍යයනයෙන් තොරව වචන ගැලපීමෙන් පමණක් එහි අන්තර්ගතය සොයාගැනීමට නොහැකිමය. තෙරුවන් සරණයි

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 10 หลายเดือนก่อน +4

    තෙරැවන්සරනයි ඔබතුමාට ...බොහොමයක් පින් ..මේ කරැනු නිවරැදිව එලි දැක්කුවාට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏🤍🤍

  • @loveandlife9840
    @loveandlife9840 5 นาทีที่ผ่านมา +1

    ඔබට බොහෝම පින් 🙏🏻🙏🏻🙏🏻

  • @VijithGamhewa
    @VijithGamhewa 10 หลายเดือนก่อน +3

    මම බනක් ඇහුවා මෙතුම කිවු 18:36 දේවල් සැමදේම හරියටම ඒ බනටත් කිවුවා කිවු සැමදේම හරි ඔබට බොහොමත්ම පින් බුදුසරණයි

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏🤍🤍

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 3 หลายเดือนก่อน +3

    සාධූ සාධූ සාදු සරණ මහලීම හා සෑ රජාණන් වහන්සේටත් දූපාරා සයටත් සිල මිනිසායටත් මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹❤️

    • @iamHesha
      @iamHesha  3 หลายเดือนก่อน

      💖💖

  • @maneldissanayake3551
    @maneldissanayake3551 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ
    නොදන්නා බොහෝ කරුණු පැහැදිලි කර දුන් ඔබට පින්.

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d 2 หลายเดือนก่อน +1

    අපගේ හදවත වන් පින්බිම රුවන් වැලි මහා සැ රජානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ThanujaMadhubashini-y1b
    @ThanujaMadhubashini-y1b 24 วันที่ผ่านมา +2

    Ranga aiya dakkama sathutu hihuna,,teruwan saranai aiye,,tawath me wage watina de karanna shakthiya dairya labewa 🙏🙏🙏

    • @iamHesha
      @iamHesha  21 วันที่ผ่านมา

      💖✨️

  • @ashamadu4012
    @ashamadu4012 3 หลายเดือนก่อน +1

    හැමදේම හොදින් කියලා දෙනවා.එත් මේ මහත්තයා රුවන්වැලී මහා සෑය දීහාවට ඇගිලි දීක් කරන් කතා කරනවා.එක හොද මදී මට හිතෙන විදිහට .ගොඩක් පිං මහත්මයා මේ දෙවල් කියලා දෙනවාට❤❤

    • @iamHesha
      @iamHesha  3 หลายเดือนก่อน

      🙏💖

  • @DushanLakshitha-sz9cl
    @DushanLakshitha-sz9cl 29 วันที่ผ่านมา

    දන්නේ නැති ගොඩක් දේවල් ඔබ තුමා නිසා දැන ගත්තා . ඔබතුමාට ගොඩක් පින් මෙ දෙවල් මෙහෙම කියලා දෙනවට. අපි මොනවද දන්නේ කියන හැගිම අද මට අවා, මේ පින් බලෙන් කවදා හෝ දිනක ඔබතුමාට නිර්වානය ලබා ගැනිමට ලැබෙවා

  • @Marly-l7f
    @Marly-l7f 11 หลายเดือนก่อน +9

    බොහෝම පින් ඔබ තුමාට❤❤❤

    • @iamHesha
      @iamHesha  11 หลายเดือนก่อน

      🙏💖🙏

  • @chandimajayarukshi2267
    @chandimajayarukshi2267 11 หลายเดือนก่อน +4

    ගොඩක් පිනක් ඔබට ..පැහැදිලිව අදයි දැනුවත් වුණේ ..පිටරට ඉන්නකොට අපේ දේවල් gana ගොඩක් අගයක් දැනෙනවා ..මම බහරේන් 🙏🙏🙏🙏🙏🙏

    • @iamHesha
      @iamHesha  11 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි✨

    • @xxxxc860
      @xxxxc860 9 หลายเดือนก่อน

      මේව facts ද fiction ?ද

  • @surensuranga1244
    @surensuranga1244 หลายเดือนก่อน +2

    මෙන්න රටේ ඉතිහාසය දර්මයේ අරුත මෙතුමටත් මේ පිං අත්වේවා

    • @iamHesha
      @iamHesha  21 วันที่ผ่านมา

      💖✨️

    • @ranjanirajapaksha522
      @ranjanirajapaksha522 18 วันที่ผ่านมา

      මං හරිම ආසාවෙන් මේ දේශනාවට සවන් දුන්නා, බුද්ධාලම්බන ප්‍රීතියෙන් මගේ හිත පිරී ගියා ඒ දේශනාව අහනකොට,

  • @dilanbuddika6734
    @dilanbuddika6734 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සවර්ණමාලි මහා සැ රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻 ඔබ තුමාට ගොඩක් පිං මේ පිං බලෙන් ධර්මය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏💖🙏

  • @kanishkakodikara8269
    @kanishkakodikara8269 3 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි තේරුම් කිරීමක්.ඔබතුමට ගොඩක් පින් සිදු වෙනවා 🙏🙏🙏

    • @iamHesha
      @iamHesha  3 หลายเดือนก่อน

      💖🙏

  • @prana_shakthi
    @prana_shakthi 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ... ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට ඔබතුමාට කුසල් පූර්ණය වේවා

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏💖🙏

  • @sumedhagunathilka5082
    @sumedhagunathilka5082 7 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් පිං නොදන්නා කරැනු කාරනා ගොඩක් දැනගත්තා හැදුවැඩු දෙමාපියන්ටත් ගුරුබවතුන්ටත් මෙිම පින කුසලයක්ම වෙිවා

  • @GamagaSurange
    @GamagaSurange หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏❤️mahasaye balen kirisine etuwewa ❤️❤️❤️❤️🙏🙏🙏🙏obata pin kiyala denawata me dewal budusaranai

    • @iamHesha
      @iamHesha  หลายเดือนก่อน

      💖💖

  • @mahindawijeratne8640
    @mahindawijeratne8640 หลายเดือนก่อน

    අපිව දැනුවත් කළ ඔබතුමාට බොහෝම පිං බුදු සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @ayomagomes5139
    @ayomagomes5139 10 หลายเดือนก่อน +1

    ස්වර්ණමාලී මහා sa rajananwahansetata මගේ නමස්කාරය වේවා ..... නොදන්නා දේවල් ගොඩක් දැනගත්තේ ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ජය වේවා

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      💖💖💖

  • @palithaweeraman3000
    @palithaweeraman3000 10 หลายเดือนก่อน +3

    ස්වර්ණමාලී මහා සෑයටත් , සළුමිණ සෑයටත් , සිළුමිණ සෑයටත් මාගේ නමස්කාර වේවා !!!

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏💖🙏

  • @damayanthikumari6621
    @damayanthikumari6621 11 หลายเดือนก่อน +12

    පිංවත් ඔබ තුමාට මේ ගෝර් කටුක සංසාර බව ගමනින් එතෙර වීමට මේ සියළුම පිංකුසල් හේතුවාසනා වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏💖🙏

  • @RathnaSadamali-gq1bm
    @RathnaSadamali-gq1bm 28 วันที่ผ่านมา +1

    ඔබ තුමාට ගොඩාක් පින් මෙකල විස්තරයට..

    • @iamHesha
      @iamHesha  27 วันที่ผ่านมา

      💖💖

  • @araliyavlog.6735
    @araliyavlog.6735 หลายเดือนก่อน

    මහ පුදුමාකාර හැගීමක් 🙏🙏🙏බෝහොම පින් මෙ පැහැදිලි කිරිමට

  • @dammikaranasinghe955
    @dammikaranasinghe955 11 หลายเดือนก่อน +9

    ස්තූතියි ඔබතුමාට

    • @iamHesha
      @iamHesha  11 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි✨

  • @AchalaJayasinha
    @AchalaJayasinha 11 หลายเดือนก่อน +16

    හරිම වට්නා video එකක්.බොහොම පින්.

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏💖🙏

    • @ManikeYatawara
      @ManikeYatawara 3 หลายเดือนก่อน

      මහාසැය,ගැන තොරතුුරැ පැවසු,මෙතුමාට ගොඩාක් කුසල් ලැබෙිවා.සාදු.

  • @DamayanthiKusum-mz8mo
    @DamayanthiKusum-mz8mo 10 หลายเดือนก่อน +1

    Anee ගොඩක් පිං මගේ හිතේ තියෙන දුක නැති වෙලා මගේ ජීවිතේ රුවන් වැලි seeyaata පුජා වේවා saadu saadu saadu

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏🤍🤍

  • @JanulaDamsana-o4z
    @JanulaDamsana-o4z หลายเดือนก่อน

    මේ වගේ වැඩසටහන් වලට මම ගොඩක් කැමතියි 🙏🙏🙏

  • @HaksenKoreanAcademy-b2j
    @HaksenKoreanAcademy-b2j หลายเดือนก่อน

    පින් ඔබතුමාට නිවන් සුව පතමි..🙏🙏🙏🙏

  • @kavibandara2601
    @kavibandara2601 10 หลายเดือนก่อน +2

    Wow...super my dear .❤.. heart touched by ur voice.. 🥰♥️.. U'r actions are also next level bro..🥰🎶💯❤️

    • @iamHesha
      @iamHesha  9 หลายเดือนก่อน

      💖💖

  • @helagossip1093
    @helagossip1093 11 หลายเดือนก่อน +4

    ඔබතුමාට කතාකරන්න අවශ්‍යයි .මට දුරකතන අන්කය ලබාදෙන්න පුලුවනිද.

    • @iamHesha
      @iamHesha  11 หลายเดือนก่อน +1

      මෙතුමාගේ නම
      නාලක මුතූ - +94 71 539 8056
      බොහෝම ස්තුතියි✨

  • @priyadarshaniperera6336
    @priyadarshaniperera6336 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏 ගොඩාක් පින් තෙරුම් කරදීම 🙏🙏🙏

  • @PDayawathi
    @PDayawathi 9 หลายเดือนก่อน +1

    ඔඛ තුමා ට. තෙරුවන් සරණයි

  • @IreshaMadushani-yd5wf
    @IreshaMadushani-yd5wf 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් පිං ස්තුතියි

    • @iamHesha
      @iamHesha  21 วันที่ผ่านมา

      💖✨️

  • @ShiraniHewage-e2s
    @ShiraniHewage-e2s หลายเดือนก่อน

    බොහොමයක් ශ්‍රද්ධාවෙන් යුතුව පුන්‍ය කුසල් සිදුකරන අවස්තාවන් තුල ,මහ සෑයට ඉහලින් අනෙකුත් සෑ රජානණ් වහන්සේලාද ,බොහෝ මිනිසුන් දැක ඇතිමුත් එය ඉතාමත් දුර්ලභ දර්ශනයන් වෙනවා. ඒ ආශ්චර්‍යමත් සිදුවීම සියැසින් දැක වැදපුදා ගැනීමට අපත් භාග්‍ය උදාකරගෙන ඇත්තෙමු. සැමට තෙරුවන් සරණයි !

  • @deepthijayathilaka4045
    @deepthijayathilaka4045 หลายเดือนก่อน +1

    ඔබ තුමා ට බොහෝ පින්

    • @iamHesha
      @iamHesha  หลายเดือนก่อน +1

      💖✨️

  • @ChandanaShamira
    @ChandanaShamira 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏❄❄❄ මහා සෑ රජුන් හට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතේ මාගේ ප්‍රාණය පූජා කරමි පූජා වේවා

    • @iamHesha
      @iamHesha  9 หลายเดือนก่อน

      💖🍃

  • @----Dasun---
    @----Dasun--- 8 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🙏

  • @shalanikabanduwardena6599
    @shalanikabanduwardena6599 10 หลายเดือนก่อน +1

    Oba thumata godak pin me danum sambharaya apita beda dunnata 🙏🙏🙏

  • @amilashiromi4117
    @amilashiromi4117 11 หลายเดือนก่อน +1

    ගොඩාක් දේ ඉගනගත්තා ගොඩාක් පිං ඔබ තුමාට.

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      ස්තුතියි ....❤

  • @deepanirenuka7136
    @deepanirenuka7136 11 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය .

  • @Senadheerage
    @Senadheerage 10 หลายเดือนก่อน +1

    වටිනා අඟනා දේ දැනගත්තා... ගොඩක් පිං .....

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      💖💖

  • @kanthinigodakanda4299
    @kanthinigodakanda4299 3 หลายเดือนก่อน +1

    බොහෝම පින් ...🙏🙏🙏

    • @iamHesha
      @iamHesha  3 หลายเดือนก่อน

      💖💖

  • @arjukottegoda
    @arjukottegoda 3 หลายเดือนก่อน +1

    Much merit for this valuable details.

    • @iamHesha
      @iamHesha  3 หลายเดือนก่อน

      Thank you 💖

  • @ChandimaKulathunga-
    @ChandimaKulathunga- 11 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ගොඩක් පින්....

    • @iamHesha
      @iamHesha  11 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි✨

  • @padminidissanayake5639
    @padminidissanayake5639 หลายเดือนก่อน

    Great speech.budu saranai

  • @NiroshaSilva-d2p
    @NiroshaSilva-d2p หลายเดือนก่อน +1

    බොහොම pin .🙏

  • @chathura3268
    @chathura3268 10 หลายเดือนก่อน +2

    බොහාම පින්

  • @tusith1
    @tusith1 11 หลายเดือนก่อน +1

    How did you get this information?

  • @LahiruMadushnka-h4j
    @LahiruMadushnka-h4j 6 หลายเดือนก่อน +1

    Bohoma pin B Thanuvath karata🙏🏻🙏🏻🙏🏻💖☸🙏🏻🙏🏻🙏🏻

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu 6 หลายเดือนก่อน

    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    🌺🌸💐සයිංසු යස්මිං සුගතස්ස ධාතූ 💐🌸🌺
    🌺🌸💐නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං 💐🌸🌺
    🌺🌸💐ස්වර්ණමාලිතී පතීත නාමං 💐🌸🌺
    🌺🌸💐වන්දාමහං ථූපවරං මහග්ඝං 💐🌸🌺
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දා ගැබක සැතපෙන සේක් ද, ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේ ට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    මාගේ නමස්කාරය වේවා…!
    💐🌼🌺
    සාදු.! සාදු..!! සාදු…!!!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    තෙරැවන් සරණයි…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺

  • @veyangodasha4971
    @veyangodasha4971 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබතුමාට

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏💖🙏

  • @Ganganimsn
    @Ganganimsn 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමාට... 🙏🙏🙏

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏💖🙏

  • @prasannakaushal3860
    @prasannakaushal3860 10 หลายเดือนก่อน +1

    රංග අයියෙ ඇත්තටම ගොඩක් වටිනවා ඒ වගේම ස්වර්ණමාලි සෑය හදන්න සක්‍රර දෙවියන් මිනිස්වෙස් ගෙන ඇවිත් සැලැස්ම ඉදිරිපත් කරපු විදිහත් පහදා දෙන්න එහෙම උනොත් තවත් වටිනවා රජරටට ආඩම්බරයක් ඔබගේ පැහැදීම...ගැම්මක් එකෙන්ම...

    • @iamHesha
      @iamHesha  9 หลายเดือนก่อน

      💖

  • @sanjeewanisamanthika7242
    @sanjeewanisamanthika7242 11 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ආඩම්බරයි taruna parapura gana

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏💖🙏

  • @PriyanthiAlwis-dq9mf
    @PriyanthiAlwis-dq9mf 3 วันที่ผ่านมา

    ඹබතුමාට.බොහොම.පිං.මෙවැනි.පැහැදිලිකිරිමට

  • @nimeshaudeshini3268
    @nimeshaudeshini3268 11 หลายเดือนก่อน +4

    ස්තූතියි ඔබතුමාට ...

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏💖🙏

  • @chandralathalatha1514
    @chandralathalatha1514 10 หลายเดือนก่อน +1

    Samma sama budu sarani pena watha oba tumata bohoma pena labawa 🙏 🪷 🙏🪷🙏🪷🙏🇰🇼

  • @p.asrangith1570
    @p.asrangith1570 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු. මගෙ ජීවීතෙ ඔබවහන්සෙට පූජාවෙවා.

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏💖🙏

  • @csuranga89
    @csuranga89 หลายเดือนก่อน

    ගොඩාක් පින් ඔයාට මහත්තයා

  • @RanuRamanayake
    @RanuRamanayake 4 หลายเดือนก่อน +1

    සාදු සාදු ඔබ තුමාට ෙබාෙහා් පින්.

    • @iamHesha
      @iamHesha  3 หลายเดือนก่อน

      💖🙏

  • @LakshithaSandaruwan-o2y
    @LakshithaSandaruwan-o2y 6 หลายเดือนก่อน

    Poya dawasata baara wennath , baara oppu karannath puluwanda hodaida

  • @maheshherath5343
    @maheshherath5343 10 หลายเดือนก่อน +1

    මෙවන් පිං බිමක් පාලකයෝ කාබාසිනා කරන්නේ. රඉ හඳ පවතිනා තුරෙ මෙි පිං බිම දෙවියන් රකිත්වා 🙏🙏🙏🙏

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      💖🙏💖

  • @Shiro27768
    @Shiro27768 11 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බොහෝ පිං
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏💖🙏

  • @kasurikaramanayake5537
    @kasurikaramanayake5537 3 หลายเดือนก่อน

    උතුම් රත්නමාලි මහා සෑ රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🌼

  • @kumudukarunarathna5191
    @kumudukarunarathna5191 6 หลายเดือนก่อน +1

    🙏🙏ගොඩක් පිං ඔබතුමාට 🙏🙏

  • @NuwanMilinda
    @NuwanMilinda 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණායි...🙏🙏🙏

  • @buddhikamadhushan5722
    @buddhikamadhushan5722 11 หลายเดือนก่อน +1

    Thawa kochchara shakthiya ape muthun miththan thilina kara ethda

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏

    • @iamHesha
      @iamHesha  10 หลายเดือนก่อน

      🙏💖🙏

  • @chamilaudawatta
    @chamilaudawatta 8 หลายเดือนก่อน +1

    Oda thumata godak pin.🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌳

    • @iamHesha
      @iamHesha  8 หลายเดือนก่อน

      💖🍃

  • @AruniPathirana-gu9oo
    @AruniPathirana-gu9oo 11 หลายเดือนก่อน +2

    Hithata mara sathutak senasimak denuna,oba thumata godaak pin me denuwath kirimata,🙏🙏🙏🙏🙏

    • @iamHesha
      @iamHesha  11 หลายเดือนก่อน

      🙏💖🙏

  • @pradeepagimhani9973
    @pradeepagimhani9973 11 หลายเดือนก่อน +2

    Maha sayata ikmaninnma yanna labewa sadu sadu sadu

  • @ayesharanasinghe1158
    @ayesharanasinghe1158 9 หลายเดือนก่อน +1

    රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා..

    • @iamHesha
      @iamHesha  9 หลายเดือนก่อน

      💖✨️

  • @ManelPerera-ug6cl
    @ManelPerera-ug6cl 3 หลายเดือนก่อน +1

    Obathumata godak pin

    • @iamHesha
      @iamHesha  3 หลายเดือนก่อน

      💖💖