ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ අසිරිමත් කථා පුවත | Ven galigamuwe gnanadeepa thero 2021 bana වටිනා බණක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  3 ปีที่แล้ว +355

    අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න ,එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.

  • @SadikaPiyanti
    @SadikaPiyanti 9 หลายเดือนก่อน +6

    හිතට සැනසිමක් අපෙ හාමුදුරුවනෙ මෙ බන ටික පින් හැමොම ආරක්ෂා කර දෙන්න දෙවි පහිටයි 🎉🎉🎉🎉🎉

  • @priyadarshanee5523
    @priyadarshanee5523 2 ปีที่แล้ว +19

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබවහන්සේට්ට නිදුක් නිර්‍රෝගී සුවය ලැබේවා .....
    දීර්ඝායුෂ ලැබේවා ........
    සාදු සාදු සාදු ....

  • @niranjalakumari1656
    @niranjalakumari1656 ปีที่แล้ว +3

    සාදු.සාදූ.සාදු.අපගේ.ඛුදුපියානන්.වහන්සේ.ජිවමානව.වැඩ.සිටින්නාවූ.සුවර්නමාලි.සැ.රදුන්ට.මගේ.නමස්කාරය.වෙවා.සාදු.සාදු.සාදු......

  • @littleangel1555
    @littleangel1555 3 ปีที่แล้ว +106

    එ උතුම් ස්වර්ණමාලි සෑ රදුන්‍ට මාගේ නමස්කාරය වේවා 🌸🌸🌸🙏සංසාරේ මා කයට මනසක් එක්ව උපතක් ලැබු දා පටන් මේ දක්වා ආ සංසාර ගමනේ මා දැන හෝ නොදැන මා විසින් යම් පාප සිදු වූ වානම් ඒ සියලු කර්ම විපාක උතුම් රුවන්වැලි සෑ රදුන් සිහිකර අහොසි වේවා පතමි.🌸🌸🙏එ උතුම් සෑ රදුන්ගේ ආනුභාවයෙන් මාගේ පෙර පින් මතුවේවා🌸🌸🙏පිනෙහි සිත පිහිටත්වා🌸🌸🙏සංසර ගමනේ මට මව්වරුන් වු පියවරුන් වු ස්වාමියන් වු බිරින්දන් වු දරුවන් වු නෑ හිතමිතුරන් වු සියලුම දෙනාට මාගේ මෛත්‍රීය වේවා!🙏 ඔවුන් සසර දුකෙන් මිදෙත්වා🌸🌸🙏පිංබර ස්වාමීන්වහන්සේ මා රුවන්වැලි සෑ රදුන් නිතර සිහිකරන කෙනෙක්.මේ බණ මා අසන විට අඩාගෙන ගොස් එ උතුම් පිංබිම සිබගැනිමට සිතුනි.එ දෙශනාව අසන විට කදුළු ගලා ගියේ එතරම් පුන්න්‍ය භූමයක් දැකිමට අපි පිංකල සතුටට.නොදන්නම බොහෝ දේ දැනගත්තා🌸🙏ඔබවහන්සේ ප්‍රර්තනා කරන බෝධියකින් සසර නිමාව දකීවා🌸🌸🙏මේ බණ ,ශ්‍රවනය කර මා ලබාගත් පින ඔබවහන්සේට අනුමෝදන් කරම් අනුමොදම් වේවා...🌸🌸🙏!

    • @dinushadamayanthi9178
      @dinushadamayanthi9178 2 ปีที่แล้ว +6

      ඔබ වැනි පින්වත් සද්ධහවන්ත දියනියටද මාගෙ නමස්කාරය වේවා 🙏🙏

    • @littleangel1555
      @littleangel1555 2 ปีที่แล้ว +2

      🙏

    • @sisiraabeyratne6874
      @sisiraabeyratne6874 2 ปีที่แล้ว +1

      Sadu Sadu. ...

    • @nuwanasanka5170
      @nuwanasanka5170 ปีที่แล้ว +1

      💐💐💐

  • @nethulilinara7764
    @nethulilinara7764 2 ปีที่แล้ว +2

    සාදූ සාදු සාදූ...........ඔබ වහන්සේට මේ බුද්ධ කල්පයේම නිවන් අවබෝධ කර ගැනීමට මේ පින හේතු වේවා වාසනා වේවා..........මගේ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා......රුවන් වැලි මහා සෑය ට මාගේ ජීවිතය පූජා වේවා සාදු සාදු සාදු ...........🙏🙏🙏🙏🙏🙏

  • @dilusandamali1180
    @dilusandamali1180 2 ปีที่แล้ว +15

    අද ජනවාරි 17. කුවේට් සිට අද පෝය දවසේ සිල් සමාදන් වුණා. ඉඩක් ලැබෙන හැම මොහොතකම ධර්මදෙශනා ශ්‍රවණය කරනවා. ඔබ වහන්සේ දේශනා කරන ලද ධර්ම දේශනා දෙපාරක් අහන අවස්ථා තියනවා. නොදන්නා බොහෝ කරුණු දැනගෙන ලොකු අවබෝධයක් ලබා ගන්නවා පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින්. නිදුක් නිරෝගී සුවය ලැබේවා. මාගේ නමස්කාරය වේවා.

  • @indranijayalath8556
    @indranijayalath8556 2 ปีที่แล้ว +20

    🙏🙏🙏🪔🪔🪔🌺🌺🌺🌺🌹🌹🌹🌹ස්වර්ණාමාලී මා සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා ..මේ බුද්ධ සාසනයේ දීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ...තෙරුවන් සරණයි ..🙏🙏🙏

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්ස හදවතේ ඇතුලාන්තයටම දැනුනා මෙය නෙත ගැටීමට ඉඩකඩ සලසා දුන් සියලුම දෙනාට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා දිව්ව්‍යයම වැඩසටහනට සහභාගි වීමට අවස්ථාව උදාකර දීමට ඉඩ සලසා දුන් සියලුම දෙනාට ස්තුතියි ස්තුතියි ස්තුතියි මින් ඉදිරියේ සිතේ සුවයෙන් නිතරම හරිම ආසාවෙන් වන්දනාමාන කිරීමට ශක්තිය ලැබීම සතුටකි පෙර පිනට පහලවු පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @varonavirathunga5056
    @varonavirathunga5056 2 ปีที่แล้ว +6

    සාදු සාදු...සාදු
    තෙරැවන්සරනයි හාමුදුරැවනේඔබ.වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා

  • @susilaairin2801
    @susilaairin2801 ปีที่แล้ว +2

    ඔබවහන්සේට පින්සිදු වේවා. මම හරිම ආසාවෙන් බණ ඇසුවා. සාදු සාදු සාදු.

  • @varonavirathunga5056
    @varonavirathunga5056 3 ปีที่แล้ว +19

    මෙම ස්වර්ණමාලි. සෑරදුන්ගේ.කථාව.පුවත. පැහැදිලි. කර.දේශනා. කල.ඔඛ.වහන්සේට තෙරැවන් සරණයි සාදු සාදු සාදු

  • @Ravindufernando-lk2lq
    @Ravindufernando-lk2lq 9 หลายเดือนก่อน +2

    පින්වත් ගලිගමුවේ ඤානදීප ස්වාමීන් වහන්ස ...ඔබ වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගි භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය හිමි බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ...ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ....ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....තෙරුවන් සරණයි ඔබ වහන්සේට ....සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @namali82
    @namali82 3 ปีที่แล้ว +43

    අද කාලෙ දුටුගැමුණු වගේ රජ කෙනෙක් පහල උනානන් මෙවන් විපතක් අපේ රටට වෙන්නේ නෑ.හම්බවෙන සියලුම නිදන්වස්තු තමන්ගේ සුකවිහරනය සදහා යොදා ගන්නවා මිසක් රට වෙනුවෙන් එක තබයක් වැය නොකරන මෙවන් යුගයක අපි ඉපදීමක් කර්මයක් .ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.තව තවත් ධර්මය ප්‍රචාරය කිරීමට දීර්ගායුශ ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sadunsadun3986
      @sadunsadun3986 2 ปีที่แล้ว

      👍🍓🍓🍐🍐🥥🥥🥝🥑🌶️🛅️🥝🌶️🌶️🍑🍎🍑

  • @සුභද්රාk
    @සුභද්රාk 2 ปีที่แล้ว +18

    මගේ අම්මා ට මේ රුවන් වැල සැය ද්‍රෝනයක් ධතුන් වහන්සේ පිහිට ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝයුෂ ලැබේවා මගේ අම්මා ට දළදා සමිදුගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @wasundaradesilva
    @wasundaradesilva 3 ปีที่แล้ว +162

    ඔබ වහන්සේගේ ධර්ම දේශනය ශ්‍රවණය කරනකොට එම අවස්ථාව දෑස් ඉදිරිපිට මැවිලා පේනවා වගේ දැනෙනව. ඔබ වහසේට හුගාක් පිං මේ විදිහට ධර්ම ගෞරවය වැඩෙන විදිහට ධර්ම දේශනා පවත්වනවට. දීර්ඝායුෂ ලැබේවා!.

  • @lalithak.h.8380
    @lalithak.h.8380 ปีที่แล้ว +2

    සාදු ...සාදු ..සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 ปีที่แล้ว +47

    උත්තරීතර වූ ස්වර්ණමාලී මහ සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා..වේවා වේවා...!🙏🙏🙏
    මෙවන් වූ වටිනා ධර්මයක් අප හමුවේ තැබූ පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏

  • @javidudharmapala7615
    @javidudharmapala7615 2 ปีที่แล้ว +12

    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා... සාදු...සාදූ...සාදු 🙏🙏🙏

  • @bradscent1115
    @bradscent1115 3 ปีที่แล้ว +110

    ඔබ වහන්සේගේ මුඛයෙන් වචනයක් ඇහුනත් හිතට සැනසීමයි. සාදු...සාදූ...සාදු

  • @wathsalaswarnamaali5448
    @wathsalaswarnamaali5448 3 ปีที่แล้ว +9

    ස්වර්ණමාලී මහ සෑ රජාණන් වහන්සේ ට නමස්කාර වේවා ..!
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා..!
    නිරෝගී වේවා..!
    සුවපත් වේවා..!
    තෙරුවන් සරණයි ..!

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +75

    ස්වර්ණමාලිමහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🙏🙏🙏

    • @susuilawijewiccrama2845
      @susuilawijewiccrama2845 3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු

    • @bandarajayathilaka9795
      @bandarajayathilaka9795 2 ปีที่แล้ว

      සුවර්ණ මාලීසෑ රජාණන් වහන්සේගේ වැඩ සිටින දෝනයක් ධාතුන් වහන්සේ ට මාගේ ජීවිතය පූජාවක් වේවා සාදු සාදු සාදු ගලිගමුව පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු..!!

  • @technicalpodda6359
    @technicalpodda6359 3 ปีที่แล้ว +58

    ස්වාමින්වහන්සේ අපට මෙ දහම් කරුනු කියා දෙනවාට ඔබ වහන්සෙත් මතු බුදු වේවා..සාදූ සාදූ සාදූ

  • @rasikadamayanthi2614
    @rasikadamayanthi2614 3 ปีที่แล้ว +62

    ස්වර්ණමාලි ගර්බය සියෙසින් දැක්කා වගේ.. ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා

  • @tissamarasinghe7715
    @tissamarasinghe7715 3 ปีที่แล้ว +50

    ස්වර්ණමාලි මහාසෑයෙ ධාතු ගර්භය සියැසින් දුටුවා වාගෙ ඔබවහන්සේට
    බොහොම පින් ලැබේවා.

  • @nawodhasadaruwan7882
    @nawodhasadaruwan7882 2 ปีที่แล้ว +17

    පින්වත් ස්වාමීන් වහන්සේ හදවතෙ අප්‍ර්මාන සද්දාවකින් දෙසනා කරද්දී ඇස් දෙකෙන් කදුලු වැටුනා.මෙ මගුල් සක්වල ඉපදුනු සියලුම සත්වයො නිදුක් වෙත්වා ! නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා !මෙ බුද්ද සාසනයෙදිම නිවන් දකිත්වා!සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @sriyanianoma9934
    @sriyanianoma9934 ปีที่แล้ว +2

    ape hamduruwane me kathava mevla penava sadu sadu sadu🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sharmi6955
    @sharmi6955 2 ปีที่แล้ว +10

    පින්වත් ස්වාම්න්වහන්ස
    ඔබ වහන්සේගේ දර්ම දේශනා නිතරම අසනවා..
    ඇස්.දෙකට කදුළු එනව
    ඒ උතුම් මහ සෑය සිහිකොට දේශනාවට ඇහුම්කන් දීමෙන්..
    ප්‍රාර්ථනා කරන යම් දෙයක් වේ නම්..
    ඒ අවසන් හුස්ම තෙක්
    මා හට රුවන්වැලි මහා සෑය වන්දනා කරනට සැලසේවා කියා...
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ඒ ස්වර්නමාලි මහා සෑය රජුන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹💐💐💐💐

  • @sepalikasepalika1622
    @sepalikasepalika1622 3 ปีที่แล้ว +29

    සාදු.සාදු.සාදු.අසිරිමන්.ස්වර්ණමාලි.මහ.සැ.රාජුන්වහන්සේට.මගේ.නාමස්කරය.සාදු.සාදු.සාදු.නෙරැවන්.සරනයි.අපේ.හාමුදුරැවන්ට

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +24

    අපේ සුවාම්න් වහන්සේට නිදුක් නිරෝගීතාව ලැබේවා සම්මාසම්බුදු සරණින් නිර්වානය අවබෝධ වී උතුම්
    නිවනමටම යන්න හේතුවේවා

    • @seethakumari388
      @seethakumari388 3 ปีที่แล้ว

      Sadu sadu maha seya wandana karam oba wanseta nirwanaya awaboda wewa

    • @padmiamalka536
      @padmiamalka536 3 ปีที่แล้ว

      Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @hashan4487
    @hashan4487 2 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @kavinduyumantha6880
    @kavinduyumantha6880 2 ปีที่แล้ว +51

    අනුරාදපුර ඉපදීමම පිනක් මම පුලුවන් හෑම වෙලාවකම යනවා වැද නමස්කාර කර එන්න 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ එක වචනෙත් සැනසීමක් 🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 ปีที่แล้ว +7

    ස්වර්ණමාලී මහා සෑයට මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @hchcgxv4354
    @hchcgxv4354 ปีที่แล้ว +2

    Ape pinwath loku hamuduruwane apta me sawistharathmakawa darmaya desana karana pinen obawahanseta maithtreebuddasasane Di uhtumu nirwanayama awabodawewaa sadu sudu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +14

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌼🌸🌼🌸🌼🙏🙏🙏

  • @لاتاسيلانكا
    @لاتاسيلانكا 3 ปีที่แล้ว +26

    සදු සදු සදු නමෝ බුද්ධය මාගේ භාග්‍යවත් වූ අරහත් වූ එ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සුර්න්න මාලි මහ සැරජන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @kamalranjith3314
      @kamalranjith3314 3 ปีที่แล้ว

      Sadu sadu sadu mahat niwn awaboa karaganimat Maya pin anumoda wewa sadu sadu sadu

  • @ajithprasanna3883
    @ajithprasanna3883 3 ปีที่แล้ว +22

    සාදු සාදු. සාදු. ඔබවහන්සේ ට. බොහොම. පිං. ශ්‍රාවක යන්. වන අපිට. මෙය. ශ්‍රවණය. කරන්න ලබාදුන් නට

  • @jasikasrl1881
    @jasikasrl1881 3 ปีที่แล้ว +12

    Ma අපිරිමිත සතුටක් labuwemi 🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏💥🌟🙏🙏🙏🙏🙏🙏

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +22

    අති උතුම් ස්වර්ණමාලි මහා සැ රජුන්ට මාගේ නමස්කාරය වේවා. නමස්කාරය වේවා සාධු 🙏සාධු 🙏සාධු 🙏..🥰🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @wasanthasanjeewa2403
    @wasanthasanjeewa2403 3 ปีที่แล้ว +36

    ස්වර්ණමාලී මහා සෑය නාමාමී උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට මෙම පින හෙතු වාසනා වේවා මාගෙ පියාණන්ට මා ඇසූ මෙම බුදු බන වල පින දුකින් මිදීමට ඔහුගෙ ආත්මයට ශක්තියක් වෙවා හෙතු වාසනා වේවා සාදූ සාදූ සාදූ

  • @senuvinu3757
    @senuvinu3757 3 ปีที่แล้ว +57

    ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ සිරසා නමස්කාරයම වේවා..සාධූ සාධූ සාධූ..🙏🙏🙏

    • @nirmalavelukara2520
      @nirmalavelukara2520 3 ปีที่แล้ว +2

      Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏

  • @anurananayakkara1154
    @anurananayakkara1154 3 ปีที่แล้ว +58

    මෙම ගෞතම බුද්ධ ශාසනයේ ම, මෙම භවයේ දීම ඔබ වහන්සේට නිර්වාණසුවය සාක්ෂාත් කරගන්නට හේතු වේවා!

    • @padminiamarasiri4883
      @padminiamarasiri4883 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    • @renarana4171
      @renarana4171 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Budu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @dilusandamali1180
    @dilusandamali1180 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු මේ උතුම් ස්වර්ණමාලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. සක් දෙවිඳුන්ට ද නාග දෙවිවරු saranamali දෙව්දුවට ද විස්කම් දිව්‍ය පුත්‍රයාට ද මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. අද මේ උතුම් පෝය දවසේ ස්වර්ණමාලි මහා සෑ රදුන් කතා පුවත බොහෝම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරලා අවබෝධ කරගෙන ඒ උතුම් කතාපුවත විස්තරය මගේ සියතින් පොතක සටහන් කර ගත්තා. පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින්. මම දිනපතාම ස්වර්ණමාලී මහා චෛත්‍ය මනසින් වන්දනා කරනවා.ඒ උතුම් වූ අපගේ ගෞතම බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඒ උතුම් මහරහතුන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා.මතු බුදු වන මෛත්‍රී බෝසතාණන් වහන්සේට මා නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා. මෛත්‍රී බුද්ධ සාසනයේ අගසව් තනතුර පතන ඒ දුටුගැමුණු පින්වත් රජතුමාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏. මාගේ සිත කය වචනයෙන් වරදක් සිදු වුනා නම් ඒ උතුම් ත්‍රිවිධ රත්නයෙන් මට සමාව ලැබේවා සාදු සාදු සාදු

  • @lokosgrande3202
    @lokosgrande3202 3 ปีที่แล้ว +14

    සදු සදු සදු අපෙ. හමුදරුවට. නිවන්. මග. සැනසෙවා සදු. සදුසදු ඔබ වහසෙට. පිං පිං. මෙය පිං. බලෙන්. නිවන්. මග. සැනසෙවා 🙏🙏🙏

  • @varonavirathunga5056
    @varonavirathunga5056 3 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි. හාමුදුරැවනේ

  • @monisiriwadi4901
    @monisiriwadi4901 3 ปีที่แล้ว +27

    ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏🙏

  • @kumudunisandya5743
    @kumudunisandya5743 3 ปีที่แล้ว +31

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🌼🌼🌼සාදු සාදු සාදු.🙏🙏🙏

  • @pahaniw
    @pahaniw 3 ปีที่แล้ว +84

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා 🙏🙏🙏

    • @anurajapakse5553
      @anurajapakse5553 3 ปีที่แล้ว +3

      Oba wahanseeta thawathawath darma deesana pewethwemata shakthiya lebewai pathami Sadu Sadu Sadu

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 3 ปีที่แล้ว +2

      "හඞක් නැති මිනිසුන්ගෙන් හඞක්" බුද්ධිමත් සංවාදයක් ගොඩනගන්න එන්න ....
      (ඉහල පිංතුරයට 👆 තියන්න)

    • @shashikamaduwanthi525
      @shashikamaduwanthi525 3 ปีที่แล้ว +1

      🙏

    • @jeewanidissanayaka1512
      @jeewanidissanayaka1512 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @rohansenaratne4196
      @rohansenaratne4196 3 ปีที่แล้ว +1

      @@anurajapakse5553 n

  • @priyashanthavideosrilanka2844
    @priyashanthavideosrilanka2844 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ බණ මම හැමදාම අහනව ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @punyaathurupana2753
    @punyaathurupana2753 3 ปีที่แล้ว +45

    බුද්ධත්වයේ පටන් බුද්ධ පරිනිර්වාණය ඉතාමත් වටිනා කරුණු දක්වමින් පැවැත්වූ ධර්ම දේශනාවට ඔබ වහන්සේට බොහෝ පින් රැස් වේවා !!! සාදූ සාදූ සාදූ !!!

  • @නමෝබුද්ධාය-ෆ8ඬ
    @නමෝබුද්ධාය-ෆ8ඬ 3 ปีที่แล้ว +34

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා සාදු සාදු සාදු මෙම පිංකමකට සංවිධානය .කල ඔබ සියලුම දෙනාට පින් සිදුවේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 3 ปีที่แล้ว +39

    බෙෘද්ධයින් වන අපගේ මුදුන් මල් කඩක් වැනි ස්වර්ණමාලී මහා සෑ රදුන් ගේ අසිරිමත් කතා පුවත අපට ධර්ම දේශණය තුලින් මනාව පැහැදිලි කරදෙමින් වදාළ අපේ ස්වාමීන් වහන්සේට තෙරැවන් සරනින් සියළු දෙවිවරු න්ගේ පිහිට ආරක්ෂාව ලැබී තව තවත් ධර්ම දේශණා තුලින් බෙෘද්ධ අපව දැනුවත් කිරීමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙිවා ,නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙිවා ,සාඨු ,සාඨු ,සාඨු !!!

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +28

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ...

  • @vindyanishalika9538
    @vindyanishalika9538 2 ปีที่แล้ว +111

    ඇස් කදුලින් පිරෙනවා අපේ හාමුදුරුවනේ,,,,,,🙏🙏🙏🙏ඔබ වහන්සේගේ දහම් දැනුම විශ්මයක් මේ යුගයට,,,,,,,ඔබ වහන්සේ ගේ ධර්ම දානය ඉමහත් පිනක් අපේ හාමුදුරුවනේ,,,,,,,,🙏🙏🙏🙏

    • @dineshdenipitiya8466
      @dineshdenipitiya8466 2 ปีที่แล้ว +7

      මෙම වැඩසටහන පවත්වා ගෙන යාමට ඔබ වහන්සේට ශක්තිය දයිරිය ලැබේවා පතමි

    • @gunegune9936
      @gunegune9936 ปีที่แล้ว +2

      බුදුසරණයි 🙏🙏🙏

    • @chalanadissanayake5874
      @chalanadissanayake5874 ปีที่แล้ว

      ​ Q

    • @JayanthaLiyanage-iv6lk
      @JayanthaLiyanage-iv6lk ปีที่แล้ว

      ඇත්තටම ඇත්ත ඇස් වලට කඳුලු ඒවා ඔබ වහන්සේට පි0

    • @tharindukalum2250
      @tharindukalum2250 10 หลายเดือนก่อน

      Vbbbtggg

  • @සුභද්රාk
    @සුභද්රාk 2 ปีที่แล้ว +27

    රුවන් වැලි සැ ය ද්‍රෝනයක් ධතුන් වහන්සේ පිහිට ලැබේවා මගේ දරැවන්ට මුණු බුරන්ට මේ සැය පිහිට ලැබේවා ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damindawijesingha1927
    @damindawijesingha1927 3 ปีที่แล้ว +39

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝ ආයුස ලැබෙිවා 🌼🌼🌼 සාදු සදු සාදු තුනුරුවන් සරන ම ලැබෙිවා 🌼🌼🌼 සාදු සදු සාදු

  • @Sollozo1053
    @Sollozo1053 2 ปีที่แล้ว +4

    පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා
    දම්රස දනවයි මිහිරක් සේමා
    පිං ගඟ ගලනා නිම්නය සේමා
    මහ සඝ රුවනට පිනිපා වේවා

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරයා වේවා අපේ හාමුදුරුවානේ

  • @chithrabalasuriya1132
    @chithrabalasuriya1132 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු ... 🙏🙏🙏🙏

  • @sumedahimi2022
    @sumedahimi2022 3 ปีที่แล้ว +16

    ඣානදීප ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නීරෝගී සම්පත්තිය ලැබේවා .තෙරුවන් සරණයි රත්නමාලි සෑ රදුන්ගෙ පිහිටයි 💜️🙏🙏🙏💜️

  • @niroshadilhani7698
    @niroshadilhani7698 3 ปีที่แล้ว +21

    සාධු සාධු සාධු 🌼🌼🌼ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා....උතුම් වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා .....තෙරුවන් සරණයි 🌼🌼🌼

  • @sarathkumarathunga8336
    @sarathkumarathunga8336 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ape හාමුදුරුවනේ ඔබ වහන්සේta උතුම් ඌ nirwanaawabodaya ලැබේවා sadu sadu sadu

  • @mihiriairangani9014
    @mihiriairangani9014 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට ගොඩක් පින් අපිට සුවර්නමාලි සැය ගැන කියලා දුන්නා ට

  • @samsung1samsung831
    @samsung1samsung831 3 ปีที่แล้ว +9

    Saadu saadu saadu theruwan saranai pinwath swameen wahansa oba whanseta deergau wewa

  • @ruwanhettiarachchi8911
    @ruwanhettiarachchi8911 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මහා සෑයට මගේ නමස්කාරය🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහනසේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MULANBIKEHUB5767
    @MULANBIKEHUB5767 3 ปีที่แล้ว +11

    පින්වත් සුවාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා දීර්ගායුෂ ලැබේවා!!
    12

  • @chalaninadeeshani3630
    @chalaninadeeshani3630 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු....!!!රුවන්වැලි මහා සෑ රදුන්ට මගේ ජීවිතය පූජා කරමි පූජා වේවා !!!!🙏🙏🙏🙏

  • @pasindunipunajith3504
    @pasindunipunajith3504 3 ปีที่แล้ว +33

    මෙවැනි වටිනා ධර්මයක් අසන්නට ලැබීමද අප කල පින් මහිම වල බලයෙනි 🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප සම්පත් ලැබේවා..

  • @sunandarajini7461
    @sunandarajini7461 3 ปีที่แล้ว +22

    පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +22

    උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබී දීර්ඝායු සම්පත්තියයම සැලසේවා. පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාධු🙏සාධු 🙏සාධු 🙏🙏🙏🙏

    • @bandarajayathilaka9795
      @bandarajayathilaka9795 2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 3 ปีที่แล้ว +5

    ape hamuduruwanee me dewal awboda kara dunnata oba wahanseta godaak pin...

  • @habaranagoldbamboo
    @habaranagoldbamboo 2 ปีที่แล้ว +5

    Me Bana pada ahnna tharm man pin Karala. Sadhu sadhu.. dronayak dhathun wahansela thenpath ruwanwali maha seyata Mage namaskaraya wewa,,, 🙏🙏🙏🙏

  • @kamanibotheju5588
    @kamanibotheju5588 3 ปีที่แล้ว +21

    සාදු ....සාදු ...සාදු .....ඔබ වහන්සේ ට උතුම් වු චතුරාර්‍ය් සත්‍ය වහා වහා අවබෝධ වේවා !!!!!!!!

  • @rosykumari9390
    @rosykumari9390 ปีที่แล้ว +1

    තේරුවන් සරණයි oba wahansege darma desanawa mata mage budu piyanam jiwamanawa mevila penawa sadu sadu sadu🙏🙏🙏 darma danayakma wewa sadu sadu sadu 🙏🙏🙏

  • @alankaragesilva9887
    @alankaragesilva9887 3 ปีที่แล้ว +30

    උතුම් ස්වර්ණමාලී මහ සෑ රජාණන්ට මාගේ නමස්කාරය වේවා. විචිත්‍ර භාණක අවසරයි ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා.

  • @anandaobatajayakumara4090
    @anandaobatajayakumara4090 3 ปีที่แล้ว +8

    මෙවන් රජවරු හිටිය පින්බිමක්.ඇයි දෙවියනේ අද මේරට මේ තරන් අගාධයකට ගියෙ.ඔබ වහන්සේ මුලු රටටම මේ දර්ම දේසනාව අහන්න සලස්වන්න.රූපවාහිනීවලින්.ඔබ වහන්සේ නිවන්දකිනව ඒකාන්තයි.මේ දර්ම දේසනාව අහන්න සැලසු ඔබ සැමට පින්

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +17

    මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා ධාතූන් වහන්සේලා පරිනිර්වාණ නොවේවා චිරාත් කාලයක් ගෞතම බුදු සසුන මේ මිහි තලයේ තුන් ලෝකයේ පවතීවා බැබළේවා🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ...
    පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි
    දීර්ඝායූ වේවා ....
    සාදු සාදු සාදු ......🌷🙏

  • @sriyanimngalika5818
    @sriyanimngalika5818 3 ปีที่แล้ว +3

    මම අද තමයි මේ බන ටික ආහුවේ මට ඒ කාලයක් මැවිලා පෙන්වා වගේ මැද පෙර දිග සිට සාදු සාදු සාදු

    • @bandarajayathilaka9795
      @bandarajayathilaka9795 2 ปีที่แล้ว

      දෝනයක් ධාතුන් වහන් වහන් සේගේ පිහිට ලංකාවාසී සියලු දෙනා ට ලැබේවා කියලා මම නමස්කාර කරනවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු..!!

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +14

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏, ස්වර්ණමාලී මහා සෑයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chandrajayasinghe7132
    @chandrajayasinghe7132 3 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🌻🌻🌻🌻ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ පින හේතු වේවා!!!

  • @janakasampath6827
    @janakasampath6827 3 ปีที่แล้ว +20

    සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @madarajayawardena9166
    @madarajayawardena9166 3 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු ...
    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @niroshkumara6919
    @niroshkumara6919 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මම මේ මහ සෑයේ සම්පුර්ණ සාත්‍ය කතාව ගොඩක් හෙවුවා ඔබ වහන්සගේ මෙම දේශනාවෙන් තමයි මට අහන්න ලැබුණේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @lakshmijanze7022
    @lakshmijanze7022 3 ปีที่แล้ว +20

    අති උත්තරීතර ස්වර්ණමාලි මහ සෑ රජාණන් වහන්සේ ට ජීවිත ය පූජා කරමි.පූජා ම වේවා!

  • @nelumthushari9737
    @nelumthushari9737 3 ปีที่แล้ว +22

    " සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාක්ඛෙත්තං අනුත්තරං - දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං - සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං - සද්ධා සීලං දයාවංසං බුද්ධ පුත්තං නමාමහං " 🙏🙏🙏🙏🙏

  • @NilanthiSureka-u3w
    @NilanthiSureka-u3w ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරවන් සරනයි

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +5

    මේ වගේ බණ දේශනා අපි අහන්නේ ඔබ වහන්සෙ ගෙ න් vtharai.. ඔබ වහන්සෙ th උතුම් නිර්වාණය ලබත් වා වා වා වා!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @saranapalaliyanage9008
    @saranapalaliyanage9008 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනය අසා අපගේ සිත් සතන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිරී ඉතිරී යන්නට තරම් හේතු වූ බව ඉතා සතුටින් යුතුව සඳහන් කරමි. ඔබ වහන්සේගේ දේශනා ශෛලිය තුලින්, ඔබ වහන්සේ මේ උතුම් ධර්මය දේශනා කර අවබෝධ කර දීම සඳහා ම පාරමිතා පුරාගෙන පැමිණි බවයි. අපගේ විශ්වාසය. තව තවත් මෙවැනි ධර්ම දේශනා තුළින් , සැදැහැවතුන් සසරින් එතෙර කරවීම සඳහා අවශ්‍ය නිදුක් නිරෝගී සුවය ලැබේවා යි ඉත සිතින් යුතුව ප්‍රාර්ථනා කරමි. සැමටම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පිහිට ලැබේවා! !!

  • @sraatnike170
    @sraatnike170 3 ปีที่แล้ว +31

    🙏🙏🙏සාධු සාධු සාධු තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිරෝගිදීර්ගායු ලැබේවා

  • @malitharukashan1296
    @malitharukashan1296 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 🌺🌺🌼🌹💐💐🏵️🌻🌷🌷 මාගේ බුදු පියානනී මගේ නමස්කාරය 🙏🙏🙏🌸🌸🌸🥀🥀🌹🌹

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා.. හුගාක් පිං තිස් තුන් කෝටියක් දෙවියන් ගේ පිහිටයි...!

  • @seethadissanayake6412
    @seethadissanayake6412 3 ปีที่แล้ว +41

    සිත නිවන ඹුදු බණ...පුදුම සැනසිමක් සිතට දැනෙන්නේ...අනන්ත වූ බුදු ගුණ බලයෙන් උතුම් වූ‌ නිවන් අවබෝධ වේවා....ඔබ වහන්සේට...සාදු....සාදු....සාදු.....

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว +16

    තෙරුවන් සරනය....... ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබෙවා ,,,, ඔබ වහන්සේට නිර්වානය අවබොඞ වේවා..... !වේවා ........ !!වේවා ........!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +36

    ඒ භාග්‍යවත් වූ අරහන් වූ ගෞව්තම සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏සාධු 🙏සාධු 🙏සාධු 🙏... ☸️☸️☸️

  • @kweragoda4241
    @kweragoda4241 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏
    පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුෂ ලැබේවා 🙏

  • @sadeepawijesinghe5584
    @sadeepawijesinghe5584 3 ปีที่แล้ว +10

    ස්වර්ණමාලී මහා සෑ ධාතු ගර්භය සිතේ මැවුණා... ඔබ වහන්සේ නිදුක් නීරෝගී උතුම් නිවනින්ම සැනසීම ලබත්වා ❤️

  • @littleangel1555
    @littleangel1555 ปีที่แล้ว +4

    මේ තරම් බක්තිමත් පුන්‍යවත්ත අතීතයක මා කොතනක සිටියාද😢.පිංවත් ස්වාමින්වහන්ස මේ ධර්මදේශනාව පුදුමාකාර ලෙස මනසට පැහැදිලි වුණා.ඒ බුද්ධ ගෞරවය උදෙසා දෙව් මිනිස් නාග ලෝක වලන් සිදු කර තිබෙන අසිරිමත් ආස්චර්‍ර්ර්‍ය අසන විට දැනෙන පිංබර හැගිම.පිංබර ස්වමින්වහන්ස ඔබවහන්සේ පතන අයුරින් සංසාර ගමන නිමා වේවා!මගේ ප්‍රාර්ථනාවක් නම් මා කුමන අකාරයෙන් ,කුමන වයසෙන් කුමන හෙතුවකින් ,කුමන ස්ථානයකින් මරණයට පත්වන්නෙද මේ උතුම් ධර්ම දේශනාව මතකයෙන් සිහියට නැගේවා. මේ අයුරින්ම උතුම් රුවන්වැලි මාහා සෑයේ ගුණ මට ඇසේවා.එයට බාහිර කිසිදු බධාවක් නෝවේවා!මරණින් මතු දිව්‍යලොවක ඉපිදදෙව් දුවක වී දිව්‍ය මලින් රුවන්වැලි පුදන්නට,මෙවැනි ධර්මදෙශනා අසනටත් ,මේ පුන්‍යභූමියට පැමිනෙන අසරණ අයට පිහිට විමටත් පින් කුසල් රැස්කර සංසාර දුකෙන් නිමාව දකින්නට මට ලැනේවා...!මෙ මගේ ප්‍රාර්ථනාවයි.මෙයට කිසිදු බධාවක් නොවේවා..!මගේ ප්‍රාර්ථනාව ඉස්ඨවෙන්න පිංවත් ඔයාලා ප්‍රාර්ථනා කරන්න.සාදු සාදු සාදු.!