ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก
How to get rid of Mobile Phone Addiction | Study Tips | Higher Education Srilanka FULL HD
ฝัง
- เผยแพร่เมื่อ 10 มี.ค. 2022
- Subscribe for Dr. Duleen New Channel වෛද්‍ය දුලීන් ධර්මරත්න ගේ අලුත් TH-cam channel එකට එකතු වෙන්න.
/ @dr.duleen
ඔබට අවශ්‍ය සියලුම වෛද්‍ය උපදෙස්, මානසික සෞඛ්‍යය උපදෙස් හා එදිනෙදා ජීවිතයට අවශ්‍ය උපදෙස් නොමිලේ වෛද්‍යතුමාගෙන් ලබාගන්න.
@Higher Education Srilanka
අවුරුද්දක ටියුෂන් සල්ලි ඉතුරුයි. O/L 11 වසර ඉතිහාසය හා විද්‍යාව පොරොන්දු වුනු විදියට සියලුම පාඩම් Video පාඨමාලාවක් ලෙස, Mindmaps, Pdf Notes ඔක්කොමත් එක්ක අපේ දරුවන්ට සහන මිලට ලබාදීම.
ඔබට අවශ්‍ය Grade 11 ඉතිහාසය පාඨමාලාව නම්,
ඔබේ නම,පාසල, Grade 11 History සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
Only 2000/= Rs.
ඔබට අවශ්‍ය Grade 11 විද්‍යාව පාඨමාලාව නම්,
ඔබේ නම,පාසල, Grade 11 Science සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
Only 2900/= Rs.
ඔබට අවශ්‍ය Grade 10 ඉතිහාසය පාඨමාලාව නම්,
ඔබේ නම,පාසල, Grade 11 History සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
Only 2000/= Rs.
A/L , O/L, සියලුම පාසල් සිසුන් හා විශ්වවිද්‍යාලයීය සිසුන්ටත් විශේෂයෙන් පිලියෙල කරන ලද High Performance Study Course එක 30% වට්ටමක් සහිතව ලබාගැනිමට පහත උපදෙස් අනුගමනය කරන්න.
ඔබේ නම,පාසල, වසර සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
ඔබේ සියලුම ගැටලු සදහා විසදුම් :
1. වැඩ පසුවට කල්දැමීම නවතාලීමට Plan එක.
2. උදෑසන 5-6 අතර අවදි වීමට දින 7න් පුරුදු කරවීම.
3. Daily Motivation ලබාගෙන වැඩකිරීමට ක්‍රම.
4. සාර්ථක Daily Routine එකකට අනුගත කරවීම.
5. Gradtitude හා Growth Mindset එකක් තුලින් අධ්‍යාපන කටයුතු ඵලදායිතාව ඉහල නැංවීම.
7. දින 10 ක් තුල ඔබගේ විභාග කටයුතු සදහා ඇති විශ්වාසය 60%කින් වර්ධනය කිරීම.
8. විනාඩි 10 කට නොඅඩු කෙටි Advisory Video වැඩසටහන් 8 -10 ක් තුලින් මෙම කාර්‍ය්ය කර ගත හැක.
9. ජීවිත කාලයටම මෙම උපදෙස් මාලාව ඔබ සතු වෙයි.
ඉක්මනින් අප සමග සම්බන්ධ වී මෙම පාඨමාලාව 30% අඩුවෙන් ලබාගන්න.
Only 2900/= for Higher Education Srilanka Students
DOCTOR ගේ ජීවිත කතාව බලන්න. 👇
• Doctor Life in Srilank...
ඔබත් මෙම වැඩසටහන් සමග එක් වීමට නම්,
Higher Education Srilanka TH-cam channel එක Subscribe කරන්න.
/ @highereducationsrilanka
Higher Education Srilanka Telegram group එක follow කරන්න.
t.me/HESLM_2021
Official Facebook
/ higher-education-srila...
4n එක අයින් කරලා පාඩම් වැඩ ටික කරගන්න විදිහක් හොයද්දි හම්බවුන හොදම action එකක්.
Thank you very much sir....😎
විශ්වයට ස්තූතියි මට මේ විඩියො එක දකින්නට සැලැස්සුවට...❤️❤️🔥🥺
විශ්ව කියන්නෙ කවුද 😮
😅💔
❤
TH-cam eka bn pennuwe vishwy neme😅
අනික් මිනිස්සුන්ගෙ විශ්වාස වලට ගරු කරන්න ඉගෙනගන්න ❤
මට තියෙන එකම ප්‍රශ්නය youtube එක විතරයි...ඒ ඇප් එක තමා උදේ නැගිටලා බලන්නෙත් දවස තිස්සෙම බලන්නේ
A/level O/level කරන ලමයිට විතරක් නෙවෙයි වැදගත් හැමෝටම වැදගත් Video එකක්
අනිවාර්යයෙන්ම
Phone එක ලොකු කරදරයක්. School එකේ හැමදාම section 1 වෙන මම මේ පාර පන්තියේ 10. ෆෝන් එක තමා පව. මේ කාලේ මහන්සි වෙලා O/L pass වෙනවා. Thank you sir
Phone එක නිසා ඔයාගෙ ඉගෙනීමේ වැඩ අතපසු කර ගන්න එපා dr..😥
ෆෝන් එක ට බැනල වැඩක් නෑනෙ පව පව කියල ඕක නැත්තම් කොරෝනා දවස් වල ඉගෙන ගන්නත් බැ නේද පාවිච්චි කරන්න හැමෝම දැන ගන්න ඔනෙ . මන් වගෙ
මන් වගේ කෙනෙක්🙂
අඩො මන් වගෙ කරන්න දෙයක් නැතුවම මෙ විඩියො එක බැලුවෙ ☹️🤯
Matath kela wila thiyenne 💔🙂 2022/2023 OL 🤝
මම මේ මැයි ඔලෙවල් ලියන්න ඉන්නේ මට මේ විඩියෝ එක ගොඩක් වැදගත් උනා. ස්තුතියි 💫❤️
Thank you putha
🤩
නියමයි පාඩම් කරහම් පුතේ...
🤗☸
@@Believeandstart 😂😒❤️
🙏මේ කරණ සියළුම විද්‍යාත්මක, සහ වෙනත් අංශ සමග දැනුම අරගෙන මේ කරන උතුම් දෙය Doctor අතිශය ජේෂ්ඨයි, අති විශිෂ්ටයි, මේ youtube මාලාව ඔස්සේ doctor හිතනවා වඩා සුපිරියට මේකෙන් ප්‍රයෝජන ගන්න කට්ටිය අතිශය බහුලයි... මේ කරන සියළුම දෙයට බොහොමත් ස්තුතියි.... එදිරි අනාගතය අති සාර්ථක වේවා sir ගේ... අපේ ඔක්කොම පැතුම් 🙏👍🙏ජයවේවා වේවා....
මට මගේ ගැන අහිංසක සතුටක් දැනෙනවා.කව්රුත් මට මේ ගැන කියලා දීලා නැතුවම ,තනියම හිතලා මේ හැමදේම කලින්ම කරා.. ඕන කෙනෙක් මගෙන් අහන්නේ කොහොමද ඔහොම ඉන්නේ කියලා.මේක ඉගෙන ගන්න අයට විතරක් නෙමෙයි හැමෝටම මේක අදාලයි.ඕවාට ඇඩික්ට් නොවී සීමාවල් තියන් ඉද්දී මනසට දැනෙන සහනය වචන වලින් විස්තර කරන්න බැහැ..වටිනා වීඩියෝ එකක් ඩොක්ටර්... බොහොම ස්තූතියි! 😌🙏
නියමයි පුතා.ජය
💗💗💗💖
@@Kanishka_sahabndu 🤗💖
Niyamai kella 😍🙂
මමත් මේවාම මේ විදිහටමකරා. ආයෙම ඇඩ්ක්ට් වුනා.
මම ජීව විද්‍යා විශයෙන් මුල් පාර විභාගේ කරද්දි ෆෝන් එක නිසා මුලු ඒලෙවල් කාලෙම කරන්න තීන වැඩ අතපසු උනා.. දෙවනි පාර කොහොම හරි ෆෝන් එක පැත්තකට දාලා විභාගේ කරගන්න මන් හිතා ගත්තා..ඒකට මේ වීඩියෝ එක මට ගොඩක් වැදගත් උනා..ඔබට බොහොම ස්තුති වෛද්‍යතුමනි..තවත් මේ වගේ දරුවන්ගේ දෑස් පෑදීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා 🌸❤️
THank you very much putha.jaya
Ane math ehemai phone eken karanna wedak nethi unath nikan balala yanna hithenv.ithin baluvama nathara karanne ne paya ganan nasthi venv
@@shaznafazal5416 ow😓
@@shaznafazal5416 matath emai 💔
මම අද තමා හරියට ජීවිතේ ගැන තද අරමුණකට ආවෙි ..ඒ මෙි video එකෙන් පස්සේ ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තව තවත් උනන්දු වෙලා වැඩ කරමු හැමෝටම ජය 👍
ජයවිජය වේවා
In short :
1. Turn off notifications of all social media apps.
2. Uninstall useless apps.
3. Do not keep your phone close to you when you go to bed.
4. Keep your phone out of the room while you study
5. Do not check the phone as soon as you wake up in the morning.
6. Make a to-do list for a more productive day.
Screen shot 🥰
Thams
Tq💫
❤❤
මාත් ලබන අවුරුද්දේ A l ඒත් 😢පැය 24 ම 4න් එකේ තාත්තා කියනව මට මානසික ලෙඩක් තව ටික දවසක් බලල අංගොඩ ගිහින් දානවා කියල 😂 අයියත් බනිනව කව්රු මොනව කිව්වත් මට මේකෙන් ගැලවෙන්න බෑනේ 😢
මාත් ඊලග අවුරුද්දේ . එත් ඉතින් ඔහොම නම් බනින්නෑ. ✌🤗
Ow matath 🥺🥀
@@sathsarakarunarathna4045 mmmm
@@Adi_rathnayaka_ හැබැයි වැඩ ටික කරගන්න ඕන මොන රෙද්ද කරත් ✌
Math 2023
මන් මේක මගේ යලුවෝ සේරටම share කරන්ව...මෙක මාර වැදගත් 🥺❤
Great.
I am studying at A/L..This vedio is very valuable ..Thank you doctor 👍👍👍 ...
Welcome putha.
Boruwata posh wenna hadanna epa putha 😂😂
@@ashanthiwanka4 🤟🤟🤟
මම මේ පාර ඕලෙවල් ඔයාට පින් මම මෙච්චර දවසක් හරියට පාඩම් කලේ නෑ අද ඉදන් ගැම්මෙන් පාඩම් කරනවා❤️😇
ජයවිජය
මේ වීඩියෝ එකත් බලන්නේ පෝන් එකෙන් නේද කියලා මතක් වුනාම 😳😑😆😁
උබ හරි බන්😁😁
😂
😂
අනෙද කියන්න 😂😂😂
හුකාස්, මටත් ඕකම නේ මේක දැක්ක ගමන් හිතුනේ...🙄🙄😁😬😬
අනේ ගොඩාක් ස්තූති මේ උපදෙස් වලට. මන් මේ මැයි වල o/l ලියනවා. මන් මේ දවස් වල පාඩම් කරන එක අඩු වෙලා තිබුනේ. Phone එකේ වැඩිපුර හිටියේ මන්. මේ දුන්නු උපදෙස් වලට ගොඩාක් පිං 🙏🙏🙂
ජයවිජය ❤
මමත් ජපානේ ඉන්නෙ මටත් මේක ගොඩක් වැදගත් උනා බොහොම ස්තුති ❤️
බොහොම ස්තූති.ජය
මගේ දුව OL කරන්නේ... එයා AL mathas කරන්න ඉන්නේ.. IT වලින් ඉස්සරහට යන්න තමයි එයා කැමති. Abroad ගිහින් high education කරන්නත් කැමති.ඒකට කාලය අපතේ නොයවා, අනවශ්‍ය වියදම් නැතිව මේ ඉලක්කයට යන්න පුලුවන් විදිය ගැන program එකක් කරන්න. ඒක ගොඩාක් අයට උදවු වේවි.. ඔබට බොහෝම ස්තූතියි.🙏
Ha
IT walin issrhta ynn kamathi nam o/l krla A/l nokara foundation karala degree ekak karanna. Salli thiyenwanam ikmn path ekak. Just a idea.
හොඳයි 😂
Campus එකෙන් සමහර වෙලාවට whatsapp messages වලින් තමයි lectures ගැන කියන්නේ LMS වලට වඩා.
මාත් ආසයි Phone එක අයින් කරන්න .ඒත් අර හේතුව නිසා අයින් කරන්න අමාරුයි
Meka nam matath prashnayak. Mekata man podi wisadumak widiyata aluth number ekak aran lectures wala link ewana group ekata dagatta.
ඔව් ඒක ඇත්ත
Attha😒
Me too
Ou
Thank you සර් මේ වීඩියො එක ගොඩක් වැදගත් උනා මට. මම 2024 A/L කරනවා Art වලින්.. මට පෝන් එක ලොකු වදයක් අද ඉදන් එහෙම වෙන එකක් නෑ 😇
නියමයි පුතා.ජයවිජය
සර් , සිරාවටම මාව ඉස්කෝලෙ බලාපොරොන්තුවුණේ 9A result. හැබැයි , දුරකථන නිසා අර result ටික විනාශවෙලා තියන්නේ. මට පයිලට් හීනයක් තියන්නේ. අනිවාරෙන්ම ඔයා කියපු විදිහට කරනවා.. තව මාසයක් නිසා , කොහොමහරි ගොඩ යන්නෝනේ.. ගොඩක් වැදගත් video එකක්. ස්තුතියි Sir. Onesmore , Thankyou Sir.
Welcome putha. kohomahari oyage target ekata yanna.jaya
@@HigherEducationSrilanka thankyou sir
මන් 23 A/l .පාඩම් කරන්න හිතෙන්නෙම නැ පොන් එකෙමයි ඉන්න හිතෙන්නේ.වාර විබාග තිබුනා ලකුණු හොදටම අඩුයි.පෙපර් දැක්කහම හිතෙනවා පාඩම් කරානම් ලෙසි කියලා.පාඩම් කරනවා කියලා හිතාගෙන ගෙදර ආවට කරන්නෙම නැ 😐පොන් එකෙමයි😔. සර්ට ගොඩාක් පින් ❤️මේ දෙවල් කියලා දුන්නට .අද ඉදලා වැඩ පටන් ගන්නවා❤️ගොඩාක් පොන් සර්❤️❤️❤️❤️❤️❤️.
Mth 23 A/L mond krna subject oya
මම මේ may වල OL me වීඩියෝ එක ගොඩක් වැදගත් උනා❤️thank you sir ❤️❤️❤️
welcome putha
මමත් 🙂🌀
Thank you very much sir 🙏❤️🔥 ගොඩාක් පින් , ගොඩාක් වැදගත්කමක් තියෙන වීඩියොවක්
Thank you putha. digatama inna apith ekka
@@HigherEducationSrilanka 😍❤️🔥🙏
Phone එක භාවිතය අඩු කරන්නම් පුළුවන් ඒත් එතකොට කරන්න වෙන වැඩක් නැති වෙනවනේ.. පාඩම් කරන්න ගන්නකොට නිදිමත වෙනවා. මං මොකද්ද කරන්න ඕනේ 😶
Doctor... මන් මේ මැයි වල O/L liynawa. හරියටම අද ඉදන් (2022.04.16) මැයි 23ට දවස් 36යි.phone එක නිසා ඔලුවම අවුල් වෙලා තිබ්බේ..අනීවාරෙන්ම අදින් අයින් කරනවා doctor..🙂
Finally,Thank you so much doctor ❤🥀
ගොඩක් වටින වීඩියෝ එකක් ඔබට ස්තූතුයි... 🖐️🙏 4න් එක කියන්නෙ හිස රදයක් හරි යන්න ඕනි දේවලුත් වැරදුනේ 4න් එක නිසා... 🖐️ වටින විඩියෝවක් thanks 🙏❤️❤️❤️
Welcome.ජය
Aneee thankyou sir 🥺♥️ Godak ayge videos baluwa eth eyala Katha Karana eka ahuwma mage kammali kama Thava wadi wenaw. Habai me video ek baluwma nm hodata motivate Una specially voice eka powerful hind 💖thnkyou again
I read some comments while listening.. what I'm seeing is people asking why they should manage using phone.. well, for them ...this hard rules are for students.. studying and digital device isn't matching for the students in Sri Lanka. Only average 5% of students can get A passses. I don't know about other streams, i am speaking about science stream . So using digital devices will drag you down .
I'm 2023 A/L science student. I used to addict laptop while quarentine period. That was so exhausting . I used to use laptop about more than 10 hours per day. Even in the midnight .. I am watching this channel for the 1st time , but I am assured this hard rules are really working since I tried similar rules like this.. You don,t have to lock down u r phone if you are ready to control it. That is what um doing rn. Besides our country,s fatel situation won,t help us for a second shy. That is why you should limit u r digital devices. Accually , useful vedio to watch during a free time .
Woah 🙂 what a useful video 🙂💔 thank you Dr. Duleen ✨️💜️
කරන්න අමාරු උනත් මේ rules ටිකනම් මාරම important.. ❤👍
අනිවාර්යයෙන්ම
මම A/l කලේ 2020 commerce කලේ result ABB කැම්පස් ආසන්නයට වගේ තිබ්බා ඒත් කැම්පස් ආවේ නෑ මට හොඳ rank එකක් දාලා කැම්පස් යන්න තිබුනා ඒකට හරස් වුනේ phone එක තමයි 💔 .. මට මේදේ කලින් තේරුණේ නෑ දැනටත් මම ඒ ගැන පසුතැවෙනවා.. 😥
වැදගත් වීඩියෝ එකක් .. අනාගත නංගිලා මල්ලීලාට වැදගත් කියලා හිතුන නිසා මේ කතාව කිව්වේ ..😊
Api kawruth parakkku na. jaya wewa
උදේ ඉඳල phone එකේ ඉඳල මගේ ඔළුව ridennath ගත්තා .විභාගය ළඟ ඉස්සර padam කරපු mama dan padam karanna කැමති ම නැහැ me video eka nisa e ඔක්කොම hari thank you doctor 👀🤗🙂
Welcome putha.ජයවිජය
I followed the tips as soon as I saw the video .Thank u sir 💫💕😊
ඇත්තටම ගොඩක් වටිනවා .🥰🥰🥰
මහත්තයා ඔබේ වචන ටික ගොඩක් වටිනවා. මං රැකියාවක් කරන කෙනෙක්. ඒත් මගේ ජීවිතේටත් ගන්න දේවල් බොහොමයක් ඔබතුමාගෙන් කියවුණා.. ගොඩක් ස්තුතියි 🙂👍
බොහෝම ස්තුතිය ඔබට
Very useful video.Reality is this and thank u for talking about this case 😊
Welcome putha.
Doctor godaak wadagath video ekak ..me gataluwa mtath tibba ekata hodama visaduma sirge video eken labuna. Thank you sir godak pin🙏🙏
Welcome putha. digatama inna apith ekka. jaya
docter... thanks ..මේ වගෙි දෙයක් සමාජයට පහදනවාට.. ඉගන ගන්න අය විතරක් නොවෙයි අනිත් හැමෝටමත් තමන්ගේ ජිවිතේ ප්ලැන් කරගන්නවත් හරියට ආදරයක් දෙන්නවත් හිතැන්නැත් ඇබිබැහැවීමි.. මිනිසුන්ට තියනවා..පෝන් එකෙන් ගොඩාක් අය පුරුදු වෙලා තියෙන්නේ...කාලය කන,, මනසට වැදගක් නැති tiktolk.. FB,, විවිද පුද්ගලයන් දාන පලක් නැති දේවල් බලනවමිස.. ජීවිතේට වැදගත් වන වැඩසටහනක් වත්බලල ජීවිතේහදාගන්න උත්සහ දරන්නේ නෑ ගොඩක් අය.
Thank you very much Doctor uncle 🙏, the best motivation ever had about reducing smart phones 😊
Glad to hear that
Thank You Doctor ... for this useful video ❤️🙏🙂
Welcome putha
ගොඩක් ස්තුතියි sir 🙏🏼🙏🏼
Oba thumata godak sthuthi. Dana akalpa walin pirunu video ekak . Lama sithata hondin kawadena vidiyat lecture eka present karanawa. Godaak pin
Thank you putha
Thanks doctor ❤️❤️❤️ godak watina video ekak. good luck 💯
Always welcome
හොය හොය හිටපුම වීඩියෝ එකක් ✌😊🙏
ගොඩක් උන්ගේ ලව් කැඩුනම් පෝන් එක අමතක වෙනවා.අත්දැකීමෙන් කියන්නේ ඉස්සර චාර්ජ් එකටත් ගහන් ඔබපු පෝන් එක දැන් අමතක වෙලාම ගිහින් 💔
ස්තුතියි දැනුවත් කලාට
මාර වටිනවා...😍🤟
Thank you so much for this video.absolutely this video is useful for me .🙏
Most welcome
Thanks for this video ! Important ,
මේ මැයි o/l ලියන්න තියන මටත් ගොඩක් දේවල් මගෑරුනා ෆෝන් එක නිසා මේ වීඩියෝ එකෙන් මම ගොඩක් දේවල් ගත්තා♥තැන්ක්ස් සර්♥මේ වගේ වීඩියෝ හැමදාම දාන්න♥
jaya
සර් මං commerce කරන්නෙ අද වෙනකම් මොකුත් පාඩම් කරලා නෑ...මේ අවුරුද්දෙ october AL..මං අද ඉදන් මේ tips follow කරනවා... අද ඉදන්ම මං හොදට පාඩම් කරනවා...thank you very much sir...♥️
Mamath commarce මේ සැරේ acc අවුල් මට ඔයා කොහෙද vlz yanne😢
@@JKBFKJBFG Kandy
@@ruwiniweerasinghe6670 ah mm hithuwa onlie class wlata ya wa athi kiyala mm kaluthara
Good luck akke mn 2023 AL
@@JKBFKJBFG mtath awul wela thibbe .oya online class hiynwanm gayan adhikari sir lgta ynna
Doctor sir your explaining way is very creative and important.
Thank you putha
ඇත්තමයි මාරම helpful video එකක්. ගොඩක් ස්තූතියි 🙏❤️❤️✨
Thanks
Thanks Dr. Uncle. Thank you very much. I am working to become a doctor. Thanks again to Dr. Uncle
Welcome putha all the best
Thank you doctor.. this video is useful me very well..🙏
Welcome putha
වැඩිහිටි අයටත් ලොකු අවවාදයක් .ලමයින්ට පමනක් නෙවෙයි ...
Tank you මේ වගේ විඩියො දානවට ඉස්සරහටත් කරගෙන යන්න😊😊
Welcome definitely
Godak ස්තුති ❤️ ada idl me kiyapu vada okkom krla hodt paadam karla exam goda daanva anivarenma 🌺❤
සර් ට කියන්න ෆෝන් එකට notification ආවම මං ඉක්මනට ගිහිල්ලා බලනවා එච්චරටම ඇබ්බැහි වෙලා 😔😔😔😔 ඒක නැති කරන්න ඔය වීඩියෝ එක ලොකු උදව්වක් ....... 🙏🙏🙏🙏
aniwaryen jaya
Thanks doctor
This video is valuable my life. great ♥️♥️
welcome putha
Thank u so much doctor 🙏🌸godak wadagath❤🙏
Thank you so mush doctor 🥰❤️gdk wtin video ekk😇
THANK YOU SO MUCH SIR🙏🤗......VERY IMPORTANT❤❤🤗🙏
You are welcome putha
මටම කීවා වගේ,ගොඩක් පින් සර්ට❤️
welcome putha
Godak wedagath sir meka.....thank you so much🥰
අනේ ගොඩාක් වැදගත් සර් මමත් මේ සැරේ A/l october මාත් ඔහේ ෆොන් එක එක ඔබ ඔබ හිටියා අද ඉදන් මාත් මේ විදියට වැඩ කරනවා සර් ☺️❤️
Monwd subject eka
Thank you doctor for this useful video ❤️👍
My pleasure
ආයෙන්ම් උදෙට ගන්නෙ නැ ෆොන් එක 😑❤️
අනේ ගොඩක් පින් සර් 🥺මගෙ ඔලුව විකාර වෙලා තිබ්බෙ.මේ පෝන් එකෙන් අයින් වෙලා පාඩම් කරන්නෙ කොහොමද කියල.අහම්බෙන් හම්බුනෙ මේ වීඩියෝ එක.තව මාස දෙකයි තියෙන්නෙ .මාරම සහනයක් දැනුනෙ හිතට මේක බැලුවට පස්සෙ🙏🙏
Thank you putha. jaya hodata wada karaganna
Thnk yu so much මේ විදියට අපිට තෙරුම ඇතුව හැමදේම කියලා දෙනවට🙏
Welcome putha
thank you sir ගොඩක් ලොකු help එකක් අපිට ❤
welcome putha
Thank you doctor ,a useful video 💖
You are welcome
Praise the Lord
බොහොමත්ම පින් ඹබතුමාට ……
Thank you doctor.notification eka awa gaman video eka blann awe .godak watinw ✌️✌️
Welcome putha. Niyamai. Digatama inna apith ekka
Thanks doctor I'm o/l student
Thank you doctor 🙏😊 godak wadagath video ekak❤
Welcome 😊
Thank you sir!
Thank you so much doctor 🙏❤️
My pleasure
Doctor.. මේ කරන දෙයට බොහොම ස්තුතියි sir... මේ ශක්තිය අපේ අනාගතයට ඉතා වැදගත්... මේ උතුම් ක්‍රිය්ව.. නැවත නැවත්ට් ස්තුතියි 🙏//sir ඇත්තටම මිනිසුන් අනිවාර්යෙන් විශේෂ දිනයන් ඒ විබාගේ වගේ (විශේෂ යෙන් )දවසකට ඇත්තටම නිදා 🚩ගන්නම🚩 ඕනෙද? ඒ කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයා දරාගන්නීම් වෙනස්.. නමුත් උපරිම කැපකිරීම් සමග අවන්කවම මාස ගණනක් දිගටම match එක ගහන්න පුලුවන්ද???/(Eg. 2022AL වලට සාමාන්යෙන් මාස 08ක් වගේ තියනව )ඒ කියන්නේ doctor rest එකක් ගන්නේ නැහැ කියනව නෙවේ.. මෙතනින් අහන්නේ...24h.. විවෙකත් අරගෙන 24h cluch එකේ
(Eg. 2022AL වලට සාමාන්යෙන් මාස 08ක් වගේ තියනව )ඒ කියන්නේ doctor rest එකක් ගන්නේ නැහැ කියනව නෙවේ.. මෙතනින් අහන්නේ...24h.. විවෙකත් අරගෙන 24h cluch එකේ
ගොඩක් වැදගත් video එකක්
ගොඩක් වැදගත් වීඩියෝ එකක්..thak u soo much sir 💞🙏💞
welcome putha
Thank you doctor ...🙏🙏
Welcome putha
Thank you doctor .Im A/l Student .
welcome putha. study well
This video is verry valuable .
Thanks doctor .
welcome putha
Godk thanks doctor 🙏❤️ me video ek godk watinawa. Mm 2021 first shy A/L krpu kenek. Hithpu tharam hondt kr gnn bari una. Ee Nisa second shy krnn inne. First shy eke weda aul kr gnn Mt nm lokum hethuwa une phone ek, mge focus nathi une phone ek nisa💔😢
aniwaryenma meka help ekak karaganna. jaya
Doctor uncle Thank you so much 😌👊
Welcome!
Doctor, I'm a huge music lover and that's the main reason I use the phone and my lab but my parents request me not avoid it and concentrate more on studies and I can't avoid thier words. Even I tell them that I like listening to English and kpop songs they said you can use DVD but they don't get me, So can you please suggest a device that can help me dolwload songs without using Phone and lap? I been stuck with this question for a long time and I really appreciate your kind work for us. Hope god bless you Sir 😇🙏
you cans tart using mp3 players, small device noh, ipod also you can use if you have.
@Nisal Putha Kpop isn't something like that and Diynamitic is a song from BTS 🎧
@@HigherEducationSrilanka Thank you sir
@@sanoli2214 Use a feature phone that has mp3 playing facility. Very cheaper than buying a iPod or normal mp3 player. For example Nokia 210 2019
Godak wedagath wuna.Bohoma sthuthi sir 🙏🏻
මටත් මේ වැඩේ හරි ගියා ඔයත් ෆෝන් කොම්පියුටර් භාවිතය නතර කරන්න🙏🤭
im studying Al this video motivate me ❤️🔥
excellent putha
Thank you doctor.very important ❤❤
Welcome putha
Ok sir, thank you so much....
ගේම් එක තමයි මාරම හෙනේ🥲🥲🥲
ගොඩක් ලොකු පිනක් සර් 🥺♥️
Thank you putha
Thank you dr
Welcome 😊
Thanks your advice