Easy Ways to Kick Social Media Addiction | phone addiction sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • how to reduce social media use how to stop social media addiction reddit social media addiction treatment how to kick social media addiction addiction to social media: how to overcome it caleb wong causes of social media addiction social media addiction effects students addicted to social media - best social media cleaner social media clean up dragons' den how to clean social media accounts how to wipe your social media how to clean up facebook for employers how to clean up your social media for college applications social media scan facebook cleaning app Page navigation
    ..
    Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
    මෙන්න ලින්ක් එක ➡️
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro

ความคิดเห็น • 556

  • @MuduRekha
    @MuduRekha 4 ปีที่แล้ว +51

    ගොඩක් වැදගත් .. හුඟක් අය මේ උගුලට අහු වෙලා තියෙන්නෙ, කිසිම වැඩක් අඩු ගානෙ තමන්ගෙ ඉගෙනීම ජොබ් එක වත් හරියට කරන්නෙ නෑ මේ නිසා. මේ ගැන දිගටම කතාකරන්න .. ඔබට ජය !!!

  • @solveit5153
    @solveit5153 4 ปีที่แล้ว +37

    ගොඩාක් වටිනවා Chanux අයියේ. මම මේ පාර A/L කරන්නෙ නිතරම මගෙ attention එක phone එකට එනවා You tube නිසා ම⁣ටත් අනවශ්‍ය කාලය කා දමන දෙවල් suggest කරල තිබ්බා. මේ දවස් වල corona නිසා lessons බලන්න හිතාගෙන you tube එකට එනවා නමුත් suggestions නිසා ඒවාට යොමු වෙලා කාලය නාස්ති උනා. ඇත්තටම මේ video එක නිසා ලොකු දෙයක් ඉගෙන ගත්තා thank you so much

  • @w.v.p.thisara2634
    @w.v.p.thisara2634 หลายเดือนก่อน +4

    මගේ මතය නම්
    Social media වල උඩ ට පහලට යන්නෙ නැතුව අවශ්‍ය දේ search කරල හොයාගෙන වැඩේ නවත්තන එක තමයි හොඳම ❤

  • @pamidudilshara
    @pamidudilshara 4 ปีที่แล้ว +77

    ඇත්තටම වැඩකට ඇති ප්‍රයෝජනවත් දෙයක් කරන්නෙ chanux bro විතරයි ..හැමෝටම ඉගනගන්න දෙයක් තියනව මේ වීඩියෝ එකේ..👌👌

  • @sltecmaster
    @sltecmaster 4 ปีที่แล้ว +1

    මචංලා මචීලා.. මාත් අලුතින් චැනල් එකක් පටන් ගත්තා.පට්ට වීඩියෝ ටිකක් දැම්මා. කියනවට ටිකක් මගේ චැනල් එකට ගිහින් බලන්න.හොදයිනම් විතරක් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. thnx ඔයාලට.
    th-cam.com/video/v57fycbUKHw/w-d-xo.html

    • @sltecmaster
      @sltecmaster 4 ปีที่แล้ว +1

      @@slthreewheel2974 digtama ekthu wela inna machn thnx mawa subscribe karata...

    • @sltecmaster
      @sltecmaster 4 ปีที่แล้ว +1

      @@slthreewheel2974 subscribe krala comment bekkut damma bokka

  • @dulansanjeewa8572
    @dulansanjeewa8572 4 ปีที่แล้ว +25

    සෝෂල් මීඩියා පාවිච්චි කරන විදිහ ගැන අපේ මිනිස්සුන්ට තේරෙන විදිහට කියලා දෙන මෙච්චර කාලෙකට ආපු හොදම වීඩියෝ එක 👍🏼

  • @lakinduperera7099
    @lakinduperera7099 4 ปีที่แล้ว +125

    Sl geek ට කනේ පාරක් ගැහුවා කියලා හිතුනේ මට විතරද?😂ex:-trending ස්තූතියි.බැන්නට තෑන්ක්ස්.මං එදා ඉඳන් chanux bro එක්ක හිටියා.ඉස්සරහටත් එහෙම්මමයි.😎🇱🇰

  • @araliyastation1223
    @araliyastation1223 4 ปีที่แล้ว +137

    Addicted නිසා තමයි. අනේ මේකත් බලන්න හිතුනෙ. .😓😓🙈🙉🙊

  • @hashankavishka4579
    @hashankavishka4579 4 ปีที่แล้ว +101

    Chanux අය්යට කැමති කට්ටිය ලයික් කරන් යමු.😁😁

  • @lasanthasanjeewa4936
    @lasanthasanjeewa4936 4 ปีที่แล้ว +31

    ඔයා අවස්තාවට උචිත වීඩියෝ එකක් කලේ 👍 එල

    • @dmax2117
      @dmax2117 4 ปีที่แล้ว

      ​th-cam.com/video/luhTxJhkJvY/w-d-xo.html

    • @dmax2117
      @dmax2117 4 ปีที่แล้ว

      @@SiXtyBlockchainDev ​th-cam.com/video/luhTxJhkJvY/w-d-xo.html

  • @Imesh-z6m
    @Imesh-z6m 4 ปีที่แล้ว +41

    මට නම් තාම රීලෝඩ් එකක් ගන්න බැරි උනා 😌 වීඩියෝ එක නම් සුපිරි

  • @bryanmendes422
    @bryanmendes422 4 ปีที่แล้ว +4

    Chanux bro I think u r positive thinker and motivation speaker... Good Job for our society. We need like you people... 👍Good job

  • @Nesh406
    @Nesh406 4 ปีที่แล้ว +19

    ගොඩක් වටිනවා chanux aiya. හැමෝම පරිස්සමින් ඉන්න.බුදුසරණයි හැමෝටම.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊😊😊😊

  • @sugathhewakankamalage1837
    @sugathhewakankamalage1837 4 ปีที่แล้ว +7

    හොඳ ආදර්ශයක් මුළු ලංකාවටම.
    👍👍👍

  • @prasathantony
    @prasathantony 4 ปีที่แล้ว

    How to Use µTorrent® wisely (නයිට් ඩේටා වලින් උපරිම වැඩ ගමු) - By APF Tech
    th-cam.com/video/XwFcdT6BzjI/w-d-xo.html

  • @dulansanjeewa8572
    @dulansanjeewa8572 4 ปีที่แล้ว +10

    අන්තිමේට නෙගටිව් දේවල් ඉග්නොර් කරන්න කියපු එක ගොඩක් හොදයි අයියේ අපේ ලංකාවේ අයට බනින්නයි විවේචනය කරන්න තියෙනවා නම් දවසම උනත් බැන බැන ඉදියි. ඒ ගැන කියපු එක නම් ලොකු දෙයක් ...

  • @chandulawijesekaracmw1102
    @chandulawijesekaracmw1102 4 ปีที่แล้ว +13

    මේ සේරේම ඇත්ත වෙලාවකට ඔක්කොම එපා වෙනවා FB ඒක තමා ගොඩක් FB WATCH ඒක එහෙම දන්නේ නැතුව ADICT වෙලා එකේ VIDEOS බලනවා 😞🤦🤦
    ඔක්කොම හදන්න ඕනේ ❤️

    • @KGThush
      @KGThush 4 ปีที่แล้ว +1

      අන්තිමට ඩේටත් ඉවරයි බං..😐😐

    • @chandulawijesekaracmw1102
      @chandulawijesekaracmw1102 4 ปีที่แล้ว

      @@KGThush මගේ unlimited බං එකත් එපා වෙනවා 😂

    • @Chathumal2011
      @Chathumal2011 4 ปีที่แล้ว +1

      Sirawata.. man dwsak oke videos paandara 6.30 wenakan baluwa re idan

    • @chandulawijesekaracmw1102
      @chandulawijesekaracmw1102 4 ปีที่แล้ว +1

      @@Chathumal2011 හම්මෝ ඒක හදල තියෙන්නේ මැරෙන්න තමා මාත් රෑ වෙනකං බැලුවා අම්මා ඇවිල්ලා බැන්න නිසා කොහොම හරි කරලා අයින් කරා 😂

    • @Chathumal2011
      @Chathumal2011 4 ปีที่แล้ว +1

      @@chandulawijesekaracmw1102 fb app eka ain krpan. deactivate krnna epa. App 1 wtrak ayin krla lap eken or pc eken wtrak fb log weyan. Balapnko dwsk 2k krla ehema..

  • @golgipro8459
    @golgipro8459 4 ปีที่แล้ว +2

    Ayya niyama vedio 1k .Good luck 😘😘😘😘

  • @tharakamallikarachchi2786
    @tharakamallikarachchi2786 4 ปีที่แล้ว +1

    මේ දවස් ටිකේ ගෙදර ඉන්න හින්දා, මන්නම් මාර පීඩනයකින් ඉන්නේ ඉතින් ඒ ආතරේ දවසම සෝශල් මිඩියා වල ඉන්න හින්දා අපේ මනසට නොයෙකුත් ආකරයේ දෙවල් රින්ගනවා හොද දෙවල් වෙවා නරක දෙවල් වෙවා මේ අතරින් අපි දන්නෙම නැතුව අපිට අවේග සිලි සිතුවිලි එනවා. සතුටු හිතෙනවා දුක හිතෙනවා. උදෙම මොකක් හරි අවුල් දෙයක් මේ හරහා දැක්කම ඒක දවස පුරාම මතක් වෙනවා. එතකොට දවසම ඉවරයි. මට මෙහෙම වෙන්නේ සෝසල් මිඩියා හින්දා කියලා තෙරුම් ගියා මේ විඩියො එකෙන්.
    තැන්කියු chanux bro ❤️

  • @elearninghjnetwork
    @elearninghjnetwork 4 ปีที่แล้ว

    nice video .
    Pls දන්න කෙනෙක් මට කියනවද ඇත්තටම direct යූ ටියුබර්ස්ලාට තමන්ගේ ගැටලු සාකච්ඡා කරගන්න. දැනුවත් වෙන්න පුළුවන් . යූ ටියුබර්ස්ලා ඉන්න ලංකාවේ what app හො එබදු මොනයම් හෝ group එකක් තියෙනවා ද කියලා. තියේ නම් කරුණාකර මට කියන්න. ලොකු උපකාරයක්..

  • @raveenpalle4626
    @raveenpalle4626 4 ปีที่แล้ว +2

    කිසි කතාවක් නෑ, අපි චනුක්ස් බ්‍රෝ ට එකෙන්ම කැමති මෙන්න මේ හේතුව හින්ද තමයි. සෝෂල් මීඩියාවල මම කැමතිම චරිතෙ උබ තමා අයියේ. හදවතින්ම සුබ පතනවා මේ වගේ වැදගත් දේවල් හැමදාම අපිට කියල දෙන්න ලැබේවා කියල.

  • @techfoodlk
    @techfoodlk 4 ปีที่แล้ว +1

    වැදගත් video එකක් Chanux bro ❤
    Exams, projects, වගේ දේවල් කරන්න තියනකොට මුලින්ම කරන්නේ mobile phone එක silent දාලා පැත්තකින් තියන එක. 😀😀

  • @nuwanwinkler7816
    @nuwanwinkler7816 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් සෝෂල් මීඩියා ඇබ්බැහි වීම නම් අඩුවෙලා නෑ. මේ සැරේ ටිකක් අඩු කරගන්න පුළුවන් වේවි.👍👍👍

  • @chaterlanthaya1574
    @chaterlanthaya1574 4 ปีที่แล้ว +1

    සිරාවටම මට පොඩ්ඩක් හරි මෙකෙන් ඇයින් වෙන්න හිතුන ගොඩක් පින් චනුx ayye

  • @k.kasuni2435
    @k.kasuni2435 4 ปีที่แล้ว +2

    Another informative episode. Definitely this would help whoever addicted to social media . A video must watch specially by students. Keep creating such videos as well ✌

  • @roshanlakmal9366
    @roshanlakmal9366 4 ปีที่แล้ว

    ඒකනං ගොඩක් වටිනවා chanux අයියේ....මේක බැලුවම තමා තේරුනේ...මං මේ හුගක් දේවල් වලට ඇබ්බැහි වෙලානේ කියලා...ගොඩක් ස්තූති chanux අයියට..මේ..දේවල් අපිට කියලා දෙනවට...තෙරුවන් සරණයි...

  • @sltecmaster
    @sltecmaster 4 ปีที่แล้ว +2

    chnux bro patta..

  • @pramodhacharuka623
    @pramodhacharuka623 4 ปีที่แล้ว +77

    වනුස් අයියා ගාවට වැටුනු අපිව එයා මොන පැත්තකට ගෙනියයිද?
    චනුස් බොරෝ..ව සබිකයිබි කරල ඉන්න අපිට නොටිපිකේසන් එකේන් අනවශ්ය ඒවා එයිද?
    චනුස් අයියා අපිව තියන් ඉන්නේත් ඔහොම තමයි
    ඔයාල හිතේනනේ් නැද්ද අපි TH-cam වලට අබබැහි උනේ චනුස් හින්දා කියලා ඒත් එහේම නෑ
    ඒ අපි චනුස් බිරෝ අපේ සහෝදරයේක් වගේ...❤💪👌
    මම චනුස් බිරෝ ගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඔයාලත් එහේමද?"......

    • @agoogleuser1916
      @agoogleuser1916 4 ปีที่แล้ว +3

      Chanux ge mulu channel ekama non stop baluwath kalaya ka damala ne

    • @chamath8793
      @chamath8793 4 ปีที่แล้ว +1

      @@agoogleuser1916 you are right

    • @dmax2117
      @dmax2117 4 ปีที่แล้ว +1

      ​th-cam.com/video/luhTxJhkJvY/w-d-xo.html

    • @pramodhacharuka623
      @pramodhacharuka623 4 ปีที่แล้ว

      @@agoogleuser1916 mn mula idalana baluwa kochchara kalak apathe yanna athida?

    • @pramodhacharuka623
      @pramodhacharuka623 4 ปีที่แล้ว

      @SL REKO aniwa bokka eth nobala innath bane

  • @amilabrolk
    @amilabrolk 4 ปีที่แล้ว +5

    මේ_මනුස්සයා_විතරයි_අපිට ඇත්ත_කිවුවෙ
    කොහොම_උනත්_චනුක්ස් අයියේ-ඔයාගෙ_විඩියෝ_වලට ඇබ්බැහි_වීම_නං_නතර කරන්න බෑ

  • @KGThush
    @KGThush 4 ปีที่แล้ว +5

    වටිනවා..අයියේ...❤️🙏 අද ඉදන්...ඇබ්බැහි නොවි Use කරනවා.

  • @buddhikadewanama5771
    @buddhikadewanama5771 4 ปีที่แล้ว +9

    සිරාවටම මම addict වෙලා ඉන්නේ.

  • @Oshani95
    @Oshani95 4 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් video එකක්. Thank you aiya ❤️

  • @Anuuboy
    @Anuuboy 4 ปีที่แล้ว

    ගොඩක් වටින video එකක් අයියා,
    දිගටම කරගෙන යන්න.. Good luck 🤞 ❤️

  • @chandalokahimi8557
    @chandalokahimi8557 4 ปีที่แล้ว

    ගොඩක් වටින කරුණු ටිකක් පැහැදිලි කරල දුන්නට චනුක්ස් අයියට බොහොම ස්තූතියි ☺️👍 බුදු සරණයි

  • @chamaraweerasinha5957
    @chamaraweerasinha5957 4 ปีที่แล้ว +1

    අද වීඩියෝව නියමයි අයියේ..blackview max 1 phone එක ගැනත් විස්තර වීඩියෝ එකක් කරන්න......

  • @pamududinujaya5728
    @pamududinujaya5728 4 ปีที่แล้ว +3

    මේ වෙලවේ වටින වීඩියෝ එකක් ගෙනාවට ඔයාට ස්තුතියි

  • @Journey_For_A_Plus
    @Journey_For_A_Plus 4 ปีที่แล้ว +1

    Patta video eka. Thawath meewage video onii. Educational videos. 👍👍👍❤️❤️❤️

  • @gamingwithpramma2196
    @gamingwithpramma2196 4 ปีที่แล้ว +1

    Api ithin balanne chanux bro ge evane😊😊😊😊😊,evunata vatinava

  • @mithunmadu2750
    @mithunmadu2750 4 ปีที่แล้ว

    අයියන්ඩී...නියම video එකක්..ආසවෙන් බැලුවා..මේ වගේ වැදගත් ඒවා අරන් එන්න කාටවත් කඩේ යන්නේ නැතුව වෙන අය වගේ...එල 👍

  • @Mrsandeepa4444
    @Mrsandeepa4444 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් අයියා මේ Video එකට

  • @rajithkawishlnghe3925
    @rajithkawishlnghe3925 4 ปีที่แล้ว +2

    Niyamai ayya

  • @GamingX-n9k
    @GamingX-n9k 4 ปีที่แล้ว +3

    Good video

    • @sahanvishwajith3860
      @sahanvishwajith3860 4 ปีที่แล้ว

      Mawth subscribe karanna koo
      th-cam.com/video/RowSsBA0HHk/w-d-xo.html

  • @djgold6048
    @djgold6048 4 ปีที่แล้ว +2

    Ohoma fillter karoth ඇබ්බැහි වීමේ aduwak weida sure?????????

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 4 ปีที่แล้ว +13

    හරියට පාවිච්චි කරනව ඒත් ඇබ්බැහි වෙලා

  • @SL_Edward_Lin
    @SL_Edward_Lin 4 ปีที่แล้ว +1

    Thank you chanux. Laben lobakamen eha giya manussayek oya.

  • @vileshyasmitha738
    @vileshyasmitha738 4 ปีที่แล้ว +2

    Tnks

  • @Gayan_S.
    @Gayan_S. 8 หลายเดือนก่อน +1

    Thanks aiya godk vadgth video ekak ❤🎉🤟👍😇😇

  • @Dn-mp4ho
    @Dn-mp4ho 4 ปีที่แล้ว +2

    තෑන්ක්ස් Chanux අයියේ..👊❤️

  • @nuwansandun335
    @nuwansandun335 4 ปีที่แล้ว +3

    Chanux අයියා හොද උපදේශයක් ❤️

  • @NextVersionOfYou
    @NextVersionOfYou 4 ปีที่แล้ว

    Paused video n unfollowed many peeps n groups at the beginning. N used screen time app n made limits. Was not an addict few times back but, it changed. Thanks for the vid. I do like most of your content. Keep it up.

  • @nalindhammikawickramage3037
    @nalindhammikawickramage3037 4 ปีที่แล้ว +3

    Chanux youtube එකට thambnail දාන්න හදන්නේ කොහොමද? Video එකක් ඕනේ

  • @niwansuwa
    @niwansuwa 4 ปีที่แล้ว +19

    ඉතාම වටිනා වීඩියෝවක්

  • @dinuradulanjana6149
    @dinuradulanjana6149 4 ปีที่แล้ว +3

    Chanux ayye samsung m21 eka gana video ekak one

  • @ashenhettiarachchiScience
    @ashenhettiarachchiScience 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටින video 1k...ගොඩාක්ම වටිනවා..😎😎😎😎😎මමත් තවම ඉගෙනගන්නව.....මම instergrame 1 ඔයා fallow කරා..ඒත් reload ගන්න code 1 ගහන්න i icon 1k නැහැ නේ....🤔🤔😁

  • @supunsach5371
    @supunsach5371 4 ปีที่แล้ว +3

    Onema welawata karapu video ekak

  • @udithisuru9350
    @udithisuru9350 4 ปีที่แล้ว +9

    ඒක තමා ලංකාවේ ගෝසිප් චැනල් වලට 1 මිලියන් විතර විවුස් යන්නේ....😂

  • @lalithsamantha903
    @lalithsamantha903 4 ปีที่แล้ว +4

    Chanux ව සබ් කලා... දැන් එයාගෙ වීඩියෝ මයි එන්නෙ. මං ඇඩිට් වෙලාද...🤔🤔🤔

  • @FunnyFables1
    @FunnyFables1 4 ปีที่แล้ว

    එ සමහර දේවල් අපි දැන ගෙන හිටියත්... අපි කරන්න උනන්දු වෙන්නේ නෑනේ..... වැදගත් අයියේ මේක නම්....

  • @shamaliwijerathne8606
    @shamaliwijerathne8606 4 ปีที่แล้ว

    Oyage amma thaththa oyata hoda naraka hodata kiyala deela thiyanawa. Mama dakapu watinama youtuber oya. Good luck.

  • @amayurupramodaya8896
    @amayurupramodaya8896 4 ปีที่แล้ว +1

    Chanux අයියේ පෝන් එක කම්පියුටරේ පාවිච්චි කරලා ඕන කෙනෙකුට නිකන් ඉන්න වෙලාවට කරන්න පුලුවන් ඔන්ලයින් ජොබ් ගැන වීඩියෝ එකක් ගේන්න...................

  • @ghanasarathero1876
    @ghanasarathero1876 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි Chanux අයියේ. හොද විඩියො එකක් .

  • @anujaliyanage1758
    @anujaliyanage1758 4 ปีที่แล้ว +3

    niyamay chanux ayyaaaaaaaaaa!

  • @sugithmallikarachchi7937
    @sugithmallikarachchi7937 4 ปีที่แล้ว +1

    Thanks .

  • @praneeth210
    @praneeth210 4 ปีที่แล้ว

    ඔයා නියමෙටම පැහැදිලි කරා බොහොම ස්තුතියි chanux bro...

  • @GameHub999
    @GameHub999 4 ปีที่แล้ว +1

    Bitcoin mining කරන්න ගිහින් ඕක උනා.. වැඩක් නැ කියලා අතාරිනකොටම ආය suggest වෙලා ආය බලනවා.. ආය ඒ video වලටයි ඒ site වලටයි කාලේ කනවා. ඔක්කෝම TH-cam videos hide කරල දැම්මා.... දැන් එකක්වත් ඒනනේ නැ.. දැන් තමා තේරෙන්නේ ඔක්කෝම site scam කියලා

  • @islandsrilanka5579
    @islandsrilanka5579 4 ปีที่แล้ว +1

    Niyamayi ayiye..bs

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว

    දැන් කොහොමත් ලොකේ හැමොම වැඩේට ඇබ්බැහි වෙලා ඉන්නේ..දැන් ගැලවෙන්න අමාරුයි..
    ඔහොම යමූ..චනුස් වයිරස ගැන තවත් Vedios කරන්න..වටිනවා 👍

  • @vinukainsara466
    @vinukainsara466 4 ปีที่แล้ว +4

    Chanux අය්යේ මන් ඔව්වට ඇබ්බැහි වෙලා නෑ ඒ උනාට මට pubg ගහන්නේ නැතිව ඉන්න බෑනේ පුලුවන්නම් මට pubg ගහ්න්නේ නැතිව ඉන්න විදියක් කියන්නකෝ මන් කොච්ච්ර නවත්තන්න හැදුවත් නවත්තන්න බෑ pubg ගැහව්වේ නැත්තම් නින්ද යන්නෙත් නෑ පුලුවන්නම් විසදුමක් කියන්නකෝ මෙක නවත්තන්න පුලුවන්

    • @stepa105
      @stepa105 3 ปีที่แล้ว

      Mamath ohoma hitiya tika dawasakata kalin ff walata hitiya ohoma aeth ff ghla meruna kiyala video aekk awa ita passe ain kra okkoma.app aeka ain krnna aethkota hari

  • @mithilayatawara178
    @mithilayatawara178 4 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝ එකක් ඒකනං..👍🏻😘

  • @mariochrisfernando
    @mariochrisfernando 4 ปีที่แล้ว +2

    Maru

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත් .. ස්තුති..

  • @devikadisanayaka
    @devikadisanayaka 3 ปีที่แล้ว

    Man danna tech loke wedagath dewal danne oya witharai... Thanks Chanux...

  • @kanesharajaparkse4528
    @kanesharajaparkse4528 4 ปีที่แล้ว +1

    Thankyou bro❣ Really helped me alot🙌

  • @ruwanwickramarathne8118
    @ruwanwickramarathne8118 4 ปีที่แล้ว +1

    Chanux. You tube go eken download karapu video ekak kohomada gallery ekata danne?

  • @renukaranaweera9278
    @renukaranaweera9278 4 ปีที่แล้ว +1

    වෙනස් වෙන්න කාලය හරි සුපිරියි.....

  • @moongraphics3135
    @moongraphics3135 4 ปีที่แล้ว

    Thanks chanux bro. Godak wadagath video ekak. Godak thanks

  • @desan9809
    @desan9809 4 ปีที่แล้ว +1

    Oyanm niyami bro chanux bro 👍👍👍👍

  • @sahanvishwajith3860
    @sahanvishwajith3860 4 ปีที่แล้ว +1

    Niyamai aiyaa tawa me vage video krnna jaya wewaaa aiyhhh

    • @HAPU17
      @HAPU17 4 ปีที่แล้ว +1

      Sahan අයියේ මාව subscribe කරලා මට උදව් කරන්නකෝ

    • @sahanvishwajith3860
      @sahanvishwajith3860 4 ปีที่แล้ว

      Matath sup ekk diyana

    • @sahanvishwajith3860
      @sahanvishwajith3860 4 ปีที่แล้ว

      Diyan

  • @nisalmallawaarachchi6451
    @nisalmallawaarachchi6451 3 ปีที่แล้ว

    පට්ටම වටින වීඩියෝ එකක්...තෑන්ක්ස් bro..🤘❤️

  • @lakshithamadusanka1117
    @lakshithamadusanka1117 4 ปีที่แล้ว

    Chanux අයියේ මම 2018 o/l කරේ . 9යි8යි රිසාල්ට් එක...
    ලෝ ෆැකලටි යන්න තිබ්බ ආසාවට ආර්ට් කරන්න පටන්ගත්තා ...
    මම විභාගේ පාස් උනාම මට RS.5000 ගෙදරින් හම්බවුනේ මම ඊට අමතර රුපියලක්වත් නොදා අවුරුද්දක් වගේ ඇතුලත A50 ගත්තා...
    ඒ ඇතුලත මම පෝන් 20 විතර පාවිච්චි කරා ....
    මේ හින්දාම මට #tecnology# වලට ලොකු ආසාවක් ඇති උනා.මට දැන් ඕනා ඒ වගේ ජොබ් එකකට යන්න විබාගෙන් පස්සේ...
    මම it කරන්නෑ එක්සෑම් එකට..
    #මේ_වෙනුවෙන්_මම_මොකක්ද_කරන්න_ඕන_විභාගෙන්_පස්සේ#

  • @sakunthalahemamali1534
    @sakunthalahemamali1534 4 ปีที่แล้ว +3

    Ela ela

    • @sahanvishwajith3860
      @sahanvishwajith3860 4 ปีที่แล้ว

      Mawth subscribe karanna koo
      th-cam.com/video/RowSsBA0HHk/w-d-xo.html

  • @HasithaP
    @HasithaP 4 ปีที่แล้ว

    Thank you bro, This topic is the most important in these days..👍

  • @ravishkachamod9385
    @ravishkachamod9385 4 ปีที่แล้ว +9

    10:52 හොදම උදාහරණය තමා iraj 😂👆

    • @GameSploit
      @GameSploit 4 ปีที่แล้ว

      Malli hari malli

  • @madurangapathmakumara7402
    @madurangapathmakumara7402 4 ปีที่แล้ว

    Godak hoda wedak mn denan hitiye neha aka karanne kohomada kiyala aka kiyala dunnata thanks chanux bro ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamudayakaushan9136
    @chamudayakaushan9136 4 ปีที่แล้ว

    mathnag dan tika tika me kiyana dewal karala thiyanne..melo rahak na..hama jaara godawalma enawa..penawa..niyami watinawa video eka..anik ayath balala mehema karagannawanag hodai..

  • @DushanRangana7
    @DushanRangana7 4 ปีที่แล้ว

    Patta 👍🤗 කියන්න වචන නෑ.. සුපිරි..වීඩියෝ එකක්..

  • @sewwandipathirana5379
    @sewwandipathirana5379 4 ปีที่แล้ว +1

    Thank you

  • @faseer_lka9698
    @faseer_lka9698 4 ปีที่แล้ว

    *Useful video tnx @chanuxbro ❤️🙌*

  • @nalaka10
    @nalaka10 4 ปีที่แล้ว +1

    Me welawe hamotama wela thiyena deyak..thanks me wage dewal walin minissu goda ganna ekataa

  • @sankalpaoshada7970
    @sankalpaoshada7970 2 ปีที่แล้ว

    Wow bro . Godak hoda video ekak ❤️😍👍

  • @BooksCornerlk
    @BooksCornerlk 3 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත්

  • @Mrsachin17
    @Mrsachin17 4 ปีที่แล้ว +1

    Video eka සුපිරි 👍👍👍❤️❤️❤️

  • @redmack9278
    @redmack9278 4 ปีที่แล้ว

    නියමයි අයියා...

  • @techsl6076
    @techsl6076 4 ปีที่แล้ว +1

    Me video eka nam ela bro

  • @shashikasamarakoon9990
    @shashikasamarakoon9990 4 ปีที่แล้ว +1

    Good content. Thank you !!!

  • @manuperera
    @manuperera 4 ปีที่แล้ว

    Chanux aiya loba nathuwa apita awashya de denawa tnx chanux aiya😍

  • @slvideoshow4560
    @slvideoshow4560 4 ปีที่แล้ว +3

    Elm brother 💜️💜😍

  • @harshaswijesooriya
    @harshaswijesooriya 4 ปีที่แล้ว +4

    chanux bro ✔👍✔👍✔🇱🇰

  • @chalarulzz8598
    @chalarulzz8598 4 ปีที่แล้ว +4

    ලංකාව ගොඩගන්නන ඕනෙනම් මේ වීඩියෝ එක බලන්න... ☝️ great 👍 chanux bro good video

  • @shashiya1346
    @shashiya1346 4 ปีที่แล้ว +3

    Math berenna balanna one

    • @sahanvishwajith3860
      @sahanvishwajith3860 4 ปีที่แล้ว

      අනේ මගේ TH-cam channel ek SUBSCRIBE කරන්නකෝ ඔය කට්ටියගේ CHANNEL ඉදිරියට කරගෙම යාමට ශක්තය වාසනාව ලැබේවා!!
      th-cam.com/video/RowSsBA0HHk/w-d-xo.html