Ou sar kewiwa hari adata yanawa potha arani padani karanina ethi daninema nathuwa mata nenida yanawa,awasaneta oluwata geyapu kesima dayiki ne thanks sar🥰🥰🥰🥰
Sar mama panidara 4 hamadama padani karanawa ethi me lagakade edani mata padam karanina baya hethanawa sar dan gedara katiteyathi bayenawa padam karanine ne keyala mata dani meka loku prashinayaki sar,sar mata karunakarala ekata wesadumi danina please🥺🥺🥺🥺
Sir mama Korean exam karanawa.exam thiyenne July 5 .prashna 2000 book.eps topik lesson 60.past paper 20.words 2000k padam karanna thiyanawa.time table ekak hadagaththa 60 days plan.eth dawase wada tika ewara karaganna amarui..sir wada tika plan karaganna kramayak kiyanna puluwanda
Sir mama me aurudde o/l mama denata dawasata peya 5k wage padam karanawa. Eta amatharawa peya 2k wage vidio games Gahanna purudu wela thiyenawa. Meka wibageta awlda😞🙂
මාස තුනයි තියෙන්නෙ සර්.. මං දැනට 0 ඉන්නෙ 😢 හැබැයි මේ ක්‍රමයට පාඩම් කරලා A9 ගන්න හිතනවා. අනිවාර්යයෙන් result එක කියන්නම් 🙏 Thank you very much sir
welcome putha.jaya
Ada maths kohomada!
කෝමද රිසල්ට්
Kohmada resalt
Resalt kohomada
Thanx sir හොද දෙයක් කියලා දුන්නේ exam ගැන බයෙන් හිටියේ එත් දැන් ඒ බය නැතිඋනා..
අද ඉදන් පටන් ගන්නව සර් මේ විදියට වැඩ කරන්න 😗
thank you ... 😘♥
Welcome
කියන හැම දේම හරිම වටිනවා සර් අද දවසේ මේ උපදෙස් ලැබුන එක ගොඩක් වටිනවා ලබන 2022 අවුරුද්ද ට....මට විතරක් නෙවෙයි හැමෝටම....🙏 ස්තුතියි සර් ....
welcome putha jayawewa
සර් මම 2023 Al bio වලින් කරන්නේ..මේ දවස් වල ඉස්කෝලෙ පටන් ගෙන තියෙන නිසා.class වල වැඩයි ඉස්කෝලේ වැඩයි කරනකොට අමතරව පාඩම් කරන්න වෙලාවක් වෙන් කරගන්න අමාරුයි.උදේ ටිකක් නැගිටලා පාඩම් කරනවා.ඒත් ඒ ටික මදි වගේ හිතෙනව.මෙකට විසදුමක් දෙන්න පුළුවන් නන් ගොඩක් ස්තුති..🙏
Ane ow❤️🥺
මාස 2යි a/l වලට ගේමක් ගහනවා 🥺
Sir මම 2023 A/L exam කරනවා.ඒත් පොතක් අතට ගත්තත් පාඩම් කරන්න හිතෙන්නෙ නෑ 😥😥😢.clz time එකේ ඒ වැඩ ටික හරියට කරනවා.ඒත් ගෙදර ඉද්දී පාඩම් කරන්න හිතෙන්නෙ නෑ
පාඩම් නොකලොත් අනාගතේ ට වෙන දේ ගැන හිතන්න මේසෙන් වාඩි වෙලා😌😁👍
Matat oyt wgemii ane😥
ස්තූතියි ගුරුපියාණෙනි......
තෙරුවන් සරණයි 🙏🌸
🙏🙏🙏🙏
සර්ට පින්...
මටත් මාස තුනයි සර් තියෙන්නෙ ගොඩක් තෑන්ක්ස් මං හොද රිසාල්ට් එකක් අරන් දෙනව අම්මට 🙂💖🙏
jayawijaya
සර් මාස තුනක් තියෙන්නේ උනත් මන් සර් කියපූ හැම දේම කරනවා.... ඉස්සර ඉදලම ඒත් මනසින් පොඩ්ඩක් බයයි..... ඒක මට පීඩනයක් ඩොක්ටර් ....ඩොක්ටර් කියන විදිහට ට්‍රයි කරන්නම් අනාගෙතේ වෙනුවෙන් ..... මන් ආස ඩොක්ටර් වගේ bio පැත්තින් යන්න .... ඩොක්ටර් හීනෙට .....
kohoma jeewwath unath baya athiwenawa. oya asa deta try karanna
මම පාඩම් කරන්න පටන් ගත්තම එක දිගට හොදට පාඩම් කරනව. ඒත් මට එක පාරටම එපා උනාම ඒක නවත්තගන්නම බෑනේ . මොකද්ද ඒකට කරන්න ඕනේ❤️
matath emiii
You should never think of me as lazy and I can not do this.Never stop studying.Then you will not get bored of anything
Matath ehemayi
Matat emi
Miniththuwak karanawa kiyala hithaganna ❤❤❤❤
Man dakapu hodama chanel eka.. Thankyou Sir 😍❤️
Welcome putha
හරියටම තව මාස 2. OL A9ක් දාගන්නොනී.හැම sibjct එකකම ටිකයි අහු වෙලා තියෙන්නෙ.අනේ මේ මාස දෙකේ වැඩ කරන විදිය මට කියන්නකො.
ජය විජය❤ සර්
ජයවිජය වේවා
ගොඩක් වැදගත් සර් 🙏🙏 thank you me wage video අපි වෙනුවෙන් ගේනවට🙏💪🇱🇰
You are welcome putha. Meka share karala anith ayatath denna
Hari sir mn share karannam
සර් 2023 elevel maths mn dent 0 inne kisi wedk kre nh me phon ek nisa masa 8k tye mhnsi wela kep unoth me kale ethultha mt hoda rank ekk ekka engrinering ynn puluwnweyid 🥺🥺 byayi mt
mn skip nokara balapu ekama video eka good job sr. well done. keep it up.
Thank you so much
podia velavak bavana karanna
DR . මෙ අවුරුද්දේ අගොස්තු වල 2022 A/L exam ලියනවා මන් මට තෙරෙන්නෙ නෑ කොහොමද subject 3 ම cover කරන්නෙ කියලා please රිප්ලයි එකක් දෙන්න
Doctor , clz යන දවසට කොහොමද වැඩ ටික කරගන්නෙ කියලා දෙන්න සර්. මොකද clz ගිහින් ආවම පාඩම් කරන්න ගොඩක් අමාරුයි 😕
putha ekata ape thawa video ekak thiyenawa balnna
Thank you ,doctor🙏❤☺️
අනේ සර් මං දෙකේ ඉදන් නැගිටලා පාඩම් කරනවා ඒත් ඉස්කෝලේ ගිහින් පේපර් එකක් ලිව්වම ලකුනු අඩුයි එක්සෑම් එකටත් ඒම වෙයිද
ගොඩක් ගොඩක් වටිනවා සර් ගොඩක් පින් ❤🙏
Thank you putha
@@HigherEducationSrilanka සර්ට ගොඩක් ස්තූතියි❤️ පින් ඒ වගෙම 🙏
අනේ ගනිතය වලට ලකුනු ටිකක් වැඩිපුර ගන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ.......
If we work hard we can reach any goal.Thank you so much doctor .Your videos mortivate us.
So nice of you
sir mt hama velavema nidi mathay.nidi matha nathi karaganna mokakkda karanna one
ගොඩක් වටිනව sir මේක ! සර්ට පුලුවන් ද O/L maths ගොඩදාගන්න විදියක් ගැන කියල දෙන්න ... තව සති 12යිනෙ තියෙන්නෙත් 😐
try karannam putha
Papers කරන්න
කොලයක් අරන් පාඩමෙන් පාඩමට චූටි නෝට් එකක් දාගෙන ඒ ඔක්කොම කොල පාඩම් පිලිවලට ස්ටේප්ලර් කරගන්න.. ඒක හැමදාම චුට්ට චුට්ට බලලා පේපර්ස් කරන්න
@@princess7677 thankyou eeeth baya karaganna bari wei kylai
@@prasannaweerasiri1922 karanwa thamai ithim😐
ස්තූතියි සර් ❤🙏🏻
welcome putha
Thank you docter 🙏
සර් Study Methods ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද...? Thanks sir meka godak wadagath..🙂🙏
issarahata karanwa putha. thank you
Thank you sir ❤️👍 godak pin
Always welcome
මම සර් ඉස්කෝලෙ වාර විභාගයට කලින් දවසේ හරි උදේ හරි පොත උඩින් පල්ලෙන් බලා ගන්නවා.ඉංග්‍රීසි, දෙසට ඇරෙන්න හැම පේපරයකටම 80ට වැඩියි හැබැයි විභාගයෙන් පස්සේ අමතකයි ඒක නිසා සර් මට ඉංග්‍රීසි, දෙමල බැහැ සර් ඒ භාෂා දෙක හසා ගන්න විදියක් කියන්න පුළුවන් ද?
Manasa relax una 🥺 ❤️ thanks sir
Thank you dr..❤❤
Welcome
dokta rakiyavak karana kenek xsam ekakata padam karanavanam kohomada
සර් exam එකට තව මාසයයි...මට වෙනදා වගෙ උදේට නැගිටින්නත් බෑ..රෑට ඇහරලා ඉන්නත් බෑ..ඒ හින්දා මගෙ scl වැඩ ගොඩක් මට මැගැරෙනවා..ඒක කොහොමද මම නවත්තගෙන පාඩම් කරන්නෙ..පාඩම් කරන ඒවා මතක තියාගන්නත් අමාරුයි..මේකට මට answer එකක් දෙන්නකො සර් ඉක්මනින් ..🙏🙏🙏
Pls sr
රෑට වඩා උදේ පාඩන් කරන එකෙන් තියෙන ඉෆෙක්ට් එක මොකද්ද ඩොක්ට? රෑට වඩා උදේ පාඩන් කරන එක හොදයි කියල හැමෝම කියනවා..ඒකට හේතුව මොකද්ද සර්?
සර් හිත එක තැනක තියාගන්න බැහැ සර්. ඒකට මොකද කරන්නේ සර් 😭😭
පිං සාද්වෙනවා Sir🙏🙏🙏
ජයවිජය
සර් තවත්. සති දෙකක් තියන්නේ රෑ පාඩම් කරන්න ක්‍රමයක් ගැන කියන්න කො සර්
🥺❤️thnak you..thank you.. thank you.. doctor sir ❤️
Welcome putha.jaya
short note akak hadana hati gana video akak dannako sir
Sir mind map/palace story mode wage study methods gana video ekak karanna
sir lesson ekak recall karanne komada kiyalath video ekak karan🥰
aniwaryenma karnawa putha
Thank you doctor....
ගොඩක් හොදයි සර් බොහොම ස්තූතියි
Doctor school dawas walata padam karanne kohomada kiyala video ekk dannako
Thank You Sir
Most welcome
Thank you so much sir
Most welcome
Good ideas
Thanks
The tips you said are really practical doctor, Thank u so much !!!!!!!
Thank you putha
Sar mt vitharak newei mage wayase yaluwontath padanm karanna kothanim patan gannada kiyala theren neh sar
සර් අලුත් language එකක් ඉගෙනගන්න tips ටිකක් කියල දෙන්නකෝ
Okay son
ada indana patangannawa sir mea kramayata .thanks sir
Welcome putha
2nd tip ekanam aththa. Mtth kamare apiliwelata thiyeddi padm krnn amarui
කෙටි සටහන් හදන්නේ කොහොමද
Thankyou docter.me video eka mata godak wadagath.
you are welcome putha
Sir university yana kenekta gelapena self study tips and tricks gena vedio ekk krannako.self study karanna therenne ne hariyata weda goda gehila.
Ou sar kewiwa hari adata yanawa potha arani padani karanina ethi daninema nathuwa mata nenida yanawa,awasaneta oluwata geyapu kesima dayiki ne thanks sar🥰🥰🥰🥰
I like to you docter you advices are very strong for me thank you docter 🙏🙏🙏
Welcome putha
Thank you soo much sir
Most welcome
Sar mama panidara 4 hamadama padani karanawa ethi me lagakade edani mata padam karanina baya hethanawa sar dan gedara katiteyathi bayenawa padam karanine ne keyala mata dani meka loku prashinayaki sar,sar mata karunakarala ekata wesadumi danina please🥺🥺🥺🥺
Thanks sir
Welcome
මට online clz තියනවා සර් එක subject එකක් විතරයි එත් සර් මට හැමවෙලාවෙම phone එක ගන්න හිතෙනවා එකට මොකක්ද කරන්නෙ සර් 😕😕
Thank you sir ❤️🙏
Most welcome
Aneeeee thank you sir godak pin ♥️💫
Welcome putha
Thank you doctor🌝❤️
You're welcome 😊
Thank you sar
Thank you sir
welcome putha
Masa tunai thiyenne sir , aniwaren gemak gahanawa .thank you so much sir
welcome
Good video sar
Welcome
Thank you sir....
Most welcome putha
Thank u for the advice sir
Welcome putha
School begin unama passe padam karanna time table akak hadala dennako 😊
Tanks sir
sir mage puruddak vashayen mata padam karaddi haiyen kiyavnna one e haiyen kiavana kramya sarthakada kiyala mata kiynnko
ow putha kiyawana gaman oya important ewa note down karaganna
Thanks sir 🙏 godak pin sir
Welcome putha
Doctor mn pdm kr kr iddi mt ninda ynwa neh...ekt mkd krnne hmwelem nida gnn onh..😴 nida gnn ek adu krgnn wdhk ndd doctor
රෑට ඇහැරන් ඉදලා දවල්ට නිදාගන්න එක ප්‍රශ්නයක්ද..doctor …(ශාරීරිකව හො මානසිකව...)
Ow putha eka depaththenma gataluwak. Manasa wadipura wehesata pathwenawa
@@HigherEducationSrilanka thanku doctor
Dr school gihin awama wada karana widiya kiyanko Al walata plz😐
Api video ekak daala thiyenne putha ekata
Sir mamath ilaga mase o.l krnw ... man thama padam karanna patam aran ne ... komada sir man weda tika krgnna oni .... kale athi weid
Sarwa hamibune ada ekathi ahamibeni dan hethanawa sar hamibune para wasanawata keyala🥰🥰🥰🥰🥰🥰🥰
Thank you putha. digatama apith ekka inna.
@@HigherEducationSrilanka ok sar👍🤗🥰🥰
Supirine sir
Welcome putha
Doctor padam karanakota kettu venvd? venavanm mokkd hethuva
Subject 3ma balance katagena padam karanne kohomada doctor.eka subject ekak 3hrs walata wada padam karana eka hoda nehe kiyanne aththakda?
Sir mama Korean exam karanawa.exam thiyenne July 5 .prashna 2000 book.eps topik lesson 60.past paper 20.words 2000k padam karanna thiyanawa.time table ekak hadagaththa 60 days plan.eth dawase wada tika ewara karaganna amarui..sir wada tika plan karaganna kramayak kiyanna puluwanda
Ikmanin apita message ekak danna 0770252921 whatsapp only
Sir wena bashawak mathaka thya ganne khmada
2023 o/l වලට පාඩම් කරන විදියක් කියන්නකෝ සර්
ok
Thank you
welcoem putha
අනිවාර්යයෙන් A9 ගන්නවාමයි මට තව මාස තුනයි .
sir mn me para AL krne maths wain dawsakta 15 min wage podi exercise ekak krata kmk nadda sir eka mage energy waste wena deyak da
Oya karanne bohoma honda deyak. Exercises karana eka paadam wada karanna godak helpful wenawa. Specially udema exercises karana eka. Niyamai putha
@@HigherEducationSrilanka oky sir. mn eka digatama krnm. sir apita kiyala dena ewatath sir ta godak pin
@@thilinar7280 putha hondata wada tika karanna. Advice video balala hariyata karanna
sir mata kochchara padam karath mathaka hitinne
අහම්බෙන් හම්බුනේ මේ චැනල් එක ... බැරි වෙයි කියලා හිතේ තිබ්බෙ ... අද තේරුනා නැ ..මට පුලුවන් කියලා
අනිවාර්යයෙන්ම පුලුවන්.ජය
Sar dawasata kohihara walawaki padam karanina onida🤔🤔
තව මාස 7යි 🥺💔
ජයවිජය
සර් මට මේක ලොකු ප්‍රශ්නයක් . අපි දවසට පැයක් පෝන් එකෙ වීඩියො බලනවානම්. අපෙ මොලෙ සයිල කොහොමද මැරෙන්නෙ. කීයක් මැරෙනවද
Eka ekkkenata ganak kiyanna ba. Namuth cells marenawa newei adapana wenawa.weak wenawa
Doctor, ඉතා පුළුල් නිර්වචන මතක තියාගන්නේ කොහොමද?
Visual medthod walin. liya liya mathaka thiyagnna. podi point forms walata kadaganna
Sir mama me aurudde o/l mama denata dawasata peya 5k wage padam karanawa. Eta amatharawa peya 2k wage vidio games Gahanna purudu wela thiyenawa. Meka wibageta awlda😞🙂
dannam putha paya 2k ewata yomu karana eka aparadyak
@@HigherEducationSrilanka ehemada sir mama Meka Tika Tika adu karannam. Thank you sir
සර් 2022(2023) විභාගේ තියේන්නේ මැයි මාසේද මාර්තු ද අප්‍රේල් අග හාරි මැයි මුලද සර්
hariyatama danna putha
@@HigherEducationSrilanka Ha sir ♥️
Doctor hriytm short note eka hadaganne kohomada ee adala subject walata 🙂
Eka eka aya godak widihawal kiyanawa
Ayyie how to find pastpapers