How to study 15 hours per day | How to study for long hours | Higher Education Srilanka FULL HD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น •

  • @shadowgirl9034
    @shadowgirl9034 2 ปีที่แล้ว +185

    මේ චැනල් එක හම්බඋනේ අහම්බෙන්...ලොකු පීඩනේකින් හිටියෙ විශයන් ටික හරියට සම්පූර්ණ කරන් වැඩ කරගන්න බැරුව..මේ වීඩියෝ එක ගොඩාක් ලොකු උදව්වක් උනා... සර්ට ගොඩක් ස්තූති 🙂🙏🙏🙏🙏

  • @Ruuu05468
    @Ruuu05468 4 หลายเดือนก่อน +12

    7-8 revision
    8-12 study
    12-1 lunch
    1-5 study
    5-6 relax
    6-8 study
    8-9 dinner
    9-12 study
    12-6 sleep

  • @supertalents1999
    @supertalents1999 2 ปีที่แล้ว +170

    ගොඩක් කාලෙක ඉදලා හදා උත්සහ කරා,පැය 15ක් පාඩම් කර්න්න පුලුවන් විදිහේ study time table එකක් හදන්න,ඒත් ඒ හැම එකක්ම අසාර්ථක වුණා,සර් හදලා දුන්න මේක නම් අපිට හරිම ලේසි වෙන විදියට හදලා තියෙනවා ,thank you sir

  • @meedum5477
    @meedum5477 2 ปีที่แล้ว +13

    මාරම වටිනවා Doctor ♥️ ගොඩක් ස්තූතියි 🙏🏻♥️

  • @lalithkumara8428
    @lalithkumara8428 2 ปีที่แล้ว +32

    ගොඩක් පින් sir මම අද ඉදන්ම පඩම් කරන්න පටන් ගන්නවා 🙏🙏🙏🙏🙏

  • @Onelicooray
    @Onelicooray 2 ปีที่แล้ว +29

    නියම time table එකක් excellent ❤. මම ඕලෙවල් කරන කෙනෙක් මේ may වල. නියම වීඩියෝ එක.thank you so much 🙏🙏🙏

  • @Imnothere-oq8ci
    @Imnothere-oq8ci 2 ปีที่แล้ว +26

    Thank you so much doctor, මට සරළ කාලසටහනක් හදුන්වා දුන්නට, මටත් ඕනේ වෙලා තිබුනේ ඕනවට වඩා stress වෙන්නේ නැතුව සැහැල්ලුවෙන් පාඩම් කරන්න 😅🙏🙏🙏🙏

  • @anurabandara4997
    @anurabandara4997 3 ปีที่แล้ว +29

    සර් මමත් අද පාඩම් කලේ සර්ගේ study clock එකේ විදිහට...
    මම දිගටම පාඩම් කරන්නේ මේ consept එකට සර්... සර්ට ගොඩක් Thanks....😊🤗🖤🖤

  • @yenulimaleesha6723
    @yenulimaleesha6723 2 ปีที่แล้ว +2

    ගොඩ කාලෙක ඉඳන් හරියට study planer එකක් හදා ගන්න බැරුව හිටියේ doctor.... දැන් හිතෙනවා තව කලින් covid කාලේ මේ වීඩියෝ ස් බලන්න තිබ්බනං ඒ කාලේ ඉදන්ම හරියට මේ times වලට වැඩ කරන්න තිබ්බා....ගිය කාලේ ඇතුන් ලවා වත් අද්දන්න බෑ නේ...ඉස්සරහට හැම scool නිවාඩුවකටම අනිවාර්යෙන් මන් මේ planer එකටම වැඩ කරනවා mai
    ගොඩක් ස්තූති doctor මේක මගේ හීන වලට ලොකු හයියක්....මේකේ night study time eke 3 hours mama ude ta aharila innawa kamak na neda doctor...mokada mata rata aharila wada karanna godak amarui,udeta amuthuma energy ekak thiyenawa study karanna....

  • @niwsadielpitiya6133
    @niwsadielpitiya6133 2 ปีที่แล้ว +33

    ඇත්තටම සර් මාත් ගොඩක් අමාරුවෙන් හිටියේ..
    මගේ බය ගියා සර් විබාගේ ගැන..
    Thank you very much sir..👍✌️
    මගේ අම්මයි,අයියයි මට ගොඩාක් උදව් කරනවා මගේ study වලට..
    විශේශයෙන් මගේ අම්මා..❤️
    ඒකට සාදාරනයක් කරන්නම ඕන..✊❤️

  • @nethmikaweesha4135
    @nethmikaweesha4135 2 ปีที่แล้ว +13

    ගොඩක් වටිනවා සර්.. ගොඩක් පින්. මම අද ඉදන්ම මේ විදියට වැඩ කරනවා.

  • @dilekaheshani2137
    @dilekaheshani2137 2 ปีที่แล้ว +6

    මේ නිවාඩු කාලේ හොදට පාඩම් කරන්න පුලුවන් thank you soo much doctor .good luck

  • @muthuminiprasangi476
    @muthuminiprasangi476 2 ปีที่แล้ว +1

    Doctor kenek unath hri nihathamani sarala kenek.❤️.me chanel eken godk dewl igena gattha.godk tnx sir 🙏.ada idan me widiyt wd karanawa.

  • @rukshan_anuradha
    @rukshan_anuradha 2 ปีที่แล้ว +10

    ගොඩක් පිං සර් අද ඉදලාම වැඩ කරන්න පටන් ගන්නවා

  • @chandirasuraj7945
    @chandirasuraj7945 2 ปีที่แล้ว +35

    Very useful video Duleen sir ❤️❤️ . Thank you for this dedication to improve the abilities of sri lankan students.

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 ปีที่แล้ว +1

      Thank you very much putha

    • @studentofroyal8237
      @studentofroyal8237 2 ปีที่แล้ว

      @@HigherEducationSrilanka පොඩි ප්‍රශ්නයක් තියෙනවා නෙ
      online ක්ලාස් හින්ද ඕක හරියට කරගන්න වෙන්නෙ නෑ නෙ
      මම මොකද කරන්නනේ

  • @kaviuma9342
    @kaviuma9342 2 ปีที่แล้ว +14

    බොහොම වැදගත්...ස්තූතියි සර්..🔥

  • @lonewolf16916
    @lonewolf16916 2 ปีที่แล้ว +18

    Thank you so much, sir, for this valuable timetable and the tips!

  • @anurabandara4997
    @anurabandara4997 3 ปีที่แล้ว +71

    Thank you sir... මේ වීඩියෝ එක ගොඩක් වැදගත්... මම හෙට ඉඳන්ම මේ විදිහට පාඩම් කරනවා.... 😊🖤

  • @madukas5806
    @madukas5806 2 ปีที่แล้ว +5

    Thank you sir 🤩 මේ විදිය ගොඩාක් සාර්ථකයි. 👏👏

  • @nimalranjith7565
    @nimalranjith7565 2 ปีที่แล้ว

    Maru .... attatma ... mn heuwa goda kaleka idan .. time eka balnce karagann vidihak...... mata hamba unu hodama vidio eka ❤👌

  • @user__9864
    @user__9864 2 ปีที่แล้ว +3

    මේකනම් ඇත්තටම ගොඩක් වටිනව ♥️

  • @NihinsaGayangi
    @NihinsaGayangi 2 หลายเดือนก่อน

    Me video aka godak watinawa doctor. Mama 2025 axam aka karana enne. Thank you so mush doctor.

  • @kaweesh926
    @kaweesh926 ปีที่แล้ว +2

    සර්.මම මේ සිස්ටම් එකට වැඩ කරලා ol හොඳටම පාස් උනා ඇත්තටම මේක හැමෝටම වගේ හරියන time table එකක්.මමත් ඒ දේ කරේ මේ ටේබල් එකේ විදියට.සර් කියන ඒවා ඔක්කොම වගේ මට සෙට් උනා.තවත් AL වලට ඔනී මේ වගේ study plane. බුදු සරණයි සර් ❤️❤️❤️😍

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  ปีที่แล้ว

      බොහෝම ස්තූතිය පුතා. ජයවිජය

  • @parameebhagya5779
    @parameebhagya5779 2 ปีที่แล้ว +1

    අනෙ ගොඩක් පින් සර් .......මේක තිබ්බ ලොකු ප්‍රශ්නයක්....හොද විසඳුමක් ලැබුණා සර් ...ගොඩක් ස්තූතියි 🙏 බුදුසරණයි

  • @annahee7083
    @annahee7083 2 ปีที่แล้ว

    Sirnam aththatama kiyanna bari tharan watina sir kenek. man danata dawas 14k meka kla .mn O/l wenakan meka karanawamai😊🙇Thankyou sir😊

  • @SM-ow9mo
    @SM-ow9mo 2 ปีที่แล้ว

    Sirta man godak pin denawa me wage apita udaw karanawata❤️❤️
    Thank you so much sir🙏🙏
    Very helpful and Keep it up Sir 👍👍

  • @pradeepsuranga5870
    @pradeepsuranga5870 ปีที่แล้ว +1

    Excellent time table sir thank you very much 😎😎😎😎👍👍👍👍

  • @dinushidinushi7158
    @dinushidinushi7158 2 ปีที่แล้ว +2

    Time eka manegmant karaganna godak amaru wela thibune me vidieo eka godak useful una thank you so much Doctor

  • @Anuchanus
    @Anuchanus 5 หลายเดือนก่อน

    බොහොම ස්තූති සර්..ලොකු උදව්වක්.💖

  • @anjanajayasinghe3657
    @anjanajayasinghe3657 2 ปีที่แล้ว +9

    Thank you very much sir. May God bless you. Your videos are very precious. Sir please continue this work.

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 ปีที่แล้ว +2

      You are most welcome. yes we will always make our best effort for these. keep in touch

  • @madhuherath1318
    @madhuherath1318 2 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි සර්☺️❤️

  • @roshanpradeep9865
    @roshanpradeep9865 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියො එකක්, හොදම වෙලාවෙ දැක්කෙ ❤️✊

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි සර් 🙏❤️🙏

  • @vindyahiru4144
    @vindyahiru4144 2 ปีที่แล้ว +12

    අනේ සර් ගොඩක් ස්තූතිය 🥺🙏
    ❤️

  • @Ap.s0-z2f
    @Ap.s0-z2f 2 ปีที่แล้ว +5

    Doctor oya godak kind ❤ oya motivate karanawa students godak Thank you for it ❤ God bless you doctor

  • @saurivihanga9239
    @saurivihanga9239 2 ปีที่แล้ว +13

    This method is not very difficult .All that is needed is to keep our attention .Then we all can study 15hours.Thank you doctor for helping us

  • @sisiradewapriya6594
    @sisiradewapriya6594 ปีที่แล้ว

    සර් මගේ හීනය තමා නාසා sciencetist කෙනෙට් වෙන එක ඒකට මේක ගොඩක් වටිනවා සර්ට බොහොම ස්තූතිය්

  • @apsarasamadhi9557
    @apsarasamadhi9557 2 ปีที่แล้ว

    ගොඩක් චැනල් වල වීඩියෝ බැලුවා මං ඒව අනුකරනය කරා හැබැයි මං ගොඩක් වැඩැත් කරා පස්සෙ මට මහන්සි ගොඩ්ක් වැඩි උනා .ඩොක්ටර් ට පින් සිද්ධ වෙනවා .මගේ ක්‍රමය මට කියලා දුන්න්නට .මට මැයි විසි තුන විබාගෙ .හොදවෙලාවට මං මේ වීඩියෝ එක දැක්කෙ .ගොඩක් පින් සර් .මං හෙට ඉදලා වැඩ ටික කරනවා .

  • @tashikaweededduwage
    @tashikaweededduwage หลายเดือนก่อน

    කොහොමද ඕලෙවල් ගොඩදාගන්නේ කියලා හිත හිත ඉද්දි මේ චැනල් එක හම්බුනේ..
    තැන්කිව් සර් ....
    මේ ටිකෙන් කොහොමහරි ලොකු ගේමක් ගහනවා...❤

  • @pramodyakandambi
    @pramodyakandambi 2 ปีที่แล้ว +7

    So proud of you duleen 💐♥️

  • @nehathanushy3162
    @nehathanushy3162 2 ปีที่แล้ว +7

    Thank you so much sir. Very useful video ❤

  • @hashininimanthi9981
    @hashininimanthi9981 2 ปีที่แล้ว +2

    Aththatama godak watinwa sir 🙏 Thank you sir 🙏🙏🙏🙏

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 ปีที่แล้ว

    Thank you sir ❤️❤️ ගොඩක් වටින වීඩියෝ එකක් ❤️❤️

  • @bhagyasathyangi7389
    @bhagyasathyangi7389 ปีที่แล้ว

    Thank you sir. Godak watina deyak.

  • @musicxxx8811
    @musicxxx8811 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.බොහොම ස්තූතියි 🙏🇱🇰

  • @untoldstories7496
    @untoldstories7496 2 ปีที่แล้ว +40

    Good old days..I studied 15 hours a day back in 2012 where i took all 5 subjects of Chartered S1 exams. Could pass one shot...

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 ปีที่แล้ว +4

      Excellent

    • @hasithabuddika6849
      @hasithabuddika6849 2 ปีที่แล้ว +2

      How did you manage your Job time with 15 hours study time per day.

    • @untoldstories7496
      @untoldstories7496 2 ปีที่แล้ว +4

      @@hasithabuddika6849 Its no big deal really. Woke up at 6 or 6.30...go sleep at around 12 - 12.30. You get 6 hours of sleep and having 3 hours to spare for meals and stuffs. This prepares well for the exam mindset..

    • @untoldstories7496
      @untoldstories7496 2 ปีที่แล้ว +3

      @@hasithabuddika6849 Oh i wasn't doing a job those days, just finished ALs back in 2011..was waiting for Uni

    • @hasithabuddika6849
      @hasithabuddika6849 2 ปีที่แล้ว +1

      @@untoldstories7496 Thanks for sharing these. :-)

  • @vimukthisankalpa1037
    @vimukthisankalpa1037 2 ปีที่แล้ว +29

    School යන කොට පැය 08 ක් වත් පාඩම් කරන්න පුළුවන් study plan එකක් දෙන්න සර්..❤️

  • @dulanjalishashikala9976
    @dulanjalishashikala9976 2 ปีที่แล้ว

    Godak pin sir man ada idan ma meka ptn gnnawa💛

  • @sulakshimadushika4555
    @sulakshimadushika4555 3 ปีที่แล้ว +8

    Thank you very much doctor🙏🙏🙏🙏👍👍👍👍

  • @kasunnew7021
    @kasunnew7021 2 ปีที่แล้ว

    ⁣godak watinwa me vidiyo eka sir❤️❤️❤️

  • @ajithkumara3024
    @ajithkumara3024 2 ปีที่แล้ว +2

    Godaaak godaaak thank you sir 🙏 ❤

  • @idwkumari4992
    @idwkumari4992 3 ปีที่แล้ว +6

    Thank You Sir..බුදු සරණයි

  • @shanushanu4767
    @shanushanu4767 2 ปีที่แล้ว +1

    Thank you sir🙏❤️.godak watina video ekak.y tube ekata apu gaman udenma dakke sirge me video eka.marama motivate ekak awe.dan idanma padam kranna patan gannwa😁 sirta godak pin me wage videos walin dena motivate ekata✨️✨️✨️

  • @tharu8160
    @tharu8160 2 ปีที่แล้ว +1

    මටත් දැනගන්න ඕනි වෙලා තිබ්බ කරුණු ගොඩක් තිබ්බ මේ vedio එකේ.. තැන්කූ සර්..

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +2

    Thank you so much doctor ❤️‍🔥

  • @nadeeshakumari9466
    @nadeeshakumari9466 2 ปีที่แล้ว

    Thank you so mach sir mn me 2022 A/l karanne mt godk vadagath meka😊😊

  • @shehanikawisha1658
    @shehanikawisha1658 2 ปีที่แล้ว

    Thanq sir.godaak paladai time table ekak.studyies valata hema kenektama mevage udav karannavata godaak pin sir.🙏🙏🙏

  • @harsharajapaksha409
    @harsharajapaksha409 3 ปีที่แล้ว +3

    ගොඩක් පින් සර්.🙏🙏🙏

  • @rwkwickramarathna
    @rwkwickramarathna 6 หลายเดือนก่อน +1

    Al exam ekata tgawa masa 5 i .. heta idala meka karanawa. Echcharai ❤❤❤ thank you so much

  • @nilasiyuhansa7782
    @nilasiyuhansa7782 2 ปีที่แล้ว

    Godak sthuthi docter👍🙏🙏🙏

  • @nimesh4992
    @nimesh4992 2 ปีที่แล้ว

    Sir. Oyanam supiri sir. Hoya hoya hitapu vidio ekk sir. Adarei sir💐💯😊

  • @Oshicreations.
    @Oshicreations. 7 หลายเดือนก่อน

    ඒක නම් නියමයි සර් 💗

  • @samalihansi4933
    @samalihansi4933 2 ปีที่แล้ว

    Mn ada thamai sirge video dekke.thank sir.good work

  • @CNx32
    @CNx32 2 ปีที่แล้ว +1

    සුපිරි සර් 😘

  • @දනන්ජනී
    @දනන්ජනී 2 ปีที่แล้ว +1

    සර්ගෙ වීඩියෝ ගොඩක් වටිනවා

  • @ruwanthilaknet759
    @ruwanthilaknet759 2 ปีที่แล้ว

    Thank you doctor ...godak wadagath video ekak mama me widihata hodatama padam karanawa doctor

  • @manojsenarathna7055
    @manojsenarathna7055 2 ปีที่แล้ว +1

    Thanks docter mama heta idala me vidihata wada karanawa

  • @winter_bear95
    @winter_bear95 2 ปีที่แล้ว +1

    Thank you Doctor
    God bless you

  • @ahinsadulanjalee8922
    @ahinsadulanjalee8922 2 ปีที่แล้ว

    Godak hodaii sir...✌💖

  • @yomore2556
    @yomore2556 2 ปีที่แล้ว +4

    very Practical than other techniques i tried to use

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi8855 3 ปีที่แล้ว +4

    Thank you so much sir ❤️🙏

  • @SandaliSankalpana-ko7bf
    @SandaliSankalpana-ko7bf ปีที่แล้ว

    Thank you sir 😊.ada thamai hariyatama me chanel eka hamba une

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  ปีที่แล้ว

      නියමයි. දිගටම අපිත් එක්ක ඉන්න

  • @rasikarasika7256
    @rasikarasika7256 2 ปีที่แล้ว

    Sir thank you 😊😊 mm thava padam karanava...

  • @isurudilshan6405
    @isurudilshan6405 6 หลายเดือนก่อน

    Supiri plan eka math mehema wada karanawa ada idan❤

  • @pahasaraalokaalokasweet8928
    @pahasaraalokaalokasweet8928 2 ปีที่แล้ว

    Well done doctor ☺️ මමත් අද ඉදන්ම Try කරනවා☺️☺️

  • @SujanAbhishek
    @SujanAbhishek 2 ปีที่แล้ว +1

    Sir class , iskole thiyenakota ehema bane ethakota monawada karanne

  • @ashenikavindi855
    @ashenikavindi855 2 ปีที่แล้ว +3

    මං 2022 a/l exam ලියනවා bio sream එකෙන් මට theory තව ටිකක් cover කරගන්න තියෙනවා පුලුවන් තරම් මහන්සි වෙලා වැඩ කරොත් මට medicine යන්න පුලුවන් result එකක් දාගන්න පුලුවන් වෙයිද🥺exam එකට තව මාස 3ක් විතර තියෙන්නේ

  • @desaducharuka1272
    @desaducharuka1272 ปีที่แล้ว +1

    Thank you sar😊😊

  • @yousoofzaid2239
    @yousoofzaid2239 2 ปีที่แล้ว +1

    Tysm doc 🔥

  • @manushamahoshadhi6999
    @manushamahoshadhi6999 2 ปีที่แล้ว

    Thank u very much sir kisima plan ekk ntuw thibbe marama motivate ekk awe sir thank u very much sir ❤️

  • @senuarerap1687
    @senuarerap1687 2 ปีที่แล้ว

    Sirge okkoma vedyo baluwa 👍

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist 2 ปีที่แล้ว +8

    Most suitable for 2nd shy bio students

  • @slrainbow2218
    @slrainbow2218 2 ปีที่แล้ว

    Me niwadu kale MN me widihata padam karanawa Thank you sir ☺️🙏🙏

  • @inethaeesara9
    @inethaeesara9 2 ปีที่แล้ว

    Sir supiriyatama kiyala denawa
    Thanks sir

  • @ruwankumara6909
    @ruwankumara6909 2 ปีที่แล้ว +1

    Thank you sir.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @kavinditharushika5863
    @kavinditharushika5863 3 ปีที่แล้ว +5

    බොහොම පින් සර් 🙏🙏🙏🙏

  • @janubimandi6090
    @janubimandi6090 2 ปีที่แล้ว

    Very useful video.Thank u sir.👍

  • @geesaravimukthi6944
    @geesaravimukthi6944 2 ปีที่แล้ว

    Thank you sir Dunna upades welaya ,sir ge time table ekata thank you 💫❤️

  • @chamuditharushika
    @chamuditharushika ปีที่แล้ว

    Thank you sir godak baya wela hitiye exm laga nisa

  • @chamilahalangoda9930
    @chamilahalangoda9930 2 ปีที่แล้ว +2

    Thank you very much sir....🤗👌❤️❤️

  • @shashiekanayaka3729
    @shashiekanayaka3729 2 ปีที่แล้ว

    Niysmai sra........mn 2022 a/l karanne....sra kiuwa vidiyatama weda tika kargannawa.......thanks you

  • @ireshakumari7605
    @ireshakumari7605 2 ปีที่แล้ว +1

    valuable vidio thank you so much sir

  • @hirunisanjana3864
    @hirunisanjana3864 2 ปีที่แล้ว

    Thanks sir ගොඩක් pin ❤🙏

  • @dew9320
    @dew9320 2 ปีที่แล้ว +1

    sir..heta civics and english litriture exam..mn mokuth pdm klla naha..loku stress ekkin inna..gedra aya hamoth ekkma sandu welai inne..hma welems kenthi ynwa.......😭😭mta dn epa wela

  • @chalaniherath3187
    @chalaniherath3187 3 ปีที่แล้ว +25

    Doctor.. වීඩියෝ සුපිරි. සුභ පැතුම්... Doctor.. විෂාදය නැමැති රෝගයෙන් පෙළෙන කෙනෙක් ට කොච්චර ඉගෙන ගන්න ආසාව තිබුනත් ඒ කෙනාට පාඩම් කරන්න බැරි මොකක් හරි හේතුවක් තියෙනවද?...

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  3 ปีที่แล้ว +4

      ehema hethuwak newei putha. rogayata athy baya thama godak hethu wenne. padam wada karanna puluwan

    • @chalaniherath3187
      @chalaniherath3187 3 ปีที่แล้ว

      @@HigherEducationSrilanka ස්තුතියි doctor..... ආදරණිය වචන වලට ස්තුතියි doctor... 🙏🙏🙏

  • @dineshikamaduwanthi3965
    @dineshikamaduwanthi3965 2 ปีที่แล้ว +1

    ස්තූති වන්ත වෙනවා ඔබ තුමාට ගොඩක්

  • @Viduvimansa7890
    @Viduvimansa7890 2 ปีที่แล้ว

    අනේ ගොඩක් ස්තූතියි සර් .මන් හෙට ඉදන්ම මේ විදිහට පටන් ගන්නවා වැඩ කරන්න .මම ඒලෙවල් ....

  • @NoName-gv3uk
    @NoName-gv3uk 3 ปีที่แล้ว +94

    School Time එකයි Class Time එකයි ඇරුනම ඉතුරුවෙන කාලය Manage කරගන්නෙ කොහොමද Doctor?School ඉවරවෙලා හවස Class ත් ඉදලා ගෙදර ආවම මාර මහන්සියි..නිදාගන්නමයි හිතෙන්නෙ..ඒත් නිදාගෙන හරියන්නෑ කියලත් දන්නවා..නිදාගත්තම ලේසියෙන් ඇහැරෙන්නෙත් නෑ..රෑ එලිවෙනකම් කොහොමහරි වැඩක් කරත් නිදාගෙන නැගිටලා වැඩ කරන්න හිතන එකනම් බොරු වැඩක්..මේකට විසදුමක් තියෙනවද Doctor?🥺

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  3 ปีที่แล้ว +24

      Daily target ekak thiyaganna putha. Komahari paya 2-3 k effectively wada karanawa kiyala. Eka purudu karaganna mulinma. Ethakota honda plan ekakta issarhata yanna puluwan kochchara wada tibbath

    • @NoName-gv3uk
      @NoName-gv3uk 3 ปีที่แล้ว +1

      @@HigherEducationSrilanka Thanks a lot Doctor🙏

    • @rashinrajapaksha6888
      @rashinrajapaksha6888 2 ปีที่แล้ว +11

      මාත් මේ වගේ පොරක්🥱🥴😐

    • @sachinthawijewardhane18
      @sachinthawijewardhane18 2 ปีที่แล้ว +1

      th-cam.com/video/hd7b5XrsgoQ/w-d-xo.html

    • @Sadee2023
      @Sadee2023 2 ปีที่แล้ว +1

      @@rashinrajapaksha6888 mamath 😐😌

  • @lovemyself0717
    @lovemyself0717 2 ปีที่แล้ว +1

    Ahamben hamb une video ek sir godk pin me kiyl dhunna time table eka 🙏 godk search kl video eth ew tikk krgnn amrui sir habi aththtm mek lesi tikk sir ❤️🙏 mama 2022 AL sir athhm pdm krnn hithwmenne na kammali habi mn dhn idhn sirge okkom video blnw bll mn adh idhn otn gnnw godk pin sir 🙏🙏

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 ปีที่แล้ว +1

      jaya wewa putha komahari karamu. Thank you

    • @lovemyself0717
      @lovemyself0717 2 ปีที่แล้ว +1

      @@HigherEducationSrilanka අනිවාර්යයෙන් සර් ගොඩක් ස්තූතියි❤️ ඒ වගේම ගොඩක් පින් මේ වීඩියො ටික මට වටිනවා ❤️

  • @vimukthichamika1021
    @vimukthichamika1021 2 ปีที่แล้ว

    Thank you sir🌝❤️