ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Phone එකට තියෙන ඇබ්බැහියෙන් ගැලවෙන්නේ කොහොමද ? | Breaking your smart-phone addiction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2023
  • #bigboss #business #motivation #sinhalamotivation #businesssinhala #motivational #sinhalaviral #mobileaddiction
    "ඔයාට සාමයෙන් පිරුණු දවසක් ඕනනම් දුරකථනය අත හරින්න"
    ඒත් මම දන්නවා මේ කියන කාරණාව ඔයාගෙ පැත්තෙන් ගත්තම ප්‍රායෝගික නොවන බව.තියෙන වැඩ කන්දරාව එක්ක දුරකථනය නැතුව කොහොමත් අපහසු බව. නමුත් ඔතන තියෙන නරකම දේ තමයි mobile phone එක භාවිතාව ඔයා ඉක්මවා ගියොත් phone එක ඔයා පාවිච්චි කරනවා වෙනුවට ඔයාව phone එක පාවිච්චි කරන තත්වයක් ඇති වෙනවා.
    ඔයාගෙ කෙටි කාලීන මතකය(Short term memory) loss වෙන්න
    Productivity එක පහත වැටෙන්න
    Sleeping Pattern එක කැඩෙන්න විතරක් නෙමෙයි
    Digital Stress එක ඇතිවෙන්නත් ඔයාගෙ මේ ඇබ්බැහිය හේතු සාධක වෙනවා.
    සරලවම කිව්වොත් ඔයා මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ නෑ කියලා ඔයාට සතුටු වෙන්න බැහැ phone එකට අනවශ්‍ය විධියට ඇබ්බැහිවෙලානම්.මොකද ඇත්තටම phone එක කියන දේ මත්ද්‍රව්‍යයකටත් වඩා සීමාව ඉක්මවා ගියොත් භයානකයි.
    සමහරවිට ඔයා දුරකථනයේ රැඳෙමින්, wall එකේ නිකරුණේ උඩ පහළ යමින්, පාන්දර 2,3 වෙනකන් නොනිදා touch කරමින් වැය කරන්නේ තරුණ කාලයේ යමක් කරන්නට ඇති වටිනා කාලය වෙන්න පුළුවන්.එහෙම නැත්නම් ජීවිතයේ යලි කිසිම දවසක අත්පත් කරගන්න බැරි කාල පරාසයක් වෙන්න පුළුවන්.
    ඒ නිසා මේ ඇබ්බැහිය කඩමු.සීමා රහිතව වෙනුවට සීමා සහිතව phone එක භාවිත කරන හැටි ඉගෙන ගමු.මම සහතික වෙනවා stress එක නැතිවෙයි.ඔළුවට නිදහසක් දැනෙයි.ඔයා ජීවත් වන බව ඔයාටම තේරෙයි❤️

ความคิดเห็น • 52

  • @CalmLand-iw3nb
    @CalmLand-iw3nb 4 หลายเดือนก่อน +7

    රෑටත් Phone එක උදේට නැගිට්ට ගමනුත් phone එක මාර වාදයක් වෙලා තිබ්බේ දවල්ට කැවට පස්සේත් මේක පස්සේ දුවනවා, මට එපා වෙලා තිබ්බේ 😢

  • @DM_SL_TONI
    @DM_SL_TONI 5 หลายเดือนก่อน +3

    ෆෝන් එක මාර වදයක් වෙලා තිබ්බ ඇත්තට බොහොම ❤❤❤🎉ස්තුතියි

  • @kalanagayanath7585
    @kalanagayanath7585 9 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් හොඳ වීඩියෝ..එකක්..ගොඩකාලෙක ඉදලා මටම තේරුනත්..හදාගන්න උත්සාහා කලත් හදාගන්න බැරිවුන මගේ තිබ්බ ලොකුම අඩුපාඩුව මට අද ඉඳන් හදාගන්න පුළුවන්..බොහොමත්ම ස්තූතී Bigg boss❤

  • @funworld2002
    @funworld2002 2 หลายเดือนก่อน +3

    අයියෙ youtube ඇප් එක අපිට ඕනි කාලයක් බ්ලොක් කරලා තියන්න පුළුවන් ඇප් එකක් කියන්නකො. දවසක වැඩ පටන් ගත්තම පැය 5ක් විතර youtube එකට යන්න බැරි වෙන්න බ්ලොක් කරලා තියන්න පුළුවන් වෙන්න

  • @phenomenalvoice4368
    @phenomenalvoice4368 9 หลายเดือนก่อน +5

    Smart ජංගම දුරකථන භාවිතා කිරීමට තියෙන ඇබ්බැහි වීම කඩාගෙන ඵලදායිව Smart phone එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා හරි අපූරූවට කියලා දෙනවා.මේක අද කාලයේ ගොඩක් දෙනෙකුට වැදගත් වෙන video එකක් .

  • @hansikanishshanka567
    @hansikanishshanka567 หลายเดือนก่อน

    ස්තූතියි අයියේ.. 20 seconds rule එක අද ඉදන් කරනවා❤

  • @-damithnanayakkara-2014
    @-damithnanayakkara-2014 9 หลายเดือนก่อน +1

    Superb video,much needed one !!

  • @sudathprasantha3972
    @sudathprasantha3972 6 หลายเดือนก่อน

    Thank ayye❤❤❤❤🎉

  • @ashangamage93
    @ashangamage93 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @daneshilakmali2559
    @daneshilakmali2559 7 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @MASTERMIND_SHK
    @MASTERMIND_SHK 9 หลายเดือนก่อน +2

    Thanx Aiya ❤️🙏

  • @dewminiperera4147
    @dewminiperera4147 5 หลายเดือนก่อน

    Thank you so much

  • @afzalfareez1611
    @afzalfareez1611 9 หลายเดือนก่อน +1

    Really appreciated 👍👍

  • @inandi50
    @inandi50 2 หลายเดือนก่อน

    Thank you❤

  • @chathuranisandareka4436
    @chathuranisandareka4436 4 หลายเดือนก่อน

    ❤Thank you

  • @vipuldissansyaka2615
    @vipuldissansyaka2615 5 หลายเดือนก่อน

    Thank you

  • @thusithasampath9833
    @thusithasampath9833 8 หลายเดือนก่อน

    Youtub ඩ්‍රොප්සිපින් වගේ දේවල් ගැන කතා කරන්න

  • @user-be6fy7jw8d
    @user-be6fy7jw8d 9 หลายเดือนก่อน +1

    Thank you very much 🙏🙏🙏

  • @yasintharanathunga9176
    @yasintharanathunga9176 9 หลายเดือนก่อน +2

    මාත් රෑට කොයිතරම් නිදි මත තිබුනත් පැය දෙක තුනක් පොන් එකේ ඉන්නවා මහා කරුමයක් එක උදේ නැගිට්න්න ගියා ම ඇස් ඇරගන්න බෑ දැව්ල්ලයි හෙට ඉදලා පොන් පැත්තකට දලානිදාගන්නවා කියලා හිතුවට එක කරන්න බෑ අනේ 😢😢😢😢😢

    • @Allyoutube-sx9pq
      @Allyoutube-sx9pq 8 หลายเดือนก่อน

      App off timer පාවිච්චිකරන්න

    • @Allyoutube-sx9pq
      @Allyoutube-sx9pq 8 หลายเดือนก่อน

      රාතු පාට clock එකක ලොගො එකක් තියෙන app එකක් ඇති

  • @upamalikamali6736
    @upamalikamali6736 9 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @madusankakolla9045
    @madusankakolla9045 9 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් වැදගත් ❤️

  • @jagaththushara4400
    @jagaththushara4400 9 หลายเดือนก่อน +1

    Thanks Brother ❤ මම ගොඩක් වෙලාවට මට අවශ්‍ය කරන දැනුම හොයන්නේ youtube එකේ මම සාමාන්‍යයෙන් youtube එකේ පැය 2.30 ක් වගේ ඉන්නවා එතකොට ඒක අවුලක්ද

    • @prameshwickramasinghe
      @prameshwickramasinghe  9 หลายเดือนก่อน +3

      ඒක depend වෙනවා productive වැඩක් කරනවද නැද්ද කියන එක මත. Productive වැඩක් කළත් screen time එකේදී limitations තියාගන්න

  • @ArtLover614
    @ArtLover614 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @bihanrandika9086
    @bihanrandika9086 9 หลายเดือนก่อน +1

    ❤️

  • @achinthavithanage3231
    @achinthavithanage3231 9 หลายเดือนก่อน +1

    ❤😇

  • @user-hb4eu1sy1l
    @user-hb4eu1sy1l 9 หลายเดือนก่อน +2

    සර් ළමාව්‍යවසායකත්වය පිළිබඳව කතා කරන්න පුළුවන් ද?

    • @prameshwickramasinghe
      @prameshwickramasinghe  9 หลายเดือนก่อน

      ඉදිරියේදී කතා කරමු❤️

    • @user-hb4eu1sy1l
      @user-hb4eu1sy1l 9 หลายเดือนก่อน

      @@prameshwickramasinghe thank you so much sir

  • @ArtLover614
    @ArtLover614 5 หลายเดือนก่อน

    මටම හදපු විඩියො එක😒😒

  • @janakaedirisinghe9549
    @janakaedirisinghe9549 9 หลายเดือนก่อน +1

    I tried to contact you through facebook, phone number and whatsapp. but none of that worked,,didn't get any response yet

  • @SUJITHSRIMAL
    @SUJITHSRIMAL 9 หลายเดือนก่อน +1

    Big 🫶🏻 for BigBoss

  • @dilshansalinda4859
    @dilshansalinda4859 6 หลายเดือนก่อน

    Aiya whatsapp nb akak danna

  • @nethraedirisinghe2679
    @nethraedirisinghe2679 9 หลายเดือนก่อน +1

  • @chathurngasenarth4183
    @chathurngasenarth4183 9 หลายเดือนก่อน +1

  • @sarubooks9515
    @sarubooks9515 9 หลายเดือนก่อน +1