ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Social Media ඇබ්බැහිය පාලනය කරන්නේ කොහොමද| Social Media Addiction Sinhala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2023
  • Social Media ඇබ්බැහිය පාලනය කරන්නේ කොහොමද | How to avoid social media addiction
    මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට දැන්ම අපව SUBSCRIBE කරන්න
    පාඩම් කරද්දි කල යුතු හා නොකල යුතු දේවල් - • පාඩම් කරද්දි කල යුතු හ...
    ____________________________________________________________________________________________
    මීටරයක් නොවුනත් වැඩ්ඩෙක් වෙන හැටි සරලව- • මීටරයක් නොවුනත් වැඩ්ඩෙ...
    ____________________________________________________________________________________________
    දැන්ම ගිහින් දෙමව්පියන්ට මේක කියන්න- • උසස්පෙළ සිසුවෙක් දැනගත...
    ____________________________________________________________________________________________
    අනුරාධ සර් අවුරුදු 25න් BMW I8 CAR එකක් ගතපු හැටි - • අඩු වයසින් BMW i8 එකක්...
    ____________________________________________________________________________________________
    විභාගෙ ලංවෙලා පිස්සු කෙලින්නෙපා - • කෙටි කාලයකින් උපරිම ප්...
    ____________________________________________________________________________________________
    නිකොලා ටෙස්ලා - • නිකොලා ටෙස්ලාගේ ජීවිත ...
    ____________________________________________________________________________________________
    උසස්පෙළ සිසුන්ට අවවාදයක් - • උසස්පෙල විභාගය සදහා හො...
    ____________________________________________________________________________________________
    සැ.යු - මෙහි පල කල සියලුම දෑ වල අයිතිය මුල් හිමිකරුවන් සතු අතර සමාජයට යහපත් දෙයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් පමනක් අප මෙහිදී සිදු කරනු ලබයි
    NOTE - All the images , pictures, music , videos shown in the video belongs to the respectable owners .
    If you want to give me a copyright strike contact me first through my email address below
    Contact email - seemawaofficial@gmail.com
    ____________________________________________________________________________________________
    Music: Summer - Bensound
    www.bensound.com
    Support by RFM - NCM: bit.ly/37ILNlu
    ____________________________________________________________________________________________
    keywords
    #anuradhaperera
    #socialmedia
    #studytips
    TAGS
    Anuradha Perera,Anuradha Perera Motivation , Anuradha Physics, Anuradha Perera Physics
    #anuradhapereramotivation #motivation #motivationalvideo
    study tips sinhala 2023,ravindu bandaranayake,motivational videos for students,anuradha perera physics,anuradha perera physics practical,anuradha perera motivation,anuradha perera 2024 theory,amila dasanayaka,amila dasanayake motivation,seemawa,2023 al,anuradha perera,anuradha sir,padam karana krama,social media addiction,Phone addiction,2023 al exam date,Studytips for exam,How to avoid social media addiction,a/l exam,internet addiction,social media

ความคิดเห็น • 47

  • @Seemawa
    @Seemawa  ปีที่แล้ว +20

    වීඩීයෝ එකට ලයික් එකක් දාල චැනල් එකට අලුත් අය උඩ තියෙන subscribe බටන් එක ඔබල චැනල් එක subscribe කරල අපිත් එක්ක එකතු වෙන්න ❤

  • @user-vm6dw4uo2v
    @user-vm6dw4uo2v ปีที่แล้ว +90

    මේක ඇත්ත 😅 මාත් තාත්තාට පෝන් එකක් අරන් දුන්නා එයාගෙ උපන්දිනේට ඉස්සර තාත්තා මට බනිනවා ෆෝන් එක තියන්න කියලා දැන් මන් තාත්තාට බනිනවා ෆෝන් එක ඔබන්න එපා කියලා😂

  • @tharushadilshan2963
    @tharushadilshan2963 ปีที่แล้ว +24

    විනය හදාගන්න ඕන ගැලවෙන්නනම් ඕකෙන් 😶

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +97

    යූ ටියුබ් නම් කරුමයක් වෙලා.😢😢😢

  • @gamingwiththaru4370
    @gamingwiththaru4370 ปีที่แล้ว +11

    2:45 උදේම බුදු සරණයි කියලා post එකක් එනවා 😅💔

  • @HDTD1234
    @HDTD1234 ปีที่แล้ว +37

    TH-cam eken ain wena widiya TH-cam ekenma balanna mm😊

  • @noorullahnazmiya1718
    @noorullahnazmiya1718 ปีที่แล้ว

    Kathawa nam....💙

  • @Pavii633
    @Pavii633 ปีที่แล้ว +23

    mage mulu u tube ekema inne amila sir & anuradha sir 🥲

  • @BihanChamara
    @BihanChamara ปีที่แล้ว +1

    Linkedin FIlter thamai 100% quality algorithem ek

  • @chathurngasenarth4183
    @chathurngasenarth4183 ปีที่แล้ว +2

  • @lochi4821
    @lochi4821 ปีที่แล้ว +2

    🙂🙂🙂❤️

  • @sadeepsasmitha
    @sadeepsasmitha ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @ThenujaWeerasingha
    @ThenujaWeerasingha 11 หลายเดือนก่อน +1

    ජීවිතයට physics ❤

  • @kavindulakshan7223
    @kavindulakshan7223 ปีที่แล้ว +39

    1:52 Setting >Digital wellbeing ගිහින් App timer එකක් Set කරන්න පුළුවන්. App එකට අදාළ වෙලාව ඉවර වුනු ගමන් app එක ආයෙ ඒ දවසට පාවිච්චි කරන්න බෑ Block වෙනවා.📎

    • @lakshi3341
      @lakshi3341 ปีที่แล้ว

      හරියටම steps ටික දාන්න පුළුවන් ද dr ඔයාට ?

    • @kavindulakshan7223
      @kavindulakshan7223 ปีที่แล้ว +5

      ​@@lakshi3341Setting > Digital wellbeing & parental controls > Dashboard > app එක තෝරන්න> Set timer
      (*මේ Feature එක එන්නේ Phone එකේ OS එක Android 10 හෝ ඊට වැඩි Phone වලට)

    • @black_chabiya_editz6510
      @black_chabiya_editz6510 ปีที่แล้ว +4

      දැන් 4න් වල Focud mod කියලා එකකුත් එනවා...ඒකෙනුත් අපිට අනවශ්‍ය apps Block කරලා තියන්න පුලුවන් time එකක් යනකල්...

    • @kavindulakshan7223
      @kavindulakshan7223 ปีที่แล้ว

      @@black_chabiya_editz6510 Focus mode එකත් Digital wellbeing එකේම කොටසක්, Anyway එකත් හොඳයි 👍

    • @lakshi3341
      @lakshi3341 ปีที่แล้ว +1

      @@kavindulakshan7223 Okay Thanky dr ! 💙

  • @disnawickramasinghe
    @disnawickramasinghe 10 หลายเดือนก่อน +1

    සිරාවටම මංනම් මේකප් වීඩියෝ වලට ලස්සන වෙන්න ගොම ගෑවත් ඒවත් බලනවා

  • @mosheturpiano1193
    @mosheturpiano1193 ปีที่แล้ว

    *promosm*

  • @Hipeshya
    @Hipeshya ปีที่แล้ว +11

    මම බලන ඒවා සෙරම කිව්වනෙ..😁😁😁 ඇය් කෑම කන ඒවා...