යේක කවුද මේ පුරවෙෂියා?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2024
  • SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first episode of "SSP SHANI" documentary is out now! Watch on our site and share your thoughts. We value your feedback!
    slvlog.lk/watch/video-info/Ks...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watch/video-info/gL...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watch/video-info/YR...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 342

  • @chemistryLK
    @chemistryLK 2 วันที่ผ่านมา +87

    0:00 - දිග දවසක්
    1:06 - ජනාධිපති පෙත්සම සහ අමුතු පුරවැසියා
    19:18 - ඉන්දියන් පුරවැසියා
    22:27 - HTTP ටැග් ලයින් එක
    25:23 - කෙහෙළියගේ ඇප
    29:26 - රීඊඊඊඊඊඊ....
    34:12 - සුභ ආරංචිය ඇත්තටම කාටද?
    35:15 - එයත් ලේකම් - මෙයත් ලේකම් සහ සන්ධන -සන්ධානය
    40:50 - ලක්ෂ්මන් යාපා කොහෙද?
    43:41 - නව බොදු බැති ගී
    52:08 - අද උනොත් මොනා වෙයිද?
    1:02:48 - කිරි සිරවූ බිළිදා මිය යයි - මාතර නව රෝහල
    1:15:16 - මහරජ ගැමුණු (උද්දික ප්‍රේමරත්න)
    1:15:52 - වහ බීපු අය බොන්න එපා කියන වහ
    1:21:15 - පොලිසියේ රහස් අංකය
    1:25:15 - හසාගේ සිංදුව (HTTP පක්ෂයේ නිල ගීතය)

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 2 วันที่ผ่านมา +2

      ගැම්මක් බොසා ❤❤

    • @tharindu1111
      @tharindu1111 2 วันที่ผ่านมา +3

      Niyamai wade

    • @awanthimunasinghe
      @awanthimunasinghe 2 วันที่ผ่านมา +3

      ඉස්සෙල්ලම බලන්නේ මේක්..❤

    • @user-qu3ge3gr3t
      @user-qu3ge3gr3t 2 วันที่ผ่านมา +2

      🎉🎉🎉🎉🎉🎉🎉

    • @anjaliwejasingha1315
      @anjaliwejasingha1315 2 วันที่ผ่านมา +1

      ❤❤❤🎉

  • @piyumali1234
    @piyumali1234 2 วันที่ผ่านมา +151

    භාරත, තරිඳු උඩුවර, දර්ශන හඳුන්ගොඩ, සේපාල් වගේ යූ ටියුබ් කරුවො නිශ්චිත තැනක ඉන්නවා මේ වෙලාවේ මාලිමාවට සහය දිය යුතුයි කියන තැන. ඒ මිනිස්සුන්ගෙ ඒ පෞරුෂයට සහ මඟ පෙන්වීමට එකෙන්ම Respect

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 2 วันที่ผ่านมา +12

      ඇයි කලු සුද්දා, muwa හත, ප්‍රකම්පන ඒවත් එහෙම තමයි❤❤

    • @funnysl8695
      @funnysl8695 2 วันที่ผ่านมา +10

      Sl vlog ඔකේ nha 😂 මන්ජුව එක්ක game eke ඉන්නේ මුන්ගේ යට මොකක්ම හරි තියනවා game එකක් 😂

    • @user-qu3ge3gr3t
      @user-qu3ge3gr3t 2 วันที่ผ่านมา +2

      විවේචකයෙක් සිටිය යුතුයි...

    • @UD-95
      @UD-95 2 วันที่ผ่านมา +8

      ​@@funnysl8695 අනේබං මංජු එක්ක මුං මොන ගේම් ගහන්නද මංජු අඩුමතරමේ ජනාධිපතිවරණයට ඉල්ලයි කියලා හිතන්නවත් බැ ඇරත් මුං සිංහලෙන් කියනවා සජිත් හරියන්නේ නැ කියන එක. පොහොට්ටුව රනිල් හරියන්නේ නැ කියන එක මුං NPPඑකටත් විවේචන කරනවා හැබැයි කිසිම වෙලාවක ව්‍යාංගයෙනත් කෙලින්මවත් NPP එකට දෙන්න එපා කියලා නැ උබලට ඒවා ව්‍යාංගාර්ථයෙන් තේරුම් ගන්න බැරි එකට කරන්න දෙයක් නැ.

    • @nilupulindrajith
      @nilupulindrajith 2 วันที่ผ่านมา

      ​@@UD-95ඒ උනාට මන්ජුගේ අලුත් ප්ලශේ නමත් NPP , එතනින්ම මට පොර කපටියෙක් කියල තේරුනා.බොරදියේ මාලු බාන්න එන උන් රට නම් හඩන්න නෑ..

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 2 วันที่ผ่านมา +65

    යක්කු ගස් නගින වෙලාවේ උන් එක්ක ගස් වල ඉඳලා DD බලන මම ❤❤

  • @chandrickaantony850
    @chandrickaantony850 2 วันที่ผ่านมา +17

    බුද්ධිමත් මිනිස්සු ඉගිබිගි දෙනවා.. ඒත් ඔයාලා උපහාසයෙන්, අපහාස කරන්න එපා. මියගිය මිනිසුන්ගේ හොද ටික අවස්ථානුකූලව යොදාගැනීම හොදයි. ඒ කතාව AKD. ට.සතුටුයි. පොඩියට හරි පැහැදීම. ප්‍රාතිහාර්‍ය ජනාධිපති ලා එපා. ජනතාව ගේ අවබෝධයෙන් එන වගකීම් කරුවෝ පතමු. ඔයාලා කියන ටික පැහැදිලි ව තේරුම්ව කියන්න . උපහාසය අපහාසය මිනිසුන්ව ජෝකර්ලම කරනවා. එහෙම වෙන්න එපා. කොහොම වුනත් මෙවෙලේ රැල්ලක් නැතුව අවබෝධයෙන් මිනිසුන් අවදි කරන්න .ඒ සදහා ජාතික ජනබලවේගය හොදයි.දැන් තියෙන platform එකේ. කොහොම වුනත් මැද ඉමු. ජාතික ජනබලවේගයට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 මාලිමාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 ජනතාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 සමබිමක සම අයිතිය වෙනුවෙන් together අපි මාලිමාව වෙමු ❤🙏💐👏✌👍👌✌✌ .

  • @sunwick6857
    @sunwick6857 2 วันที่ผ่านมา +23

    වතුර එන්නත් ටිකකට මිලියන 1000ක් ගෙවපු රටේ තව මොනවද බලාපොරොත්තු වෙන්නේ

  • @pofansrilanka7345
    @pofansrilanka7345 2 วันที่ผ่านมา +20

    හොඳයි, මේ ගඳය තව අවුරුද්දක්ම දික්කර ගත්තයි කියමුකො. ඒ අවුරුද්දත් ඉවර උනහම, මුගේ පුකේ අමාරුව හොඳවෙලා තියේවිද? නෑ, 2048 ඉවර උනත් ඒක හොඳ වෙන්නේ නැහැ.

  • @republiclanka
    @republiclanka 2 วันที่ผ่านมา +36

    NPP Quantum Leap එක ගැන එක ගැන DD එකෙ කතාකරාද? හැමදාම බලන එක්කෙනෙක් කරුණාකර දැනුවත් කරන්න.

    • @shethansilva250
      @shethansilva250 2 วันที่ผ่านมา +6

      මිස් කළා news එක

    • @ravindusiriwardhana4684
      @ravindusiriwardhana4684 2 วันที่ผ่านมา +4

      No.Not a word

    • @daraniyap6487
      @daraniyap6487 2 วันที่ผ่านมา +4

      නැ

    • @thilinamadush1
      @thilinamadush1 2 วันที่ผ่านมา +4

      ඔන්න ඔන්න අමාරු ප්‍රශ්න අහනවා.

    • @fim2699
      @fim2699 2 วันที่ผ่านมา +3

      වැරැදි ෆ්ලැට් ෆේම් එකක් මිත්‍රයා...එයාලා ඒව කියන්නේ නෑ...😂

  • @NethuminiJ
    @NethuminiJ 2 วันที่ผ่านมา +3

    මේ වගේ චූටි හුරතල් කොල්ලෙක් (තිවංක) කොහොමද මෙච්චර දේවල් දන්නෙ දේශපාලනය ගැන සහ වෙනත් දේවල් ගැන.

  • @themiyaonline
    @themiyaonline 2 วันที่ผ่านมา +9

    ශ්‍රී ලංකා නිදහස් පක්ශය ගැන පැහැදිලි කරන වෙලාවට white board එකක් පාවිච්චි කරල රුක් සටහනක් ඇදලා පැහැදිලි කරන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
    සූර පප්පලගෙ වැඩ දොලහෙ 837 අවසර පත්‍රය හොයනවා වගේ වැඩක් නෙහ් මේක😂

  • @rucheeification4945
    @rucheeification4945 2 วันที่ผ่านมา +8

    අභී අද රෝස මලක් වගේ❤

  • @emanside3519
    @emanside3519 2 วันที่ผ่านมา +11

    ලක්ෂ්මන් කාරය අපේ ගමේ බල්ලෙක්වත් ගනන්ගන්නෑ මොනව බෙදුවත් වැඩක් නෑ මම මොන්ටිසෝරි යන කාලෙ ඉදන් බෙදනව බෙදනව තාම බෙදනව 😂

  • @jeewanthadeshappriya9612
    @jeewanthadeshappriya9612 2 วันที่ผ่านมา +8

    පුරවෙසියා රාආආනීල් එක්ක ඉන්න පොටෝ එකක් ලීක් කරන්න පීස්...😂

  • @basilmahanamavidyarathne6636
    @basilmahanamavidyarathne6636 2 วันที่ผ่านมา +17

    ජිනදාසගේ තලගුලි(අබුඩයා) පියදාසගේ තලගුලි (පොල් අබුඩයා)

  • @vimsen2221
    @vimsen2221 2 วันที่ผ่านมา +8

    පැඩපු එකා තමයි ඉස්සෙල්ලාම නහය වහගන්නේ

  • @bertramdesilva7500
    @bertramdesilva7500 2 วันที่ผ่านมา +7

    කවුද මේ මොංගල් පුරවේෂියා,තදවෙන්න කලින් අංගොඩ ගෙනිච්චානං හොඳයි. 😜

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 2 วันที่ผ่านมา +5

    Bruno, the team, thank you for continuing to highlight the issues we discussed about a few months ago. Please continue with the work you group are doing to educate our public.

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t 2 วันที่ผ่านมา +5

    Informative & entertaining. Thanks you guys ❤❤.

  • @dinendrakalinga6455
    @dinendrakalinga6455 2 วันที่ผ่านมา +12

    NPP Quantum leap, .....

  • @naveenchandika8490
    @naveenchandika8490 2 วันที่ผ่านมา +6

    1:07:02 Bruno me kiyanne HHIMS data base eka gna wenna ona. Eka sahenna hodta data system ekk. NHSL eke godk durta pawichchi krnwa. Eth prashnayk tynwa. Samanyen ward ekk blnna 24hrs inne intern doctorsla dennth ekka doctorsla 5-6k wage innwa. Normal ward ekaka patientsla 50k wge innwa. Godk patientsla enne ward eke casualty ( on call) dawasata. Edata withrk ward ekkta 50-70 athara enwa. Exhchra pramanaykta treatments krla monitor krla database ekkut maintain krnna tharam time ekk ithuru wenne na. Mokda ara api 70n 40k withra ilga dwse ude discharge wenwa. Apu patientlath hadissi krnne card ek liyagena ikmnta gedra ynna. Hodama widiya me data entry ekt wenma position ekk daana eka. Ehma natuwa oya system ek duwanna practically amrui.
    Hbi x ray, ct, mri ehma dn e system ektma dala thmi blnne. Ekta hethuwa inflation ekth ekka ewa print krna materials supply ek nathiwuna eka. System eka nisa meeta maasa ganakata klin admit wela krpu investigations pawa apita blnna hmbenwa. Ota system ek hriyta duwnna puluwnnm eka staff ekatath loku relief ekk.

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 2 วันที่ผ่านมา +5

    පුරවැසියගෙ love එක පිවිතුරුන් සාගලට අභියොගයක් වෙයි😂😂😂

  • @prabhathsubhasingha5376
    @prabhathsubhasingha5376 2 วันที่ผ่านมา +12

    රාජරත්නම්වත් දික්කරගෙන ගහන්න හිටපු ගේමක් නිකන්ම ගහන්න උන රනිල්...

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 2 วันที่ผ่านมา +3

      තාම ගේම දෙන්න පටන් ගත්තා විතරයි .
      බොහොම කල්පනාවෙන් ඉන්න ඕනෙ .
      හොරකම් කරපු සල්ලි වලින් එයාට අවශ්‍ය අය බිලි බා ගන්න පුළුවන් .
      විශේෂයෙන්ම මන්ත්‍රීවරු, විනිශ්චයකරුවන් .... වගේ අය.
      නීතිය බල්ලාට දාලා හරි දිගටම ඉන්නවා ඕකා

  • @riyanzipushpama3277
    @riyanzipushpama3277 2 วันที่ผ่านมา +4

    පාදෙනිය මහත්තයා pediatrician කෙනෙක් කියන්නෙ එයා pediatric neuro sergeon කෙනෙක් විතරයි...

  • @chamindaranasinghe1047
    @chamindaranasinghe1047 2 วันที่ผ่านมา +5

    කෙනෙක් අදහසක් ප්‍රකාශ කර ඉවර වුනම අනෙකා අදහස් ප්‍රකාශ කීරීම වැදගත්.

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 2 วันที่ผ่านมา +5

    මොන තීන්දු, වගන්ති තිබුනත් බටලන්දයා ඌට ඕනෙ විදියට හරව ගෙන දිගටම ඉන්නයි බලන්නෙ.
    නීතියෙන් බැරි නම් අවනීතියෙන් හරි ගේම ගහනවා .
    අන්තිමට ගහන්නෙ මන්ත්‍රීන්ව හොරකම් කරපු මුදල් වලින් බා ගන්න එක.
    පාර්ලිමේන්තුවේ වැඩි චන්ද වලින් හරි මොකකින් හරි ඕකා ගේම දෙනවා.
    අනිත් හැමෝම ඉතා අවධානයෙන් හිටියෙ නැත්නම් ගස් තමයි .
    හැබැයි මූ ජන්දෙ නොතිබ්බොත් ජනතාව කුලප්පු වෙනවා. සේරම මරලා දාවි.
    මූ හිට්ලර්ට එහා.
    ඒ නිසාම DD ත් මේ seen එක වලක්වන්න alert එකේ ඉන්න ඕනෙ .
    UK election එකෙන් Labour party eka ආවා.
    ඒ වගේ ලංකාවෙත් පාලන ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් කිරීමට දායක වෙමු.

  • @basilmahanamavidyarathne6636
    @basilmahanamavidyarathne6636 2 วันที่ผ่านมา +10

    මේ වෙලාව තමයි හොද මම මේක බලන්නේ කැනඩවේ ඉදලා

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 2 วันที่ผ่านมา +8

    සෞඛ්‍ය පද්ධතිය ගැන කතා කරද්දි මගෙන් පොඩි සටහනක් .
    මම ඉන්නෙ ඉතාලියෙ. අපි පවුලේ දොස්තර ලඟට ගියාම මුලින්ම අපේ tax code එක computer එකට enter karanawa. ඊට පස්සෙ අපිටත් වඩා හොඳට අපි ගැන (සෞඛ්‍ය සම්බන්දව) එයා දන්නව.

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 2 วันที่ผ่านมา +4

    සුපිරි ❤ රම්පෙට පොරි හැලෙන්නම දුන්නා respect 🤙

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 2 วันที่ผ่านมา

    Slvlog කියන්නේ අදහස් ගොඩක් එන තැනක්.ඒ අදහස් විවිධයි..මේ වෙනසට ගොඩක් අය කැමතියි..කාලේ හැටියට ඉතා වැදගත් ඒක..ජය වේවා.ඔබට..👍👍

  • @24X7_sl
    @24X7_sl 2 วันที่ผ่านมา +15

    මහ රෑ මුලින්ම ආවා

  • @eshperera9367
    @eshperera9367 2 วันที่ผ่านมา +5

    Athi yaantham.keeparak channel ekata awith baluwada.man eth hithuwa mata witharak notification eka awith nadda kiyalath.

  • @rusiruthakshila1496
    @rusiruthakshila1496 2 วันที่ผ่านมา +6

    SL VLOG DD බලලා දවස පටන් ගත්තේ නැත්තම මෙලෝ ගතියක් නෑ මචන්ලා , ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @newcreations1995
    @newcreations1995 2 วันที่ผ่านมา +10

    දැන්නම් මේක පිස්සුවක් වගේ.. හැමදාම බලනවා.. හැමදාම ඔහොම කරන් යමු...

    • @funnysl8695
      @funnysl8695 2 วันที่ผ่านมา +1

      කියන ඔක්කම ඔලුවට ගන්න එපා 😂 reach බැස්සම බොරුවට කියවනවා 😂

  • @hashanobasi6645
    @hashanobasi6645 2 วันที่ผ่านมา +3

    Patta fun ada nam. Thank DD team

  • @ManawaUyangoda
    @ManawaUyangoda 2 วันที่ผ่านมา +3

    ගොඩක් කාරණා සම්බන්ධව ගුරාගෙ කියවීමට හොඳ දිග පළලක් තියෙනවා...
    වෙළඳ උවමනාවන් මත Ideologies වෙනස් කරන කතාව පට්ට. මේ මොහොතෙ අපි අවට තියෙන ගොඩක් දේවල් වලට ඔය කියන කාරණාව අදාල වෙනවා.

  • @devuminfernando9252
    @devuminfernando9252 2 วันที่ผ่านมา +1

    මොනා උනත් මේ වැඩසටහන ඉතාම වටිනවා රටේම ජනතාවට ඔබලා මෙය ඉතාම වගකීමෙන් බෙදාගෙන කරන්න

  • @nayanadesilva473
    @nayanadesilva473 2 วันที่ผ่านมา +1

    Is it possible to pay cash for shani abeysekara program

  • @WimalaJayathissa
    @WimalaJayathissa 2 วันที่ผ่านมา +11

    මේ ප්‍රශ්න යම මයිත්‍රී අදිකරනයෙන් ඇසූවෙලාවෙ අදිකරනය තීන්දු ව දී තියෙනවා එක ආදර්ශ යට ගෙන මේ පෙත්සම විභාග කිරීම ම වරදක්

  • @ricksonc6191
    @ricksonc6191 2 วันที่ผ่านมา +7

    ඇයි මෙච්චර කලින් ආවේ 😂😂😂❤

  • @chemistryLK
    @chemistryLK 2 วันที่ผ่านมา +21

    තව පොඩ්ඩක් පරක්කු උනා නම් ඒත් බලනව ඉතින්❤

  • @hansa4133
    @hansa4133 2 วันที่ผ่านมา +3

    අවුරුදු කාලේ වගේ නම් හොද තරගයක් තියේ
    😂 ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සෙවිම.😂

  • @Asitha23
    @Asitha23 2 วันที่ผ่านมา +2

    හැමදාම මේ වෙලාවට දානවනම් මරු 😂❤

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 2 วันที่ผ่านมา +3

    සුබ උදැසනක්

  • @ruchirarohan
    @ruchirarohan 2 วันที่ผ่านมา +1

    I just like to purchase the SSP Shani. Is it a single episode or a series?

    • @lakshanj.kumara7648
      @lakshanj.kumara7648 2 วันที่ผ่านมา

      Currently there are 3 episodes

    • @ruchirarohan
      @ruchirarohan 2 วันที่ผ่านมา

      @@lakshanj.kumara7648 great! Thanks!

  • @MerwinStanly
    @MerwinStanly 2 วันที่ผ่านมา +3

    🐖 ඌරා අසූචි කාගෙන කාගෙන යනකොට නිකම්ම කටින් කියවුනා රොහල් ගාව මල් සාලාතියෙන්නෙ කියල(2) ඔය වගේම කතාවක් ඉබේම කියවෙනවා පාස්කු ප්‍රහාරය වෙලාවෙ හිටපු ආරක්ෂක ලෙකම් ට " අපි හිතුවෙ නැහැ මෙච්චර ලොකු ප්‍රහාරය ක් කියලා ""ප්‍රරහාරය සිදු වී සුලු වේලාවකදි වාර්තා කරුවෙක් ට උත්තර දුන්නේ එහෙමයි හිතේ තිබුනු දේ එලියට ආවේ මෙය දැක්ක අය 👍 like එකක් දාන්න කෝ, ජනතාව ට ජයවෙවා ජයවෙවා ජයවෙවා

    • @user-hz7xr5ox5l
      @user-hz7xr5ox5l วันที่ผ่านมา

      I totally agree. The , then Defence Secretary ' s response to a journalist was a clear evidence to prove that the entire defence establishment and the Govt knew of the attack well in advance. However there was no proper questions asked on this crucial statement from the Secretary. In Sri Lanka psychological methods are not being applied deeply to uncover the truth behind crimes.

  • @badrasamarakoon9473
    @badrasamarakoon9473 2 วันที่ผ่านมา +1

    1983 දි කටුගස්තොට රෝහලට ගියාම බාරගන්න බැහැ කීවා. මගෙ අත්තම්මා හෙදියන්ට සහ වින්නඹුමාතාවන්ට උගන්නපු කෙනෙක්. එයත් අපි එක්ක ගියාම. එයා ඇහුව ම කීවේ මගේ උස අඩුයි කියල. ප්‍රමාද වීම අවදානම් නිසා අපි මහනුවර මහ රෝහලට ගියාම. කෙළින්ම ගත්තේ ප්‍රසූතිකාගාරයට. මගෙ උස අඩි හතරයි අඟල් දහයයි.

  • @lolithamadushanka5480
    @lolithamadushanka5480 2 วันที่ผ่านมา +4

    රෑ 12 දැම්මත් බලනව DD එක ❤

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 วันที่ผ่านมา +7

    අභී Akkeee 🙊❣️

  • @showtimesumal9448
    @showtimesumal9448 2 วันที่ผ่านมา +6

    පුර වෙශි yaගෙ පුතාලා කෝ😂

  • @sagaramahindasiri7241
    @sagaramahindasiri7241 2 วันที่ผ่านมา +2

    Broono, thetha goni kathaawa kiwwe Hasaa❤

  • @naturalworld885
    @naturalworld885 2 วันที่ผ่านมา +5

    නිදාගන්න දීපල්ලා brunooo...

  • @umesh1339
    @umesh1339 2 วันที่ผ่านมา +4

    ලංකාවෙ නෙමෙයි ඊශ්‍රායලයේ ඉඳන් බලාගෙන ඉන්නෙ ඔයාලගෙ වීඩියෝ එකක් එනකම්❤

  • @SandhyaNissanka
    @SandhyaNissanka 2 วันที่ผ่านมา +1

    සෞඛ්‍ය සේවාව ගැන ඔබගේ අදහස් දැක්වීම ට 1000%මම එකගයි...මන්ද මම සෞඛ්‍ය සේවාවේ හිටපු අයෙක් නිසා

  • @charlesD-qr8im
    @charlesD-qr8im 2 วันที่ผ่านมา +1

    1:19:01 බෲනෝ කියන කතාව මම ඇස් දෙකට අත් දැකපු වාර අනන්තවත් තියනවා. අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ න්‍යායාත්මක දැණුම සෑහෙන්න දුරට දෙනවා. නමුත් ඒක ලබාදෙන්නේ අවබෝධයක් ඇතුව ඒක ඉගෙනගන්න නෙවෙයි. සරලවම කියනව නම් පේපරේට ලෑස්ති වෙන්න පමණයි. ගොඩක් එහෙම ගන්න දැණුම අවශ්‍ය වෙන්නෙත් පේපර් එකට විතරයි. මම ඒලෙවල් කරේ දැනට අවුරුදු 10කටත් කලින්. ඒ කාලේදි මම කටපාඩම් කරපු ගොඩක් දේවල් මම ඇත්තටම තේරුම් ගත්තේ ප්‍රායෝගික ලෝකයේ ඒ දැණුම භාවිතයට ගන්න වුනාම. එතකම් කටපාඩම් පමණයි. එහෙම කරන්න වෙන්නත් හේතුවක් තිබ්බා. රිවිශන් පන්ති යද්දි අපිට කියන්නේ පේපරේට අහන්නේ මේ ප්‍රශ්න, මේවට දෙන්න ඕන මේ වගේ උත්තර. පේපරේ හදන ප්‍රොෆෙසර් මාකින් ශීට් එකට දාන්නේ මේ උත්තරේ, මේ උත්තරේ නැත්තන් ලකුණු හම්බෙන්නෙ නෑ. කොටින්ම කිව්වොත් ඇරිස්ටෝටල් දේශපාලන විද්‍යාව නිර්වචනය කරපු විදිය විතරයි දේශපාල විද්‍යාව සම්බන්ධවන නිර්වචනයකට තියෙන්නේ. ඒ වචන නැති එකක් ලිව්වොත්, තේරුම ඒක වුනත් වැඩක් නෑ. ඉතින් ඔහොම උගන්නද්දි ඉගෙනගන්න වෙන්නෙත් ගිරවා වගේ.
    මගෙ ඉස්කෝලෙ හොඳ යාළුවෙක් හිටියා සයන්ස් වලින් ඒ ලෙවල් කරලා ඩොකෙක් වුණ. අපි දන්නව ෆිසික්ස්, කෙමිස්ට්‍රි අනිවා ඕන මෙඩිසින් යන්න. ඉතින් මිනිහා ඒ විෂයයන් වලට අති දක්ෂයි. හැබැයි පට්ටම nerd. පොරගෙ පලවෙනි කාර් එක Corolla AE110 එකක්. දවසක් මේකේ රෝදෙක හුලන් ගිහින්, මූ මට කතාකරා "රෝදේ ගලවගන්න අමාරුයි, බටේකුත් එක්ක වීල් බ්‍රශ් එක අරන් වරෙන්(තද නිසා බස් වල වගේ වීල් බ්‍රශ් එකට බටයක් දාල ගලවන්න හිතල තියෙන්නේ)" කියලා. ඛොහොම හරි මම ආවම මූ ජැක් එක ගහලා වාහනේ උස්සලා තමයි රෝදේ ඇන බුරුල් කරන්න පටන් අරන් තියෙන්නේ. මම පස්සේ ජැක් එකෙන් බාල ඇන බුරුල් කරලා ආයෙ ජැක් එක ගහලා රෝදේ ගලවල දුන්න. මම මේ කතාව කිව්වේ ඩොකා වුනත්, ප්‍රායෝගික දැනුම අඩුයි.
    අද්‍යාපනේ මූලික අරමුණක් තමයි සර්වයිවල් ස්කිල්ස් දෙන එක. සර්වයිවල් ස්කිල්ස් කාලෙන් කාලෙට වෙනස්. අද කාලේ රෝදයක් මාරු කරගන්න එකත් සර්වයිවල් ස්කිල් එකක් තමයි. ඒකට න්‍යායාත්මක දැනුම ඕනවට වඩා වැඩක් නෑ. සිද්ධිය පහදළා දෙන අතරේ ඊට සම්බන්ධ න්‍යායාත්මක දැණුම දුන්නම ප්‍රමාණවත්.
    සරලවම ගත්තොත් අපේ රටේ පිරමිඩ වලට අහු වෙන උන් කීයක් ඉන්නවද. පිරමිඩ නෙවෙයි, කොන්දේසි නොදැන කෝලේ අත්සන් කරලා ෆිනෑන්ස් ගහලා ඒව ගෙවාගන්නම බැරිව පස්සේ ෆිනෑන්ස් කොම්පැනියට බනින උන් කොච්චර ඉන්නවද? ඕව විසඳන්න පුළුවන් ප්‍රායෝගිකව මේ ගණිතය, ආර්ථික විද්‍යාව එදිනෙදා වැඩ වලට පාවිච්චි කරන්නෙ කොහොමද කියල විෂයක් හැටියට ඉගැන්නුවොත්. සිගප්පූරුව වගේ රටවල මේව කියල දෙනව. මේ වගේ මූළ්ය දැණුම ගන්න, Financial/ Consumer mathematics කියල විෂයක් තියනව. ඒකෙදි සීට්ටුවක් නම්, මොකඩ්ද සීට්ටුව කියන්නේ, ඒක කැල්කියුලේට් වෙන්නෙ කොහොමද, වගේ ප්‍රායෝගිකව අවශ්‍ය වෙන දැණුම දෙනව. මේ වගේ ඒවා විෂය මාළාවට අණිවාර්ය අන්ග හැටියට ඇතුලත් කරලා පාසැල් අඪ්Hයාපනය ඇතුලේ දෙනව නම් වඩා හොඳයි.

  • @lakniwijerathna4414
    @lakniwijerathna4414 2 วันที่ผ่านมา +1

    මගේ දරුවාත් ඔය දේම වූනා කොළඹ නව රොහලේදි සා යනයට දාලා උදෙට එන්න කීවා කඩල ඇටයක් නහයෙ හිරකරගත් දරුවට ළමා රෝහලේදී කොණ්ඩ කටුවකින් ඒක ගත්ත එදාම.

  • @merilchristo4784
    @merilchristo4784 2 วันที่ผ่านมา +2

    Supiri ❤

  • @madushdedigama4933
    @madushdedigama4933 2 วันที่ผ่านมา +7

    නියම වෙලාව.. ගෞරවයෙන් බුදු සරණයි බෘනෝ.. ආහ් තව දෙයක් ලංකාවෙ අයට හීනෙකින් වත් බැරි ඇටිටියුඩ් ලෙවල් එකක් මේක.මෙහෙම මිනිස්සු ඉන්න රටවල් ලස්සන වෙන එක අහන්න දෙයක් නෙමෙ ඉතින්. th-cam.com/video/wcjc7YTkWWI/w-d-xo.htmlsi=_eAjoQaa8tKPlOSH

  • @user-jt5os7jd1o
    @user-jt5os7jd1o 2 วันที่ผ่านมา +2

    ලේනට ඩිරෙක් ලින්ක් එකක් තියනවා... ඔහු UNP ජාතික ලැයිස්තුවේ නම් තියන පුද්ගලයෙක් හදුන්නෙත්තිගේ වොයිස් කට් එක බලලා කතා කරන්න කෝ..

  • @lahirutharuka8644
    @lahirutharuka8644 2 วันที่ผ่านมา +4

    ටිකක් time එක වැඩිපුර අරන් අපිට දේශපාලනය ලෙහලා දෙන්න

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 2 วันที่ผ่านมา +1

    Dan 1 10 mama nam SL atha arinne nthuva බලනවා බොහොමයක් ඉස්තුති ඔයාලා හැමොටම ❤❤❤❤❤❤

  • @user-ur5li4te1l
    @user-ur5li4te1l 2 วันที่ผ่านมา +1

    He lives two blocks after Willy Dias Mawatha towards Colombo side of the Galle Road, before KFC, he is one of nagi Malli same like Sagala Rathnayaka

  • @user-bx7nj4kg1b
    @user-bx7nj4kg1b 2 วันที่ผ่านมา +1

    බලන එක නවත්තන්න බෑ ❤❤❤

  • @devikadasanayka7181
    @devikadasanayka7181 2 วันที่ผ่านมา +1

    උදේ පාන්දර මේක බලන මම.😊❤

  • @Archi_007
    @Archi_007 2 วันที่ผ่านมา +2

    මේ රට මේ තරම් විනාශ කරලත්. මේ ජෝකර්ලා කට්ටිය තවමත් පාර්ලිමේන්තුවේ මොනවද කරන්නේ කියලා මම දන්නේ නැහැ?

  • @user-ki2sp6mt9g
    @user-ki2sp6mt9g 2 วันที่ผ่านมา +3

    Addicted for DD❤

  • @upulsamantha1752
    @upulsamantha1752 2 วันที่ผ่านมา +12

    මේ පුරවැසියා මෙච්චරකාලයක් කොහෙද හිටියේ ඕකා ගැන දන්න අය රටට හෙලි කරන්න😂😂

    • @sunwick6857
      @sunwick6857 2 วันที่ผ่านมา +2

      ලේනා hibernate වෙලා ඉදල තියෙන්නේ අවූරුදු 9යක්

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 2 วันที่ผ่านมา +1

      2020 දී UNP ජාතික ලයිස්තුවට නම් කරපු කෙනෙක්..

    • @user-ur5li4te1l
      @user-ur5li4te1l 2 วันที่ผ่านมา +2

      He lives two blocks after Willy Dias Mawatha towards Colombo side of the Galle Road, before KFC, he is one of nagi Malli same like Sagala Rathnayaka

    • @slmicro3857
      @slmicro3857 2 วันที่ผ่านมา

      රනිල් ගේ බහින කලිසම අස්සෙ

  • @ThushP
    @ThushP 2 วันที่ผ่านมา +1

    ප්‍රංසෙ time එකට videos upload කරනවට තුති 🎉 🇫🇷 🇱🇰

  • @anukadesilva1890
    @anukadesilva1890 2 วันที่ผ่านมา +1

    ජනතාව දැනුවත් කිරීම තමා වැදගත් .රෝහල ,මහපාර ඔවුන්ගේ බව ඒත්තු ගන්වීම වැදගත්

  • @funnysl8695
    @funnysl8695 2 วันที่ผ่านมา +3

    උබලගේ අර මන්ජුවගේ පක්ෂේත් එහම තමා npp 😂

  • @PremasiriWijesekara
    @PremasiriWijesekara 2 วันที่ผ่านมา +1

    කිරි හිරවිම කියන්නෙ ,මොන වර්ගයේ ලෙඩක්ද?

  • @AngeloDalpadado
    @AngeloDalpadado 2 วันที่ผ่านมา +2

    Lady in Red is looking gooood

  • @janakasampath2074
    @janakasampath2074 2 วันที่ผ่านมา +1

    Hospital wala samanya minissu asarana wena wara annanthai. Thamange adurana aya Hospital wala innawanam goda😔😔

  • @CodeWithDasun
    @CodeWithDasun 2 วันที่ผ่านมา +4

    අභී ඒක මරු. උගුරේ මොනාද හිරවුනා වගේ ඒක අහලා... 😢

  • @WishGo-ty2js
    @WishGo-ty2js 2 วันที่ผ่านมา +1

    සමහරු #Slvlog දැක්ක ගමන් ආං කුරුල්ලෙක්! ❞
    දවසක්දා වුන සිද්ධියකින් බබර වදයක් අවුස්සගෙන පස්ස රත්වෙනකම් කෑවෝ කෑවෝ කියාපු අය දන්නවා ඒ බබර වදේ එ විදිහටම තියෙන්න දෙන එක හොදයි කියලා😌 කවුද එකග guys !😁😁

  • @asankakumara9426
    @asankakumara9426 2 วันที่ผ่านมา +2

    නියම වෙලාව ආ😅

  • @PremasiriWijesekara
    @PremasiriWijesekara 2 วันที่ผ่านมา

    ඔය විදිහට ,මාධ්‍ය සාකච්ඡාවකදී කරන්න බැරිද ?

  • @Multivision-Kumari
    @Multivision-Kumari 2 วันที่ผ่านมา +1

    බෘෘනෝ heading එකට ඉස්පිල්ලක් දාන්න. ඒ ඇති.

  • @kavindumuwandeniya1040
    @kavindumuwandeniya1040 2 วันที่ผ่านมา +1

    පුරවැෂියා:chamindra dayan lenawa. Also, I'd like to share an idea that just came to mind. Regarding the education part, it's called "The concept of a T-shaped person". It is normally used as a valuable concept for career development.
    Vertical Bar (|): This represents a deep specialization in a particular field. This could be your core area of expertise, technical knowledge, or a specific skill set relevant to your profession.
    Horizontal Bar (─): This represents a range of transferable skills that complement your specialization. These can be broader soft skills like communication, problem-solving, critical thinking, or project management. Additionally, it can encompass complementary knowledge from other disciplines that can be applied within your field.
    (Now, there are also new concepts emerging, namely the Π (Pi-shaped) person concept and the E-shaped person concept.)

  • @user-ht9fo1dq4c
    @user-ht9fo1dq4c 2 วันที่ผ่านมา +1

    Me lenada urulawada

  • @hiranabeonline
    @hiranabeonline 2 วันที่ผ่านมา +1

    1st Comment :D

  • @InduHewapathirana
    @InduHewapathirana 2 วันที่ผ่านมา +1

    EXCELLENT PROGRAM DITTA DAMMA WEDANIYA KARMAYA HORUNTA PALA DEMIN PAWATINAWA ANURA TA TAWA TAWA CHANDA WEDIWENAWA

  • @asankaudumalagala6176
    @asankaudumalagala6176 วันที่ผ่านมา

    වයසක හැත්තට මේ වැඩසටහන් අහන්න දෙන්න ඕන..උන් තමයි ආයෙ මේ බල්ලොන්ට රැවටෙන්නෙ..ඔය ඉස්පිරිතාල සීන් නම් ඇත්තම ඇත්ත.

  • @carloshome
    @carloshome วันที่ผ่านมา

    Dr. M.G.J. Fonseka at 122B, Stanley Thilakeratne Wawatha. Nugegoda was the only doctor I know, and my family has consulted many, who kept a complete database of his patients' records in his computer.

  • @TheIsharamanoj
    @TheIsharamanoj 2 วันที่ผ่านมา +1

    @Thiwanka - ai 1996 world cup eka Wills cigarette ekenne sponsor kare 😂

  • @hansaraperera744
    @hansaraperera744 2 วันที่ผ่านมา +1

    🔥🔥🔥

  • @thirumaranpunithathayapara5527
    @thirumaranpunithathayapara5527 2 วันที่ผ่านมา

    Based on my experience with Dr.Padeniy, his updated pediatric neurology knowledge is also not substantial......

  • @CZone-hh1rh
    @CZone-hh1rh 2 วันที่ผ่านมา +2

    ඇති යන්තම්

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 2 วันที่ผ่านมา +1

    ආයුබෝවන් සියලුම දෙනාට

  • @user-wk4rp3nz8d
    @user-wk4rp3nz8d 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @dimu_liyanage
    @dimu_liyanage 2 วันที่ผ่านมา

    Dd එක හොයාගෙන්ම ආවේ අද බ්‍රේකින් නිව්ස් ටික නිසාම. පාන්දර 1.30. නිදාගන්න දෙන්නෙ නැද්ද අපිට

  • @rohandhananjaya6387
    @rohandhananjaya6387 2 วันที่ผ่านมา +1

    HTTP theme song eka patta 😁

  • @user-rw1np3ly8z
    @user-rw1np3ly8z 2 วันที่ผ่านมา +1

    Even A.R.Rahuman change the tune of Maa Thuje Salam as per young generation wish.
    I think this is good try.

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 2 วันที่ผ่านมา +1

    පුරවැසියෙක් හැටියට මට එක දෙයයි හිතෙන්නේ
    රනිල් ගෙ ප්ලෑන් තමයි ඔය
    ගේන ගේන ප්ලෑන් ඔක්කොම චකබ්ලාස්....
    රනිල් ඇදුම් අඳින්නේ නම් ලැජ්ජාව ට වත් විලි වහගන්න වත් නෙමෙයි
    තනිකරම
    මැස්සො වාසනාවට යි
    ඒක ඔප්පු වෙලා ඉවරයි
    රනිල්ගේ කපටි කම කෙසේ වෙතත් අද මේ වෙන දේවල් දිහා බලද්දී දෙකේ පන්තියෙ ලමයෙක් ට තියෙන මොලයක් වත් මේ මිනිහට නැති ගානයි

  • @chamaraya2003
    @chamaraya2003 2 วันที่ผ่านมา +1

    ❤❤

  • @dulladetraveler
    @dulladetraveler 2 วันที่ผ่านมา

    මම මේ වෙලේ slvlog stance ekata කැමති. කිසිම පක්ශෙකට අනවශ්‍ය විදියට පුක නොදී අදාල තැනට ඇනේ ගහනව කියල පේනව.. මම කැමති මේ පාර මාලිමාව දිනනවට ඒත් අනවශ්‍ය විදියට ඕනෑම පක්ශයක් ෆෝම් කිරීමෙන් උන්ට උන් කරන්න ආව වැඩේ අමතක වෙන තැනට තල්ලු වෙන්න පුලුවන්... බලය කියල කියන්නෙ මිනිස්සුන්ගෙ අතට ආවම අම්ම මුත්ත අමතක වෙන වරමක්... මාලිමාව වෙනුවෙන් කතා කරන්න වැඩ කරන්න එහෙත් හැකි තාක් මද්‍යස්තව වැඩ කරල අනාගතේ කරුමෙට හරි උනුත් පිස්සු නැටුවොත් අනේ මම අහුඋනා 😢 කිය කිය වැලලෙන්න හදන්න එන්නෙපා ප්ලීස් 😅🙏....

  • @RajithaUduwela
    @RajithaUduwela 2 วันที่ผ่านมา +1

    🤩

  • @piyasiripatirane2907
    @piyasiripatirane2907 2 วันที่ผ่านมา +4

    ජෝක් අතහැරලා බුද්ධිමත් සංවාදයක් කරණවා
    හලෝ

    • @user-gc4qp7py6i
      @user-gc4qp7py6i 2 วันที่ผ่านมา

      තනිකරම ජෝක් තියෙන රටක 😂

  • @notime9056
    @notime9056 2 วันที่ผ่านมา +1

  • @kanishkagishan2376
    @kanishkagishan2376 2 วันที่ผ่านมา +5

    සැරින් සැරෙ channel එක පැත්තට ඇවිල්ලා බල බල හිටියේ අද dd එකක් දාලා නැද්ද කියලා. 😊😊😊😊😊

    • @SLVLOG
      @SLVLOG  2 วันที่ผ่านมา +4

      බැනුම් අහන්න බෑ නේ 😊

    • @sudharshanicooray757
      @sudharshanicooray757 2 วันที่ผ่านมา +1

      @@SLVLOGඑහෙමයි කියලා දන්නවා නම් ලොකු දෙයක්

  • @Xham08
    @Xham08 2 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @devuminfernando9252
    @devuminfernando9252 2 วันที่ผ่านมา +1

    බෲනෝ ඔයා ටිකක් කථාව අඩු කලොත් මේ වැඩසටහන තවත් ජනප්‍රිය වේවි දැන් දැන් අපටත් එපා වෙලා හසා සහ තිවන්ක නිසයි බලන්නේ