Viyali | වියළි | Episode 17- (2024-07-07) | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Message on Us : m.me/srilankarupavahini
    Official Website : www.rupavahini.lk/channel1
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka
  • บันเทิง

ความคิดเห็น • 415

  • @Nilusano
    @Nilusano 8 วันที่ผ่านมา +364

    ඇත්තටම මේ වගේ ගමක ජිවත් වෙන්න ලැබුනොත්. යන්න කැමති අය ඉන්නොද 😊😊

    • @sureshkabral1767
      @sureshkabral1767 8 วันที่ผ่านมา +53

      පිස්සුද බං අද ලොකේ සේරම හොයන්නේ ලක්ෂරි ලයිෆ් අනිත් එකාට වඩා ඉහලින් දියුණු වෙලා සැපට ජිවත් වෙන්න මේ කමන්ට් දාන එකෙක් කැමති නැ බං ඔහොම ජිවත් වෙන්න බොරැවට මේකේ කමන්ට් කලාට ඒත් අදටත් මෙහෙම ජිවත් වෙන ජනතාවක් ලංකාවේ ඉන්නවා

    • @anuradhasamarakoon9730
      @anuradhasamarakoon9730 8 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @user-xq5ct4tf2r
      @user-xq5ct4tf2r 8 วันที่ผ่านมา +5

      වැව ලගට වෙලා ඉන්නම් ආසයි පුදුම ලස්සනක්❤

    • @padminijayamanna1799
      @padminijayamanna1799 8 วันที่ผ่านมา

      Yes❤

    • @MooorzanSrilanka
      @MooorzanSrilanka 8 วันที่ผ่านมา +3

      මම අසා වැවට විතරයි

  • @gaweshahathurusinghe333
    @gaweshahathurusinghe333 7 วันที่ผ่านมา +40

    FB එකේ උඩට පල්ලෙහට යද්දි අහම්බෙන් වීඩියෝ එකක් දැකල අද උදේ ඉදන් episode 17 ම බලපු මං 🌝 මේ වගේ කතාවක් දැක්ක හැටියෙ හිතට වදිනව දැන් තියන ටෙලිඩ්‍රාම එකම කේන්ද්‍රයකින් නිර්මාණය කරද්දි මේවගේ ඒව නිර්මාණය වෙන්නෙ හරි කලාතුරකින් හරිම ලස්සනයි ❤

  • @sarathchandra9893
    @sarathchandra9893 8 วันที่ผ่านมา +115

    මේ කතා දෙක නොබලාම බැහැ. ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථාවට ස්තූති කර සිටිනවා වෙළෙඳ දැන්වීම් නොමැතිව ප්‍රදර්ශනය කරනවාට. ❤

    • @LalithaThotagamuwa
      @LalithaThotagamuwa 8 วันที่ผ่านมา +2

      Anith kathawa mokadda

    • @krishokkv1907
      @krishokkv1907 8 วันที่ผ่านมา

      ජතික නාලිකාවනෙ ජාතියටම උරුම කරන්න යන්නෙ ඔයටික තමයි

    • @user-rj7ex5cy9s
      @user-rj7ex5cy9s 8 วันที่ผ่านมา +1

      Akane anit katawa mokakda

    • @user-oy8dx5sq6t
      @user-oy8dx5sq6t 8 วันที่ผ่านมา +2

      මං හිතන්නේ "අපි" කතාව වෙන්න ඇති

    • @SheelaKw
      @SheelaKw 7 วันที่ผ่านมา +1

      ​@@LalithaThotagamuwaAPI APE NOWANA KATHAWA❤❤❤

  • @dhanushkachandrasekara887
    @dhanushkachandrasekara887 4 วันที่ผ่านมา +6

    මෙලෝ රහක් නැති ටෙලි සංකෘතියක් තුල බිහි වෙච්ච තවත් එක් හොද නිර්මාණයක් ❤

  • @user-cx1it8vc5h
    @user-cx1it8vc5h 7 วันที่ผ่านมา +19

    රජ මැදුරටත්,දනපති මැදුරටත් ,දුගී පැලටත්,හේනෙ
    පැලටත් වෙස් මාරු කරමින්
    චරිත මවන මාදනී❤
    කලාවේ රැජිනමයි ...
    ආඩම්බරයි දිලෙන මැණිකකි
    නුබ සෑමදාමත් 🎉🎉🎉

  • @nadeesilva2561
    @nadeesilva2561 8 วันที่ผ่านมา +45

    ඇත්තටම මිනිස්සු හොයන දියුනුව ටයිල් පොලව නම්,බාත්රූම් එකනම්,තට්ටු දෙක නම් ඇයි 99% කටත් වඩා මේවා දැක්කම මේ ගැමි කමට හූල්ලන්නේ,ආදරේ කරන්නේ....බැලුවම හිතෙනවා මිනිස්සු වෙච්ච අපි රටේ ලෝකෙ එක්ක රැල්ලට යනව විතරද කියලත්

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 8 วันที่ผ่านมา +4

      දැක්කා ta asa හිතුනා ta
      දවසක් 2 .. යනකොට epa වෙනවා

    • @ims641
      @ims641 8 วันที่ผ่านมา +4

      මිනිස්සුන් ට එහම අතීතයක් තිබුන නිසා

    • @user-pv6sg1ge9k
      @user-pv6sg1ge9k 8 วันที่ผ่านมา +1

      Lassana katava

    • @chandraniwickramasinghe7129
      @chandraniwickramasinghe7129 7 วันที่ผ่านมา +4

      අපි හංගන්න හැදුව ට අපි හැමෝගෙම ඇතුලෙ ගැමිකම තියනව.

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 7 วันที่ผ่านมา +1

      එකනෙ

  • @shanthisilva2819
    @shanthisilva2819 8 วันที่ผ่านมา +77

    අපේ කමට හිත දුවන අපූරු කථාව.හරිම සරළ ජීවිත තාප්ප වලින් වටඋනු.ඒකාකාරී ජීවිත ගෙවන අපට හිතින් හරි ගමේ සුන්දරබව ලබාගන්න පුලුවන්

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 8 วันที่ผ่านมา +42

    ගමක ජීවත්වෙන්න ලේසී නැතිඋනත් මිනිස්සුන්ගෙ හිත්වල හරි ලස්සන මතක තියනවා ගමේ..
    මිනිස්සුන්ගෙ ජීවිත දුප්පත්කමත් අසරන කමත් එක්ක ඔට්ටුඅල්ලනවා..

    • @chandikalashantha7795
      @chandikalashantha7795 7 วันที่ผ่านมา +1

      මුදලින් විතරයි දුප්පත් 😢❤

    • @chandikalashantha7795
      @chandikalashantha7795 7 วันที่ผ่านมา +1

    • @user-gc8rh9pm8v
      @user-gc8rh9pm8v 7 วันที่ผ่านมา

      @@chandikalashantha7795
      ඔව්. මුදල් අතින් මිනිස්සු දුප්පත්තමා. මානුශීය හැගිම් තියන මිනිස්සු ඉන්නවා.බහුතරයක් මිනිස්සු හරිම අමානුශිකයි.
      සමන්ත කුමාර ගමගේ මහත්මයගෙ වැඩසටහනක ගම සහා ගමේ මිනිස්සු ගැන කියපු වැඩසටහන් තියනවා ඒක බලන්න. ඒක අහද්දි ඇත්තටම සමහරක් මිනිස්සු එහෙම නේද කියලා හිතෙනවා 🌻

  • @Nilusano
    @Nilusano 8 วันที่ผ่านมา +45

    කතාව පටන් ගන්නවා විතරයි නේ අෆ්ෆා. මෙච්චර ඉක්මනට ඉවර වෙලා දන්නෙත් නැ. හරි අසාදාරනයී ඒක නම් හ්ම්ම්ම් 🙄

  • @miuriewijesekara3623
    @miuriewijesekara3623 8 วันที่ผ่านมา +43

    මේ කතාව ලස්සන වෙන්න සංගීතය විශාල රුකුලක් වෙලා තියනවා

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 8 วันที่ผ่านมา +32

    ඉතාමත් ලස්සනයි ! හරිම ආශාවෙන් බලන්නෙ .
    කලු , ඔයා කොඩිගගයට කලුට දෙවනි නැත. අපුරුවට රගපානවා.
    ඔබ . ජයවේවා !

  • @ranjanimanike1341
    @ranjanimanike1341 8 วันที่ผ่านมา +46

    අපේ ගම මේ වගේමයි සිදුවීම් ද ඔය හා සමානයි වියළි කලාපීය ජනතාවගේ හද ගැහෙනා රාවය තමයි ඔය

  • @achalaabeysekara6859
    @achalaabeysekara6859 8 วันที่ผ่านมา +26

    පැල ගිනි ගනිද්දි නම් මාර දුකයි. කාටවත් කවදාවත් තමන් ඉන්න තැන අහිමි වෙන්න එපා 😢😢😢

  • @sindu..
    @sindu.. 8 วันที่ผ่านมา +38

    අද තමයි කලූගේ වීරක්‍රියා බලන්න පුලුවන් ❤❤

  • @wasanawasana2412
    @wasanawasana2412 8 วันที่ผ่านมา +21

    සිංදුව දිග උනාට හරිම ලස්සනයි හිතට දැනෙනවා ...❤❤

  • @thaksalalsilvaandradige118
    @thaksalalsilvaandradige118 8 วันที่ผ่านมา +14

    සමන් වැඩ්ඩෙක් නියමයි කථාව දෙබස් හෙනෙ ජීවත් වුනා වගෙ දැනෙව ජයවේව අලුත් නිර්මාන කරන්න කරන්න හැකිවේවා බුදුසරනයි

  • @senithhiroo3986
    @senithhiroo3986 7 วันที่ผ่านมา +12

    මේවට තමා ඇත්තටම ලස්සන නිර්මාණ කියන්නෙ.ජාතික රූපවාහිනීය ඔබට ස්තූතියි❤

  • @wasundrabandara163
    @wasundrabandara163 8 วันที่ผ่านมา +9

    Fb එකෙ අහම්බෙන් වගෙ දැකලා දවස් දෙකෙන් කොටස් 17 බැලුවා එ තරම් හරිම ලස්සනයි ❤

  • @captaingalway8005
    @captaingalway8005 8 วันที่ผ่านมา +12

    සරත් කොතලාවල ඇතූළු අනිකූත් නළුවන් හොඳ නිර්මාණයක් ඉදිරිපත් කිරිම ගැන ස්තුතියි😂😂😂😂

  • @u.g....9819
    @u.g....9819 8 วันที่ผ่านมา +9

    කෝ.මගෙ කලුවා
    අදරේයි අදරේයි අදරේයි ගොඩක් කලු.හද.බුදු සරනයි පරිස්සමෙන් ඉන්නේ.මහා.කෑලාවේ.❤

  • @metusinhga9481
    @metusinhga9481 8 วันที่ผ่านมา +13

    මේ කතව හරිම ලස්සනයි .. කතාව විනඩි 30 දෙන්න කො

  • @renukakumari2492
    @renukakumari2492 8 วันที่ผ่านมา +9

    ,පුලුවන් නමි කියන්න මෙිකේ පුධාන චරිතේ මොකක්ද කියලා.හැම චරිතයක්ම එක වාගේ ලස්සනයි .❤❤❤

  • @user-xq5ct4tf2r
    @user-xq5ct4tf2r 8 วันที่ผ่านมา +18

    තරින්දි ❤️❤️

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 8 วันที่ผ่านมา +16

    කලුඉ නයිහාමි i😂 love ඒක epi 18 ඉඳන් 😂😂😂😂

  • @sathyajayakody8673
    @sathyajayakody8673 8 วันที่ผ่านมา +9

    පිං කරපු මිනිස්සු ජිවත් වෙන්නේ ගම්වල ❤

  • @kamakada6717
    @kamakada6717 8 วันที่ผ่านมา +9

    සුපිරිම කතාවක් ගැමි සුවද දැනෙනවා🥰

  • @ruwankumara3218
    @ruwankumara3218 7 วันที่ผ่านมา +9

    තත්පරයක් දෙන්න ඩ්‍රාමා එකෙන් පස්සෙ බලන සුපිරිම විශිෂ්ට ම ආසම ටෙලිනාට්‍ය මේක..❤❤❤

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 8 วันที่ผ่านมา +21

    ඉන්න තැනක් නහැ... කළු එක්ක සෙට් වෙන්නකෝ... නයිහාමිනේ

  • @hk17601
    @hk17601 4 วันที่ผ่านมา +1

    ගෙදරටත් සෙරෙප්පු දාලා ඉන්න කතාවගේද මෙව්වා ❤

  • @thilakjayasundara6094
    @thilakjayasundara6094 7 วันที่ผ่านมา +3

    Film ekak beluwa wage ada 1_ 17 wenakan.supiri,supiri 🎉🎉🎉🎉🎉

  • @shereekakariyapperuma4981
    @shereekakariyapperuma4981 8 วันที่ผ่านมา +9

    විනාඩ් තුනහමාරකට වඩා නම්ටික දානව.අාසාවෙන් බලන කතාව ඉක්මනට ඉවරයි 😑😑😑😑

  • @dilshanmadushankaweerasinghe
    @dilshanmadushankaweerasinghe 8 วันที่ผ่านมา +20

    කලු❤

  • @padminijayamanna1799
    @padminijayamanna1799 8 วันที่ผ่านมา +11

    හරිම ලස්සන ඩ්‍රාම එක ,

  • @chandraediri6913
    @chandraediri6913 7 วันที่ผ่านมา +5

    ඇත්තෙන්ම සතුටක් දැනෙන්නේ tail පොළොව barth rooms sapa වාහන වල නෙවෙයි කියලා me කතාවෙන් ඔප්පු වෙනවා .හිත යටින් ගොඩාක් අය කැමති me සරල සුන්දර ජීවිතේ ta.

  • @manjuhachimizu
    @manjuhachimizu 7 วันที่ผ่านมา +4

    කමෙන්ට් බලලා ලයික් කරන්ඩ ආපු කට්ටිය කෝ

  • @sameerakiri
    @sameerakiri 8 วันที่ผ่านมา +6

    වියලි කලාපේ උන්ගේ හිතේ ගතේ හයිය එකෙක්ටවත් නැහැ, මෝල් ගායත් එලෙසමයි, ලංකාවේ කොහේ හරි ගැනු කේස් එකක් නන් හොයලා බලහන් වියලි කලාපේ එකෙක් ගැවිලා ඉන්නවමයි

  • @user-jd7zc3de2g
    @user-jd7zc3de2g 8 วันที่ผ่านมา +13

    අද බෑ ඕයි😂😂😂😂

  • @nimashamadushani5711
    @nimashamadushani5711 7 วันที่ผ่านมา +2

    කලුගෙ චරිතෙ රගපාන කෙනා " පොදු" කතාවෙත් හිටියා

  • @slmusic.modifiers5270
    @slmusic.modifiers5270 7 วันที่ผ่านมา +2

    තප්පරයක් දෙන්න " කතාවෙන් පස්සේ මේක විතරයි තියෙන්නේ බලන්න.

  • @slunlimitedr2094
    @slunlimitedr2094 8 วันที่ผ่านมา +7

    විනාඩි 3.45 කතාව නෑ ඉතුරු විනාඩි 18 බලන්න දෙයක් නෑ ආයේ සතියක් බලන් ඉන්න ඔනී

  • @user-qo6ct1ln4f
    @user-qo6ct1ln4f 8 วันที่ผ่านมา +8

    හැමෝම මිදුලෙ ගිනිමැලයක් පත්තු කරන්නේ අලි එනවටද

    • @DilhariDisna
      @DilhariDisna 8 วันที่ผ่านมา +1

      ඔව් .අලි වැට නැති හැම ගෙදරම ගිනි මැලයක් පත්තු කරනව

    • @kabeygunawardhana8378
      @kabeygunawardhana8378 7 วันที่ผ่านมา

      ඔව්

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 7 วันที่ผ่านมา

      Yes

  • @padminijayamanna1799
    @padminijayamanna1799 8 วันที่ผ่านมา +10

    හීන තමයි හීන😂😂😂

  • @Ziggyzia4
    @Ziggyzia4 8 วันที่ผ่านมา +3

    Harima lassana katawak…hamoma lassanata act karanawa..kalu hari pau.kaluge ammat😢 gamaka jeewitaya kochchara dushkara unat me wage gamaka jeewat wenna asa hitenawa❤

  • @karunathilakashalu972
    @karunathilakashalu972 8 วันที่ผ่านมา +9

    Dan tiyena lassanama kathawa.❤

  • @kasunhettiarachchi8221
    @kasunhettiarachchi8221 8 วันที่ผ่านมา +7

    Aththatama Dan rasa kathaa unnaata jiivitha kaaletama mathaka thiyena lassana athiithayaka suwadawathma mathaka thamai aaa deewal walin dasamayak hari vidapu ekekta loku husma poddak papuwe hirakaran eka paaratama eliyata daanawa wage hagiimak danenawa athi aniwarenma. Maaarama lassanai kathaawa

  • @sankajayashan6469
    @sankajayashan6469 3 วันที่ผ่านมา

    මේවා ටෙලි නාට්‍යය නෙවෙයි මේවා සැබෑ ජීවිත. රඟපෑමක් කියලා හිතන්න බෑ. සෑබෑ ජීවිත රූපගත කරලා පෙන්නනවා ❤❤❤❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 8 วันที่ผ่านมา +8

    තරින්දි.👍👍👍👍👍👍

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 8 วันที่ผ่านมา +4

    අයියෝ හිනා කරපු හදියක් ....තිබිබා නේද පැලට ගින්දර

  • @nikusanu
    @nikusanu 7 วันที่ผ่านมา +2

    මිනිස්සු ඇබ්බැහි වෙන්න ඕන මේ වගේ නිර්මාණ බලන්න ❤

  • @hashi6861
    @hashi6861 7 วันที่ผ่านมา +2

    ඉංදියාවේ විකාර ටෙලිනාට්‍ය වලට වැඩිය මොන තරම් හොදද.

  • @sajiwanisajiwni2949
    @sajiwanisajiwni2949 6 วันที่ผ่านมา +1

    මෙිකේ තාම කොටස් 17ද ගිහින් තියේන්නෙ හරිම ලස්සනයි අහමබෙන් දැක්කේ සිනි බොල කතාවලට වැඩිය අපේ ජිවිතේ තියනවා එ කතාවල

  • @iskolehamine6824
    @iskolehamine6824 7 วันที่ผ่านมา +1

    දැනටත් පනාමුරේ පැත්තේ මෙහෙම ගෙවල් පරිසරය තියනවා .😊

  • @user-vn3mr1pn7c
    @user-vn3mr1pn7c 8 วันที่ผ่านมา +8

    වියලි ❤❤

  • @thusharakumara2362
    @thusharakumara2362 7 วันที่ผ่านมา +1

    මේ කමෙන්ට් දාන බහුතරයක් එක සතියක් ඉන්න බලන්න ඔය වගේ ගමකට ගිහින් 😂 අපි දැන් මේ කොන්ක්‍රීට් වනන්තරේට හුරුවෙලා ඉවරයි 😢

  • @bimsarajayawardana8073
    @bimsarajayawardana8073 8 วันที่ผ่านมา +3

    ❤❤❤ දැන් නම් ඇබ්බැහි වෙලා 😍😍

  • @prasannakumara493
    @prasannakumara493 12 ชั่วโมงที่ผ่านมา

    පලවේනි කොටසේ ඉදලම 19 වේනි කොටස වේනකම් එක දිගටම බැලුවා.පුදුම ලස්සනම කතාවක් ගැමි කම හිතට දැනේනවා.

  • @RawindraDissanayaka-pr6yn
    @RawindraDissanayaka-pr6yn 8 วันที่ผ่านมา +7

    Lassana kathawa😊

  • @swarnaganegoda4069
    @swarnaganegoda4069 8 วันที่ผ่านมา +4

    ඉඩෝරයට ..පොද වැස්සක්...
    වි..ය..ළි..

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 8 วันที่ผ่านมา +2

    වහින්න..වහින්න...ආදරේ වැස්සක්....මේ අපේ කතාව ❤❤❤

  • @damayanthirodrigo5478
    @damayanthirodrigo5478 7 วันที่ผ่านมา +1

    Niyamai lassanai...jathika Rupavahiniyata godak sthuthi.

  • @s.pgunarathne4155
    @s.pgunarathne4155 7 วันที่ผ่านมา

    හරිම සිත් ගත් කතාවක්. එ්ත් සතියක් බලාගෙන ඉන්න බැරි තරම්ම වටිනව. thank you නිර්මානයට.

  • @madusanjana7855
    @madusanjana7855 8 วันที่ผ่านมา +2

    මාර ආසවෙන් බලනවා වෙන කතා නම් මම බලන්න නැහැ ❤

  • @ramyalatha9478
    @ramyalatha9478 8 วันที่ผ่านมา +4

    මම මෙහෙමගමකතමයි ජිවත් වෙන්නේ

  • @udariimesha6192
    @udariimesha6192 7 วันที่ผ่านมา +2

    Tharindi ❤

  • @asokafernando2779
    @asokafernando2779 8 วันที่ผ่านมา +2

    Tarindit.niyami onama.caritayak.niyamata.karanawa.jayawawa tanks

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 8 วันที่ผ่านมา +2

    අද මට ෂුටින් අතර තුර මේහි ප්‍රධාන නළුවෝ දෙන්නෙක් හමුවුනා

  • @GamagaGeetha
    @GamagaGeetha 8 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි 🥰🥰🥰

  • @Nimfa-fancy
    @Nimfa-fancy 7 วันที่ผ่านมา +1

    ඒ ගමට ආස හිතෙනවා ❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 7 วันที่ผ่านมา +3

    මන්තර බලෙන් ගින්න නිවන්න බැරි උනානේ 😊

  • @gaymendis7733
    @gaymendis7733 8 วันที่ผ่านมา +2

    මෙවැනි නිර්මාණ දැකිමත් 🎉🎉,,

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 8 วันที่ผ่านมา +4

    හීන ගිනි තියන්න ගියා😮😮

  • @user-bn7wi6os6d
    @user-bn7wi6os6d 7 วันที่ผ่านมา +2

    Ada ba oii niyama sinhala sagauna artha

  • @piyarathanabikku3404
    @piyarathanabikku3404 3 วันที่ผ่านมา

    ගැඹුරු සමාජ කතාවක් ග්‍රාමීය සමාජ යතාර්තය කියන්න උත්සහා කරන අපූරු නිර්මාණයක්...

  • @nadeebandara7838
    @nadeebandara7838 7 วันที่ผ่านมา +2

    තරින්දි 👍👍👍

  • @dinukasampath1944
    @dinukasampath1944 8 วันที่ผ่านมา +5

    කාන්තිගෙ තාත්තා මොනා හරි දෙයක් දන්නව

    • @sudarmapriyadarshani7594
      @sudarmapriyadarshani7594 8 วันที่ผ่านมา

      කාන්තිගෙ මහත්තය ද,කලූ ගෙ තාත්තා 🤔ඒත් වෙන්න බෑ අවජාතකය කියල එයාම කිව්ව නේද කලූට දවසක්

  • @GayaniGunathilaka-zz5go
    @GayaniGunathilaka-zz5go 8 วันที่ผ่านมา +2

    Super 👍❤

  • @ishankagamage5133
    @ishankagamage5133 7 วันที่ผ่านมา +1

    Eka husmata kotas 17ma baluwa lassanama lassanai ❤❤❤❤

  • @user-mx8ir2pi4f
    @user-mx8ir2pi4f 8 วันที่ผ่านมา +2

    Lassanayi kathawa

  • @PriyaDarshi-o4n
    @PriyaDarshi-o4n 8 วันที่ผ่านมา +2

    ඉස්සර අපේ ගම වගේ .දන්නම් ඔක්කොම වෙනස්

  • @sanx579
    @sanx579 8 วันที่ผ่านมา +2

    Patta❤

  • @user-of8oo7mn6g
    @user-of8oo7mn6g 8 วันที่ผ่านมา

    Harima lassana kathawak

  • @nevilwedaarachchi3797
    @nevilwedaarachchi3797 8 วันที่ผ่านมา +4

    මායාකාරිට මාෙල් දුන්ෙන කරුණාපාල කියල හිෙතන්ෙන මට විතරද

  • @mangaganwari2682
    @mangaganwari2682 4 วันที่ผ่านมา

    මමත් අහම්බෙන් දැකලා කතාව බැලුවෙ කෝ 18ට වෙනි කොටස් මම හොයනව හම්බුනේ නැහැ ❤❤

  • @senarathjayasinghe6385
    @senarathjayasinghe6385 4 วันที่ผ่านมา

    හොඳ නිර්මාණයක් .

  • @RanukaSri-f5p
    @RanukaSri-f5p 8 วันที่ผ่านมา

    😊ou mama nam kamati Lassana parisara issara kala matakk wanawa

  • @user-jc1nd9rp1n
    @user-jc1nd9rp1n 8 วันที่ผ่านมา

    ලස්සනයි කතාව

  • @SupunMax-t7j
    @SupunMax-t7j 8 วันที่ผ่านมา +22

    මෑනියො තමයි ජයේගෙ නංගි රෙඩියෙක් එක්ක පැනල ගියා කිව්ව ඒවයින් ඉගන ගත්ත මන්ත තමා කරන්නෙ . කලූගෙ ලමයෙක් තමා එලවලු විකුනන කෙනාට හම්බෙම්න ඉන්නෙ 😂😂😂

    • @rukmalherath8633
      @rukmalherath8633 8 วันที่ผ่านมา +1

      Rediyek nemei rodiyek . Kaluge lamayek wenna ba.

    • @mudiyanselage.wannie2862
      @mudiyanselage.wannie2862 8 วันที่ผ่านมา

      Heena narakama naha baby part dammata.​@@rukmalherath8633

    • @DilhariDisna
      @DilhariDisna 8 วันที่ผ่านมา

      නෑ ඒ දෙන්න අතරෙ තියෙන්නේ සහෝදර බැදීමක් කලුවගෙ හිතේ එහෙම අදහසක් නෑ ❤

  • @niroshanilmini2612
    @niroshanilmini2612 7 วันที่ผ่านมา

    කීපාරක් බැලුවත් එපාවෙන්නැති කතාවක් .මේවගෙ කතාවක් අපිට බලන්න සලස්සපු හැමෝමටම ස්තුතියි .පුදුම ලස්සන පරිසරයක් තියෙන්නේ .හරිම අසායි සතුටුයි

  • @user-gt5ss8or3o
    @user-gt5ss8or3o 8 วันที่ผ่านมา +4

    Attatama me katawen kiyawenne attatama ape rate wena dewal ..harima arthawat katawak kiyalai mata hitenne ..ada kale yana mega kata walata wada vishesai

  • @janithkalhara7166
    @janithkalhara7166 8 วันที่ผ่านมา +4

    කතාවට වඩා සිංදුව දිගයි

  • @MeenaBasnayaka-gt9sk
    @MeenaBasnayaka-gt9sk 8 วันที่ผ่านมา

    Lassana කතාවක්

  • @priyanthachamara9314
    @priyanthachamara9314 7 วันที่ผ่านมา

    Asama kathawak.

  • @lakmaliperera5979
    @lakmaliperera5979 8 วันที่ผ่านมา

    Me wage lassana kathawak ❤❤❤

  • @user-lu4sn6pz2v
    @user-lu4sn6pz2v 5 วันที่ผ่านมา

    දැන් අපි ජාතික රූපවාහිනියේ විකාශය වන ටෙලිනාට්‍ය තුනම බලනවා ආසාවෙන් thank you

  • @dayapathmini6834
    @dayapathmini6834 8 วันที่ผ่านมา +4

    Kaluga..vada..kaluwa.nhtnam..lassana.nh.wadda.kalu❤

  • @ChamaraPradeep-uk1lm
    @ChamaraPradeep-uk1lm 6 วันที่ผ่านมา

    ආසාවෙන් බලන ටෙලියක් ❤❤

  • @chandraskg5927
    @chandraskg5927 7 วันที่ผ่านมา +1

    Lassanai❤❤❤

  • @nuwanmadushanka134
    @nuwanmadushanka134 8 วันที่ผ่านมา +2

    Sathiya daws 5m kthwa danwa nm 🤗 pissuwk meka nm

  • @dilshanmadushanka8510
    @dilshanmadushanka8510 7 วันที่ผ่านมา

    patta teledrama eka balanna balanna asai

  • @kabeygunawardhana8378
    @kabeygunawardhana8378 7 วันที่ผ่านมา +2

    අද බෑයි ඕයි...😂😅