හිරකරුවෝද මනුෂ්‍යයෝය හැබැයි අපා දුක් විඳිනවා නිලධාරීන්ද දුක් විඳිනවා | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • එදා හරීන්ට රනිල් අරහං...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • ඇට පිටින් ගංජා ගහපු සා...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • දුව කැමතිවුනා, හා තාත්...
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 302

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 หลายเดือนก่อน +114

    හිරේ ගියත් යන්න ඕන සංජය වගේ අය තමයි. මුහුදට විසිකලාම ගිලෙමින් ඉන්න අයත් අරන් ගොඩ එන අය මේ.❤❤🙏🙏 අපිත් පුලුවන් සහායෝගයක් දෙනවා ඒ අය නිදහස් කර ගන්න.

    • @malki7505
      @malki7505 3 หลายเดือนก่อน +4

      Math udaw karanawa puluwan

    • @malki7505
      @malki7505 3 หลายเดือนก่อน +2

      Sulu weradi Karapu daruwan gedara enna bandanagara gatha wela enna ammala wenuwen api udaw karamu

    • @priyantharandeniya7199
      @priyantharandeniya7199 3 หลายเดือนก่อน +6

      සංජය වගේම මෙහෙම හිතන ඔයාලත් රටට වාසනාවක්

    • @sriyanigamage9859
      @sriyanigamage9859 3 หลายเดือนก่อน

      @@kalyanirohini1738 mamth උපරිම උදව් karennawa හොඳ ජීවිතය ගත කරන්න .

    • @renukachandrakanthi8899
      @renukachandrakanthi8899 3 หลายเดือนก่อน

      හරිම පැහැදිලියි සංජය ඔබගේ විද්වත් කතාව...ස්තුතියි..

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 3 หลายเดือนก่อน +59

    සංජය රටට කරන සේවයට ඇත්තටම සිය දහස් වාරයක් ස්තුතියි

  • @danih.6707
    @danih.6707 3 หลายเดือนก่อน +51

    සුදා ට පිං මේ අසරණ මිනිසුන් බේරා ගන්න පුළුවන් නම් ❤❤❤

    • @holmana6281
      @holmana6281 3 หลายเดือนก่อน +2

      පිස්සුද

    • @anishkadesilva9312
      @anishkadesilva9312 3 หลายเดือนก่อน +1

      This guy is a actor. He will do anything to get in to parliament. He suppose to be bailed by a relative but no relative was present to bail him so his so called treasurer who already is accused of stealing and a court case pending in horana courts is the one who has bailed him. This is a contempt of court violation. Everyone thinks he is this hero but little do people know his manipulation tactics. I feel sorry for this country going from bad to worse because of this kind of people.

    • @THISHANDISSANAYAKE_420
      @THISHANDISSANAYAKE_420 3 หลายเดือนก่อน +1

      😅

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 3 หลายเดือนก่อน +1

      සුදාට සජියා ගෙවලා තියෙන්නෙ සජබෙට සහය ගන්න. ඒකයි දැන් ඉස්සර හිටිය සුදා නෙවෙයි මේ. හොදටම රගපානවා මාලිමාවට මඩ ගහන්න. 😢😢

  • @SubashiniRatnayke
    @SubashiniRatnayke 3 หลายเดือนก่อน +20

    ඇත්ත ටම සංජය මහවත්ත, හොද ගමනක් යන්න ..අපේ දුප්පත් අසරණ මිනිස්සු වෙනුවෙන් ..කතා කරන අයුක්තිය අසාධාරණය වෙනුවෙන් නැගී සිටීම, හරි සතුටුයි අපි වෙනුවෙන් කෙනෙක් ඉන්නවා නම් ..හොද ගමනක් යමු..කිසිදා වෙනස් නොවෙන...දුක්ඛිත පීඩීත ජනතා ව වෙනුවෙන් ...🙏🙏🙏

  • @dinushan2606
    @dinushan2606 3 หลายเดือนก่อน +51

    ඇප ලැබූනු, කල්ක්‍රියාව හොද සිරකරුවන් නිදහස් කිරිම හොද වැඩපිළිවෙළක්...😊

  • @MethumThilothma-bg2pf
    @MethumThilothma-bg2pf 3 หลายเดือนก่อน +21

    අවංක නිලධාරීන් බන්ධනාගාර වල ඕන තරම් ඉන්නව ඒ අයගේ ප්‍රශ්න ගැන කතා කරන එක ගොඩක් වටිනවා ❤

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani7566 3 หลายเดือนก่อน +44

    සංජය මහවත්ත ඇතුලට ගියේ කාගේ කාගේත් පිනටඇතුලෙ ඉන්න අය පව්

  • @jandrajandra5712
    @jandrajandra5712 3 หลายเดือนก่อน +25

    සංජය පුතා සුදා මල්ලි ජයවෙිවා 💪💪❤❤👍👍

  • @muthuperera6244
    @muthuperera6244 3 หลายเดือนก่อน +35

    නිදහස් වෙලා ආව එක ලොකු සතුටක් ❤

  • @gayanchamikara8615
    @gayanchamikara8615 3 หลายเดือนก่อน +61

    සංජය මහවත්ත ගැම්මක් තමයි බොසා අදරෙයි ❤

  • @anomanilmini7948
    @anomanilmini7948 3 หลายเดือนก่อน +9

    සංජය මහත්මයා ඔබ‍ කරන සියලු වැඩ සාර්ථක වේවා 🙏

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 3 หลายเดือนก่อน +13

    සුදත්ත පුතා මමත් උපකාරයක් කරන්නම්. 👍🏽👍🏽👍🏽👍🏽♥️බොහොම පිං මහත්තයෝ ඔයා වගේ අය රටටම සම්පතක්!!!

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 3 หลายเดือนก่อน +39

    දේශපාලකයෝ මොන දේ කරත් උන්ට රෝහල් ඇතුලේ 😡

  • @shanikaMadurawala-nv4ur
    @shanikaMadurawala-nv4ur 3 หลายเดือนก่อน +24

    අනෙ
    ඔයාල.දෙන්නට
    පින්

  • @SuneethaFernando-l4w
    @SuneethaFernando-l4w 3 หลายเดือนก่อน +13

    Respect you sanjaya sir

  • @ajith32
    @ajith32 3 หลายเดือนก่อน +21

    තක්කඩි දෙස්පාලුවෝ නම් කෙලින්ම බන්ධනාගාර රෝහලේ ...

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 หลายเดือนก่อน +10

    ආදර දෙවි piyanani කිසිම කෙනෙකුට හිර ගතහ නොවේවා keyala hadwathinm prathna karanwa..

  • @mtfe654
    @mtfe654 2 หลายเดือนก่อน +1

    මොනා උනත් උබලා දෙන්න්ම රටට වැදගත් පොරවල් දෙකක්. ජය වේවා දෙන්නටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 3 หลายเดือนก่อน +3

    මෙිවගේ සමාජය දැනුවත් කිරිම
    ගොඩක් වටිනවා.අඩුම ගානේ
    වැරදිකරන එකවත් අඩුකර ගන්න
    පුළුවන් වෙයි.😢

    • @jessicawood618
      @jessicawood618 3 หลายเดือนก่อน

      ඇත්ත වශයෙන් ම

  • @chandanalatha6319
    @chandanalatha6319 3 หลายเดือนก่อน +10

    සිරකරුවන් නිදහස් කර ගන්නට පෙර ඔවුන්ගේ පවුල් වලින් ඒ ගැන සොයා බැලුවොත් හොඳයි කියලා මම හිතනවා ..

    • @renukagamage5033
      @renukagamage5033 3 หลายเดือนก่อน +1

      ඔව්, සමහර හිරකරුවන් නිදහස් වෙලා ආවොත් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ පවුල් වලට ඔවුන් කරදරයක් වෙන නිසාම වෙන්න ඇති නිවෙස් වලින් ඔවුන්ට ඇප දීලා නිදහස් කර නොගන්නේ.

  • @MyPassion_jm
    @MyPassion_jm 3 หลายเดือนก่อน +2

    ❤❤අදරණියයි දෙන්නටම යෝධ බල යෝධ ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවා මගේ රටේ යහපත වෙනුවෙන් 🎉

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 3 หลายเดือนก่อน +1

    ඇත්තටම හොද වැඩ සටහනක්. ඒ හිර කරුවන් බේරීමට ඇප ගෙවන්න උදව් කරවීමට ඉක්මනින් ලැබේවා. සංජය මහත්තයටත්. සුදත් මහත්මයාටත් ස්තුතියි 🙏🙏🙏 තෙරුවන් සරණයි. දෙවි පිහිටයි 🙏🙏🙏❤️❤️🎧👍

  • @iroshiiro4599
    @iroshiiro4599 3 หลายเดือนก่อน +13

    සල්ලි තියෙන අය හිරේ ගියාම මුදල් තියෙන අය යම් සුවපහසුවක් හදාගන්නවා

  • @morinbotheju1418
    @morinbotheju1418 3 หลายเดือนก่อน +1

    ඔබලට බොහොම පිං

  • @jayanthafe
    @jayanthafe 3 หลายเดือนก่อน +3

    Congratulations "Sanjay" Mahawathge, you are a courageous Gentleman in our Country. I appreciate your comments on behalf of the Innocent Prisoners sufferings at Welikada Prisons.
    After hearing to Mr "Sanjay" iam convince to help the Prisoners, in the near future.
    Best Regards to "Sudatha" & "Sanjay"

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 3 หลายเดือนก่อน +19

    හරි දේට හරි කියන්න පුරැදුවේයවු සුදාට බ්නිනෙ නැතිව

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 3 หลายเดือนก่อน +3

    Thank You Mr. Sudantha,Thank You Mr.Sanjaya For Your decisioñ taken the Action For the Prisoners.

  • @bianabey385
    @bianabey385 3 หลายเดือนก่อน +8

    May God grant you all strength in your daily tasks & wisdom in all your decisions. Don't give up your fights for our people. ❤❤❤

  • @weloveearth6803
    @weloveearth6803 3 หลายเดือนก่อน +1

    හිරේ මෙහෙමයි නම් අපාය කොහොම එද්ද?
    Sudha අයියේ ගොඩක් ස්තූතියි ඔයාට.. Janjaya මහතා ජය වේවා ❤

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 3 หลายเดือนก่อน +6

    සුදා අයියා ඒ වැඩේ ලොකු පිනක් මාත් සහයෝගය දෙනවා විශේෂයෙන් පොඩි දරුවො ඉන්න කාන්තාවන් ට මුල් තැන දීලා කාන්තා පිරිමි දෙගොල්ල ඒ පොඩි දරුවන්ට සහනයක් දෙන්න මන් අනිවාරෙන්ම සහයදෙනවා ස්තුති ඔබ දෙපලට

  • @PalithaKumarathunga-cg7uo
    @PalithaKumarathunga-cg7uo 2 หลายเดือนก่อน +1

    Sanjaya oba nir bitha pudgalayake obata sasudata budu saranai

  • @rf4511
    @rf4511 3 หลายเดือนก่อน +5

    Well done sudath that's brilliant good thought of releasing innocent people from jail ❤ we can also help for this metter may God's blessings you toooooo

  • @nilanthanilupul5278
    @nilanthanilupul5278 3 หลายเดือนก่อน +6

    ඔය ඉන්න සිරාකරුවන් ගේ ඇප ලබපු අය ගේ නිදහස වෙනුවෙන් අපි ඒ මුදල් ගෙවලා උන්ව එලියට ගනිමු. එතකොට ඒ අයගේ සමාජ ව්‍යරය ඔව්න්ගෙන් තුරන් වෙයි.

  • @priyankachandra3644
    @priyankachandra3644 3 หลายเดือนก่อน +2

    Thankk godak mr sanjaya mr suda 🎉🎉🎉

  • @chrispeter6165
    @chrispeter6165 3 หลายเดือนก่อน +11

    We will donate

  • @kovilagefernando9070
    @kovilagefernando9070 3 หลายเดือนก่อน +1

    Yahapath wedak,awadhanaya yomu nowena paththak,bohoma sthuthi sanjaya mahawathta ,sudaa aiya

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 หลายเดือนก่อน +7

    අනේ මහින්ද basil රනිල් atulu රට kapu aunta ma අත් දැකීම ලැබේවා

  • @think_twice_02
    @think_twice_02 3 หลายเดือนก่อน +2

    වැරදි කරපු හිරකාරයෝ ඇප දීලා බේරගන්නවට වඩා වැරදි නොකරපු, දුප්පත් අහිංසක මිනිස්සු ඕන තරම් ඉන්නවා යකෝ කරන්න.

  • @NimalDeSilva-p4u
    @NimalDeSilva-p4u 2 หลายเดือนก่อน +1

    Sudath mahathmaya oba thu mata yahapathakma weva...l

  • @sanjayafernando4534
    @sanjayafernando4534 3 หลายเดือนก่อน +14

    සංජය කියන්නෙත් ගව සම්පතේ හොදම එකෙක්, බූරැ පුතානො බලන්න ආව පලියට උෘ කෝමද ජනාධිපති කමට සුදුසු වෙන්නෙ? සජබ කියන්නෙ දූශිතයො නැති පක්ෂයක්ද? 😂😂😂

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 หลายเดือนก่อน +1

    සංජය මහවත්තට ශක්තියම ලැබේවා රට බේරා ගැනීම පිණිස කරන අනගි ක්‍රියාකලාපයට.🇩🇪🇩🇪🇩🇪

  • @theresefernando5339
    @theresefernando5339 3 หลายเดือนก่อน +5

    So great Sudaththa for taking prompt action by calling the commissioner, we know you are a genuine person, keep up the good work, God bless you.

  • @AnulaSilva-es8pj
    @AnulaSilva-es8pj 3 หลายเดือนก่อน +1

    Obatumata budusaranaii siyalu devipihitai allah devipihitai

  • @Theend-co9em
    @Theend-co9em 3 หลายเดือนก่อน +5

    මරයි බ්න් මෙ රටවල් 😢 මෙව රටවල්ව නැත්තම් වදකගාරද 😢

  • @mtfe654
    @mtfe654 2 หลายเดือนก่อน

    ඇත්ත කතා මේවා.

  • @jayasuriyafamily
    @jayasuriyafamily 2 หลายเดือนก่อน

    ඔබතුමා වගේ අය තමයි රටට අවශ්‍ය. 🎉❤ ජේසු පිහිටයි තෙරුවන් සරණයි.

  • @AmilaShamli
    @AmilaShamli 2 หลายเดือนก่อน

    Sanjaya mahathata jaya wewa..budu saranai oba thumata..piumi kakkusiya athulata danna kohomahari varadi penna denna loketa piumi ballige

  • @tharindukalhara7443
    @tharindukalhara7443 3 หลายเดือนก่อน +7

    තමන්ට් උදව් කල පමණින් දෙන්න්නටම් සජිත් හොද උනා. ඕක තමයි හැම මිනිහටම වෙන්නේ

  • @chitragunawardana3815
    @chitragunawardana3815 3 หลายเดือนก่อน +1

    May you be Well and Happy Sanjaya!

  • @sumihettiarachci2131
    @sumihettiarachci2131 2 หลายเดือนก่อน

    සංඡය ඔයාට ඡය වෙවා

  • @kalumsamarakoon8330
    @kalumsamarakoon8330 3 หลายเดือนก่อน +3

    ඇපනම් වෙන්න බෑ ඇප මුදල් නම් එවන්නම් ❤❤❤❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 หลายเดือนก่อน +11

    කෝමද apa දෙන්න බැරිව ඉන්න ayta මමත් කැමති උදව් karenna ..ඔබලා keyan vediyta.

  • @nandaneekarunathilaka2611
    @nandaneekarunathilaka2611 3 หลายเดือนก่อน +3

    Jayawewa sudataht sanjaya mahahtataht❤❤❤❤❤❤

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 3 หลายเดือนก่อน +1

    හිරකරුවන්ට තමන්ගේ සාමාන්‍ය ජීවිතය අහිමි වෙලා කාමරයක් ඇතුලේ කොටුවෙලා ඉන්න එකම විශාල දඬුවමක්. ඉතිං තවත් ඒ මිනිස්සුන්ට අමුතුවෙන් ඒක ඇතුලේ අපායක් හදන්න ඕනෙ නෑනෙ. ඒක නරකයි

  • @MatildagFernando
    @MatildagFernando 2 หลายเดือนก่อน

    Bless you 🙏

  • @mado4672
    @mado4672 3 หลายเดือนก่อน

    මමත් අවන්කවම කතාව ඇහුවා ඔබතුමාට බුදුසරනයි ❤️❤️❤️

  • @kalumsamarakoon8330
    @kalumsamarakoon8330 3 หลายเดือนก่อน +7

    සජිත් තමයි ඉතින් ආදරෙයි සජිත් ❤❤❤❤ ආදරෙයි සංජය❤❤ ,ආදරෙයි සුදා, ❤🤫චන්දය එකෙන්ම සජිත් ට 😍😍😍

  • @WEN11117
    @WEN11117 3 หลายเดือนก่อน +2

    සුදා සන්ජය ඔබ දෙපලට ස්තුතිය් තෙරුවන් සරනය් ❤👍🙏

  • @AnomaNayanadari
    @AnomaNayanadari 3 หลายเดือนก่อน +7

    Me wage aya thamai ratata one.jaya wewa

  • @AnulaSilva-es8pj
    @AnulaSilva-es8pj 3 หลายเดือนก่อน +1

    Siyalu shaktiya lebewa

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 3 หลายเดือนก่อน +3

    ඇත්තටම පිනක් සිරකරුවෝ නිදහස් කර ගන්න කරගන්න එක.දුප්පත් මිනිසුන්ට සමහරවිට ඒ මුදල ගෙවා ගන්න බැරුව ඇති.ඒ වගේම එයාලගේ පසුබිම බලන්න ඒ ගෙවල් වලට ගිහිල්ලා මොන වගේ පුද්ගලයෝද කියලා

    • @holmana6281
      @holmana6281 3 หลายเดือนก่อน

      එකඟයි

  • @DP-gw9cw
    @DP-gw9cw 2 หลายเดือนก่อน

    SANJAYA keep your good work with truth, but act independently, then you will be on the right track, All the best to you.

  • @priyanthasamaradiwakara-g7r
    @priyanthasamaradiwakara-g7r 3 หลายเดือนก่อน +1

    සුදා ඔයා ස්වාධීන වෙන්ඩ

  • @sriyaniperera9468
    @sriyaniperera9468 3 หลายเดือนก่อน

    සංජය ඔබ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින ඔබට අපේ පුානාමය......

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 3 หลายเดือนก่อน +1

    Attatama Sanjaya mahatha obathumanam Ethama hodawedak karanna yanne Apeth Sahayogaya Theruwan Saranai obata

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 2 หลายเดือนก่อน

    Sanjaya mahawaththa oba thuma parissamin

  • @preshartstudio3565
    @preshartstudio3565 3 หลายเดือนก่อน +1

    Respect Both of you..
    Rata wenuwen... ❤

  • @damayanthiweerathunga9664
    @damayanthiweerathunga9664 3 หลายเดือนก่อน +2

    Ape sahayogat oba depalata

  • @BashaSinghe
    @BashaSinghe 3 หลายเดือนก่อน +1

    මමත් support. හැබැයි සමහර මිනිස්සු හිරෙ ඉන්න වට ඒ අයගෙ පවුල් කැමති වෙන්නත් පුළුවන්. මොකද සමහරු තම බිරිඳ ට , ලමයි න් ටත් කරදර කරන නිසා.

  • @KeshanaDilhara-b5n
    @KeshanaDilhara-b5n 3 หลายเดือนก่อน +3

    Oya denata pin

  • @thilinakalhara.
    @thilinakalhara. 2 หลายเดือนก่อน +1

    මං වගේම ඇත්ත කතා කරන සංජය මහාවත්ත ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @yapakumari9097
    @yapakumari9097 3 หลายเดือนก่อน

    Budu ssranai oba tumata

  • @manjuladaniel1654
    @manjuladaniel1654 3 หลายเดือนก่อน +1

    වැඩසටහන් අතරතුර ටෙලිනාට්‍යක ඇඩ් දාන්නේ නැත්නම් හොදයි. මොකද අවදානෙන් අහගෙන ඉන්න එක නැති වෙනවා.. කරුනාකරලා එකට ඔබතුමන්ගේ අවදානෙ යොමු කරන්න.. මන් හිතනවා ඔබතුමා එක තේරුම් ගනි කියලා.. ස්තුති ජය ශ්‍රි ලන්කා

  • @rizwanzainudeen450
    @rizwanzainudeen450 3 หลายเดือนก่อน +5

    Good program

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 หลายเดือนก่อน +1

    ඔබතුමා මේ රටේ වැරදි කරන මිනිසුන්ගේ ඇත්ත පෙන්නන අනිවාර්යෙන් ඉන්න ඕනේ.. හිරේ නෙමෙයි කොහේ ගියත් ඔබතුමා බයවෙන්න එපා ජනතාව ඔයත් එක්ක ඉන්නවා.... එදා ඇවිල්ල ලොන්ට පකන් වගේ කියෙව්වට.. ජනතාව දන්නවා එයාගේ බොර... news වලට.. පියුමි හොර සේරම කිව්වේ.. මහා පරිමාණ කුඩු විකුණනය එවුන්ගේ.. ගෙවල් වල එකිගේ කාක් තිබ්බ එකේ නමට... ටික ටික දැන් ඔක්කොම එළියට එනවා.. ඔක්කොම ඇතුලට ය.. මේ රටේ අහිංසක දරුවන්ගේ ජීවිත විනාශ කරන ඔවුන්ට කවදාවත් හරි යන්නේ නෑ.. ඔබට තුමාට ජය.. අපි ඉන්න ඔබත් එක්ක ඔබට කිසිම දෙයක් වෙන්න දෙන්නෑ 🫵🫵🙏🙏

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 3 หลายเดือนก่อน +1

    ❤🎉Jayaveva sajaya adaraia🎉❤

  • @Nalika-d2z
    @Nalika-d2z 2 หลายเดือนก่อน

    Mage nam kauruth ne ethule.aiya e wedasatahana karala eyalawa nidahas karanna eyalata udau karanna godaaak pin 🙏 🙏 🙏 🙏 🙏

  • @cddr2203
    @cddr2203 2 หลายเดือนก่อน

    මාත් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 27 ඉදන් මේ අවුරුද්දේ ජනවාරි 04 වෙනකන් ඉන්න වුණා...ඒ මගේ පෞද්ගලික නඩු විභාගයක් නිසා...මට එදාම ඇප ලැබුනා...ඒත් ගෙදරින් එන්න පරක්කු වෙලා...තවත් කරුණු කිහිපයක් නිසා මට 2024 ජනවාරි 04 වෙනකන් ඉන්න වුණා....මන් මේ කියපු හැම අත්දැකීමක් ම හොදටම වින්දා...මෙ හොඳයි...මාව දැම්මේ CRP එකේ D වාට්ටුවේ....මුලින්ම දැම්මේ L වාට්ටුවේ...ඒ මුලින්ම ආපු දවසේ...පහුවෙනිදා තමයි D වාට්ටුවට දැම්මේ....ඒ දවස්වල තමයි යුක්තිය මෙහෙයුම පටන් අරන් දිගට හරහට කුඩු, අයිස්, ගංජා වලට කට්ටිය අරන් එන්නේ...ගිය මුල් දවසේ L වාට්ටුවේ යන්තම් බිම පොඩි තදබදයකට සෙට් වෙලා නිදා ගත්තා....පහුවෙනිදා තමයි නියම අපායට යන්න වුනේ....D වාට්ටුවේ ඉන්න පුළුවන් ගාන සාමාන්‍යයෙන් 150 ක් වගේ....එදා මට යන්න උනේ උසාවි අවුරුද්දේ අවසන් නිවාඩු ලබා දුන් දවසේ නිසා...අල්ලපු ගොඩාක් දෙනා එදා CRP එකේ ගොඩ ගැහිලා හිටියේ....මන් එදා රෑ ඉදන් පහුවෙනිදා උදේ වෙනකම් හිටගෙන හිටියා බිත්තියට හේත්තු වෙලා....මන් විතරක් නෙවෙයි තව 20ක් විතර එදා රෑ ගෙවා ගත්තේ එහෙමයි....හිටගෙන ඉන්නවා ට වඩා පට්ටම දුක උනේ...බිත්තියට හේත්තු වෙලා නේ ඉන්නේ...බිත්ති පරණ නිසා මැදින් ඉරි තලලා ඒ අස්සෙන් එන මකුනෝ මුලු ඇඟම කන එක.....ආපු ගමන් ඇතුලේ දි අදුර ගත්තා යාලුවා නිසා යන්තම් කාමර පාටිට කියලා නිදා ගන්න තැනක් 3වෙනි දවසේ සෙට් කර ගන්න පුළුවන් උනා....2024 අලුත් අවුරුද්ද ලැබුවේ හිරේ ඇතුලේ....31st නයිට් එක නම් නිදා ගන්න ලැබුනේ නෑ....එදා වාට්ටුවේ ඉන්න කුඩු, අයිස්, ගංජා කේස් වලට ආපු උන් එලි වෙනකම් පාටි....

  • @Sanjithrider-tv3ny
    @Sanjithrider-tv3ny 3 หลายเดือนก่อน +1

    Saojaya aiya ,, jaya wewa,, me kiyana okkoma aththa,, manawa himikam thiyana rataka wena dewl

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 3 หลายเดือนก่อน +14

    සුදා ගැම්මක් තමයි

  • @priyanthimuthukuda7768
    @priyanthimuthukuda7768 3 หลายเดือนก่อน +2

    හොද මිනිසුන් ඇති නරක වැඩ කරන අයට දඩුවම් දියයුතු එ ගැන අපි දුක් විය යුතු නැහැ මම වැරදිද කියන්න

  • @sangsulankatrading6151
    @sangsulankatrading6151 3 หลายเดือนก่อน

    Well done keep up the good work

  • @cris12nistube
    @cris12nistube 3 หลายเดือนก่อน

    Thanks suda for all your efforts.

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 3 หลายเดือนก่อน

    Obadepalage puduma sahagatha adahasak...ithamath sathutui..ahinsaka minisun wenuwen mewage deyak karanna obadepatama dytiya shakthiya labewa...theruwan saraning devi pihiten yahapathakma wewa...
    E siyalu sirakaruwanta theruwan saraning ikmaningma eliyata enna labewa....

  • @sherzadcader2924
    @sherzadcader2924 3 หลายเดือนก่อน

    ගොඩාක් පිං සංජය සහ සුදා අයියාට ❤❤❤❤ මම හුසේන් කාදර්

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 2 หลายเดือนก่อน

    ❤❤❤sanjaya mahatha kiyanwa ne mulu sharirayama niruwatha karala balnawa kiyala hiragedara ne wediyanma kudu vikunnanee saha podi kollo allala hira gedarata danwa loku lolu kudu vikunna eya nidelle

  • @desipadminiperera6274
    @desipadminiperera6274 3 หลายเดือนก่อน +2

    අපිටත් පුලුවන් විදියට සහය දෙනවා. අපි රත්නපුරේ. දැනුවත් කරන්න .

    • @holmana6281
      @holmana6281 3 หลายเดือนก่อน +1

      පිස්සුද ? ආන්ඩුවක් තියෙන්නේ ඒවට තමයි,..අපිට දාන දෙන්න ඕනේ කරම් තැන් තියනවා හරි විදිහට ඉන්න මිනිස්සු බන්ධනාගාර ගතවෙන්නේ නෑ, ඒ නිසා ඇප දෙන්න අයට අවශ්‍ය අයට ඇප දෙන්න ඉදිරිපත් වෙන්න එකඟයි

  • @DileepaChandimal-wf9be
    @DileepaChandimal-wf9be 3 หลายเดือนก่อน +2

    Mewage minissu thamai lankawe inna ona..❤❤❤

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 3 หลายเดือนก่อน +2

    දැන් මේ මනුස්සයා ඇතුලට අරන් එලියට දානකොට අධිකරණ කටයුතු කියලා පියුමි ගෑනි ගැන කතා කරන්නෙ නෑ. නවත්තවලා.🤣🤣🤣🤣🤣🤣
    මේ බඩුව හොදට එලියට වෙලා ඒ මනුස්සයා ගෙ පලු අරිනවා . Cid එකටත් බනිනවා 😠එහෙනං ඒකිගෙත් කට වහන්න එපැයි.😂😂😂

  • @classiccars4067
    @classiccars4067 2 หลายเดือนก่อน

    👍👍👍

  • @thilinakalhara.
    @thilinakalhara. 2 หลายเดือนก่อน +1

    මං වගේම AKD 😎 JVP 😎 NPP 😎 ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ජය වෙවා AKD 😎 JVP 😎 NPP 😎 ❤🎉❤🎉❤🎉 ජය වෙවා ❤❤❤

  • @samadaradewage3493
    @samadaradewage3493 3 หลายเดือนก่อน

    😊

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 หลายเดือนก่อน +1

    Great work

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 3 หลายเดือนก่อน +1

    එතකොට සාමන්‍ය මිනිස්සුන්ට එහෙමනම් අර කෙහෙලිය යට කොහොමද සලකන්නේ. ඔබ දෙපලට ජය ❤❤❤

  • @HasanKumudini-zh4vl
    @HasanKumudini-zh4vl 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @patrickfernando8444
    @patrickfernando8444 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @nalanijayasingha4586
    @nalanijayasingha4586 3 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹

  • @renukasiriwardena689
    @renukasiriwardena689 3 หลายเดือนก่อน +3

    SANJAYA.MAHAWATTA. OBATUMATA. JAYAWAWA GOD BLESS YOU ❤

  • @rajidu5268
    @rajidu5268 3 หลายเดือนก่อน +2

    පව් 😅

  • @surangisurangi6001
    @surangisurangi6001 3 หลายเดือนก่อน

    ඇප ලැබිලා එළියට එන්න බැරුව ඉන්න හොද මිනිස්සු එක්කෙනෙක්ට හරි නිදහස් වෙන්න මුදලක් දෙන්න මාත් කැමති.ලොකු පිනක්.එක පව් වැරදි නොකරපු අහිංසක මිනිස්සු ගොඩක් ඉන්නවා.සමහර අයට පොඩි මුදලක් ගෙවන්න තියේන්නේ.එත් එක ගෙවන්න බැරිව දුක් විදින අහිංසක ගොඩක් ඉන්නවා