සුළු වරදකින් තනිවුණු මහලේකම් පක්ශයක් සොයයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first episode of "SSP SHANI" documentary is out now! Watch on our site and share your thoughts. We value your feedback!
    slvlog.lk/watch/video-info/Ks...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watch/video-info/gL...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watch/video-info/YR...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 298

  • @SLVLOG
    @SLVLOG  2 วันที่ผ่านมา +25

    SSP Shani slvlog.lk/watch/video-info/KsYAcLtlLik5fCjukpzU

    • @ayeshamakawitage6411
      @ayeshamakawitage6411 2 วันที่ผ่านมา +1

      Issarahata yanna beha.cart ekata add karanna witharai puluwan

    • @user-jq4tn4dr7y
      @user-jq4tn4dr7y 18 ชั่วโมงที่ผ่านมา

      😂

  • @maduka_pathum2727
    @maduka_pathum2727 2 วันที่ผ่านมา +49

    0:04 - මේ කවුද මේ ❤
    1:29 - සායක්කාරගෙන් රංගනය ඉගෙනගමු 🎉
    2:59 - Podcast Masterclass By Bruno
    5:41 - අභී ලයිව්
    6:15 - උදේට හවසට තිවංක
    6:39 - ලයිව් විත් බෲනෝ
    6:48 - සතීෂ් සමග චෙන්නායි එක්ස්ප්‍රස්
    7:17 - දුමින්දගේ ගණන්
    7:34 - ලයිව් විත් අවා
    8:15 - රේඩියෝවෙන් බොලිවුඩයට
    8:52 - SSP ශානි ආරම්භය
    9:35 - හසා ලයිව්
    11:49 - වාරණයට වාරණයක් , තහනමට තහනමක් නිසා තැවෙන සුළු වරදකින් තනිවූ ලේකම්
    19:29 - DD දේවාලේ ~ ගහලා කිව්වට ගැහිලා නෑ
    21:42 - සම්බන්ධන්ගේ පළමු හා අවසාන රිප්ලේස් එක
    22:41 - ටෙලිකොම් එක මත රැඳෙන ජාතික ආරක්ෂාව
    32:48 - CID ගිය පියුමිගේ ක්‍රීම්
    35:49 - රනිල්ව ගන්න පෙරුම් පුරන සාගර
    37:42 - කමලා හැරිස්ට අනපේක්ෂිත වාසනාවක් කැන්දූ බයිඩන් ~ ට්‍රම්ප් වාදය
    39:18 - එහේ බයිඩන්ලා සහ මෙහේ බයිසන්ලා
    40:51 - මන්ත්‍රී වරප්‍රසාදවලින් වහන දේශපාලන ජඩකම්
    49:59 - කහඳේ පනී
    51:08 - කතරගම කපු ගුටිකෙලිය
    55:58 - මගේ මතේ ක්‍රිකට් බෑ
    1:15:20 - යන්නෙම නෑ කියන යෝජනාව
    1:20:35 - රට බාරගන්න මිහින්තලේ හාමුදුරුවෝ ලෑස්ති
    1:23:00 - ෆොන්සේකා සජබෙන් ගැලවෙන විදිය
    ❤❤

    • @amalakalanka8705
      @amalakalanka8705 2 วันที่ผ่านมา +2

      Tnx

    • @ShanakaSubodh-cu7bf
      @ShanakaSubodh-cu7bf 2 วันที่ผ่านมา

      පිං ඈ​@@amalakalanka8705

    • @shakilweligamage3893
      @shakilweligamage3893 2 วันที่ผ่านมา +2

      ස්තූතියි සහෝ ❤️❤️❤️

    • @Senith_Dulshan
      @Senith_Dulshan 2 วันที่ผ่านมา +2

      🤟❤

    • @well-thy
      @well-thy 2 วันที่ผ่านมา +2

      Thank you very much

  • @HamiltonEbert
    @HamiltonEbert 2 วันที่ผ่านมา +31

    කියවුනු නිසා නිකන් ආපස්සට ගිහින් බැලුවා. තිවංක එන්නෙ 3වෙනි වැඩසටහනේ, ලංකාවෙ 4වෙනි දිගම නමත් අරගෙන. ගත්තු පලවෙනි නිවුස් එක AI CEO ගැන. අම්මෝ එදා සහ අද වෙනස, මරු මරු... ❤

    • @user-dz9fn2lg3z
      @user-dz9fn2lg3z 2 วันที่ผ่านมา +1

      හා

    • @sachinisisindra1763
      @sachinisisindra1763 2 วันที่ผ่านมา

      ඊයෙ දවල් මොකක් හිතිලද මන්ද මමත් බැලුව ඒ episode එක

  • @sunwick6857
    @sunwick6857 2 วันที่ผ่านมา +17

    මන්තීරී වරප්‍රසාද:
    1. බාල වයස් කාර දරුවන් දැරියන් දූෂණය කිරීම
    2. බිලියන ගනන් හොරකම් කර හැක
    3. ඕනෑම ඉඩමක් බලෙන් ගන්න පුළුවන්
    4. අහිංසක මිනිස්සුන් ඕනෑම තරමක් මරා දැමීම කල හැක.
    5. ඕනෑම අපහාසයක් කලහැක
    6. මගේ මව්බිම කෑලි වලට කඩා විකිනීම කල හැක
    7. බිලියන ගනන් කප්පම් ගත හැක
    8. රජය ගන්න සියලුම නය පෞද්ගලික ගිනුම් දාන්න පුළුවන්
    9. රජයේ අපේ වියදමින් සියලුම තමන්ගේ වියදම් කරගැනීම
    10. මිලියන 22ක් රට මහජනතාවට පුකේ ඇරීම

    • @HamiltonEbert
      @HamiltonEbert 2 วันที่ผ่านมา

      @@sunwick6857 සත්ව (බලු) හිංසාත් එකතු කරමු... 😅

  • @user-kq4ms5bm7x
    @user-kq4ms5bm7x 2 วันที่ผ่านมา +11

    තවත් වැඩ්ඩෙක් ඇවිත් සුබපැතුම් ❤❤❤❤❤

  • @ireshpradeepkularathne8618
    @ireshpradeepkularathne8618 2 วันที่ผ่านมา +13

    තව ටික කාලෙකින් Daily Dose එක Sit-Down Comedy show එකක් වෙනවා වැඩේ මරු ....

    • @Eltewu7168
      @Eltewu7168 2 วันที่ผ่านมา

      මෝඩ ජෝකරයො සෙට් එක. හසාගෙ ඒවට විතරයි හිනා යන්නෙවත් අනිත් උන් මෙලෝ රහක් නැති, කරන්න දෙයක් නැතිකමට ජෝක් කරන උන් ටිකක්

    • @nisalheshan3035
      @nisalheshan3035 2 วันที่ผ่านมา

      @@Eltewu7168hina wenn nemi meka blnne . Rate dewal dena gnna
      😂 hina wenn one ewa blnn one nm meyalge wen video thiynva ewa blnn .

    • @Dananja
      @Dananja 2 วันที่ผ่านมา

      Moda thadiya meka comedy show ekak nemei😂​@@Eltewu7168

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 2 วันที่ผ่านมา +17

    අභී ඉතාම සමීප කල්‍යාණ මිත්‍ර දියනියේ සුබ පතනව අනාගතය ට

  • @sriyanihgd7479
    @sriyanihgd7479 3 วันที่ผ่านมา +23

    හසා වගේමයි අලුත් ලමයා. කිඹුල්ලු වගේ.

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 3 วันที่ผ่านมา +21

    Missing Bruno and Abi

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 2 วันที่ผ่านมา +10

    රවිදු කියන දේ හරියට නිවැරැදිව කියනවා❤

  • @madurangasandaruwan7453
    @madurangasandaruwan7453 2 วันที่ผ่านมา +8

    රවිදු සුපිරියක් ඈ.. ගොඩේනෙ බ්‍රෝ එක දිගටම ගියානම් මරු.. මාරම ගති..❤

  • @thilangaagalakotuwa6533
    @thilangaagalakotuwa6533 2 วันที่ผ่านมา +3

    SSP Shani program එක හොදට කරලා තියෙනවා. All the best.

  • @champikachithralsirisena630
    @champikachithralsirisena630 3 วันที่ผ่านมา +27

    හසා නිබුල්ලු උනේ කවදා ඉඳන් ද?🤣

    • @HamiltonEbert
      @HamiltonEbert 2 วันที่ผ่านมา +1

      සිරා සිද්දිය ඒක නම් 😂

    • @charuchamath613
      @charuchamath613 2 วันที่ผ่านมา

      හ්ම්ම්ම්ම්

  • @samuditha_wickramasinghe
    @samuditha_wickramasinghe 2 วันที่ผ่านมา +5

    හසා dark version VS හසා light version

  • @nomaperera9882
    @nomaperera9882 2 วันที่ผ่านมา +2

    Bruno....Abhi... නැතිව පාලුයි වගේ...ආසාවෙන් අහන බලන program එකක්..ජයවේවා!❤

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 วันที่ผ่านมา +9

    අයියෝ... මේකත් දැන් TV channel එකක් වගේ වෙලානේ. විනාඩි 12කට කිට්ටු වෙනකන් adds, promotions 😠😠. ඕක පුරුද්දකට ගන්නවා එහෙම නෙවේ. එහෙම වුනොත් DD බලන එකත් එපා වෙයිද දන් නෑ 😟

    • @MASITHA91
      @MASITHA91 2 วันที่ผ่านมา +3

      ඔව් ඉතින් එයාලටත් ආදායමක් එන්න ඔනනේ බන්.

    • @AnuruddhikaPriyaadarshani
      @AnuruddhikaPriyaadarshani 2 วันที่ผ่านมา

      Yes

    • @roadscape.asanka
      @roadscape.asanka 2 วันที่ผ่านมา

      ඔව් මං මේක මේ කමෙන්ට් කරන්න ගියා විතරයි. මටත් බලද්දි පොඩි එපා වීමක් උනා අද හැමදාම ආසාවෙන් අහන එක. Video Chapters දැම්ම නම් හොදයි වගේ

    • @ausmilina6564
      @ausmilina6564 2 วันที่ผ่านมา

      That’s how these things work bro.

  • @sudathathukorala9954
    @sudathathukorala9954 3 วันที่ผ่านมา +110

    අභී නැතුව පාලුයි කියන අය කෝ...😊

    • @madhusamindi3750
      @madhusamindi3750 3 วันที่ผ่านมา +7

      ඔව්.. කලඑලියක් නෑ 😊

    • @SKA-uo7ts
      @SKA-uo7ts 2 วันที่ผ่านมา +5

      Bruno. Like his laugh😀

    • @flowerworld3451
      @flowerworld3451 2 วันที่ผ่านมา +3

      crush එක ❤❤❤

    • @LakshithaPrasad-lw9hq
      @LakshithaPrasad-lw9hq 2 วันที่ผ่านมา +5

      Paalu maka thama....

    • @ricksonc6191
      @ricksonc6191 2 วันที่ผ่านมา +5

      Abii nathi unata nannawlak na bruno nathi eka awl

  • @pubuduginige8815
    @pubuduginige8815 2 วันที่ผ่านมา +1

    Good luck Ravindu bro. Great to c u in here. Cheers malli ❤❤❤

  • @perfect8th-westernmusicles593
    @perfect8th-westernmusicles593 2 วันที่ผ่านมา +7

    Bruno නැති උනාම කට්ටිය ආතල් ගන්නවා වැඩී හැබැයි...😅

  • @pruthuvihoravalavithana8711
    @pruthuvihoravalavithana8711 2 วันที่ผ่านมา +5

    Miss you abhisheka ❤

  • @Curiousme-bm6xi
    @Curiousme-bm6xi 2 วันที่ผ่านมา +16

    පියුමි කරන්නේ money laundering business එකක්. හැමෝම රැවටිලා ඉන්නේ ක්‍රීම් business එකක් කියල.

    • @user-dz9fn2lg3z
      @user-dz9fn2lg3z 2 วันที่ผ่านมา

      එහෙමත

    • @navaratne
      @navaratne 2 วันที่ผ่านมา

      @@user-dz9fn2lg3z Here is what the business model looks like:
      Creating a persona
      Need a front business/es.
      Build a connection with the drug dealer or handler
      Create a network of companies - on-shore and Off-shore
      Ability to buy influence (political, justice or police)
      100 launder කලොත් එකෙන් 10% -40% ගන්න පුළුවන් කියල කියනවා

    • @daya3887
      @daya3887 2 วันที่ผ่านมา

      Sudu minissu ne bn me loke

  • @jeevankodithuwakku4698
    @jeevankodithuwakku4698 2 วันที่ผ่านมา +4

    යකෝ අභී නැත්නම් ඕක නවත්තපල්ල. කිසිම රහක් නෑ බං ඒකි නැතිව.

  • @gkcskumara8564
    @gkcskumara8564 2 วันที่ผ่านมา +8

    තිවන්ක අාදරෙයි සහෝදරයා❤❤❤❤

  • @harshanamadushanka6120
    @harshanamadushanka6120 วันที่ผ่านมา +1

    ජනතාව වෙනුවෙන් නිවන් යන්න වෙන්නෙ දවල්ට දාල තියෙන පාරෙ ලයිට් තමයි

  • @subodhachathuranga7797
    @subodhachathuranga7797 2 วันที่ผ่านมา +3

    සක්විතිකම ඇතෑරලා ගිය ඉතිහාසයක් බුද්ධ ශාසනේ තියෙන්නෙ. මිහින්තලේ පොර වෙන ආගමකද 😂

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 2 วันที่ผ่านมา +5

    Slvlog ජය වේවා ඔබට..🌹🌹🌹

  • @smgsethunga3068
    @smgsethunga3068 2 วันที่ผ่านมา +6

    Aluth Kollata..💜️❤️👌❤️💜️

  • @madushdedigama4933
    @madushdedigama4933 3 วันที่ผ่านมา +10

    Welcome Ravindu Amendra 🥃

  • @smgsethunga3068
    @smgsethunga3068 2 วันที่ผ่านมา +8

    App Jayawewa...💜️❤️🌻❤️💜️🌻❤️💜️🌻❤️💜️

  • @sasikawijewarankula2093
    @sasikawijewarankula2093 2 วันที่ผ่านมา +2

    41:40 - පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මේ රාජ්‍ය නිලධාරිනියට විරුද්ධව තියපු inquiry එක ඉතාම අසික්ෂිත සහ නින්දිත විදියට මෙහෙයවලා තියෙනවා කියාලා පහුගිය දවසක සිරස news 1st විමර්ශන තුළින් සාක්ෂි සහිතව අනාවරණය කරලා තිබුනා. මේ ගැන interest එකක් තියෙනව නම් ඒ video දෙකත් බලන්න.☝️

  • @ashansandeepa1110
    @ashansandeepa1110 2 วันที่ผ่านมา +1

    බෘනෝ නෑ නේ අභි කෙල්ලත් නෑ ඉතිං පට්ට අතල් හැමදාමත් වගේ ආදරේයී ❤❤❤❤

  • @ashansandeepa1110
    @ashansandeepa1110 2 วันที่ผ่านมา +1

    හසා part 2 raviduwa 😂😂😂❤❤❤ මෙකත් ඉස්සරහට සුපිරි සැපක් දෙයී වගේ❤❤❤❤

  • @wimalnanayakkara2921
    @wimalnanayakkara2921 2 วันที่ผ่านมา +4

    Welcome Mr Ravindu

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh 2 วันที่ผ่านมา +6

    "නිවුස්" මග ඇරෙනවා නේද?

  • @thanushawijegunarathne4427
    @thanushawijegunarathne4427 2 วันที่ผ่านมา

    Ravindu good to see you..Welcome

  • @Lasithbuddika
    @Lasithbuddika 2 วันที่ผ่านมา +3

    අලුත් එකා මරැනෙ.දන්න දේ හොඳටම කියනවා

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 2 วันที่ผ่านมา +3

    ලස්සන program එක

  • @riswanshaheed
    @riswanshaheed 2 วันที่ผ่านมา +3

    4:55 යකෝව් ... රැග් නොකර ඒ මනුස්සයට කතා කරන්න දෙනවල්ල 😂 welcome onboard Ravindu ❤

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 2 วันที่ผ่านมา +2

    ජයවේවා ❤❤❤

  • @tharangautb
    @tharangautb 2 วันที่ผ่านมา +1

    Perfect Brothers ....

  • @successgain3737
    @successgain3737 2 วันที่ผ่านมา +1

    අපේ රටේ මොනවාද බන් තියෙන වටිනා දත්ත. දත්ත වලඉන් වැඩගන්න රටක්ද මේ

  • @NuskyMohamed40
    @NuskyMohamed40 3 วันที่ผ่านมา +20

    කෝ බන් සුජියා...? අර තංගල්ලේ මුහුදු ගිහිල්ලා ජරාව බීපු සීන් එකෙන් ඌත් කූරියා ගැහුවද...?

    • @-jahabara
      @-jahabara 2 วันที่ผ่านมา

      th-cam.com/video/0fKIAuVBj0M/w-d-xo.htmlsi=lCJWiLvYDTHOIbCX

    • @HamiltonEbert
      @HamiltonEbert 2 วันที่ผ่านมา +3

      මටත් ඌව මතක් උනා කියහන්කො...😢

    • @sanjanagamage925
      @sanjanagamage925 2 วันที่ผ่านมา +2

      Ekane kohedha eya?

    • @thilinaekanayaka6668
      @thilinaekanayaka6668 2 วันที่ผ่านมา +2

      අන්නමලේ නම් නැති එකමයි හොද දැක්කම එපා වෙනව බලන එක

  • @emmesharock
    @emmesharock 2 วันที่ผ่านมา +3

    Bruno ge program එකේ ලියාපදිංචි වීමට විස්තර අවශ්‍යයි

  • @IsuruMadumadawa
    @IsuruMadumadawa 2 วันที่ผ่านมา +1

    පොලිටිකල් points මගහැරෙනවා නේද?combination අනුව වෙනස් වෙනවා වගේ Balance point එකක් හොයගත්තොත් නරකද

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි❤❤❤

  • @gamakumara3525
    @gamakumara3525 2 วันที่ผ่านมา +1

    Welcome to DD
    Wishing from Newyork

  • @pubududilshan1713
    @pubududilshan1713 2 วันที่ผ่านมา +2

    ගුරා ආවට පස්සෙ රවිදු ඒවී කියලා සැකයක් තිබ්බා ❤

  • @tuanrohan791
    @tuanrohan791 3 วันที่ผ่านมา +3

    Welcome

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 2 วันที่ผ่านมา +3

    රටේ ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබේ කැපවීම බෙහෙවින් වැදගත් වේ. මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭

  • @info_bits
    @info_bits 2 วันที่ผ่านมา +1

    Super combination 🎉🎉🎉

  • @arunaaruna6675
    @arunaaruna6675 2 วันที่ผ่านมา +1

    Pls attention for the volume setting of your side,bit hard to listen without head phones,am experience for last couple of your programs.no idia about my device make me this trouble ,any way if it would be your side matter ,pls fixes it bros.we are your regular audience.and the program is truly very interest. 13:55

  • @basilmahanamavidyarathne6636
    @basilmahanamavidyarathne6636 2 วันที่ผ่านมา +3

    බෘනෝ නැති උනාම වැඩ සටහනට ලකුණු දෙන්ඩ පුලුවන් සියට පනහයි අභි ඉන්න එක හොදයි ලස්සනයිනෙ ❤😊

  • @wajirasoftsun
    @wajirasoftsun 2 วันที่ผ่านมา +3

    SLVLOG සහෘදයනි. පියුමි හන්සමාලිගෙ ගැටලුව සම්බන්දයෙන් ඔයාලගෙ මතය ටිකක් දැනගන්න කැමතියි.

  • @user-bp7mf1fv9d
    @user-bp7mf1fv9d 3 วันที่ผ่านมา +22

    සාදරයෙන් පිලිගනිමු රවිදු.🎉🎉🎉

  • @vrsam7611
    @vrsam7611 2 วันที่ผ่านมา +1

    Interesting guys

  • @amiladandeniya4960
    @amiladandeniya4960 วันที่ผ่านมา +1

    යකුනේ රවිඳුවටත් Laptop එකක් දීපියව්..😂😂😂

  • @RangaBandara
    @RangaBandara 2 วันที่ผ่านมา

    why should we privatize telecom? we can welcome private companies to do their business here. We already have Axiata????

  • @kokilafernando1486
    @kokilafernando1486 2 วันที่ผ่านมา +1

    Ravindu welcome to slvlog DD

  • @user-js5rv1qj8n
    @user-js5rv1qj8n 2 วันที่ผ่านมา

    Adoooo ravindu genawata thank youuuuuuuuuuuuuuuuuu

  • @hansanawodya8119
    @hansanawodya8119 2 วันที่ผ่านมา +3

    Slt eke vikuna eka nemei neda aulla ganna inne dialog eka neda denta den 3n den inne slt ekath nethi unoth dialog ekata wedi aithiyak giyama un hithana ganan walta apita ganna wei neda data

  • @prasanthiearachchige5480
    @prasanthiearachchige5480 2 วันที่ผ่านมา

    Pl let me know how can listen radio?

    • @SLVLOG
      @SLVLOG  2 วันที่ผ่านมา

      slvlog.lk/radio

  • @anjaliwejasingha1315
    @anjaliwejasingha1315 2 วันที่ผ่านมา

    Welcome rawidu❤❤❤

  • @nalindasaman7178
    @nalindasaman7178 2 วันที่ผ่านมา +1

    ඒක තමයි මාලිමාවේ නියෝජිතයෝ නිතරම කියන්නේ මහජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් මන්ත්‍රීවරුන්ට නොදිය යුතුයි කියලා.

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 2 วันที่ผ่านมา +3

    රවිදුව දැක්කෙ හදුන්නෙත්ති වගෙ😂❤🎉

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 2 วันที่ผ่านมา +3

    තිවංක.., යුරෝපා ලීග් ගැන කතා කරමු නේහ්

  • @salukaegodage9540
    @salukaegodage9540 2 วันที่ผ่านมา +1

    Oya seat keepaya thama iwara unee nadda ? 😮😮

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 3 วันที่ผ่านมา +4

    ❤❤

  • @Thamz93
    @Thamz93 2 วันที่ผ่านมา +3

    හිරු සඳු එකවැර දෙපස නැඟේ... 😢

  • @indeewarisakunthala9323
    @indeewarisakunthala9323 2 วันที่ผ่านมา

    Welcome amendra 🎉🎉🎉

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 2 วันที่ผ่านมา +2

    අයියෝ තිවන්ත ක්‍රිකට් නම් එපා වෙලා තියෙන්නේ රාජපක්ෂල වාගේම. ක්‍රිකට් නම් දැන් අරහං

  • @rancreation2012
    @rancreation2012 2 วันที่ผ่านมา +1

    radio eke programms tike times tikak same timelines daanna.. ethakot radio ekat set wena lesiy...
    hawasa eka ekkenage programms tika same time ekakata daanna try krnna.. thawa.. nxt patangnna inna eke podi remind ekak denna radio web ekema.. ethakot e time ekatma set wenna lesiy.. neththn apit alarm thiyagnna wenw

  • @sss-rr1tn
    @sss-rr1tn 2 วันที่ผ่านมา

    හිනා වෙලා ජොලියෙන් ඉන්න ඕනි කියලා හිතුනම utibe බැහැල ඔයාලව හොයන මන් 😄

  • @priyaperera6825
    @priyaperera6825 2 วันที่ผ่านมา +5

    Where is Sujiya

    • @dimithradesilva8956
      @dimithradesilva8956 2 วันที่ผ่านมา +2

      Apoo uhh nathi ekama hodai

    • @thilinaekanayaka6668
      @thilinaekanayaka6668 2 วันที่ผ่านมา

      ​@@dimithradesilva8956අපො ඔව් දැක්කම එපා වෙනව බලන එකත්

  • @perfect8th-westernmusicles593
    @perfect8th-westernmusicles593 3 วันที่ผ่านมา +3

  • @user-dy9rv8ms9z
    @user-dy9rv8ms9z 2 วันที่ผ่านมา

    Radio eka ahanne kohomada kiyannako

  • @sf9714
    @sf9714 2 วันที่ผ่านมา +1

    සරත් වීරසේකරගේ මට්ටමට ඔයාලත් වැටෙනව මේ දත්ත පිළිබඳ කතාව ඉදිරියට ගෙනිච්චොත්.

  • @wajirasoftsun
    @wajirasoftsun 2 วันที่ผ่านมา +1

    අපේ රටේ දත්ත හුඟයි. ඒකයි මේ ප්‍රස්නෙ. හසාට අමතක වෙලා ඒක 😄😄😄

  • @ranjitwimaladasa5839
    @ranjitwimaladasa5839 2 วันที่ผ่านมา +2

    ගුණතිලක කව්ද කියා ජනතාව දැන සිටියේ නැත. ඔහුට පුරසිද්ධියක් ලබා දීම සදහා මේ පහරදීම කර ඇත.

  • @imaginelife2057
    @imaginelife2057 2 วันที่ผ่านมา +2

    රවිදු - බීල කියවන්න මාරු පොර!😁 (මට එහෙමත් හිතුන.)

  • @dawnjayonline
    @dawnjayonline 2 วันที่ผ่านมา +2

    හප්පා දැන් TH-cam adverts ටිකත් බලලා shoutouts ටිකත් අහලා වෙන වෙන ලුහුඬු දැන්වීම් ටිකත් බලලා වැදගත් කතාබහ කොට වෙලා. තව ටික දවසකින් අර අ.ල එකේ වගේ පොඩි පොඩි advert පටි එහෙන් මෙහෙන් පාවෙන්න පටන්ගනියි වගේ. නෙස්ටමොල්ට් කොප්ප ටික විතරයි අඩු. 😂

  • @user-oy7be1yr4c
    @user-oy7be1yr4c 2 วันที่ผ่านมา

    Sri Lankan cricket is also like our politics, who ever supports the captain and praises him deserves a place in the team regardless of their performance and consistency.Becase of that even new yong players have to adopt the culture just to fit in and keep the place

  • @mobilephotography9115
    @mobilephotography9115 2 วันที่ผ่านมา +1

    අන්තර්ජාල සේවා සැපයුම්කරු , තනිකර විදේශීය සමාගමක් උනාම , හුවමාරු වන දත්ත වල ආරක්ශාව ගැන වග කියන්නම බෑ, ලන්කාවෙ සමාගමක් නන් පොඩ්ඩක් හරි පාලනයක් තියා ගන්න පුලුවන්

  • @thilinamadushan4200
    @thilinamadushan4200 2 วันที่ผ่านมา +1

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ශ්‍රී ලංකා වාරණ පක්ෂය .

  • @gamikaya5968
    @gamikaya5968 3 วันที่ผ่านมา +4

    හලෝ රවිදු...👊

  • @duliya45
    @duliya45 2 วันที่ผ่านมา +1

    යකඩො අර අච්චර ඇමරිකාවෙත් gov sites host කල්ලා තියෙන්නෙ dedicated Amazon servers වල

  • @sandeepafernando3827
    @sandeepafernando3827 2 วันที่ผ่านมา +3

    එක episode එකකටද දාලා තියන price එක නැත්නම් තුනටම ද

    • @SLVLOG
      @SLVLOG  2 วันที่ผ่านมา +2

      පළවෙනි එක විතරයි 2000k අනික් ඒව 500k

  • @ND-sd8xw
    @ND-sd8xw 2 วันที่ผ่านมา

    Aneyyyy Ravindu soooooooo cute....❤❤❤❤❤😅 Welcome Ravindu...

  • @NithyaGamage-td6fe
    @NithyaGamage-td6fe 2 วันที่ผ่านมา

    Sadarayen Adarayen Piliganimu Ravidu❤❤❤❤❤

  • @lahirukumarasinghe7322
    @lahirukumarasinghe7322 2 วันที่ผ่านมา +1

    ටෙලිකොම් එකෙන් කරන්නෙ ඉන්ටනෙට් සර්විස් එක දෙන එක විතරක් නෙවෙයි.
    රාජ්‍ය ආයතන වලට it ප්‍රඩක්ට් හදන්නෙ ටෙලිකොම් එකෙන් .
    උදාහරණයක් විදිහට රේල්වේ වොරන්ට් , ඔන්ලයින් ටිකට් බුකිං වගේ (ඒව මාර අඩුපාඩු නැති සොලියුශන් කියල නෙවේ මම කීවෙ ඈ) නිවුස් එකේ කොස්ට් එක වැඩි වෙනව කීවෙ ඒ ප්‍රඩක්ට් වෙන්නෝනෙ .
    (මොබිටෙල් එකේ වැඩකරන වයිෆ් විසින් බලෙන් නිවැරදි කරන ලද්දකි )

  • @samanthasudardshana6678
    @samanthasudardshana6678 2 วันที่ผ่านมา

    Rahul dravid ගෙ කතාව කියකොට Sharuk Khan ගේ Chak de India movie එක මතක් වුනා ❤

  • @dimitrikaru
    @dimitrikaru 2 วันที่ผ่านมา +1

    මචං මේක ටිකක් constructive විඳිට බාරගනී කියල හිතනවා..
    Daily dose පටන්ගතතේ ප්‍රවෘති සාරාංශයක් හොටියට නේ.. ඒත් මුල විනාඩි 11.50ම යන්නේ add.. add කියනනේ youtube වල නෙමෙයි, නමුත්.event promotions.. ඕක ටිකක් plan කරලා වැඩසටහනේ බෙදල promote කලානම් හොඳ නැද්ද?

  • @RangaBandara
    @RangaBandara 2 วันที่ผ่านมา +2

    මේ ඕයි තිවන්ක .. ඔය රේඩියෝ එකේ ඉන්නෙ තවුසෙ විතරද?

  • @rmslakshan
    @rmslakshan 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @hasanjanagivanthapathmawan7567
    @hasanjanagivanthapathmawan7567 2 วันที่ผ่านมา

    welcome Ravindu aiyya....Dharmasoke kollek 😂😂😂🤣🤣🤣🤣

  • @user-rw1np3ly8z
    @user-rw1np3ly8z 2 วันที่ผ่านมา

    Normally during the election time opposition parties only get collapsed. But first time in our history government parties getting collapsed 😂😂😂😂😂😂

  • @rajithanamaldesilva7289
    @rajithanamaldesilva7289 2 วันที่ผ่านมา

    time stamp nadda dan?

  • @around_sl
    @around_sl 2 วันที่ผ่านมา

    අලුතින් ආපු මචන්, උඹව මේ වගේ වෙලාවකට ගොන් ආතල් දෙන උන් එක්ක set නෑ. උඹගේ vibe එක වෙනම එකක්.

  • @ranjanperera7391
    @ranjanperera7391 2 วันที่ผ่านมา

    Ara sudu adaan inna kena goluvekda?

  • @shitan2008
    @shitan2008 2 วันที่ผ่านมา

    Aththatama lankawe api kochchara moda the?

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 2 วันที่ผ่านมา

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්