ලෝකයේ අංක එකේ ක්‍රිකට් ක්‍රීඩිකාව සමඟ | Talk with Chatura CHAMARI ATHAPATHTHU

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • හරියට ක්‍රිකට් ගහන්නේ නැති මල්ලිලාට උපදෙස් ටිකක් | Talk with Chatura CHAMARI ATHAPATHTHU
    #adaderana #talkwithchatura #chatura #chamariathapaththu #cricket #interview #cricket #adaderana24

ความคิดเห็น • 857

  • @akshakodithuwakku9547
    @akshakodithuwakku9547 2 หลายเดือนก่อน +483

    Asia cup එක දිනුවට පස්සෙ මේක බලපු තවත් අය ඉන්නවද. මේ කතා කරපු දේවල් ලෙසටම තිබ්බා

    • @sumithnilkamalsiriwardana6531
      @sumithnilkamalsiriwardana6531 2 หลายเดือนก่อน +8

      yes mama !!!!!!!!!!!!!!

    • @kelumpremathilaka198
      @kelumpremathilaka198 2 หลายเดือนก่อน +4

      මම ඇත්තටම මට ඇඩුන කියන්නේ මොනාද කියලා හිතා ගන්න බෑ මාරම කෙනෙක්

    • @gayathreeabayasundara9288
      @gayathreeabayasundara9288 2 หลายเดือนก่อน +2

      🙌

    • @sumudupabodha4687
      @sumudupabodha4687 2 หลายเดือนก่อน +1

      Mm

    • @GoodLluck-q4q
      @GoodLluck-q4q 2 หลายเดือนก่อน +3

      Mata chamariwa penne...arjuna ranathunga wage..eya play karanakota bat eka hasurawanne ..e wage kiyalai mage hageema..obata saha team ekata jayen jaya❤

  • @ravvlog8819
    @ravvlog8819 3 หลายเดือนก่อน +222

    සමහර එවුන්ට උගන්නපු coach මතක නැති එවුන් ඉන්නකොට . Bus එකෙ එක්කන් ආපු conductor ව මතක් කරපු එක .. respect 🫡

    • @thushanibotheju4096
      @thushanibotheju4096 3 หลายเดือนก่อน +16

      Ekata nam as walata kaduluth awa. Harima nihathamani

    • @bandulaish
      @bandulaish 3 หลายเดือนก่อน +6

      100%

    • @tskwickramaarachchi5682
      @tskwickramaarachchi5682 3 หลายเดือนก่อน

      Yyytyytttttttttyttfteyyyyttttyyygeyyyryyyttttyyytyyytyytttdgytywysteyyyyyttttygttwtwtttttytttttrttgtttgyttttttttttgttttttgttttttttttttrgfgttttttrgrttggtgftttertttttytttttttttttrrtttttttswtttttttttttttttytt😅f,zOI​@@thushanibotheju4096

    • @chehanmadusanka6325
      @chehanmadusanka6325 2 หลายเดือนก่อน +5

      හෑලි නං conductor උනත් කමක් නෑ 😂

    • @ravvlog8819
      @ravvlog8819 2 หลายเดือนก่อน

      @@chehanmadusanka6325 හෑලි නෙමෙ උට්‍ටො මෙව්වා. Appreciation 💁🏾‍♂️💁🏾‍♂️

  • @AgraneePerera
    @AgraneePerera 2 หลายเดือนก่อน +108

    බල ඇත්තු...
    දණ ගැස්වූ...
    තනි කෙනෙර...
    'අතපත්තු..'❤
    මේ කතාව ඇස් වලට කදුලු පුරෝපු අධි මාත්‍රාවක්..❤🥺

  • @upendigamage8317
    @upendigamage8317 2 หลายเดือนก่อน +230

    අසියානු කුසලානය දිනුවට පස්සේ මේක බලන්නේ කවුද ❤

  • @DESH791
    @DESH791 3 หลายเดือนก่อน +424

    ලංකාවෙ කාන්තා කිුකටි වල දැවැන්තම පෞර්ෂය තමයි චමරි💪 ඇය දවසක කාන්තා කිුකටිවල නොමැකෙන පුරාවෘත්තයක්❤💪

    • @lahiruprabhashwara7721
      @lahiruprabhashwara7721 3 หลายเดือนก่อน +10

      Aniwaryen

    • @has2836
      @has2836 3 หลายเดือนก่อน +6

      🥹🩷

    • @sanju4866
      @sanju4866 3 หลายเดือนก่อน +5

      lokayema❤

    • @sanduneranda4972
      @sanduneranda4972 2 หลายเดือนก่อน +4

      ලෝකෙටම❤,
      sri lankan කෙනෙක් වීම ගැන ආඩම්බර වීමට අඩුම දේවල් තියෙන රටේ.. ඔබ.. මුලම ඉන්න කෙනෙක්.. සහෝදරිය..

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 2 หลายเดือนก่อน +2

      ANIWARYENMA

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 2 หลายเดือนก่อน +108

    Asia Cup එක දින්නට පස්සේ මේ විඩියෝ එක බලන්න ලැබුනේ.. ඉදිරි ගමනට සුභ පතනවා ඔබට.ආදරෙයි චමරි අක්කේ.. තෙරුවන් සරණයි ❤

  • @amalimesha99
    @amalimesha99 2 หลายเดือนก่อน +83

    ඒ ගැම්ම,
    ඒ හැකියාව,
    ඒ විශ්වාසය ,
    ඒ නායකත්වය,
    අති විශිෂ්ඨයි අක්කේ. 🇱🇰 ❤️

  • @Thara-t2z
    @Thara-t2z 3 หลายเดือนก่อน +121

    චමරි අක්කගේ වචන වලට එතන ඉන්න චතුර අයියගේ ඇස් වලත් කඳුළු දිලිසෙනවා. අපිටත් එහෙමයි චතුරි.. ඔයාව මැණිකක් අපි හැමෝටම. ආදරෙයි. ❤

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 2 หลายเดือนก่อน +59

    චතුර ඔයා ජයග්‍රහණ සේරටම සති තුනකටත් කලින්ම ඇයව මේ සංවාදයට ගෙනාවේ. ගොඩක් ඉස්තුතියි 🙏
    චතුර සංවාදය මෙහෙයවන විදිහ ❤
    චමරි අතපත්තු ඉතාමත් බුද්ධිමත් ලෙස පිළිතුරු
    💖

  • @sanathkaluarachchi6774
    @sanathkaluarachchi6774 3 หลายเดือนก่อน +215

    මේ වැඩසටහන මේහේයවපූ ආකාරය හරීම ලස්සනයී චතූර...ස්තුතිය පුද කරමී

  • @DamayanthiNanayakkara-u7d
    @DamayanthiNanayakkara-u7d 2 หลายเดือนก่อน +59

    මම මෙ සංවාය ඛැලුවෙ ආසියානු කුසලානය දිනා ගත් තට පස්සේ , චමරි අතපත්තු කියන දේ කරලා පෙන්නුවා හරිම ආඩම්බරයි.

  • @chinthakakudaligamage3565
    @chinthakakudaligamage3565 3 หลายเดือนก่อน +216

    චමරිට තියෙන උනන්දුවෙන් 1%ක් අපේ ලොම්තයන්ට තිබ්බනම් ක්‍රිකට් මීට වඩා ලස්සන වෙන්න තිබ්බ

    • @kasunjayasundara1677
      @kasunjayasundara1677 2 หลายเดือนก่อน +3

      සිරාවටම 😢

    • @HemalathaClark-ip9bk
      @HemalathaClark-ip9bk 2 หลายเดือนก่อน +1

      C. 😊😊o

    • @Niwann_maga
      @Niwann_maga 2 หลายเดือนก่อน

      🎉

    • @umayanganisenavirathna1730
      @umayanganisenavirathna1730 2 หลายเดือนก่อน +6

      ඇත්ත. කාන්තා ක්‍රිකට් කන්ඩායමට ලොකු සපෝට් එකක් නෑ . අපේ පිරිමි ලොම්තයන්ට හැම සැප සම්පතක්ම දීලත් කෙලවගෙන එනව ...

    • @dunhidagarden1579
      @dunhidagarden1579 2 หลายเดือนก่อน

      ඇත්ත අපහාස කරනවා නෙවෙයි මොනාද අඩු මේ ලොන්ත සෙට් එකට. චික්. ලැජ්ජයි බන්. මේ ප්‍රෝගෑම් එකවත් බලලා හැදියල්ලා. ඉන්දියන් , පකිස්තාන් , විශේෂයෙන් බංගලියෝ කියන එවා අහන් ඉවසන් ඉන්න බෑ.

  • @susasasa3586
    @susasasa3586 3 หลายเดือนก่อน +234

    චතුර අයිය චමරි අක්කව හදුන්වල දුන්න විදියට ඇගේ හිරිකඩත් පිපුන.ඇස් වලට කඳුලුත් ආව🥺❤❤

  • @udeshikamadushanisomarathn9495
    @udeshikamadushanisomarathn9495 3 หลายเดือนก่อน +128

    නිකන් බලන්න පටන් ගත්තේ. Eth මගදි නතර කරන්න හිතුනේ නෑ. මාරම motivation character එකක්. School පොත් වලට දාන්න වටිනා. මගේ ජීවිතේ ටත් ගොඩක් දේවල් ගත්තා

  • @sisiras732
    @sisiras732 2 หลายเดือนก่อน +58

    චමරිගේ කතාවේ ගන්න දෙවල් බොහොමයි. ධනාත්මක සිතුවිලි ගොඩක් තියෙනවා . ඇහැට කදුලක් එන්නේ අපිටත් නොදැනීම ......❤❤❤❤❤❤❤

    • @darshanakumara4556
      @darshanakumara4556 2 หลายเดือนก่อน

      Gokarelle ape kellek gammak thamai chamari👍👍👍👍🤗🤗

    • @Rukmanidissanayake-q6r
      @Rukmanidissanayake-q6r 2 หลายเดือนก่อน

      Attamai eheta kandulak awa.

  • @theekshanaweerakoon
    @theekshanaweerakoon 3 หลายเดือนก่อน +134

    බුද්ධිමත්කම බලන්නකො චමරිගෙ. ❤

  • @Gayya-bakka
    @Gayya-bakka 3 หลายเดือนก่อน +88

    චමරි නංගී.... ඉබ්බාගමුවෙ සෙල්ලම් කලේ අපි එක්ක. ඉරේෂා, ඔයා හැමදාම අපි එක්ක සෙල්ලම් කරනවා. මට මතකයි ඉන්ටවල් එක පටන් ගත්ත ගමන් ඔයා එන්නෙ අපේ class එකට. හරිම සතුටුයි අද ඔයා ඉන්න තැන ගැන. ඉරේශා cricket අත ඇරපු එක ගැනනම් දුකක් තියෙන්නෙ. එයත් හිටියනම් අද ලොකු තැනක ඉන්න තිබුණා. ❤

    • @ishanidananjana7311
      @ishanidananjana7311 3 หลายเดือนก่อน +4

      එයා ඉදියා නම් අද මෙතන ඉන්නෙ ඉරේශා අක්කි වෙන්නත් පුලුවන් .එයත් දක්ශයෙක් cricket අතෑරියට❤

  • @Ranjith1967
    @Ranjith1967 2 หลายเดือนก่อน +78

    චතුරගේ Talk With Chathura වැඩසටහන් මාලාවේ ජාතියට ලබා දුන් හොඳම විශිෂ්ඨම වැඩ සටහන මේක. කෙනෙකුගේ ජීවිතය සාර්ථකත්වයේ ඉම කරා ගෙනයන විදිය හරිම ලස්සනට පැහැදිලිව ලෙජන්ඩ් හරහා ලෝකයට දුන්නට චතුර ගොඩක් ස්තුතියි. ඒවගේ ම චමරි අතපත්තු නම් ජාතිය වෙනුවෙන් කැපවූ ශේෂ්ඨ වීරවරියට ප්‍රණාමය .. ලෝකයම හඳුනාගෙන තියෙන්නේ ඇය රටට කොච්චර ආදරේද කියල. ඇය සිද්ධාර්ථ ගෞතම දර්ශනය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රායෝගිකව අනුගමනය කරන්නියක් .....

    • @shamafarnando5661
      @shamafarnando5661 2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @englishwithmasterjay631
    @englishwithmasterjay631 3 หลายเดือนก่อน +127

    ගැහුණු ද පිරිමි ද අදාළ නෑ ලංකාවේ Cricket Brand එක...❤️

  • @darshanamapa
    @darshanamapa 3 หลายเดือนก่อน +124

    නිර්ව්‍යාජ කතාවක්.
    ඔබට මුල මතකයි.
    තව තවත් හරියන්න ඕන.
    ජයවේවා ...

  • @cric_vidz-p5l
    @cric_vidz-p5l 3 หลายเดือนก่อน +95

    ලංකාවේ හැමෝම ආදර්ශයට ගතයුතු චරිතයක් තමයි චමරි කියන්නේ ❤️ ......

  • @chiranjithamedawya3265
    @chiranjithamedawya3265 3 หลายเดือนก่อน +56

    හරිම සතුටෙන් ආසාවෙන් මේ කතාව අහගෙන හිටියේ, වචනයේ පරිසමාප්තියෙන්ම Legend කෙනෙක් 💐

  • @wasala6766
    @wasala6766 3 หลายเดือนก่อน +142

    වනිදුටයි,කුසලටයි මේ කතාවා අහන්නම දෙන්න ඕනි,🎉

    • @rohanchandana1619
      @rohanchandana1619 3 หลายเดือนก่อน +9

      ඒ බූරුවන්‍ට ඕව වැඩක්‍ නෑ

    • @h.k.rathnayaka6114
      @h.k.rathnayaka6114 2 หลายเดือนก่อน +2

      UN ahai ooowa😂

    • @esh939
      @esh939 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂Aththamai

  • @kelumchathuranga2485
    @kelumchathuranga2485 3 หลายเดือนก่อน +68

    සුසන්තිකා ජයසිංහ ,නන්දා මාලිනි ය,සිරිමාවෝ බන්ඩාරනායක අතරට අද්‍යනය කල යුතු චරිතයක් ❤

  • @chathu-mp9iu
    @chathu-mp9iu 2 หลายเดือนก่อน +25

    "ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරද්දි ඇය කිව්වට පස්සෙ එතනින් එහාට කෙනෙක් නෑ..." I felt it deeply🥺🔥❤️

    • @ShehaniJayakodii
      @ShehaniJayakodii 2 หลายเดือนก่อน +1

      🥺❤

    • @nimodhyameddage8839
      @nimodhyameddage8839 2 หลายเดือนก่อน +1

      Sl cricket it's gng on Plannigs for a second generation,school teams to immerging squad.
      Hats off to apsari thilakarathna on her emmnse wrk,wnt to schools of rural areas

  • @madusankagomas3546
    @madusankagomas3546 3 หลายเดือนก่อน +76

    කාන්තා ලෝක කුසලානය අපේ රටට ගෙන්න ඔයා ඇතූලු Team එකට ශක්තිය ලැබේවා කියලා මං එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා Good Luck

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 2 หลายเดือนก่อน +31

    මන් සාමන්යෙන් ක්‍රිකට් බලන කෙනෙක් නෙවෙයි මන් ඒ ගැන දන්නෙත් නෑ. මන් ඒ ගැන ලැජ්ජාවට වගේම කණගාටුවට පත් වෙනවා.. මේ අක්කගේ මුල් තත්පර කීපයෙන් පස්සේ මන් ඉස්සරහ ට හැමදාම ක්‍රිකට් බලයි..ශ්‍රී ලංකා ක්‍රිකට් වල බලාපොරොත්තුව ඔබයි.. ❤❤❤

    • @madhumaliekanayake4507
      @madhumaliekanayake4507 2 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත

    • @DSugar_art
      @DSugar_art หลายเดือนก่อน +1

      මාත් එහෙමයි ❤

  • @Citizens-SL
    @Citizens-SL 2 หลายเดือนก่อน +50

    වනිදුවයි කුසල්වයි පංති යවන්න ඕනා චමරි ලගට. උන් දෙන්නට එයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්

  • @AvishkaMdesilva
    @AvishkaMdesilva 3 หลายเดือนก่อน +80

    අපි හැමෝම ආදරේ කරන යකඩ කාන්තාව
    ඇය චමරි 🇱🇰

  • @Sricocktail
    @Sricocktail 3 หลายเดือนก่อน +44

    වනිදුට ඇයගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා අනිවාර්යයෙන් අපේ පිරිමි ටීම් එක නැරඹිය යුතුම වැඩසටහනක් ❤❤❤❤

  • @DarshanaKumara-vv7hs
    @DarshanaKumara-vv7hs 3 หลายเดือนก่อน +40

    ඇය සොභාදහමට ගරු කරන්නියයක් නිසා ලෝකයේ පරම සත්‍යවන සොභාදහමේ ආසිර්වාදය සියළු පැතුම් ඉටුකරගැනීමට ඇයට නිබදවම ලැබේවා!!!

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 3 หลายเดือนก่อน +37

    පින්වත් ලක්‌ දියණියට නිරතුරුවම ජයවේවා... බුදුසරණයි.

  • @cynthiajayasekara
    @cynthiajayasekara 2 หลายเดือนก่อน +15

    හරිම ලස්සනට කතාව ගලාගෙන ගියා. චමරි අතපත්තු කාන්තා හැමෝටම ආදර්ශමත් චරිතයක්. සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤

  • @ruwinineranjana6998
    @ruwinineranjana6998 3 หลายเดือนก่อน +85

    අම්මෝ පටන් ගනිද්දි චතුර කියපු ටික 😫❤️

  • @Thara-t2z
    @Thara-t2z 3 หลายเดือนก่อน +44

    හරිම ලස්සනයි චතුර අයියේ. අසාවෙන් බැලුවේ. මාරම හැන්ගීමකින් බැලුවේ. පුදුම ආඩම්බරයි.❤

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 3 หลายเดือนก่อน +32

    සුපිරි චරිතයක් . කතාව වැඩ වගේම සුපිරි .
    ඇයව ආදර්ශයට ගන්නට වටිනවා හැමෝටම .
    ආදරෙයි චමරි.
    කැපවීම උත්සාහය , කැමැත්ත තමයි චමරිව අද මෙතැන මෙහෙම තියලා තියෙන්නේ .👌💐❤❤❤

  • @jadhema
    @jadhema 2 หลายเดือนก่อน +16

    මම චමරිගේ කතාව සම්පූර්ණයෙන් බැලුව. ගොඩක් හොදින් මුහුණ දුන්නා . කිසිම චකිතයක් තිබ්බෙ නැහැ . ඇගේ ආත්ම විස්වාසය උපරිමයෙන් තියාගත්ත. අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා එයාගෙ කතාවේ . ආදර්ශමත් නායකයෙක් . ඔයාගෙ සියලු පාර්තනා ඉටු වේවා කියලා මම පාර්තනා කරනව .❤❤❤

  • @sameerakiri
    @sameerakiri 2 หลายเดือนก่อน +97

    මැච් එකෙන් පස්සේ මේක බලනන් ආපූ අය ඉන්නවද

  • @ruhunayake
    @ruhunayake 2 หลายเดือนก่อน +5

    හොඳම පිළිසඳරක්. ඕනෑම කෙනෙකුට ගත හැකි දේ බොහොම නිහතමානීව පැවසූ චමරි අතපත්තු 🎉🎉🎉😮

  • @kaveeshabandara27
    @kaveeshabandara27 3 หลายเดือนก่อน +14

    සම්පූර්ණ වැඩසටහන එනතුරුම බලන් සිටි,නැවත නැවත බලන්න හිතෙන,වැඩසටහන අවසන් වෙන එකට අකමැතිම වු වටිනාම කතාබහක්❤❤❤ හරිම නිහතමානී දක්ශ වටිනාම කාන්තාවක් ❤ ආසම නිවේදකයෙක්❤.ඇබ්බැහි වෙන කතාබහක්.

  • @nimalkumara5675
    @nimalkumara5675 3 หลายเดือนก่อน +53

    අවංකවම රට ගැන හිතනවා කියලා ඇයගෙ කතාවෙන් දැනෙනවා.රට දිනවන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට.තෙරුවන් සරණයි🙏
    ස්තුතියි චතුර ❤❤❤❤

  • @Yjo15121
    @Yjo15121 3 หลายเดือนก่อน +64

    ආදරෙයි චමරි අක්කේ❤මෙන්න කෙල්ලනේ ආදර්ශයට ගතයුතු චරිත.පියුමි හංසමාලි කියන එකීව නම් ආයෙත් ගෙන්නන්න එපා චතුර අයියේ.පියුමි හංසමාලි වැරදිකරු උනත් නිවැරදිකරු උනත් පියුමි හංසමාලි කියන්නේ කෙල්ලෙක් ආදර්ශයට නොගත යුතු චරිතයක්.

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 3 หลายเดือนก่อน +1

      Hariyata ma hari adarshayata ganna honda nathima gahaniyak thamai Piyumi hansamali

    • @sampathchandrarathne7886
      @sampathchandrarathne7886 3 หลายเดือนก่อน +1

      අනිවා😂

    • @harshanisiriwardana710
      @harshanisiriwardana710 2 หลายเดือนก่อน +1

      පියුමි මොකෙක්ද අප්පා?

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 2 หลายเดือนก่อน

      මමත් මේක බලන්නෙ චමරි නිසා asia cup එකෙන් පස්සෙ 🎉🎉🎉

    • @nelunikadevindi685
      @nelunikadevindi685 2 หลายเดือนก่อน

      පියුමි හැකර කට පාවිච්චි කරලා වේසාකමයි හෙලුවයි වහගන්න හදන එකියක්නේ මොක්කුද බන් උන් 😂 සමාජයට පිලිල ඒකිගෙන් ගන්න කියලා කිසිම දෙයක් නෑ සමහරි කියනව දරුවා අතරමන් කරේ නැල්ලු 18න් ඉස්කෝලේ යද්දි ලමයි හදාගන්න එක හොද ආදර්ශයක් වෙන්න ඇතිනේ😂 මෙන්න චරිත සමහරක් පිරිමින්ට මේවා දකිද්දි කටු අනිනවා ඇති😂

  • @nireshprabashana8572
    @nireshprabashana8572 2 หลายเดือนก่อน +16

    චාමරි අක්කා ගමේ මිනිස්සුන්ගෙ සන්කේතයක්. ආඩම්බරයක් අක්කේ අපේ ගමට ඔයා

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 2 หลายเดือนก่อน +6

    දුවේ හරිම ආඩමිබරයි ඔයාට ඉදිරියට යන්න යෝධබල යෝධ සක්තීය ලැබේවා ඔබට දළදාසමීදුගේම පිහිටයි

  • @gayanchamikara8615
    @gayanchamikara8615 3 หลายเดือนก่อน +29

    ආඩම්බරයි චමරි ආදරෙයි ඔබට ❤ඇත්තටම පුරාවෘත්තයක් ඔබ

  • @d.r.jdassanayake3720
    @d.r.jdassanayake3720 3 หลายเดือนก่อน +34

    මාරම මාර ගැහැණියක්.ජයෙන් ජයම වේවා!

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 หลายเดือนก่อน +19

    ඒ confidence එක ඇස් වලින් හොදට පේනවා 💛🔥

  • @supunthiwanka
    @supunthiwanka 3 หลายเดือนก่อน +43

    කුසල් මෙංඩිස් වගේ , පිලිල ලංකාවේ Cricket වලින් ඉවත් වෙනවානම් .... ගොඩක් දුරට Cricket වලට ගොඩ එ්මක් තියේවි ......

  • @maheshbandara9810
    @maheshbandara9810 3 หลายเดือนก่อน +43

    යකෝ ඔන්න කථා.......පට්ට මෝරාල් එකකින් චමරි අක්කා කථා කරන්නේ......අහන් ඉන්නත් ආසයි.......අපි ශ්‍රී ලංකිකයන් හැටියට අපේ කෙල්ලෝ සෙල්ලම් කරන මැච් බලන්න යමු....ක්‍රිඩාංගණ පිරෙන්න සෙනඟ යමු.....ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ( ලෝන්තයෝන්ගේ ) මැච් වර්ජනය කරමු. ඒක අපිටම විතරයි හිතලා කරන්න පුළුවන්...අපි එකට රටක් වශයෙන් එක් වෙමු.....අපේ කෙල්ලන්ට උපරිම සහයෝගය දෙමු......ඇත්තටම මේ කෙල්ලන්ට ලෝක කුසලානයක් ගෙන්න ලොකු වුවමනාවක් තියෙනවා......අපි අපේ කෙල්ලන්ට උපරිම සහයෝගය දෙමු.......ලෝන්තයෝන්ව......වර්ජනය කරමු.....💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
    මම හරි නේද මගේ යාළුවනේ...????

  • @jeewanapanchali9203
    @jeewanapanchali9203 2 หลายเดือนก่อน +12

    මොන තරම් වැලිව් එකක් තියෙන කතා බහක්ද කොච්චර වැදගත්ද අහන්න අහන්න තව ආසයි ❤️වැදගත් විදියට ප්‍රෝග්‍රෑම් එක හොස්ට් කරනවා ඒ හා සමානවම හරිම වැදගත් විදියට උත්තර දෙනවා මේ වගෙ ප්‍රෝග්‍රෑම් තියෙන එකත් වාසනාවක් 🙂❤️‍🩹

  • @thilinisooriyage
    @thilinisooriyage 3 หลายเดือนก่อน +24

    චමරි අතපත්තු ❤ Congratulations to achieve your next dream ❤

  • @DreamLoversStudioofficial
    @DreamLoversStudioofficial 2 หลายเดือนก่อน +71

    2024,07,26 Women Asia Cup semi final මැචි එක බලල මේක බලන්නෙ මම විතරද

  • @SN0107
    @SN0107 2 หลายเดือนก่อน +12

    ඊයේ මැච් එක බැලුවා. කෙල්ලො ටික නියමයි. ක්‍රිකට් කියන්නෙ අපේ ලේ වලම තියෙන දෙයක්. මේ කෙල්ල මරු. මේ හයිය එක්ක world cup එකත් ගේන්න පුලුවන් ❤

  • @ChamodyaSathsarani-sr9cf
    @ChamodyaSathsarani-sr9cf 2 หลายเดือนก่อน +6

    මේ වැඩසටහන නම් වශියක් වගෙ. චමරි අක්කගෙ කතාව එක වචනයක් නෑර ගන්න දේවල් තියනවා. ආදරෙයි අක්කෙ. ඔයා ගොඩක් අයගෙ රෝල් මොඩ්ල් එකක් වෙලා ඉවරයි. ආදරෙයි ශ්‍රී ලන්කා කාන්තා ක්‍රිකට් ටීම් එකේ ඔයාලා හැමෝටම

  • @nirmalchathuranga3308
    @nirmalchathuranga3308 2 หลายเดือนก่อน +16

    කතා කරපු දේවල්වලින් අහක දාන්න කිසිම දෙයක් නැ. To the point answers. හැදෙන කෙනෙක්ට ගන්න දේවල් එමටයි.

  • @madushanimadushani8050
    @madushanimadushani8050 2 หลายเดือนก่อน +14

    ඇස් වලට කඳුළු ආවා කොන්දොස්තර මහත්තයාගේ කතාව අහලා ❤❤❤❤

  • @SiriSudamma
    @SiriSudamma 2 หลายเดือนก่อน +8

    ඇත්තටම ඇස්වලට කදුලු එනවා මේ දුවගේ කතාවට රටේ සියලුම දෙනාගේ ආසිර්වාදය කන්ඩයමේ සියලුම දෙනා ට තෙරුවන් සරනයි ❤❤❤ 💪💪💪🌻🌻🌻🤲🤲🤲

  • @heshanmax963
    @heshanmax963 2 หลายเดือนก่อน +17

    මාරම පරිණත කතාවක්
    ඕනෑම කෙනෙකුට ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනව
    Respect chamari akke ❤

  • @lakshanidewmi3913
    @lakshanidewmi3913 2 หลายเดือนก่อน +6

    හරිම ආදර්ශවත්.. අහපු හැම ප්‍රශ්නයක් ම ඒ ප්‍රශ්න වලට දුන්නු උත්තර...හරිම ගෞරවයනීය ආදර්ශමත් චරිතයක් විදිහට චමරි අද මගේ හදවතේ ලියවුණා...ඒ වගේම චතුර අයියාගේ මෙහෙයවීම,මේ රසවත් කතා බහ.... ඉස්තරම් ❤....

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 3 หลายเดือนก่อน +48

    ෂාහ් මාර ආත්ම විශ්වාසයකින් කථා කරන්නේ. දුර ගමනක් යයි. පැහැදිලි අනාගතේ.

  • @hemanthapathmasiri574
    @hemanthapathmasiri574 2 หลายเดือนก่อน +8

    චමරි ..ඔයාට වැඩිය ඔයාගෙ සිතුවිලි ..වලට ගොඩක් ❤❤ආදරෙයි ..

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 3 หลายเดือนก่อน +61

    අහගෙන ඉන්න ප්‍රියයි A/L කරන දුවා දරුවන් බැලිය යුතු සාකච්ඡාවක්

  • @PadminiPerera-h9i
    @PadminiPerera-h9i 2 หลายเดือนก่อน +1

    හරිම වටින උපදෙස් ඔයා දුන්නේ චමරී දුව. සැම දෙනාම මේ විදියට හිතලා(හැම කටයුත්තකදීම)කරනවා නම් අපේ රට බලන් ඉද්දීම දියුණු වෙයි. ඔයාට තෙරුවන් සරණින් ජයම ජය වේවා.

  • @laleenruberu9744
    @laleenruberu9744 2 หลายเดือนก่อน +8

    පට්ටම role model එකක් ලොකු පොඩි ඕනම කෙනෙක්ට.. Strong character.. Iron lady for a reason..

  • @C424c424
    @C424c424 3 หลายเดือนก่อน +50

    නොබලන නාළිකාවක චමරි නිසාම බැලුව ..😊😊😊👍👍👍

  • @SiriSudamma
    @SiriSudamma 2 หลายเดือนก่อน +11

    බොරු රගපැම් නැ,ගේමනං ගේම ,අරය ගහයිද මෙය ගහයිද කියලා බැලුවේ නෑ තමගේ වගකිම සියට සියක්ම කල කරන සිංහ පැට්කියට යොදබල සක්තියම ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤ 💪💪💪🤲🤲🤲🌻🌻🌻🌻🌻🌻

  • @DCWorld69
    @DCWorld69 3 หลายเดือนก่อน +59

    අපේ පිරිමි ටිම් එකේ නැත්තෙම එකම තමයි උනන්දුව සහ කැපවිම

  • @JoySpdy
    @JoySpdy 2 หลายเดือนก่อน +9

    අර්ජුන ටීම් එක මෙයවපු කාලේ මතක් වෙනවා,චමරිගේ නායකත්වයේ ලක්ෂණ දකිද්දී..

  • @udarawithana7001
    @udarawithana7001 3 หลายเดือนก่อน +16

    Favourite cricketer from Sri Lanka. What a player. What a story. Proud of you!

  • @dilshadesilva37
    @dilshadesilva37 3 หลายเดือนก่อน +8

    ගෙදර මතක නම් , මුල මතක නම් ලෝකෙම දිනන්න පුළුවන් . ඒයට අවශ්‍ය ශක්තිය ලැබෙනව නිතැතින්ම ❤ චමරි ❤ ආදරෙයි

    • @priyanthakumara3
      @priyanthakumara3 2 หลายเดือนก่อน

      A Wonderful girl from village ..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👸👸👸👸👸👸👸👸👸👸👸👸👸👸👸👸👸👸👸👸

  • @Sajithdhanushkaphotography
    @Sajithdhanushkaphotography 3 หลายเดือนก่อน +6

    අවංකවම රට ගැන හිතනවා කියලා ඇයගෙ කතාවෙන් දැනෙනවා.රට දිනවන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට.තෙරුවන් සරණයි
    ස්තුතියි චතුර
    💕💕💕

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 หลายเดือนก่อน +15

    මම මේක බලන්නෙ asia cup එක දිනුවට පස්සෙ 🎉🎉🎉

  • @ishadisewwandika7148
    @ishadisewwandika7148 2 หลายเดือนก่อน +9

    ගොඩාක් වටිනවා චමරි අක්කා ඔයාගෙ කතාව අදහස් නිහතමානීකම . ප්‍රතික්ෂේප උනත් කොහොමද ආයෙත් ශක්තිමත් වෙන්නේ කියල ❤ good luck akka ❤

  • @padmasirisilva5122
    @padmasirisilva5122 2 หลายเดือนก่อน +13

    ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව විතරක් නෙමෙයි කෙනෙක්ගේ ජීවිතයට ගත යූතු ගොඩක් දේවල් චමරිගේ කතා ශෛලිය තූල හා පිලිතුරු වල ගැබ්වෙලා තියනවා. මෑත කාලයේ ලංකාවේ ක්‍රීඩාව තුල ඉන්න බුද්ධිමත් චරිතයක්.

  • @chinthadunuwila510
    @chinthadunuwila510 3 หลายเดือนก่อน +5

    චමරි නන්ගි, ඔයාට තෙරුවන් සරණයි. සියලුම යහපත් සිතුම් පැතුම් ඉටුවේවා. ඔබේ කතාවෙන් අපේ ජීවිතේට ගන්න දේ බොහොමයි. 🙏

  • @mohamedhafeelJPN
    @mohamedhafeelJPN 2 หลายเดือนก่อน +10

    Chamarige voice, kathawa, past, present and talent etc etc niyamaii.. we all love you chamari❤

  • @wn4838
    @wn4838 3 หลายเดือนก่อน +21

    මේක වනිදුට විතරක් නෙවෙයි අපේ රටේම තියන මමංකාරයේ ප්‍රශ්නයක්.මම කියන පුද්ගලරාමුව පෝශනය කරන ඕනෑම කෙනෙක් අවසානයේ වෙන්නේ වනිඳු වගේ කෙනෙක්.දිනිති,ගෝඨාභය,තව උදාහරන ඕනේ තරම් හොයාගන්න පුලුවන්.මමත්වය තියෙන අය සමාජයේ අප්‍රසාදයට පත්වෙනවා.බලය හීන වී යනවා.අවංක පරාර්ථ චර්‍යාව පුද්ගලයෙකු කීර්තියටත්,බලයටත් පත් කරනවා.ජාතියක් ලෙසත් අප අසාර්ථකත්වයේ ඉහලට පැමින ඇත්තේ තනි තනි මමත්වයන්ගේ එකතුවෙනි.ඒ අතින් චමරි ඉන්නේ වෙනම අන්තයක.ඇය ශ්‍රේෂ්ඨයි.එය නොනසාගනීවියයි විශ්වාස කරමු.ජයවේවා.🎉

  • @d.dhammasiri3839
    @d.dhammasiri3839 3 หลายเดือนก่อน +18

    කියන්න දෙයක් නෑ. බොහොම සතුටුයි.

  • @ruwinitharanga9256
    @ruwinitharanga9256 2 หลายเดือนก่อน +7

    ලංකා⁣වට වටින මැනිකක්...ලංකාවෙ නම ලෝකෙ ඉහලින් ම තියන්න ලංකාව ක්‍රිකට් වලින් ලෝකෙ ඉහලටම ගන්න ඔබට ශක්තිය දහිර්ය ලැබෙන්න කියල හදවතින් ම සුබ පතනව...

  • @warunavidyapathi6690
    @warunavidyapathi6690 2 หลายเดือนก่อน +6

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා.thank you දෙන්නටම❤

  • @nishanthaedirisinghe6803
    @nishanthaedirisinghe6803 2 หลายเดือนก่อน +9

    නියමයි නංගියේ කියන්න වචන නෑ පුළුවන් නම් අපේ කොල්ලෝ ටිකට ඔයාගේ දැනුම දෙන්න.ඒ.....ක හොද දෙයක් වේවී ආදරේයි හා ආඩම්බරයි ඔබ ගැන ජයෙන් ජයම වේවා❤❤

  • @ruveendrafernando1136
    @ruveendrafernando1136 2 หลายเดือนก่อน +8

    I have watched many inspirational stories but, Chamari's interview is the best motivational talk I have ever heard of. You are truly a gem Chamari.

  • @dulanchinthana2964
    @dulanchinthana2964 2 หลายเดือนก่อน +12

    ලංකාවෙ වාසනාවට බිහිවුන කාන්තාවක්❤

  • @RideTaleLK
    @RideTaleLK 3 หลายเดือนก่อน +30

    හැමදාම රජ කතා ගගහා ඉන්න පොන්ටියො මේ වගේ ෆිල්ම් එකක් හදන්න උනන්දුවක් නෑනෙ.

  • @DeleepaRananjaya
    @DeleepaRananjaya 2 หลายเดือนก่อน +9

    එයා කියන කතා සම්පූර්ණ ඇත්ත කතාව එයාව කවදාවත් ක්‍රිකට් ගහද්දි අවුට් කරන්න බෑ හරි අමාරුයි

  • @sandunisamanmali351
    @sandunisamanmali351 2 หลายเดือนก่อน +1

    හරිම වටින කතාවක් අහන් ඉන්න ආස හිතෙනවා ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියනවා..රටට හරිම ආඩම්බරයක්..රටේ පිනට පහල උනු මැණිකක්..තවත් රට වෙනුවෙන් ජය ගෙනෙන්න ඔබට ශක්තිය වාසනාව ලැබේවා...අපි ඔබ එක්ක ඉන්නවා හැමදාම ❤❤❤

  • @Wathsalaa
    @Wathsalaa 2 หลายเดือนก่อน +6

    Amazing player miss. Chamari athapaththu ❤ good luck best woman. Sri Lanka 🇱🇰 💯💖

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 หลายเดือนก่อน +9

    හොද වැඩසටහනක් ක්‍රිඩා කරන දරැවන් වෙනුවෙන්

  • @thineha0t7army14
    @thineha0t7army14 2 หลายเดือนก่อน +8

    Hats off to the Chamari and the SL women's cricket team. ❤

  • @RidmaThathsara-z9z
    @RidmaThathsara-z9z 3 หลายเดือนก่อน +41

    Made in sri lanka ❤❤❤ මාර ආඩම්බරයක් දැනෙන්නෙ කතාව අහනකොට.මේක පෙන්නන්න ඕනා ගොබ්බ වනියට.හිගන්නා වගේ ඉදලා සල්ලි අතට හම්බුනාම දාන පඩ සෙවල පුකෙන් යන්න

  • @MaduShani-s3s
    @MaduShani-s3s 2 หลายเดือนก่อน +1

    සුපිරම කතාවක්.ගන්න ආදර්ශ ගොඩක් තියෙනව.ඇත්තටම මාරම වටිනා කතාවක්.❤️❤️🥰🥰🥰 බුදුසරණයි ...

  • @d.mkrishantha3021
    @d.mkrishantha3021 3 หลายเดือนก่อน +12

    Chamari ඔබ කාන්තා crikat ලංකාවේ krida ලෝලයින්ට ආශාව ඇති kara හරියට සනත් වගේ ලංකාවේ පිබිදීමක් කළා dan ගොඩක් කාන්තා crikat narabawa ඔබේ අවංක බව baskondosthara මහත්මයාට කියපු de ❤❤❤ ai එදා මට නංගී කියලා කතා කරලා අද miss කියන්නේ අදත් නංගී කියන්න කියපු එක 😢😢😢 මටත් සතුටු කඳුළක් ආවා නංගී ජය වේවා දළදා සමිදු පිහිටයි පරිස්සමින් කටයුතු කරගෙන යන්න සුබපැතුම් 🌹🌹🌹❤❤❤👍🙏🙏🙏

    • @bandulaish
      @bandulaish 3 หลายเดือนก่อน

      Humality at its best!

  • @anuraweerasekera5088
    @anuraweerasekera5088 2 หลายเดือนก่อน +5

    Chamari is very knowledgable of all subjects and not only of cricket. Very proud of this talented young legend.

  • @chinthakafernando3159
    @chinthakafernando3159 2 หลายเดือนก่อน +17

    චමරිගේ ආච්චි දෙවැනි වෙන්නේ
    මැක්ස්වෙල්ගේ ආච්චිට විතරයි..☝🏻

  • @NuwanthikaFernando
    @NuwanthikaFernando 3 หลายเดือนก่อน +12

    තත්පරයක් වත් ස්කිප් කරේ නෑ.
    අපේ කෙල්ල ❤

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 2 หลายเดือนก่อน +13

    හරිම අසාවෙන් අහගෙන හිටපු හරිම වැදගත් වැඩ සටහනක්

  • @sadushadivyanjanaiddamalde6010
    @sadushadivyanjanaiddamalde6010 3 หลายเดือนก่อน +18

    Living Legend Chamari Atapattu❤

  • @daaravinda
    @daaravinda 2 หลายเดือนก่อน +15

    ලංකාවේ Mens cricket team එක film හෝල් එකකට ගෙනිහිල්ලා Phone off කරවලා මේ වැඩසටහ බලන්න දෙන්නඕනේ...😅
    පොඩි හරි වෙනසක් වෙන්න පුලුවන්...😮

  • @WanaraLokaya
    @WanaraLokaya 2 หลายเดือนก่อน +7

    චමරි අක්කාට ආදරෙ අය කො❤

  • @adeeshasenevirathne6792
    @adeeshasenevirathne6792 3 หลายเดือนก่อน +14

    පිරිමි ටීම් එකේ ඉන්න නංගිලාටත් මේ කතාව පුලුල් තිරයක දාල අහන්න දෙන්න ඕනෙ !