ඔන්න නයි මුගටි නරි එකතු වෙන්නයි හදන්නේ දැන් අපි මොකද කරන්නේ | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    / @teledramawithsudaa
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • ඇට පිටින් ගංජා ගහපු සා...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • එදා හරීන්ට රනිල් අරහං...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • දුව කැමතිවුනා, හා තාත්...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 465

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 7 วันที่ผ่านมา +101

    එක මිටට තියලා පරද්දනවා සුද අපි ලැස්තියි

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 7 วันที่ผ่านมา +1

      මචං ඔයා කොයි පැත්තෙද? එකට තියලා පරද්දන පුලුවන් මේ තක්කඩින්ට විරුද්ධ කංඩායමක්ටනේ... මේ වගේම තවත් කංඩායමකට ඒක කරන්න බෑ වැරදිලා ඒ අය දිනුවත් මේ තක්කඩින්ගේ ක්රමේම තමයි ඔවුනුත් ක්රියාත්මක කරන්නේ....

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 7 วันที่ผ่านมา

      Kabba gobbainta kauda Chanda Denne minimaruwo gota vage m😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 7 วันที่ผ่านมา

      Oya jepponta kade yanne kiyala API dannawa suda gota genakotayh oyauda panala owa kiwwa😂😂😂😂😂😂😂😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 7 วันที่ผ่านมา

      ​@@JBandara-ny1xqsajabetajaya sikurui❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 7 วันที่ผ่านมา

      Sajabeta ratata janathawatabjayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandaniperera7485
    @chandaniperera7485 7 วันที่ผ่านมา +173

    මුලු ලන්කාවම එකාවන්ව මාලිමාව දිනවන්න එකතු මේමු 🥺🙏👐

    • @kavindusankalpa4170
      @kavindusankalpa4170 7 วันที่ผ่านมา +4

      50 like eka👍🫡

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 7 วันที่ผ่านมา +1

      Malimawa kiyaganna jeppo nohoth rata vinasa karapu 7188 89 ya eminimarapu mankolla kapu trans foomer ginithiyapu kollo kello athurudan karapu jepponta monawada karanna puluwan monawada karalathiyenne methek rata venuwen oya gobba ratata chande dunnoth gota anka dekama thama venne ape janathawa Moda nahavminimaru jeppokbba gobbainta rata baradennavtharam😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 7 วันที่ผ่านมา

      ​@@kavindusankalpa4170sajabe thama dinalaenne danatath ratama sajith samagai janathawa sajith vate ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 7 วันที่ผ่านมา +1

      Kuda Bola me minimaru gobba kabbanta rata denne janathawa Moda Naha janathawata mathakai jeppo karapuvde 71. 86 88 89ya mathak karaganiu jeppo gon haththa thopi rate diunuwata monawada karala thiyenne kyya nayaka kacha kacha gaming janathawa rawattanawa hadanawa😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @chandaniperera7485
      @chandaniperera7485 7 วันที่ผ่านมา

      ​@@user-fb2wq7it1u අපේ AKD ගල්කැටයක්වත් අතින් අරන් නැ කාටවත් කරදර කරන්න තේරුනාද ඔයාගේ බයිල ගිහින් වේනකාට හරි කියන්න ok ☹✋

  • @-78203
    @-78203 7 วันที่ผ่านมา +66

    අනුර කුමාර මහත්තයාද කොහෙද ඔය නයි මුගටි කතාව මුලින්ම කිව්වා වගේ මතකයි දැනටමත් ඔවුන් කියපු විදියටම සියයට තෑපහක්ම වෙලා ඉවරයි.

    • @Don-px1fe
      @Don-px1fe 7 วันที่ผ่านมา +2

      අනුර කුමාර මහත්තයා 2004 ඉදන් හිටියේ ඒ නයි මුගයි එක්කමයි නේද ? 😂😂😂

    • @HiranManjula
      @HiranManjula 7 วันที่ผ่านมา +7

      @@Don-px1fe ඒ කාලේ යුද්ධය හමාර කිරීමට උන් එක්ක එකතුවුණා, ඒකෙන් රටට ජයග්‍රහණද අත්පත් කරදී ඇත. (පෞද්ගලික හේතු සාධක මත නොව, රට වෙනුවෙන්)

    • @Don-px1fe
      @Don-px1fe 7 วันที่ผ่านมา

      @@HiranManjula 2015 රනිල් එක්ක එකතු වුණේ මොකක් හමාර කරන්නද ? 🤣

    • @Don-px1fe
      @Don-px1fe 7 วันที่ผ่านมา +1

      @@HiranManjula යුද්ධය අවසන් කරන්න එකතු වුණා නම් යුද්ධයේ මුල් කාලෙදිම ආණ්ඩුවෙන් ඉවත් වුණේ ඇයි ?

    • @HiranManjula
      @HiranManjula 7 วันที่ผ่านมา

      @@Don-px1fe 2015 රනිල් එක්ක එකතු වුණේ නැත. ජවිපෙ 2015 ජනාධිපතිවරණය වර්ජනය කළා. ඒකට හේතුව 3වන වරට ඒකාධිපති මහින්ද පරාජය කිරීමේ උපක්‍රමයක් ලෙස. 2015 පාර්ලිමේන්තු මැතිවරණයට ජවිපෙ තරග කළා. 2015 යහපාලන ආණ්ඩුවේ දවස් 100 තුළ සියලු පක්ෂ නායකයින් නියෝජනය වූ (එජනිස හැර) විධායක සභාවට අනුර කුමාර විසින් ඔහු ළග තිබූ දූෂිත හා සම්බන්ධ ලිපි ලේඛන හා සාක්ෂි ලබා දී ඇත. එයත් දවස් 50න් ඔහු ඉවත් වුණේ මහ බැංකු බැදුම්කර වංචාව යහපාලන ආණ්ඩුව විසින් සිදු කිරීමත් සමගය.
      2004 චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමතිකම් මාස 14ක් කරලා ඉවත් වුණේ එවකට සුනාමි සහන මණ්ඩලයෙන් LTTE යට බලතල බෙදා දීමට චන්ද්‍රිකා ආණ්ඩුව ක්‍රියාමාර්ග ගත්‍ හෙයින් ඊට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටනම් පවතින රජයෙන් ඉවත්වීම අනිවාර්යයක් ඌ හෙයිනි. 2005 ජනාධිපතිවරණයට එජනිස අපේක්ෂායාට සහාය පළ කිරීමට ජවිපෙ එකග වූ ප්‍රධාන කරුණ නම් යුදමය වශයෙන් LTTEය පරාජයට පත් කිරීම හා රනිල්ගේ රට බෙදන යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩ පිළිවෙල පරාජයට පත් කිරීමයි. ජවිපෙ 2005 ජනාධිපතිවරණයෙදී මහින්ද බලයට ගෙනඒමට උදව් කළා මිස ඒ ආණ්ඩුව සමග එකතු වුණේ නැත.

  • @user-un6vu6fb1v
    @user-un6vu6fb1v 7 วันที่ผ่านมา +20

    අනුර කිව්වා ණය මුගුටි සේරම එක කොටේට නගිනවා කියලා ඒක ඇත්ත

  • @wsfernando9878
    @wsfernando9878 7 วันที่ผ่านมา +65

    දැන් මිනිස්සුන්ට ලේසි හොරු කවුද කියලා අදුන ගන්න ඒත් මේ වහල්ලූ කාලකන්නී ටිකට තේරුම් ගන්න බැරි එකයි වැඩේ තවත් අපේ පන කිය කිය හොරුන්ගෙ පස්සේ යන එකයි වැඩේ ඔය සේරටම වැඩ වරදින බව උන් දන්නවා ඒකයි ඕකුන් සේරම එකට එකතු වෙන්නේ මාලිමාව පරද්දන්න මාලිමාව ආවොත් වරප්‍රසාද අහෝසි වෙනවා ඒකයි ඕකුන් සේරම එක මිටට

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 7 วันที่ผ่านมา +37

    මුං කොහොම ආවත් අපි නම්‍ මාලිමාවට❤

  • @jayanthafernando719
    @jayanthafernando719 7 วันที่ผ่านมา +18

    රටේ සල්ලිවලින් භාගයක්ම පවුලේ බැංකු ගිණුම් වල
    ODPP Police

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 7 วันที่ผ่านมา +72

    එක මිටට තියලා පරද්දනවා රට කාපු කාලකන්නි හැත්ත නොදකිං විතරක් ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

    • @user-nt8ik8ks2f
      @user-nt8ik8ks2f 7 วันที่ผ่านมา

      එක මිටට අල්ල ගනින් 8ට දෙක.. 1994 දි 2005 ඇට දෙකත් ලෙවකාපු තොපි...

    • @dinukawijayanga1166
      @dinukawijayanga1166 7 วันที่ผ่านมา +2

      ​@@user-nt8ik8ks2fතෝ කාලකන්නි වහලෙක් නේද.ube amma dipn okunta

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 7 วันที่ผ่านมา +1

      Oya Moka kohoma kiwath sajith janapathi niyathai ratama sajithta ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 7 วันที่ผ่านมา

      ​@@user-nt8ik8ks2fjeppo methek karapu deyakda ediriyata karana deyakda natha gobbainta kyya nayakaya boru kiyanna thama puluwan suda oya denna anith ayata kiyanna EPA gota genawa redda uda dagena oyalane

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 7 วันที่ผ่านมา

      Sajabetajayawewa sajith rate nayakathumata jayawewa janathawata jayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @CR-ee5ve
    @CR-ee5ve 7 วันที่ผ่านมา +12

    අපේ අහිංසක බලාපොරොත්තුව මේ රටට හොඳ අනාගතයක්. මුන්ට 76ක් නොකළ දේ හෙට කරන්න බෑ. ඒ නිසා මේ පාරවත් හරියට කරමු

  • @Don-px1fe
    @Don-px1fe 7 วันที่ผ่านมา +30

    ඔයාට කරන්න තියෙන්නේ ඉතින් අර සමීක්ෂණ වල පොහොට්ටුවේ Option එක අයින් කරන එක විතරයි 😂

    • @VishwaManthilaka
      @VishwaManthilaka 7 วันที่ผ่านมา

      Aththa 😂

    • @dulippieris3162
      @dulippieris3162 7 วันที่ผ่านมา +4

      දස ඇම්ඩා මූ , දෙන්න වගේ පෙන්නුවට මූ වගේ වාසිය ට කහින එවුන්ගෙනුත් හැමෝම පරෙස්සම් වෙන්න ඕනි . වාසියට එක එක එවුන්ගෙ කොන්ත්‍රාක් කරන්නෙ මූ උගේ මඩිය තර කරගන්න මිස බහුතරයක් රටේ ජනතාව වෙනුවෙන් නෙමෙයි . ජා . ජ . බ . මාලිමාවට , රටේ බහුතරයක් පීඩිත ජනතාවට ජය වේවා . යහපතක් ම වේවා ... !

    • @kushanadikari5899
      @kushanadikari5899 7 วันที่ผ่านมา +1

      Option ඔක්කොම අයින් කරල අනුර කුමාර විතරක් option එකට තියල සමීක්ෂනේ කරා නන් අනුර කුමාර නිතරඟයෙන්ම දිනනව. 😂 අනේ අම්මප මේ comment දාන උන්ගෙ මොලේ කොහෙද තියෙන්නෙ 😂

  • @victorhapurachchi8705
    @victorhapurachchi8705 7 วันที่ผ่านมา +30

    එළකිරි කතාව ❤️❤️❤️❤️👍
    ජයවේවා ජයවේවා ❤️❤️

  • @monaperera8017
    @monaperera8017 7 วันที่ผ่านมา +45

    අපි කුලල් කගන්න හොන්ද නෑ ඒක උන්ට වාසියි

  • @didulalakdika7141
    @didulalakdika7141 7 วันที่ผ่านมา +14

    සුදත්ත අයියේ ....බොහොම ස්තුතියි ....ඔයා අපිව නිරන්තරයෙන්ම දැනුවත් කරනවට.... ඔයාට තෙරුවන් සරණයි!!!

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 7 วันที่ผ่านมา +45

    හොර තක්කඩි අපි ආයිත් තණකොළ කන්නැ ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 7 วันที่ผ่านมา

      වෙලා තියෙන්නේ npp baninne සජිත් ට සහ සජිත් ගෙ කට්ටිය baninne npp එකට කාට කියන්න ද මේවා

    • @user-qs4uj2bu5v
      @user-qs4uj2bu5v 7 วันที่ผ่านมา

      ඇත්තටම තණකොළ කෑව සෙට් එකක් හිටියා කියලා තේරෙන්නේ මේ වාගෙ Comment වලින් පිලි අරන් තියෙන හින්දා .. .

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 7 วันที่ผ่านมา

      Gobba jeppo monawadaratayakare Bola methek Hama ena sathayakma aramudalsta dagena in yapenawa methek eka dippathekuta udawwak karala thiyeda 71 86 88 89 ye rata vinasakara chandrikahe anduwen krusikarma amathikam aragena dala panala giya gotawage lal kantha vijitha hearth oun okkoma me kabbayonta chande Denne thopi minimarannada 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 7 วันที่ผ่านมา

      ​@@priyaniamarasekara5946sajithta Jaya niyathai ratama sajith❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 7 วันที่ผ่านมา

      Sajabe sajith❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @enlightenedShoebill
    @enlightenedShoebill 7 วันที่ผ่านมา +30

    අපි ඔක්කොම යාළුවො මල්ලි..
    අනුර කලින් කිවනෙ මල්ලි..
    වෙඩින් මගුල් කෑවෙත් මල්ලි...
    එකට ගේම දුන්නෙත් මල්ලි..
    විරසක ලෙස පෙනුනත් මල්ලි..
    දුකේදී අපි එකටයි කල්ලි 😢😅😮

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 7 วันที่ผ่านมา

      Jepponge kyya nakayh Malli raliekka Malli deel dagena Malli rata rata magul kanawa Malli ekaibsaththa aththamalli😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @M.Perera
    @M.Perera 7 วันที่ผ่านมา +30

    විපක්ෂය එකතු වෙන්න ඔනි
    අර නයි සෙට් එක එලවන්න.

    • @Dprasanna1430
      @Dprasanna1430 7 วันที่ผ่านมา +1

      සජියා ගෙ බාගයක් යන වා අනිවාර්යයෙන් ම සජියා ත් යන්න ඉන්නෙ 😂😂

  • @chayovlogs6132
    @chayovlogs6132 7 วันที่ผ่านมา +41

    පුලුවන් තරම් මාලිමාව වටා මිනිසුන් එකතු කරමු

    • @sinister008
      @sinister008 7 วันที่ผ่านมา

      Bringing Gota 2?

  • @sarathw5740
    @sarathw5740 7 วันที่ผ่านมา +3

    බොහොම ඇත්ත. බොහෝ ශ්‍රී ලාංකිකයන් තවමත් අන්ධයි.

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 7 วันที่ผ่านมา

      කුලියාපිටියේ හිටියේ 😀😀😀😀😀😀ඔයාලා අපේ පණ කිය කියා.. අමු ගොන් හැත්තක්

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 7 วันที่ผ่านมา +19

    මුලු රටම දූශිත කදවුර
    අදූශිත කදවුර වශයෙන් දේශපාලන කදවුරු දෙකක් බවට පැහැදිලිවම බෙදී ඇත
    නයි මොකටි වගේ හිටපු පක්ශ අද දූශිත කදවුරට එකතු වෙලා
    අදූශිත ප්‍රගතිශිලී කදවුර එක් කදවුරක් බවට පත් වි ඇත
    දූශිත දේශපාලන සන්ස්කෘතිය අවසන්කරන ප්‍රගති ශීලී පුරවැසියන් පක්ශ පාට නොබලා අදූශිත මාලිමා කදවුර වටා රොක්වේවා
    දූශිතයන් පලවා හරින්න
    මාලිමාවට ජයවේවා

  • @shanakadevinda632
    @shanakadevinda632 7 วันที่ผ่านมา +23

    මාලිමාවට 51% පහු කරන්න අපහසුවක් නෑ. . ජනතාව දැනුවත් කිරීමයි අවශ්‍ය. . ගොඩක් අයට ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව තේරෙන්න. . අපි පුළුවන් තරම් දැනුවත් කරනවා.

    • @Nilu157
      @Nilu157 7 วันที่ผ่านมา +1

      ස්තුති ඔයාලට

    • @bandara4620
      @bandara4620 7 วันที่ผ่านมา

      Hambu wei balagena inna

  • @nimalbandara676
    @nimalbandara676 7 วันที่ผ่านมา +4

    Sudaa you are 100% correct excellent speech we all this time in ground level work for NPP AKD victory NPP AKD is the only nation trusted team

  • @asokahewapathirana7919
    @asokahewapathirana7919 7 วันที่ผ่านมา +5

    If this country wants to see victory , all have to get together, that's the truth.

  • @damianraktha550
    @damianraktha550 7 วันที่ผ่านมา +5

    Ranil Rajapaksha ❤Anura Wickramasinghe

  • @ajithchandana4957
    @ajithchandana4957 7 วันที่ผ่านมา +5

    හැබැයි jvp එකට මේවගේ හිගන්නො වද්ද නොගත යුතුයි

  • @shiranikularathne
    @shiranikularathne 7 วันที่ผ่านมา +6

    ADK කිව්ව විදිහට එකම වේදිකාවක තව දෙන්නයි අඩු

  • @hemanthadesilva527
    @hemanthadesilva527 7 วันที่ผ่านมา +3

    Great 👍👍👍 Sudaa🎉🎉🎉..!

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 7 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා බුද්දිමත් ජනතාවට ජයවේවා ජනතාවට බුද්දිය පහල වේවා හොරැ බංගවේවා හොරැ මකබෑවිලාම යන්න ඕනි

  • @RuwanAbeywickrama-ut9ng
    @RuwanAbeywickrama-ut9ng 7 วันที่ผ่านมา +30

    සුදා මචො උඔ අද නියමෙටම කලබල නොවී පැහැදිලිව කියා දුන්නා ❤ ස්තුතියි මචො❤NPP ජය ඔබට රටට ❤

    • @jayshn-n9575
      @jayshn-n9575 7 วันที่ผ่านมา +3

      ඔබේ අදහසට එකගයි .

    • @VishwaManthilaka
      @VishwaManthilaka 7 วันที่ผ่านมา +1

      අම්මේ..උබලට ඌ සමීක්ෂණ තියනකොට...එක එකාට කඩේ යනවා කියනවා.😂

  • @indrasena9740
    @indrasena9740 7 วันที่ผ่านมา +4

    Eka nam niyama wada Satahana.

  • @chandaniperera7485
    @chandaniperera7485 7 วันที่ผ่านมา +41

    අපේ AKD කියන හැමදේම සියට දාහක්ම ඇත්ත 🥺✋

    • @tharu1542
      @tharu1542 7 วันที่ผ่านมา

      😂

  • @haroldperera697
    @haroldperera697 7 วันที่ผ่านมา +5

    හොරු සෙට් එක එක මිටට
    එකතුවෙන බව කලින්ම දන්නවා..
    වහල්ලු විතරක් හොරුන්ට චන්දෙ දෙයි 😂

  • @user-pb4ou2ru3s
    @user-pb4ou2ru3s 7 วันที่ผ่านมา +4

    මුන්ට ජනතාව විහිලුවක් වෙලා යකෝ...😂😂😂😂 රනිල් කිව්ව කතාව කොහොමද?මම පොහොට්ටුවේ රැස්වීම් වලටත් යනවා ...UNP රැස්වීම් වලටත් යනවා මට කවුරු මොනවා කියන්නද?කිව්වා නේද.....මෝඩ ගොන් මිනිස්සුනේ උන් ජනතාවට සමච්චල් කරන හැටි පේනවද?හැමෝම එකතුවෙලා මේ හොරු ටික පන්නමු. මාලිමාව වටා එක මිටට එකතුවෙමු.❤❤❤❤❤

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. 7 วันที่ผ่านมา +1

    මං වගේම ඇත්ත කතා කරන සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 7 วันที่ผ่านมา +5

    ඇත්තටම අර වසන්ත මුදලිගේ කරන්නෙ..
    මාලිමාවෙ චන්ද කඩන එක පටන් අරන්
    හරිනම් හොරැ හොරැ එකතු වෙනකොට
    වසන්ත මාලිමව එක්ක එකතුවෙන්න ඔනා...
    එකතුවෙලා සක්කිලි ඩිල් රනිලාගෙන් රට බේරගන්න ඔනා
    ඉටපස්සෙ පුලුවන වෙන වෙනම චන්දය ඉල්ලන්න
    මොකද මෙ වෙලාවෙ වසන්තට පුලුවන්ද එක පාරටම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න
    Drama නේ ..
    වසන්ත කියන system එක වෙනස් වෙන්න ඔනානමි
    මෙ රටට ආදරය නම්
    වසන්ත අවන්කනමි
    මෙ වෙලාවෙ මාලිමව එක්ක එකතු වෙන්න ඕන
    ඔක තමයි තිත්ත ඇත්ත

    • @jayshn-n9575
      @jayshn-n9575 7 วันที่ผ่านมา +1

      වසන්ත ඉන්නෙ පෙරට්ටෝ එක්ක .
      ජවිපෙ ප්‍රධාන හතුරා පෙරට්ටෝ .

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 7 วันที่ผ่านมา

      පෙරෙට්ටෝ ජවිපෙන් වෙන් උනේ ජවිපේ ධනපති පක්ෂ එක්ක සන්ධාන ගහපු නිසා.

  • @jayshn-n9575
    @jayshn-n9575 7 วันที่ผ่านมา +12

    සුදා , සුද්ද සිංහලෙන් කියන්න ඕන දේ කියල පැහැදිලි කලා .
    බොහොම ස්තුතියි .
    ගව සම්පත අතේම තමයි
    අනාගතය තියෙන්නෙ .
    පුරුදු පරිදිම උන් ගහගනීද දන්නෙ නැහැ .
    ඒ අස්සෙ ජවිපෙ ප්‍රධාන හතුරා පෙරට්ටෝත් තරිදු උඩුවර සමග වසන්ත මුදලිගේල ජනතාව වෙන පැත්තකට කඩාගෙන යන්න දගලනව .
    කොහොමද ජනතාව එකට එකතු කරන්නේ ?

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 7 วันที่ผ่านมา

      කියලා වැඩක් නෑ

  • @liveevil2023
    @liveevil2023 7 วันที่ผ่านมา +38

    මේ රටට තුනුරුවන් සරනයි ,,,,මාලිමාවට ජයවේවා

  • @rishanikarunarathna5105
    @rishanikarunarathna5105 7 วันที่ผ่านมา +4

    Api malimawata danna hama kenawama harawanawa ❤❤

  • @Ms100953
    @Ms100953 7 วันที่ผ่านมา +4

    අරගල සන්දාන පෙරටුගාමී පක්ෂය සමඟ එක්වෙමින් රටේ අනාගතය විනාශය කරා ඇද දාන්න උත්සාහයක්. 😢😢

  • @user-gz8jd8hm8z
    @user-gz8jd8hm8z 7 วันที่ผ่านมา +2

    මේ විදියටත් කියලා තෙරැම්ගන්න බැරිනම් අමුම අමු මීහරක් තමයි

  • @Sanjeewakuma
    @Sanjeewakuma 7 วันที่ผ่านมา +34

    මාලිමාව දිනනවා මගේ රට දිනේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi 7 วันที่ผ่านมา +1

      Malimaawata.jayawewaa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉 12:32

    • @Sanjeewakuma
      @Sanjeewakuma 7 วันที่ผ่านมา

      @@YamunaPushpakanthi niyamai

  • @HiruniHansini-sv9vi
    @HiruniHansini-sv9vi 7 วันที่ผ่านมา +2

    වසන්ත ගේ ගමන සුබඊ යං යං ඕහොම ජය

  • @nisaljayawardena
    @nisaljayawardena 7 วันที่ผ่านมา +3

    LET'S END THE CORRUPT RULE. LET'S BUILD A SOCIETY WHERE JUSTICE AND FAIRNESS ARE FULFILLED. LET US ALL UNITE AND WIN THE NATIONAL PEOPLE'S POWER!.. 🧭❌ NPP 💯🚩

  • @dayarathnanilaweera6564
    @dayarathnanilaweera6564 7 วันที่ผ่านมา +3

    දැන් හරි නේද ලාල්. අපි ගැන අපිට ලැජ්ජ යි අපි 🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 7 วันที่ผ่านมา +3

    One country one law only with one solution NPP ❤😊

  • @tharindusadaruwan7095
    @tharindusadaruwan7095 7 วันที่ผ่านมา +33

    අනුර සහෝදරයා කිව්ව කතාව ඇත්ත

    • @lgliyangilg1140
      @lgliyangilg1140 7 วันที่ผ่านมา

      එක නොතෙරේන ගොන්නු ටිකාක් තමත් ඉන්නවා නේ

  • @HiranManjula
    @HiranManjula 7 วันที่ผ่านมา +5

    ඔයාට නොතේරෙන සහ ඔයා නොකියන දෙයක් ද ඇත සුදා uncle, නාමල් එකතුවෙන්න කියන්නෙ රනිල්ට නොව සජිත් හා රනිල් සියල්ලටමය. මොකද සාදය හමාර කිරීමට ඇත්තේ තව පෝය 3යි.

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 7 วันที่ผ่านมา

      සජිත්ට හොරුන්ට එකතු වෙන්න මොලේ අමාරුවක් නෑ. ඔයාලටනේ යවන්න උවමනාව

    • @HiranManjula
      @HiranManjula 7 วันที่ผ่านมา

      @@tissawijayasiri8455 🤣🤣😂😂 මහ බැංකු බැදුම්කර වංචාවට හවුල් වූ කට්ටිය සජිත් එක්කනෙ ඉන්නෙහ්. අනික නියෝජ්‍ය නායක ලෙස 2015-2019 යහපාලනා ආණ්ඩුවෙන් කරපු වංචා හා දූෂණ වලට සජිතුත් වග කිව යුතුය.

  • @mohamedilliyas6557
    @mohamedilliyas6557 7 วันที่ผ่านมา +1

    Thank you Mr Sudha You are doing the best ti educate the GS

  • @desipadminiperera6274
    @desipadminiperera6274 7 วันที่ผ่านมา +3

    ආර්ථික ඝාතකයින්ට රටේ බලය ලබා ගැනීමට ඉඩ දීම නීතියට පටහැනි නොවේද. මුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වත් ගණන් ගන්නේ නෑ.

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 5 วันที่ผ่านมา +1

    අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගමු ..අපි අපේ රට ගොඩනගමු ..මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් හරිම විදියට ගේමු 👍

  • @dumidudanthanarayana7416
    @dumidudanthanarayana7416 7 วันที่ผ่านมา +1

    Yes yes sudaa aiyaa. We got understand

  • @user-vw1nc8tj9w
    @user-vw1nc8tj9w 7 วันที่ผ่านมา +1

    සුදා අයියාට 🙏🙏🙏❤❤❤👌👌👌

  • @nuwanperera8140
    @nuwanperera8140 7 วันที่ผ่านมา +1

    100% හරි ..තවත් දැනුවත් කරන්න ..❤👍

  • @asankagayan5661
    @asankagayan5661 7 วันที่ผ่านมา +2

    Oya kawru ekatu wunatt malimawa 100/75. Genawa jaya Sri Lanka

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 7 วันที่ผ่านมา +1

    මේකතාව ඇත්ත.හොරැදිනවනවද, සේරම එක්වෙල මුන්පන්නනවද.බෙදීමෙන් හොරැ දිනනව.ඒකෙ දෙකක්නෑ.සල්ලිවලට මුන්චන්දගන්නෙ.සල්ලි,හාල්,බෙදනහැමදේ.ම ගන්න.දරැවොවෙනුවෙන් මාලිමාවට චන්දෙ දෙන්න..

  • @user-dl6cp4pq8b
    @user-dl6cp4pq8b 7 วันที่ผ่านมา +3

    අපි මුලින්ම ඕව කිව්වා

  • @SirimewanD
    @SirimewanD 7 วันที่ผ่านมา

    👌👌....... 👍 ....... !
    අැස් අැත්තෝ දකිත්වා.... කන් අැත්තෝ අසත්වා.... ! නයි මුගටි පොලොං මාපිල් හිවල් සියල්ල ලග ලගම එන මහා දේශපාලන ගංවතුරෙන් දිවි රැක ගැනීම සදහා එකම කොටයකට කලුතරදී ගොඩවූ වගයි... !
    අැට නැති දිව බොරැ කීවාට කට බොරැ නොකියන බවට ජන වහරේ කතාවක් තිබෙි.... ! වසර හැත්තෑ හයක් තිස්සේ මෙි රටෙි දේශපාලන වෙිදිකාව මත සිට කරනු ලැබූ රංගනය හා එ් පිටුපස තිබුණ තිර පිටපත දෙකක් නොව එකක්ම බව පොහොටිටු යූඅැන්පී සුසංයෝගය විසින් ඊයේ පලමුවරට කලුතරදී ඔප්පු කොට පෙන්වන ලදී.... !
    මෙි වෙිදිකාව මත එක් රැස්ව සිටින පටිට දූෂිත හොරැ රැළක් ඉදිරියේ අසුන් ගන්වන ලැබ සිටින අවාසනාවන්ත ජන්ද දායකයන් වැනි මෙි රටෙි තවත් බොහෝ පිරිස් විසින් දශක අටක් තිස්සේ තමන්ගේ දායකත්වයෙන් ගොඩනැගූ පාදඩ දේශපාලන සංස්කෘතිය තුලින් උදාකරගත් අාර්ථික බංකොළොත්භාවය කරැමය සහ සදා කාලික හිගමන තමන්ගේ දරැ මුණුපුරන්ටත් අදින් පසු උරැමකර දීම සදහා දෙපයින් සිටගෙන සිටින යමි පිරිසක් ජන්ද පොලට යන්නට සූදානමක් තිබෙි නමි ඔවුන්ගේ මොළයට පෙර ජාන පරීක්ෂා කර ගත යුතුව තිබෙි.... !

  • @S_han1210
    @S_han1210 7 วันที่ผ่านมา +1

    ඕක වෙනවා කියලා මුලු රටම දන්නවා… මේ පාර නයි මුගටි ටික එක කොටේ තියලා පා කරලා යවනවා…

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 7 วันที่ผ่านมา +2

    දැන් turning point එක තියේන්නෙ උසාවිය තමයි
    උසාවිය වැරදි තින්දුවක් දුන්නෙත් මෙ රටේ ලොකු විනාසයක් වෙනවා
    එහේම උනොත් මෙ රටේ උසාවිය තමයි වග කියන්න ඔනා
    ඔය මුලික අයිතිවාසිකමට පක්ෂව උසාවිය තින්දුවක් දුන්නොත්
    මෙ රටේ කලබල ඇතිවෙනවාමයි
    එහේම උනොත් ඒ තින්දුව දිපු එවුන් වග කියන්න ඔනා

    • @jayshn-n9575
      @jayshn-n9575 7 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත . අපි බලමු .

  • @ireshudayanga5054
    @ireshudayanga5054 7 วันที่ผ่านมา +2

    සුදා ඔයාලට ලොකු වගකිමක් තියෙ මිනිසුන්නෙ ඔලු ටික සුද්ද කරල රැවටෙන එක.නවත්තන්න

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 7 วันที่ผ่านมา

    ණය මුගුටි සේරම එක කොටේට නගිනවා කියලා ඒක ඇත්ත මුලු රටම දූශිත කදවුර
    අදූශිත කදවුර වශයෙන් දේශපාලන කදවුරු දෙකක් බවට පැහැදිලිවම බෙදී ඇත
    නයි මොකටි වගේ හිටපු පක්ශ අද දූශිත කදවුරට එකතු වෙලා
    අදූශිත ප්‍රගතිශිලී කදවුර එක් කදවුරක් බවට පත් වි ඇත.............!!!!

  • @user-ie4lu7qb8t
    @user-ie4lu7qb8t 7 วันที่ผ่านมา +2

    Jaya niyati npp akata malimavata jaya weva anura sahodaryata jaya niyati 🍀😃🍀🍀🍀🍀🍀😂

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 7 วันที่ผ่านมา +1

    ඕන්.යාලුවනේ .අනුර .සහෝදරයා .කිව්ව.කතාව .හරියටම .හරි .ගියා.නයි.මුගටි.එකම.කොටේ.රටේ .ජනතාව නි.තේරුම් .ගනියව්.මුන්.සේරම .හොරු .හොරා ට.හොරා .රකිනවා.මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාව.ජය .නියතයි .අපි .අනුර .ජනාධිපති කරනවාමයි.සහතික යි.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 วันที่ผ่านมา

    දුර දක්නා නා⁣යකයෙක්,රටට ලැබිම වාසනාවක්.

  • @chayovlogs6132
    @chayovlogs6132 7 วันที่ผ่านมา +20

    මාලිමාවට ජයවේවා 🎉

  • @dummaroshan3350
    @dummaroshan3350 7 วันที่ผ่านมา +2

    Adooooo NPP 👍👍👍🤛🤛🤛🤛

  • @HiruniHansini-sv9vi
    @HiruniHansini-sv9vi 7 วันที่ผ่านมา +2

    සජිත්ට ජය පිට ජය වේවා සියලු දෙව්යෝ ආරක්ෂා කර දෙන්න

    • @user-kb3oj1cr2v
      @user-kb3oj1cr2v 7 วันที่ผ่านมา

      Oya buruwa kawru araksha karannada, manussayakuta hinawela Katha karanne nethi kalakanniya

    • @AmalSiridewa-ob2xg
      @AmalSiridewa-ob2xg 7 วันที่ผ่านมา

      දෙය්යා පස්සෙන් එනවා 😂😂😂 පුතානෝගේ

  • @samarakoonamg7703
    @samarakoonamg7703 7 วันที่ผ่านมา +11

    සුදන්තගේ කතාව සමග එකගයි. සමගිය බලයවේ ජනතාවට බලයවේ

    • @rameigap
      @rameigap 7 วันที่ผ่านมา

      🧭 🧭 🧭 🧭 ට ජය වේවා

  • @laldammika2566
    @laldammika2566 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 7 วันที่ผ่านมา +1

    අපිකල් තියාම ඕකකීවා ඔයහොරුටික එකතුවෙනවා කියලා රටේජනතාව මේවාහොදට තේරුන්ගන්න දැන්බේදන්න පුලුවන් ටොපි බෝතල් ගනන් රැවටෙන්න එපා මුන් අයෙත් අවුරුදු පහක් කන්න තමාඕය සියලු ගැටදාන්නේ

  • @selinfernando2573
    @selinfernando2573 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @issadeen6713
    @issadeen6713 7 วันที่ผ่านมา +1

    👍👍👍

  • @nisaljayawardena
    @nisaljayawardena 7 วันที่ผ่านมา +25

    සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 7 วันที่ผ่านมา +1

      Kunu jepponta kauda rata baradenne jeppo minimaruwo😮😮😮😮😮😮😮😮😮😮😮

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 7 วันที่ผ่านมา +1

      Minimaru jepponta kauda chande Denne janathawa danuwath gobba jeppo gana😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj 7 วันที่ผ่านมา +1

    ✅👍

  • @nalindavidanage5540
    @nalindavidanage5540 7 วันที่ผ่านมา

    Sudda, you are absolutely right. I’m with you and I always think opposition parties should be united and go for election to defeat Ranil and Mahinda era. Otherwise they all be united and will win the election . Then we can’t do anything . You are right .

  • @gihanthilanka
    @gihanthilanka 7 วันที่ผ่านมา +1

    Api Kohomahari Gama Gahamu. Ok Malimavata Jaya Veva

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 7 วันที่ผ่านมา

    Ela suda❤❤❤❤

  • @shiromizoysa2961
    @shiromizoysa2961 7 วันที่ผ่านมา

    Me para malimawata thamii ❤❤

  • @kumarr.nawarathna756
    @kumarr.nawarathna756 7 วันที่ผ่านมา

    💯💯💯etha kathawa👏👏👏👏❤️❤️❤️👌👌👌👍👍

  • @user-dt2pw6xv8e
    @user-dt2pw6xv8e 7 วันที่ผ่านมา

    Aiya oya hari suda .....

  • @jajay1962
    @jajay1962 7 วันที่ผ่านมา

    Public need to understand the truth. Until that it needs to take time. Yet opportunities should not missed. All those who understand the truth need to contribute towards the goal.

  • @UdeniWanninayake
    @UdeniWanninayake 7 วันที่ผ่านมา +2

    හැබැයි සුදා මල්ලි නම් සජබ..ණ්ඩාර කෙනෙක්....NPP දිනේවා!!!!!!

  • @nickdesilva612
    @nickdesilva612 7 วันที่ผ่านมา +2

    Janatawa ita kalpanakari viya uthui ihiruna kirata andanna beriya vinadiyaka katiraya newatha enaturu awurudu gananak duk vindiya uthu bawa hodin kalpanaa karanna matu paramparaawa gena

  • @udararumesh6531
    @udararumesh6531 7 วันที่ผ่านมา

    ❤❤

  • @shanthifernando442
    @shanthifernando442 7 วันที่ผ่านมา

    Ae aekamutuvata godak adarei.....kohoma kegehevvath sudata oya kittuvatavath yanna behe....ratak hadanna aeka.utukame rahasa....

  • @slmariya9021
    @slmariya9021 7 วันที่ผ่านมา

    1st

  • @channapathirana7995
    @channapathirana7995 7 วันที่ผ่านมา

    මේ රට පාපතරයන්ගෙන් මුදා ගැනීමට අවස්තාව ලැ බෙවා...මෙරටේ පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයස්ථාපිත වේවා මේ රටේ පින්වන්තයන්ගේ පින් බලය ඉස්මතුවෙවා.

  • @shobadesilva4622
    @shobadesilva4622 7 วันที่ผ่านมา +1

    AKD JAYAWEWA! NPP JAYAWEWA! MALIMAWATA JAYAWEWA! AKD ekenma dinkum. JAYAWEWA!

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 7 วันที่ผ่านมา

    Yes we can we can do we will do people in the country all will gather for sure
    Few people there no worries NPP JVP 👏🏼👏🏼👏🏼👍👍💪🏽💪🏽🙏🏼🙏🏼🙏🏼

  • @dilanpriyadarshana7397
    @dilanpriyadarshana7397 7 วันที่ผ่านมา

    අනෝජ් ද සිල්වා ගෙන්නවන්න සුදා අයියේ @suda ayye

  • @gayangayan1712
    @gayangayan1712 7 วันที่ผ่านมา +1

    NPP jayawewa api Qatar 🇶🇦 Qatar 🇶🇦

  • @sifransiyam9727
    @sifransiyam9727 7 วันที่ผ่านมา

    Well said ayya, all thieves under one roof 😂😂😂 this time they will learn their lesson 😂😂 we all voting for AKD - NPP this time

  • @user-qg2zr8js7f
    @user-qg2zr8js7f 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @_Kamanthi99.
    @_Kamanthi99. 7 วันที่ผ่านมา

    👍👍👍👍

  • @Sanathmatharage
    @Sanathmatharage 7 วันที่ผ่านมา +1

    Nai, 🐍 mugati Okkoma ekata 😂😂😂 Janathawa Malimawata chandaya dennabalagenainne ❤❤

  • @kumarahewage1482
    @kumarahewage1482 7 วันที่ผ่านมา

    සුදා අයියා ඔබගේ හැම වැඩසටහනක්‌ම මං බලනව ඔබ කෙලින් කතා කරන මිනිසෙක් කියලා මං හිතනවා ඔබ ඉන්නෙ ජනතාව එක්ක ඔබ‍ට මිනිස්සු ගොඩක් ආදරේ ඒ විශ්වාසය නැති කරගන්න එපා මේ හොරු රැල අපිට පුළුවන් ගෙදර යවන්න මේ පාර අපි හැමෝම මාලිමාව එක්ක අනුර ජනාධිපති කරමු අපේ එකම ගැලවුම් කරු රනිල් රාජපක්ෂ හොර තක්කඩි මේ රටින් අතුගාල දාමු ජයවේවා මාලිමාවට

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 6 วันที่ผ่านมา

    අනුර අය්යා ❤

  • @thanukafernando7627
    @thanukafernando7627 6 วันที่ผ่านมา

    Hari niyamai dan wath mole paadenawanm maliwata denna tiyenne 😢😢mun okkoma ekatu unanee...

  • @thakshisenani3075
    @thakshisenani3075 7 วันที่ผ่านมา +2

    Hariyata hari suda munwa pannamu..akathu wemu malimawa wata..jaya wewa ❤❤❤❤❤❤

  • @monicasuriyapperma2598
    @monicasuriyapperma2598 7 วันที่ผ่านมา

    Malimawata jayawewa ❤❤❤❤

  • @user-yt3bo9wd4b
    @user-yt3bo9wd4b 7 วันที่ผ่านมา

    ❤❤❤