ශීලාංකික යූටියුබ් තරුව හිරුණිව පි|හි|යෙ|න්|ඇ|න|ම|රා|දැ|මු|වේ ඇගේම සැ|මි|යාද? සියල්ල හෙ|ලි|වෙ|යි.News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2024
  • ලොකේ සතුටින්ම ඉන්න රටේ ෆින්ලන්තයේ සිදුවූ අ|හ|ස පො|ල|ව නු|හු|ල|න අ|ප|රා|ධ|ය.....
    ශීලාංකික යූටියුබ් තරුව හිරුණිව පි|හි|යෙ|න්|ඇ|න|ම|රා|දැ|මු|වේ ඇගේම සැ|මි|යාද? සියල්ල හෙ|ලි|වෙ|යි.News
    මෙතැනින් SUBSCRIBE කරන්න...👉🏼 bit.ly/2PAxebY
    For Copyrights matter , please contact us : dsrasaduna@gmail.com
    පහත LINK එකෙන් අපගේ Facebook පිටුව LIKE කරන්න 👇 👇 👇
    / officialrasaduna
    පහත LINK එකෙන් අපගේ Instagram පිටුව Follow කරන්න 👇 👇 👇
    / rasaduna_youtube
    නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර
    සහ Comment / Like කරන්න.
    #Rasaduna #Rasaduna
  • บันเทิง

ความคิดเห็น • 53

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i 12 วันที่ผ่านมา +32

    ඕකෙන් හිතන්න පුලුවන් සමාජ මාධ්‍යයේ රඟන සහ පෙන්වන සතුටින් ඉන්න දේවල් ඇත්ත ජීවිතේ නෙවේ කියලා තමයි

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 10 วันที่ผ่านมา

      මේ you tube fb රඟන අයට රැවටෙන්න එපා සමිපුර්‍ණයෙන් කරන්නේ රඟපෑමක්

  • @sasudass1392
    @sasudass1392 12 วันที่ผ่านมา +19

    අපේ අය ගිය තැන මරා gannava හරිම පුදුමයි.

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 12 วันที่ผ่านมา +6

    අනේ අපේ Aya Dwya ලෝකේ ගියත් mara ගන්න තමයි බලන්නේ 😢😢😢😢 paw එයාල monawain Aduwakda

  • @AmaliWijethunga-kq9im
    @AmaliWijethunga-kq9im 12 วันที่ผ่านมา +4

    ගොඩක් කැමැත්තෙන් හිරුණිගෙ වීඩියෝ බැලුවෙ.දුලා දෙන්නෙක් පුතෙක් ඉන්නේ හිරුණිට

  • @sriyanthifernando6620
    @sriyanthifernando6620 12 วันที่ผ่านมา +3

    නිවන් සුව..

  • @GoodYoutuberNo1
    @GoodYoutuberNo1 12 วันที่ผ่านมา +2

    Mamath meyage videos baluwa

  • @PramilaSilva-
    @PramilaSilva- 12 วันที่ผ่านมา +4

    අය්යෝ .. කොහොම හරි රට රට වලිනුත් ලංකවේ නම ගිනස් වාර්තාව තියාවි මෙහෙම යන විදියට

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 12 วันที่ผ่านมา +5

    බොරු නොකියා ඉන්න සැප්තැම්බර් වෙනකල් ඒ රටෙන් ආරංචි නෑ

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 12 วันที่ผ่านมา +3

    බලන්ඩ රටේ විනය..🥺🥺🥺🥺😭😭😭😭

  • @withpurna847
    @withpurna847 6 วันที่ผ่านมา

    නිවන් සුවය ලැබේවා හිරුණි🙏🙏💔💔

  • @NehlGhouse-zg5dj
    @NehlGhouse-zg5dj 12 วันที่ผ่านมา +4

    Rest in peace dear sister 🥀

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 12 วันที่ผ่านมา +3

    🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯💐💐💐💐💐💐💐🙏🎈🎈🎈🎈🎈RIP

  • @user-nw3rw5gz5i
    @user-nw3rw5gz5i 2 ชั่วโมงที่ผ่านมา

    පින්ලන්තය සාමකාමී විනය අතින් ඉහළින් ඇති රටක්

  • @GAMINGYUMA
    @GAMINGYUMA 12 วันที่ผ่านมา +6

    අනේ..මමත් බලලා තියෙනවා ..සුදන්තක අයියගෙ ලොග් එකකින්

  • @devikagamage9316
    @devikagamage9316 12 วันที่ผ่านมา +4

    😭😭

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 12 วันที่ผ่านมา +3

    Jeewite lassana ,, pitatata penwanna utsaha kalat....jeewite guptai.😢

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 12 วันที่ผ่านมา +6

    දුවල දෙන්නයි පුතයි...
    ඉතාම ආසාවෙන් බැලුව youtube channel එකක්.
    Comment දැම්මම හිරුණි මිස් අනිවාර්යයෙන් ම Reply කරල අවසානයේ තෙරුවන් සරණයි කියල දානවා.
    වෙච්ච දේ අදටත් හීනයක්.
    ඒතරමට youtube එකේ Hiruni's Nothern life බැලුවා.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 10 วันที่ผ่านมา

      අනේ වඳින්නමි තෙරැවන් සරණයි කියන උත්තරිතර වචනය හෑල්ලු කරන්න එපා ඔයාලා film එකක් බලනවා ඒවා ඇත්තද ඒ වගේ තමයි එයාලත් කලේ රඟ පෑමක් ඔය ඒවා ඇත්තයි කියල බලන අය තමයි රැවටුනේ

    • @samanthapriyankara4700
      @samanthapriyankara4700 9 วันที่ผ่านมา

      @@ramalikulasinghe2915 කෙනෙක් තවත් කෙනෙක්ට තෙරුවන් සරණයි කියන එක හෑල්ලුවක් ද?

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 12 วันที่ผ่านมา +5

    Hirunita lamai 3 denak ennawa

  • @renukamuhuppu5708
    @renukamuhuppu5708 12 วันที่ผ่านมา +4

    කොහොම උනත් නිවන් සුව ලැබේවා

  • @jeandirckze289
    @jeandirckze289 10 วันที่ผ่านมา

    So sad . RIP ❤

  • @SsgsraPerera
    @SsgsraPerera 12 วันที่ผ่านมา +3

    Oka api danne dawas 3 Kata kalin bro😂😂😂😂

  • @SuGayan2121
    @SuGayan2121 11 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢

  • @silvaivan7
    @silvaivan7 7 วันที่ผ่านมา +1

    මිස්ටර්, තමුන් ජීවත් වෙන්නේ finland වලද ? එරට විසින් තවම කිසිම තීරණාත්මක සිදුවු පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන නැහැ. නොදන්න දෙවල් ගැන කතා කරන්නේ නැතුව මීට වඩා හොඳ දෙයක් සමාජයට දෙන්න පුළුවන් නම් හොඳයි. කෙටියෙන් කිවහොත් චිත්ත වෙන්න එපා.

    • @helptheworld7959
      @helptheworld7959 4 วันที่ผ่านมา

      me balla monawada me kiyanne man muwa report kala salli hoyanna minissu vikunnanwa picthures ekka .

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 12 วันที่ผ่านมา +3

    Boru kiyanna epa 2003eya gihin tiyanne eyaget channel ekat eya comment eka Dala tribune.wadipura boru Dala vieew higa kanna epa

  • @heshanichathurika-vn4oy
    @heshanichathurika-vn4oy 12 วันที่ผ่านมา +2

    හිරුනි ආන්ටි යූටියුබ් චැනල් එක පටන් අරන් අවුරුදු 3 ක් වෙනෝ එයාට ළමයි තුන්දෙනෙක් ඉන්නවා හිරුනි ආන්ටිගෙ වීඩියෝ හැම එකක්ම වගේ බලනෝ මන් නම් එයා හරි හොද කෙනෙක් එයා ෆින්ලන්තයේ ජීවත් වෙන්නෙ අවුරුදු 20 ක් වෙනෝ එයාට දැන් වයස අවුරුදු 40ක් වෙනෝ අනෙක එයා ළමයින්ගෙ නිවාඩු දවස් වලට එයාලා එක්ක picnic යනෝ ලංකාවට එනෝ පවුලේ අය බලන්න trip යනෝ එයාලා සමාන්‍යයෙන් luxury life එකක් තමයි ගත කරේ ඒත් හිතාගන්න බෑ ඒ දෙන්න අතර ප්‍රශ්නයක් තිබුන කියලා ගෙදර වැඩ වලට පවා උදව් කරනෝ දෙන්න කොහේ හරි යන්නෙ එකටමයි හරි හොද කෙනෙක් හිරුනි ආන්ටි 😢පව් එයාට වෙච්ච දේනම් මේ ළගකදි කොහොම හරි youtube channel එකයි fb page එකයි ඩිලිට් කරලා තිබුනේ ඊට පස්සෙ තමයි ආපහු youtube එකට වීඩියෝ තුනක් විතරක් දාලා තිබුනේ එයාගෙ වීඩියෝ ගොඩාක් තිබුන ඒ චැනල් එකේ 😢 hiruni's Nothern life එකේ 🥺

  • @nk3479
    @nk3479 12 วันที่ผ่านมา +3

    ළමයි තුනක් ඉන්කවා බොරැ කියන්න එපා 🦌🦌🦌

  • @234meandmine
    @234meandmine 12 วันที่ผ่านมา +2

    Lamai 3i boru danna epa

  • @user-vf8gw1dq3v
    @user-vf8gw1dq3v 12 วันที่ผ่านมา

    huuuuuu kiyan nethuwa hitu,anunge mala kunu vikunana nethiwa,eka welawata kiyayi.mokakda wela thiyenne kiyala

  • @anjanakavishka6749
    @anjanakavishka6749 12 วันที่ผ่านมา

    Ape un kohe giyat hanawa kalkanni

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 12 วันที่ผ่านมา

    Mata num e dennage samagiyak penunna.

  • @skyphone8133
    @skyphone8133 12 วันที่ผ่านมา +8

    හිරැනි හා තිලක් පිංලන්තයේ හෙල්සින්ක් වල වන්තා ටවුන් එකෙ
    විසු හිරැනිගේ සහසික මිනිමැරෑම 2024 06 19 වන දීන රාත්‍රී තම ස්වාමියා හා නිවසේම නවතාගෙන සිටි ජනතා විමුක්ති පෙරමූනේ කප්පම් කල්ලි සාමාජීකයා සමග ගැටුමක් ඇතිවුයේ ඇයගේ පඩියෙන්ද ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණට මුදල් යවන්නට විම නිසා මේ නිමක් නැති මුදල් යැවීම අස්සේ මොවුන්ගෙ ජිවිත වලට කණකොකා හඩන්නේ හිරැනි ද සදහටම කුරීරැ ලෙස දේනෙත් පියාගනුයේ පිහි ඇණුම් පාරවල් නිසා අධික ලේ වහනය නිසාම තම ස්වාමියා ගිලන්රථයට කියන විටද ඇය මැරී සීටියේ යලිත් මෝන ජගතාටවත් ගොඩගත නොහැකි ලෙසමය. ලමයින්ට අනතුරක් කරන බවට තර්ජනය කිරිම නිසා ස්වාමියා ද ඇත්ත පවසන්නට බියවි ඇත්තේ කපාකොටා මරාදමන විසා නැති කප්පම් කරැවන් සුපර්මාර්කට්වල වැඩ පලවල් හා ගෝවිපලවල් වල සගවාගෙන සිටිමට ඒරට ජනතාව කැමැත්තේන් අර්ථික වාසි නිසා හෝ නැතීනම් තර්ජන බිය ගැන්විම් නිසා සිදුවිම ජාත්‍යන්තර ගැටලුවක් දක්වා වර්ථමානයේ වර්ටනය වි ඇත්තේය.
    මෝවුන් ඇතුලු බෝහෝ දේනේකුගේ විදේශීය ජීවිතවල ආර්ථික අරබුද පැන නැගී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අනවශ්‍ය මුදල් නාස්තිකාර කියාවලිය හා තර්ජන බිය වැද්දිම් පසුපස දේමල ඩයස්පෝරාවේ කප්පම් කරැවන්ට අමතරව හමාස් සංවිධාන ජාලයද මුදල් එකතුකිරීමට ජනතා විමුක්ති පෙරමුණ සමග එකතුව ඇති නීසාය.
    එංගලන්තයේ පංශය යූරෝපයේ ඇමරිකානු කැනඩා හා ඔස්ට්‍රේලියානු පමණක් නොව ජපානය සිංගප්පූරුවේ පවා මියයන ශීලංකිය මිනිසුන්ට සාධාර්ණත්ව හිමි නොවනුයේ ඒහි යටින් කියාත්මක දේමල ඩයස්පෝරාවේ හා ජනතා විමුක්ති පෙරමුණේ හිතක් පපුවක් නැති මුදල් පස්සෙම දුවන කප්පම් කරැවන් ඒ රටවල රාජ්‍ය හිතවත්කම් (ඒ රටවල දේශපාඤයන්ට ජන්දයට මුදල් හෝ ශමයෙන් උපකාර කිරිම හෝ විදේශිය දොශපාලඤයන්ට එම රටවල ජනතා බදුමුදලින් ලැබෙන වීදේශිය සමාජ කාර්යන් කියමින් දුප්පත් රටවල දේවල් පාලම් දුප්පත් මිනිසුන් ජායාරූප ගෙනගොස් දී යටිමඩි ගසා ගැනිමට ඉඩලබාදිම හෝ මත්ද්‍රව්‍ය හෝ අවි ආයුධ ජාවාරම් කරැවන් මාර්ගයෙන් බලපැම් කිරිම) මත නිතිය නමා සගවනුයේ අදාල අයගෙන් පශ්ණ නොකර මහත්තුරැ මෙන් දන්න දේයක් හෝ නිතිඤයා විසින්ම සකසා දේන කතාන්දරයක් පැවසීමට හා එය පීලිගෙන අධීකරණ කියාමාර්ගය නිම කිරීම හෝ වෙනත් රටකට හොර රහසේ පැන යැමට රහස් මාර්ග භාවිතා කිරීම මගිනි.
    ලංකාවේ දී ඒංගලන්තයේ සිට මුදල් අරගල කරැවන්ට ලබාදී පසුව අරගල කරැවන්ම මරා සියදිවි හානිකර ගැනිමක් ලෙස අධිකරණයට වාර්තා කල අයුරින් හිරැණි හා තිලක් හා ලමයින් පමණක් නිවසේ සිටි බව සලකා නඩු කටයුත්ත මෙහෙයවනුයේ අඩුතරමේ 17 හැවිරිදි ලමයාගෙන්වත් පකාශයක් සටහන්කර ගැනිමට 18 නැත යන්න පවසා අතපසු කරනුයේ පමණක් නොව තිලක්ගෙන් පවා දැඩි පශ්න කිරිමක් නොකරනුයේ නිතිවිරෝධිව වීසා නැතිව ජීවත්වෙමින් කප්පම් එකතුකිරීම ජිවන වෘත්තීය කරගෙන සීටින දේමල ඩරස්පෝරාවේ හා ජනතා විමුක්ති පෙරමුණේ හා මුස්ලිම් තස්ථවාදී සංවිධානයවල දාමරිකයන් ලෝකයට එලිවීම ඇහිරීම සදහාය. මෙය ලෝක ගැටලුවක්වී හමාරය දැන් ලෝක රාජ්‍යයන් එකමුතුව ජාත්‍යන්තර පොලිසිය සමග තීරණයක් ගැනීමට නීති රීති දැඩි කිරිමට අහිංසක නිතයානුකුල සාමාන්‍ය ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් බහුජාතික අපරාධ සංවිධාන ලෙස නම්කර දේමල ඩයස්පෝරාව ජනතා විමුක්ති පෙරමුණ හා මුස්ලිම් සංවිධාන සම්බන්ධ බහුජාතික මංකොල්ලකරැවන් මැඩ පැවැත්විම සදහා දේශසිමා ඉක්මවා යන දඩුවම් කමයක අවශ්‍යතාවය අදට වඩා හෙට ලෝකයාට තදින්ම දැනෙනවා ඇත්තේය.

    • @princygamage4171
      @princygamage4171 12 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂

    • @isuruhagodaarachchi4690
      @isuruhagodaarachchi4690 12 วันที่ผ่านมา +9

      Sujeewa prasanna arachchige nawa kathawak wage 😂😂😂😂

    • @isuruhagodaarachchi4690
      @isuruhagodaarachchi4690 12 วันที่ผ่านมา +2

      😂😂😂😂😂

    • @funnysl8695
      @funnysl8695 12 วันที่ผ่านมา +7

      අපරාදේ ඕක මුල් දෙක කියවද්දීම බොරුව්වක් කියලා තේරෙනවා 😂

    • @Lgo-d6g
      @Lgo-d6g 12 วันที่ผ่านมา +10

      මෙ comment එකට හිනා වෙලා තව ඩිංගෙන් මං මැරෙනවා😂😂😂😂