ความคิดเห็น •

  • @user-zx4sc6pr1k
    @user-zx4sc6pr1k 4 ปีที่แล้ว +40

    මමනම් ගොඩක්ම ආස නිවේදකයෙක් තමයි චතුර අයියා. හැමදාමත් සතුටින් ඉන්න අයියා..බුදු සරණයි ඔයාටත් පැටව් තුන් දෙනාටත් අක්කිටත්..

  • @champakumari4734
    @champakumari4734 4 ปีที่แล้ว +12

    බුදු සරණයි ඔයාලට

  • @ladaloyka5612
    @ladaloyka5612 4 ปีที่แล้ว +9

    Kochra sookda Lassana babala 3k
    Very good 💐suba patum all the family so sweet lovely
    Man asama nivadakaya chatura ❤🌺

  • @ruwandimalshani1718
    @ruwandimalshani1718 4 ปีที่แล้ว +1

    Good luck chathura aiye mn dakapu hodama news presenter oya thamai 👌👌👌👌👌👌👌

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 4 ปีที่แล้ว +5

    ඔයාගෙ .ලස්සන .කැදෑල්ල ...සුභ.පතමි ..සියලු දෙනාටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා .ජය වේවා ...

  • @renukamalkanthi7268
    @renukamalkanthi7268 4 ปีที่แล้ว +37

    ඇත්තටම අපේ අමිමා හරිම ආදරයෙන් බලාන ඉන්නවා උදෑසන පත්තර විස්තර කියද්දි බුදු සරණයි

  • @madushagallanga4551
    @madushagallanga4551 4 ปีที่แล้ว +2

    Waw all the best chathura aiye suba pathanava oyata oyage idiri vada valata

  • @anuramarasinghe8464
    @anuramarasinghe8464 4 ปีที่แล้ว +20

    මෙ සිරිලක පමනක් නොව අපි වැනි දුරු රටක වෙසෙන ලක් මවට ආදරය කරන හැම ලාංකිකයෙකුම මේ සොඳුරු තරුණ මාධ්‍ය වේදියාට බොහෝ කැමතියි .....! ඔහු ගේ සරළ ඇවතුම් පැවතුම් .. ලෙන්ගතු බව .... මිනිසුන් ගේ හදවත්තුළ රැදෙනවා.....! සියල්ලටම වඩා වැදගත් වන්නේ දෙස බස රැසට කරන මෙහෙවරයි.......! තෙරුවන් සරණින් හොදක්ම වේවා ....!

  • @nilanthifonseks7284
    @nilanthifonseks7284 4 ปีที่แล้ว +4

    Good family.....

  • @angeladahayanaka8215
    @angeladahayanaka8215 4 ปีที่แล้ว +1

    So lovely Family budusaranai

  • @IndikaNiroshani-fv9ho
    @IndikaNiroshani-fv9ho 4 ปีที่แล้ว +7

    Chathura alvis we love you and god bless your family

  • @princycyprus820
    @princycyprus820 4 ปีที่แล้ว +1

    Nice family chatura budusaranai

  • @thamarathamara1314
    @thamarathamara1314 4 ปีที่แล้ว +6

    ලස්සනයි සුභ අනාගතයක්....

  • @priyankakumadani9794
    @priyankakumadani9794 4 ปีที่แล้ว +2

    Ane hitha gannawath ba babala 3 innawa kiyala.lassana family ekak.hamadama sathutin inna.budu saranai

  • @dumindasanjeewa8755
    @dumindasanjeewa8755 4 ปีที่แล้ว +1

    suba pathanawa hamadama sathutin inna

  • @kavishkakavishka7480
    @kavishkakavishka7480 4 ปีที่แล้ว +16

    කැදැල්ලටම බුදුසරණයි

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 4 ปีที่แล้ว +25

    ආදරෙයි චතුර

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 4 ปีที่แล้ว +8

    Beautiful family. Like his programmes a lot. May the triple gem for the whole family. Cute kids and wife.

  • @ganiydammika9781
    @ganiydammika9781 4 ปีที่แล้ว +3

    Lovely family , all the best for ever,

  • @priyanthidabare1986
    @priyanthidabare1986 4 ปีที่แล้ว +3

    Nice .family .

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +6

    බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !

  • @supunifernando1595
    @supunifernando1595 4 ปีที่แล้ว +4

    Wooww, god blessed youuu

  • @dhananjinethara41
    @dhananjinethara41 4 ปีที่แล้ว

    Anee wiswasa krnth bh chathura aiye oyata babala thun denek innwa kiyla...sathutin inna hemoma තෙරුවන් සරණයි

  • @indikaniroshani3637
    @indikaniroshani3637 4 ปีที่แล้ว +1

    Sathutin inna budu sarnai kaya karya

  • @aaa-allabouta3260
    @aaa-allabouta3260 4 ปีที่แล้ว

    Budusaranai !

  • @kamanireeta9882
    @kamanireeta9882 4 ปีที่แล้ว +1

    Lassanai jp oba,paulata

  • @user-vf7bj7jv5i
    @user-vf7bj7jv5i 4 ปีที่แล้ว +1

    nice family

  • @amarathnayake6536
    @amarathnayake6536 4 ปีที่แล้ว +22

    චතුරට ළමයි තුන්දෙනෙක් ඉන්නවා??????

  • @raniwarna6410
    @raniwarna6410 4 ปีที่แล้ว +4

    Harima hurubuhti patau tundenek catuta obage ladallata apage unusum suba patum 👍👍👍💞💞💞💞💞💞💞👍👍👍👍👍👍

  • @siranisilva7161
    @siranisilva7161 4 ปีที่แล้ว

    budu saranai puthta

  • @rmrathnayaka1236
    @rmrathnayaka1236 4 ปีที่แล้ว +10

    ❤️ලස්සනයි.....
    හැමදාම සතුටින් ඉන්න....

  • @dianahysinth7788
    @dianahysinth7788 4 ปีที่แล้ว +5

    දෙවිපිහිටයි ඔබගේ පවුලට 💐💐

  • @isharakalpani1361
    @isharakalpani1361 4 ปีที่แล้ว

    ane api danne ne chathura alvista babala innawa kiyala,kohoma unath mulu paulatama budu saranai,

  • @A.B.C.D881
    @A.B.C.D881 4 ปีที่แล้ว +9

    ලස්සනයි

  • @thusharidilrukshi4227
    @thusharidilrukshi4227 4 ปีที่แล้ว +2

    Wasanawan daruwo 3 Denek...wasanawan god bless for ur family

  • @dinushamanawadu2857
    @dinushamanawadu2857 4 ปีที่แล้ว

    Good.cathura

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +3

    ආදරෙයි ගොඩාක් හැමදාමත් සතුටින් සෙනෙහසින් දිවිගෙවන්නට සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 💪💪❤️🙏🙏🙏🙏 සියපවුලටම තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @t.surendrasurendra5242
    @t.surendrasurendra5242 4 ปีที่แล้ว

    Super

  • @shiranthikarunarathne5607
    @shiranthikarunarathne5607 4 ปีที่แล้ว

    Sundarae jayae vawa

  • @harshanmahavithana4203
    @harshanmahavithana4203 4 ปีที่แล้ว

    nice

  • @chathuranganikalhari4287
    @chathuranganikalhari4287 4 ปีที่แล้ว +8

    Wife Shagun wage...lassanaiiii🌼🌼🌼

  • @achanigunawardane5436
    @achanigunawardane5436 4 ปีที่แล้ว +64

    මෑත කාලේ දැකපු හොන්ද මාධ්‍යවේදී මහත්මයෙක්.තෙරුවන් සරණයි ඔබට හා පවුලේ සැමට.

  • @anuanu-md9hj
    @anuanu-md9hj 4 ปีที่แล้ว +1

    Ane man asama niwedakayek tama meya.ane shoi babala tun denekma innwa.adane danne api.shok.shok.dula.denna wasanawa aran awith thathatha tita

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 4 ปีที่แล้ว +1

    සොයුර chutura ඔබට බුදු සරණයි ....!

  • @ukarunarathna8395
    @ukarunarathna8395 4 ปีที่แล้ว

    Nice family...🌷🌷🌷🌷🌷

  • @gnanakannangara3680
    @gnanakannangara3680 4 ปีที่แล้ว +2

    Chathure puthe aswahak ,katewahak ,nowadiwa!!!theruwan sarenai!!!paule sameteme..

  • @olankafernando7544
    @olankafernando7544 4 ปีที่แล้ว +1

    👌👌🙏🙏🙏

  • @lalithravindra1431
    @lalithravindra1431 4 ปีที่แล้ว +1

    ❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ปีที่แล้ว +1

    ❤️❤️😘😘👍

  • @wijewardanaperera5164
    @wijewardanaperera5164 4 ปีที่แล้ว +1

    😍

  • @lokshanaep659
    @lokshanaep659 4 ปีที่แล้ว

    👍👍👍

  • @lakshanifernando7775
    @lakshanifernando7775 4 ปีที่แล้ว +6

    Eya marry karala aurudu thunai nee 😱😱😱

  • @aaatonsaduni7100
    @aaatonsaduni7100 4 ปีที่แล้ว

    weri nice 👍❤

  • @kalanihansika8410
    @kalanihansika8410 4 ปีที่แล้ว

    😘😘

  • @erandicahamini5192
    @erandicahamini5192 4 ปีที่แล้ว +1

    Ane cahathura aiyta lamai innawa kiya danne meka baluwata passe

  • @thakshithakshi5598
    @thakshithakshi5598 4 ปีที่แล้ว +1

    Lassanai

  • @kusumkalhari1461
    @kusumkalhari1461 4 ปีที่แล้ว +1

    Tatta.kanak.kiyala.dannat.na.badawal.aliya.dagana.lokata.bada.pannanta.awanana..atamai.niyama.amma

  • @dissanayake7901
    @dissanayake7901 4 ปีที่แล้ว +38

    ගිය අවුරුද්දෙ නෙ බැන්දෙ අවුරුදු පහක විතර ලමෙක් ත් ඉන්නෙ 🤔🤔

  • @indikairoshan7316
    @indikairoshan7316 4 ปีที่แล้ว +6

    තර්ස්ටන් කොල්ලෙක් (අපේ ඉස්කොලේ )

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 ปีที่แล้ว +1

    Nice family ❤️❤️❤️❤️

  • @isharalokugamage
    @isharalokugamage 4 ปีที่แล้ว +24

    යකො මෙච්චර ඉක්මනටම හදලද ලමයි ගොඩක්🤣

  • @chamathkapanagoda9957
    @chamathkapanagoda9957 4 ปีที่แล้ว +1

    💞💞💞💞

  • @renukamuhuppu5708
    @renukamuhuppu5708 4 ปีที่แล้ว

    Apith kamati maddawediya dewi pihitai family ekata

  • @siranisilva7161
    @siranisilva7161 4 ปีที่แล้ว

    hoda kenak

  • @shey453
    @shey453 4 ปีที่แล้ว +4

    3yrs wagene😂

  • @madushagallanga4551
    @madushagallanga4551 4 ปีที่แล้ว +1

    Waw all the best chathura aiye suba pathanava oyata oyage idiri vada valata

  • @gaminiga5539
    @gaminiga5539 4 ปีที่แล้ว +3

    Good family .......

  • @madhushanikawijedasa2946
    @madhushanikawijedasa2946 4 ปีที่แล้ว +1

    😍