#1527අවුරුදු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2021

ความคิดเห็น • 889

  • @nadeeranissanka2995
    @nadeeranissanka2995 3 ปีที่แล้ว +110

    හරිම සතුටුයි....කැඩිච්ච කුරුලු කූඩුවක් එකතු කලාට ඔබතුමා ඇතුළු සියලුම දෙනාට බොහොම පින්....තෙරුවන් සරණයි!!!

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +3

      හරිම සතුටුයි කැඩිච්ච කුරැලුකූඩූවක් එකතුකලාටපින් ඔබ තුමාඇතුලුසියලුම දෙනාටම ගොඩාක් පින් බංඩාර සර් කියන්න වචන නැ හැමෝටම බුදුසරණයි ජේසු පිහිටයි

    • @beu3183
      @beu3183 3 ปีที่แล้ว

      Q

    • @rashoodjokerjokkker1651
      @rashoodjokerjokkker1651 3 ปีที่แล้ว

      😭😭😭😭😭

    • @rashoodjokerjokkker1651
      @rashoodjokerjokkker1651 3 ปีที่แล้ว

      bs

  • @wbc.kumarikumari7362
    @wbc.kumarikumari7362 3 ปีที่แล้ว +88

    ගොඩක් සතුටුයි මේ වගේ උතුම් දෙයක් කරපු පළමු චැනල් එක වෙල්ලස්සේ මනුස්සකම ඔබ සියළුම දෙනාටමත් මේ එකතු කරපු දරු පවුලටත් බුදුසරණයි

    • @ramanikosgodage1894
      @ramanikosgodage1894 3 ปีที่แล้ว +1

      💕💕💕💕💕💕💕💕💕

    • @nanthenanthe8450
      @nanthenanthe8450 3 ปีที่แล้ว +2

      දරැවොදැක්කාම.බඩපපුවදනව.දෙමාපියොකරන.වැරදිවලින්.දරැවොයි.දුක්විදින්නෙඅනේ.අහින්සකදරැවො

    • @sujeewahemamali9396
      @sujeewahemamali9396 3 ปีที่แล้ว

      Harima pin obata pin

    • @kantekante5141
      @kantekante5141 3 ปีที่แล้ว

      😀🙏💚🙏😀💛💚🙏

    • @kantekante5141
      @kantekante5141 3 ปีที่แล้ว

      @@nanthenanthe8450 ٧

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +75

    නරක කාලය ඉවරයි ඉවසීමෙන් සැනසුම ලැබෙනවා බංඩාර දෙවියෝ පිහිට උනා උදව් කල සැමදෙනෙකුටම පිං

  • @morinperera545
    @morinperera545 3 ปีที่แล้ว +50

    සත්තකින්ම ඔයලා කරපු මෙ වැඩෙ උතුම්.එ දරුපව්ලටම සියලුම දෙවියන්ගේ පිහිට අරක්ෂව ලැබේවා .❤❤🙏

  • @nicemoment7028
    @nicemoment7028 3 ปีที่แล้ว +97

    බුදුන් දැකල නිවන් දකින්න අය්යෙ.. 😢දුප්පත් මිනිස්සු න්ට පිහිටවෙනවට වඩා දෙයක් ඔයා මේ සමාජෙට කරනවා 🙏🙏🙏🙏🙏😢

    • @kuwaitium5569
      @kuwaitium5569 3 ปีที่แล้ว

      aniwaryen

    • @sunethrasunethra2817
      @sunethrasunethra2817 3 ปีที่แล้ว

      👍👍👍💚💛💙

    • @kumaridisanayka3772
      @kumaridisanayka3772 3 ปีที่แล้ว

      Godak sathutui mokada math oya duka vidala thiyana nisa man dannawa kanthawakga asaranakama obatath katya mandala siyaluma danata godak pin sthuti obata

    • @razaklankha8314
      @razaklankha8314 3 ปีที่แล้ว

      සල්ලි වලට ගන්න බෑ මනුස්සකම

    • @arebhai4604
      @arebhai4604 3 ปีที่แล้ว

      Drinks Damma nadda eeta passa .

  • @wajirasamanmali8277
    @wajirasamanmali8277 3 ปีที่แล้ว +157

    මට නම් පෙනෙන්නේ නෝනා ළග තියෙන මනුස්ස කම අහිංසක කම මහත්තයගෙන් පේන්නේ නැත්තේ ඇයි කියලා හැමදෙයක්ම කලේ අහක බලන් අනේ මන්දා මට විතරද මෙහෙම පෙණුනේ කමක් නැ දැන් වත් සතුටින් ඉන්න බුදු සරණයි

    • @georgevinitia1502
      @georgevinitia1502 3 ปีที่แล้ว +12

      මහත්තයා ලෝකයෙක් . කිසිම හැඟීමක් නැහැ..මේ මනුස්සයට බැරියැ ගෙයක් හදාගන්න..ඔක්කොම ලැබෙනනිසා අත්බැඳගන ඉන්නවා! බැන්ඳනං දරුවොත් හැදුවනම් පිරිමියගෙ වගකීමනෙ ඒ අයව බලාගන්නඑක!බන්ඩාර දෙයියන්ටත් එක්ක දුක්මහන්සියෙන් පිටරට මෙරට අය හම්බකරන මුදල් ස්‍රද්ධාවෙන් දෙන නිසා
      තමන්ටත් ඉන් සෙතක් වෙන නිසා මේ වගේ කිසි හැඟීමක් නැති අයට ගෙයක් හදලාදෙන්න සල්ලි ගෙන්නගන්නවා වගේම නඩත්තුකරන්නත් සල්ලිදීලා
      මෙ තාත්තව පොඩිදරුවෙක් බලාගන්නවා වගේ බලාගත්තනම් හොඳයි..මේ මනුස්සයා එයාට නෙවෙයි වගේ ඉන්නෙ අත්බැඳගන..කල හැමදෙයක්ම කලේ රොබෝ වගේ !හදවතින්නම් නෙවෙයි! ඔබ හිතන විදිහටමයි මටත් හිතුනෙ.

    • @maleekanayaka6671
      @maleekanayaka6671 3 ปีที่แล้ว +3

      පිරිමි කෙනා වැඩිය අකමැත්ත කින් තමයි ඉන්නේ ආපහු යන්න පුළුවන් හොඳින් බලා ගන්න දුවේ පුතේ අම්මා ට වගේම තාත්තා ටත් ආදරෙන් ඉන්න බුදු සරණයි

    • @wajirasamanmali8277
      @wajirasamanmali8277 3 ปีที่แล้ว +5

      @@maleekanayaka6671 ඒකනේ හරි කපටි පාටයි පවි දරුවොයි නෝනායි එයාලා හරි අහිංසකයා නේද

    • @maleekanayaka6671
      @maleekanayaka6671 3 ปีที่แล้ว +4

      @@wajirasamanmali8277 ඔව් අනේ එහෙම අහිංසක හොඳ අයට තමයි ඔක්කොම කරදර

    • @maheshbodahandi340
      @maheshbodahandi340 3 ปีที่แล้ว +6

      ඔබ හරි...මටත් එවැනිම අදහසක් ඇති වුනා....ඔහු ගැන විමසිලිමත්ව හිටිය යුතුය.

  • @niroshamassalahewage4562
    @niroshamassalahewage4562 3 ปีที่แล้ว +95

    හති වටෙනකන් සමහර පිරිමි දුවනවා🐯🐯🐯🐯අන්තිමට ඉතුරැ වෙන්නෙ තමන්ගේ ලෙයින් ඉපදුනු දරැවන් සහ හැමදාම ෴෴පිවිතුරැව අදරේ කල බිරිද පමනයි...එ....හෙම නෙද?

  • @lalanipriyanthi9245
    @lalanipriyanthi9245 3 ปีที่แล้ว +39

    අනේ ඔය දෙන්නා දරුවොත් එක්ක සතුටින් ඉන්න.
    මේ පිනට උර දුන් වෙල්ලස්සට හදවතින්ම ස්තූතිය්

    • @manjularanaweera793
      @manjularanaweera793 3 ปีที่แล้ว

      ඒක තමයි නියම මනුස්සකම...👍👍👍✔✔✔

  • @sujeewadesilwa6315
    @sujeewadesilwa6315 3 ปีที่แล้ว +92

    මටනමි.ඔය.මිනිහව.සතපහකට.වස්වාස.නැහැ.එ්.මිනිහගේ.මුනෙන්නම.පේනවා.මහ.කපටියෙක්.කියලා

    • @kumudusurasinghe1983
      @kumudusurasinghe1983 3 ปีที่แล้ว +2

      Aththa thama cake kewwe ahaka Bala gena. Lejjaweda danne ne.... Hodin hitiyoth hodayi. ... Den netuwoth....lamayi gahayi...

    • @nanotechno7813
      @nanotechno7813 3 ปีที่แล้ว +2

      මමත් හිතුව ඒගැන

    • @samanthakumara7967
      @samanthakumara7967 3 ปีที่แล้ว +1

      Eka genita adareta awith newei daruwantath newei awith thiyenne dan gewaldorawal hadala dila rata inna minisun udawkaranawane ekage munenma kiyanna puluwan hoda kapatiyek kiyala cake kawanne allapu gedara genitawage mun sathapahakata viswasa ne kohomath meka awe genita dan hariyanawa hinda gal kapatiyek passe balannako thawath daruwek dila oka yai onna ada kiwwe .

    • @hailaa4912
      @hailaa4912 3 ปีที่แล้ว +4

      මටත්තේරැනා ගැනි වදින කොට අහක බලාගන හිටියා

    • @hirusadu2104
      @hirusadu2104 3 ปีที่แล้ว +5

      මටත් දැනුනා බිරිදටනම් කිසිම ආදරයක් සෙනෙහසක් නැ දක්වන්නෙ හරිම මුසල මනුස්සයෙක් සෝදිසියෙන් ඉන්න වෙයි එකතු කලා වගේම.

  • @manoripriyadarshani5412
    @manoripriyadarshani5412 3 ปีที่แล้ว +115

    සුබ පතනවා දෙපලටම.ඒත් නෝනාට කවපු කේක් කෑල්ලවත්,බත් කටවත් කවන්න ආසාවකට කැව්වයි කියලා නම් හිතෙන්නෙ නැහැ කවපු විදියෙන්..ආයෙම වෙන හිතක් සොයා දුවන චරිතයක් දෝ කියලා දැක්කම මට හිතුනෙ.මෙ අසරන දරුපවුල නැවත තනි කලොත් මතු උපදිනා කිසිම බවයක මනුෂ්‍ය ආත්මයක් නම් ලැබෙන්නෙ නැහැ කියලා තමා කියන්නත් වෙන්නෙ

    • @asunthamanelwickramarachch9039
      @asunthamanelwickramarachch9039 3 ปีที่แล้ว +2

      Matath a dema penuna mokawath liyanna hithune ne minissu dos kiyai kiyala tikak amaru pata charithayk wage penune samaharak vita api waradi wenna puluwan a mona unath asiwada karami sathuten samagein inna wasanawa labewa a ammata a daruwanta kawadawth dukak danna apa tharuwan saranai

    • @elenawickrama2281
      @elenawickrama2281 3 ปีที่แล้ว +2

      Matath okama hituna.. Mokada ethena enne katadoo oneewata wagei.. Muhune kisima kemeththak satutak ne wagei. Kopamana kalayak edivida danne nehe. Neda..

    • @dilrukshiperera3895
      @dilrukshiperera3895 3 ปีที่แล้ว +4

      Hariyatama hari.

    • @damayanthiwijerathne2645
      @damayanthiwijerathne2645 3 ปีที่แล้ว +3

      Matath ekamai hithune.....ehema nowenawanam hodai.....adarayaknam penune ne.samaharawita lajjath athi

    • @maduwanthisathsarani5511
      @maduwanthisathsarani5511 2 ปีที่แล้ว +2

      Mmm eththatama kiwwoth matath e dema hithuna.. eth mehema Hari ekathu una eka Gena sathutui. Hemadama mehema sathutin adaren Inna lebenna kiyala parthana karanawa...

  • @badugebaduge2262
    @badugebaduge2262 3 ปีที่แล้ว +30

    හරිම සතුටුයි අපේ වෙල්ලස්සේ දරුවෝ ගැන හරිම සතුටුයි

  • @anuththarakavindi627
    @anuththarakavindi627 3 ปีที่แล้ว +53

    මගේ අප්පච්චිට, කාර්යාලයේ හැමෝටම, උදෞ කරපු හැමෝටම ගොඩාක් පිං.. දරුවෝ දැන් සතුටින් ඉදිවී..වැරදි කිරීම මනුස්ස ගතියක්, සමාවදීම දේව ගතියක්.. එයට නියම උදාහරණයක්. තමඊ මගේ අප්පච්චි ඇතුළු පිරිස පෙන්නුවේ.. තෙරුවන්සරණයි හැමෝටම. 🙏🙏🙏🙏🙏💕💕💕💕💕

    • @jayasooriyasooriya5002
      @jayasooriyasooriya5002 3 ปีที่แล้ว +1

      Harima sathutui

    • @dammikacyprus9491
      @dammikacyprus9491 3 ปีที่แล้ว +1

      Attatama alut atdakimak loketama hoda adarsayak.

    • @achalaudayangani7780
      @achalaudayangani7780 3 ปีที่แล้ว +1

      පුළුවන් නම් මේක වීඩියෝ 1,2,3, 4 වගේ පිළිවෙලින් දාන්නකෝ එක නමකින්....හොයන්න අමාරුයි මුල් කතාව සමහර වෙලාවට....ලොකු උදව්වක්

    • @sujeewithanage8985
      @sujeewithanage8985 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹එ අය සතුටින් ඉදිවි ...එ පින ඔයාලට තියෙවි.. හැමෝටම තේරුවන් සරනයි !!

    • @anuththarakavindi627
      @anuththarakavindi627 3 ปีที่แล้ว

      @@sujeewithanage8985 අනිවාර්යෙන් ස්තුතියි ඔබට. තෙරුවන්සරණයි ඔබටත් පෞලේ සැමටත්. 🙏🙏🙏🙏🙏

  • @gayangayal880
    @gayangayal880 3 ปีที่แล้ว +19

    මේ මනුස්සයා වැඩි දවසක් ඉඳියි කියලා මටනම් හිතෙන්නේ නෑ මේ මනුස්සය දකිද්දී මට නම් හිතෙන්නේ නෑ මේ මනුස්සයගෙ මනුස්ස කමක් තියෙනවා කියලා ඒත් මම ප්‍රාර්ථනා කරනවා ගොඩක් කල් සතුටින් නිරෝගිමත්ව ඉන්න කියලා. බුදු සරණයි......

  • @neranjalaachini6106
    @neranjalaachini6106 3 ปีที่แล้ว +6

    පළමුව ගොඩක් පින් වෙල්ලස්ස tv කාර්යාලයේ සියළුම දෙනාටම දළදා සමිදු පිහිටයි දීර්ගායු වේවා ඒ පව්ලට කිරි එතිරේව 🙏🙏🙏🙏❤❤❤🌹සර් ඔබ‍ට ජයවේවා 🙏❤❤🌹

  • @ivonroyal5240
    @ivonroyal5240 3 ปีที่แล้ว +7

    බන්ඩාර මහත්මයා ගොඩක් පින් .කුරුලු කූඩුව ..එක්තු කලාට . සතුටින් ඉන්න .දරුවන් .සමග .ජේසු පිහිටයි වෙල්ලස්ස TV .ඔබ සැමටම නිදුක් නිරෝගි වේවා .තෙරුවන් සරනයි

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 3 ปีที่แล้ว +13

    අනේ හරි සතුටුයි ඇස්වලට කදුලු ආව ඒක දැකල බංඩාර සර් ඔබතුමාට ගොඩක් පින් සර් තෙරුවන් සරණයි

    • @manjularanaweera793
      @manjularanaweera793 3 ปีที่แล้ว

      හරිම විරල අවස්ථාවක්,නියම මනුස්සකම මතුවුණු අවස්ථාවක්...!!!

  • @mangalaarajapaksha5357
    @mangalaarajapaksha5357 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි පුංචි පවුලටම ,සතුටින් ජීවිතේ ජයගන්න ලැබේවා

  • @malkal6563
    @malkal6563 3 ปีที่แล้ว +7

    අනේ ගොඩක් පින් බන්ඩාර මහත්තයා අසරන පවිලට පිහිට වෙලා නැවත එකතු කරාට දැන් දරැ පැටව් එක්ක හොදින් ජිවත් වෙන්න දෙපලට කියන්නේ තෙරුවන් සරණයි ❤❤❤❤

  • @niroshamassalahewage4562
    @niroshamassalahewage4562 3 ปีที่แล้ว +13

    අැස්වහක් කටවහක් නොවදිවා ෴සියලු දෙනාටම දෙවි පිහිට ලැබෙිවා......බන්ඩාර සර්ටත් සියලු දෙවි පිහිට ලැබෙිවා⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @harshaniattanayaka7823
    @harshaniattanayaka7823 3 ปีที่แล้ว +5

    මේ වගේ මිනිස්සු මොන පොරොන්දුව දීල හොද මූන පෙන්නුවත් කවදාවත් හැදෙන් නෑ, පවු අහිංසක ගෑනි ළමයි තුන් දෙනයි, අයෙත් කලින් වින්ද දුකම විදින්න වෙයි, හොදට ඉගෙනගන්න නංගී, මල්ලිලා දෙන්න. ජීවිතේ දිනන්නනම් ඉගෙනගන හොද තැනකට එන්නම වෙනව අහිංසක අම්මටයි ලමයිනේ ඔයාටයි එදාට හොද ජීවිතයක් හම්බෙයි.

  • @dinushikagamage1308
    @dinushikagamage1308 3 ปีที่แล้ว +13

    අර මිනිහා බොරුවට ආදරෙයි වගේ පෙන්නුවට ආදරයක්නෑ.. මරුමුස් පෙනුමක් තියෙන්නේ.ගෑනි දිහා ආදරෙන් බලන්නෙවත් නෑ...ගෙදර ගිහින් අල්ලන් දෙයි පාර අර ගෑනිට

    • @sumudunishanthi9458
      @sumudunishanthi9458 3 ปีที่แล้ว +4

      අවුරුදු 7ක් වෙන් වෙලා හිටියාම එක පාරට ආදරේ පෙන්නන්නේ නැති එක පිලිගන්න පුලුවන්. ඒ මනුස්සය හොද ස්වාමීපුරුශයෙක්, පියෙක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු

    • @tharindutharindusampth2430
      @tharindutharindusampth2430 ปีที่แล้ว

      පිරිමින්ගේ අදරය දකින්න අමරුය

  • @laxmilaxmi2005
    @laxmilaxmi2005 7 หลายเดือนก่อน +2

    සත්තකින්ම ඔයලා කරපු මෙ වැඩෙ උතුමි. එ දරුවිලටම සියලුම දෙවියන්ගේ පිහිට අරක්ෂව ලැබෙිවා . ❤❤🙏

  • @supunrashmi1257
    @supunrashmi1257 3 ปีที่แล้ว +87

    මේ රතු ටීෂර්ට් එක ඇදල ඉන්න කෙනා ටිකක් සැර පරුෂ කෙනෙක් කියලා බලනකොට පේන්නේ මට විතරයි ද ??

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 3 ปีที่แล้ว +1

      Matat penuna Eka

    • @ammapana1856
      @ammapana1856 3 ปีที่แล้ว +2

      Ow ganak ne waga enna nona ahensakaya

    • @chandaralj1893
      @chandaralj1893 3 ปีที่แล้ว

      ඉදිිරිකාලේදිවත්හොදින්ඉන්සමගියේන්බංඩාරපුතාට.පිංසිදුවෙින්න

    • @shaduperera276
      @shaduperera276 3 ปีที่แล้ว

      Matath

    • @kumaridisna3440
      @kumaridisna3440 3 ปีที่แล้ว

      Ow neada

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 3 ปีที่แล้ว +12

    කුවෙිටි ටිකිරිමැණිකේ බණ්ඩාර සර් අතතියන දේයාක් කවදාවත් වරදින්නෙ නැහැ ඒ පවුල සමගි වෙිලා දරුවන් එක්ක සතුටින් ජිවත්වෙවි..අලුත් දෙයාක් අරමිබ කරා තෙරුවන් සරනයි සියලුදෙනාටම

  • @nimalinima7219
    @nimalinima7219 3 ปีที่แล้ว +2

    සුභ පතනවා එත් ඔය රතු කමිසය ඇදල ඉන්න කෙනා හරි ලෝක කපටි පාටයි

  • @ruviniwanniarachchi2802
    @ruviniwanniarachchi2802 3 ปีที่แล้ว +1

    හරිම සතුටුයි,බණ්ඩාර මහත්තයාට ගොඩාක් පින් කරපු මෙි වැඩෙිට,ටිකක් මෙි පවුල ගැන විමසිල්ලෙන් ඉන්න,ළමයින්ගෙ තාත්ත එකතුවුනේ කැමත්තකින් නෙවෙයි කියලා පේනවා,පවුලේ අයට අනතුරක් වෙිවිද දන්නෙ නෑැ,පරිස්සමට හැමදේම බුදු සරණයි

  • @lahirutunes8124
    @lahirutunes8124 2 ปีที่แล้ว +2

    මේ මනුස්සයා නැවත වරදම කරනවා සුවර්

  • @iranganihewagodage1593
    @iranganihewagodage1593 3 ปีที่แล้ว +2

    ගොඩක් පිං ඔබ තුමාට මේ කරපු උතුම් කර්තව්‍යයට. ඇස් වලට කද්‍රලුත් ආවා. මේ වගේ දෙයක් කරපු එකම චැනල් එක. තෙරුවන් සරනයි ❤❤❤

  • @user-qd6qm1fs1p
    @user-qd6qm1fs1p 3 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩක් පින් මේකරන කර්තව්‍යයට මමසවුදි යේ සිට

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදුසරනයි අනාගතය සුභ වෙවා සැමදා සතුටිඉන්න සියලු දෙවි පිහිට ලැබෙවා

  • @samanabayarathna6776
    @samanabayarathna6776 3 ปีที่แล้ว +1

    Excellent and exceptional, great job, you will have the strength and courage to continue similar work for many years to come.

  • @daughterofuniverse7241
    @daughterofuniverse7241 3 ปีที่แล้ว +2

    Hats off for you strong lady !
    You got this . He doesn’t deserve you .. but do it for the kids .. you have spend your youth shed blood and tears to bring them up so far !
    stay blessed ❤️

  • @mallikarruwanpura6799
    @mallikarruwanpura6799 3 ปีที่แล้ว +2

    හොද දෙයක් සතුටු යි මෙ ⁣වෙඩ සටහන දිගටම කරගෙයන්න කියා පාර්තනා කරනව තෙරැවන් සරණයි

  • @kumarikumari5843
    @kumarikumari5843 3 ปีที่แล้ว +10

    අනේ බණ්ඩාර සර් කියන්න වචන නෑ හරිම සතුටුයි රණ්ඩු නොවී හැමදාම සතුටෙන් ඉන්න කියල පාර්ථනා කරනවා බණ්ඩාර සර් ඔයාටත් කියන්න වචන නෑ ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏

  • @rohinibandara195
    @rohinibandara195 3 ปีที่แล้ว +2

    වෙල්ලස්ස මනුස්සකම් ගැන වර්ණනා කරන්නට මේ ලොේකෙ වචන නැහැ .හරිම සතුටුයි.බණ්ඩාර සර් ඇතුලු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා මේ කරන උතුම් කාර්යන් අගය කරන්න ඕනි .උදව් කරන සියලු දෙනාටත් සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා .බණ්ඩාර සර් ඇතුලු කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගි සුවය නිරතුරැවම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවියන්ගෙ රැකවරණ නිරතුරැවම ලැබේවා බුදුසරණයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +6

    සර් කියන කතාව ඇත්ත මමත් මෙචිචර දවසකට දැක්කේ නැහැ මේ වගේ විඩියෝ එකක් හැබැයි ඇස්දෙකටත් කදුලු ඉනුවා සර්ට ජාති ජාති පිං බුදු සරනයි

  • @asdfgar1288
    @asdfgar1288 3 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි ඹබතුමාට ගොඩක් පිං එයාලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා වෙල්ලස්ස ටිවි නාලිකාවට ශක්තිය නිරතුරුවම ලැබෙවා සුභ අලුත් අවුරුද්දක් වේවා වෙල්ලස්ස ටිවි නාලිකාවේ සියලුම දෙනා ට

  • @dammikamadumali997
    @dammikamadumali997 3 ปีที่แล้ว +73

    Me මිනිහා නම් අණ්ඩ පාලයේක් වගේ ඌ නම් විස්වාස නෑ ඔන්න

  • @rizananoordeen7995
    @rizananoordeen7995 3 ปีที่แล้ว +1

    So... happy
    May God bless Bandara Sir and the team

  • @gandygandy733
    @gandygandy733 3 ปีที่แล้ว

    ඉතාමත් හොඳ වැඩක් .... කැකැඩුණු කුරුලු කූඩුවක් එකතු කලාට ... ඔබට ගොඩක් පින් .. උපදින හැම ආත්මෙදීම ඔබගෙ පව්ල ..සුන්දර පවුලක් වෙනවා ගොඩක් පින් තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️

  • @priyadarahanipriya703
    @priyadarahanipriya703 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින් මේ කරන සත්කාරයන් වලට බුදු සරණයි

  • @abishekadasanayaka1699
    @abishekadasanayaka1699 3 ปีที่แล้ว +4

    දකිද්දිත් ඇස් වලට ක්දුලු එනවා ,හරිම සතුටුයි ,බුදු සරනයි,

  • @malinimalu1475
    @malinimalu1475 3 ปีที่แล้ว +4

    ජිවිතෙට දැකපු අලුත් දෙයක් තොරැවන් සරණයි

  • @wasanasanjeewani3274
    @wasanasanjeewani3274 3 ปีที่แล้ว

    Aththatama godaak sathutui.godaak pin oyalata.budu saranai,thawa thawath me wage uthum katayuthu kranna shakthiya dhairya labenna kiyala prarthana karnw.

  • @nelumwijayaratne5294
    @nelumwijayaratne5294 3 ปีที่แล้ว +4

    තාත්තේ මේ දරුවන් වෙනුවෙන් කරන්න තියෙන යුතුකම් ඉටු කරන්න. අපි හැමෝම මනුස්සයෝ, ජීවත් වෙන්නෙ ටික කාලයක් බව මතක තියාගන්න. දරුවන් ගෙන් ශාප ලද්දෙක් වෙන්න එපා.

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 3 ปีที่แล้ว +1

    Deviyane.. ane appachchi oba thuma kiyanna wachana nehe. Oba thumata yahapathama wewa.. nirogi sampath lebewa🙏😥 me pawlata thrivida rathnaye ashirwadaya lebewa.deviyo ashirwada karathwa..❤🌹🙏 apage adaraniya wellassa tv ayathanayata mage hadapiri uththamacharaya 🙏

  • @priyaranjane7833
    @priyaranjane7833 3 ปีที่แล้ว +3

    අනේ වාසනාවන්.💐❤💗💚💜️💙❤💛🧡💗 ඇසට කදුලුත් ආවා සතුටට. මෙවන් උතුම් නැවත මංගල්ලයක් දැක්කාමයි ප්‍රථම වතාවට. . ඉදිරි අනාගතය සර්වප්ප්‍රකාරයෙන්ම සරු සාර වේවා . සියළු සැප සම්පත් ලැබී නිදුක් නීරෝගිමත්ව දීර්ඝායු ලැබේවා පව්ලේ සැමටත් වෙල්ලස්ස channal එකේ සියළු මහත්ම මහත්මීන්ටත්. . තෙරුවන් සරණයි සියළු දෙනාටම . 💚💜️💙❤💛🧡💗💚💜️💙❤💛🧡💗💚💜️💙❤💛🧡💗💚💜️💙❤💛🧡💗🌸💐🌸💐🌸💐🌸💐🌸💐

  • @uniqueworld6946
    @uniqueworld6946 3 ปีที่แล้ว +3

    ඇත්තටම උතුම් ක්‍රියාවක් ඔබ තුමන්ලා කරන්නේ.තව තවත් මෙවන් උතුම් ක්‍රියා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!

    • @dhanushkajayawardhana2023
      @dhanushkajayawardhana2023 2 ปีที่แล้ว

      Mageth mamage paawla wan Wala ane ohoma ayalawath akathu karanna Bari Wanda.

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว

    පිං පිරෙන වටිනා වැඩක්. සම්බන්ද වුන සියලු දෙනාටම තෙරැවන් සරනයි.

  • @majedasa933
    @majedasa933 3 ปีที่แล้ว

    Congratulations. After so meny years .. all of you together done a god JOBB. ĢOD BLESS ALL OF YOU.

  • @diyanasri5068
    @diyanasri5068 3 ปีที่แล้ว +3

    ජීවිතේ වෙන්න ඕනි දේවල් වෙනවා පව් පින් අනුව පල දෙනවා සතුටින්ම ඉන්න ලැබේවා දරුවත් දරුවන් සමඟින් තෙරුවන් සරණයි

  • @kamladwer
    @kamladwer 3 ปีที่แล้ว +2

    හරිම සතුටුයි ආඩම්බරයි ඉතාමත් හොද වැඩක්

  • @chandimaabepitiya6176
    @chandimaabepitiya6176 3 ปีที่แล้ว

    Good good sr.Budu saeani

  • @khannashar3326
    @khannashar3326 3 ปีที่แล้ว

    very very good idea thank you very much Wellassa TV

  • @geethamala7835
    @geethamala7835 3 ปีที่แล้ว +2

    වෙල්ලස්සේ මනුස්සකම බණ්ඩාර sir.karrya මණ්ඩලය me aya සමඟ අත්වැල් බැඳගත් හැමදෙනාටම උතුම් u බුදු සරණයි .වෙල්ලස්සේ මනුස්සකම නොකරපු දෙයක් me wanakota . Obata kiyanna puluwanda.......සතුටුයි ...sakthiya ha නීරෝගි බවය me සියලුම දෙනාට ලැබේවා 🙏🙏🙏 ලැබේවා .

  • @niroshsadamali3892
    @niroshsadamali3892 3 ปีที่แล้ว +1

    ඇත්තටම මෙිකරපු උතුමි දේට ඔබතුමා ඇතුළු කාර්්‍යය මණ්ඩලයට ගොඩක් පිං ජේසුපිහිටයි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +13

    පුදුම සතුටක් දැනෙන්නේ . දෙපැත්තකට වෙලා හිටපු පව්ලක් එකතුකල එක මොන තරම් පිනක්ද ? ඔබතුමා ඇතුළු කාර්ය මන්ඩලයට බොහෝම පින් .ඒ පව්ලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා .

    • @dharmapala4759
      @dharmapala4759 ปีที่แล้ว

      හරිම සතුටුයි කුරුලු කූඩුවක් + ගැන,, ,. 💐💐💐🤝🤝🤝

  • @mulaijahfour8744
    @mulaijahfour8744 3 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් සතුටුයි බොහොම පින් වෙල්ලස්සේ මනුෂ්‍ය කම සියලු දෙනාටම අතීතයේ සියලු දේම.අමතක කරලා ලස්සනට සතුටින් සමගියෙන් ජිවත් වෙන්න.ලැබේවා තෙරුවන් සරණයි

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 3 ปีที่แล้ว

    Wow... congratulations wellassa tv... thanks very much ... and lovly couple both of you...

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සියලුදෙනාටම හරිම වැදගත් සතුටුයි ඒවගේම ගොඩක් දුක හිතුන ජයවේවා සියලුදෙනාටම 🙏🙏🙏

  • @MaMa-px2hp
    @MaMa-px2hp 3 ปีที่แล้ว +3

    අපේ රටේ දුකින් පීඩාවෙන් සිටින සෑම පවුල් ජීවිතයක් ම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා

  • @sewwandi6415
    @sewwandi6415 2 ปีที่แล้ว

    ගොඩාක් හොද වැඩක්. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @lenamirando4852
    @lenamirando4852 2 ปีที่แล้ว

    My heartiest congratulations to the newly married couple and also my special thanks and honour to Mr Bandarawela and to your helpful staff

  • @ushanvlogs2059
    @ushanvlogs2059 3 ปีที่แล้ว

    ඔයාලට ගොඩාක් පින් මේ වගේ දෙයක් කරාට.පවුල් ජිවිතයක් එකතු කරාට .අහින්සක කුරුලු කුඩුවක් විනාස කරනවට වඩා.ඒ කුරුලු කුඩුව එකතු කරපු වෙල්ලස්ස tv chanal එකට ගොඩාක් පින්.බුදු සරනයි ❤❤❤❤❤❤

  • @amithasanka4144
    @amithasanka4144 3 ปีที่แล้ว +1

    ඇත්තටම මේ වැඩෙි ගොඩක් ලස්සන යි අයියා ඔයාට ගොඩක් පින් බුදුසරණයි

  • @thesirichannel8104
    @thesirichannel8104 3 ปีที่แล้ว

    Great job, thank you.

  • @dulanifernando7773
    @dulanifernando7773 3 ปีที่แล้ว +1

    බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ❤️🥰

  • @imdkdm
    @imdkdm 3 ปีที่แล้ว +3

    කුවෙට් වසන්ති රම්‍යා ඕපාත බන්ඩාර සර් ඇතුලු කාර්ය මන්ඩලයට අනේක වාරයක් ස්තුතියි මෙවැනි මනුසත්කාර තව තවත් කරන්නට හැකිවේවා.තිස්තුන්කෝටියක් දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා .මට මතකයි බන්ඩාර.සර් දුශ්කර ගමනක් ගිහින් බඩ ඉරුගු ඇට ගලවමින් සිටි දරුවන්ගේ හිත් සනසපු බන්ඩාර සර් ඇතුලු උදව් උපකාර කරපු සැමදෙනාටමත් වෙල්ලස්ස.ට්වි කාර්ය මන්ඩලයටත් නිදුක්නීරොගී දීර්ඝායුෂ තිස්තුන්කෝටියක් දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා .🙏🙏🌹🌹❤❤ මම ප්‍රාර්ථනා කරනවා ඒ දූ දරුවන්ට හැමදාම අම්මා.තාත්තා ගේ රැකවරනය ආශීර්වාද නොවඩුව ලැබේවා සතුටින් ඉන්න ලැබේවා 🙏🙏

  • @kantyatanaigr1658
    @kantyatanaigr1658 3 ปีที่แล้ว

    බෙදූ සරනයි ජයවේවා හරිම සතුටුයි දේන්නාම ඵකතව කරට

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 3 ปีที่แล้ว

    සත්තයි ගොඩක් ඇඩුව මේ දේවල් දැකල ගොඩක් පින් වෙල්ලස්ස මනුස්සකමක් තියෙන්නේ ගොඩක් පින් හැමදාම මේ වීඩියෝ බලනවා බණ්ඩාර මහත්තයට ගොඩක් පින් සත්තයි දෙවි කෙනෙක් බුදුසරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshaivon8791
    @ayeshaivon8791 3 ปีที่แล้ว +3

    අනේ පව් ඒ ගෑනු කෙනා ගොඩක් අහිංසකයි දරුවො වෙනුවෙන් ආයෙමත් තමන්ගේ මිනිහා ලඟට ගත්තා යි කියන්නේ ගොඩක් ගෑනු එහෙම කරන්නේ නෑ

  • @elizabethq890
    @elizabethq890 3 ปีที่แล้ว

    බණ්ඩාර සර් ඔබතුමාට ගොඩක් pinsidda wanawa ගොඩක් hoda මනුස්සකmak හිතට වැදුණු hoda wadak ජය වේවා

  • @dammirodrigo1176
    @dammirodrigo1176 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏👍👍💕💕💕💕💕 paw gahanu duk vidinne pirimiyek nisai. Hamadaama sathutin inna labewa budu saranai.!!

  • @thenuja1kumarasingha452
    @thenuja1kumarasingha452 3 ปีที่แล้ว

    Wellasata godak sathutuie. Uthum wedak.. digatama me wage weda thawath karanna

  • @florenceiayakody6370
    @florenceiayakody6370 3 ปีที่แล้ว +1

    May.god bless everyone .and.god protect .everyone and.plz.stay.happy 👍👍👌👌🙏🙏🙏

  • @user-jt7ce1er9p
    @user-jt7ce1er9p 3 ปีที่แล้ว +1

    මාර උතුම් දෙයක් ආඩම්බරයි අති විශිෂ්ටයි රටටම වෙල්ලස්ස මනුස්සකම බෙදාදෙන හොදනරක කියාදෙ න බලාඉද්දි අපුරැ හාස්කම වගෙ හැමදෙම විසදලා දෙන අපෙ බන්ඩාර දෙවියන් ට නිදුක් නිරොගි සුවය සහා දිර්ගායු පාර්ථනා කරනවා එවගෙම මෙම නාලිකාවෙ විර උදාර ඉස්ටාප් එක හැමොටම මෙ ම පින් අත්වෙවා කියන්නට වචන තවත් මොකටද විර උදාර කාර්ය මන්ඩලයක් බන්ඩාර දෙවියන්ටත් ලැබිලා තියනවා බුදු සරනයි

  • @budhuguna1712
    @budhuguna1712 3 ปีที่แล้ว +10

    හරිම සතුටුයි බංඩාර සර් කියන්න වච නැහැ ඔයානමි සත්තයි දෙවියෙක් මිහිපිට අනෙ ඒ දරු පවුල හැම දාම සතුටින් ඉන්න ලැබෙිවා

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 3 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි අලුත් අත්දැකිමක් වෙල්ලස්ස ට්ව් කරන්නෙ ගොඩක් හොද දෙයක් මෙවගෙ දෙවල් කරන්න උදවු කරන සියලුදෙනාටම ගොඩක් පින් එවගෙ උදවු කරන්න පිහිට දෛරිය සක්තිය ලැබෙවා බන්ඩාර අයියාටත් එ සෙවයකරන සියලුදෙනාටම දෙවියන්ගෙ පිහිට අරක්සාව ලැබෙවා බන්ඩාර අයියාටත් අනිත්සියලු දෙනටත් දෙවියන්ගෙ බුදු සරණයි දෙව්පිහිටයි

  • @malaguruge7376
    @malaguruge7376 3 ปีที่แล้ว +1

    Well done.god bless you.

  • @sayanikachanal2879
    @sayanikachanal2879 3 ปีที่แล้ว

    සෑහෙන්න සතුටුයි ..attamai ..ඔබ thumalata ගොඩක් pin ..🙏🙏🙏

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 3 ปีที่แล้ว

    ඇත්තට ඔබ තුමාට බොහොමත් පිං ...සතුටින් දරුවොත් එක්ක සතුටින් ඉන්න

  • @kanthidasanayaka3686
    @kanthidasanayaka3686 3 ปีที่แล้ว

    Harma wadagath dayak oyala hamotama budu saranayi

  • @user-ou7ql9yr6u
    @user-ou7ql9yr6u 3 ปีที่แล้ว +1

    ජය වේවා වෙල්ලස්ස ටිවි.. කොච්චර සතුටක්ද.. කැඩුණු පවුලක් එකතු වීම.. හැමදාම සතුටින් ඉන්න..

  • @mdchandana2233
    @mdchandana2233 3 ปีที่แล้ว +1

    හරිම සතුටුයි බුදුසරනයි හොදින් 🌹🌹🌹🙏🙏🙏

  • @donchaminda6902
    @donchaminda6902 3 ปีที่แล้ว

    niyama wedak. good luck

  • @saramadal3824
    @saramadal3824 3 ปีที่แล้ว

    Mr.bandara.i.nevar.see.your.very.great.man.good.job.
    God.bless..u.and.group.🌹🌟🌲⭐🙏🙏🙏

  • @pradeepadilshani8833
    @pradeepadilshani8833 2 ปีที่แล้ว

    Suba pathanawa ,budu saranai bandara sar oya,jaya wewa ❤️🙏

  • @priyankamadhushani6796
    @priyankamadhushani6796 2 ปีที่แล้ว +2

    අම්මා කෙනෙක්ගෙ අසරණකම....ඔබතුමන්ලා එයාලට අලුත් ජීවිතයක් දුන්නා.ළමයිට පුදුම සතුටක් ..පවු දෙයියනෙ...👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👏👏👏

  • @lauxmiperera3317
    @lauxmiperera3317 3 ปีที่แล้ว +1

    ආශ්චර්යමත් දෙයක් ඔබ තුමාට හා කාර්ය මණ්ඩලයේ සැමට සුභ පැතුම්

    • @nandannadani2746
      @nandannadani2746 ปีที่แล้ว

      පිරිමි කොහෙද කරක් ගැහුවත් අන්තිමට නවතින්නෙ තමන්ගෙ ඳරුවොලග හා බිරිඳ ලගබව සෑම පිරිමියෙක්ම දැනගත යුතුය.

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 3 ปีที่แล้ว

    As a outsider, I like to wish them from my bottom of my ❤️ take care and theruwansaranai to all of you.

  • @tharangasauer8452
    @tharangasauer8452 3 ปีที่แล้ว +1

    සැමට තෙරුවන් සරණයි, 🙏

  • @lalithamadagam1079
    @lalithamadagam1079 3 ปีที่แล้ว +10

    ජීව්තේටම දැක්ක අලුත් දෙයක් තෙරුවන් සරණයි සියලුදෙනාටම .🙏👍

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      RoHihi kumar 😄😃😀👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👨👨👨👨👨❣❣❣❣❣❣❣❣❣👧👧👧👧👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦱👩‍🦰👩‍🦰👨‍🦳👨‍🦳👨‍🦳🧑🧑👨👦👦🧔😂🤣😅💗💗💗💗❣❣❣❣👨👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻✍✍✍

  • @nadimalakmali8742
    @nadimalakmali8742 3 ปีที่แล้ว

    ඒකනම් නියම වැඩක් බුදුසරනයි

  • @dammikamadumali997
    @dammikamadumali997 3 ปีที่แล้ว +2

    ඉවසීම ගොඩක් වටිනා ආබරණයක්‍ දෙන්නටම ගොඩක් පිං

  • @MaMa-px2hp
    @MaMa-px2hp 3 ปีที่แล้ว

    ඔයාලට බුදුන්ගේ සරණයි හැමදාම සතුටින් ඉන්න බුදුන්ගේ ආශිර්වාදය සතාටම ලැබීමත්

  • @power_lion1717
    @power_lion1717 3 ปีที่แล้ว +2

    නියමයි බණ්ඩාර දෙවියන් වැඩලා හරිම සතුටුයි මේ ඉක්මනට ඔය සියළුමදෙ කලේ කොහොමද? අර දරුවෝ ගැන හිතලා එහෙම සමාදාන කරපු එක හොදයි බණ්ඩාර මහත්තයා මේවාට අත දුන්න නිසා මේ පාවුල හොදින් ඉදිවී වෙල්ලස්ස tv චානල් එකේ වැඩකරන සියළුම දෙනාට ජේසූ පිහිටයි බුදුසරණයි ඔබ සැමට ජයවේවා ජයෙන්ජයම වේවා 🙏🙏🙏🙏🌹

  • @romashkrishanta2789
    @romashkrishanta2789 3 ปีที่แล้ว

    හරිම සතුටුයි කැඩ් විසිරිච්ච පවුලක් එකතු උනාට බංඩාර අයියේ ඔයාටත් ගෝඩාක් පින් හැමදාම සතුටින් ඉන්න ලැබේවා බංඩාර අයියා සහ වේල්ලස්ස ටිවී කර්යමණ්ඩලයටත් සැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ජෙසු පිහිටයි

  • @chandim487
    @chandim487 3 ปีที่แล้ว

    Bandr Sar oyata good pin awagma godak satutui Sar godak hoda wada Karne man oyalage video balanawa.siyluma danata dalada smiduge pihite......

  • @manikpura9877
    @manikpura9877 3 ปีที่แล้ว +5

    දුලා දෙන්නෙකුයි අම්මෙකුයි දුක් විදිනවා මං දන්න. එයටත් උදව් කරන්න පුලුවන්නම් බෑන්ඩාර මහත්තයට ගොඩක් පිං

  • @anushacool4745
    @anushacool4745 3 ปีที่แล้ว +1

    මල්ලියේ ඹයාට ස්තුති කරන්න හෝඩි පොතේ අකුරු මදිි දැන් වත් දෙන්නට දෙන්නා වැරදි හදාගෙන හොඳින් ජිිවත් වෙන්න දරු තුන් දෙනාත් එක්ක අපි ටික කාලයයි ජිිවත් වෙන්න ඒ ටිකට තමයි අපේ මල්ලිට සියලු දෙවියන්ගේම පිහිටයි ❤❤❤❤❤❤❤❤❤