අම්මා පන්සලේ තියන් නිවන් යන පොඩි හාමුදුරුවෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 938

  • @thusharathushara8506
    @thusharathushara8506 5 ปีที่แล้ว +148

    ඔබ වහන්සේ නියම බුද්ධ පුත්‍රයෙක් මැණියන්ටත් ඔබ වහන්සේ ටත් දිර්ඝ ආයුෂ ලැබෙවා බුදු සරනයි දෙවි පිහිටයි

    • @newid5373
      @newid5373 5 ปีที่แล้ว +10

      අැස් වලට කදුළු අාවා . පොඩි හාමුදුරැවෝ නිවන් යනවා එ්කාන්තයි.

    • @suwarnalaurente7035
      @suwarnalaurente7035 5 ปีที่แล้ว +2

      Obawahnsata Budu saranai

    • @marieruth1376
      @marieruth1376 5 ปีที่แล้ว +1

      Maniyani obathumiya pinwanthai buddasasanaye Hari kramawediyak nathi nisa samaharak pansal sapawidinakota thawapansal hithumathe geniyanawa ekaiwarada ape hamuduruwo obawahanse ugathpinwanth deurakawaranai jesupihitai

    • @amaraamara3583
      @amaraamara3583 4 ปีที่แล้ว

      W

    • @vbbbfvbjkt3233
      @vbbbfvbjkt3233 4 ปีที่แล้ว +1

      ගොඩක් පිං පොඩි සාදුට

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 5 ปีที่แล้ว +217

    අපේ හාමුදුරුවන්ට ගොඩාක් පින් ඔබ වහන්සේ සිවුර දරා ගෙන සිටියත් මවකට ඉටු විය යුතු යුතුකම් වහන්සේ ඉෂ්ට කරනවා බුදුරජාණන් වහන්සේ ඒකට අවසර දීලා තියෙන්නේ

    • @lalithairangani5630
      @lalithairangani5630 5 ปีที่แล้ว +3

      ape hamuduruwamta godak pin

    • @amitdeewana4230
      @amitdeewana4230 5 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @riasthmohamed4456
      @riasthmohamed4456 5 ปีที่แล้ว

      @@amitdeewana4230 . G

    • @kaviyokaviliyuvata1116
      @kaviyokaviliyuvata1116 5 ปีที่แล้ว +3

      මුන්වහන්සේ තවත් විහාර ඔය පන්සලෙ හදන්න ඕන නැ. මුන්වහන්සේ විහාරයක්

    • @thanurathnayaka4399
      @thanurathnayaka4399 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 ปีที่แล้ว +50

    තමන්ගෙ අම්මව පන්සලේ තියා ගත්තට කිසිම වැරැද්දක් නෑ හාමුදුරුවනේ.ඔබ කරන්නේ ඉතාමත් විශිෂ්ට කාර්‍යයක්.ඔබට නිවන් දැකීමට ඔය කරන පින හොදටම ඇති.ඒ වගේම ඔබේ මෑනියන්ටත් සැප ඇති තැනක උපත ලබන්නට ඔබ බුදු සසුනට පූජා කල එක හොදටම ඇති

  • @thusharinilminithusharinil3694
    @thusharinilminithusharinil3694 4 ปีที่แล้ว +35

    මගෙ පුතා බුදු වෙයන් කියලා විවරණය දෙන්නත් මේ අම්මටත් පුලුවන් ,,ඔබ වහන්සේට සසර ගමන නිමාකර උතුම් නිවන සාක්ශාත් කර ගැනීමට තරම් මේ පින හේතු වාසනා වේවා ,,

  • @lagalatta6639
    @lagalatta6639 5 ปีที่แล้ว +77

    අම්මාට සැලකූවාට බුධු බව අත්වේවා 🙏🙏🙏🙏🙏

  • @හන්සිකාසිරොමලි
    @හන්සිකාසිරොමලි 5 ปีที่แล้ว +87

    මෑණියන්ට ha ඔබ whanseta බුදු සරණයි දීර්ඝායුස ලැබේවා

  • @kavijaal9567
    @kavijaal9567 5 ปีที่แล้ว +40

    සාදු සාදු සාදු
    අපෙ හමුදුරුවනෙ ඔබවහන්සේට ගොඩාක් පින් මගෙ දෙනෙතින් කදුලු වටුනා

  • @malkantimalkanti2001
    @malkantimalkanti2001 5 ปีที่แล้ว +16

    ඔබ වහන්සේ කරන මෙිි උපස්ථානයට බුදු බව අත්වෙනවා

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 5 ปีที่แล้ว +84

    අනේ.අපේ.හාම්‍රද්‍රරැවනේ.තව.මොනව.ලැබෙන්නද..මෙි.පිං.බලෙන්ම.ඔබ.වහන්සේ.සසර.කෙටිකර.ගනිත්වා..මෙි.කුනු.සංසාරේ

  • @sudeshgamage5660
    @sudeshgamage5660 5 ปีที่แล้ว +73

    නියම බුද්ධ පුත්‍රයෙක් .

  • @dayajayawardana4771
    @dayajayawardana4771 5 ปีที่แล้ว +85

    ආදරනිය අම්මටත් ස්වාමීන් වහන්සේටත් තෙරුවන් සරණයි !!!!!

    • @pissudaoipananaddatamuseta2442
      @pissudaoipananaddatamuseta2442 5 ปีที่แล้ว

      obawahanseta niwanyanna oyapina ate.obawahanseta.ammala mahalmadamwala danna meka watbalala hadunot hodiy

    • @nelumshirani2302
      @nelumshirani2302 5 ปีที่แล้ว +1

      අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ මෙි කරන පිනම සසරින් එතරවන්නට

    • @siyumihettiarachchi4107
      @siyumihettiarachchi4107 3 ปีที่แล้ว

      L

  • @malemanile1760
    @malemanile1760 5 ปีที่แล้ว +23

    ඔබ වහන්සේ වගෙ බුදු පුතෙක් ලබන්න ඔය අම්මත් පින් කරලා තියෙනවා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා මගෙත් එකම බලාපොරොත්තුව මගෙ අම්මා ජිවත් වෙලා ඉන්න තුරාවටම බලා ගැනිමයි තාත්තාත් ජිවත් වෙලා ඉන්න තුරාවටම බලා ගත්තා

  • @lathalatha7293
    @lathalatha7293 5 ปีที่แล้ว +66

    ඔබ වහන්සේට බුදු බව අත්වේවා මෑණියන් වහන්සේට දීර්ගායුෂ ලැබේවා බුදු සරනයි

  • @sriyanigodagampala754
    @sriyanigodagampala754 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේ ඉතාම හොද පුතෙක්...මේ අම්මාත් ඉතාම වාසනාවන්ත අම්මා කෙනෙක්...බුද්ධ පුත්‍රයෙකුගෙන් උනත් උපස්ථාන ලබන්න.... ඔබවහන්සේ තම ණායක ස්වාමීන්වහන්සේටත්,තමාගේ මෑණියන්ටත් උපස්ථාන කිරීම,ඉතාම කාරුණිකව සිදු කරන බව හොදට වැටහෙනවා.....පේනවා....මෙයින් අයිතිවන කුසලය අනන්තයී අප්‍රමාණයී... මෙවන් කුසල කර්මයන් සිදුකරන ඔබවහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 33න් කෝටියක් දෙවියන්ගේම පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.....

  • @niranganidevika9285
    @niranganidevika9285 5 ปีที่แล้ว +13

    පිනෙන් පිරුන බුද්ධ පුත්‍රයෙක් මෑණියන් වහන්සේට සහ ඔබ වහන්සේට දිඝාසිරි ප්‍රාර්ථනා කරමු

  • @sasankakumara3837
    @sasankakumara3837 5 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ නියම බුද්ධ පුත්ත්‍රයෙක් වරදින්නේ නැ කවදාවත් බුදු සරනයි

  • @keerthirajasinghe228
    @keerthirajasinghe228 5 ปีที่แล้ว +29

    ඔබ වහන්සේට ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ මෑණියන් වෙනුවෙන් කරන ඇප උපස්ථාන වලට

  • @leelaperera1700
    @leelaperera1700 2 ปีที่แล้ว +1

    ඉතාම උතුම් දර්ශනයක්. ඔබ වහන්සේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් බව ක්‍රියාවෙන්ම පෙන්වා දුන්නා. ඔබ වහන්සේට සම්බුද්ධත්වය දුර නොවේවා කියා ප්‍රාර්තනා කරනවා. මෑනියන් වහන්සේගේ අසනීප තත්වය හැකි ඉක්මනින් සුවපත්වේවා.

  • @sameerasultan877
    @sameerasultan877 5 ปีที่แล้ว +36

    අපෙ සුවමින් වහන්ස උතුම් බුද්ධ පුත්‍රයෙක් උතුම් පිං ඔබවහන්සෙගෙ මවගෙ සැපට දුකට ලෙඩට ඔබවහන්සේගේ මව පිංව්ත් මැනියන් එ වහගෙම ඔබවහන්සෙ ගොඩක් පිං උතුම් උතුම් උතුම් තෙරුවන් සරනයි නිර්වහන සුවය දීර්ඝායුෂ

    • @silanikanthi4273
      @silanikanthi4273 5 ปีที่แล้ว +1

      Oba wahansetath maniyantath dergayu wewa

    • @indranikandaudaarachchilag7974
      @indranikandaudaarachchilag7974 5 ปีที่แล้ว

      Theruwan saranai ape hamuduruwane. Oba wahansegen mewani video ekak dameema itha agaya karanawa ape hamuduruwane. Oba wahanse uthum kriyawak karanawa wagema eya katath adarshaya ape hamuduruwane.oba wahanetath maniyantath theruwan saranai. Maniyantath ikman suwaya prarthana karanawa.

    • @kusumjayawardana7451
      @kusumjayawardana7451 2 ปีที่แล้ว

      @@silanikanthi4273 oaq8

  • @lgliyangilg1140
    @lgliyangilg1140 5 ปีที่แล้ว +6

    ලොකයටම හොද අාදර්ශමත් බුද්ධ පුත්‍රයෙක් බුදු සරණයි

  • @lalanirathnasili1522
    @lalanirathnasili1522 5 ปีที่แล้ว +11

    උතුම් බුද්ධ පුත්‍ර්‍යන් වහන්සේ නමක් නෙත් වලට කදුලු එනවා.ඔබවහන්සෙටත් මව්තුමියටත් දිර්ගායුශ ලෙබේවා

  • @yamunayamuna6551
    @yamunayamuna6551 5 ปีที่แล้ว +8

    බුදු .සරණයි .අපේ .පින්වත් .ස්වාමීන් .වහන්ස්ට දිර්ඝ .යුෂ .ලැබෙිවා .අමිමා ට.දිර්ඝ .යුෂ .ලැබෙිවා .තුනුරැවන .සරණයි .

  • @dammekadammeka9777
    @dammekadammeka9777 5 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ මතු බුදු වෙනවාමයි අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයෙන් දීර්ඝ ආයුෂ ලැබේවා ඛුදුන් ගේ සරණයි.

  • @kumarikanchana708
    @kumarikanchana708 5 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු බුද්ධ පුතෙක් බිහි කල මැනියන්ට නිරෝගී සුව දීර්ඝ යුෂ ලැබේවා . ඔබ වහන්සේට බුදු ලැබේවා

  • @shandrarupa4718
    @shandrarupa4718 5 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බෙහෙවින් පින් නිදුක් නීරෝගී භාවයදීර්ඝායුෂ වේවා
    ඔබ.වහන්සේට.සක්තිය.දහිරිය ලැබේවා සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarasisira2105
    @kumarasisira2105 5 ปีที่แล้ว +12

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පළමුව ගමටත් මුළු රටටම බොහෝමත් ආදර්ශයක් ගෙන දෙන්නීය ඔබවහන්සේ ඇසුරෙහි පන්සලේ දහම්පාසලක් ඇත්නම් එහි ඉන්නා වූ දූ දරුවන් ගැන අපට තවත් සිතීමට යමක් ඉතුරු වේද

  • @kumarikumari313
    @kumarikumari313 5 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට බුදු බව අත්වෙනවා මැනියන්ට දිර්ඝායුශ ලැබේවා

  • @2nytnt698
    @2nytnt698 5 ปีที่แล้ว +74

    ආදරනීය මවටත් ඔබ වහන්සේට බුදු සරණයි දළදා පිහිටයි

  • @mahindajayawardana8748
    @mahindajayawardana8748 5 ปีที่แล้ว +32

    නියම බුද්ධ පුතුයෙක් දේපලට බුදු සරනයි

  • @sandrasili9464
    @sandrasili9464 5 ปีที่แล้ว +15

    ඔබ වහන්සේට මැණියටත්බුදු සරණයි ගොඩක් පිං හාමුලුරැවනේ

  • @deepisworld
    @deepisworld 5 ปีที่แล้ว +28

    දෙමාපියන් මහලු මඩමට ගිහින් දාන කාලේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නියම බුද්ධ පුත්‍රයෙක්.ඔබ වහන්සේටත් මෑණියනටත් උතුම් වූ නිවන අවබෝධ වේවා

    • @darmalta4403
      @darmalta4403 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthasisirakumara3290
    @jayanthasisirakumara3290 5 ปีที่แล้ว +39

    බුද්ධ ප්‍රත්‍රයානන් වහන්සේ කෙනෙක් දකින්නට ලැබීමත් වාසනාවකි ...අම්මා මෙලොවේ උතුම් වස්තුවක් ...අද පරපුරට ආදර්ශයට ගන්න මෙයම ඇති .....බුදුසරණයි ඔබ වහන්සේට

  • @nikukaniluka9040
    @nikukaniluka9040 5 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්.ආදරනීය අම්මාටත්.නීරෝගී සුවය ලැබේවා

  • @kumudukumudu9436
    @kumudukumudu9436 4 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට මේ පිනම ඇති බුදුන් දැක නිවන් දකින්න ..

  • @thilinawickramasinghe2104
    @thilinawickramasinghe2104 5 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට මේ පිං මහිමයෙන් උතුම් නිර්වානයම අවබෝද වේවා!!

  • @sumananona5950
    @sumananona5950 5 ปีที่แล้ว +5

    අපේ බුදු දහමේ කියාදෙන පාඩම් කරලාම පෙන්වන අපේ පින්වත් ස්වාමින් වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේටත් ඔබ වහන්සේ ගේ මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

    • @shyamagunasekara386
      @shyamagunasekara386 2 ปีที่แล้ว

      මෙි පිනෙන් ඔබවහන්සේට නිවන් අවබෝධ වේවායි 🙏🙏🙏🙏🙏

  • @neelanshineela461
    @neelanshineela461 5 ปีที่แล้ว +18

    මෙපිනෙන්.ඔබවහන්සෙට දිර්ගායුස පතමි .නිවන්දැක.බුදුන්දකින්න.මෙපින.ඇති.මෙසතුට.මුදලටගන්න.බැ.බුදුසරනයි දෙවිපිහිටයි

  • @indraninoragalla1094
    @indraninoragalla1094 5 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට හා අම්මාට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා .....තෙරුවන් සරණයි

  • @kumarad1648
    @kumarad1648 5 ปีที่แล้ว +30

    කවුරුහරි පුළුවන් කෙනෙක් මේ අම්මව දීගොඩ කුමාර මහතා ලඟට රැගෙන යන්න.
    මෑනියන්ට සහ ඔබවහන්සේලා තෙරුවන් සරණයි.

    • @deepadissanayake44
      @deepadissanayake44 5 ปีที่แล้ว

      Kumara D සජීවී නාලිකාව ta සවන් දෙන්න කියන්න .

    • @geethaindhusiri9997
      @geethaindhusiri9997 5 ปีที่แล้ว +1

      Eha හොඳ අදහසk

  • @anushacool4745
    @anushacool4745 5 ปีที่แล้ว +17

    Pin wath ඔබ wahasitai මවුතුමිය ටත් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @بدوناسم-ل7ع
    @بدوناسم-ل7ع 5 ปีที่แล้ว +48

    ඇස් දෙකට කදුලු එනවා ඔබ වහන්සෙටත් මැනියන්ටත් දිර්ඝායුෂ පතංවා

    • @badraweerasekara8544
      @badraweerasekara8544 5 ปีที่แล้ว +1

      ඇස්දෙකට කළුලු එනවා අමිමටත් සාමින්වහන්සේටත් දිර්ග ආයුෂ ලැබෙිවා බුදු සරණයි මම අබුඩාබි යු ඒ ඉ

    • @rupasamarasekara9251
      @rupasamarasekara9251 2 ปีที่แล้ว

      ඔබ වහන්සේ අද සමාජයටම ආදර්ශයක්, ඔබ වහන්සේට නිවන් පසක් කර ගැනීමට ඔය ක්‍රියාවම ඇතැයි සිතමි,

  • @mohamedmohideen5590
    @mohamedmohideen5590 5 ปีที่แล้ว +9

    You are the very loving son to your mother you doing good deeds you get reward from Buddha lord this your part of work and other monks learns from him bodu saranai sadu

  • @ratratnaya4135
    @ratratnaya4135 5 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි ඔබවහන්සෙට ගොඩක් පින් 🙏🙏🙏සාදු සාදු සාදු

  • @sadunisadunisadunikuwait7841
    @sadunisadunisadunikuwait7841 5 ปีที่แล้ว +19

    මෑණියන් wahansetath ඔබ wahansetathn තෙරුවන් සරණයි dirgausa ලැබේවා

  • @dilhanipererahi3539
    @dilhanipererahi3539 4 ปีที่แล้ว +4

    බුදු පුතනුවනි ඔබ වහන්සේගේ මෙ උතුම් කැපකිරීම මුලුමහත් ජාතියටම ආදර්සයක් බුදුසරනයි ඔබ වහන්සේට

  • @sama01core55
    @sama01core55 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් මග ඇරේවා 🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupabandara9958
    @rupabandara9958 5 ปีที่แล้ว +29

    අපේ හාමුදුරැවනේ ඔබවහන්සෙට ගොඩක් පං

    • @sriyanipeiris3671
      @sriyanipeiris3671 5 ปีที่แล้ว

      mewa dakkama hadawathata danena sanasuma.......oba wahanseta pin pin pin.....

    • @dammidammidammidammi188
      @dammidammidammidammi188 5 ปีที่แล้ว

      Oba wahanseta dirgayushs. Labewa. Bs

  • @samankumara3538
    @samankumara3538 5 ปีที่แล้ว +9

    අපේ හාමුදුරුවන්ට තෙරුවන්සරණයි අම්මා දුන්නා කිරි වලට මම සාද නය කැති අම්මේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirujayasanka6975
    @lahirujayasanka6975 5 ปีที่แล้ว +22

    ඇසට කදුලක් ඉනුව ස්වාමීනී....!!!පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය....!!!

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 2 ปีที่แล้ว

    ඔබ වහන්සේටත් අම්මාටත් නිදුක් නිරෝගී බාවය දීර්ගායුෂ ලැබේවා බුදුසරණයි.

  • @roshani1777
    @roshani1777 5 ปีที่แล้ว +12

    ඔබ වහන්සේටත් මෑණියන්ටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.

    • @tutituti6050
      @tutituti6050 5 ปีที่แล้ว +1

      ඔබවහන්සේට ගොඩාක් පින්..අම්මාට.කරනසචීකාරවලටබුදුසරනයි.අපේහමුදුරැවනේ🌹🌹🌹🌹🌹🌼🌼🌼🌻🌻🌸🌸🌸🌺

  • @dhammalokathero8306
    @dhammalokathero8306 4 หลายเดือนก่อน +1

    Theruwansaranai. Amma.....nirogiwewa...

  • @suthusuthu32
    @suthusuthu32 5 ปีที่แล้ว +16

    Ape hamuduruwane waheneseta budu බව aeth wewaa නිදුක් නිරෝගී suwaya lebewaa dirgayusha lebewaa තෙරුවන් saranayi 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @Lata-eo5ko
    @Lata-eo5ko 2 ปีที่แล้ว

    ඔබවහන්සේට මෙවැනි උතුම් පින්කම් කරගන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි

  • @රානිකාදමයන්ති.දිසානායක

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වැනි බුදුපුතුන් ජාතිත් වාසනාවන්

  • @odeshodesh8999
    @odeshodesh8999 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී බාවය lebewa මේ පින් බලෙන් චතුරරිය සත්තිය ලැබේවා අම්මා ට ඉක්මන් සුවය ලැබේවා

  • @kumariyapa5155
    @kumariyapa5155 5 ปีที่แล้ว +4

    ඔබ වහන්සේටත් ආදරණීය මෑණියන්ට ත් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @wbc.kumarikumari7362
    @wbc.kumarikumari7362 5 ปีที่แล้ว +23

    ඔබ වහන්සෙට ගොඩක් පින් මේ කරන උතුම් මෙහේය කියල නිම කරන්න be ඔබ වහන්සෙටත් නිදුක් නිරෝගී දිර්ගායුසම්පත්තිය පතමි ඔබ වහන්සේගේ අම්මාටත් ඉක්මනින්ම සුවය පතනව බුදු සරනයි

  • @samanthikumari565
    @samanthikumari565 5 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් මෑණියන්ටත්

  • @somasoma7355
    @somasoma7355 5 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බොහොම පිං

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 5 ปีที่แล้ว +12

    ඔබවහන්සේට බුදු බව ලැබෙන්න මේ පිනම ඇති. 🙏🙏🙏🙏🙏🙏

  • @priyanthagammanpila4081
    @priyanthagammanpila4081 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ මතු බුදු බව පතන බෝධිසත්ත්වයෙකු දැයි මට හිතෙනවා
    අම්මට ඔය තරම් සෙනෙහසින් උවටැන් කරන්නේ සසරේ පෙර පින් ඇති නිසා විය යුතුය
    අනේ මටත් ඔය වගේ මගෙ අම්මට සලකන්නට අද අම්මා ජීවතුන් අතර හිටියනම්....

  • @uaekumariuakumarie7836
    @uaekumariuakumarie7836 5 ปีที่แล้ว +14

    අපේ හාමුදුරුවනේ ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට ගොඩාක් පින් තෙරුවන් සරණයි දිර්ඝායු වේවා අම්මා ටත් බුදු සරණයි 😢😢😢😢🙏🙏🙏🙏🙏

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 5 ปีที่แล้ว +6

    ආදරනිය මවටත්
    ඔබ වහන්සේටත් දීර්ගායුස ලැබේවා !!!!!!

  • @sabala1886
    @sabala1886 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම මෙම කුසලය හේතු වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු රජාණන් වහන්සේ වරක් මේ ලෙස අම්මා රැකබලා ගත් බුද්ධ පුත්‍රයෙකුට සාදු කාර දුන්නා.

  • @tharangakanchana191
    @tharangakanchana191 5 ปีที่แล้ว +8

    දැකීමත් පිනක් ape podi හාමුදුරුවනේ අම්මාට th obath pin නිවන් මඟට yannata hetu වාසනාව lebewaa sadu sadu 🙏🙏🙏🙏💕🇱🇰🇱🇰🇱🇰

  • @rohinibandara195
    @rohinibandara195 3 ปีที่แล้ว

    අපෙ ස්වාමීන් වහන්සේ අද සමාජයට ඉතාම වැදගත්. තම මෑණියන්ට සැලකීම විශාල පිනක් ස්වාමීනි.ඔබ වහන්සේටත් මෑණියන්ටත් දීර්ඝායුෂ ලැබේවා. තෙරැවන් සරණයි.

  • @chandraalwis3874
    @chandraalwis3874 5 ปีที่แล้ว +8

    ඔබ වහන්සේටත් මැණියන්ටත් බුදු සරණයි

  • @sandanikuwait2447
    @sandanikuwait2447 5 ปีที่แล้ว +9

    ඔබවහන්සේටත් මැනියටත් දිර්ගායු ලැබේවා තෙරුවන් සරනයි

  • @kuwaitsupunpabakuw8689
    @kuwaitsupunpabakuw8689 5 ปีที่แล้ว +6

    ආදර්ශමත් කාලෝචිත රටේ ජාතියේ පිනට පහළ වූ සැබෑ දේව පුත්‍ර යෙක් ..නිවනට මග පෑදේවා..

  • @NihalSantha-h2l
    @NihalSantha-h2l 8 หลายเดือนก่อน

    මේ වාගේ බුද්ධ පුතුන් තව තවත් පහල වේවා මාගේ පැතුම බුදු සරනයි දෙවිපිහිටයි

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 ปีที่แล้ว +3

    අපෙ හාමුදුරුවන් ට මෙ පිනම ඇති මතු බුදුවෙන්න.දිර්ඝායුස පතනවා ලොව මහත් ජනයාගෙ හරිමග පෙන්නන ....තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ.🙏🙏🙏

    • @champapushpani4205
      @champapushpani4205 2 ปีที่แล้ว

      මාතු පෝසක කතා වස්තුව සිහියට නැගෙනවා හාමුදුරුවනේ ...ඔබවහන්සේට ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් නිවන්සුව අත්වේවා...මෑණියන් සසර දුකින් මුදවන්න ලැබේවා...🙏

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc 4 ปีที่แล้ว

    Adara niya ammatath oba wahansetath බුදු සරණයි දෙවි පිහිටායි..

  • @fghqwe927
    @fghqwe927 5 ปีที่แล้ว +5

    ඔබ වහන්සේටත් මෑනියන්ටත් නිදුක් නිරෝගිමත් වේවා.ගොඩාක් දුකයි.

  • @lalitharubhasinghe5617
    @lalitharubhasinghe5617 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේත් මෑනියන් ද නීදුක් නීරෝගී වේවා ! ! ! දීර්ඝායුෂ වේවා ! ! !මේ පින නිවන් අවබෝධයටම හේතුවාසනා වේවා ! ! !

  • @sammaditthitv9998
    @sammaditthitv9998 5 ปีที่แล้ว +9

    බුදු පුතෙකු බුදු අම්මා ට සැලකීම බුදු රජාණන්වහන්සේ දේශනාකොට තිබෙනවා ... මහාපිණක් ...සාධු! සාධු!සාධු !

  • @badhragalappaththi7804
    @badhragalappaththi7804 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ කරනා මේ උතුම් සත්
    ක්‍රියාව හේතු කොට ,
    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයත් දිඝාසිරිත් ලැබ උතුම් නිවනෙහි සුවය ලබත්වා .සාදු සාදු සාදු !!!

  • @lk6944
    @lk6944 5 ปีที่แล้ว +8

    ඔය පිනම ඇති අපේ හාමුදුරුවනේ නිවන් දකින්න 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @sachinthakalhara4464
    @sachinthakalhara4464 2 ปีที่แล้ว +1

    ඇස් දෙකට කදුලු පිරැනා පොඩි හාමුදුරුවනේ . ඔබවහන්සේ මෙි චිවරය දරාගෙන මෙි තමන්ගේ අමිමා වෙනුවෙන් කරන කටයුතු ඉතාම ගෞරවාන්විතයි .ඔබවහන්සේ පතනා බෝධියකින් අමාමහ නිවන් අවබෝධයම ලැබෙන්න මෙිමහා පිං හේතු වෙිවා !වාසනා වෙිවා !සසරේ සැරිසරන තෙක් නිදුක්නිරෝගි ! ලැබෙිවා !

  • @deepanimadushi8729
    @deepanimadushi8729 5 ปีที่แล้ว +6

    අවසරයි අපෙ හාමුදුරුවනේ.ඔබ වහන්සේගේ මැනියන්ට නිදුක් නිරෝගි සමිපත ලැබේවා.ඔබ වහන්සේට මෙි කල පිනෙන් නිවන් දකින්න හේතු වාසනා වෙිවා.තෙරුවන් සරනයි.

  • @peraraperara639
    @peraraperara639 5 ปีที่แล้ว

    දීර්ඝායුෂ වේවා අපෙ හාමුදුරුවනේ දෙනෙත් වලට කඳුළු එනවා ඔබ වහන්සේ මතු බුදු වෙන්න පාරමිතා පුරන බෝධිසත්වයෙක් මෑණියන් වහන්සේ ටත් ඔබ වහන්සේ ටත් තෙරුවන් සරණයි

  • @kahadawalaarahcigedonsunil4555
    @kahadawalaarahcigedonsunil4555 5 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවන්ටත් අම්මටත් බුදුසරණයි

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ මේ කරන පිනෙන් මතු බුදුවේවා" දීර්ගායු ලැබේවා !තෙරුවන් සරණයි🙏

  • @sasankakumara3837
    @sasankakumara3837 5 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට බුදු බව අත්වේවා

  • @beautifulchannel5296
    @beautifulchannel5296 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ කරන මව් පිය උපස්ථාන පිනද මාද අනුමෝදන් වෙමින් ඔබ වහන්සේට මේපින ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්නටම හේතූ වේවා!

  • @මල්ලිකාඅබේසිංහ
    @මල්ලිකාඅබේසිංහ 5 ปีที่แล้ว +3

    හාමුදුරුවනේ ඔබ වහන්සෙට බුදු බව ලැබේවා අද සමාජය දෙස බලන කොට අම්මා වෙනුවෙන් ඔබ වහන්සෙ මොන තරම් සේවයක්ද කරන්නේ ඔබ වහන්සෙටත් අම්මාටත් තුනුරුවන් සරනයි මම කුවෙට් සිට

  • @kuwkk1905
    @kuwkk1905 2 ปีที่แล้ว

    සුවාමින් වහන්සේ ඔබගේ ගුණ කියලා නිම කරන්න බැ ඔබ වහන්සේ ට දීර්ගායු ස සාදු සාදු 🙏🏻

  • @shanishanishani3637
    @shanishanishani3637 5 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි ඔබ දෙපලට

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බුදු බව අත්වේවා
    මෑනියන්ටද දීර්ඝායුෂ ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 5 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ

  • @hemamalani1381
    @hemamalani1381 2 ปีที่แล้ว

    බුදු පුතෙක්..මේ අම්මත් හරියට පින්කරල තියනව මෙවන් පුතෙක් ලොවට දායාද කල අම්මා මෙලෝ වශයෙන් නිවන් දකිනවා.

  • @RaniRani-tu5hl
    @RaniRani-tu5hl 5 ปีที่แล้ว +9

    තෙරුවන්සරනයි හාමුදුරුවනේ

  • @wimalasooriyahimali3063
    @wimalasooriyahimali3063 5 ปีที่แล้ว

    මෙන්න අගය karnna ona smudruwan oba whansata බුදුසරණ
    Natuwa kotuwa podi hamudruwan
    Waga dustyak nawi

  • @priyanthidissanayake5462
    @priyanthidissanayake5462 5 ปีที่แล้ว +7

    oba වහන්සේ ටත් මෑණියන් ටත් terowan සරණයි

  • @dammasalemeniya6958
    @dammasalemeniya6958 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු උතුම් නිවීමම වේවා පිංවත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා
    උතුම් බෝදි සත්ත ගුනෝ පේත ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා

  • @thilakjayanthiwasage2421
    @thilakjayanthiwasage2421 5 ปีที่แล้ว +5

    ඔබ වාහාන් සේට පින්.❤

  • @fhfhjgjgh4696
    @fhfhjgjgh4696 5 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබවහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහෙමාත් වටිනා කෙනෙක් අම්මා තාත්තා 😢 😢 😢 😢 😢 😢 😢

  • @laylakaram5007
    @laylakaram5007 5 ปีที่แล้ว +19

    දීර්ඝායු වෙීවා මෑණියන්ට සහ ඔබවන්සේට🙏

  • @malikamalika3875
    @malikamalika3875 4 ปีที่แล้ว +2

    මේ පින් බලෙන් ඔබ වහන්සේට බුදු බව අත්වේවා 🙏