පිළිකා මාරයාගේ සැගවුණු ඇත්ත කථාව.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2022
  • පිළිකා මාරයාගේ සැගවුණු ඇත්ත කථාව.. | Deegoda Kumara
    ------------------------------------------------------------------------------------------------------
    සිත් සුවය වැඩසටහන ලියාපදිංචිය සදහා පහත අයදුම් පත පුරවා එවන්න..
    forms.gle/otetpqEjJxMrFpjr8
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #SithSuwaya
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @deegodakumarakidsartc...
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 574

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 4 หลายเดือนก่อน +9

    ලෝක යේම සිටින පිලිකා 🙏🏻රෝගීන් සුව පත්ම වේ වා මගේ එක ම පැතුම එයයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-yq1wi3sz4e
    @user-yq1wi3sz4e 7 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා

  • @Sawi2002
    @Sawi2002 3 หลายเดือนก่อน +4

    ලෝකයේ සිටින සියළුම පිළිකා රෝගීන් සුවපත් වේවා ❤️

  • @priyanthijayawardana4326
    @priyanthijayawardana4326 ปีที่แล้ว +42

    මේ විශ්වයේ සිටින සියලුම රෝගීන්ගේ රෝගාබාධ සුව පත් වේවා. 🙏🙏🙏

  • @nilukaliyanamendis3252
    @nilukaliyanamendis3252 7 หลายเดือนก่อน +5

    ඔබතුමාගේ ආශිර්වාදයෙන් හෙට උදේ වෙනකොට මාව සුවපත් වේවා

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 5 หลายเดือนก่อน +5

    ලෝකයේ සිටින සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා තෙරුවන් සරණයි දේපිහිටයි

  • @ghanawathijayasekara1874
    @ghanawathijayasekara1874 10 หลายเดือนก่อน +5

    ඔබතැමාගේ ආශිර්වාදයෙන් දහමිපුතැගේ වකැගඩු රෝගය සුවකරදෙන්ක පුතැගේ වයස අවුරැදු නවයයිඔබතැමාට බුදුසරණයි .

  • @sadithhansak8068
    @sadithhansak8068 11 หลายเดือนก่อน +7

    මැතිදුනි මතු බුදු වේවා!!! පිලිකා මාරයා දුරැවෙවා!!!🙏

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 ปีที่แล้ว +25

    පිලිකා රෝගයෙන් වේදනා විදින සියලුම දෙනා සුවපත් වේවා ...!!!

  • @sheelavithanage4619
    @sheelavithanage4619 10 หลายเดือนก่อน +5

    ආයුබෝවේවා
    දීගොඩ උතුමාණනී කුමාර දෙව්දුනී
    ස්තුතියි තෙරැවන් සරණයි දෙවිපිහිටයි

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 5 หลายเดือนก่อน +4

    හදවත් සුවපත් කරන්නට ඔබතුමා කරන මෙහෙය තුලින් සියලු දෙනාටම සුවපත් භාවය ලැබේවා ඔබ තුමාටත් සුදු අම්මාට ත් දීර්ඝායු සම්පත් ලැබේවා තෙරුවන් සරණයි ...!🙏🙏🙏

  • @siwanthirathnayake9911
    @siwanthirathnayake9911 6 หลายเดือนก่อน +4

    එතුමාගේ දේශනාවේ හරය සත්‍යයයි. තෙරැවන් සරණයි!

  • @sudarnakumari4428
    @sudarnakumari4428 10 หลายเดือนก่อน +4

    සියලු භාවිතා රෝගීන් සුවපත් කරන්න ඔබතුමාට හැකිවේවා.

  • @hemaranawaka6311
    @hemaranawaka6311 11 หลายเดือนก่อน +6

    මා ඇතුළු සියළු පිළිකා රෝගීන් සුවපත් වේවා! කුමාර මහත්තයා, සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ දරුවන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි..❤❤❤❤

  • @profksdperera2117
    @profksdperera2117 ปีที่แล้ว +34

    🙏🙏🙏 දැනුවත් කිරීමට බොහෝම පින්. ඔබතුමාටත්, සූදු අම්මාටත්, දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.

  • @wasanthiganga2735
    @wasanthiganga2735 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏ගුරුපියානනි..ස්තුතියි වටිනා දේශනා වක් දේශනා කලා..සිත ගත සුවපත් වුනා..ඔබතුමාට ත් දෙව්සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගි සුව ලැබේවා ..සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏🙏🙏🙏

  • @sudarshanisilva128
    @sudarshanisilva128 ปีที่แล้ว +18

    ලෝකයේ සිටින සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @sahannadeesha5332
    @sahannadeesha5332 ปีที่แล้ว +90

    ලෝකයේ සියලු පිළිකා රෝගීන් සුවපත් වෙත්වා.🙏🙏🙏

  • @waruniprithika6887
    @waruniprithika6887 8 หลายเดือนก่อน +5

    රෝගී පුද්ගලයන් නීරෝගී වීමටත් නීරෝගී පුද්ගලයන් තව තවත් නීරෝගී වීමට අවශ්‍ය මානසික සුවය ලැබේවා ..
    කුමාර මහතා සුදු අම්මා ඇතුලු පරාර්ථකාමී සියලු දෙනා නිදුක් නීරෝගී දීර්ඝායු වේවා

  • @vijithasarojinie6387
    @vijithasarojinie6387 ปีที่แล้ว +4

    ලොව සිටින සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා ඔබටත් දීර්ඝායු වේවා.

  • @samankumari-qn9uw
    @samankumari-qn9uw 5 หลายเดือนก่อน +2

    සියලු දෙනා සුවපත් වෙවා .තෙරුවන් සරනයි දෙව් පියානනි ❤

  • @janidujanidu4542
    @janidujanidu4542 ปีที่แล้ว +12

    ඔබතුමා ගේ ආශිර්වාදයෙන් මගේ තාත්තාගෙ කටේ තියෙන තුවාලය පිලිකා වක් නොවේවා .ඉක්මනින්ම සුවපත් වේවා . තෙරුවන් සරණයි ඔබතුමාට

    • @RanRany_6154xA-ms9td
      @RanRany_6154xA-ms9td 4 หลายเดือนก่อน +2

      ඔයාගෙ තත්තට ඉක්මනින්ම සුවවෙනවාමයි

    • @sathsaraprathibha325
      @sathsaraprathibha325 2 หลายเดือนก่อน +1

      Ema piyaananta ikmaninma suvaveva. Oba hitana vidiyatama.

  • @chandanik88
    @chandanik88 ปีที่แล้ว +26

    සියළු ලෝක සියළු සත්වයෝම නිදුක් නීරෝගී වෙත්වා ...!!! සුවපත් වූ සිත් ඇත්තෝම වෙත්වා ...!!!

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 ปีที่แล้ว +6

    පිළිකා රෝගය ලෝකයෙන්ම තුරන් වේවා !

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 ปีที่แล้ว +14

    ඉතා ම වටිනා දේශනයක් .මෙවැනි දේශන දේශනා අසන්නට මේ අනුව ක්‍රියා කරන්නට සියලු සත්ත්වයා ගේ ම දෙනෙත් ඩෙසවන් යොමු වේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 ปีที่แล้ว +52

    ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙඋසුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලු සත්වයො සුපත් වෙත්ව 🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +8

    සියලුම ලෝකයේම සිටින පිිලිකා රෝගින් සුවය ට පත් වේවා !!!!!තෙරැවන් සරනයි . දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @jayanthasenarath884
    @jayanthasenarath884 ปีที่แล้ว +5

    මුළු ලොව සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏

  • @damitharajapakse6625
    @damitharajapakse6625 ปีที่แล้ว +10

    සිත් සුවය නිසා කුමාර ඉර්ෂිවරයාණන් අසලින් පැය 8 ක් රැදෙන්න වාසනාව මට ලැබුණා.අපි කරදර කලේ නැහැ සුවපත් කිරීම් ඉල්ලල.එතුමා සෙවනේ පැය ගනනක් ගත කිරීම මට සතුටක්.

  • @Saman-fj8pw
    @Saman-fj8pw ปีที่แล้ว +5

    ලෝකයේ සිටින සියලුම පිලිකාරෝගීන්සුවපත්වෙත්වා

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +12

    ලෝකවාසීන් සියලුම දෙනාට ඔබතුමා ta ආශිර්වාද yen නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏🌹🌹🌹

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +9

    මේ ලෝකයේ සිටින සියලූම පිලිකා රෝගීන්ගේ රෝග නීරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @renukathambugala8499
    @renukathambugala8499 ปีที่แล้ว +17

    බොහොම පිං ඔබතුමාට, සුදු අම්මා ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයට...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarasadancing3096
    @sarasadancing3096 ปีที่แล้ว +11

    ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව කණ්ඩායම ටම නිදුක් නීරෝගී සුවය ලැබේවා...

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +10

    ලොකයේ සිටින සියඑම පිලිකා රොගින් සුවපත් වෙත්වා කුමාර මහතාටත් නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සුදුඅම්මාටත් දෙව්සුව සේවාව සියඑම දෙනාට තෙරුවන් සරණයි

  • @anulapremalatha7335
    @anulapremalatha7335 ปีที่แล้ว +9

    සියළුම පිලිකා රෝගීන් සුවපත්වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @nmaindarani1574
    @nmaindarani1574 ปีที่แล้ว +4

    අද දේශනය ගොඩක් වැදගත් ඔබතුමාට බොහොම පින් සාදු සාදු සාදු අනුග්‍රහය දැක්වූ අයටත් බොහොම පින්

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +12

    දෙවි පියාණනි ඔබ වහන්සේට ගොඩාක් පින් මේ කරන උතුම් මෙහෙවරට දෙවි පියාණන්ගේ ආශිර්වාදයෙන් මගේ මේ අසනීප සුවපත් වේවා මං වගේම රටවල්වල අසනීප වී දුක් විඳින සියලුම දෙනා අනේ සුවපත් වේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 ปีที่แล้ว +10

    ඔබතුමාගේ වචන කෙතරම් විශිශ්ඨ ද 🙏🙏🙏 තෙරුවන් සරනයි දෙව් පිහිටයි .දීර්ගායුස ලැබේවා .

  • @trishanilanthi8636
    @trishanilanthi8636 3 หลายเดือนก่อน +1

    දෙව් පියාණනි ඔබගේ දේශනයට ස්තුතියි 🙏❤️ ලොව සිටින සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏 ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @slhelptubechannel3707
    @slhelptubechannel3707 ปีที่แล้ว +5

    ඔබතුමාට සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය සියලු දෙනාම සුවපත් වේවා නීරෝගි සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 ปีที่แล้ว +4

    සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා නිරෝගී බාවයට පත්වේවා පැහැදිලි කර දුන්නාට ඔබ තුමාට ස්තුතියි දීර්ඝයු වේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @ranjanimalkanthi3768
    @ranjanimalkanthi3768 ปีที่แล้ว +9

    අනේ ගුරු පියාණනී ඔබ තුමා හැමදාම අපිට ගොඩක් ආදරෙයි ඒ නිසා තමයි ඔබ තුමාගේ ආයුෂත් අඩු කරගෙන අපේ මිනිස්සු සුවපත් කරන්නෙ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏❤️

  • @geethkumar9697
    @geethkumar9697 ปีที่แล้ว +3

    දීගොඩ කුමාර මහතා වෙත ඔබතුමාගේ දේශනාව ඇහුවා දේ සාර්ථක වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 ปีที่แล้ว +7

    ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @priyanthapathirana4530
    @priyanthapathirana4530 ปีที่แล้ว +5

    මෙි ලෝකයෙ සියලු පිළිකා රෝගින් සුවපත්වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @hirushanethmina4213
    @hirushanethmina4213 ปีที่แล้ว +4

    ඔබතුමා කියන සේරම ඇත්ත.සිත තමයි සියල්ලට හේතුව වන්නේ.ලොව සියල්ලන්ට යහපත් සිතුවිලි ඇතිවේවා.! කුසල් සිත් පහලවේවා!🙏🙏🙏🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +4

    දෙවුසුව පියානනි සසර වසනතුරු ඔබතුමා ටද සුදුඅම්ම ටද සියලු දෙනටම නිවන් දකින තුරු සත්පුරුස ඇසුරම ලැබේවා නැන නුවන බුද්ධි ය ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරනයි

  • @nadeeshashamali7227
    @nadeeshashamali7227 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි කුමාර මාමාට සුදු අම්මාට දෙව්සුව කාර්‍ය්මන්ඩල්‍යටත් නිදුක් නිරෝගි බව ලැබේවා ... ලොව සියලු රෝගින් සුවපත් වේවා ...!!!

  • @sirimasirima5665
    @sirimasirima5665 ปีที่แล้ว +10

    .ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙව් සුව පවුලේ සියලුම් දෙනාටත් තෙරැවන් සරනයි දෙව්පිහිටයි

  • @priyankasubhashini8367
    @priyankasubhashini8367 ปีที่แล้ว +20

    දිව්‍යමය කරුණු රාශියකින් අප දැනුවත් කල ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි. !!! සියලු දෙනාටම යහපතක්ම වේවා .🙏🙏🙏🙏

  • @dayakappagoda7844
    @dayakappagoda7844 ปีที่แล้ว +6

    කුමාර මහතාගේ ව්ටිනා දේශනා වන් හැමදාම ත් අපිව සිතින් සුවපත් කරවනවා.ඔබතුමාට දීර්ඝයු වේවා .🏃🙏🙏🙏

  • @siranisiromi9709
    @siranisiromi9709 ปีที่แล้ว +55

    මේ දේශනය අසා සියලු දෙනාම නීරෝගි සුවය ලබා ජීවත්වීමට උත්සාහ කරන්න ඔබතුමාට සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය සියලු දෙනාම සුවපත් වේවා නීරෝගි සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා බොහෝම පින් දැනුවත් කිරීමට

    • @violetdesilva3082
      @violetdesilva3082 ปีที่แล้ว +1

      Thank you very much

    • @chitranihapuarachchi7755
      @chitranihapuarachchi7755 ปีที่แล้ว +1

      දැනුවත් කලාට බොහොම ස්තුතියි .බොහොම පිං.
      තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

    • @PushpaKumari-vr4ro
      @PushpaKumari-vr4ro ปีที่แล้ว

      ඔඛ තුමා ට නිරෝගී සුවයම ලැඛෙවා සියලු දෙන ලොව සුවපත් වේවා

    • @lihanzayumali1905
      @lihanzayumali1905 4 หลายเดือนก่อน

      😊

    • @namanthathanthrige2848
      @namanthathanthrige2848 3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @jayanthabandara9872
    @jayanthabandara9872 ปีที่แล้ว +6

    🙏ස්තූතියි ... ගුරුපියානන්ට .. නිරන්තරයෙන් අපි වෙනුවෙන්ම කටයුතු කරන ඔබතුමන් බොහෝම කාරුණිකයි ... ලොකු රැකවරනයක් දැනුනා.. ලොකු අධ්ෂ්ටානයක් ඇති උනා.... බොහොම පින් ලැබේවා අපිව සුවපත් කරනවාට ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!! 💐💐💐💐❤🙏🙏🙏

  • @ammaamara5321
    @ammaamara5321 ปีที่แล้ว +4

    සාදු සාදු කුමාර මහතා පුතනුවනි මෙි ලෝක ධාතුව තුල සිටින පිළිකාවක් යනුවෙන් බියට පත්ව සිටින සියලු දෙනාගේ බිය දුරැවි සියලු දෙනාට වැලදි ඇති මෙි රෝගින් සියලු නොම සවපත් වෙිවා.ඔබතුමා සුදු අමිමා ගේ බවගමන වහ වහ නිමාවෙිවා.කාර්ය මන්ඩලයටත් තෙරැවන්ගේ සුවිසි මහාගුන⁣ බෙලෙන් සියලු යහපතමවෙිවා

  • @sunethasunetha9992
    @sunethasunetha9992 ปีที่แล้ว +4

    තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි මෙක අහන්න මෙක ආශිර්වාදයක් වගේයි කුමාර දෙවියන්ගේ දෙසනා අහලම මගේ හිත සුවපත් කර ගත්තේ ඔබත් අහන්න මගේ ශරීරයේ ඇති ඉතුරු වෙදනාවත් සුවපත් වෙත්වා

  • @anomahettiaratchie937
    @anomahettiaratchie937 ปีที่แล้ว +5

    මගේ දකුණු උරහිසේ සහ අතේ වේදනාව කුමාර මහතාගේ ආශිර්වාදයෙන් දුරුවේවා !!!
    එසේම ලක්වැසි ලෝවැසි සියළුම රෝගීන්ද කුමාර මහතාගේ ආශිර්වාදයෙන් සුවපත් වේවා !!! 🙏🙏🙏
    එසේම තෙරුවන් සරණින් කුමාර මහතා, සුදු අම්මා සහ දෙව්සුව කාර්ය මණ්ඩලය නිදුක් නීරෝගී සුවපත් වෙත්වා !!! සියළු බාධක දුරුවී තව තවත් ලෝකවාසීන් හට සෙත සැලසීමට හැකියාව ලැබේවා !!!🙏🙏🙏

  • @asokawijayaratne332
    @asokawijayaratne332 ปีที่แล้ว +6

    සියලු සත්ව යෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා

  • @dilanihettiarachchi7031
    @dilanihettiarachchi7031 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුති උතුමානෙනි ඔබවහන්සේ ගෙ දෙශනා වට....තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏

  • @GAYANIMALIKA
    @GAYANIMALIKA ปีที่แล้ว +7

    සියලු සතුන් ලොව සුවපත් වේවා 🙏

  • @kumarisriyalatha6640
    @kumarisriyalatha6640 ปีที่แล้ว +6

    ම්ගේ පිලිකා වට පාඩුවෙ ඉන්න කියලා මම ම්ගේ ගමන යහපත් ආකාරයෙන් යනවා

  • @nilminiperera6869
    @nilminiperera6869 ปีที่แล้ว +36

    රිසිවරයාණනි මෙය නෙත ගැටේ වා අද උදා සන සිට දකුණු අත ඔසවන්නට බැ රිව වේදනාව තදින් තිබේ හෙට උදේ වන විට සුවපත් වේවා

    • @DayaWijayasinghe1111
      @DayaWijayasinghe1111 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @prasangiprasangi6514
      @prasangiprasangi6514 ปีที่แล้ว

      Parana vedio balanna. E anuwa katayuthu karanna. Suwapath wewi. 🙏

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 ปีที่แล้ว +3

      🙏🙏🙏සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. 🙏🙏🙏

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 11 หลายเดือนก่อน

      සුවත් වේවා !!! සුවපත් වේවා !!! සුවපත් වේවා !!!

  • @jayagamage678
    @jayagamage678 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි උතුමි දෙවි පියානන්ට හරිම වටිනා දැනුවත් කිරීමක් ඉතාම සුන්දර දේශනාවක් දැනුම ප්‍රඥාව සතුට පිරි දේශනාවකින් අප දැනුවත් කර ඔබතුමාට බොහෝම පිං බොහෝම ස්තුතියි හැමදාාම අපගේ සිත ගත සුවපත් කරන පිංකුසල් බලයෙන් නිදුක් නිරෝගි බව ලැබෙිවා. අප ගේ මෙි ජිවිතය නිමා වෙනතුරා ඔබ වහන්සේ ගේ කරැණාව අාදරය ප්‍රේමය අනුකමිපාව ලැබෙිවා දින දින අප සුවපත් කරන කුසල් බලයෙන් දීර්ඝායුෂ ලැබෙිවා සුදු අමිමාට කාර්යාලයේ සැම දෙනාටත් වැඩ සටහන අසා බලාගන්නට අනුග්‍රාහය දුන් එ් පවුලේ සියලු දෙනාටත් ලක්වාසි ලෝවාසි සැම දෙනාටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි අපගේ උතුමි මනුලොව දෑසින් දකින දෙවිදුන්ට මා. නමස්කාර කරමි නමස්කාර වෙිවා දෙවි පියානනි සාදු සාදු සාදු 🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🌺

  • @nishanthiudayakumar
    @nishanthiudayakumar ปีที่แล้ว +2

    මෙතුමා කියන දේ සහතික ඇත්ත ලෝකයේ බොහෝ අය පිළිකාවෙන් මැරෙන්නෙ බය වැඩි වෙලා. අනික බේරිච්චි අය ගැන කියවනකොට ගොඩක් අය තරහ ක්‍රෝධය නැති කරගෙන සාමාන්‍ය භාවනාවක පුරුදු කරගෙන තියෙනවා මේව බටහිර රටවල වෙන්නේ. දැන් මේ රටවල භාවනා කරන්න කියනවා.stres ගන්න එපා කියනවා ප්‍රීතියෙන් ඉන්න කියනවා. ඔබතුමා කියන එක හරියට හරි මේ එංගලන්තයේ සිට ඔබට නමස්කාර වේවා🙏🙏🙏

  • @wimalawathidasanayaka5240
    @wimalawathidasanayaka5240 ปีที่แล้ว +4

    උතුමානෙනි ඉතාමත් වටිනා දේශනයක් මමත් සන්වෙදි කෙනෙක් උතුම් ම උත්ම් කරුණු ටිකක් තෙරුවන් සරණයි දෙවි පිගිටයි සුදු අම්මාටත් කුමාර මහත්තයාට බුදු සරණයි දෙවි පිගිටයි

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 ปีที่แล้ว +6

    උණ හෙම්බිරිස්සාව වගේ සමාජයේ පිළිකාව පැතිරී යන මොහොතක ඔබතුමාගේ දේශනය අදුරුවූ සිත් වලට ආලෝකයක්ම වෙනවා නොඅනුමානයි. ස්තූති ඔබතුමාට.තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +3

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි ඔබතුමාට වැදගත් වු දේශනාවක්.ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන්සරනයි

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +3

    ඔබතුමාට සහ සුදුඅම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 💐🙏🙏🙏🙏🙏🙏

  • @sandyaliyanage8145
    @sandyaliyanage8145 ปีที่แล้ว +4

    සියළු සත්වයෝ සුවපත් වේවා....!🙏🙏🙏

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 ปีที่แล้ว +2

    වෙනදා වගේම වටිනා දේශනයක් ඇහුවා. ඔබ තුමාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +1

    බොහොම පිං ඔබතුමාට 🙏

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 ปีที่แล้ว +2

    🙏ස්තූතියි ..ආදරණීය ගුරුතුමණි.. .🙏 ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !
    සියලු සත්වයන්ට යහපතක්ම වේවා !තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏🙏🙏🙏

  • @anushadamayanthi6965
    @anushadamayanthi6965 ปีที่แล้ว +9

    දෙවියනි ඔබතුමා ට විසිතුරු මල් එවන අලන්කාරලෙස සරසන සැමට ස්තූති වේවා තෙරුවන් සරනයි ඔබතුමා ඇතුලු සැමට

  • @nilanthadayarathna9203
    @nilanthadayarathna9203 ปีที่แล้ว +17

    🙏🙏🙏 දෙව් පියාණනි!යොගියා,භොගියා රෝගියා සියලු රොගවලින් මිදීමට ශක්තිය ඉතිරියට දුන් දිව්‍යමය රහසකි.එයම ඔබ ඇතුළු දෙව්දුව කණ්ඩායම ම නිර්වාණගාමී වීමට ම හේතු වේවා 💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮

    • @SriyalathaWijesinghe-zo4lj
      @SriyalathaWijesinghe-zo4lj 7 หลายเดือนก่อน

      ංමෙලොව සියළු සතවයෝම සුවපත් වෙිවා නිදුක් වෙිවා නිරෝගිවෙිවා!

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka3079 ปีที่แล้ว +2

    කැමැතෙන් අහල මතකයේ තියා ගෙන ඒවා නිතර මතක් කරගෙන අනුගමනය කරන්න පුලුවන් විදියට , උදාහරණ සහිත වඔබතුමා හැමදේම පැහැදිලි කරා.. බොහොමත් ස්තුති දීර්ඝායු ඔබතුමාට 🙏

  • @ramyaperera6675
    @ramyaperera6675 ปีที่แล้ว +2

    🙏🙏🙏 බෙ⁣හෝම ස්තුතියි ඔබතුමාට .බෝහොම පිං සියලු දෙනාට මෙය අවබෝධ වෙිවා . .සුදුඅමිමා කාර්යමණ්ඩලයේ සැමත්,දෙවිසුව දේශයේ සැමත් ,සියලු ලෝවැසියන් සුවපත් වෙිවා .

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පියතුමණි ඔබතුමාගේ උතුම් ආදර්ශමත් අවවාද සියලු ලෝක වාසීන් අවබෝධ කර ගත් වා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 ปีที่แล้ว +3

    අපේ පවුලත් නිතරම සැහැල්ලුවෙන් සිනහවෙන් සතුටින් ඉන්න පවුලක්.ඒ නිසාමද මන්ද ලෙඩත් අඩුයි .තිබුනත් එච්චර හිතන්නේ නැහැ .ඔබතුමාගේ ආශිර්වාදය සැමදා ලැබේවා .සියලුම දෙනාට තුනුරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබේවා .

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 ปีที่แล้ว +2

    ඉතාම වටිනා කරුණු ටිකක්.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @sumithamunasinghe2662
    @sumithamunasinghe2662 ปีที่แล้ว +2

    දේශනාව නම් සුපර්. ගුරැතුමනි ඔබතුමාට මේ සත් ක්රියාව කරගෙන යන්නට ඇති බාදා ඉවත් වේවා! සුදුඅම්මා ඇතුලු දේව්සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගිව කටයුතු කරගෙන යන්නට ශක්තිය ලැබේවා!

  • @nandanigodamunna6377
    @nandanigodamunna6377 7 หลายเดือนก่อน +1

    සියලුම දෙනා සුවපත් වෙිවා

  • @thlininilanka3263
    @thlininilanka3263 ปีที่แล้ว +2

    ඔබතුමාගේ මගපෙන්වීම අනුව සුවය සොයමින් යනව පියානෙනි . තෙරුවන් සරනයි ..දෙවි පිහිටයි ..🙏🙏🙏🙏

  • @renukadantanarayana5440
    @renukadantanarayana5440 ปีที่แล้ว +2

    🙏🙏🙏 මෙම දේශනයෙන් ආදර්ශමත් වටිනා අවශයමත් දේවල් හුගාක් දැන ගත්තා. ඔබතුමාට හුගාක් පිං. ඔබතුමාට තව තව ලෝකවාසි රෝගින් දැනුමත් කිරීමට ශක්තිය ධෛර්‍ය් ලැබේවා. ඔබතුමා සුදු අම්මා ඇතුලු මාද්‍ය අංශයේ සියලුම දෙනාටත් ලොකවාසි සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏

  • @funnypal480
    @funnypal480 ปีที่แล้ว +6

    I feel so happy about the sermon. I have never thought of such a thing.very very happy to hear it.may lord buddha bless u all .sir u may have a long long life
    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 ปีที่แล้ว +1

    කිසිම අයෙකුට පිළිකාවක් නො සෑදේවා වගේ ප්‍රාර්ථනයයි

  • @sisiraninandika6223
    @sisiraninandika6223 ปีที่แล้ว +1

    දැනුවත් කිරීම් කරනවාට ඔබතුමාට බොහෝම පින්🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !

  • @hewadewagekeerthirathna2568
    @hewadewagekeerthirathna2568 ปีที่แล้ว +1

    ඔබ තුමාට පිං ! ඔබ තුමාගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා ! ගීතා රන්සිරිගම .

  • @monikadarshani8867
    @monikadarshani8867 2 หลายเดือนก่อน

    මගේ තාත්තා ඇතුලු සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා

  • @damindadesilva612
    @damindadesilva612 ปีที่แล้ว +3

    සියලු දෙනාට ම අවබෝද වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @chandraherath5727
    @chandraherath5727 ปีที่แล้ว +2

    වැදගත් දේශනයක්.හොද දැණුවත් කිරීමක් .ඔබතුමාට ගොඩක් පින්.දෙව් සුව පවුලේ සැම දෙනාටම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

  • @nadeekakothalawala3423
    @nadeekakothalawala3423 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට. සියලු යහපතම වෙත්වා 🙏 බුදුසරණයි. දීර්ඝායුෂ වේවා 🙏💐

  • @cckk7704
    @cckk7704 ปีที่แล้ว +1

    ඔබතුමාගේ දේශනය රෝගී සිත්වලට බෙහෙතක් හා සමානය ඔබතුමා සහ සියලු සත්වයෝ නිරෝගි වේවා දිගාසිරි වේවා

  • @iranganifernando5361
    @iranganifernando5361 ปีที่แล้ว

    අද වැඩසටහනින් ගොඩාක් දේවල් ඉගන ගත්තා මම ඔබ තුමාටත් සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් සම්මා සම්බුදු සරණයි මේ දේශනය ඇසු සියලුම පිලිකා රෝගීන් සුව වේවා සියලුම දනා ශක්ති සම්පන්න වේවා බ තුමාටත් සුදු අම්මාටත් චියං ජයතු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @lamiaaalajmi7610
    @lamiaaalajmi7610 ปีที่แล้ว +1

    සියලු ලෝක සත්ත්වයා සුවපත් වෙත්වා 🙏🙏🙏🌹🌹🌹තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ සියලු ම දෙනා ටම 🙏🙏🙏🌷🌷🌷

  • @himanshi600
    @himanshi600 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා මාතෘකාවක් පිලිබදව කුමාර මාමා අපිව දැනුවත් කිරීම සහ භය නැති කිරීම පිලිබදව ගොඩක් පින් ගොඩක් ස්තූති. සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐

  • @user-xq9jz4wm3v
    @user-xq9jz4wm3v ปีที่แล้ว +1

    මම රෝගයට ඇති බය නැති කරනවා , සුවපත් වෙනවා . නමස්කාර වේවා සෘෂිවරයාණෙනි. 🙏🙏🙏

  • @anushaudayangani4542
    @anushaudayangani4542 8 หลายเดือนก่อน +3

    බොහොම පින් ඔබතුමාට සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලය ට

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 ปีที่แล้ว +2

    සියලු ලෝක සත්වයින් හට මෙත්තා කරුනා මුදිතා උපෙක්කා තුල ජීවිත ගෙනයාමට ශක්තිය දෛර්යය ලැබේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏💜💜💜

  • @erandyhevage188
    @erandyhevage188 ปีที่แล้ว +1

    සියල රෝගී සුවපත් වෙවා.ඒ වගේම මේ වටිනා දේශනාව නෙත ගැටේවා.සියලු ජනතාවගේ සිත් සුවපත් වේවා. වයිර සිතුවිලි සිත්වල නැතිවේවා.සුවපත් වේවා සුවපත් වේවා සුවපත්වෙවා .🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @malkanthigunawardena8668
    @malkanthigunawardena8668 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා දේශනයක්. නොදන්නා කරුණු බොහොමයක් දැන ගත්තා. ඔබතුමාටත්, සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාටත්, කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.