සංඛ්‍යාත වැඩි කිරීමෙන් රෝග අතුරුදන්වන නවීනතම ක්‍රමය.. | Deegoda Kumara Spiritual Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • සංඛ්‍යාත වැඩි කිරීමෙන් රෝග අතුරුදන්වන නවීනතම ක්‍රමය.. | Deegoda Kumara Spiritual Speech
    ------------------------------------------------------------------------------------------------------
    සිත් සුවය වැඩසටහන ලියාපදිංචිය සදහා පහත අයදුම් පත පුරවා එවන්න..
    forms.gle/J4yvwugJyASoibd27
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #SithSuwaya
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 623

  • @kosalajayakody3808
    @kosalajayakody3808 ปีที่แล้ว +84

    අතිතයෙ බුදුන් කල ජීවක වෙදදුරු වු , මහා දුටු ගැමුණු රජුන්ගෙ වෙදදුරු වු ඔබ තුමන් හට නීරොගි සුවයම , දීර්ගායුශ ම ලැබේවා , මෙවැනි සත් කාර්‍යයන් කිරිමට මහා ශිව , විශ්ණු දෙවියන් ඇතුලෙ සියලු මහෙශාක්‍ය දෙවිවරුන් ගෙ ශක්තිය ආශිර්වාදය නොඅඩුව ලැබේවා 💝🙏🙏🙏🙏🙏🙏💝💝💝

    • @indikakumarage3085
      @indikakumarage3085 ปีที่แล้ว

      🙏🙏🙏

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว

      ගුරු පියාණෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි සුදු අම්මා දෙවිසුව පවුලේ සියලු දෙනාටත්

    • @magicaltarrot7454
      @magicaltarrot7454 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nn-yn6dt
    @Nn-yn6dt ปีที่แล้ว +13

    මගේ දුවගේ පිලිකා ව අතුරුදහන් වේවා කිසිම සත්වයෙකුට ඇති නොවේවා නිරෝගී වේවා ඔබතුමාගේ අසිර්වාදය ලැබේවා

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +24

    අපගේ පිනට මේ දෙරනට පහලවු සෘෂිවරයානනි ,ඔබතුමාට ,සුදු අම්මා ඇතුළු දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි !🌻🌻🌻

  • @mutukudagamini8774
    @mutukudagamini8774 ปีที่แล้ว +11

    ලෝකයේ වෙිදනා විදින සියලු සත්වයෝ සුවපත් වෙිවා.නිදුක් වෙිවා නිරෝගී වෙිවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🪔🪔🌹🌹🌻🌻🌷🌷🌺🌺🏵️🏵️🌼🌼

  • @ameraaloud922
    @ameraaloud922 ปีที่แล้ว +19

    අපෙ ගුරු පියාණන් ටත් සූදූ අම්මා ඇතුලූ දෙව්සුව සෙවා පව්ලෙ සැමටත් ලොකවාසි සෑමත් සියලූම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙවා ළ

  • @oshi8081
    @oshi8081 ปีที่แล้ว +2

    හදවත් රෝගයක් නිසා මං හරියට දුක් විදිනව මහත්තයා පිහිටක් වෙන්න මටත් 🙏🙏🙏🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 ปีที่แล้ว +6

    සත්ව ඝාතනය මේ ලෝකයෙන් තුරන් වේවා. සතුන්ගේ ජීවිත ආරක්ෂා වේවා. දිව්‍යත්වයට සමීප වන මනුෂ්‍යත්වය සැම සිත් තුල ජනිත වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!

    • @ajithar8080
      @ajithar8080 ปีที่แล้ว +1

      ස්තූති ඔබතුමාට. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @chandrikasenavirathna7787
    @chandrikasenavirathna7787 ปีที่แล้ว +26

    බොහෝ ම පින්.ඔබතූමා හා සුදු අම්මාටත් දෙව්සුව පවුලෙහි සැමටමත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

    • @yamunayamuna5521
      @yamunayamuna5521 ปีที่แล้ว

      Dewashirwadayen oba thumagea me samaja mehewara thawa thawath dileawa..

  • @pubududhananjaya536
    @pubududhananjaya536 ปีที่แล้ว +36

    සියලු මනුෂ්‍යන් හට දිව්‍යත්වයේ මානසික කම්පන තත්වයට පැමිණිමට හැකියාව ලැබේවා ! 🙏🙏🙏

    • @kumarisriyalatha6640
      @kumarisriyalatha6640 ปีที่แล้ว

      මාත් ඒ ආකාරයට වෙනස් වෙන සුළු යි කියලා මට තේරෙන වා මේපිලිබද පැහැදිලි කලාට ගොඩ ක් පින්

    • @chandanihemamala9256
      @chandanihemamala9256 ปีที่แล้ว

      පින්වත් පියානෙනි ඔබටත් පින්වත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දීර්ඝායු වේවා .devipihitai 🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏

  • @keerthidissanayaka222
    @keerthidissanayaka222 ปีที่แล้ว +15

    ඔබතුමාගේ අගය හදුනාගෙන ලංකාවේ දැනට පවතින ඖෂධ අර්බුදයට විසඳුමක් ලෙස ඔබගේ ආශිර්වාදය cancer hospital eke ඉන්න රෝගීන්ට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. Specially little kids ♥️ තෙරුවන් සරණයි සියලු දෙනාටම..!!

  • @charmainenissanka7171
    @charmainenissanka7171 ปีที่แล้ว +7

    දීගොඩ කුමාර මහතාටත්, සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාටත්. ලෝකවාසි සියලු දෙනාටත් තෙරුවන් සරණයි, දෙවි පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 ปีที่แล้ว +30

    සියලු සත්වයන්ගේ සියලු ආකාරයේ සියලු රෝග වේදනා සුවපත් වෙත්වා !🙏🌹
    සියලු සිත් සතුට්න් සාමයෙන් පිරේවා !🙏🌹
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏🙏🙏🙏

  • @himanshi600
    @himanshi600 ปีที่แล้ว +21

    කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐

    • @thaththa-se5bv
      @thaththa-se5bv 11 หลายเดือนก่อน

      තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @profksdperera2117
    @profksdperera2117 ปีที่แล้ว +20

    🙏🙏🙏 ඔබතුමන්ටත්, සූදු අම්මාටත්, ආදරණීය කාර්ය මණ්ඩලයටත්. දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.

  • @kaushikaushalya6514
    @kaushikaushalya6514 ปีที่แล้ว +5

    අපගේ පිනට මේ දෙරණට පහල වූ ඔබතුමාටත් , සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් පින් අත් වේවා!දීර්ඝායු වේවා! ලබා දෙන්නාවූ දැනුම් සම්භාරයට ගුරු පියාණෙනි ඔබ තුමන්ට බොහෝමත් පින් අත්වේවා.තවත් මෙවැනි දේශනාවන්ගෙන් අපිව දැනුවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @mangalikaperera2341
    @mangalikaperera2341 ปีที่แล้ว +4

    පියාණෙනි සුදු මෑණියෙණි නමාමි බැතියෙන් දෙව් සුවසේවා ඔබ කරනා මේ පින් බලයෙන් සැම යනවා නිවනට මෙතැනින් හින් සා පීඩා නොකෙරේ කිසිදා හැමෝම ලෝකේ සුවපත් වේවා

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +2

    කුමාර මැතිදුන්. හා සුදු අම්මා. කාර්ය මණ්ඩලයේ සියලු දෙනා. ලංකා වාසි. ලෝක වාසි සියලු දෙනා ඔබ තුමාගේ අසීර්වාදයෙන් නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත්වෙවා. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 ปีที่แล้ว +2

    මොන ප්‍රස්න ජීවිතයට ආවත් කායික මානසික ශාරීරික ශක්තිය ගොඩනගාගන ධර්මානුකූලව ජීවිතයට මූනදෙන්න ගුරුහරුකම් දුන් ඔබතුමාට නිදුක් නිරෝගීව දීර්ගායුෂ ලැබේවා!කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණය!දෙවිපිහිටයි!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sumudunipriyadarshani9659
    @sumudunipriyadarshani9659 ปีที่แล้ว +12

    වැටි වැටි හෝ මේ මාර්ගය ඔස්සේ නිවැරදිව ජය ගැනීමට ශක්තිය ඔබතුමාගෙන් ලැබේවා කියලා මගෙත් පැතුමයි, ඔබතුමාට දීර්ඝායුෂ වේවා මා කළ පිං අනුමෝදන් වෙත්වා තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි

  • @priyanthajagoda2835
    @priyanthajagoda2835 ปีที่แล้ว +12

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා¡🙏🙏🙏

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 ปีที่แล้ว +4

    මනුසත් බව ලැබූ අපට දිව්‍යත්වයට පාර කියන දැනට ලොව පහලව සිටින බලගතු ම උතුමානනි ඔබතුමා ට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා සුදු අම්මා ටත් කාර්‍යමන්ඩලයත් දෙවුසුවදේශයේ සියලු දෙනාටම ත් නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @NadeekaShiromi-lv3zh
    @NadeekaShiromi-lv3zh 6 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ අාශිර්වාදයෙන් නොමගයන දරැවන් යහ මගට පැමිනෙත්වා යහපත් සමාජයක් බිහි වෙිිවා කුමාර මහතාටත් සුදු අමිිමාටත් දෙවිි සුව පවුලේ සැමටත් බදු සරණයි

  • @anushahewawasam1770
    @anushahewawasam1770 ปีที่แล้ว +13

    කුමාර මහත්තයා සුදු අම්මා ලහිරු ඇතුලු කාර්ය මන්ඩලේටත් දෙව්සුව දේශයේ සැමටත් තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏

    • @csstudio5254
      @csstudio5254 ปีที่แล้ว

      මැතිණියනි.
      ඔබටත් දේවිසුව දේශයේ පිහිටයි.
      🌹🌹🌹🌺🌺🌺🌺🌺🌹🌺🌹🌺🌹

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +5

    අපේ දෙව් පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව කාර්ය මණ්ඩලයටත් ලක්වැසී ලෝවාසී සියලුම දෙනාටත් තෙරුවන් බෙලෙන් නිදුක් නීරෝගි භාවය ලැබේවා දෙවිපිහිටයි .❤️❤️🙏🙏🙏

  • @anomadesilva6104
    @anomadesilva6104 ปีที่แล้ว +2

    ලොව සියලු සත්වයෝ සුවපත්වෙත්වා 🙏

  • @renukajayasooriya7514
    @renukajayasooriya7514 ปีที่แล้ว +11

    සාඩු !සාඩු !සාඩු ! හුදු ආත්මාර්තයෙන් පිරුන, රෝග සුවයට, එහා ගිය ආදයාත්මික ප්‍රවේශයක් දකින අය වෙනුවෙන් ගෞරවනීය ස්තුතියි 🙏

  • @l.pperera5959
    @l.pperera5959 8 หลายเดือนก่อน

    ස්තුතියි දෙව්පියාණනි නැවතත් අසීමෙන් දැනුවත් වූවාය ඔබඨුමාට බොහොම පිං සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා දිර්ගායුස ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว

    ඔබඨුමාගේ මෙම දෙසණය මහගු නිරවුල් නිවරිදි උදාහරන සහිත ව්වරනයකි පිං පිං සාදු සාදු මෙහිදායකත්වය දැකවූ පින් වතුන්ට දෙව්සුව පවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් නිරොගි සුව දිර්ගායුස ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @pkshapksha9638
    @pkshapksha9638 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +2

    අපේ දෙවි පියාණෙනි ඔබ වහන්සේට නමස්කාර වේවා ලෝකය පුරා සිටින සියලුම දෙනා
    නිදුක් වෙත්වා
    නිරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fernandomary4721
    @fernandomary4721 ปีที่แล้ว +2

    මම ක්‍රිස්තියානි කෙනෙක්, ඹබ තුමාගේන් ආද්ධ්‍යයාත්මික දැනුම බොහෝ තුරට මම දැන ගත්තේමි. මමද විවිධාකාර රෝගවලින් පෙලෙන්නෙමි නමුත් ඹබතුමාගේ මේවගේ වැඩ සටහන් බලලා සිත් සුවය සහ දැනුමක් ලබා ගනිමින්, ජේසු පිහිටයි.

  • @asokawijayaratne332
    @asokawijayaratne332 ปีที่แล้ว +1

    කුමාර මැතිතුමා සුදුඅමිමා දෙවුසුව සේවා කාර්ය මණ්ඩලය ඇතුලු දෙවුසුව දේශයේ සියලුම දෙනාට බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏

  • @user-yq1wi3sz4e
    @user-yq1wi3sz4e 5 หลายเดือนก่อน +1

    අධ්‍යාත්මික ජීවිතයට අත්වැලක් වී මුලු නිවසම එලිය ගැන්වූ අපේ ගුරු දෙව්දුනි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා නිවන් දක්නා තුරු ඔබ තුමාගේ ආශිර්වාදය ලැබේවා

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 ปีที่แล้ว +9

    සම්මා සම්බුදු සරනයි දෙව් පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා

  • @dhanuchandimal4865
    @dhanuchandimal4865 ปีที่แล้ว +1

    මේ ලෝකයේ සිටින සියලු මවුවරුන් සුවපත් වේවා. මේ මොහොතේ හඳුනා ගත් නොගත් රෝග ඇති සියලු මවුවරුන් සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @sobasoba1729
    @sobasoba1729 ปีที่แล้ว +1

    ඔබතුමාටත් දෙව්සුව සේවා පව්ලේ සැමටත් මටත් මගේ දූදරුවන්ටත් ලෝකවාසීන් සැමටම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @ThiwankaSilva-hu5kg
    @ThiwankaSilva-hu5kg 11 หลายเดือนก่อน +2

    කුමාර මහතා සුදු අම්මා aetulu dew suwa පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේ wa

  • @malkasudu1715
    @malkasudu1715 ปีที่แล้ว +2

    ඉහළටම යමූ . තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආශිර්වාද වේවා සියලු සත්වයන් සූවපත් වේවා ස්තුතියි ඔබට.

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි..... පින්වත් දෙවිගැරැ පියාණනි ආශිර්වාද කර. ⁣ඉතාම. පැහැදිලිව. දැනුවත් කිරිමෙි ඔබතුමා ගේ දේශනා පාතිහාරය. තව. තවත් තියුනු වෙිවා...
    රෝ බියදුක් දුරැවෙිවා
    ගමට. රටට. සෙත් වෙිවා
    ලතබර. සිරි වැජබෙිවා
    විශ්වයටම. සෙත්වෙිවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌟🌟🌟🌹🌹🌹😂😂😂
    තෙරැවන් සරණයි....

  • @aass4256
    @aass4256 ปีที่แล้ว +1

    උතුම් දානය ධර්ම දානය කියා බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා ඔබතුමාට මනුෂ්‍යයන්ට උන්වහන්සේගේ සියලු මාර්ග සොයා ගැනීම අපහසුය එය එලිදරවූ කොලොත් මිස කිසි මනුස්සයෙක් උන්වහන්සේ ගේ මාර්ග දැන නොගන්නේය ජීවමාන දෙව්පියාණනි ධර්මය අනුව ජීවත් වන්න සියලු දෙනාට හැකිවේවා ඔබතුමා අපට පෙන්වා දෙන අපේ දුර්වලකම් වලින් මිදෙන්න අපට හැකිවේවා දෙවිපිහිටයි!

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 ปีที่แล้ว +1

    සාදු .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි .

  • @nilminidevika3877
    @nilminidevika3877 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි .කුමාර මහත්මයා ඇතුලු දෙව්සුවපවුලේ සැමටත් සියලුම ලෝකවාසීන්ටත් නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා ...🙏🙏🙏

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 ปีที่แล้ว +2

    ඉතාමත් සතුටක් දැනෙනවා වගේම මේ දේශනාව අහලා ඉවර වෙන තුරු උසස් මානසික තත්වයක් ඇති වෙනවා. High vibrational food ගැන කියද්දී මට ඒ ගැන අවබෝධ වුණා සහ නිතරම අහාරයට ගන්න ඕනා කියලා හිතුණා. තෙල් කෑම ගැන කියද්දී මට දුකයි අපිත් තෙල් කෑම අඩු කරගන්න මෝඩ වැඩක් කරේ, අද ඉඳන් කෑම හදද්දී වැඩිපුර යොදනවා අවශ්‍ය කෑම වලට. මේ දේශනාව ඉතා වටිනා දේශනාවක්‌ ගුරුපියාණෙනි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ❤️❤️❤️❤️🌹🌹🌹🌹.

  • @sunilabewardhana1880
    @sunilabewardhana1880 ปีที่แล้ว +1

    සිත්සුවපත් කරගෙන ගත සුවපත් කරගන්න උතුම් දේසනාවක් සියලුම දෙනාගේම සිත්සුවපත් වේවා ගත සුවපත්වේවා දෙවිපිහිට ලැබේවා...... අපේ ගුරුතුමා ට නිදුක් නිරෝගී සතිමත් දවසක් වේවා . සුකීදීගායුකෝ භව

  • @amithadesilva7326
    @amithadesilva7326 ปีที่แล้ว +1

    ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සාමාජිකයන් සියලුම දෙනාටත් දෙව් සුව කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවයම ලැබෙවා.

  • @tharindurukshan5932
    @tharindurukshan5932 ปีที่แล้ว +1

    දෙව්සුව පවුලේ සියලු දෙනා ඇතුලු ලක්වාසි ලෝකවාසි සියලුම දෙනා සුවපත් වේවා 🙏❤️

  • @rupikananayakkara7854
    @rupikananayakkara7854 ปีที่แล้ว +1

    ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්ය මණ්ඩලය ඇතුලු දෙව්සුව දේශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!

  • @Nuwan183
    @Nuwan183 ปีที่แล้ว +6

    දීගොඩ කුමාර ගුරු දෙව් පියාණන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!!🙏🙏🙏✨️

  • @user-rs2gm8kb7b
    @user-rs2gm8kb7b ปีที่แล้ว +1

    කුමාර මහත්තයාටත් සුදු අම්මා දෙව්සුව පවුලේ සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @eyesofheaven9855
    @eyesofheaven9855 ปีที่แล้ว +1

    සියළුම මනුෂ්‍ය වර්ගයා මෙන්ම අපා දෙපා සිවුපා සතුන්ද ඔබතුමාගෙ විශ්ව ශක්ති බලමහිමයෙන් සුවපත් වේවා. ඔබතුමාත් සුදු අම්මාත් කරනු ලබන උත්තරිතර සෙවයට පතන්නාවු නිර්වාණ මාර්ගයට පැමිණීමට ලැබේවා. තවද නන් අයුරින් ඇප කැප වි උපකාර කරන කාර්ය මණ්ඩලය ද නිදුක් නිරෝගී භාවය ලැබෙනවා.

  • @sugathbandara3624
    @sugathbandara3624 ปีที่แล้ว +4

    සුවපත් වේවා නීරෝගී වේවා

  • @yasendraranawake995
    @yasendraranawake995 25 วันที่ผ่านมา +1

    ඔබතුමා දෙවියෙක් වැනි වූ මහා උත්තමයෙක්. මගේ මෑණියන්ට වරක් ඔබතුමා පුදුමාකාර සුවයක් ලබා දුන්නා . මා එදා විනිසුරුවරයෙක් වන මගේ සොයුරාත් සමඟ ඔබතුමා වෙත පැමිණියා . ඔබතුමා නිවසේ සිටම සැත්කමකට මුහුණ දීමට සිටි වයස අවුරුදු අනූවක් පමණ වූ මෑණියන්ව එදා සුවපත් කළා . අපි ඔබතුමාට පින් දුන්නා .මෑණියන් සමඟ ගෙදර ගියා . මට නැවතත් ඔබතුමා දකින්නට අවශ්‍යයි. කාරුණික ඔබතුමා මා හට අවස්ථාවක් දෙනු ඇතැයි මම විශ්වාස කරමි .

  • @daneshkkj5692
    @daneshkkj5692 ปีที่แล้ว +1

    ඔබතුමා ට ව්ශ්වයේ ආශිර්වාද ලැබේවා මහාභද්‍ර්‍රකාලි මැනියන්ගේ ශක්තිය ලැබේවා සියලු දෙනාට ශ්‍රි සත් ධර්මය අවබෝධ වේවා

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා සුව පත් වේවා ❤❤❤ ගුරු පියානන්ට සහ සුදු අම්මාට යහපතක්ම වේවා ගොඩක් ආදරෙයි ❤❤❤ අනුග්‍රහය දක්වන සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 දෙව් සුව පවුලේ සැම ගෙන් පැතුම ❤❤❤ කාර්යය මණ්ඩලයේ සැමටත් ලෝක වාසී සැමටත් යහපතක්ම වේවා ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල

  • @kumarajeewa9263
    @kumarajeewa9263 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @tharakajayakody5964
    @tharakajayakody5964 ปีที่แล้ว +3

    සියලුම මනුෂ්‍යයෝ සුවපත් වෙත්වා!! 🙏🙏🙏🙏🙏🙏

  • @damayanthikumari1263
    @damayanthikumari1263 ปีที่แล้ว +1

    බුද්දිය නොමැතිවමිනිසුන් ඔබතුමාට කරන හිරිහැර බාදක දුරින්ම දුරුවෙවා .ඔබතුමාට හා සහයෝගය ලබාදෙන සියලුම කාර්ය මන්ඩලයටත් සුදුඅම්මාටත් නිදුක් වේවා නිරොගි වේවා .මාගේ ද අරමුන ඔබතුමා පහදා දෙන මර්ගයේ ගමන් කිරිමයි.දීර්ඝගායූ වේවා ඔබතුමාට පිං සිදුවෙනවා ඔබතුමාට .

  • @renukageethani243
    @renukageethani243 ปีที่แล้ว +2

    රෝගය වලින් පෙලෙන සියළුම දෙනා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @arunakumari3434
    @arunakumari3434 10 หลายเดือนก่อน +1

    ඔබතුමා ගේ චේතනාව ඉතාම ඉක්මනින් සාර්ථක වේවා! ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරමි.

  • @nirmalawilgama3539
    @nirmalawilgama3539 ปีที่แล้ว +1

    බොහෝම පින් අපිව දැනුවත් කලාට ගුරුතුමි ඔබට දීර්ඝායු වේවා දෙව් සුව පවුලේ සැම සුවපත් වේවා .

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +1

    ඔබතුමාට සහ සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐🙏🙏🙏

  • @chanathasela5659
    @chanathasela5659 ปีที่แล้ว

    කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දිර්ගායුස ලැබේවා ...සාදු....සාදු ..සාදු...

  • @adecare1623
    @adecare1623 ปีที่แล้ว +3

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාට දීර්ඝයුශ ලැබේවා සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය මන්ඩලය්‍ටත් දෙව්සුව දේශයේ සියලුම දෙනාටත් ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙව්පිහිටයි

  • @sarathkulasena-xf9mb
    @sarathkulasena-xf9mb 2 หลายเดือนก่อน

    දෙව් සුව දේශයේ අපි සැම ඔබතුමාගේ දේශන අසා ඉහල අධ්‍යාත්ම්ක තත්වයකට පත්වෙමින් සිට්න අතර , එම වාසනා ගුණය මෙතෙක් නොලද වැසියන් කෙරෙහි පවතින්නේ කනගාටුවකි. ඒ අයට කරුණාව දක්වමු.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mailkamailka355
    @mailkamailka355 ปีที่แล้ว +1

    ගුරැපියානනි ඉතා අගය කලයුතු වටිනා දහමි කරැණු තෙරැමි කර දුන්නා ඔබතුමා සුදු අමිමා දෙවිසුව පවුලේ සැමට තෙරැවන් සරනයි දෙවිපිහිටයි නිදුක් නිරෝගි සුවය ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @kumanayaka2290
    @kumanayaka2290 ปีที่แล้ว +1

    සියලුදෙනා ගේ සියලු.රෝග සුව වේවා තෙරුවන් සරණයි

  • @tharukasewwandi983
    @tharukasewwandi983 ปีที่แล้ว +1

    අපගේ ජීවිතයට යහපතම සලසා දෙන ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 ปีที่แล้ว +2

    Dear sir , your dedicated life to create a good society is more important . specially in this era.....dear sir you are a great teacher for all of us.....always my wishing to you is a very happy and very healthy long life to serve the whole world....

  • @chandaniramya5030
    @chandaniramya5030 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි

    • @chandaniramya5030
      @chandaniramya5030 ปีที่แล้ว

      කුමාර මහත්මයා නැති කලෙක අපේ දරුවෝ දරුවන්ගේ දරුවන් ට 😪. මමනම් කියන්නේ අපේ තරුණ පරම්පරාව අපි පුහුණු කරන්න ඕන මේදේ ට යොමුකරන්න ඕන 🙏🙏🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +1

    ඔබතුමා ගෙ aashirvadayen ලෝකවාසීන් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! ඔබතුමා සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 ปีที่แล้ว +1

    ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි මා මෙන් අවිදිමට අපහසු සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සුවපත් වෙවා 🙏🙏🙏

  • @lllperera9095
    @lllperera9095 ปีที่แล้ว +1

    ගරු මැතිතුමනි ඉතාම වටිනා පැහැදිලි කිරීමකි .බොහෝම පින් මැතිතුමනි .අපි ගොඩාක් ආසවෙන් දෙපාරක්ම බැලුවා. ඔබතුමාගේ දුරස්ථ සුවමෙහෙයෙන්
    මාගේ වැලමිටේ වේදනාව නැති උනා.බිරිදගේ මාසිකව හැදෙන ඔසප් වේදනාව නැති උනා. යටි පතුලේ ගල් තැලුම අතුරුදන් උනා. ඔබතුමා මිහිපිට දෙවියෙකි. අතිවිෂිඪ්ට වෙද උතුමෙකි. බෙහෙත් නැත . මුදල් අය කරන්නේ නැත . රජයේ වැටුප් ලබන්නේ නැත.විශ්‍රාම නැත . අසරණ ලෙඩුන් පරාන ඇපයට තබා තමාගේ සැපත සොයන්නේ නැත. දිවා රෑ නොබලා ඉතාම සතුටින් අසරණ මිනිසුන් ගේ සිත ගත සුවපත් කරයි. මෙවන් උතුමන් ලොව දුර්ලභය. එනිසා ඔබතුමා මෙලොවට පහළ වූ දෙවියෙකි . මෙලව නරුමයින්ගෙ බාධා මැඩගෙන ඉදිරියට යාමට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව තුනුරුවනේ ආසිරිවාදයද ලැබේවා .

  • @krishanthakumara1531
    @krishanthakumara1531 ปีที่แล้ว +1

    ආදරණීය ගුරු පියානනි ඔබතුමාටත් ආදරණීය සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +3

    අලුත් රාජ්‍ය කින් වත් ඔබතුමා ටලැබිය යුතු නිසි තැන ලාබෙවා ලැබේවා රෝගින් සුවපත් කිරිමට අවස්‍ය අවසරය ලැබේවා ඔබතුමා මේ ව්ශ්වයේ බබළන මීනි පහනක්වේවා සාදු සාදු සාදු

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 ปีที่แล้ว

      ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! මේ රටේ එහෙම වෙන්න සිටින පාලකයන් සියල්ලම සොබාදහම විසින් වදකරන-කාලය පැමිණ ඇත.

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 ปีที่แล้ว +1

    ඔබතුමාට ස්තූතියි, කුමාරමහතා සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි!🧡

  • @k.kjayasinha6404
    @k.kjayasinha6404 ปีที่แล้ว

    සියලු සත්ත්වයෝ , නිදුක් වෙත්වා නීරෝගිවෙත්ව, සුව පත් වෙත්වා ,🙏❤️🙏🙏🙏🙏🌷🌷🙏❤️❤️❤️❤️🙏🙏🙏🌷🌷🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว

    කල්යාණ මිතුරු ගෞරවණීය ගුරු දේවෝත්තමයාණන් ට නමස්කාරය වෙව!
    සුදු අම්මා ට කාර්ය මණ්ඩලයේ සැමටම මාධ්‍ය අංශයේ ඔබලා සැමටම දෙවි සුව පවුලේ සැමටම
    විශ්වීය ශක්තිය ලබා කම්පන සංඛ්යාතය ඉහළම තත්වයට පත් වෙව!
    ජයවේවා! දෙවි සුව සේවා

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 ปีที่แล้ว

    සාදු සාදු සාදු මෑතිඳුනි යලි යලිත් අහන්න කැමති දේශනයක් මේවා අසමින් ජනතාව යහමඟට යොමු වේවා දැහැමි දේශයක් ගොඩනැගේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @maheshakuruppu3233
    @maheshakuruppu3233 หลายเดือนก่อน

    ඔබතුමන් මතු බුදු බව පතන බොදිසත්වයෙක්මයි.ඔබතුමා මතු බුදු වේවා !!!

  • @bernyfernando4384
    @bernyfernando4384 ปีที่แล้ว

    කෙලෙස්මතින්ම සතුට සොයන ලොවක මේ නිරාමිස සුවය අත් විඳින්නට සියලු දෙනාටම හැකි වේවා.ජීවකයාණනී ඔබට දීර්ඝායුෂ.සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.🙏🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +1

    ඔබතුමා සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන්සරනයි නිදුක්.නීරෝගි සුවපත් බාවය ලැබේවා.

  • @permavijtug9034
    @permavijtug9034 ปีที่แล้ว

    ඔබ තුමා මේලෝව සියලු දෙනා සුව පතකරන් කල්‍යායන මිතුරය

  • @sudusith
    @sudusith ปีที่แล้ว +1

    සියලු සිත් සුවපත් වේවා !!! 🙏🙏🙏

  • @sandyaabeykoon6675
    @sandyaabeykoon6675 ปีที่แล้ว +1

    සුපින්වත් ඔබතුමාට සම්මා සම්බුදු සරණයි දෙව් සුවපව්ලේ සැමට නිර්වනා බෝදය ලැබේවා

  • @liyoniperera5338
    @liyoniperera5338 ปีที่แล้ว

    අපගේ මනස නියම තැනට ගෙන යන උතුම් මිනිසාණෙනි ...ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා

  • @bhagyaherath1337
    @bhagyaherath1337 ปีที่แล้ว

    සාදු සාදු සාදු.....
    අප ගේ ගුරු පියාණනි , ඉතාම ආශ්චර්‍යමත් දේශන යකි. අපගේ ආධ්‍යාත්මික චින්ත ය ඉහළ නංවා ගැනීම පිණිස ඔබතුමා දරන කැපවීම සහ වගවීම අප ලද මහගු පිනකි .
    සමස්ත ලෝකහම ආධ්‍යාත්මික චින්ත දියුණුව ලබන කාලය වැඩිදුර ක නොවේවා!......
    තෙරුවන් සරණයි දෙව් පිහිටයි .......
    නාලනී මල්කාන්ති
    අනුරාධපුර .

  • @umperera1879
    @umperera1879 ปีที่แล้ว

    ඝරු උතුමාණෙනි ඔබතුමා සරිරයේ සහ මනසේ කම්පන සංඛ්‍යාතය පාලනය කරගන්නා ක්‍රමය බොහෝම පැහැදිලිව තේරුම් කරදීම වෙනුවෙන් ඔබතුමාට ස්තූතිය පුදන්නෙමු . ඔබතුමාට සුදුඅම්මාට සහ ලෝවාසි දෙඋසුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිහිටයි .සාදු සාදු සාදු ආමේන්. //

  • @prabhaekanayake1409
    @prabhaekanayake1409 ปีที่แล้ว

    සියළු සත්වයන් තුල මෙත්තාව කරුණාව මුදිතාව වැඩේවා.! දිව්‍යමය ශක්තියෙේ බලයෙන් අප මහා සම්මා සම්බුදු පියණන්ගේ බුද්ධ බලයෙන් ඔබතුමාට යහපතක්ම වේවා! නිරෝගි සුවය ලැබේවා.! තෙරුවන්සරණයි දෙවිපිහිටයි!🙏🙏🙏🙏🙏

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 සියලුම දෙනා ගේ ගත සිත සුවපත් වෙත්වා

  • @dammikasdammikas8414
    @dammikasdammikas8414 ปีที่แล้ว +2

    අනුග්‍රාරහය ලබාදුන් එම මැතිනියටත් දෙව්සුව පවුලෙ කුමාර මහතා ඇතුලු සියලුම දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා🙏🙏🙏🙏 තෙරුවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏❤

  • @athulasamarasekera661
    @athulasamarasekera661 ปีที่แล้ว

    ඔබගේ ධර්මය අති විශිෂ්ඨයි! එය මාත් මා රාජකාරියේත්, ජිවිතයේත් අණුගමණය කරමීන් සිටිමි. Hoesty Integrity මා සද ගරු කරමි.ඔබට සදා ගාරු කරමි ඔබත් අපේ රටත් දිණේවා!
    දේවත්වයට කුසල් අනුමෝදන් කළා මිස උන්වහන්සේලාගෙන් ඉල්ලුවේ නෑ,
    යහපත් මිනිසුන්ව උන්වහන්සේලා ආරක්ශා කළයුතු යැයි විෂ්වාශ කළා! 🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว

    ලොව සියලුම දෙනා ට පංච ශීලය අවබෝධ වේවා .බුදු සරණයි දෙවි පිහිටයි

  • @anuraudawatta7177
    @anuraudawatta7177 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි. ⚘️⚘️⚘️🙏🙏🙏

  • @dinukaalwis9255
    @dinukaalwis9255 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපගේ පියාණනි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියළු දෙනාටමත් ලෝකවාසි සියළු දෙනාටමත් නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @dprabashan
    @dprabashan ปีที่แล้ว +4

    අනුග්‍රහය ලබාදුන් මැතිණිය ඇතුළු දෙව්සුව දේශයේ සැමටම තෙරුවන් සරණයි දෙවි රැකවරණයි

  • @indrakumari1093
    @indrakumari1093 ปีที่แล้ว

    විශ්වය කරුනාවෙන් සැමට සමව ස්වාබාවික සංසිද්දීන් බෙදා දෙන්නාක් මෙන් ඔබ වහන්සේ කියන්න වචන නැති තරම් නිහතමානී කමකින් " දිව්‍යමය මනුෂ්‍යයෙක් බවට ඔබව පත්කරනවාමයි"
    කීම තුල ඔබවහන්සේ අපේ දෙමව්පියා මෙන්ම ගුරුවරයාද වී අවසානයි 🙏🙏
    ඔබවහන්සේටත් සුදු අම්මාටත්
    මාද්‍ය අංශයටත් පින්සිදු වේවා

  • @anomakumari8255
    @anomakumari8255 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවිසුව පවුලේ සියලු දෙනා ට

  • @susanthakumara2307
    @susanthakumara2307 ปีที่แล้ว +3

    නිදුක් වෙත්වා .නීරෝගි වෙත්වා .සුවපත් වෙත්වා

  • @lalsenathsilva8084
    @lalsenathsilva8084 ปีที่แล้ว

    දහස් සංඛ්‍යාත අසරණ ජනතාවගේ සිත් සුවපත් කරන පින්වත් කුමාර මැතිතුමාට යෝධ ශක්තිය යෝධ ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 ปีที่แล้ว

    විශිෂ්ඨයි කුමාර මැතිතුමනි ..සියලුම රෝගීන් සුවපත් කිරීමට ඔබ තුමා දරණ උත්සාහය සාර්ථක වේවා !!! සිත් සුවපත් වී ගත සුවපත් වෙනවා නියතයි. සුදුඅම්මා ඇතුළු දෙවි සුව කාර්ය මණ්ඩලයේ සැමටත් දෙවි සුව පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏