රිදුනාම සනසන්න ලග උන් ඔයා_Saradam - Nadeera Nonis (LYRICS)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2022
  • Song Title - Saradam
    Artist - Nadeera Nonis
    Subscribe Now
    LYRICS
    සරදම් විදි කරගැට දැතේ ඔබ හා හිනහිලා
    දහාදිය සුවදට පේම් කෙරුවේ ඒ ඔබමද කියා
    නුබ නැ දන්නේ නැ කදුලු අවතැන් වෙලා
    දුක උහුලන්න බැ හිතම සිකඩ වෙලා
    රිදුනාම සනසන්න ලග උන් ඔයා
    නාඩන්න මට කදුලු හැඩ නැහැ කියා
    තනි වෙන්න මගේ පපුවේ ආසයි කියා
    දුප්පත් හිතක් ඒක්ක සේල්ලම් කලා
    රැවටිම යන අරුත පහදා තියා
    ආදරයදි මගදි හමු වේයි කියා
    හිත ආයේ මට දේන්නේ නැහැමයි කියා
    තහනම් කලා ආදරේ මට ඔයා
    වෙන කාවත් ඒපා හුස්ම වැටේනා තුරා
    හැමදා ඉන්න සතුටින් ඔයා
    රිදුනාම සනසන්න ලග උන් ඔයා
    නාඩන්න මට කදුලු හැඩ නැහැ කියා
    තනි වෙන්න මගේ පපුවේ ආසයි කියා
    දුප්පත් හිතක් ඒක්ක සේල්ලම් කලා
    දුක දන්නේ නැති හිතකට පේම් කල නිසා
    මට මාව නැති කරලා ඔබ දුර ගියා
    මා ගාව ආදරය මදි බව කියා
    රන් කාසි ඇති තැනක නැවතුනි ඔයා
    වෙන කාවත් ඒපා හුස්ම වැටේනා තුරා
    හැමදා ඉන්න සතුටින් ඔයා
    සරදම් විදි කරගැට දැතේ ඔබ හා හිනහිලා
    දහාදිය සුවදට පේම් කෙරුවේ ඒ ඔබමද කියා
    නුබ නැ දන්නේ නැ කදුලු අවතැන් වෙලා
    දුක උහුලන්න බැ හිතම සිකඩ වෙලා
    රිදුනාම සනසන්න ලග උන් ඔයා
    නාඩන්න මට කදුලු හැඩ නැහැ කියා
    තනි වෙන්න මගේ පපුවේ ආසයි කියා
    දුප්පත් හිතක් ඒක්ක සේල්ලම් කලා
    *අප නාලිකාවේ අන්තර්ගතයේ ඇති වීඩියෝවක් හෝ ගීතයක් පිළිබඳව ඔබට යම් ගැටලුවක් ඇත්නම් අපව සම්බන්ධ කරගැනීමට කාරුණික වන්න... kavi2004san@gmail.com
  • เพลง

ความคิดเห็น • 962

  • @chamodiwathsala5922
    @chamodiwathsala5922 ปีที่แล้ว +294

    මේ සිංදුවල තමයි අර්ථයක් තියෙන්නේ 🥺❤️🥺 මාර දුකක් දැනෙන්නෙ මෙවා අහද්දි 🥺❤️ ආදරේ නිසා දුකෙන් ඉන්න හැමෝම like karanna 🥺🙂

  • @hashinichamodika1500
    @hashinichamodika1500 6 หลายเดือนก่อน +37

    2024 දිත් මේ song එක අහන අය කෝ 🙂🥺❤️

  • @user-mo2hl9kf6k
    @user-mo2hl9kf6k 11 หลายเดือนก่อน +81

    මේ සිංදුව අහද්දි ඇඩෙන කට්ටිය කෝ 😇❤️

  • @priyanthamanawadu7947
    @priyanthamanawadu7947 7 หลายเดือนก่อน +77

    2024 තාම අහන අය කෝ 🥺♥️😍

  • @Hunt_SAICO_
    @Hunt_SAICO_ 7 หลายเดือนก่อน +128

    2024 ඉන්නවද

  • @thilaninatharsha1280
    @thilaninatharsha1280 ปีที่แล้ว +147

    වෙන කාවත්ම එපා.... හුස්ම වැටෙනා තුරා හැමදා සතුටින් ඉන්න ඔයා❤

  • @multivision5735
    @multivision5735 ปีที่แล้ว +298

    මේක දහපාරට වඩා අහපු අය කෝ 💖😋

  • @user-zo2bs9cp2p
    @user-zo2bs9cp2p 9 หลายเดือนก่อน +55

    2023.හැමදාම අහනවා.එපා වෙන්නෑ.දවසට 4,5 අහනවා. සිංදු නම් සිංදු මේවා තමයි.හදවතට දැනෙනවා.👍😊💗

    • @KavishkaSajith-vt7qc
      @KavishkaSajith-vt7qc 7 หลายเดือนก่อน +1

      ❤️💔hfdhdfgjr6eho😜yt💔jgrdydfh❤️🍁fffhjf❤️grrhgetj💔hrekcs💔heyjge

  • @susanthasampath1750
    @susanthasampath1750 ปีที่แล้ว +146

    අහන්න අහන්න ආස හිතෙනව ඒ තරම් ලස්සනයි 🥰🥰

  • @sanjayakumara1079
    @sanjayakumara1079 ปีที่แล้ว +605

    2023 දිත් තවම අහන අය කෝ🔥🔥👍👍👍👍❤️❤️❤️

  • @user-rs2yq6ue2l
    @user-rs2yq6ue2l 9 หลายเดือนก่อน +137

    තනිකම දරාගන්න බැරි වෙලාවට අහන අය කෝ 🥺🥺

  • @devdollblacky2484
    @devdollblacky2484 ปีที่แล้ว +168

    වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා හැමදා ඉන්න සතුටින් ඔයා___🥺♥️

  • @priyankawanasundara2649
    @priyankawanasundara2649 ปีที่แล้ว +86

    රන්කාසී ඇති තැනක නැවතුනී ඔයා 🥺💔💫

    • @m.d.n.8548
      @m.d.n.8548 ปีที่แล้ว

      Hi

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว

      @@m.d.n.8548 😘😘😘

    • @kaveeshadissanayaka2711
      @kaveeshadissanayaka2711 5 หลายเดือนก่อน

      😢😢😢😢😢 දුප්පත් හිතක් එක්ක සෙල්ලම් කරා..ඔයා...😢😢😢😢😢😢

    • @TharushiSandeepani-gz5tr
      @TharushiSandeepani-gz5tr 2 วันที่ผ่านมา

      ​@@kaveeshadissanayaka2711😥😥😥😥

  • @ravidulakshan1923
    @ravidulakshan1923 ปีที่แล้ว +123

    රිදිනාම සනසන්න ලග උන් ඔයා❤

  • @mohamedmusthakali3256
    @mohamedmusthakali3256 8 หลายเดือนก่อน +11

    කී පාරක් ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් 🥺❤️

  • @SithuShami
    @SithuShami ปีที่แล้ว +107

    වෙන කාවත්ම එපා හුස්ම වැටෙනා තුරා හැමදා සතුටින් ඉන්න ඔයා.......🥺❤️🌍🙏

  • @chandimaudeni9636
    @chandimaudeni9636 ปีที่แล้ว +48

    අනේ ඒ song එකේ ලස්සන..හිත නිවන kayahadak එක්ක මරු වචන ටිකක්..බලන්න ඒ song එක අහලා හිත ගත්තා කට්ටිය .........🥺 Comment එකක් දාගෙන යන්න බලන්න.❤️❤️

  • @chamarnuvan7490
    @chamarnuvan7490 10 หลายเดือนก่อน +35

    වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා නිදිබර සතුටින් ඉන්න සැමදා ඔයා ❤....../////

  • @ctunesmusix5737
    @ctunesmusix5737 ปีที่แล้ว +1072

    Tik tok එකෙන් බලලා සිංදු අහන්න ආපු අය කෝ ☺️😋

  • @trexmass4816
    @trexmass4816 ปีที่แล้ว +38

    සිංදුව ආයෙත් නැගලා යනවා නේ ❤❤❤

  • @tharindumadushan270
    @tharindumadushan270 ปีที่แล้ว +44

    හිත ආයේ මට දෙන්නෙ නැහැමයි කියා .......තහනම් කලා ආදරේ මට ඔයා............වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා හැමදා ඉන්න සතුටින් ඔයා .....................................................................................................................🥺🥺🥺❤️❤️

  • @sachintha.12
    @sachintha.12 ปีที่แล้ว +30

    1:51 ඇඩුනා 😊💛

  • @lakmaliperera9295
    @lakmaliperera9295 ปีที่แล้ว +46

    දුක දන්නේ නැති හිතට පෙම් කළ නිසා
    මට මාව නැති කරලා ඔබ දුර ගියා

  • @sadamalijayasekara5948
    @sadamalijayasekara5948 ปีที่แล้ว +58

    හරිම ලස්සනයි . අහන්න‌ අහන්න‌ අසා හිතෙනවා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @samanwijitha7028
    @samanwijitha7028 ปีที่แล้ว +28

    ලස්සනයි ❤️ 🤟 කියන අය කො

  • @dilaris8249
    @dilaris8249 ปีที่แล้ว +54

    අහන්න අහන්න ආස හිතෙනවා♥️ 😊

  • @raveenasanjana282
    @raveenasanjana282 6 หลายเดือนก่อน +67

    2024 අහන සෙට් එක කෝ❤👍

  • @devdiakarsha
    @devdiakarsha ปีที่แล้ว +30

    ඒකේ අර්තේ මාරම ලස්සනයි🙂

  • @user-xs5xo8pq8r
    @user-xs5xo8pq8r ปีที่แล้ว +57

    රිදුනාම සනසන්න ලග උන් ඔයා😔❤️නාඩන්න මට කදුලු හැඩ නැ කියා🥺💔

  • @isuruudayanga6912
    @isuruudayanga6912 ปีที่แล้ว +21

    දැකපු ලස්සනම සිංදුවක් 😊❤

    • @user-hz8ql6kw3p
      @user-hz8ql6kw3p ปีที่แล้ว

      දැකපු නෙමෙ අහපු නේද 😏

  • @thilakshanimadushika8991
    @thilakshanimadushika8991 ปีที่แล้ว +29

    තවමත් ආසයි 💕මේ සිංදුවට

  • @shanakee-lv9si
    @shanakee-lv9si ปีที่แล้ว +20

    මැරෙන්න ඕනෙ🥺😔, කොහොමත් අත් වල කර ගැට ආපු. ඇස් රතු උන අව්වට කලු උන කොල්ලො න්ට හැමදාම බූට.රැවටීම. විතරයි. ගොඩක් ම ගොඩක්ම🙂🥀

    • @parkmihisarani8749
      @parkmihisarani8749 ปีที่แล้ว +1

      ඔයා ඔහොම කියනවා..මන් කෙල්ලෙක් වෙලත් මන් බූටක් කෑවා..😔

    • @shanakee-lv9si
      @shanakee-lv9si ปีที่แล้ว +1

      @@parkmihisarani8749 🥀😞

    • @pakumara6267
      @pakumara6267 8 หลายเดือนก่อน

      😢

    • @user-dn7uo7dj2q
      @user-dn7uo7dj2q 3 หลายเดือนก่อน

      අනේ මාත් කෙල්ලෙක් ඊයේ මැයි 3 අපිව ප්‍රින්සිපල්ට අහු උනා මටඑයාව නැතුව බෑ මට මැරෙන්න හිතෙනවා

  • @sadaruwanmadura8550
    @sadaruwanmadura8550 ปีที่แล้ว +14

    වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා🧐
    හැමදා ඉන්න සතුටින් ඔයා❤️

  • @user-bl7mm1tz6r
    @user-bl7mm1tz6r ปีที่แล้ว +15

    රිදුනාම සනසන්න ලගඋන් ඔයා...නාඩන්න මට කදුලූ හැඩ නෑ කීයා....🥺🥺

  • @chalanigajanayake806
    @chalanigajanayake806 ปีที่แล้ว +22

    වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා හැමදා ඉන්න සතුටින් ඔයා🥺🥀❤️ (fwz🥺🥀❤️)

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 10 หลายเดือนก่อน

      😢😢

    • @BandaBandara
      @BandaBandara 5 หลายเดือนก่อน +1

      වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා හැමදා ඉන්න සතුටින් ඔයා 🥺🍃✨️ [ KAVI BOY ] 🥺🍃✨️

  • @ishinisamindya9498
    @ishinisamindya9498 ปีที่แล้ว +19

    වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා 🥺🥀💖

  • @sudeshparthana7099
    @sudeshparthana7099 ปีที่แล้ว +24

    මරු සිරාවට ලස්සනයි සුපිරි ❤️🙂

    • @nisha5970
      @nisha5970 ปีที่แล้ว +1

      ඇත්තටම ලස්සනයි..

  • @krishantharuwan6634
    @krishantharuwan6634 ปีที่แล้ว +21

    වෙන කාවත් එපා ... හුස්ම වැටෙනා තුරා.. සැමදා සතුටින් ඉන්න ඔයා -------- 😊❤ S ❤🥺

  • @user-or1wh4yq9o
    @user-or1wh4yq9o 6 หลายเดือนก่อน +3

    මේ සින්දුව අහන හැමවෙලේම ඇඩෙනවා 😢😊✨ ඇයි කියන්න දැන්නේ නෑ ඒ වදන් හරිම ලස්සනයි 🥰😊❤️

  • @poornimakavindi7381
    @poornimakavindi7381 ปีที่แล้ว +34

    ♥️♥️Me sinduwa mage hadawathatama denuna💔💔💔

    • @sandunwerapitiya2517
      @sandunwerapitiya2517 ปีที่แล้ว +1

      අනිවා මං දවසට 5 පාරකට වඩා අහනවා

  • @rasanjalidhanushika6560
    @rasanjalidhanushika6560 ปีที่แล้ว +14

    නුබ නෑ දන්නෙ නෑ කදුලු අවතැන් වෙලා
    දුක උහුලන්න බෑ හිතම සීකඩ වෙලා..🙂😞
    වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා..
    හැමදා ඉන්න් සතුටින් ඔයා...❤😊
    ["""""""_E_""""""]

  • @asrasofiya
    @asrasofiya ปีที่แล้ว +23

    හැමදා ඉන්න සතුටින් ඔයා 🥺❤️

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว +1

      😘😘👍

  • @chamaralaknath2182
    @chamaralaknath2182 ปีที่แล้ว +5

    අයියේ ඔයාගේවොයිස් එක ලස්සනයි..මන් ඔයාගේ සිංදු වලට ආසයි ...ඉදිරියටත් ලස්සන song akak karanna...bs

  • @KAVINDU504
    @KAVINDU504 ปีที่แล้ว +9

    Tik tok එකෙන් සින්දුවෙ කැල්ලක් ඇහිල සින්දුව බලන්න අවෙ 😊පට්ට සින්දුව හිතිට වදිනො🥺❤️🥀

  • @nimeshanimesha9977
    @nimeshanimesha9977 ปีที่แล้ว +12

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤😊😍

  • @ariyawathl9663
    @ariyawathl9663 2 ปีที่แล้ว +26

    E sinduwa nam hadawathatama danuna😢

  • @kanthiperera6218
    @kanthiperera6218 ปีที่แล้ว +27

    😔😔❤️Eka lassenai bn🌹

  • @user-uj6xp9ph5w
    @user-uj6xp9ph5w ปีที่แล้ว +9

    ඒ සින්දුව ලස්සනයි අහන්න අහන්න හාසයි

  • @podi3588
    @podi3588 ปีที่แล้ว +26

    Lassani bn 🥰hitha thiyana duka nathi vanava 🙂😇

  • @upasenathilakarathana1434
    @upasenathilakarathana1434 ปีที่แล้ว +8

    මම ඔයාට ගොඩක් ආදරෙයි කියලා මම හිතනවා මේක කරන්න යන්නේ ටිකක් විතර ඇති කරන ලද සිංහල චිත්‍රපටයකි මෙම කාලය මේ අනුව බලන විට සඳට ලියමි මෙතෙක් කල් ගත වන අතර ඔහුගේ මව වූ විශේෂ නිවාස ගැන

  • @shehanmadushanka8864
    @shehanmadushanka8864 ปีที่แล้ว +12

    වෙන් කාවත් එපා හුස්ම වැටෙනා තුරා.හැම දා ඉන්න සතූටින් ඔයා.🥺❤️

  • @user-dx2xu2jh5i
    @user-dx2xu2jh5i ปีที่แล้ว +19

    කොම්ලගෙ ස්ටේටස් වලින් හොයන් ආව අය කවුත🥰

  • @gimhanirajapakshapathirana5580
    @gimhanirajapakshapathirana5580 ปีที่แล้ว +36

    මේක බැලුවම මගේ යාලුවගෙ පලවෙනි ආදරේ මතක් උනා 😍

    • @fasnafasna6198
      @fasnafasna6198 ปีที่แล้ว +1

      මටත් මගේ ඉස්සරහා හිටපු වස්තු va මතක් වෙනවා 😢
      Miss you පණ ❤

    • @KalpaMihiranga
      @KalpaMihiranga ปีที่แล้ว

      I miss you ❤️ R ❤️

    • @sadewvidusara6035
      @sadewvidusara6035 ปีที่แล้ว

      T💖💖💖💖💖M

    • @malishivihansa8770
      @malishivihansa8770 ปีที่แล้ว

      i miss you (R) ❤️😚

  • @dilki_1234
    @dilki_1234 ปีที่แล้ว +21

    සරදම් ඉදි කර ගැට දෑතේ 😪😪😪
    D ඔයාව මතක් වෙනවා මේ සින්දුව අහනකොට මොනව කරන්නද මගේ ලැබීම

    • @user-ou9kn9zv6k
      @user-ou9kn9zv6k 8 หลายเดือนก่อน

      D innakenath ekka sathutin inna manika 😔🥺😣

    • @dilki_1234
      @dilki_1234 8 หลายเดือนก่อน

      @@user-ou9kn9zv6k 🌝

  • @fasnafasna6198
    @fasnafasna6198 ปีที่แล้ว +31

    මේ song එක අහන කොට මගේ ඉස්සරහා හිටපු වස්තු ව මතක් වෙනවා 😢😢😢

  • @sachinihansika4320
    @sachinihansika4320 ปีที่แล้ว +16

    රිදුනාම සනසන්න ලග වුන් ඔයා ❤D🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😭😭😭😭😭

  • @gimhaniprabodha838
    @gimhaniprabodha838 ปีที่แล้ว +8

    මම ආසම සින්දුව ❤❤

  • @user-sd5pm9hu7i
    @user-sd5pm9hu7i ปีที่แล้ว +11

    රිදුනහ ම ලග වුන්නේ සනසන්න ඔයයි. 😂ඒ වුණාට මාව දැන් රිද්දන්නේ ඔයයි රත්තරං ❤❤❤❤😂😂😂

  • @malithdilshan4754
    @malithdilshan4754 ปีที่แล้ว +6

    පිස්සුවක් තමා ඉතින් 🥰

  • @madusikamadusika8790
    @madusikamadusika8790 ปีที่แล้ว +18

    Lassanai ane eka💙😢

  • @surekaudayanganee9823
    @surekaudayanganee9823 ปีที่แล้ว +20

    හිතේ දුක ටික වෙලාවකට හරි තුනි වෙනවා බන්🙂

    • @User-ho9cz
      @User-ho9cz ปีที่แล้ว +1

      Iassanai. Sindawa

    • @isurika4177
      @isurika4177 ปีที่แล้ว

      අවන්කවම අදරෙ කරන කාටිය හරිම අඩුයි

    • @SudarikaPushpakumari-fb7zv
      @SudarikaPushpakumari-fb7zv ปีที่แล้ว

      ඒක ඇත්ත 😔

  • @wcsfernando3846
    @wcsfernando3846 8 หลายเดือนก่อน +4

    රිදුනම සනසන්න ලග උන් ඔය
    අත්තටම හිතට වදින song අකක්♥️♥️♥️

  • @kavindyagaweshani9731
    @kavindyagaweshani9731 ปีที่แล้ว +11

    මට හරිම පාලුයි මැනික ඔයා නැතුව ඇයි ගියේ කියලා තාම හිතා ගන්න බෑ මට 😢 තාමත් ඔයා එනකන් බලන් ඉන්නවා මැනික ❤ 🥺🥀

    • @sadewvidusara6035
      @sadewvidusara6035 11 หลายเดือนก่อน

      Math mage jeevithema wela hitiya kena enakam balagena innawa.
      💖TM💖 eya mage pana

    • @subashinirathnayaka590
      @subashinirathnayaka590 10 หลายเดือนก่อน

      මාත් එවාගෙ තමයි 🥺💔💔

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 10 หลายเดือนก่อน

      දුක ව්තරයි ඉතුරු වෙන්නෙ 😢එහෙම උනම

    • @BandaBandara
      @BandaBandara 5 หลายเดือนก่อน +1

      අනේ මගේ කවිදු අයියේ එන්නකෝ මන් ලගට මන් බලන් ඉන්නවා ඔයා එනකම් ඇයි රත්තන් මාත් එක්ක හොදට කතා කරලා එක පාරම දැක්කත් මූන දිහා වත් බලන් නැතුව යන්නේ මෙච්චර කල් හොදට ඉදලා ✨️🍃🥺

  • @chamarnuvan7490
    @chamarnuvan7490 10 หลายเดือนก่อน +5

    මාරම ආදරෙයි මේ සිංදුවට ❤😊❤❤❤❤❤❤....

  • @rumeshmadhusanka1125
    @rumeshmadhusanka1125 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️😌🤍

  • @sadaruwanmadura8550
    @sadaruwanmadura8550 ปีที่แล้ว +4

    මේකනම් පිස්සුවක් ඈ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ

  • @NilushikaMadanayaka-kr3ul
    @NilushikaMadanayaka-kr3ul ปีที่แล้ว +8

    දුක දන්නෙ නැති හිතකට පෙම් කල නිසා මට මාව නැති කරලාඔබ දුර ගියා

  • @sumudusoyza2487
    @sumudusoyza2487 ปีที่แล้ว +7

    thaniwenna mage papuwe asai kiya
    duppath hithak ekka sellam kala❤️❤️❤️

  • @chathuramadushan2967
    @chathuramadushan2967 11 หลายเดือนก่อน +5

    ජීවිතය කිසිවිටෙක බැරෑරුම් ලෙස නොසලකන්න කිසිවෙක් පණපිටින් එළියට එන්නේ නැතකෙසේ හෝ❤🥺

  • @LahiruSampath-mm3mh
    @LahiruSampath-mm3mh ปีที่แล้ว +13

    රිදුනාම සනසන්න ලග උන්නූ ඔයා....🥺🥺

  • @user-ei5qk3hi7w
    @user-ei5qk3hi7w 11 หลายเดือนก่อน +6

    දුක උහුලන්න බෑ හිතම සිකඩ වෙලා 💔😢

  • @thamalidilrukshi2978
    @thamalidilrukshi2978 ปีที่แล้ว +6

    වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා 💔💔💔😢😢😢

  • @aheshikanimanthi-of3mo
    @aheshikanimanthi-of3mo ปีที่แล้ว +11

    රිඩුනම සනසන්න ලග උන් ඔයා ...😭

  • @piyankarapalliyage9226
    @piyankarapalliyage9226 ปีที่แล้ว +8

    වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා හැමදා ඉන්න සතුටින් ඔයා 🥺🥀💔

  • @user-mx1en3bq7b
    @user-mx1en3bq7b 9 หลายเดือนก่อน +2

    නියම අර්ථ රසයක් හැඟීමක් දැනෙන ලස්සන sinduwak...❤❤❤❤

  • @user-yo4kw4xk3f
    @user-yo4kw4xk3f ปีที่แล้ว +5

    පට්ට

  • @tharukasemitha7497
    @tharukasemitha7497 ปีที่แล้ว +11

    ☹️ ridunama sanasanna laga un oya ,,a ❤️🙃😫😫😫😫😭😭😭😭😭😭😭😭😭😢😢😢😢😢

  • @YashenThathsara-iv9wk
    @YashenThathsara-iv9wk 10 หลายเดือนก่อน +5

    මාත් ආසම සින්දුව මේක😊😊

  • @poddamax105
    @poddamax105 7 หลายเดือนก่อน +5

    2024 දි අහන කට්ටිය කෝ බලන්න ❤❤❤💪

  • @manujatheekshana5007
    @manujatheekshana5007 ปีที่แล้ว +26

    Mage manikva mathak venva meka ahaddi 🥲🥲🥲

    • @sadewvidusara6035
      @sadewvidusara6035 10 หลายเดือนก่อน +1

      Oyage nama mokakda? Oya koheda?

  • @MishiAmaya-eb2st
    @MishiAmaya-eb2st ปีที่แล้ว +5

    තනි වෙන්න මගෙ පපුවෙ ආසයි කියා🥺💔දුප්පත් හිතක් එක්ක සෙල්ලම් කලා💔

  • @dilshanmadusanka8159
    @dilshanmadusanka8159 ปีที่แล้ว +6

    ලස්සන song eka❤🔥

  • @ArushaLakshan-li8ru
    @ArushaLakshan-li8ru 3 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් 💔🥺

  • @Lakshianuththara
    @Lakshianuththara ปีที่แล้ว +5

    හැමදා ඉන්න සතුටින් ඔයා ❤

  • @dahamshehara4573
    @dahamshehara4573 ปีที่แล้ว +11

    Maru💓

  • @kanchanalakmali1159
    @kanchanalakmali1159 ปีที่แล้ว +12

    ලස්සනයි 👌👌👌👌❤️❤️❤️❤️

  • @user-or1wh4yq9o
    @user-or1wh4yq9o 6 หลายเดือนก่อน +1

    ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරමට ලස්සනයි ❤️🥰✨

  • @user-ur2yw2ww4c
    @user-ur2yw2ww4c ปีที่แล้ว +5

    මට A ඔයාව මතක් වෙනවා මේ සින්දුව අහද්දි මොනවා කරන්නද මගෙ ලැබීම තමා ඉතින්🥺💔

    • @madushankaperera2775
      @madushankaperera2775 9 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😭😭💔💔💘

  • @Dinujayakelum6528
    @Dinujayakelum6528 ปีที่แล้ว +4

    ලස්සන සිනිදුවක්❤

  • @rasikadulanjaya6646
    @rasikadulanjaya6646 ปีที่แล้ว +8

    lassana song ekka❤️💖 😘

  • @user-hu3py6ws8x
    @user-hu3py6ws8x 11 หลายเดือนก่อน +4

    ගොඩක් ලස්සනයි ❤😢

  • @samudunihanshika906
    @samudunihanshika906 ปีที่แล้ว +9

    Ridunama,sanasannna laga in oya gimhan ❤

  • @melaniann2987
    @melaniann2987 ปีที่แล้ว +13

    🥺💫♥️

  • @dananjayakumara4915
    @dananjayakumara4915 6 หลายเดือนก่อน +1

    මගෙ අම්මා තාත්තාට නිදුක් නීරෝගි වේවා දීර්ගායුශ ලැබෙව

  • @rashmianjana1876
    @rashmianjana1876 2 หลายเดือนก่อน

    ඉස්සර ආසම සිංදුවක්.. 😊❤ ආය tik tok එකෙන් අහම්බෙන් දැකලා ආය අහන්න ආවා 🥰❤️

  • @GpGGeethani
    @GpGGeethani 10 หลายเดือนก่อน +3

    වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරාහැමදා ඉන්න සතුටින් ඔයා ( ❤ M ❤) Love is Not Joke ❤❤❤❤

  • @user-ls4dv3dl6c
    @user-ls4dv3dl6c ปีที่แล้ว +4

    මගෙ හැම දේම.මගෙ දෝනි.මෙච්චර කාලයක්.මොන.දෙ උනත් මම.කොච්චර බැන්නත් හැම.දේකදීම.මගෙ ලගින්.හිටියා එත් මම දන්නැ.එයා මටම අයිති වෙයි කියල එත්.කවදාවත් මම එයාගෙන්.මට වාසියක් වෙන කිසිම දෙයක් කරල නැ.කරන්නෙත් නැ.එයා.මට අයිති නැති උනත් මම එයා ට ගොඩක් අදරෙයි.කවාදත්.එ අදරෙ වෙනස් වෙන්නැ.......🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @user-gu8mk2ud8g
    @user-gu8mk2ud8g 5 หลายเดือนก่อน +2

    මේ සිංදුවට..හිත හැදේන අය කෝ...😊❤

  • @SandaliWickramasingha
    @SandaliWickramasingha 4 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් 🌍

  • @manojlasantha1522
    @manojlasantha1522 ปีที่แล้ว +7

    දවසක තේරෙයි ....... 😔🍃 එත් පරක්කු වෙයි ....... 🥀🍁🍂🥺💔