තනිවෙන්එපා මෙසේ සදාකල් ඔයා_Thaniwennepa - Sandun Perera_lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Song Title: Thaniwennepa
    Artist: Sandun Perera
    LYRICS
    තනි වෙන්න එපා මෙසේ සදාකල් ඔයා
    වෙනතක් බලා ගියත් අරුංගල් සොයා
    මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා
    සිහිසන් වෙලා හදේ බොහෝ තැන් මෙදා
    මා ගැන හිතුනොත් අනුකම්පා
    නැවතත් එනු මැන හනික සොයා...
    දෙවියන්ටත් බාර හාර උනා
    ඉටුවෙව්වා කියලාම ප්‍රර්තනා....
    මා ගැන හිතුනොත් අනුකම්පා
    නැවතත් එනු මැන හනික සොයා...
    ඔබ හැරුනොත් කවුරුවත්ම එපා
    ළග රැදිලා සිපහගන්න දෑත් විදා...
    මා ගැන හිතුනොත් අනුකම්පා
    නැවතත් එනු මැන හනික සොයා...
    තනි වෙන්න එපා මෙසේ සදාකල් ඔයා
    වෙනතක් බලා ගියත් අරුංගල් සොයා
    මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා
    සිහිසන් වෙලා හදේ බොහෝ තැන් මෙදා
    මා ගැන හිතුනොත් අනුකම්පා
    නැවතත් එනු මැන හනික සොයා...
    Subscribe Now😊❤️
    / @musicmood5179
    *අප නාලිකාවේ අන්තර්ගතයේ ඇති වීඩියෝවක් හෝ ගීතයක් පිළිබඳව ඔබට යම් ගැටලුවක් ඇත්නම් අපව සම්බන්ධ කරගැනීමට කාරුණික වන්න... kavi2004san@gmail.com

ความคิดเห็น • 570

  • @VijethilakaBandara
    @VijethilakaBandara 6 หลายเดือนก่อน +39

    මම මේ සිංදුව පලමු වතාවට අහද්දි 5 වසරේ දැනටත් ලස්සන සිංදුවක් 🤜🤛🤜🤛🤜🤛🤜🤛🤜🤛🤜🤛

  • @theekshanawijesuriya3960
    @theekshanawijesuriya3960 5 หลายเดือนก่อน +208

    2024 ත් මේ සිංදුව අහන අය මේ පැත්තට 🥺💞

  • @user-yu5ji7mc2t
    @user-yu5ji7mc2t 9 หลายเดือนก่อน +92

    අඋරුදු 3ක් ආදරේ කරලා...එයාව ගොඩාක් විස්වාස කරලා.....මං හිතුවේ මට හම්බ උන හොදම කෙනා කියලා.....😔ඒත් එයා වෙන කෙනෙක් හොයන් ගිහින්...😭..අනේ හැමෝටම හම්බ වෙන්න ඔනී විස්වාසේ රකින අවන්කව ආදරේ කරන කෙනෙක් ❤

    • @m.s.gamingsudu823
      @m.s.gamingsudu823 8 หลายเดือนก่อน +6

      eka atha thama adare nisa godak aya vidawanawa aye ehema venn epa 🙃😊🥰

    • @SamurdhaIraj-wk7wu
      @SamurdhaIraj-wk7wu หลายเดือนก่อน

      එහෙම අය කොහෙවත් නැ

    • @SamurdhaIraj-wk7wu
      @SamurdhaIraj-wk7wu หลายเดือนก่อน

      ​ඔක්කොම කරන්නෙ බොරුව ව්තරයි

  • @Move-d5l
    @Move-d5l ปีที่แล้ว +351

    රැවටෙන්නෙ නැති ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනෙ .ගොඩක් අය හිතන්නෙ තමන් ගැන විතරමනේ.

  • @Sachi_s_6
    @Sachi_s_6 ปีที่แล้ว +94

    දෙවියන්ටත් බාර හාර උනා ඉටුවේවා කියලාම ප්‍රාර්ථනා...🙂💗

  • @lisasnasiriwardhana2009
    @lisasnasiriwardhana2009 ปีที่แล้ว +135

    මා ගැන හිතුණොත් අනුකම්පා😢❤
    නැවතත් එනු මැන හනික සොයා😪❤

    • @chandanakapila5390
      @chandanakapila5390 ปีที่แล้ว

      කවදම හරි ආයෙත් එයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා ...😭😔😒ආයෙ එයිද දන්නෙ නැ ඉතිම් අවුරුද්දක් මං ළඟ හිටියනේ ආයෙත් ඒ කාලෙ ඉක්මනටම ආව නම්...😭

    • @Lizzie2009Methzz
      @Lizzie2009Methzz 6 หลายเดือนก่อน

      ​@@chandanakapila5390wish you a blessing future dear 🥺💗

  • @anuhas8409
    @anuhas8409 7 หลายเดือนก่อน +66

    හැමෝටම ලැබෙන්න ඕන ආදරය කරන කෙනාට විතරක් ආදරය කරන කෙනෙක් 🖤

    • @DilminaSathruwan
      @DilminaSathruwan 6 หลายเดือนก่อน +3

      💖

    • @HasunRukshan
      @HasunRukshan 6 หลายเดือนก่อน +3

      ඒකි මට කැමති නැතුව ඇති ඒ උනාට මන් තාම වෙන කෙල්ලෙක් දිහා බලවත් නෑ ඇයි කෙල්ලොන්ට තෙරෙන්නෙ නැත්තෙ අපේ ආදරේ

  • @gamingdilshan1378
    @gamingdilshan1378 4 หลายเดือนก่อน +28

    මට අවුරුදු 14 එයාට අවුරුදු 16 එයා මට නැතිවුණා මාව දාලා ගියා යන්නම පොලොව යටට ගිය අවුරුද්දේ නොවැම්බර් 26 මාව දාලා ගියා එයා තමයි මාව බලා ගත්තේ මට එයා වගේ එක්කෙනෙක් මට ආයෙ හම්බ වෙන්නෑ 😍😘

  • @Hiru-t9f
    @Hiru-t9f ปีที่แล้ว +63

    තනි වෙන්නෙපා මෙසේ සදාකල් ඔයා වෙනතක් බලා ගියත් අරුන්ගල් සොයා....
    ජීවිතේ හැමදාම ළගින් ඉදියි කියලා හිතපු අය කාලයත් එක්ක වෙනස් වෙලා ගියා හිතා ගන්න බැරි විදිහට 💔

    • @kumarikwt6079
      @kumarikwt6079 ปีที่แล้ว

      Mannam dala giyapu awn gan hitanna haloo. Unta 1 sarayak apa nm mata1000 swaryak apaaaa👍

  • @shalukaravihansa1132
    @shalukaravihansa1132 ปีที่แล้ว +80

    අසිමිත ප්‍රෙමය රිදුවුම් ගෙන දෙයි 🙂💔

  • @tharushiamodya5593
    @tharushiamodya5593 ปีที่แล้ว +16

    එදා රවටද්දි නොතිබිච්ච අනුකම්පාව කොහොමද අද තියෙන්නේ 🗣️❤️

  • @lathagunawathi6679
    @lathagunawathi6679 ปีที่แล้ว +160

    ආදරයක් නැති මේ ජීවිතේ රිදවීමක්ද නැත. සින්දුවේ ලස්සන නිසා අහනවා ඉතිං,😃🤗😁

    • @MusixKLE
      @MusixKLE ปีที่แล้ว +4

      😊

    • @slvinzoff25
      @slvinzoff25 10 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම

    • @AsankaSanjeewa-gl1jc
      @AsankaSanjeewa-gl1jc 4 หลายเดือนก่อน +2

      Aththa ❤

    • @NuwandhiLithasa
      @NuwandhiLithasa 3 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්

    • @user-me1vt1tr8t
      @user-me1vt1tr8t 2 หลายเดือนก่อน

      අනිවා සහෝ❤❤❤

  • @AmashaDamayanthi
    @AmashaDamayanthi 4 หลายเดือนก่อน +11

    දාල යන අය කොහොමත් යනවා ඒක නිසා හිත හදාගෙන ජීවත් වෙන්න අපි දැන ගන්න ඕනි😏

    • @AnuKumuduni
      @AnuKumuduni 2 หลายเดือนก่อน

      අන්න එකයි කියන්නෙ

    • @udeshikawickramasinghe675
      @udeshikawickramasinghe675 หลายเดือนก่อน

    • @ParamiSwetha
      @ParamiSwetha วันที่ผ่านมา

      Ow oya kiyana eka aththa ahimiwana kana kawada hari ahimi wanawa❤

  • @user-sd5pm9hu7i
    @user-sd5pm9hu7i ปีที่แล้ว +75

    ඇයි මිනිස්සු මිනිස්සුන්ව ම රවට්ටන්නේ ❤ඒ විදියට ඇයි ඔයා මාව රැවැටිටුවේ ❤❤😢😢

  • @himashamadushani.1182
    @himashamadushani.1182 10 หลายเดือนก่อน +11

    මා ගැන හිතුනොත් අනුකම්පා....
    නැවතත් එනු මැන හනික සොයා....
    𝙷+𝚂 ❤🥺

  • @bettiarachchigechandima6532
    @bettiarachchigechandima6532 9 หลายเดือนก่อน +8

    හැමෝම දන්නවා ආදරේ කරන්න ඒත් සුලු පිරිසක් දන්නෙ එකම කෙනාට අදරේ කරන්න❤😢

  • @Achiyahasi
    @Achiyahasi 4 หลายเดือนก่อน +4

    දෙවියන්ටත් භාර හාර වෙලා අවුරුදු හතරක් යාලු වෙලා ඉදලා එ ආදරෙ මගේම උනා🥺❤️

  • @priyanijayarathna3246
    @priyanijayarathna3246 ปีที่แล้ว +44

    ආදරේ කියන්නේ රැවටීමක් ❤😂 ආදරේ යි සුදු මහත්තයා ❤😂

  • @thilinashanakatiktokvideos7392
    @thilinashanakatiktokvideos7392 4 หลายเดือนก่อน +3

    මම මේ සින්දුවක ඇහුවේ 2017 දැන් 2024 අහනවා ඔබ නම් දෙවියෙක් සදුන් අයියා මාරම් ලස්සනයි කෙම්ලෝ ගැන දැන ගත්තේ සදුන් අයියගෙ මේ සින්දු අහලා කෙම්ලෝ නෙමෙයි ලස්සන මේ කියන විදිහයි voice ලස්සන හිතට වදිනවා මේ සින්දු ෆට්ට විදිහට අද මම අහන්නේ සදුන් අයියගෙ සින්දුයි නිලාන් අයියගෙ සින්දුයි.! ❤😘

  • @depikasamanmali7848
    @depikasamanmali7848 ปีที่แล้ว +161

    දලා ගිය මිස්සු දන්නව නම් අපි එයලට කොච්චර ආදරෙයි ද කියලා😔

    • @surangasuranga3930
      @surangasuranga3930 ปีที่แล้ว +3

      ඉන්නකම් සතුටින් ඉන්න

    • @nisansaladilrukshi7823
      @nisansaladilrukshi7823 ปีที่แล้ว +1

      😢😢😢😢😢

    • @sltoto8159
      @sltoto8159 ปีที่แล้ว +2

      Hmmm 😩😩😩😩😩😥😥😥😥 awanka adareta na sathutak math ehemai

    • @amashikasewwandi589
      @amashikasewwandi589 ปีที่แล้ว +2

      😒 ඒවා ගැන කතා කරලා වැඩක් නෑ

    • @deshanisulochana8259
      @deshanisulochana8259 ปีที่แล้ว

      Yana unta mokatada adare karanne

  • @AyeshaSadamali-js9ov
    @AyeshaSadamali-js9ov ปีที่แล้ว +44

    ඔබ හැරුනොත් කවුරුවත්ම එපා 😘 【N】 ♥️ දෙන්නම අතෑරල අවුරුද්දක් ඉදල ආයෙ යාලු උනෙ ඒ වෙනකන් වෙන කාත් එක්කවත් අපි යාලු උනෙ නැ ☺ ආයෙ අපිට වෙන් වෙන්න සිද්ද වෙන්න නම් එපා 😔😔😔

    • @pradeepkumara944
      @pradeepkumara944 ปีที่แล้ว +2

      හැමදාම සතුටින් පරිස්සමින් බලා ගන්න ❤😭❤❤❤❤❤

    • @thilinirandima8707
      @thilinirandima8707 8 หลายเดือนก่อน

      Ane ow hemadama sathutin inna oya denna budu saranai 🥺❤️😘

    • @Harshishenaya
      @Harshishenaya 7 หลายเดือนก่อน

      Congratulations ❤❤❤❤❤❤

  • @malshikamadubhashini5659
    @malshikamadubhashini5659 3 หลายเดือนก่อน +2

    ඔබ හැරුනොත් කවුරුවත්ම එපා...🥀🌺 ලග රැදිලා සිප ගන්න දෑත් විදා....🥀🌺

  • @DulangaNimsara-kx4zx
    @DulangaNimsara-kx4zx ปีที่แล้ว +12

    ලස්සන 💖💖🤩 තව තිබ්බානම් 😎😎😎🤟🤟🤟🎸🎸🎸💖💖🇱🇰🎶🇱🇰🇱🇰

  • @neelamegam490
    @neelamegam490 2 ปีที่แล้ว +26

    සුපිරි තවත් ඵකක් ඔනේ

  • @chamodranasinghe7983
    @chamodranasinghe7983 ปีที่แล้ว +17

    Kochchara ahauwath apa wen na❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌

  • @PathumPathum-vk7fu
    @PathumPathum-vk7fu ปีที่แล้ว +44

    ආදරේ නිසා හැමොම අසරන වෙනවා ........ මට අවුරැදු 17 වේද්දි ඒයා මට කෙල්ලන්ව ඒපා කෙරැවුවා...... අන්තිම දැන් මං තම ආඩනවා😢

  • @chathumisadushika
    @chathumisadushika ปีที่แล้ว +25

    😘💜ලස්සනයි💜

  • @Cutegirl-Hesha
    @Cutegirl-Hesha ปีที่แล้ว +33

    මගේ හොඳම යාලුවා ම්ං හිතුවේ නැ කවමදාවත් දාලා යයි කියලා ම්ං අවංකව ආදරෙ කලා ඒත් එයා රැවැට්ටුවා කේලො ගනකගෙ පස්ස්න් යනවා මට දුකයි එත් ම්ං බල්න් ඉන්නවා කවදාහටි මත්ක් වෙයිනෙ මාව එකම ක්ලාස් එකෙ ඉන්නෙ😢 ඒයාට මාව එපා වෙලා කියලා දන්නවා එත් මට කවදාවත් එයාව එපා උනෙ නැ තව ඔනි උනා මිසක්😢 එත් ම්ං බලන් ඉන්නවා දවසක එයිනෙ 😊...
    මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා 😢❤

  • @TharuJayathissa-t3u
    @TharuJayathissa-t3u ปีที่แล้ว +16

    රැවටෙන්න ආදරය කරන්න ඕන නෑ , 💔💔💔

  • @thamalurasa
    @thamalurasa 11 หลายเดือนก่อน +21

    නැවත අවේ නැති උනාට කමක් නෑ😂🎉

  • @user-xj2vj6iw1o
    @user-xj2vj6iw1o 8 หลายเดือนก่อน +7

    ඔබ හැරුනොත් කව්රුවත්ම එපා ❤🙂සදු i miss you 😔

    • @damsara111
      @damsara111 8 หลายเดือนก่อน

      🙄

  • @SumithMadushan
    @SumithMadushan ปีที่แล้ว +12

    ඔබ හැරුනොත් කවුරුවත්ම එපා🥺♥
    ලග රැදිලා සිප ගන්න දෑත් විදා🙂♥

  • @savinisewwandi8468
    @savinisewwandi8468 ปีที่แล้ว +11

    තනිවෙන්නෙපා මෙසේ සදා කල් ඔයා
    වෙනතක් බලාගියත් අරුන්ගල් සොයා
    මෙතුවක් නැතේ කරේ වැරැද්දක් මෙමා
    සිහිසන් වෙලා හදේ බොහො දැන් මෙදා
    මා ගැන හිතුනොත් අනුකම්පා
    නැවතත් එනු මැන හනික සොයා....😚♥️💔🤌

  • @user-ni6lq1nz4p
    @user-ni6lq1nz4p 10 หลายเดือนก่อน +6

    හැම ආදරයක් තුළ රිදිම් තියෙනවා😢😢❤

  • @musiclovers5907
    @musiclovers5907 ปีที่แล้ว +11

    මට එයාව මතක් උනා 💔💔😭😭😭

  • @joker7924
    @joker7924 11 หลายเดือนก่อน +10

    😢තැන්කිව් හිත ටිකක් හරි සැනසුවට💔❤️‍🔥

  • @vihansasasandi9270
    @vihansasasandi9270 ปีที่แล้ว +18

    Hithata danena song ekak🥺

  • @nadithanuran4114
    @nadithanuran4114 ปีที่แล้ว +166

    අපිට නෑනේ ඔය ලවු 😅 , සිංදුව ලස්සන නිසා අහනවා ❤

    • @Rashminda1022
      @Rashminda1022 11 หลายเดือนก่อน +2

      Anna ekai 😊

    • @dadhammika2872
      @dadhammika2872 11 หลายเดือนก่อน +2

      Aniwa

    • @dinethkavinda
      @dinethkavinda 11 หลายเดือนก่อน +2

      අන්න එකයි බන්😂

    • @NshsbHshwh-fe8jx
      @NshsbHshwh-fe8jx 11 หลายเดือนก่อน +1

      😊

    • @Maduu17
      @Maduu17 11 หลายเดือนก่อน +1

      Attc 😂👎

  • @Chandi-qp8mx
    @Chandi-qp8mx ปีที่แล้ว +5

    මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා 😪😣❤️🥺

  • @Methubaba-l4t
    @Methubaba-l4t ปีที่แล้ว +9

    මා ගැන හිතුනොත් අනුකම්පා.... නැවතත් එනු මැන හනික සොයා..... 😔

  • @geethakumari8847
    @geethakumari8847 11 หลายเดือนก่อน +5

    ලස්සනයි bro❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upasenathilakarathana1434
    @upasenathilakarathana1434 ปีที่แล้ว +12

    මම ඔයාට ගොඩක් ආදරේ කරන්න පටන් ගත්ත ගමන් කරන කෙනෙක් මිය යන තෙක් දිව යන අතර මගදී නැවත්වීමට නොහැක මගේ හිත සුවපත් කරන්න

  • @maleesha8135
    @maleesha8135 ปีที่แล้ว +7

    මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා 🥺😫😫😫😫🥀🥀🥀💔💔💔💔💔💔💔💔🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @nethukiyehansa-qv7xk
    @nethukiyehansa-qv7xk 11 หลายเดือนก่อน +4

    Api kawadawath adare kare apita adare karapu minissun ta nemeyi...🥺❤️

  • @Lovetedyme
    @Lovetedyme 18 วันที่ผ่านมา +1

    ♥️♥️ලස්සනයි සින්දුව 1වෙනි පාර මේ අහන 💙💙

  • @ShyamaliWikramasinha-er7jx
    @ShyamaliWikramasinha-er7jx 10 หลายเดือนก่อน +5

    ලගින් නැති උනත් ගොඩක් මතක් වෙනවා එයාව.. 💖💖

  • @himansharandunu
    @himansharandunu 11 หลายเดือนก่อน +6

    සිහිසන් වෙලා හදේ බොහොතැන් මෙදා 😔❤️

  • @user-nl4lt4sb2i
    @user-nl4lt4sb2i 2 หลายเดือนก่อน +1

    ආදරේ කියන හැගීමට වටිනකමක් දෙන අය විතරන් හම්බ වෙන්න ඔනී මේ ජීවිතේට නැත්තම් ජීවිතේම අපායක් වෙනව🥺

  • @KaviduMadu-sp9xz
    @KaviduMadu-sp9xz 3 หลายเดือนก่อน +1

    මාරම viby🖤✨

  • @dilkiedirisinghe790
    @dilkiedirisinghe790 ปีที่แล้ว +57

    දාලා ගිය අයට ආයේ අනුකම්පාව කොහෙන් ද අනේ 😜💝💝😎😍😀

    • @ravidukumara6783
      @ravidukumara6783 11 หลายเดือนก่อน +3

      අනුකම්පවක් තිබ්බනම් දලා යයිද අනෙ

    • @madushankaperera2775
      @madushankaperera2775 10 หลายเดือนก่อน +3

      Akana api vitharai unta anukampa kara

    • @VijethilakaBandara
      @VijethilakaBandara 5 หลายเดือนก่อน

      👉😂😂

  • @IsharaSewwandhi-hq2ux
    @IsharaSewwandhi-hq2ux 2 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි

  • @sludeeramax7169
    @sludeeramax7169 5 หลายเดือนก่อน +1

    The song is a very beautiful and heart touching song😍😍😍

  • @sujithnishantha4117
    @sujithnishantha4117 ปีที่แล้ว +10

    ලස්සනයි

  • @hansikaa9266
    @hansikaa9266 ปีที่แล้ว +76

    අවුරුදු 16 වෙද්දී මට කොල්ලො කියන ජාතිය එපාම කරා.💔🥺

    • @asankadeepal9159
      @asankadeepal9159 11 หลายเดือนก่อน

      Hm 😢

    • @Viraj_priyankar.
      @Viraj_priyankar. 11 หลายเดือนก่อน

      😢😮

    • @roashandilakshitha8667
      @roashandilakshitha8667 10 หลายเดือนก่อน

      Ela bs

    • @uk1039
      @uk1039 9 หลายเดือนก่อน

      Matath ehemai

    • @uk1039
      @uk1039 9 หลายเดือนก่อน +1

      Kollo thama kellonwa rawattanne

  • @user-gp7tt9xg5o
    @user-gp7tt9xg5o ปีที่แล้ว +3

    මා ගැන හිතුනොත් අනුකම්පා
    නැවතත් එනු මැන හනික සොයා
    ,
    (නැවත නාවට කමක් නෑ එක පාරක් ගියපු කෙනෙක්ට අයෙත යන එක ලොකු දෙයක් නෙවේයී )😢

  • @neelamegam490
    @neelamegam490 2 ปีที่แล้ว +15

    Ela ❤️❤️❤️❤️😙

  • @user-sn4po7js2i
    @user-sn4po7js2i ปีที่แล้ว +2

    Lassanai song ek😌

  • @user-dk6vs7wd3l
    @user-dk6vs7wd3l ปีที่แล้ว +457

    අවුරුදු 15ක් වෙද්දි ඒකි මට කෙල්ලො කියන ජාතිය එප කෙරෙව්ව 😔💔

    • @kavinugee4591
      @kavinugee4591 ปีที่แล้ว +77

      Podi kale mal kduvahama ohoma thama

    • @dlukasubashini1018
      @dlukasubashini1018 ปีที่แล้ว +53

      Matath hriyata awrudu 15 wenakota ey kollo jathiyama ep kerewwa 💔😔

    • @testeruser9694
      @testeruser9694 ปีที่แล้ว

      @@dlukasubashini1018 සිරා

    • @kumarikwt6079
      @kumarikwt6079 ปีที่แล้ว +10

      Ai aaaaa🌹🌹🌹 👍👍👍

    • @athuladesabandu6954
      @athuladesabandu6954 ปีที่แล้ว +25

      Mata awrudu 15 wenakota kollo apa kerala aya 😢

  • @tharisa5481
    @tharisa5481 ปีที่แล้ว +3

    Aththatama lassani❤❤❤

  • @nethmi7995
    @nethmi7995 ปีที่แล้ว +5

    maru❤️❤️Lassanai❤️❤️

  • @gayashihansika1792
    @gayashihansika1792 ปีที่แล้ว +15

    මා ගැන හිතුනොත් අනුකම්පා
    නැවතත් එනු මැන හනික සොයා 😭

  • @අදිසි_හෝරාව_Adisi_Horawa
    @අදිසි_හෝරාව_Adisi_Horawa 5 หลายเดือนก่อน +1

    good luck සදුන් අයියා 😍💖

  • @ushanidilshi8042
    @ushanidilshi8042 9 หลายเดือนก่อน +3

    මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා .එක නිසා අන්තිමට ඉතුරැ වෙන්නේ දුක විතරයි. එක නිසා දැන් දුක් විදලම දුක හිතට පුරැදු වෙලා .දැන් එ් නිසා දුක පුරැදුයි

  • @WijekumaraWeerasinghe
    @WijekumaraWeerasinghe 9 หลายเดือนก่อน +1

    මම මෙසිංදුවට. පට්ට ආදරෙයි බං❤❤❤❤❤❤❤❤

  • @manojkumara2522
    @manojkumara2522 4 หลายเดือนก่อน

    Ma gana hithunuth anukampa aye enna manika
    E.. davasa enakam balan innava manika
    Oyage doni hamadama adarei ❤

  • @dewsanju
    @dewsanju ปีที่แล้ว +5

    😊❤ superb song and sadly memories

  • @user-zh8ko3si3s
    @user-zh8ko3si3s 2 หลายเดือนก่อน +1

    ඇස් පියාගෙන හද්දි පට්ටම දුකයි😞

  • @gihangihan6357
    @gihangihan6357 11 หลายเดือนก่อน +1

    ඉස්සර වගේ තවමත් මේ සින්දුව අහනව ❤

  • @SunilKarunarathna-co7zn
    @SunilKarunarathna-co7zn ปีที่แล้ว +3

    ලස්සනයි අනෙ

  • @upasenathilakarathana1434
    @upasenathilakarathana1434 ปีที่แล้ว +2

    Godak godak adari I love you❤️❤️❤️❤️

  • @nipunusanjula2678
    @nipunusanjula2678 8 หลายเดือนก่อน +1

    තනි වෙන්නෙපා මෙසේ සදාකල් ඔයා🥺♥️

  • @SusilPerera-tm9tq
    @SusilPerera-tm9tq 2 หลายเดือนก่อน

    Hithata vaduna. Hodama senduva❤

  • @user-vb7oz7sf8u
    @user-vb7oz7sf8u ปีที่แล้ว +2

    Eyawa godak mathak wenoo...❤adarei oyata hamadama❤

  • @ShyamaliWikramasinha-er7jx
    @ShyamaliWikramasinha-er7jx 11 หลายเดือนก่อน +1

    හැමදෙයක්ම thawakalikai..

  • @nuwanginabodiya
    @nuwanginabodiya ปีที่แล้ว +2

    Kauruth na ❤❤ mata adare karanna❤ ma..gana hithunoth anunkampa nawathth enuuu mana... ❤

  • @sujithfonseka1634
    @sujithfonseka1634 5 หลายเดือนก่อน

    මන් ගොඩක් ආසයි මේ සින්දුවට (2024) මේ සින්දුව අහනවා my favourite song 🎀💗

  • @user-cf8pd5fz6j
    @user-cf8pd5fz6j ปีที่แล้ว +3

    2325weni wathwa meka Ahna ❤️😌

  • @amasankaasanka
    @amasankaasanka หลายเดือนก่อน

    මගේ
    හුස්ම
    තියෙන ක්
    ආදරය
    පන
    පරසම
    ඉන්න
    පන
    බුදු
    සරණයි
    පන
    උමං
    උමං
    උමං ❤

  • @upasenathilakarathana1434
    @upasenathilakarathana1434 ปีที่แล้ว +2

    Godak godak adari I love you

  • @gamingtikka2793
    @gamingtikka2793 2 หลายเดือนก่อน

    sindhuwa supiriyak bn❤❤❤❤❤

  • @SimaraAkarsha-wq2fr
    @SimaraAkarsha-wq2fr ปีที่แล้ว +3

    My fav 💕💕💕💕

  • @HansitahHansitah2007
    @HansitahHansitah2007 11 หลายเดือนก่อน +1

    සිංදුව ලස්සනයි

  • @SenuriLiyanaachchi
    @SenuriLiyanaachchi 11 หลายเดือนก่อน +3

    ❤️❤️

  • @rslpiyasna5191
    @rslpiyasna5191 ปีที่แล้ว +2

    Maru ayye

  • @rashaninethmininethmini4496
    @rashaninethmininethmini4496 7 หลายเดือนก่อน

    ප්‍රේමය සුන්දර නම් කොහෙන්ද මේච්චර විදවන හිත් අවංක ආදරය ළග විදවන හිත් හැම එකක්ම සුව වෙන්න ඕනි 💔

  • @VihagaDulaj-sr5lw
    @VihagaDulaj-sr5lw 11 หลายเดือนก่อน +2

    1.25x parak bn ahapan🖤❤️🖤

  • @dinesh8825
    @dinesh8825 3 หลายเดือนก่อน

    තනි වෙන්න එපා මෙසේ සදාකල් ඔයා වෙනතක් බලා ගියත් අරුංගල් සොයා මෙතුවක් නැතේ කලේ වැරැද්දක්‌ මෙමා සිහිසන් වෙලා හදේ බොහෝ තැන් මෙදා මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා

  • @ShyamaliWikramasinha-er7jx
    @ShyamaliWikramasinha-er7jx 10 หลายเดือนก่อน +1

    ආදරේ හින්දා හැමදාමත් විදවනවා......

  • @sriyajayasinghe3141
    @sriyajayasinghe3141 10 หลายเดือนก่อน

    Kolla thama mawa dala giyae .....😢😢🥺🥺 kannadi dana kenek ..🤓

  • @user-ml2xp7wh5l
    @user-ml2xp7wh5l 11 หลายเดือนก่อน +1

    Lovelyi❤

  • @song869
    @song869 4 หลายเดือนก่อน +1

    අඋරුදු 3ක් ආදරේ කරලා...එයාව ගොඩාක් විස්වාස කරලා.....මං හිතුවේ මට හම්බ උන හොදම කෙනා කියලා.....ඒත් එයා වෙන කෙනෙක් හොයන් ගිහින්...

  • @s.i.jayasinghe
    @s.i.jayasinghe 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 😅

  • @sumalisaradula1247
    @sumalisaradula1247 11 หลายเดือนก่อน +2

    I like this song ❤️

  • @LaKsHiGiRl12
    @LaKsHiGiRl12 19 วันที่ผ่านมา

    ඔබ හැරුනොත් කවුරුවත්ම එපා//.. 🙂💗"

  • @mpunida1772
    @mpunida1772 5 หลายเดือนก่อน

    Harima lassanai

  • @Wimalsampath-jg2rh
    @Wimalsampath-jg2rh 2 หลายเดือนก่อน

    ලස්සනයි bro❤

  • @Cartoonmix2.099
    @Cartoonmix2.099 6 หลายเดือนก่อน

    පුන්චිම දේටත්
    කඩා වැටුනු හිත
    දැන් නම් ටික ටික
    හයිය වෙලා..
    නිතර නෙතට ඉනු
    කදුළැලි අහුරුත්
    ගලන්නෙ නෑ දැන්
    අයින් වෙලා...
    අනුකම්පාවෙන්,
    උණුවෙන හදවත
    කාලෙත් එක්කම
    ගලක් වෙලා...
    කාටත් වැඩියෙන්
    දරාන ඉන්නම්
    හැමදේටම මං
    පුරුදු වෙලා....
    🙂💗

  • @JayarathnaJayarathna-bl4tu
    @JayarathnaJayarathna-bl4tu 5 หลายเดือนก่อน

    Lassanai ❤❤

  • @nadikavijesinha4571
    @nadikavijesinha4571 ปีที่แล้ว +2

    Math hodak rawaduna saththai

  • @FunnyAirplane-uj1hq
    @FunnyAirplane-uj1hq หลายเดือนก่อน

    ඔයා මගේම වෙන්න ඕනේ (M)😢❤❤