සිතට හොරා මං....!! sithata hora man....!! Lyrics video...!! Rahal alwis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Sithata Hora Man | සිතට හොරා මං | Rahal Alwis
    නැරඹු ඔබට හදවතින්ම ස්තුති...!!!
    මෙහි ඇතුලත් ගීතයෙ සියළු අයිතිය මුල් හිමි කරුවන් සතු වෙ...!
    මේ වගේ ලස්සන සිංදු දාපු ගමන් දැන ගන්න TH-cam Chanal එක subscribe කරල අප සමඟ එකතුවෙන්න..
    Artist - Rahal Alwis
    Music- Arosh Jayakody
    Lyrics- Sangeeth Fernando

ความคิดเห็น • 2K

  • @user-me9vg8ep7c
    @user-me9vg8ep7c 9 หลายเดือนก่อน +409

    බුට් එකක් නම් කාලා නැ.මාර අසායි මෙ සිංදුවට ❤❤❤🎉

  • @SathithaGihan-zo6df
    @SathithaGihan-zo6df ปีที่แล้ว +479

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති මාරම සිංදුවක්❤😇

  • @joorykfk6713
    @joorykfk6713 ปีที่แล้ว +584

    මේ සින්දු අහගෙන ඇස් පිය ගන්න බැ මතක ගොඩක් ඇවිස්සෙනව 🥺🥺💔💔

  • @Jalithachamikara1244
    @Jalithachamikara1244 4 หลายเดือนก่อน +68

    අනේ ඇයිද දන්නෑ මන් මේ සින්දුවට හරි කැමතී ❤❤❤❤❤❤

    • @MalingaChathura
      @MalingaChathura 2 หลายเดือนก่อน +1

      අනුන්ගේ පෙමක් හිතින් වධ දෙන අයට මේ සින්දුව ගොඩක් ලෙන්ගතු යි

    • @SAMAN-y7y
      @SAMAN-y7y 2 หลายเดือนก่อน +1

      Hithata denena nisa

  • @user-sg9jf9pp2n
    @user-sg9jf9pp2n ปีที่แล้ว +154

    මේවා අහන්න boot කන්න ඕන නෑ ෆට්ටම feeling බන්.. 🥰💗

    • @MalingaChathura
      @MalingaChathura 2 หลายเดือนก่อน

      බූට් කාපු උන් අහනකොට කොහොම දැනෙනවා ඇතිද

    • @RayanSenadhipathy
      @RayanSenadhipathy 2 หลายเดือนก่อน

      Hmmm

    • @vishawarajapaksha7275
      @vishawarajapaksha7275 11 วันที่ผ่านมา

      aniwa

  • @Muzanjackson123s
    @Muzanjackson123s ปีที่แล้ว +756

    හිත රිද්දන සිංදුවක් ඉස්සර මතක අවුස්සනවා🌍❤😪

  • @sahanyathamarasi1621
    @sahanyathamarasi1621 ปีที่แล้ว +771

    ආදරේ නිසා කාටවත් විදවන්න ලෙබෙන්න එපා 😔🙏

  • @deepthinissansala6159
    @deepthinissansala6159 5 หลายเดือนก่อน +59

    හිත අස්සටම කතා කරන සිංදුවක්❤️කොච්ච්ර ඇහුවත් එපා වෙන්නේ නෑ❤️මම මේක හැමදා ම අහනවා

  • @nimsaramusicsl8376
    @nimsaramusicsl8376 ปีที่แล้ว +270

    පට්ටම ලස්සනයි.මන් ආසම සින්දුවක් . ඇස්දෙක පියාගෙන.අහනකොට පුදුම හිතෙනවා...💟

  • @upeka168
    @upeka168 ปีที่แล้ว +57

    බුට් කන්න ඕනි නෑ මේක හිතට වදිනවා ගොඩක්. දුක හිතෙනවා අහන ගානට 😞

  • @user-if5pm3rn1i
    @user-if5pm3rn1i ปีที่แล้ว +272

    නුඹ දන්න වාද දන්නේ නෑ මගේ ආදරේ ...
    නුඹ ඉන්නවා ද දන්නෑ මගේ ලෝකයේ ..//
    නුඹට දැනේනවා ද දන්නේ නෑ මගේ ආදරේ ...❤

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 ปีที่แล้ว +74

    බුට් කන්න ඕන නැ ඒත් ආදරයක් නොමැතී හදවතකට අපුරු නිර්මාණයක් ලෙස මම දකිනවා❤❤❤

  • @user-lo4iq4ez7h
    @user-lo4iq4ez7h 10 หลายเดือนก่อน +33

    හිත නිවෙන පට්ට සින්දු මේවා.... සුපිරි....❤👊... අපි හිතන හිතන අය අපට ලැබෙනවානම් කොච්චර ලොකු දෙයක්ද... 🥺🥺🥺... කවද හරි ලැබේවී කියා හිතනවා 🥺❤️😊.. පට්ට සින්දුව 😕❤️

  • @Thisuwatrawler
    @Thisuwatrawler 6 หลายเดือนก่อน +108

    අවනකව අදරේ කරලා විදවන අය කො 😢

    • @nilaaktar-ds4fg
      @nilaaktar-ds4fg หลายเดือนก่อน

      😢😢😢

    • @SindumiVihangika
      @SindumiVihangika หลายเดือนก่อน

      😢💔

    • @user-lq1zu7kj3h
      @user-lq1zu7kj3h หลายเดือนก่อน +1

      mama

    • @sumedanilantha727
      @sumedanilantha727 หลายเดือนก่อน

      🥺🥺

    • @NishadiHasarangi
      @NishadiHasarangi หลายเดือนก่อน +1

      අවන්ක ආදරේ කල අපිටමයි මෙහෙම වෙන්නේ 😪

  • @dileepaherath6963
    @dileepaherath6963 10 หลายเดือนก่อน +110

    සිතට හොරා මං ඔබේ වෙලා දැන්...🍂
    ලොවට හොරා මං පෙම් කරන්නම්...🙂
    ඇගේ නිසා මං දුරින් හිදින්නම්...💔
    ඇගේ නිසා මං දුරින් හිදින්නම්...😩
    දුර‍ට වෙලා මං පෙම් කරන්නම්...🥀
    වැටහෙන්නෑ කදුළු ඇයි මෙසේ...❤‍🩹
    වෙන් වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ....🥺💔 (C)

  • @assugandani
    @assugandani ปีที่แล้ว +79

    ඉස්සර මතක මතක් කරමින් ලොවට හොරා තවමත් හඩමි මම 😢

  • @rashminipabasara7292
    @rashminipabasara7292 ปีที่แล้ว +133

    වැටහෙන්නෑ කදුලු ඇයි මෙසේ
    වෙන් වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ
    🖤🥀

  • @maduranimadu6428
    @maduranimadu6428 ปีที่แล้ว +60

    සිතට හොරා මන් ඔබේ වෙලා දැන් 😢💕💫

  • @user-zs3pu1jv6g
    @user-zs3pu1jv6g 8 หลายเดือนก่อน +37

    මෙ සින්දු වට අසාය කෝ❤🙋

  • @dulajdulajharsha4979
    @dulajdulajharsha4979 ปีที่แล้ว +33

    ආයෙමත් බුට් කන්න බැහැ අනෙ තනිකම සැපයි කියලා හිතෙනවා මට නම් ❤️❤️❤️💔💔💔

    • @user-yk8lf9vw1w
      @user-yk8lf9vw1w ปีที่แล้ว +1

      😢

    • @Nulan777
      @Nulan777 ปีที่แล้ว +1

      😢

    • @WasanthaWasantha-mc1fu
      @WasanthaWasantha-mc1fu 2 หลายเดือนก่อน

      Oyage nama mokakda ❤❤❤❤❤ mage nama tharushi ❤❤aaye adaraya karanna hithennethdha❤

  • @sampathkumara2196
    @sampathkumara2196 ปีที่แล้ว +77

    මේ සිංදුවේ අදහස මගේ කතාව වගේ දැන් කෙනා නිසා එයාගාවට යන්නත් බැ එයාව අමතක කරන්නත් බැ දෙතැනක හිරවෙලා දුක් විදිනවා😓

  • @samanthichathurika4781
    @samanthichathurika4781 6 หลายเดือนก่อน +10

    පෙරදා රෑ අහසේ පෑයූ සඳසාවි අද රෑ මගෙ අහසේ පායාපන් රහසේ❤

  • @sachithmadusanka2214
    @sachithmadusanka2214 ปีที่แล้ว +41

    බූටක් කාලනම් නෙමේ මේ සින්දුවලට ඇබ්බැහි උනෙ ඒ හේතුව මාරයි එත් දුකයි🥺

    • @Madumanjari
      @Madumanjari 23 วันที่ผ่านมา

      Hmmm😢

  • @harshanisenevirathna2553
    @harshanisenevirathna2553 ปีที่แล้ว +18

    හිත මාර විදිහට රිදෙන්නෙ මේ සින්දුව අහද්දි😢😢

  • @MaheshikaSanjeewani-wv9vx
    @MaheshikaSanjeewani-wv9vx ปีที่แล้ว +76

    සිතට හොරා මන් නුඹේ වෙලා දැම් ලොවට හොර මන් පෙම් කරන්නම් (T) මටම ගැලපෙන සින්දුවාක්❤😢❤❤😂

  • @user-co3ir1qu5v
    @user-co3ir1qu5v ปีที่แล้ว +25

    බුට් කාලා නෑ හැබැයි මේ ක සුපිරි බන් ❤

    • @sutinmatin6433
      @sutinmatin6433 8 หลายเดือนก่อน

      නිකං බොරු කියන්න එපා 😂

  • @technicalhacker9151
    @technicalhacker9151 ปีที่แล้ว +42

    මේවා අහද්දී. තවත් මත්ක් වෙනවා වැඩියි.😢❤

    • @nirashagamage1256
      @nirashagamage1256 ปีที่แล้ว +1

      කාලයක් හැමදාමත් අහපු සිංදුවක්
      ආදරෙයි ඒ මතකයන්ට...
      ඉන්න තැනක සතුටින් ඉන්න රත්තරන්

  • @NalindaTushara-mt6wz
    @NalindaTushara-mt6wz ปีที่แล้ว +36

    ඉස්සර මතක අව්ස්සන සින්දුවක්. ලස්සනයි good

  • @sanjeewalakmal6277
    @sanjeewalakmal6277 ปีที่แล้ว +127

    අනේ දෙයියනේ මගේ කෙනා දැන් කොහෙද මාව දාල ගිහින් අවුරුදු 2ක් මා එක්ක ඉද්දි එයා මගේ තුරුලෙ ඉදන් කියපු දේවල් සිහි වෙද්දි පිස්සෙක් වෙනව 😢දෙයියනේ

    • @darshanahehegama7186
      @darshanahehegama7186 8 หลายเดือนก่อน

      💔🥺

    • @AsaDini-bi1yi
      @AsaDini-bi1yi 5 หลายเดือนก่อน

      ඉක්මන්ට ඔයාට සහනයක් ලැබෙයි❤️🥰

  • @suhamax6128
    @suhamax6128 ปีที่แล้ว +83

    ජිවිතෙ💔🥺 කියන්නෙම මහම දුකක් එක්ක ගෙවෙන කලයක් 🥺❤

    • @asiya4059
      @asiya4059  ปีที่แล้ว +2

      🙂

    • @VishmiNiwarthna-mg3iu
      @VishmiNiwarthna-mg3iu ปีที่แล้ว +3

      Ehm Hithna epa Saho ❤

    • @suhamax6128
      @suhamax6128 ปีที่แล้ว +2

      @@VishmiNiwarthna-mg3iu හ්ම්ම් එ මතක එත් එ මතක මකන්න ගොඩක අමරුයි🥺❤️

    • @chamathkalhara9510
      @chamathkalhara9510 ปีที่แล้ว +1

      Be strong 🙂

    • @eshankavish5685
      @eshankavish5685 ปีที่แล้ว +1

      හුම්

  • @dinashakawmini3522
    @dinashakawmini3522 ปีที่แล้ว +38

    සිතට හොරා මං ඔබේ වෙලා දැන් ලොවට හොරා මන් පෙම් කරන්නම්🙂💖

  • @user-oi2si1vy7e
    @user-oi2si1vy7e 5 หลายเดือนก่อน +7

    බූට් කාලා නෑ මේ සින්දුව ලස්සනයි ❤❤❤❤

  • @kavindumadushanka3017
    @kavindumadushanka3017 ปีที่แล้ว +19

    ඉතට වැදිච්ච ලස්සන song එකක් 😊

  • @VishmiNiwarthna-mg3iu
    @VishmiNiwarthna-mg3iu ปีที่แล้ว +1033

    මේ සින්දු අහන්න බුට් කන්නම යාලු වෙන්නම ඔනේ නැහැ Guys 🔥

  • @shanifernando4418
    @shanifernando4418 ปีที่แล้ว +45

    සිතට හොරා මන් ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මන් පෙම් කරන්නම්
    ඇගේ නිසා මන් දුරින් හිදින්නම්
    දුරට වෙලා මන් පෙම් කරන්නම්
    වැටහෙන්නෑ කදුලු ඇයි මෙසේ
    වෙන් වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ.....💔💔💔❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @niwarthanaprabodhani3125
    @niwarthanaprabodhani3125 ปีที่แล้ว +62

    අදටත් ආසම සිංදුවක් 🙂❤️

  • @chamikadilshan1193
    @chamikadilshan1193 ปีที่แล้ว +35

    හෙන ගැහුවත් අාතල් එකේ ඉන්නමට බු ටිකියන්නේ සපත්තුවක් විතරයි😏😏

  • @Whole3848
    @Whole3848 ปีที่แล้ว +46

    බූට් එකක් කෑවත් වගෙ ලව් එකකුත් නෙමේ වගෙ එකකින් රිදුනු මම 🥲💔💔💔

  • @jananjanarathnayake9868
    @jananjanarathnayake9868 ปีที่แล้ว +64

    හිතට හොරා මං ඔබෙ වෙලා දැන්
    ලොවට හොරා මං පෙම් කරන්නම්..🥺✌️❤️‍🩹

  • @tharu1556
    @tharu1556 ปีที่แล้ว +143

    ඈගේ නිසා මං දුරින් හිදින්නම් 🙂💔💯 ✊😔

    • @asiya4059
      @asiya4059  ปีที่แล้ว +14

      හැමොගෙම මතක ඔහොම තමා විදවීමක් විතරයි

    • @DINEXFF10
      @DINEXFF10 ปีที่แล้ว +1

      😢😢hmm😔😔

    • @DINEXFF10
      @DINEXFF10 ปีที่แล้ว

      ​@@asiya4059eka attack 😔😔💔💔

    • @suhamax6128
      @suhamax6128 ปีที่แล้ว +4

      කොච්චර මතක අමතක කරන්න හෙදුවත් අයෙ අයෙ එ මතක අව්ස්සනවා❤😣

    • @vishwatharuka4812
      @vishwatharuka4812 ปีที่แล้ว +1

      @@asiya4059 ..

  • @kalanathanupathi3783
    @kalanathanupathi3783 ปีที่แล้ว +2715

    බූට් කාපු අය කෝ ❣️💓💔

  • @imalshahashini2723
    @imalshahashini2723 ปีที่แล้ว +101

    ඇගේ නිසා මං දුරින් හිදින්නම් 🥺දුරට වෙලා මං පෙම් කරන්නම් 😔...................horizon

    • @imalshahashini2723
      @imalshahashini2723 ปีที่แล้ว +9

      නුබ දන්නවාද දන්නේ නැ මගේ ආදරේ...🥺නුබ ඉන්නවාද ?දන්නේ නැ මගේ ලෝකයේ 🤕නුබට දැනෙනවාද දන්නේ නැ මගේ ආදරේ♥️

    • @shalanikagamapathirana809
      @shalanikagamapathirana809 ปีที่แล้ว +3

      ​@@imalshahashini2723 ❤

    • @hiruninadeesha4738
      @hiruninadeesha4738 ปีที่แล้ว +1

      @@imalshahashini2723 😥

  • @user-rz1xs8fk6u
    @user-rz1xs8fk6u ปีที่แล้ว +13

    පට්ට හැබැයි හිතට දුකක් දැනෙන සිංදුවක්

  • @nadunsathsara2347
    @nadunsathsara2347 10 หลายเดือนก่อน +20

    කාටවත් ඒම වෙන්න එපා හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඔන ❤

  • @udayanandadayanandaa9582
    @udayanandadayanandaa9582 ปีที่แล้ว +12

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්❤️

  • @SadeeAbeywikrama
    @SadeeAbeywikrama ปีที่แล้ว +13

    සිංදු කියන්නෙ වෙනමම ලෝකයක් මටනම් ❤️

  • @sandukaushi4468
    @sandukaushi4468 ปีที่แล้ว +181

    ඔයා හිනාවෙද්දි ගොඩාක් ලස්සනයි..
    ලස්සනට හිනාවෙලා ඉන්න මැණික, මම ඔයාට ගොඩාක් ආදරෙයි..! ❤️🥰
    2023.04.26

  • @suduMahaththaya-lu2ul
    @suduMahaththaya-lu2ul 3 หลายเดือนก่อน +1

    පෙරදා රෑ අහසේ පෑයූ සදසාවී
    අද රෑ මගෙ අහසේ පායාපන් රහසේ_________🖤✨

  • @NilukshaGihan
    @NilukshaGihan 10 หลายเดือนก่อน +17

    ඔහුගේ නිසා මං දුරින් හිදින්නම්. දුරට වෙලා බලා ඉන්නම . සතුටින් ඉන්න මැනික ඔයාගේ ලෝකේ . දවසක මම ජීවිතේ දිනලා ඔයාව බලලා යන්න එනවා යාලුවෙක් විදිහට ❤😊

  • @33kotiyamusic87
    @33kotiyamusic87 ปีที่แล้ว +19

    ආදරණීය මිනිස්සු ආදරෙට මෙච්චර ආදරයක් ❤

    • @AsanakaWijenayaka
      @AsanakaWijenayaka หลายเดือนก่อน +1

      𝘒𝘖𝘚𝘕𝘜𝘋𝘉𝘜𝘋𝘉𝘜𝘋😊😊😊😊❤

    • @AsanakaWijenayaka
      @AsanakaWijenayaka หลายเดือนก่อน +1

      ලස්සන බබාලා මම්නම් අසාය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harshasankalpa82
    @harshasankalpa82 ปีที่แล้ว +100

    *වැටහෙන්නෑ කදුලු ඇයි මෙසේ...*
    *වෙන් වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ...*
    *නෙතු සිඹින සිඹින සුසුමන් පවා පාරවයි හද මගේ...*
    *ඔය ගලන ගලන කදුලින් නෙතේ සසලවයි සිත මගේ...*
    *කදුලු පුරෝගෙන ඉන්න හිතාගෙන නුඹේ සිනා තුළ මියදෙන්නම් ඉතින් මං...*
    "🙂🖤🥀🍃"

  • @imeshachalani
    @imeshachalani ปีที่แล้ว +54

    පුංචි පුංචි ර ණ් ඩු නිසා
    අපි තරහා හිතේ තියාගෙන ගොඩක් වෙලා ඉන්නවා..
    සමහර විට පැයක්, දෙකක්, දවසක් හෝ ඊට වැඩි කාලයක්..
    බොහෝ කාලයක් අමනාපකම් තියාගන්න තරම්
    අපේ ජීවිත දීර්ඝ නැහැ කියලා දන්නවද..
    ඉතිං, ඉඩක් ලැබෙන හැම මොහොතකම
    ආදරෙයි කියන්න..
    වරදක් උනොත් සමාව ගන්න තරම්
    නිහතමානී වෙන්න..
    පුළුවන් හැම මොහොතකම හොයලා බලන්න, අවධානය දෙන්න..
    ඔයා තමයි එයාට ඉන්න විශේෂම කෙනා කියලා ඒත්තු ගන්වන්න..
    මේ ලෝකෙන් කාට ඉස්සර වෙලා යන්න වුනත්,
    ආදරණීය ලස්සන මතක ගොඩක් එයාගෙ ජීවිතේට එකතු කරන්න..
    ඒ ලස්සන මතකයන් එක්ක එයාට ජීවිතේ ඉස්සරහට යන්න පාර හදන්න..
    ඉතිං මං ආයෙත් කියනවා,
    පසුතැවීමක් ඉතිරි නොවෙන්න ආදරේ කරන්න!🥺💔🖇️

    • @White.....186
      @White.....186 ปีที่แล้ว +1

      ඇත්ත ✨️🙂

    • @Hiruksushalya-fs9q
      @Hiruksushalya-fs9q 5 หลายเดือนก่อน

      එකිනෙකාට සමාව ගන්නෙතුව ලොකුකම නිසා තමා අද අපිත් විදවන්නෙ😢ඔයා හරි

  • @yamunasenani5637
    @yamunasenani5637 5 หลายเดือนก่อน +2

    ඇස් දෙක වහන් අහද්දී තනියම ඇඩෙනවා 💫💕

  • @Gihani-un5xq
    @Gihani-un5xq ปีที่แล้ว +13

    ලස්සනයි සිංදුව ..

  • @danujaravindini-gz3nw
    @danujaravindini-gz3nw 6 หลายเดือนก่อน +3

    හරි ලස්සන සින්දුවක් ❤😍

  • @gupthaineda
    @gupthaineda 5 หลายเดือนก่อน +10

    මම පනටත් වඩා එයාට හිතින් ආදරේ කරා එයා අන්තිමේටම වෙනකෙනෙක්ගේ වෙලා😢😢

  • @ishansagara6497
    @ishansagara6497 ปีที่แล้ว +11

    මව අඩවපු රිදවපු හෙම අදර කටවකටම මෙය උපහරක් වෙව

  • @deepamalkanthi
    @deepamalkanthi 11 หลายเดือนก่อน +5

    බූටිකන්නම ඕනේද මේ සිංදු අහන්න❤❤❤❤❤

  • @ThushanthamalDeSilva-zj9ri
    @ThushanthamalDeSilva-zj9ri ปีที่แล้ว +34

    සිතට හොරා මං
    ඔබේ වෙලා දැං
    ලොවට හොරා මං
    පෙම් කරන්නම්....
    ඇගේ නිසා දැං
    දුරින් හිදින්නම්
    දුරට වෙලා මං
    පෙම් කරන්නම්...🙂❤️‍🩹..

  • @sadamaliliyanage7422
    @sadamaliliyanage7422 ปีที่แล้ว +27

    ඇගේ නිසා මන් දුරින් හිදින්නම්.....🥀

  • @IroshikaKalyani-rs9mp
    @IroshikaKalyani-rs9mp 6 หลายเดือนก่อน +3

    Lassana sindu set ekak❤

  • @erangasadun7795
    @erangasadun7795 ปีที่แล้ว +7

    💔💔මෙහෙමයි bn යන අයට යන්න දෙන්න ඕන... ඒගොල්ලො nta අපිwa වටින්නේ නැති නිසානේ යන්නේ... 😢😢😢E උනාට අපිta එ gollanwa වටින නිසා... අපි පාඩුවේ පැත්තට වෙලා ඉන්න ඕනි 😢😢එච්චරයි bn😢😢වෙන්න ඕනි ❤❤

  • @sanjiwasanjiwa3488
    @sanjiwasanjiwa3488 5 หลายเดือนก่อน +2

    සුපිරි.එළ.කිරි.සින්.එකක්.මචන්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sujithfonseka1634
    @sujithfonseka1634 7 หลายเดือนก่อน +1

    බූට් එකක්නම් කාලා නෑ තාම .......... ඒ උනාට මේ සින්දුවට මාරම ආසයි ❤🎶🎵🎼 ( my favourite song )

  • @user-xl7nh8si1m
    @user-xl7nh8si1m ปีที่แล้ว +16

    පරන මතකයන් ඔක්කොම මතක් වෙනවා 💔

  • @user-yy2kp3dw6o
    @user-yy2kp3dw6o ปีที่แล้ว +7

    සිතට හොරා මං ඔබේ වෙලා දැන්...❤❤

  • @user-nk8ui8gt5o
    @user-nk8ui8gt5o ปีที่แล้ว +4

    බුට් කන්නම ඔනද මේවා අහන්න 😂❤

  • @tharanganilmini9244
    @tharanganilmini9244 3 หลายเดือนก่อน +1

    මෙ සින්දුව ජිවිතයට මතක ගොඩක් හාර අඋස්සනවා පුදුම ලස්සන සිංදුවක් අැහුවට එපා වෙන්නෙ නැ

  • @lakshithalakshitha7292
    @lakshithalakshitha7292 10 หลายเดือนก่อน +4

    S mama godak adarai godak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vishanishanika9949
    @vishanishanika9949 ปีที่แล้ว +14

    වෙන් වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ ❤❤❤❤

  • @user-fe7ej9tx9q
    @user-fe7ej9tx9q ปีที่แล้ว +39

    + මන් නෑ
    + ආය
    + මේකත් ඉවරයි කියලම හිතා ගන්න
    - අනේ
    + අදින් පස්සෙ මන් නැ
    - ඒමද
    + 👍
    - ඇයි මේම කියන්නේ
    + තමුසෙට මන් කතා කරන එකේ තේරුම මොකක්ද
    ඔයාම කියන්න......
    🥺🤍

  • @user-wl9jt7kg7x
    @user-wl9jt7kg7x 10 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් මේක පට්ට❤

  • @methumli
    @methumli ปีที่แล้ว +14

    🌎 ලොවට හොරා පෙම් කරන්නම් 😔❤

  • @laknadivihanga5235
    @laknadivihanga5235 ปีที่แล้ว +17

    සිතට හොරා මන්
    ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මන්
    පෙම් කරන්නම්
    ඇගේ නිසා මන්
    දුරින් හිඳින්නම්
    දුරට වෙලා මන්
    පෙම් කරන්නම්
    🥺😓♥️♥️

  • @deepalakmali3304
    @deepalakmali3304 ปีที่แล้ว +10

    ගොඩක් දේවල් මතක් කරනවා😪♥️

  • @kaveenShehara-gk7sn
    @kaveenShehara-gk7sn 8 หลายเดือนก่อน +3

    එයාට බූට් එක තියලා එයා ගැනම හිත හිත ඉන්න එකත් පට්ට දුකක්🥺

  • @sushanigimhani276
    @sushanigimhani276 ปีที่แล้ว +9

    නියම සින්දුවක්.....❤❤

  • @user-nr1xt2wj9s
    @user-nr1xt2wj9s ปีที่แล้ว +17

    මම පනටත් වඩා ආදරේ කරපු මගේ ගෑනු ලමයා දැන් වෙන කොල්ලෙක් එක්ක ගමේ මාත් එක්ක හිටපු යාලුවොම මට අද විහිලු කරනවා. එයා මගේ ගෙදරට ඇවිත් මගේ රත්තරං අමිමට හොදටම බැනලා පුතා හදා ගන්න කියල කවදාවත් මට එහෙම වෙලා නෑ 😢😢 එයා මාත් එක්ක හිටපු කාලේ මගෙන් ගන්න පුලුවන් ඔක්කෝම ගත්තා දැන් එයා මට දෙන දුක් අනේ මම කියන්නේ මගේ රත්තරං යාලුවොන්ට කෙල්ලො එක්ක ඉන්න එත් එයා දාලා ගියොත් ඔයාට එක දරා ගන්න ගොඩක් අමාරු වෙයි 😢😢

    • @darshanahehegama7186
      @darshanahehegama7186 10 หลายเดือนก่อน

      එක හරි සහො 😢💔👍

    • @warunaudayanga2344
      @warunaudayanga2344 10 หลายเดือนก่อน

      ඔයා අත්වින්ද දේමයි යාලු මටත් වුනේ❤

    • @dineshaperera4095
      @dineshaperera4095 10 หลายเดือนก่อน

      Mmmmm❤😢

  • @maleeshapiyumini2080
    @maleeshapiyumini2080 ปีที่แล้ว +6

    😣හිතට දැනෙන වේදනාව නිම කරන්න බැහැ.😣

  • @scienceschool5052
    @scienceschool5052 ปีที่แล้ว +81

    තාම කෙල්ලෙක් කොල්ලෙක් සෙට් වෙලා නැති කට්ටිය ..👇👍

  • @user-uf2xj6jb2k
    @user-uf2xj6jb2k 5 หลายเดือนก่อน +1

    බූට් කන්න ඔන නෑ මේ සිංදුව අහන්න ❤❤❤❤❤❤❤මම ආසම සිංදුවක් ❤❤❤❤😊😊😊😊

    • @Sl-7defenderhub
      @Sl-7defenderhub 2 หลายเดือนก่อน

      Ewunata boot kapu ayata witharayi eke Gemma therenne haloo 😅😅😢

  • @Park_lia_1231
    @Park_lia_1231 4 หลายเดือนก่อน +11

    බූට් එකක් කන්නම ඕනේ නෑ මේ සින්දු ෆීල් කරන්න 🖤

  • @udithajayashantha7315
    @udithajayashantha7315 11 หลายเดือนก่อน +3

    මම මේ සින්දු අහ්නකොට මාර විදිහට අඩනවා එට්

  • @ShrimathiDayas-uk2xn
    @ShrimathiDayas-uk2xn ปีที่แล้ว +14

    වෙන් වෙන් නැ මියන තුරු මගෙ ආදරේ 😔🌎

  • @shashiniimansha9147
    @shashiniimansha9147 ปีที่แล้ว +9

    Awrudu 3 hamarak eyath ekka idala .eya giya wena kenek ekka. Kegahala adanna oni kama tibbath e hemadema man iwasanawa. Lassnata jiwath wenna lebenna oni eyatala dennata😢💔

  • @dinithisaubhagya
    @dinithisaubhagya 8 หลายเดือนก่อน +3

    , මගෙ ජිවිතේ නරකම කාලේ මතක් කරා 😢

  • @vinoshakalani4290
    @vinoshakalani4290 ปีที่แล้ว +17

    ඔහුගෙ නිසා මං දුරින් හිඳින්නම්...දුරට වෙලා මං පෙම් කරන්නම්.....💔🙂🌏(D)

  • @udayagallage6126
    @udayagallage6126 ปีที่แล้ว +11

    beautiful song ❤

  • @yasa9496
    @yasa9496 ปีที่แล้ว +8

    සිතට හොරා මං ඔබෙ වෙලා දැන් 😄😀😀😀😀

  • @maheshbandara8354
    @maheshbandara8354 ปีที่แล้ว +5

    මතක ගොඩාක් මතක් වෙන සිංදුවක් ❣️❣️❣️❣️🤼

  • @geeth5850
    @geeth5850 ปีที่แล้ว +2

    පට්ටම ලස්සනයි ......maru song ekak ❤😢

  • @ChamodyaSujani-jp2qd
    @ChamodyaSujani-jp2qd ปีที่แล้ว +1

    Song ak ahankot godak dewal mathk wenw 🥺 hitha athule thiyen duka wedi wenaw ,lassan song akk ❤️❤️❤️

  • @user-fg1iq5hc7z
    @user-fg1iq5hc7z ปีที่แล้ว +4

    හිතට හොරා මං ඔබේ වෙලා දැන් ❤️❤️❤️
    ලොවට හොරා මං පෙම් කරන්නම් 💔💔💔

  • @dilshanlakshitha2692
    @dilshanlakshitha2692 ปีที่แล้ว +3

    Oshiii 😫💔

  • @neel1824
    @neel1824 9 หลายเดือนก่อน +3

    මම ආසම song eka ☺️❤️

  • @user-jb3vi6lq6f
    @user-jb3vi6lq6f 7 หลายเดือนก่อน

    බුට් නම් කාලා නෑ කොච්චර අව්වත් එපා වෙන්නේ නෑ මේ සින්දුව අන්න බුට් කන්න හොනේම නෑ මේ සින්දුව මාරම ලස්සනයි අව්වත් එපා වෙන්නේ නෑ මේක එච්චර ලස්සනයි

  • @uvinduoshada2005
    @uvinduoshada2005 ปีที่แล้ว +2

    මෙ වගේ සිංදු අහන්න බූට් කන්න ඔනේම නැ නේ 😌💗.

  • @T.P.V918
    @T.P.V918 ปีที่แล้ว +3

    Sirawata ne

  • @IDU1128
    @IDU1128 ปีที่แล้ว +12

    එයාට මාර විදියට ආදරේ කලේ....😒😟එත් එයා ගියා...........💔

  • @lakshithanuwan3738
    @lakshithanuwan3738 ปีที่แล้ว +4

    ❤ අදරෙයි කටහඩට පට්ට හිතෙ දුක් ගොඩයි